Sanidapa 2009 Best Performance Part 02

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 151

  • @lakshanediriweera9657
    @lakshanediriweera9657 10 месяцев назад +78

    2024 අහන අය මේ කොනට ✌️❤
    Super Backing Sanidapa

    • @kevinb2047
      @kevinb2047 5 месяцев назад +4

      සංගීත් විජේසූරිය ප්‍රමුඛ සනිධප කියද්දි ඉස්සර ඇඟත් හිරිවැටිලා යනවා යකෝ ඒ තරම් ගැම්මක්. මුන්ට ගහන්න බෑන්ඩ් එකක් නෑ එතකොට. දැන් ඉතින් රොශාන් ඒ ගැම්ම අල්ලන් ඉන්නේ

    • @سانديساندي-ث2ب
      @سانديساندي-ث2ب 5 месяцев назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @respectkawee4260
    @respectkawee4260 2 года назад +23

    සංගිත් විජේසුරියයි සනිපධයි එකතු වුනා කියන්නේ භාවනාවක් වගේ 2003 වුනත් මං ගොඩාක් ආස සින්දු 😎😈❤️

  • @nalindasaman7178
    @nalindasaman7178 Год назад +13

    දකිද්දිත් දුකයි..
    දැන් හැම බෑන්ඩ් එකම කැඩිල කැඩිලා.මේක තමයි නියම කාලේ.❤

  • @DmNayana-og6on
    @DmNayana-og6on Год назад +13

    ඒ කාලේ සනිදප තමයි මෙගා බිලාස්ටි මිනිස්සු අතර ජනපිුය කරේ

    • @LcsJayasinghe
      @LcsJayasinghe 8 месяцев назад

      Ow eka hari mama a kale sanidhapa kohe megablast eka gahuwath balanna gita😊😊

    • @bestbackingslanka
      @bestbackingslanka 7 месяцев назад

      Ada Iye megablast balana aya danne naa eka.

  • @tharindumadushan983
    @tharindumadushan983 Год назад +10

    හොදම කාලේ සනිධප.අනිත් බෑංඩ් එක්ක බලද්දි මාරම වෙනසක් තිබ්බ බෑංඩ් එකක් සද්දෙන් වගෙම සිංදු වලිනුත් ❤❤

  • @praneethpalihena1514
    @praneethpalihena1514 4 года назад +41

    2020 බැලුවත් සනිදප පොඩි වෙනසක් වත් නෑ..සුපිරි බැකින්..👍👍❤️❤️

  • @sayurualoka2231
    @sayurualoka2231 4 года назад +29

    මේ කාලේ තමයි සුපිරි.අපරාදේ

  • @ՏղV
    @ՏղV 3 года назад +46

    ස නි ද ප ♥️ 2021 බලන අය කෝ 🙋‍♂️

    • @sajithsajith5948
      @sajithsajith5948 2 года назад +2

      එදා ඉඳන් අදටත් ස.නී.ධ.පා

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 7 месяцев назад +8

    ඒ කාලේ සනිදප කියන්නේ හිතා ගන්න බැරි පිස්සුවක්.2024 06❤

  • @amilahemachandra2619
    @amilahemachandra2619 4 года назад +68

    2020 බලන අය like එකක් දාගෙන යමු😋

  • @sitharasithara2648
    @sitharasithara2648 3 года назад +14

    මං අදටත් හොයා හියා සිංදු අහන ගායකයෙක් සංගීත් කියන්නෙ....❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @tharindudanushka1547
    @tharindudanushka1547 Год назад +7

    සනිදප කියන්නේ මටනම් ජීවිතයක්❤

  • @ChanukaHirushan-te3ux
    @ChanukaHirushan-te3ux 8 месяцев назад +6

    සනිධප එකේ කඩාවැටීමට ප්‍රධානම හේතුව සංගීත් විජේසූරිය බෑන්ඩ් එකෙන් ඉවත් වීම 💯.

