Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අන්තිමට ආපු bike එකේ පිටිපස්සෙ හිටපු dial eka ඇත්තටම මාට්ටු වෙච්ච policye එකා වගෙ😂
ඒ යකාගෙ තාත්තා මේ😂
සිරාම😂
@@travelwithsandaruwanබොරු බොරු බන් ඔය අපේ පංති යේ කොල්ලෙක් 😹
@@PemiduDinakara 🤣🤣
සාමාන්‍ය මිනිස්සුන්ට මෙහෙම ඒවා හිතෙන්නැ ඕයි❤
මෙන්න නියමෙට බිස්නස් කරන ක්‍රමෙ නියමයි 🤣💔 හැමදාම සුපිරියක් තමයි mangus ❤
ඔයාගෙ පිටි business එකට මත් සුබ පතනවා 😂
adow... උබලා එක්ක අඩියක් ගහන්න Asai බං......😂😂😂🎉
අඩේ මටත් බං 🤣
අඩෝ ඔයාලගේ වීඩියෝ මරු අයියේ අර තාත්තට රගපාන පොර එහෙම සුපිරි 🎉🎉❤❤
ඒකනම් නියම අයිඩිය එක පාරවල් ගානේ හිටන් ඉන්න රාලහාමිලාට කුඩු පැකටි බීඩීමිටියක් එහෙම දීල විකුනලා ලොකූ ආදායමක් ගන්න පුළුවන් පොලිස් දෙපාර්තමේන්තුවට පඩි ප්‍රශ්නෙටත් විසදුමක් ,පොලොවට බරක් නැති නිලධාරීන් බිහිකරහැකි 🙂
විහිලුවක් උනත් මේක සමාජෙට වැදගත් වීඩියෝ එකක් පොලිසිය නඩු නැති උනාම,සල්ලි නැති උනාම අහිංසකයන් අල්ලනවා😊
අනිවාර්යයෙන්ම කාලකණ්ණි.
යකෝ සුපිරි පාට් ටයිම් ජොබ් එක....😂😂😂
තාත්තා මරු ඕයි ❤❤
අම්මෝ මේවා තමා ආතල් 😅😅
වෙනදා වගේ ම,මේකත් වෙනමම ආතල් එකක්❤😂❤😂..
අදත් සුපිරියක් තමයි..ආා..❤❤❤
කාගෙද බන් මේ අදහස් 😂පට්ට oii ❤
අඩෝ මල්ලි මම උබලගෙ ඔක්කොම VIDEO බලනවා බන් සුපිරිම ඒ ඔක්කොම ❤❤😂😂
මේවා සිරා සිද්දී බං 🔥 superb 💚
Kari wade kiyanne ubalatath mokak hari set wenawa vedio ekak hadanna😂😂 ela ela, 😊
සුපිරි 😂😂
ඒකත් මරු ❤
ටිකක් දිග වීඩියෝ ඕනි බලන්න පුළුවන් ඔයාලගෙ❤❤
සුපිරියක් 😂😂
අම්මෝ බන් උබලා දෙන ආතල් නම් සුපිරිම බන් ඉතින් 😄😄😄😄😄😄
සූපිරී❤❤❤❤❤❤❤
මරු ඕයී...❤😂
හපොයි...😂
මරු මචන්
ආදරෙයි 😂😂❤❤
Gud 👍
😂😂😂.. එක ජොබ් කරලා බෑද... බං...🤔
අඩෝ එලකිරි 💞👍🙈😂
සුපිරි❤😂
ආත්ල් ඕයි 😂
පොලීසියෙ විදිහට ඉන්න එකා නිකන් දිනේශ් චන්දිමාල් වගේ
ඒක මරු Mangus 😂😂😂
Match එක පැරදිලා මේවා බලන මම 😂😂
ආතල් කෝටියයි😂😂
අඩෝ සුපිරියක්😂❤
මෙව්වනේ බිස්නස්😂😂
පටන් ගන්න කොට කවුද හිතුවේ subtitle කියලා.
