EPISODE -1උසස් පෙළට ඉතිහාසය|A/L History|

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 85

  • @AshiAshiumesha
    @AshiAshiumesha 16 дней назад +1

    Sir 2026 Al hisoty online cls karanawada

  • @GihanPriyadarshana-zu3uo
    @GihanPriyadarshana-zu3uo 7 месяцев назад +4

    Sir බුගොල විද්‍යාව ,ඉතිහාසය ,ගෘහ ආර්ථික විද්‍යාව කරන්න පුලුවන්ද

  • @UmeshaUmesha-b5n
    @UmeshaUmesha-b5n 2 месяца назад +1

    Sir mn A/l wlt krnne Bc,sinhala, geography me subjects tik hodid. Z core ek hodid

  • @Samadhi19
    @Samadhi19 Месяц назад +1

    Sir මං ආර්ථික විද්‍යාව,ගිනුම්කරනය,ඉතිහාසය commce subject ekk විදියට තෝර ගත්තේ කරන්න පුලුවන් ද කොමස් වලින් කැම්පස් යන්න ගැටලුවක් නෑ නේද සර් ?
    සර් යුරෝපා ඉතිහාසය ද? නූතන ලෝක ඉතිහාසද හොද

    • @rawanahistoryclassmohanaku1687
      @rawanahistoryclassmohanaku1687  Месяц назад

      @@Samadhi19 මෙහෙමයි පුතා ඔයා වැටෙන්නේ පොදු විෂය කාණ්ඩයට , කොමසුත් නෙවෙයි ආර්ට්ස්සුත් නෙවෙයි
      දැනට පාසලකින්ද මේ ටික කරන්නේ

  • @shashi39
    @shashi39 Месяц назад +2

    සර් පොලිටිකල් , මීඩියා , ඉතිහාසය හරි යන්නෙ නැද්ද ?

    • @rawanahistoryclassmohanaku1687
      @rawanahistoryclassmohanaku1687  Месяц назад

      @@shashi39 හොඳටම හොඳයි , යුරෝපා ඉතිහාසයේ තෝරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි

  • @PasinduHulangamuva
    @PasinduHulangamuva 13 дней назад +1

    Sir 2026 online class karanawada

  • @w_hhjfdhhj
    @w_hhjfdhhj 2 года назад +2

    🔥🔥

  • @oshadinethmika2138
    @oshadinethmika2138 6 месяцев назад +3

    Sir history,geography,sinhala karanda hodaiada

  • @MalshanJ
    @MalshanJ 6 месяцев назад +3

    Sir මන්.කරන්නෙ මීඩියා ,ඉතිහාසය ,
    භූගෝලය ...සර් විශයන් තුන හොදයි ද..z එක හොදයි ද සර්

  • @samanthapremalal3247
    @samanthapremalal3247 6 месяцев назад +4

    සර් බූගෝලය විද්‍යාවයි , ඉතිහාසයයි,ict තෝරගෙන archaology course එකට යන්න පුලුවන්ද

    • @rawanahistoryclassmohanaku1687
      @rawanahistoryclassmohanaku1687  6 месяцев назад +2

      හොඳ විෂයන් ටිකක් වැඩිපුර මහන්සි වෙන්න ,

  • @kaveensathsara4469
    @kaveensathsara4469 Год назад +1

    ❤️❤️

  • @SanjanaNethmi-go8bo
    @SanjanaNethmi-go8bo 5 месяцев назад +1

    සර් මන් කරන්නෙ ඉතිහාසය සින්හල දේශපාලන විද්‍යාව z අගය කොහොමද මේ විශයන් වල...

