Dear Tharindi, All the best for “My red com red. And your great acting in “Tathparayak Denna” is amazing and we feel that it is a true scene than merely an act . Thanks for your vision your genuine feeling about the man and the culture elaborated in this now. All the best and wish you to be more encouraged and determined in your professional actings and do contribute values for the society.
Oya nam patta niliyak oyage kiss ekai oyage me film eke oyage niruwat kalei baluwa... niruwat kale kiwwata eka mara kalatmakai kisema wal hagemak enne na eta godaaak eha giya sundara hagemak enne ATTAMAI man badala hitiye nattan man oyawa BADINAWA Man oyawa badinne oyawa badinna ona nisa nemei... oya wage nobiyawa kalatmakawa ragapana kiliyakta me samajaya adare karana bawa pennnanna.... 12:46
ඔයාගේ නීර්මානවලට ගොඩාක් කැමති ඒවගේම ඔයා ඒ චරිතවලට උපරිම සාදාරනයක් කරනවා ඉදිරියටත් ඔයාගේ කීර්මාන සාර්ථක කරගන්න ඔයාට ශක්තිය ධෛර්ය ලැබෙි කියලා ප්‍රරාර්ථනා කරනවා
Mage jevithe matha කාලීනව දැකපු ලස්සන දක්ෂ බුද්ධිමත් නිළියක් ...ආදරෙයි
Mama asa niliyak
Thanks Tharindi...all the best.🎉❤
සහෝදරී ඇයි දුක් වෙන්නේ කිසිම දෙකට සැලන්න එපා ඔයාගේ දක්ෂතාවයට හැමදාම ගරු කරනවා නොසැලී ඉදිරියට යන්න ජයවේවා හදවතින්ම සුබපතනවා අනාගතේ සාර්ථක වේවා
දක්ශයි ඔබ. රංගනයේ යෙදුන හැම චරිතයක්ම මතකයේ රැඳී චරිත
තරින්දි, ඔබ දායක වූ නිර්මාණය ලගදීම බලනවා. ඔබගේ රංගන හැකියාවන් තව තවත් ඔපමට්ටම් කර ගන්න. ඔබ ඔබේ ගමන යන්න. අනෙකුත් කතා බුරන එවුන් අදාලම නෑ. රටට හොද කලාත්මක් නිර්මාණ සදහා දායකත්වය දෙන්න ජයවේවා !!!
Anith aya kiyana ewa adala karaganna epa oya adarshamath jeewithayak gatha karanna duwa good luck ❤
සියලුම රංගන කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නුවණැස වාසනාව ලැබේවා ක්ෂේත්‍රය තුල තමාගේ නම කැත කරනොගෙන හොදින් වැඩ කරගන්න බුදුසරණයි දුවට ❤❤❤❤
ඔයා නිළියක් නම්...ඔයාගෙ වැඩේ..රගපාන එකනම්...එක එක්කෙනා තැන තැන කියන දේ හෝ..ඔයා ව විවෙිචන කරල දාන කමෙන්ට් ස් වලට..එහෙම නැතිව ඔයාට බනින දේවල් වලට...ලයිව් ඇවිත් ඒව කියන...ලයන අයට බනින්න හෝ විවෙිචන කරන්න එන එක ..ඒක හරි නැ...ඒකෙන් වෙන එකම දේ..ඔයා තව තවත් අපහාසයට ලක්වෙන එක සහ කල නොකල හැම දෙයක් ම අහන්න විදින්න වෙනව...ඔයාගෙ රැකියාව ..ඕක නම්..ඒක හරිම දුෂ්කරතා තියෙන තැනක් ..ඔයාගෙ ක්ෂෙත්‍රයේ ඉන්න කාටත් මෙික පොදුයි ..කලාකරුවන් හැම දෙනාටම ඒක පොදුයි ..මොකද..ඔයා ල ජිවත් වෙන්නෙ..මිනිස්සු මොන විදියට හරි ඔයා ල බලන නිසා..ඒක නිසා හැම දේටම උත්තර දෙන්න ගිහින් .....හැම දේම නැතිකර නොගෙන..තමන්ගෙ වැඩෙි කරගෙන ඉන්න ..ඒක තමයි හොදම දේ ජය පතනව
Good job 👍
තත්පරයක් කතාව බොහොම ආසාවෙන් බැලුවා😊❤ itn එකේ
Keep it up your good work. Do your best to the industry.
