Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
චූටියා රුක්මන්ගෙ ප්‍රශ්ණ බැලන්ස් කරන විදිහ මරු 😂❤
අඩෝ සාරංග ලොක්කට සම්මානයක් දෙන්න ඕනෙ බං මේ ගහන ගේමට, ඌ හේමක වගේ ඉන්නත් ඕනෙ චූටියා වගේ ඉන්නත් ඕනෙ උන් දෙන්නටම නැති මැද්දෙ අමුතු චරිතෙකුත් කරන්න ඕනෙ,😅 එකෙන්ම වැඩ්ඩෙක් හොදේ❤
ඇත්තටම හරිම දක්ශ සිත් ගන්නා නලුවෙක්
අනිවාර්යයෙන්ම සුපිරි නළුවෙක්.🤗❣️
Over acting as usual 😏
අවංකවම. සුපිරි වැඩ්ඩෙක්❤
සුපිරි නලුවෙක් ❤❤
චූටිය දැන් මරු...හේමක වගේ ලස්සනට ගේම ගහනව 😅😅
චූටියා දැන් හේමක වගේ නියමට රගපානවා.
මට සෑහෙන සතුටු චූටියා මාර විදිහට දියුණු වෙලා 😊
චූටියා ගානට ගේම ගහනවා වගේ. ෂෝක් නේ ❤❤
"එයා ඉතින් ඕනි මගුලකට පොලිසියටනෙ යන්නෙ "😂 ඇත්තමයි සුභාට තියෙන්නෙ පොලිසිය එක්ක ආත්මීය බැදීමක් 😂💔
සුභාට විතරක් නෙවෙයි හැමෝටම කරදරයක් වුනාම අන්තිමට යන්න වෙන්නේ පොලීසියට තමයි. ඔය කොච්චර පොලීසියට බැන්නත් පොලීසිය විනාඩි පහකට ස්ට්‍රයික්.කලොත් රටම ඉවරයි.😊
චූටියා දැන් හොදටම දියුණුයි, හේමක සර් විදියටමයි කතාව 😃👍
අම්බෝ චුටියා මරු දැන් ඔහොම යං❤❤❤
චූටියා දැන් සෑහෙන්න හොඳයිනේ 😁
අම්මෝ චූටියා ඉස්සරහට ඇත්ත හේමකටයි හරිනි මූසලීටයි යන එන මං නැති වෙන සීන් එකක් තියෙන්නෙ 🤣🤣
😂😂😂
සල්ලි පොකුරු බලන හැමෝටම සල්ලි වැඩි වැඩියෙන් ලැබේවා
සරණි හරිනි ...බන්ටි පිංකී.....🥰🥰
චූටියා සහ හේමක කියන චරිතවල අතරමැදි චරිතය රඟපානවා කියන්නෙ සාරංග අයියා බොහොම දක්ෂ රංගන ශිල්පියෙක්....ඇත්තටම අගය කළ යුතුයි ඔබගේ මේ විශිෂ්ට රංගනය.
චූටියා මරු දැන් බලන්න ආසයි😂
ලැම්බට් ගිහිල්ලා බලන්න අපේ තේ ලෑස්තිද කියල😂😂😂
ඒකනම් මරු 🤭🥰
නෝ ප්‍රොබ්ලම් නෝ ප්රොබ්ලන් කියලා චූටියා හේමකයගේ හැම සේසතේටම වැඩේ දෙයි වගේ😅
Harinige building akta dei
😂😂😂😂😂
😂
රුක්මන් වගෙ කෙනෙක් බදින්න පින තියෙන්න ඕන
ඇත්තටම
Owuhabai Rukmange paththen Rukmange maha karumayak karala Kisi chaarayak nathi kisikenekta Kisi garusaruwak nathi nammbak kare gahaganna
මතුපිටින් එහෙම පෙපෙනුනට නිශී හොද කෙල්ලෙක්.රුක්මන්ට බොහොම ආදරෙයි. න්@@disnakanthi8140
හේමකලා මෙහෙම හැංගිල ඉන්න මේ ඩර්වින්ගෙත් මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා මට හිතෙනවා 🙃😌
චුටියා දැන් සුපිරිම සුපිරි 👌
චුටිය අත්සන් ගහල ගහල හේමකය පාරදිගේ හිගාකනවා බලන්න වෙයිද ?