  • @pasindudilshan6171
    @pasindudilshan6171 Год назад +41

    2023 අහන අය කෝ ඉන්නවද?❤🔥

  • @warunadasanyaka7725
    @warunadasanyaka7725 Год назад +10

    යක්කු ටික ❤️ ආයෙත් ආසයි ඒ කාලෙට ❤️

  • @nuwanlakmal263
    @nuwanlakmal263 3 года назад +24

    හිරිකිත නැතුව අහන්න පුලුවන් සිංදු කිව්වේ වේරලියද්දයි,සංගීතුයි,සුනිල් පෙරේරයි,m.s ප්‍රනාන්දුයි 😍😍❤️❤️

  • @gayansilva6928
    @gayansilva6928 3 года назад +16

    අන්න එකනේ අපි
    සනිඩප කියන්නෙ අගමක් කියලා යාළුවා

  • @chameechannel7719
    @chameechannel7719 11 месяцев назад +6

    සනිදප 2024 ❤❤❤❤

  • @ruwansamarawickrama1782
    @ruwansamarawickrama1782 4 месяца назад +1

    ආසම චරිතයක් තමා... වැඩ්ඩෙක්...සුපිරි ❤❤

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan Год назад +7

    මේක නම් ඩේලි ඇහුවත් එපා නොවෙන එකක් බං❤

  • @charithshashimal5092
    @charithshashimal5092 2 года назад +12

    අපේ කාලයේ වැඩ්ඩෝ....❤️❤️❤️

  • @pathummendis734
    @pathummendis734 3 года назад +12

    සනිධප සුපිරිම කාලෙ❤️💯❤️

  • @Saku-t9r
    @Saku-t9r Месяц назад +1

    Voice නම් ❤ voice

  • @udulaudeshika2939
    @udulaudeshika2939 Год назад +8

    පට්ට ඒ කාල 🙏💊💊

  • @dashikauhanowita2727
    @dashikauhanowita2727 5 месяцев назад +3

    2024 serch කරල තාම බලනවා ❤❤

  • @shehanhathurusinghe7150
    @shehanhathurusinghe7150 6 месяцев назад +1

    Ada me set eka hitiya nam lankawe number one..rael waddo..serama backing and singing perfect. Godak dukai band ekata wuna de...

  • @sritunes20
    @sritunes20 Месяц назад +1

    ඇයි දැන් ඉන්න පැඩ් ගහාන උන් මේ ටොන් ගහන්නේ නැත්තේ 😢 අලුත් පැඩ් වලට මේ ටොන් එන්නේ නැද්ද 😢

  • @kavidusankalpa1756
    @kavidusankalpa1756 3 месяца назад +1

    Pissuwak tanekarama sanidapa aye kawada😢😢😢😢 dakiweda me wage.

  • @ishanmenaka713
    @ishanmenaka713 4 года назад +9

    Ammo pattama bakin man issara asama band ekak dan eun wageda ammo bess elama sangeeth aiye

  • @mayurafernando9112
    @mayurafernando9112 9 месяцев назад +15

    Sanidapa is nothing without sangeeth

  • @rajithachamika2199
    @rajithachamika2199 2 года назад +6

    ඒ කාලේ හරි ලස්සනයි 😞☝️♥️🎧

  • @prabathlakmal9277
    @prabathlakmal9277 3 года назад +7

    Merenna hithenawa sangeeth with.. sanidapa

  • @dilshanmaduranga4962
    @dilshanmaduranga4962 4 года назад +8

    Prasanga aiya.. dnuth unna nam..😢

  • @wajiradissanayake3077
    @wajiradissanayake3077 2 года назад +6

    සුපිරිම කාලෙ ❤️❤️

  • @buddhikapiumantha3411
    @buddhikapiumantha3411 4 года назад +11

    Sanidapa supirima kale mee

    • @jayarathnaamuhanage3543
      @jayarathnaamuhanage3543 3 года назад

      Ýyyýýýýyýyyyyyyyýyyyyyyyýyyyyyyyýyyýýýyyyýyyyyyyyyyyýyýyýýyýýyýýýyyyyyyýyyyyýýyyyyyýyyýyyyyyyyyyyyýyyyyyyyyyyyyýyyýýyyyýyyyyyyyyyýyyyyyyýýyýyy6yyyyyýyyyyyyyyyyyyyýyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyýyyyyyyyyyyyyyyyyyyyyýyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyýyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy

  • @nilangaudagedara
    @nilangaudagedara 2 года назад +3

    2022 NOV tamat me wage back karanna eka band ekakwat lankave bihivee nomatha. RE PURA song eke reggae para kohmada guys reggae nam reggae copy kala heka sama kala noheka,, Sanidapa is the still best band

  • @rashmikanuwan2753
    @rashmikanuwan2753 2 года назад +12

    ලීඩි king (ෂාන්)🔥⚡❤

  • @hansakasandaruwan
    @hansakasandaruwan 3 месяца назад +1

    සැර බැකින් ❤️

  • @kavindavimukthi5816
    @kavindavimukthi5816 4 года назад +13

    Sanidapa tamai hodama...ehth den prasngath ne..sangeeth ne..prasangage gehili aye gahanna be katawath....

    • @ik-km4et
      @ik-km4et 4 года назад +4

      100% ... ප්‍රසංග හැර වෙන ආදේශක නෑ ... හේතුව මොකක්ද කියලනම් දන් නෑ .. ඒත් මිනිහ අයින් උනා කල් වැඩි ....

    • @kavindavimukthi5816
      @kavindavimukthi5816 4 года назад +3

      Prasanga ge ahte awlaklu neda... Aparade a unata..

    • @sumedhanishan8293
      @sumedhanishan8293 4 года назад +3

      sanidapa no 1 band... eth sangeeth.. noel.. nilanga.. prasanga natuwa. sanidapak na.. atiwena hamadema natiwenawenawa kiyala hitha hadagannawa.. e kale daneddi ada mara dukai...❤

    • @jinendramadusanka5530
      @jinendramadusanka5530 3 года назад +3

      @@ik-km4et ප්‍රසංග අයියගෙ අතේ කේස් එකක්. හැමදාම පතන්නෙ ඉක්මනට හොදවෙලා වරෙං දෙයියෝ කියල , ඒ ගැහිලි 😍😍

  • @rashmikanuwan2753
    @rashmikanuwan2753 2 года назад +7

    රිදම් king (sanju )🔥🔥⚡

  • @SurangaPrabath-pk3sp
    @SurangaPrabath-pk3sp Год назад +1

    එදා එවා භාවනාවක්
    අදටත් එවා විදිනවා❤

  • @kasunkumara4010
    @kasunkumara4010 4 года назад +7

    Sangeth vijesuriya ain nounanam sanidapa eken supiri

  • @malathiwickramarathne7429
    @malathiwickramarathne7429 3 года назад +5

    My favourite singer aluth sinduwak denna please asai ahanna

  • @deda9589
    @deda9589 4 года назад +8

    Miss you sanidapa!!!!

  • @sujithchandrakumara9649
    @sujithchandrakumara9649 Месяц назад +1

    2024 adatath ahanawa❤

  • @tharakakularathna7839
    @tharakakularathna7839 7 месяцев назад +4

    මුන් සෙට් එකට ගහන්න සෙට් එකක් අදටත් නෑ❤️🔥

  • @udarachathuranga2732
    @udarachathuranga2732 3 года назад +9

    Sanidapa kiwwam anith band duwanw issra😘👍

    • @musicsudda
      @musicsudda Год назад

      Flashback එක්ක බලද්දි සනිදප කියන්නෙ මොකක්ද 😂😂

    • @udarachathuranga2732
      @udarachathuranga2732 Год назад +2

      @@musicsudda fb kiynne band ekkd bn😂 tipar wenna epa

    • @musicsudda
      @musicsudda Год назад

      @@udarachathuranga2732 ඇයි දැන් සනිදපලට show නැත්තෙ 😂. Flashback ලටනම් හැමදාම show