සිරාවට මාත් හිතුවේ ඒමයි😂
😂Maru😂❤
100k ලඟායි 🎉🎉🎉
ඔයවගේම වයිටනීන් ක්‍රීමි විඩියෝ එකකුත් කරමුද
අඩෝ ඒක මරු 😂
Tech intro awasaneta dapuwahama mn monada danne yaku 😒❤️🩹 7:23
ඒක මරු 😂😂❤
Creative ❤
End eke music track eka set 👌🏻
best in the business ❤
ඔයාලා හරි උර්තල් 😂
මේ අර වෙවුලන effect එක දානවලකො වොයිස් එකට...
ඔයා තමා ඇතුලට දැම්මේ
කවුද හිතුවේ subtitle කියලා.😂😂😂😂
මුරැක්කුවක් කාලම ඉමුකො එහෙනම්....
😂😂👌❤️
සුපිරි බිස්නස් එක 😅😅
Supiri ahh😂❤
Adooo business mind😂❤
😂❤😂❤😂❤😂❤
Maru maru 😂
මට වගේ දැම්මනම් ආයෙ එනු නෑ 😂😂
Wilding Bro 😂😂
මට තේරෙනව අතට බර ලු 😂😂
Ammo😂😂
😂😂 ආතල් නම් ඉතින් මැන්ගුස්
ට්‍රැක පනිනවා ඕයී😂😂😂😂😂😂😂😂😂
mekanm supiri kollane...
තාත්තා තමා හම්මේ 😍😀😅
😂 Nice video
Hambooo ban eka 😂😂😂
අද පොඩ්ඩක් බොරින් වත්ද ?
මාත් සුබ පතනවා කහ කුඩු බිස්නස් එකට
අඩෝ අඩෝ ❤
සිරි ලංකන් පොලිස් 😂❤
තට්ට කට් ගාලා නේද. හොඳයි තට්ට කට් එක. ෆුල් තට්ටෙම ගාන්න තියෙන්නේ
Super
අඩෝ ආතල් ඕයි
25 i මුරුක්කුවක්😂😂😂😂😂😂
අම්මෝ ඒක
තාත්තා තමයි මරු😂
ආ කුඩු බිස්නස් කියන්නෙ මේක. අද තමයි දැනගත්තෙ තෑන්ක්ස්
ලකේ පංකාවේ පොලිස් කාරයන්ට වඩා සාදාරනයි.
Hoda business eka 😂
ඇල්පිටිය පොලීසියේ Sl කෙනෙක් ඉන්නවා. ඌ duty පිට ඉන්න ගමන් වෑන් එකත් අරගෙන ඇවිත් සතියකට පාරක් ඇල්පිටියේ කඩවල් වලට මිරිස්කුඩු, තුනපහ, කහකුඩු whole sale දානවා. මේක සිරාම කතාවක්. .. මං video කරලා පවා පැමිණිලි කරා කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ...
Hammeee 😂😂😂
අම්මො 😂
මේක කාටත් අමාරු කාලයක් 🥺
දැන් මුදිත නැතුව ඉස්සරහට කවුද රඟපාන්නේ?
🔥❤️
😂😂🎉
Ane ayyala t20 😂series eka gana vedioes 6k wath one
කඩේ රු.120 මගේ ගාව පුංචි ගානක් වෙන්නෙ රු.200😂
Ammo yako😂❤
❤️😁😂
අපොයි 😂
Bushi india wala rap karanawa neda Hanumankind kiyala
❤😂
ගැම්ම
😂😂😂😂❤
Dewani bike eke pitipasse dan apu eka aththatama kudu dapu eka wage
♥

අනිවාර්යයෙන්ම
කාලකණ්ණි.
යකෝ සුපිරි පාට් ටයිම් ජොබ් එක....😂😂😂
තාත්තා මරු ඕයි ❤❤
අම්මෝ මේවා තමා ආතල් 😅😅
වෙනදා වගේ ම,මේකත් වෙනමම ආතල් එකක්❤😂❤😂..
අදත් සුපිරියක් තමයි..ආා..❤❤❤
කාගෙද බන් මේ අදහස් 😂
පට්ට oii ❤