දැන් නම් චූටියා නියමයි 🌝🤍
සාරංග කියන්නෙ ඇත්තටම සුපිරි දක්ශ නලුවෙක්
චූටියා ලැම්බට දෙන ටෝක්😂😂
රුක්මන් නිෂී love එක බලන්නම සල්ලි පොකුරු බලන්න එන සෙට් එක කෝ බලමු.🙋♀️
Uncle ප්‍රේමය 😂
😂@@funnysl8695
උබට මාර පුකේ අමාරුවක්නේ තියෙන්නේ
❤
බාප්පයි, දූවයි බලන්නද ආස😢
බයේ බැරුව හිටියේ චූටි යා ගමකයි කියලා ලෝයර් ඉස්සරහ 😂😂...
නිෂියි රැක්මනුයි බදිනවට කැමති අය කෝ ❤🎉
මම
අපෝ රුක්මන්ට නිෂීව හරියන්නෙ නෑ
රුක්මන්ගෙ love එකට බූලිතයා බූලියක් පෙරලයි වගේ 😮😮 රුක්මන් කොල්ලන්ට කැමතියි කියලා
චුටියා අම්මෝ ඔයා නම් 😁😁😁😁😁😁😁😁
චුටියා sweet අනේ ❤️
නිශීගෙයි රුක්මන්ගෙයි කොටස් ටිකක් දැම්මනම් කතාව ගොඩක් ලස්සන යි.
අනේ චූටියනම් හරිම කියුට් ❤ යා..යා..නෝ පොබ්බම්😂😂 පව් අනේව් නියමටම රගපානවා හේමකයා වගේ අනිත් මිනිස්සු ඉස්සරහා චූටියා චොර කරන් නැතුව මෙහෙම හේමකයා වගේම රගපාන එක මරූ❤🎉
මරු මරු චූටියා ..😅😅❤❤
තව ටික දවසකින් ලැම්බට්ටත් වසන්න හම්බෙන් නෑ චූටියගෙනුයි පින්කියගෙනුයි😂
Chotiya nam superi ❤❤❤❤❤❤❤❤
චූටියා පව් අනෙ . හේමක හයියෝ❤
පිළිකා කාරකයන් තියන සුප් කැට ප්‍රමෝට් කරන්න තරම් නිෂ්පාදනය කරන දෙන්නා ජනතාවට ආදරෙයි මුං සල්ලි වලට මේ තරං පෙරේතයෝද
දැන් බලන්න පුලුවන් සීන් එකක් තියෙන්නේ කතාව
යා යා...ලැම්බට් ගිහිල්ලා බලන්න අපේ තේ ලෑස්තිද කියලා😂😂😂😂😂😂....ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න වෙලාවක මූණට හිනාවක් ගේන ඔයාලට තෑන්ක්ස් අලේ...❤❤❤
චූටියා මරු ආහ්😂❤️❤️
යා යා ලැමිබටි අපිට තේ ලෑස්ති කරන්න
නිෂිගෙ 💕 රුක්මන්ගෙ කොටස් වැඩි කරන්න බැයිද අධ්‍යක්ෂක මාමෙි ❤❤❤
යකෝ අර rent out කරල තියෙන බිල්ඩිම පොළොවටම සමතලා කරයිද දන්නෙ නෑ 😅
😀
අම්මෝ..චූටියා දියුනු වෙලා තියෙන තරම😂😂
යකෝ සූටියා ලැබාට දුන්න ටෝක එක. 😊
චූටියා මරු
ලස්සන කතාවක් ❤
දැන් නියමයි කතාව චුටියා මරු❤❤❤
ලස්සනයි කතාව
යසලාලක තිස්සට උන දේ තමයි හේමකට වෙන්නේ
චූටිය දැන් නම් හේමක වගේම රගපානවා... පට්ට ❤❤
නිෂිලා යන තැනම බඩා සමන්ලාටත් සෙට් වෙන එකනේ වැඩේ 😂😂
චූටියා දැන් නම් ශෝක් හේමක වගේමයි ඒ වගේ වෙනවාට අපි ආසවෙන් බලන් හිටියේ english කතා නොකර හිටියේ නැත්තම් චූටියා හේමකම තමා ❤
අම්මෝ අම්මෝ චුටියා 😂😂😂😂😂❤❤❤
චූටියා නෝ පොබ්බම්😂😂
චූටියටයි පින්කියටයි හේමක ගෙ දේපල අයිති වුනොත් මරු😂😂😂
දැන් තමයි චූටියාගෙ හොදම ටික යන්නෙ 😂
නිශී+රුක්මන් ❤❤❤😍
