"එකපාරට ටෙස්ට්වලට හැඩ ගැහෙන්න බැරි නිසා එක්දින තරග රටාවටම ක්‍රීඩා කළා" - Pathum Nissanka

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 136

  • @slcricket8853
    @slcricket8853 4 месяца назад +36

    ලංකාවේ වීරයා පැතුම් ❤🇱🇰

  • @B14ckyW01f
    @B14ckyW01f 4 месяца назад +6

    පැතුමා.... කියන්නේ තනිකරම මෝටිවේසන් එකක්.. ඕන එකෙක්ට බලාගෙන හැදෙන්න..

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 4 месяца назад +2

    අපේ පැතුම ❤

  • @RupaGunawardana-g1w
    @RupaGunawardana-g1w 4 месяца назад +7

    ආදරෙයි ... පැතුම්
    හැම දාමත්

  • @DreamLoversStudioofficial
    @DreamLoversStudioofficial 4 месяца назад +15

    නිහතමානී, අවංකයා ❤

  • @vasanthgodamunna
    @vasanthgodamunna 4 месяца назад +11

    A born batsman! Like a born artist!! Fine batsman!!

  • @n.n.8402
    @n.n.8402 4 месяца назад +100

    කමිදු පැතුම් දෙන්න එකට සෙල්ලම් කරනවා බලන්න ආසයි.ඒත් කමිදූ උඩින් එන්න ඕනේ එහෙනම්.අඩුම 4 වත්

    • @nirmalmihiranga8423
      @nirmalmihiranga8423 4 месяца назад +11

      stable wecha position ehk score krnawanm consistacy athuwa e place eka eka para wens krna narakai.

    • @n.n.8402
      @n.n.8402 4 месяца назад

      @@nirmalmihiranga8423 කමිදු 1 st class ගහන්නේ 03. බිංදු ඉන්න නිසයි එයා පස්සට දාලා තියෙන්නේ.100,200 ගහන්න පුළුවන් කෙනෙක් 7 ඇවිත් මක් කරන්නද.ඒ ඇවිල්ලත් 100 යේ 3 දැනටම.එයාගේ 100 දෙකයි 200 එකකුයි 07 ගහන නිසා මිස් උනා කියලා අමතක කරන්න එපා.අඩුම 5 වත් ගැහුවා නන් මෙලහකට world record ගොඩක් තියලා. බිංදු ඉදලා ඉදලා 50 ක් තලා ගෙන හැමදාම team එකේ. රටේ අවාසනාව

    • @Prami_D
      @Prami_D 4 месяца назад +12

      පොන්ඩිසා මැරුන දවසට කමිදු උඩින් ගහවි. කමිදු numb 3 batman කෙනෙක්

    • @n.n.8402
      @n.n.8402 4 месяца назад +8

      @@Prami_D 😂 ඔව්.කමිදු 03 ගහන්නේ. ගොඩක් වෙලාවට මැතිව්ස් retire උනාම එයා 4 ගහයි. එයාත් කැමැති උඩින් ගහන්න.

    • @K-chaminda
      @K-chaminda 4 месяца назад

      ​@@Prami_D🤣සිරා කතාව

  • @DARK_ARROW-j3d
    @DARK_ARROW-j3d 4 месяца назад +2

    400 ක් ඕනා පැතුමා 🥺❤️

  • @SandunBandara-u3i
    @SandunBandara-u3i 4 месяца назад +16

    Pathum18❤

  • @anushkaprabath210
    @anushkaprabath210 4 месяца назад +56

    දවසින් දවස improve උනේ පැතුම් විතරයි ටීම් එකේ.......

    • @siri35178
      @siri35178 4 месяца назад +12

      Kamindu සහ අසිත amathake කරන්න එපා

    • @sudathdevanarayana3416
      @sudathdevanarayana3416 4 месяца назад +1

      Asalanka??

    • @anushkaprabath210
      @anushkaprabath210 4 месяца назад

      @@sudathdevanarayana3416 අනිත් ඔක්කොම එකම විදිහ......එකක ගහනවා අනිකේ නෑ......2021 ඉදන් දිගටම දක්ශතා වැඩි උනේ පැතුම්ගේ විතරයි......stats බලන්න...ඒකත් allformat.....සහ consistent........තරගෙන් තරගෙට අඩුපාඩු හදාගන්නවා.......