Congratulations putha god bless you
මේක අප් නැතුව පෝඩි ලාමයේක් වගේ
මේකෆ්.නැතිව.ඔයා.හරි.ලස්සනයි .ඔයගේ.අනාගත ය.සුබ.වේවා.♥🌹
මෙයා සුපිරි චරිතයක් වෙනම ලස්සනක්
කොච්චර දේවල් පෙන්නුවත්, ලංකාවේ මිනිස්සු බහුතර යක් ,,ඊර්ෂ්‍යාව ,වෛරය , කුහකකම එක්ක ජීවත් වෙන්නේ , ඇය දක්ශ නිලිය ක්, 👍👍 සුබ පැතුම් ❤ නිලිය ක් උනාම මිනිස්සු හිතන්නේ ,,ප්‍රේක්ෂකයා ට ඕන විදියට ජීවිතය ගත කරන්න ඕන කියලා ,
Adarei akke godak
Oyage lassana thawath wadiwela.jayawewa oyage rangana kewithayata
මන් කන්ත්ලේ ඔයාගෙ ඩ්‍රමා ලස්සනයි
එල කිරී
Good evening
Wasting Time and Money 👎👎 විනාඩි ගානක් කෝච්චය යනව 😂තව විනාඩි ගානක් වැස්ස ගෙරවිල්ල 😅😅 ඒක තමයි මේකෙ සම්භාව්‍ය වෙනස 😂😅
Tharindi you arw a great charactor.god bless you
Without straining, convey your messege.
Hi tharindhi kohomadha adharei godaak god bless your
හයි අක්කි කොහොමද ඉතින්
ඔයා හරිම ලස්සන වගේම දක්ෂ කෙල්ලෙක් තරින්දි ❤
37 years
අපි ඉන්නව ඔයා එක්ක
ලස්සනයි natural beauty❤
Mathakadi dakka dakska niliyak.agaimata lak wenawa adui.ayida mnda.mata nm Oya thamai best❤
Dear Tharindi,
All the best for “My red com red.
And your great acting in “Tathparayak Denna” is amazing and we feel that it is a true scene than merely an act .
Thanks for your vision your genuine feeling about the man and the culture elaborated in this now.
All the best and wish you to be more encouraged and determined in your professional actings and do contribute values for the society.
ඔබ දක්ස නිලියක් තව තවත් ඉදිරියට යන්න සුබ පතනවා
ඔයා අපේ නිලි රැජින
ගෙවල් වල ඉන්නවා මුන්ට වැඩිය ලස්සන කෙල්ලෝ
දක්ෂතාවය තමයි අවශ්‍ය .දැන් රූපය බලන්නේ නෑ.
Eth unta hakiyawa na ban... bleaching cream gapu puyara babala
She’s beautiful and extremely talented. Can the girls you mention act too? 😂 what an idiot
හිටියට හැකියාව නෑ නෙ
Wal kam karala prasidda una eun 🤮
Budu saranai
ඔයා රැල්ල වෙරළට ආදරේයි කතාවේ ඔයා ගොඩක් ලස්සනයි ❤
කොහොමත් ඉතින් ඔයාගේ හොයන්න රෙද්දක් නෑනේ දියරෙද්ද ගගේ ගියා
Good morning dear
Without meakup 😂😂😂
Ithin lassanaine
❤lassanai adrei
Oya maya wage....❤
කොහොමද ඔයාට
රංගනය අති විශිෂ්ඨයි...ආසාවෙන් බලන්නේ....
😂අාදරේයි ❤❤❤තරින්දු කොමද❤❤
Lassanai nogi.moko aulinda
දුවේ මන් ඔයාට හරිම ආදරෙයි අාසයි බුදු සරණයි! දෙවි පිහිටයි හොඳින් ඉන්න
❤❤❤❤❤❤❤❤❤❤
Kohomada.nangi
ඔව් දුව ඔයා හරි වෙදගත් නිලියක් මමහිතාන්නෙ ඔයා හොද යහපත් පව්ලක් බව පෙනවා ඔයාට සියලු දෙ සර්තක වේවා දුව.
අපේ මිනස්සුන්ගේ ගොත්ත්තෘක භවය නැති කරන්න අමාරුයි
මොනවා කීවත් පුරුද්ද අතාරින්න අමාරුයි අපේ මිනිස්සු ට
හොඳ ට බලන්න ලංකාවෙ නලුවන්ට වඩා නිළියන්ට කෝටිගනන් සල්ලි තියෙනව .එක ක් දෙකක් රඟපාපු ගමන් කොහොමද එච්චර එයාලට සල්ලි එන්නෙ?මේ ගැන හිතන්න ඕනෙ නැද්ද ?
