Diode ගැන සියළුම විස්තර මුල සිට සරලව

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 102

  • @AvishkaDeshan-ok3hr
    @AvishkaDeshan-ok3hr 3 месяца назад +1

    ඔබතුමා ඉතා සන්කීර්න කරුනුත් ඉතා සරලවම අපට මතක තබාගතහැකි ලෙස හොදින් කියලා දෙනවා ඔබතුමාට ගොඩාක් ස්තූතියී ❤❤ මන් ඔබතුමාගේ විඩීයෝ ඔක්කොම බලනවා ඉතා වැදගත් කරුනු අපට දැනගන්නට පුලුවන් ඒවගෙන් ගොඩාක් ස්තූතියී 🙏 🙏

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 Год назад +3

    ඉතාම ඉහළින් අගය කරනව විද්‍යුත් අමතර කොටස් පිළිබඳව අත්‍යවශ්‍ය කරුණු සරලව සාරාංශ කරල පැහැදිලිව ඉදිරිපත් කිරිම ගැන. ඔබගෙ ඉදිරි වැඩ කටයුතු සිතැඟි පරිදි සාර්ථක වෙවා කියල සුබ පතනවා. ඔබට ජයශ්‍රී. නිර්ලෝභීව තමන් දන්න දෙ තවත් අයට කියල දුන්නම මතු අත්භව වලදී ආයාසයකින් තොරව ශිල්ප හැදෑරීමට හැකියාව ලැබෙනව, දැනුමින් පිරුණු කෙනෙක් වෙනව. 👍👍👍

  • @upula
    @upula Год назад +2

    ගුරුතුමනි ඔබගේ කලින් වීඩියෝ නැවත නැවත උනන්දුවෙන් නැරඹීමෙන් ඕනෙම කෙනෙකුට තේරුම් ගත හැක.බොහොම ස්තූතියි! ඔබට

  • @Rohitha-nl5kv
    @Rohitha-nl5kv 6 месяцев назад +2

    Very good lesson observed

  • @pathiranawijesekara3281
    @pathiranawijesekara3281 2 года назад +4

    ඔබ දක්ශ ගුරු වරයෙකි. තෙරුවන් සරනයි

  • @nadeekapriyadarshani8520
    @nadeekapriyadarshani8520 2 года назад +3

    ගොඩක් පින් සර් දැනුම ලබා දෙනවට

  • @gaminibandula8766
    @gaminibandula8766 5 месяцев назад +1

    Best teaching thank you sir❤

  • @ajayashinhamadushika8314
    @ajayashinhamadushika8314 Год назад +1

    Godak pin oyata pahadiliwa kiyala denawa Godak watinawa b s

  • @knowme192
    @knowme192 Год назад +2

    හොද ගුරු වරයෙක් ❤ විශිෂ්ටය

  • @santhajayakody4505
    @santhajayakody4505 10 месяцев назад +1

    බොහොම ස්තුතියි ❤💥👍

  • @k.pathirana.8868
    @k.pathirana.8868 Год назад +1

    Excellent. Sir, here is My congratulations.

  • @sudathabanda3569
    @sudathabanda3569 Год назад +1

    Obata godak pin.. Guru piyanani... Budu saranae !!

  • @gaminiwickramsinghe7974
    @gaminiwickramsinghe7974 Год назад +1

    ස්තුතියි මහත්මයා

  • @lahirudilshan3087
    @lahirudilshan3087 11 месяцев назад +1

    Zener Diode වැඩ කරන විදිහ ගැන ලොකු වීඩියෝ එකක් දාන්න 👍♥️

  • @SachithRavidu-ez3kg
    @SachithRavidu-ez3kg Год назад +1

    Thank you very much sir...🙏🙏🙏

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 Год назад +1

    Excellent Sir, 🌹 Thanks

  • @SanjanaPrabodhani-u9r
    @SanjanaPrabodhani-u9r Год назад +1

    ගොඩක් ස්තූතියි සර්

  • @rohanrefuge262
    @rohanrefuge262 Год назад +1

    Thanks a lot sir. Explicit.

  • @tharindusadeepa8908
    @tharindusadeepa8908 День назад

    ගොඩක් වටිනව ❤

  • @lahirudilshan3087
    @lahirudilshan3087 11 месяцев назад +2

    Thermal Diode කියන්නේ මොකද්ද

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 года назад +2

    Valiubal explanation.Thanks lot.

  • @VinothVinoth-lg9fv
    @VinothVinoth-lg9fv Год назад +1

    Anarga pahadili kirima thanks

  • @kpindika2672
    @kpindika2672 Год назад +1

    Godak watinawa obata pin

  • @ThilakWeerasinghe-d9d
    @ThilakWeerasinghe-d9d 6 месяцев назад +1

    Calar cod akka tyana dioda maninna kohamada....

  • @jayanganushan2123
    @jayanganushan2123 Год назад +1

    33C කියල සෙනර් එකක් තියනව ඒ මොකද්ද? වොල්ටේජ් කීයද සර්,

  • @MrDulakrishantha
    @MrDulakrishantha 2 года назад +1

    නියමයි සර්...

  • @rohanrefuge262
    @rohanrefuge262 Год назад +1

    Whar should be the range of the capator to be replaced? Is this 400v or any other value. Please explain.