    • @watson1212
      @watson1212 4 месяца назад +2

      kamindu tamai in a hodm test & first class batsman habai improve una 😅😂 ai asitha match 17 wiickts 62 u ape kuburu pitch walath ghla wickets 2, 4 gnnw, bangali kuburuwala wicket 10k gatte vaasta passe u witrai😂

    • @anushkaprabath210
      @anushkaprabath210 4 месяца назад

      @@watson1212 kamiduth hodai.....habai kamidu kalin ava nm u out wnw.......no 7 gahnw kynn ball eka parana wela.......aluth ball hmawlm set wn na ethkot.....bat krnna lesi.....open gahna unta a wage na aluth ball eka ghnn amarui.......anika pathum aurudu ganakata passe test match ekk gahnne.......mn kynne allformat hodm bata kyl

  • @NK-kq2fo
    @NK-kq2fo 4 месяца назад +1

    Pathuma ❤❤❤

  • @MrDreamr24
    @MrDreamr24 4 месяца назад +1

    වචනයේ පරිසමාප්ථ අර්තයෙන්ම පැතුමක් ❤

  • @ed_universe-x5f
    @ed_universe-x5f 4 месяца назад +24

    හොඳ බෝලෙට respect කරලා bad බෝලෙට රිදෙන්න ලස්සන ෂොට්ස් ගහන එක සුපිරියක්, සචින් සංග ෂෙවාග් warner ගේ ඉනිමක් බලාගෙන ඉන්නවා වගේ ඊටත් වඩා අසාවෙන් බැලුවා. keep it up brother you will be unstoppable! 😍😍

    • @Lordsecond6969
      @Lordsecond6969 4 месяца назад +3

      Shewag? 😂 pissuda pago ewage consistency ekak nathi overrated lonthayekwa sachin, sanga wage test legends la assata danda? 😂

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 4 месяца назад

      ශෙවාග් ගහපුවා දැකලා නැ මු​@@Lordsecond6969

    • @ed_universe-x5f
      @ed_universe-x5f 4 месяца назад +1

      @@Lordsecond6969 😅😅 shewg overrated thma habyi gahnkot ghnw habyi 😄

    • @thiwankamindada9235
      @thiwankamindada9235 3 месяца назад

      Shewag hoda test batek​@@Lordsecond6969

  • @chandrikakumudinihamy331
    @chandrikakumudinihamy331 4 месяца назад

    අදරෙයි.පැතුම්ජයජය

  • @mhdsadik5011
    @mhdsadik5011 4 месяца назад +1

    Sangakkaragen passe inna supirima batter kenek Adarie pathum❤️

  • @lakshitha99
    @lakshitha99 4 месяца назад +1

    Favorite player❤🔥

  • @goldensongs69
    @goldensongs69 4 месяца назад +5

    Hardwork commitment mind set❤

  • @emilero1273
    @emilero1273 4 месяца назад +2

    එල කොල්ලෙක් තමයි ❤️🔥❤️

  • @PrasannaVISVALINKAM-l2t
    @PrasannaVISVALINKAM-l2t 4 месяца назад +1

    Pathum kiyanne Less talk bat talk porak❤❤❤❤

  • @palithayapa5791
    @palithayapa5791 4 месяца назад

    Hey Pathum, In near future you will be legend , no doubts, keep working hard. Good luck 😊

  • @kamaldammika7280
    @kamaldammika7280 4 месяца назад +1

    Budusaranai Deviphitai pathum...

  • @srilankanchannel1439
    @srilankanchannel1439 4 месяца назад +2

    කොහොමත් පැතුම් කමිදු වගේ අත දිගඇරල ගහන කොල්ලන්ට ටෙස්ට් ගහනව කියල අල්ලන්න දෙන්න හොද නැහැ කොහොම හරි ඕනි ලකුණුනෙ. කට්ටිය ලගනම් ඉන්නෙ උස්සල වටේටම වනන්න පුලුවන්නම් වන්ඩේ ගහන විදිහට ගහන එක තමා හොදම බලෙන් ටෙස්ට් ක්‍රීඩකයෙක් වෙන්න ගියොත් තියෙන සියල්ල නැතිවෙන්න පුලුවන් 👍

