Mata dan 30 wenawa danata network technician kenek widiyata wada karamme godak welawata local area network stup karala config karana eka karanne.methanin ihalata yanna nam man monada karanna ona
@@VibernetsStreaming I’ll be so thankful for that. My fb blocked by that thing and can’t able to unblock fb since 2 years. Thank you very much. And in Srilanka for now I have known only 2 RUclips channels that is much effective. This channel and another called #techtrack
Sir mama me para al kare it kare .ath it patta gana igenaana tikk asai.mata basic .office packege.web desing wage puluwan.mata sahatika oni na ath knolage aka withara gann a asa moda it side job karanna nwei.mage It pattata tiyena asawa nisa...puluwannam .igena gana watina pathi tikk &site tikak suggest karannna puluwannda.
sl photo aiyage reviw eken awe apith sub kara welldone
Very Important Lesson Sir ,Thank You
Thank you sir, HND එක කරන්න full details එක ගත්තා
Such an Informative video. Thank you so much
godak deewal igana gaththa zer me video eken supraa..........
I wish i knew this channel earlier ..awesome production ..keep going sir
බොහොම පින් සර් අපේ දෑස් පාදනවා ට
Very Important Lesson Sir ,Thank You Sir
very interesting video.. thank you..
Thank you sir for this video . very usefull👍
Very important lesson❤️
sehenna danumak ekathu kara gaththa.. hama ekakma hari pahadiliwa kiyala dunnata obathumata godak sthuthiy.
Google වගේ company එකකට යන්න නම් Cisco Cetificate ඒක අනිවාර්යයි ද ?
Very important sir , thank you very much sir
Thank you and respect sir♥️
Little suggestion ..better if u can add some time stamps !
Noted
Thank you sir godak watina video ekak
Thank you, sir!
Thank You Sir... !!!
thank you very much 🙂
Sir, Programming Hacking walata hariytama set wena Desktop PC ekak sir ge wage hadaganna idea ekak dennako , video ekakin.
Thank you sir.😍
Thankyou sir 👍
Sir mama ccna , ccnp igengannawa aws da ceh da hoda deken mokkda hoda
woww.. supiri.. SL photo Tutorial eken thma danagththe..
Sir bit coins gana sampurna wistharayak daannako. pin sidda wenwa
සර් මම A/l වලට ආර්ට් කරන්නෙ ආසවකින් නෙවෙ කරන්නෙ මන් යන ස්කෝලෙ IT නැති නිස කරන්නෙ . සර් මට ගොඩක් අය කිව්ව ආර්ට් කරල IT ෆීල්ඩ් එකෙ කෝස් ඩිග්‍රී කරන්න එපා කියල ගණන් අමාරුයි. වගෙ දෙවල් මට කරන්න පුලුවන් හොද කෝස් ඩිග්‍රී මොනවද? මට IT ෆීල්ඩ් එකට යන එක හොදයිද නැද්ද කියල කියන්න පුලුවන්ද සර් ප්ලීස් රිප්ලයි එකක් එනකම් බලන් ඉන්නව ❤️
දෙයක් හොදද නැතිද කියන දේ තීරණය වෙන්නෙ ඔයා ඒකට කරන කැපවීම සහ කැමැත්ත කියන දේ.ඔබට දෙයක් දිගටම කරගෙන යන්න පුලුවන්නම් මොන ප්‍රශ්න ආවත් ඕනිම field එකක් ප්‍රශ්නයක් නෑ.AL වලට ඉගෙනගන්න දේට හාත්පසින්ම වෙනස් දේවල් ඊට පසුව කරල ඉස්සරහට ගිය, දියුණු වුන ඕනි තරම් මිනිස්සු ලංකාවෙ ඉන්නවා.
සර් මන් තාක්ෂණවේදය විෂය ධාරාව යටතෙ උසස් පෙළ කලෙ මට cyber security පැත්තෙන් යන්න පුළුවන් ද????
ඕනිම කෙනෙක්ට ඒ පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන්
Ayye google එකෙ jobs කරන්නෙ කොහමද කියලා video ගෙන්නකෝ(Systems analyst) 🙃
මේ video එකෙත් මම course එකක් (kubernetes) ගැන සඳහන් කරලා තියෙනවා.ඒකත් කරන්න බලන්න.එකෙන් හොඳ දැනුමක් ඔබට ලබා ගන්නට වේවි. ඔබ Google jobs ගැන සිතනවානම් සෑහෙන්න මහන්සි වෙන්න.
Sir, Can you include time markers in the description?
Can u please make a video on server configuration on DevOps please?
Sirgen igana ganne kohomada api
thank you very much for the proper information
Sir A/L Technology walin ICT karalla Network Engineering karanna පුලුවන්ද
Cyber security jobs gn certificate gn video ekk dennku plz..
Puluwnnm.video ekk dennku sir..
Very valuble ❤️
Sir Degree ekak nathuwa cyber security path ekata enna barida anith certificate okkoma thhibboth
Mata dan 30 wenawa danata network technician kenek widiyata wada karamme godak welawata local area network stup karala config karana eka karanne.methanin ihalata yanna nam man monada karanna ona
Sir firewall gana poddak wisthara kiyanna puluwnda?