    • @joker521
      @joker521 5 месяцев назад

      Math ,oya 3 mai karanne😊❤

    • @rawanahistoryclassmohanaku1687
      @rawanahistoryclassmohanaku1687  5 месяцев назад

      @@SanjanaNethmi-go8bo ඔව් හොඳ ප්‍රතිඵලයක් ගත්තොත් ගොඩ

  • @RashiniSithara-gw2rs
    @RashiniSithara-gw2rs 5 месяцев назад +1

    Sir mn karanne Agriculture , Geography , History e subject 3 hodaid Z core eka wadid e subject 3

  • @sumedhapriyankara462
    @sumedhapriyankara462 11 месяцев назад +1

    සර් 2025 a/l online karanne nedda

  • @Blackbeauty3202
    @Blackbeauty3202 2 месяца назад +1

    Sir lanka ඉතිහාසය ekka karanna lesi india ඉතිහාසයda?

    • @rawanahistoryclassmohanaku1687
      @rawanahistoryclassmohanaku1687  2 месяца назад

      @@Blackbeauty3202 දේශපාලනය විද්‍යාව කරනවා නම් , geography කරනවා නම් , lojic , grc වගේ නම් යුරෝපා ඉතිහාසය කරන්න , bc , බුද්ධ ධර්මය වගේ විෂයන් කරනවා නම් ඉන්දියාව කරන්න

  • @yashinikawwaya9728
    @yashinikawwaya9728 Год назад +2

    2025 Al class karanne nadda

  • @Anuradharanawella
    @Anuradharanawella 6 месяцев назад +1

    Sir BC,Ithihaasayay, political karothin amaaru veyidha
    Mama 2026 batch eke ape batch ekata online class karanne nadda reply karanna plzz sir

  • @gimhan-se7bg
    @gimhan-se7bg 6 месяцев назад +1

    sir bc history et karanana baidha

  • @sasrikamadurangi7789
    @sasrikamadurangi7789 5 месяцев назад +2

    Sir මන් කරන subjects තමයි history,bc,mediya. මේ subjects හොදයිද sir ...Z එක හොදයිද sir

    • @rawanahistoryclassmohanaku1687
      @rawanahistoryclassmohanaku1687  5 месяцев назад

      හොඳයි පුතා . මහසිවෙන්න උපරිමයෙන් . ඉගෙන ගන්න දේ විතරයි ඉතුරු වෙන්නේ

    • @sasrikamadurangi7789
      @sasrikamadurangi7789 5 месяцев назад +2

      Hare sir . Budu saranai

  • @devindithiloka2512
    @devindithiloka2512 9 месяцев назад +2

  • @gimhan-se7bg
    @gimhan-se7bg 6 месяцев назад +1

    sir india history karan nadhdha

  • @tiwanka6160
    @tiwanka6160 2 месяца назад +1

    සර් ඉතිහාසය භු ගෝලය සින්හල අවුලක් නැද්ද

  • @slGeming-ef2uj
    @slGeming-ef2uj 6 месяцев назад +1

    සර් මං තොර ගත්තේ ඉතිහාසයයි බුගොලයයි චිත්‍රි යි මෙ විශයන් හොදයිද ගොඩක් අමාරු වෙයිද කියලා කියන්න පුලුවන්ද සර්

    • @rawanahistoryclassmohanaku1687
      @rawanahistoryclassmohanaku1687  6 месяцев назад

      භූගෝල විද්‍යාව චිත්‍ර ඉතිහාසය කරන්න පුළුවන් පුතේ හොඳ විෂයන් තුනක්

  • @PrasannaHerath-z3m
    @PrasannaHerath-z3m 5 месяцев назад +1

    Sir erope history keranawada

  • @niroshapriyadrshani1781
    @niroshapriyadrshani1781 6 месяцев назад +1

    Sir Pura viddayek wenna ithihasayath Akka Kara na oni wishan monawada

    • @rawanahistoryclassmohanaku1687
      @rawanahistoryclassmohanaku1687  6 месяцев назад +1

      ඉතිහාසය ඇතුළු ඕනෑම විෂයන් තුනක් කරන්න , හැබැයි මම කියන්නේ එකට යන විෂයන් තුනක් තෝර ගත්තනම් වැඩේ ලේසියි කියලා

    • @niroshapriyadrshani1781
      @niroshapriyadrshani1781 6 месяцев назад +2

      @@rawanahistoryclassmohanaku1687 sir thank you sir .mama Buddha sistacharei,sanyuktha ganithayai karannada?