    • @kavindudilshan9347
      @kavindudilshan9347 6 месяцев назад

      දෙකම සුපිරි බෑන්ඩ් හැබැයි ඉස්සර ❤

    • @PathumChanaka-fn7sp
      @PathumChanaka-fn7sp Месяц назад

      Uba danna pakk ne 😂​@@musicsudda

  • @harshalakshan146
    @harshalakshan146 4 года назад +6

    old is GOLD

  • @BShehan-ko7ez
    @BShehan-ko7ez Год назад +2

    එල එල සංගීත් මාමේ👏☝

  • @zenith0....410
    @zenith0....410 3 года назад +3

    Me wage kalayak aye ena ekak nadda... Pissuwak mekanm 2021.. Balddi hitheanwa dn music mnd kiyl

  • @buddhikabandara9510
    @buddhikabandara9510 2 года назад +3

    ඒ අතීතය 💕

  • @janaka4001
    @janaka4001 4 года назад +8

    Sanidapa top

  • @CN-fj5cn
    @CN-fj5cn 4 года назад +6

    hamadama adarei sanidapa

  • @Nisa-d-c5d
    @Nisa-d-c5d 4 года назад +7

    Bro thawa parana hoda show tikk dano❤️

  • @hirunlakshitha2381
    @hirunlakshitha2381 2 месяца назад

    අපිට ඒ කාලේ සනිධප ලයිව් බලන්න වාසනාවක් තිබ්බේ නෑ😥😥

  • @NalinPushpawarna-pu8vk
    @NalinPushpawarna-pu8vk Год назад +1

    Sanidapa 🔊🔊🔊🔊🔊

  • @nadeesh7681
    @nadeesh7681 11 месяцев назад +1

    Sanidhapa❤

  • @dilonshanez1309
    @dilonshanez1309 4 года назад +7

    Wayo eke sanidapa tattaya Hari yanne mekata tamaa

  • @nilanusankalpa7327
    @nilanusankalpa7327 3 года назад +7

    2021 balana aya
    like ekak

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 года назад +5

    Hadawath nalawana sengeethaya

  • @DmNayana-og6on
    @DmNayana-og6on Год назад +2

    කොහොමද බැකින් දැන් බැන්ඩි වගේද❤❤

  • @warunadasanayaka58
    @warunadasanayaka58 4 года назад +11

    😘😘😘patta sanidapa😘😘

  • @dineshvlog3077
    @dineshvlog3077 4 года назад +8

    Sanidapa number 1

  • @dineshvlog3077
    @dineshvlog3077 3 года назад +3

    907 subscribe එක මගෙන් ❤️

  • @aimagician12
    @aimagician12 4 месяца назад +1

    සැප ❤

  • @chenathramuditha1331
    @chenathramuditha1331 4 года назад +5

    Sanidapa❣️❣️❣️❣️❣️❣️

  • @Krishan0916
    @Krishan0916 2 года назад +4

    2022keth ahn mama❤

  • @dilshanwimukthi2880
    @dilshanwimukthi2880 3 года назад +4

    2021 බලන අය කෝ♥😍

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 9 месяцев назад +1

    Band නම් Band ❤❤❤

  • @sajithsajith5948
    @sajithsajith5948 4 месяца назад

    මේ සෙට් එක අදත් හිටියනම් f.b ලට දුවන්න වෙන්නේ😅😂

  • @nilanwejesuriya8722
    @nilanwejesuriya8722 3 года назад +3

    Ane sanidapa issara ❤❤❤❤❤❤😭😭😭😭😭

  • @hirusmart_tech
    @hirusmart_tech 5 месяцев назад +1

    Sanidapai sangeethui kiyanne agamak

  • @sajithsajith5948
    @sajithsajith5948 4 месяца назад +1

    2024 ත් හොයන් ඇවිල්ලා අහන බලන අය කෝ ❤👍

  • @rangaperera8521
    @rangaperera8521 3 года назад +2