අපෝ ලොකු දෙයක් සුදුඅක්කගේකොටස්දැම්මේ නෑ 👍
චූටියාගේ හේමක ඇක්ෂන් තමා මරූම
චූටියා අද නියමයිනේ ❤❤❤❤❤
චූටියා හේමක වගේ රගපාද්දි මාර සතුටුයි
යකෝ චූටියා 😊
Hukas gala hoos gala maru habai 😂
චූටියා ශෝක් අද 😂❤
සාරංග මරු අප්පා 🤣🤙
Lassanata.ragapaanawa hamooma adarei oyalata
චූටියා පට්ට 😂
කතාව බිත්ති ඔරලෝසුවෙන් බලන අය කෝ..😂😂💔
අඩෝ චූටියා පට්ටනේ 😁❤️
Super 😂😂😂👍💞
Dusheni's performance is excellent.
නිශීගෙයි රුක්මන්ගෙයි කොටස් දැන් දාන්නෙම නෑ
@@මිශූ ඇයි අනේ ,ඊයෙත් තිබුනේ 😄
උබ ගිහින් දාපන්
සුපිරි කතාව💪💪💟😊
මෙදා පොටේ නම් හේමක සර්ව බංකොලොත් කරල තමා චූටියා නවතින්නෙ 😂
Adath lasanai 💗💗💗
සේදරනම් ගෙදරට එන හැමඑකාටම ගෙදර වෙන හැමදේම කියනවා😒 මෝඩ සේදර
ලස්සනයි ඒකතාව
දැන් චූටියා ගොඩක් දියුණු වෙලානේ .
❤❤❤ chuti ya😅😅😅
කෙවින්ට අර කෙල්ලව සෙට් වෙයි
යා යා නො පොබ්ලම් 😂😂😂
රුක්මන්ගේ චූටියාගේ කොටස් සුපර් ❤❤❤
Cutie ❤❤❤❤❤ niyamaiiii ❤❤❤❤❤
13:39 හම්මෝ චූටිය 💔😂
නිලවීරත් කතාවෙන් අයින් වෙලා වගේ
චූටියා ලැම්බටාට තේ බලන්නලු😂😂 හොදෑඩෙ
සුදු ලස්සනයි දුවේ
No pobbam 😂
චූටියා😂😂😂😂
නිශීල ගෙදරට ආපු කෙල්ලගෙ අගපසගනම් දැන් එන්න එන්න ලොකු වෙනව😅😅ඩිරෙක්ටර්ස්ල විටමින් පාර ගහනව වගේ😂
😢එවාගේ එවා නැති නම් රගපම් නැ
Sagarika harima hoda chritayaka inne kella lassanai
සේදරයහම් මහ වදයක්
කොතනක හරි කෙලඋනොත් මම 😅😅😅
5:50 😂😅
ඒ ගමන් ඩේවිනයට තව සක්කරවට්ටමක් ඇවිල්ල 😂😂😂
ඩේවිනයා??! ඒ මොකාද 😂😂😂
චුටියා දැන්නමි හේමක සර්. ව ගේමයි❤.👍
ජෙනරේටරෙන් බලන අය ඉන්නවද😂😂😂ඇඉ යකො ෆෝන් වලින් බලන උන් කො කියයි අරකයි මේකයි🥴🥴
😂😂😂 ඒකනන් ඇත්ත
😂😂
😂😂😂 සිරාම කතාව
Ammapa ekanan aththa
ඔව් ඔව් මාත් කැමැතියි බන් බොලන් කියන එක නතර කරනවනම් 😂😂😂
බුලිතයා ටෝක් කර්න කෑල්ල නන් සුපිරි. ඒ කව්ද. ❤
චූටියා රුක්මන්ගෙ ප්‍රශ්ණ බැලන්ස් කරන විදිහ මරු 😂❤
අඩෝ සාරංග ලොක්කට සම්මානයක් දෙන්න ඕනෙ බං මේ ගහන ගේමට, ඌ හේමක වගේ ඉන්නත් ඕනෙ චූටියා වගේ ඉන්නත් ඕනෙ උන් දෙන්නටම නැති මැද්දෙ අමුතු චරිතෙකුත් කරන්න ඕනෙ,😅 එකෙන්ම වැඩ්ඩෙක් හොදේ❤
ඇත්තටම හරිම දක්ශ සිත් ගන්නා නලුවෙක්
අනිවාර්යයෙන්ම සුපිරි නළුවෙක්.🤗❣️
Over acting as usual 😏
අවංකවම. සුපිරි වැඩ්ඩෙක්❤
සුපිරි නලුවෙක් ❤❤
චූටිය දැන් මරු...හේමක වගේ ලස්සනට ගේම ගහනව 😅😅
චූටියා දැන් හේමක වගේ නියමට රගපානවා.