  • @slmusicmaster7287
    @slmusicmaster7287 6 месяцев назад +2

    Sir history ,ict ,Japanese karanna puluwanda

  • @DewaDutha
    @DewaDutha 10 месяцев назад +1

    On line nadda ser

  • @SubashiniSubashini-lq1cr
    @SubashiniSubashini-lq1cr 6 месяцев назад +1

    Sir lowyer kenek wenna History hodaida

  • @gimhan-se7bg
    @gimhan-se7bg 6 месяцев назад

    sir bc ,history , et a/l valta karanna baidha

    • @rawanahistoryclassmohanaku1687
      @rawanahistoryclassmohanaku1687  6 месяцев назад

      පුතේ ඉංජිනියරින් ටෙක්නොලොජිද ?

    • @rawanahistoryclassmohanaku1687
      @rawanahistoryclassmohanaku1687  6 месяцев назад

      ඔයාට ඕන නම් et sft ict bst agri geography media වගේ විෂයන් ටිකක් කරන්න පුළුවන් පුතා , එහෙම නැතිනම් history, bs එක යන්න පුළුවන් කලා විෂය ධාරාවේ තියෙන ඕනෑම විෂයක් ඔයා තෝරගන්න පුතේ . practical තියෙක් විෂයක් හැර වෙනත් ඕනෑම විෂයක් කරන්න law යන්න නම්

  • @chamisithanga0932
    @chamisithanga0932 9 месяцев назад +1

    Sir online karan nadda

  • @Kaveeshanethmini-i2h
    @Kaveeshanethmini-i2h 4 месяца назад +1

    සර් ඉතිහාසය,බූගෝලය,පොලිටිකල් හොදයිද

  • @isiri4753
    @isiri4753 2 года назад +1

    Sige class walta join wenna kohomada

  • @hirushitharagi8438
    @hirushitharagi8438 4 месяца назад +2

    සර් 2025 ට ඔන්ලයින් ක්ලාස් කරන් නැද්ද

  • @naduntharaka6645
    @naduntharaka6645 6 месяцев назад +1

    සර් ඉතිහාසය කරල තීන ජොබ් මොනවද

  • @udugamapagnnasarapagnnasara
    @udugamapagnnasarapagnnasara Год назад +3

    සර් pon nambar ekadenna puluvanda

  • @GihanPriyadarshana-zu3uo
    @GihanPriyadarshana-zu3uo 6 месяцев назад +1

    Sir history vala Z agaya vadida?

    • @rawanahistoryclassmohanaku1687
      @rawanahistoryclassmohanaku1687  6 месяцев назад +2

      මෙහෙමයි A ගන්න ප්‍රමාණය අඩුයි ඒ නිසා z අගය වැඩීයි . අමාරු නැහැ මහන්සි උනොත් ගොඩ යන්න ලේසිම subject එකක්

    • @GihanPriyadarshana-zu3uo
      @GihanPriyadarshana-zu3uo 6 месяцев назад

      @@rawanahistoryclassmohanaku1687 hari sir Thank

  • @IndikaDuminda-xy2zz
    @IndikaDuminda-xy2zz 4 месяца назад +2

    සර් සින්හල,මීඩියා,ඉතිහාසය හොදයිද මොනවද කරන්න පුලුවන් ජොබ්ස්❤❤❤

    • @rawanahistoryclassmohanaku1687
      @rawanahistoryclassmohanaku1687  4 месяца назад

      @@IndikaDuminda-xy2zz විෂයන් තුන හොඳයි . හොඳට මහන්සි වෙන්න . කැම්පස් එකට යන්න බලන්න . job market එකක් තියෙන digress කරන්න

  • @jananisulochana
    @jananisulochana 8 месяцев назад +2

    💕