  • @AvishkaMaduranga-h7k
    @AvishkaMaduranga-h7k 4 месяца назад +2

    Hard work + consistency ❤❤

  • @nipunlakmina3929
    @nipunlakmina3929 4 месяца назад

    පැතුමා❤️

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 4 месяца назад +1

    පවු බන් උබ අනිත් උනුත් හොදට බැටින් ඉම්පෲ කර ගත්තා නම් පොඩි පොඩි අවුල් උබ වඩා ගොඩ නැගෙන්න ඔනි වයස තරාතිරම අදාල නැ කවුද අපෙ ශක්තිය අපි එයා වටා ලකුනු රැස් කරන්න ඔනි❤ මන් කියන්නෙ එකා වගෙ හිටපල්ලා බන් ඔය පොඩි පොඩි මිස්ටෙක් හද ගන්න බැටින්වල❤

  • @chanakakularathna8653
    @chanakakularathna8653 4 месяца назад +1

    Uba tama ape bata pathumaaa.❤❤❤❤

  • @jinadithomas
    @jinadithomas 4 месяца назад

    pathum ❤❤😊

  • @malikmarikar9135
    @malikmarikar9135 4 месяца назад +1

    Super 👍

  • @GameBoy07
    @GameBoy07 4 месяца назад +4

    කොච්චර වැඩ්ඩා උනත් මේ නිහතමානී කම තමා මූ ඉස්සරහට යන්න ලොකුම හේතුව

    • @n.n.8402
      @n.n.8402 4 месяца назад +1

      @@GameBoy07 😆දසුන් නිහතමානී කියලා ඉස්සරහට ගියාද. වැඩ නැත්තන් team එකේ ඉන්න බෑ නිහතමානීකම තිබ්බා කියල.ඒත් ඒක තියන එක වටිනවා.දැක්කනෙ වනිදූට උන දේ

    • @Crowntdr
      @Crowntdr 4 месяца назад

      ​@@n.n.8402හැකියාව+කැපවීම+උනන්දුව+නිහතමානීකම+අදිෂ්ඨානය+ආත්ම විශ්වාසය

  • @SunilAbeywickrama-s8k
    @SunilAbeywickrama-s8k 4 месяца назад +15

    ඉන්දියාවේ තෙන්ඩුල්කාර්ලා ආරක්ෂා කලා වාගේ ජාතික වශයෙන් පැතුම් කමිදු වාගේ අයව ආරක්ෂා කරන්න වැඩපිලි වෙලක් සැකසිය යුතුයි ඒක අරවින්දලටවත් තිබුනේ නැ අරවින්ද ඉන්දියවේ හිටියනම් තෙන්ඩුල්කාර් ට වාගේ සලකනවා අපිට අපේ අය වටින්නැ පැතුම්ටවත් ඒ තැන දෙමු කියන්න එකතුවෙන අය කෝ බලන්න..

  • @maddadius1689
    @maddadius1689 4 месяца назад

    පැතුමා ❤

  • @ChanujaGodage
    @ChanujaGodage 4 месяца назад +1

    මාත් ආසම play........

  • @sakungamage306
    @sakungamage306 4 месяца назад +1

    වැඩ්ඩා❤😈

  • @methujathilakarathna1838
    @methujathilakarathna1838 4 месяца назад +1

    ado issarahatath test walata awit odi ghpn. eka balan inna apitath gammak ❤

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 4 месяца назад +1

    Pethumai ❤kamidui denna open enawa balan inna api.

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 4 месяца назад

    ප්‍රැක්ටිස් එක තමා මචන් මට මතකයි මන් ඉස්සර ඉස්කොලෙ අන්ඩර් නයින්ටීන් ගහද්දි මැච් කිහිපයකම අඩුවට ගියා පොඩි පොඩි මිස්ටෙක් නිසා පස්සෙ මන් එවා හද ගත්තා මාත් ආදරෙයි ❤ ක්‍රිකට් එකට මම හිතනවා අපි අපෙ වීක්නස් බැට්ස්මන් කෙනෙක් විදියට හද ගන්න ඔනි කමිදු මෙන්ඩ්ස් උනත් කරපු වැරදි ටිවී එකෙ පෙන්නුවානෙ එයාගෙකලින් ඩිෆෙන්ස් එකෙ අවුල පස්සෙ ගහපු සිෆෙන්ස් එකෙ කොලිටිය එවගෙ පොඩි මිස්ටේක් ඇති අවුට් වෙන්න අපි හැම අතින්ම පෆෙක්ට් වෙන්න ඔනි ❤❤

  • @tharilakshan3032
    @tharilakshan3032 4 месяца назад +2

    lankawe ape pathuma.