මට සෑහෙන සතුටු චූටියා මාර විදිහට දියුණු වෙලා 😊
චූටියා ගානට ගේම ගහනවා වගේ. ෂෝක් නේ ❤❤
"එයා ඉතින් ඕනි මගුලකට පොලිසියටනෙ යන්නෙ "😂
ඇත්තමයි සුභාට තියෙන්නෙ පොලිසිය එක්ක ආත්මීය බැදීමක් 😂💔
සුභාට විතරක් නෙවෙයි හැමෝටම කරදරයක් වුනාම අන්තිමට යන්න වෙන්නේ පොලීසියට තමයි. ඔය කොච්චර පොලීසියට බැන්නත් පොලීසිය විනාඩි පහකට ස්ට්‍රයික්.කලොත් රටම ඉවරයි.😊
චූටියා දැන් හොදටම දියුණුයි, හේමක සර් විදියටමයි කතාව 😃👍
අම්බෝ චුටියා මරු දැන් ඔහොම යං❤❤❤
චූටියා දැන් සෑහෙන්න හොඳයිනේ 😁
අම්මෝ චූටියා ඉස්සරහට ඇත්ත හේමකටයි හරිනි මූසලීටයි යන එන මං නැති වෙන සීන් එකක් තියෙන්නෙ 🤣🤣
😂😂😂
සල්ලි පොකුරු බලන හැමෝටම සල්ලි වැඩි වැඩියෙන් ලැබේවා
සරණි හරිනි ...
බන්ටි පිංකී.....🥰🥰
චූටියා සහ හේමක කියන චරිතවල අතරමැදි චරිතය රඟපානවා කියන්නෙ සාරංග අයියා බොහොම දක්ෂ රංගන ශිල්පියෙක්....ඇත්තටම අගය කළ යුතුයි ඔබගේ මේ විශිෂ්ට රංගනය.
චූටියා මරු දැන් බලන්න ආසයි😂
ලැම්බට් ගිහිල්ලා බලන්න අපේ තේ ලෑස්තිද කියල😂😂😂
ඒකනම් මරු 🤭🥰
නෝ ප්‍රොබ්ලම් නෝ ප්රොබ්ලන් කියලා චූටියා හේමකයගේ හැම සේසතේටම වැඩේ දෙයි වගේ😅
Harinige building akta dei
😂😂😂😂😂
😂
රුක්මන් වගෙ කෙනෙක් බදින්න පින තියෙන්න ඕන
ඇත්තටම
Owuhabai Rukmange paththen Rukmange maha karumayak karala Kisi chaarayak nathi kisikenekta Kisi garusaruwak nathi nammbak kare gahaganna
මතුපිටින් එහෙම පෙපෙනුනට නිශී හොද කෙල්ලෙක්.
රුක්මන්ට බොහොම ආදරෙයි. න්@@disnakanthi8140
හේමකලා මෙහෙම හැංගිල ඉන්න මේ ඩර්වින්ගෙත් මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා මට හිතෙනවා 🙃😌
චුටියා දැන් සුපිරිම සුපිරි 👌
චුටිය අත්සන් ගහල ගහල හේමකය පාරදිගේ හිගාකනවා බලන්න වෙයිද ?