Mamanam asama niliyak tharindi dinakshi dennama ❤❤
දුකයි පව් එහේම තමයි.
ඔයාගේ රංගනය ලස්සනයි .සුබ පතනවා
වියළි අපි බලනව නංගි😊
මෙකප් නතිව හරි ලස්සනයි ❤
ඔයා දක්ෂ නිලියක් දුවේ.. ඒ රන්ගනේ අපි දකිනවා... ඔයා ගේ වෙන මොකුත් එපා 🙏🌹🌹
Matha kalaye apu athi visista niliyak❤❤❤❤❤❤❤❤❤❤
කට්ට් එකතු වෙනකන් අපිට ඉන්න පුළුවන් ද යකො පළ පළ
අාසම නිලිය🙋🙋🙋
සංස්කෘතික මිනිසා බිහි විය යුත්තේ ඇතුලාන්තයෙන්.ඔය මොණවා කීවත් ඔය ඔයාට කමෙන්ට් කරන කිසි කෙනෙක් ගේ කරදරයක් උනාම ඔයාලා සහාභාගි වෙනවද ඔයාලා ගේ විව්ස් වැඩි කර ගත්තාම ඩොලර් වලින් නෙ ඔයාලට ලැබෙන්නෙ.ඔයා රට දියුණු කරන්න මොනාටද දායක වෙලා තියෙන්නෙ
Aththa kathawa mun doller hoyanawa dan
@@saas179 ithin dollar hewwama moko thamanuth hewwa nam hari neh..anunta baninne..gong pakku
Thopi wage gonnu wenuwen karanna puluwa akama de karaththeta badina eka..irisiyakaara yakku
හො.ම.ත.ග.යු
MEkilata pissu
මන් කන්ත්ලේ
අවදානය ඕන වෙලා.
tarende aderai❤❤❤❤❤❤
කවුද අනේ මේ? මෙයාට තව ටික කාලයයි ..දැනටමත් වටේට අල්ලන් යනවා..කැමරාව අල්ලන් ඉන්න අයට විශේෂයෙන්
Kawda kiyala ahanawa emadiwata waye allanawalu .nodokin thopi wage kunu hoyanno 🤮🤮🤮🤮
Uba eyage namawath dannathnum comment noda idapan kalakanniya
@@kT2015N aththa thamai ammage opa dupa ,pada hadana purudu awama ohoma thamai
@@kT2015N නම විතරක් නෙවෙයි ගමත් දැනගත්තා..රෑට බීලා බීලා උදේට ශූටිං යන්නෙ නැති බඩ්ඩක් ඕක..වටේටම පොලු තියෙනවා..සල්ලි හම්බකරන්න බල්ලෙක් එක්ක හරි ඉන්න චරිතයක්
Narinta kohomath midi thiththailu 😆😆😆😆😆
නංගී කොහොමද
මුන්ට වඩා ලස්සන කෙල්ලෝ කොච්චර ඉන්නවා ද 😂😂😂😂
Hi tharingi ❤
ඔයාට කවුරුත් මොනවාත් කියන්නේ නැ තාරාන්දි ඔයාලා සුපුරු ව්දිහට කරන්න කොහොමත් හම්බ කරාගෙන කන ජොබ් එකට කවුරුත් අකුල් හෙලාන්න හොඳ නැ අඩ් පොඩ්ඩක් මොලය කල්පනා කරහන්
Hai
Mama hithuve තැන් තැන්වල ඉඩන් එකඑක්කෙනගෙන් අරය මෙඋආට සුගෙර් ඩැඩීලාඉන්නවාඩ කියමින් එයාටත් කෙනෙක් හොයාගන්නද කොහේද සොයන නාකි නිලියක් ඉන්නවා එයලාගෙන් පරිස්සම් වෙන්න
මේ කමන්ට් කියවපු වහාම හිතාගන්න පුළුවන් මිනිස්සුන්ගේ මානසික මට්ටම. මේ නිලියක් තමයි ඒ ඇගේ රැකියාව නමුත් අසික්කිත විදියට කමන්ට් කරන්න ඒපා මොකද තමුන්ගේ පැහැදිලි කුහක කම පේන්නෙ මේවගේන්. ගැහැණු හැමෝම ඒක වගේ නැහැ වගේම පිරිමිත් ඒහේමයි. ලැජ්ඡා වෙන්න ඔනේ පිරිමි පෝන්නයෝ වෙන්න ඒපා.