  • @SIHINA_CRICKETZONEOFFICIAL
    @SIHINA_CRICKETZONEOFFICIAL 4 месяца назад +2

    ❤🎉

  • @musicdude6939
    @musicdude6939 4 месяца назад

  • @LucasDubois-k9z
    @LucasDubois-k9z 4 месяца назад

    😍😍

  • @Safeermohommed2552
    @Safeermohommed2552 3 месяца назад

    Current best sl batsman

  • @Induminad129
    @Induminad129 4 месяца назад

    Asam ek ❤

  • @adnankagzikagzi8837
    @adnankagzikagzi8837 4 месяца назад

    Aye wenama change wenna oni ne oka thama oyage game aka bro ❤best of luck 😊

  • @kaylaethage2343
    @kaylaethage2343 4 месяца назад +3

    Next captain

    • @watson1212
      @watson1212 4 месяца назад

      trkd? 😂😂😂 lontha fanslage cricket knowledge 1 🤡😂 captain krnna one hamomawa hasurawanna puluwan ekek misak inna ahinsaka ekek nemei😂😂

    • @Crowntdr
      @Crowntdr 4 месяца назад

      ​@@watson1212Ahinsk kathawak wadk na.kohomath pathum captain karanna.ekata u19 idn captain krpu un inno.pathum kiyanne next legendary batman.captain ge nambuwa wunath bata chora wunoth rakenne na

    • @kaylaethage2343
      @kaylaethage2343 4 месяца назад

      Not anytime soon I mean, definitely in coming future bro

    • @B14ckyW01f
      @B14ckyW01f 4 месяца назад +2

      පැතුමා වැඩ්ඩෙක් උෟ කැපා ‌කරොත් 2ක් නෑ ඒකත් සුපිරියට කරයි.. ඒත් හදිස්සි වෙන්ඩ හොද නෑ බන්.. අපි මැච් පැරදුනත් උෟ ගහනවනම් මැච් බලනවා ඒ ටිකම ඇති

  • @charithdilshan5038
    @charithdilshan5038 4 месяца назад +2

    Pathum nathi nm dn කණ්ඩායම ta kumu banum.. mu hinda thama හැමදාම goda ynne

  • @ThilinaThilakarathna-g4v
    @ThilinaThilakarathna-g4v 4 месяца назад +4

    පැතුම්ව ජනාධිපති කරවමු ජයවේවා🎉🎉

    • @LasanthaSandaruwan-xv9lt
      @LasanthaSandaruwan-xv9lt 4 месяца назад +5

      තෝ වගේ🐂

    • @Crowntdr
      @Crowntdr 4 месяца назад

      Uba wage baleta kadara na bn pathum

    • @B14ckyW01f
      @B14ckyW01f 4 месяца назад +1

      එපා උෟ මෙහෙම වාසනාවන්♥♥

  • @tharushachandima2
    @tharushachandima2 4 месяца назад

    කමිදු කලින් එවන්න ඕනි💔💔

  • @achalasuranga1870
    @achalasuranga1870 4 месяца назад

    bokkkaa❤

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 4 месяца назад +19

    මේකට හේතුව අපේ වයස..
    අපේ වයසේ උන් තමා ලෝකේ වෙනස් කරන්නේ ලොන්තයෝ අතරේ..
    පැතුමා අපේ වයසේ ❤

    • @n.n.8402
      @n.n.8402 4 месяца назад

      @@gayanmaduranga4962 එතකොට සංගක්කාරල ලෝන්තයෝද.උබලගේ වයසේ නෙවෙයිනේ. ඉතිහාසය හොයලා බලලා කතා කරන්න. එතකොට ලෝන්තයෝ කවුද කියලා තේරෙයි.

    • @whitepeony2703
      @whitepeony2703 4 месяца назад +3

      Oya mokakda karapu wenasa etakota?

    • @Nilweffffghh
      @Nilweffffghh 4 месяца назад +3

      Oy hri 2015 apu set eka tm lontha une k mendis,dani dikka,dasun ,rajitha dana unath test arenn anith tik lontai

    • @n.n.8402
      @n.n.8402 4 месяца назад +4

      @@Nilweffffghh මං එහෙම කාටවත් අපහාස කරන්නේ නෑ.ඒත් එයා අහපු දේට වෙන මොනවා කියන්නද.අතීතයේ හිටිය ක්‍රීඩකයින් කරපු අසීමිත කැප කිරීම නිසයි මෙච්චර තැනක් මේ පුංචි රටට ලැබුණේ.දැන් ඉන්න players ලාට ලැබිලා තියෙන්නේ. ඒක හැමෝම මතක තියා ගන්න ඕනේ. සංගාටත් කලින් අර්ජුන, අරවින්ද රෝයි වගේ මිනිස්සු නිසා