Mama idiriyedi e gana katha karannam
@@VibernetsStreaming Thank you very much sir
cisco certi network architecture knenk wennath plwunda ...? eka ape rate watinwda?
thanks a lot sir
sir A/L walata technology krla BICT Hons degree ek krn ekd hoda.neththm private cmpus ekkin cyber security wge krn ekd
CCNA කරන්න හොදකොහෙද සර්
facebook.com/vibernets
Thank you, sir
Cloud paththen yanawa nam ccna,ccnp karanna ona nadda sir
Cloud side eken yanawanam networking basics, virtualization, IPv4, IPv6, Security topics gana idea ekak ganna CCNA kalama ati. Additionally linux igena ganna. CCNP wage exam ekak oni wenne ne oya advanced networking walata yanne nati nisa. Azure or AWS exam ekak target kalanam hari.
CCNP කරලා ටොපප් ඩිග්‍රීයක් කරන්න පුළුවන් ද
+ experience puluwan neh
Can’t you teach me how to recover the Facebook account when blocked with two factor authentication code?
2-Factor Authentication ගැන ඉදිරියේදී මම video එකක් කරන්නම්
@@VibernetsStreaming I’ll be so thankful for that. My fb blocked by that thing and can’t able to unblock fb since 2 years. Thank you very much. And in Srilanka for now I have known only 2 RUclips channels that is much effective. This channel and another called #techtrack
sir networking walin degree progams gana danaganna barida... part time wage...
Software engineer & network engineer athara thiyena pradanma wensa mkda
Mcsa windows saver gana lesson akak kranda puluwan da sir
Windows server 2019 gana lessons karannda puluwan da sir
Mouse point eka hilight කරන හැටි කියලා දෙන්න
Bandicam - screen recording
Sir. Man danata ccna course eka karanawa.namuth man degree ekak karanne nehe.enisa mata danaganna puluwanda ccna ccnp witarak karoth job labaganna puluwanda kiyala.a sambandawa video ekak danna puluwanda
ඔබට පුළුවන් එහෙම රැකියාවක් සොයා ගන්න.ඔබ තව තව අමතර දේවල් ඉගෙන ගන්නා තරමට ඔබට ලැබෙන්න තිබෙන අවස්තාවන් වැඩි.මේ වීඩියෝ එකේ කියා තිබෙන දේවල් ඉගෙන ගන්න.පසු කාලයකදී Degree එකක් ලබා ගන්න උත්සාහ කරන්න.
@@VibernetsStreaming thankyou sir
Winrar pasword ekak hack karana hati ona
Adverting valata kochchara dewal karann puluwannda ne (sl photo tutorial )🤣
💙
Wow..💙💙 great channel😍 Sl photo tutorial ekm dekke👌👌
සර් group එකේ ලින්ක් එකක් දෙන්නකෝ
facebook.com/groups/ccnastudygroup
Ccna kara onlin karanne nathuwa ccnp karata awulak nane
Aiye expertoppction dinanna widiyk kiyala denna pluwnda
Sir, can I get a Net. Eng. job without a degree in Srilanka?
බැරි කමක් නෑ Tehan.ඒක රදා පවතින්නේ ඔබ රැකියාව කරන සමාගමේ තීරණ මත.ඔබට degree එකක් නැති වුවත් ඔබ අමතර දැනුමෙන් පොහොසත්නම් ඔබ professional exams කර ඒ තත්වයට ඇවිත් තිබේනම් බොහෝ පුද්ගලික සමාගම් ඒ තනතුර ඔබට ලබා දේවි.ඒකයි මෙම video එකෙත් මම සඳහන් කරන්නේ එම certifications ගැන.
Super
Sir dan CCNA Exam cost eka $300 ida?
Plz reply...
Yes 300$
CCNA eka $325 k wage wenawa ne?
325$ for old syllabus. New exam code eka 200-301, Cost 195USD
certs walin witharak issarata yanna barida ?? degree ekak afford karanna barinam mokakda krannei ?
Plzz sir mawa purudu karanakoo nambare denawada sir plzz
Aiye prna fb account gnna video ekk denna pluwnda
Pluwnda aiye
Sir mama me para al kare it kare .ath it patta gana igenaana tikk asai.mata basic .office packege.web desing wage puluwan.mata sahatika oni na ath knolage aka withara gann a asa moda it side job karanna nwei.mage It pattata tiyena asawa nisa...puluwannam .igena gana watina pathi tikk &site tikak suggest karannna puluwannda.
මෙහි මම description එක යටතේ ඒ අවශ්‍ය link ටික ගන්න file එක සඳහන් කර තියෙනවා. ඒ බොහොමයක් නොමිලේ ලබා දෙන දේවල්.මහන්සි වී ඉගෙන ගන්න.ඒ දැනුමෙන් වැඩක් ගන්න දවසක් ඒවි.ඔබට ජය පතමි.
@@VibernetsStreaming thx sir akak patan gatta introduction to syber security aka
telecommunication side ekata yanawanm othanin wadagat certificates monawada??
4G Huawei eka balanna.CCNA,CCNP kara ganna balanna.
facebook.com/groups/ccnastudygroup
@@VibernetsStreaming mama linux NDG Linux Unhatched oka kala eke certificate eka ganne khmada?
👍👍👍❤️
Onna mamath SL tutorial aken
👍
❤️❤️❤️❤️😍😍❤️❤️❤️👌
To be a network security engineer you need CND certificate, not CEH
Ane mawath subscribe karanna please
Thank you sir ♥️♥️
Thanks You Sir