Kogomede oyate nangoi
ඉසුරු එක්ක අවුරුදු ගානක් living together ඉන්නෙ හොදයි...කිව්වම නරකයි
Ai bn ithin ubalata apita mokada?
@@ConfusedCoastline-vu6xg mukuth ne..හැබැයි ehema ne kiylne kiynne
Irisiyai ne.midi thiththailune 😆😆😆
@@ConfusedCoastline-vu6xg isuruge midi da
Hodama ganaye baddak wage oya .un thamai thamange mattamen anunwa therum ganne
Congratulations God's blessings
අනේ මෙි තරින්දිඔයා අදුරගන්නත් බැරි වුනා
Haii
කවුද මේ ....සිරාවට මේකප් වලට මෙච්චර දෙයක්....
daksha niliyalak, thapparak denna drama eka balanna🤧
ඉතින් ඔයාට මෙතන මෙයා කැතද මේකප් නැතුව.ඔයා මීට වඩා ලස්සනයි.
එයා දක්ෂ නිලියක්. Key, කොඩිගහයට වහේ ඒවයෙ හිටියා.මේ දවස්වල යන හොද ටෙලි නාට්‍ය කිහිපයක ඉන්නවා .itn තත්පරයක් දෙන්න, ජාතික රූපවාහිනී එකේ "වියලි" ,මේ දවස්වල මේ ටික බලන්න .එයා දක්ෂ නිලියක්. ඒ වගේම මේ ටෙලි දෙක දැන් යන වැඩකට නැති මෙගා නාට්‍ය වගේ නෙමෙයි .
Love you darling
Ai ඉතින් මෙයාට බනින්නේ අනේ
Hiii akki
අපිට පුක ද ඉතිං 😂
Drama deka තුනක රඟ paawa කියලා munawa ඔළුව uda තියාගෙන inna ලංකාවේ මෝඩ මිනිස්සු
Ai oyala metharana irisiya karane
Irisi karanna epa oi .eeeeeeeya
කැතරින්.නේද.කියන්න
❤❤❤good morning. Mama jayawardhana 🎉🎉in Japane 🎉🎉 Byutiful you
ඔයා හරි ලස්සනඉ
මම කැමතිම නිලියක්
මෙහේ රැ
Mata oyata karanna asai
My favorite actress ❤thapparatak denna 😊 oyata aniwa award ekak sure ❤
Yako mekup natiwa meya ge hati,😮
Ithim mokadda awla😂Ane me ubalage boru wadan🤣
Gedarata wela hetapan gani 🙌
Ane monawa kiwwath wadak naa thirimadura mahaththaya hodatama kiyala thiyanawa onna naluwo
😂😂
Niyamai akke
මේකප් නැති මුන...
ලෝකයෙ නිර්මාණ වෙනව එක එක නිර්මාණ.ලෝකෙ තිබුන සංස්කෘතිය කෙසේවෙතත් අපේ නැතිවෙමින් සහ නැතිවෙලා තියෙන සංස්කෘතිය නැවත ගොඩ නැගෙන සංස්කෘතික චිත්‍රපට ගොඩ නැගෙනවානම් හොඳයි.නමුත් අද සිනමා නිර්මාණ සමාජය තව තවත් විනාසය කරායන දේවල්.අද නිවහනේ පවුලේ සියළු දෙනාම නරඹන රූපවාහිනී ටෙලිකතා තුලින් සමාජය පිරිහීමකට ලක්වුනෙ.රඟපාන අයට බොරුකියන්නත් පුළුවන්.මේකත් චිත්‍රාටයට කරන ප්‍රචාරක කටයුත්තක්.මාර්කටින්.ෆෝන් නැතුව හිටිය කියන කතාව.
දකුණේ අයට ඇයි සිංහයෝ කියන්නේ 🤔
Oya nam patta niliyak oyage kiss ekai oyage me film eke oyage niruwat kalei baluwa... niruwat kale kiwwata eka mara kalatmakai kisema wal hagemak enne na eta godaaak eha giya sundara hagemak enne ATTAMAI man badala hitiye nattan man oyawa BADINAWA Man oyawa badinne oyawa badinna ona nisa nemei... oya wage nobiyawa kalatmakawa ragapana kiliyakta me samajaya adare karana bawa pennnanna.... 12:46
Hi Akka
film neme