  • @kushankaumal5887
    @kushankaumal5887 2 года назад +1

    සුපිරි.. 🔥🔥

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana 4 месяца назад

    Well teacher

  • @ajith8265
    @ajith8265 Год назад +1

    Supiri

  • @ajantharangana31
    @ajantharangana31 2 года назад +1

    Good ..

  • @rizwanmohamadeen9889
    @rizwanmohamadeen9889 2 года назад +1

    Excellent 👍

  • @mandithmobile2951
    @mandithmobile2951 2 года назад

    සුපිරිමයි...

  • @rohanrefuge262
    @rohanrefuge262 Год назад +1

    How much will 1A diode generate voltage AC.

  • @ariyaratneadhikari143
    @ariyaratneadhikari143 2 года назад +2

    Exelent explanation.But it is very good if you can increase the sound.Thanks!

  • @lahirudilshan3087
    @lahirudilshan3087 Год назад +2

    Sir laptop repair Crouse karana thanak dannava da

  • @anushikahewage3075
    @anushikahewage3075 2 года назад +1

    Phone වල smd diode ගැන full video එකක් please

  • @mahindaediriweera2138
    @mahindaediriweera2138 Год назад +1

    වොටි 3ක් ලබාගැනීම පිනිස සෙනොර ඩයොඩය සමග සමිබන්ධ කල යුතු ප්‍රතිරෝදකය කීයද කරැනාකර දන්වන්න

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp 2 года назад +2

    Supir sir hode pahadile kirimak

  • @lahirudilshan3087
    @lahirudilshan3087 11 месяцев назад +2

    Junction Diode , Generic Diode , Rectifier Diode
    මේ නම් තුනෙන් තියෙන් නේ එකම Diode එක ද

  • @slmadu7551
    @slmadu7551 2 года назад +1

    Phone repair ekath eelagata patan ganna tnx

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +2

      Ok me karanne ekata pera soodanamak hariyatama denagena kaloth neda watinne

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 2 года назад +1

    Good

  • @lahirudilshan3087
    @lahirudilshan3087 Год назад +1

    Signal diode ගැන කිව්වේ නෑ නේ

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 9 месяцев назад +1

    අපි 60 දශකයේ අය,ඒ කාලෙ ඔහොම ඉගෙන ගන්න පහසුකම් තිබුණේ නෑ

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  9 месяцев назад

      Eka etta mahathmaya den lamainta sepa wedi api igenaganna kalewath mehema pahasukam thibune ne mama 90 dashakaye

  • @antonioantonio5950
    @antonioantonio5950 Год назад

    mama mula sitama igena ganna nisa me paadama keepa waarayakma balanna wenawa??bohoma Usthuthi sir me karana udaw walata.hama kenama ekathu wela aluth rakiyawak igena gena lankaawata hoda deyak karamu habai mula amathaka nokara.

  • @MrDulakrishantha
    @MrDulakrishantha 2 года назад +1

    Signal Diode එක ගැන කිව්වේ නෑනෙ

  • @maheshpriyanga3843
    @maheshpriyanga3843 Год назад +1

    ඔබගේ මුලු පාඩම් මාලාව මුද්‍රිත අත් පොතක් ලෙසද සාධාරන මිලකට ලබාදිය හැකිනම් ආධුනික අපට ඉතාවටී.ඔබතුමාගේ සේවයට මාගේ ප්‍රනාමය.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад +1

      Mama meka karanne nomile ,ethakota mama business karayek wenawane

    • @AvishkaDeshan-ok3hr
      @AvishkaDeshan-ok3hr 3 месяца назад

      පුලුවන්නම් අනේ සර් මන් තාම මේ සම්බන්දව ඉගෙන ගන්නවා එතකොට එන ප්‍රශ්න විසදගන්න සර්ගේ watsapp නම්බර් එක දෙන්නකෝ ගොඩාක් වටිනවා ඒක මට 🙏🙏🙏❤️

  • @rvliveshow5464
    @rvliveshow5464 Год назад

    Zener diode eka khomada multimiter eke chek karnne sir khomda meke number eka balnne shop ekakin illanne khomada

  • @SunilThennakoon-ik1cq
    @SunilThennakoon-ik1cq 9 месяцев назад

    S m d ඩයොඩ්වල ධන හා රින හොයාගන්නෙ කොහොමද සර්

  • @lkdilukagaming1211
    @lkdilukagaming1211 Год назад

    Sar cusses karanne nadda

  • @knowme192
    @knowme192 Год назад +1

    සිග්නල් ඩයොඩ් ගැන කිව්වේ නෑනේ

  • @58794
    @58794 11 месяцев назад

    Katawata wada wate sooo soo kiyana sadde tama wedi

  • @anushikahewage3075
    @anushikahewage3075 2 года назад

    Up

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 2 года назад

    🙏🙏😍😍🙏🙏😍😍🙏😍😍🙏😍😍🙏🙏🙏

  • @jaanpr6506
    @jaanpr6506 2 года назад +1

    Sir phone number eka ewannako

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад

      0774143743 weda wedi welawata nam answer karannabari wei ayeth try karanna

  • @Rohitha-nl5kv
    @Rohitha-nl5kv 6 месяцев назад

    Good lesson observed

  • @lahirudilshan3087
    @lahirudilshan3087 Год назад +4

    Signal diode ගැන කිව්වේ නෑ නේ