    Mn fattama asa band eka adarei sanidapa

  • @lasanthamedagedara1557
    @lasanthamedagedara1557 5 месяцев назад +1

    Nice voice

  • @slsithaa8040
    @slsithaa8040 3 месяца назад +1

    backing nm maru aa 🥰💖

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 3 года назад +8

    බැඩුත් දැක්කා මෙහෙමත් බැන්ඩ් නොදැක්කා

  • @sriyanjanamarasinghe5384
    @sriyanjanamarasinghe5384 Год назад +3

    මේ සින්දුවෙන් තමා ඒ දවස් වල කරුවලේම ස්ට්‍රේජ් එකට ඇවිත් musical එක පටන්ගන්නෙ.
    ආශාවරී එකේ නාලකයව කව්රුහරි පුනරුත්ථාපන කඳවුරකට වත් ගිහින් දාපල්ල මේව බලලවත් හැදෙන්න බැරිනම්. 😒

  • @samarukolambage8693
    @samarukolambage8693 3 года назад +3

    2021 November ❤ 🤍 💙 🧡 🖤 ♥️ ❤

  • @ishanmenaka713
    @ishanmenaka713 4 года назад +5

    Me set eka thama sanidapata hariyanne sankata ba sangeeth aiya wenna

  • @ukschanaka5804
    @ukschanaka5804 4 месяца назад +1

    Fb show karayo wageda me wada karayo

  • @thilinadananjaya9181
    @thilinadananjaya9181 Год назад +1

    2023 අහන මම🔥

  • @damsasiisathma5170
    @damsasiisathma5170 Год назад +2

    Bess shots 💞💪💪🤘✌️🤙

  • @kevinb2047
    @kevinb2047 5 месяцев назад

    සංගීත් විජේසූරිය ප්‍රමුඛ සනිධප කියද්දි ඉස්සර ඇඟත් හිරිවැටිලා යනවා යකෝ ඒ තරම් ගැම්මක්. මුන්ට ගහන්න බෑන්ඩ් එකක් නෑ එතකොට. දැන් ඉතින් රොශාන් ඒ ගැම්ම අල්ලන් ඉන්නේ

  • @chanalwithsadu8207
    @chanalwithsadu8207 4 года назад +5

    sanidhapane 😘😘♥️♥️♥️😘😘😘😘♥️♥️♥️♥️

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 9 месяцев назад

    සනිධප හොඳම කාලෙ

  • @nuwansudarshana5068
    @nuwansudarshana5068 Год назад +2

    Sangith ayya mona ban aka dammath hit වෙනවා වාසනාවකි

  • @DaiyaBoys
    @DaiyaBoys Год назад +2

    2023 😇

  • @TharushiSathsaraniSoysa
    @TharushiSathsaraniSoysa Год назад +2

    2023❤😊

  • @isurusanjaya236
    @isurusanjaya236 6 месяцев назад

    ඩික්සන් අයියගේ plying

  • @RanjithJayasingha-rs3rt
    @RanjithJayasingha-rs3rt 7 месяцев назад

    Best SINGER Sangeeth...💚✨️💚💚✨️

  • @pasanlakshan4043
    @pasanlakshan4043 11 месяцев назад

    E sound quality eka.❤❤❤

  • @yomalkasun9336
    @yomalkasun9336 2 года назад +2

    2022❤️😪

  • @madushandesilva6053
    @madushandesilva6053 6 месяцев назад +1

    2024???

  • @maheshdissanayaka4985
    @maheshdissanayaka4985 Год назад +2

    2023.03.08

  • @TharakaPrabath-r5x
    @TharakaPrabath-r5x 8 месяцев назад +2

    2024.05.02💪💪💪💥💥💥💥🙏🙏

  • @rangaperera8521
    @rangaperera8521 3 года назад +4

    Kohomada pad pahara ajith ayyage

  • @todaysrilanka1501
    @todaysrilanka1501 4 года назад +8

    Anee den thibunanam bendekaaa 😢

  • @LiveShowKaraoke
    @LiveShowKaraoke 10 месяцев назад

    Sanidapa 😢❤❤

  • @sineththaranga3162
    @sineththaranga3162 Год назад +1

    Hamadamath adare