    • @s.d8828
      @s.d8828 4 месяца назад +4

      Kauruth lontha nh bn. Oya thanata enna hama ekama Patta kattak kala thiyenne. Kusal mendis unath ehemai. Dan oya eliyata daganna baruwa hitiyata. Fail wenakota banina ek sadaranai. Habai comeback ekk Dena ek watinw. Pathumta unath godak un banapu kalayak thibbane. Dan unma Hoda kiyanw. Oka thama ithin atta thathwe

  • @gishanpradeepa
    @gishanpradeepa 4 месяца назад +1

    අපේ එකම පැතුම ❤️❤️❤️❤️👑

  • @s.d8828
    @s.d8828 4 месяца назад +1

    'player kenek unama up & down thiyenw' oka godak fansla therum gaththa nm samahara playerslage Amma thaththa mathak karannh. Oka pathum kiyanna aththema me gotha fansla pathum poddk fail wechcha gaman palu Ari kiyala danna nisama thama.

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 4 месяца назад +1

      Down Withark Thibilath Hariyanne Na Ithin...

    • @s.d8828
      @s.d8828 4 месяца назад

      @@w.r.w.creations0399 mn hithanne comment ek therum aran nh hariyata oya

    • @Crowntdr
      @Crowntdr 4 месяца назад

      Kusal mendis lage nam down down down down little bit up and down continue system ekakne thinne😂

  • @udithahettiarachchi1121
    @udithahettiarachchi1121 4 месяца назад

    Viswaasayak tiyana puluwan sanga gen passe,,pathum vitharai ,,,dawasin dawasa දියුණු වෙච්චි player kenek

  • @tyjay6885
    @tyjay6885 4 месяца назад +1

    you should not throw your wicket once you reach 50 or 100!

  • @AiSketchBook
    @AiSketchBook 4 месяца назад

    දිනුම පැරදුම අපිට කොන්ට්‍රෝල් කරන්න බැහැ කිව්වේ නැහැ නේ?

  • @DakshinaSenadheera
    @DakshinaSenadheera 4 месяца назад +3

    පැතුම්ට හෙම්බිරිස්සාව හැදිලද

    • @nethsara69
      @nethsara69 4 месяца назад +1

      සෙම වගෙ 😅

  • @supunkarunarathna9732
    @supunkarunarathna9732 4 месяца назад

    Good luck ❤

  • @pathumrajapaksha9168
    @pathumrajapaksha9168 4 месяца назад +6

    අපේ විරේන්ඩ්‍ර සිවාග්

    • @Harry55116
      @Harry55116 4 месяца назад +2

      Pathum dakhai thaamai habai pathumi shevagui galapenne na bn😂

    • @Lordsecond6969
      @Lordsecond6969 4 месяца назад

      Shewag lonthayek pako test wala😂 u melo rahak na awareta gahanne

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 4 месяца назад

      හැරෙන්නවත් බැ

    • @Anudda21
      @Anudda21 4 месяца назад

      Sewagge foot work aththema na.

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 4 месяца назад

      Eyata wada balanna meya issarahata 😊❤ practice makes perfet

  • @SONYAXBRO7143
    @SONYAXBRO7143 4 месяца назад +1

    waddek ekenma

  • @Dammikakrishantha-yc7ox
    @Dammikakrishantha-yc7ox 4 месяца назад

    මුංට කප් ඵකක් දිනන්න දක්ශකමක් නැ දිමුත් චන්දිමාල් මැතිව්ස් මෙන්ඩිස් සදිිර මුං ඵලවන්න ඔිනෙ

  • @mohomadfawaz8235
    @mohomadfawaz8235 4 месяца назад

    Kusal mendis ta gahanna kiypn utto hariyata uba witarak gahuwama athida

  • @asankadesilva361
    @asankadesilva361 4 месяца назад

    Muuta sinhala godak behe wage😢

  • @prasannahome6393
    @prasannahome6393 4 месяца назад

    Learn English soon son

  • @nilanthafernando1098
    @nilanthafernando1098 4 месяца назад

    වැඩ්ය සංගා,මහෙල කියන දේ ලොකුවට ගන්න එපා, එයාලා තමයි අපෙ ක්‍රිකට් කෑවෙ..

  • @janukaism
    @janukaism 3 месяца назад