දැන් නම් චූටියා නියමයි 🌝🤍
සාරංග කියන්නෙ ඇත්තටම සුපිරි දක්ශ නලුවෙක්
චූටියා ලැම්බට දෙන ටෝක්😂😂
රුක්මන් නිෂී love එක බලන්නම සල්ලි පොකුරු බලන්න එන සෙට් එක කෝ බලමු.🙋♀️
Uncle ප්‍රේමය 😂
😂@@funnysl8695
උබට මාර පුකේ අමාරුවක්නේ තියෙන්නේ
❤
බාප්පයි, දූවයි බලන්නද ආස😢
බයේ බැරුව හිටියේ චූටි යා ගමකයි කියලා ලෝයර් ඉස්සරහ 😂😂...
නිෂියි රැක්මනුයි බදිනවට කැමති අය කෝ ❤🎉
මම
අපෝ රුක්මන්ට නිෂීව හරියන්නෙ නෑ
රුක්මන්ගෙ love එකට බූලිතයා බූලියක් පෙරලයි වගේ 😮😮 රුක්මන් කොල්ලන්ට කැමතියි කියලා
චුටියා අම්මෝ ඔයා නම් 😁😁😁😁😁😁😁😁
චුටියා sweet අනේ ❤️
නිශීගෙයි රුක්මන්ගෙයි කොටස් ටිකක් දැම්මනම් කතාව ගොඩක් ලස්සන යි.
අනේ චූටියනම් හරිම කියුට් ❤ යා..යා..නෝ පොබ්බම්😂😂 පව් අනේව් නියමටම රගපානවා හේමකයා වගේ අනිත් මිනිස්සු ඉස්සරහා චූටියා චොර කරන් නැතුව මෙහෙම හේමකයා වගේම රගපාන එක මරූ❤🎉
මරු මරු චූටියා ..😅😅❤❤
තව ටික දවසකින් ලැම්බට්ටත් වසන්න හම්බෙන් නෑ චූටියගෙනුයි පින්කියගෙනුයි😂
Chotiya nam superi ❤❤❤❤❤❤❤❤
චූටියා පව් අනෙ . හේමක හයියෝ❤
පිළිකා කාරකයන් තියන සුප් කැට ප්‍රමෝට් කරන්න තරම් නිෂ්පාදනය කරන දෙන්නා ජනතාවට ආදරෙයි මුං සල්ලි වලට මේ තරං පෙරේතයෝද
දැන් බලන්න පුලුවන් සීන් එකක් තියෙන්නේ කතාව
යා යා...ලැම්බට් ගිහිල්ලා බලන්න අපේ තේ ලෑස්තිද කියලා😂😂😂😂😂😂....ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න වෙලාවක මූණට හිනාවක් ගේන ඔයාලට තෑන්ක්ස් අලේ...❤❤❤
චූටියා මරු ආහ්😂❤️❤️
යා යා ලැමිබටි අපිට තේ ලෑස්ති කරන්න
නිෂිගෙ 💕 රුක්මන්ගෙ කොටස් වැඩි කරන්න බැයිද අධ්‍යක්ෂක මාමෙි ❤❤❤
යකෝ අර rent out කරල තියෙන බිල්ඩිම පොළොවටම සමතලා කරයිද දන්නෙ නෑ 😅
😀
අම්මෝ..චූටියා දියුනු වෙලා තියෙන තරම😂😂
යකෝ සූටියා ලැබාට දුන්න ටෝක එක. 😊
චූටියා මරු
ලස්සන කතාවක් ❤
දැන් නියමයි කතාව චුටියා මරු❤❤❤
ලස්සනයි කතාව
යසලාලක තිස්සට උන දේ තමයි හේමකට වෙන්නේ
චූටිය දැන් නම් හේමක වගේම රගපානවා... පට්ට ❤❤
නිෂිලා යන තැනම බඩා සමන්ලාටත් සෙට් වෙන එකනේ වැඩේ 😂😂
චූටියා දැන් නම් ශෝක් හේමක වගේමයි ඒ වගේ වෙනවාට අපි ආසවෙන් බලන් හිටියේ english කතා නොකර හිටියේ නැත්තම් චූටියා හේමකම තමා ❤
අම්මෝ අම්මෝ චුටියා 😂😂😂😂😂❤❤❤
චූටියා නෝ පොබ්බම්😂😂
චූටියටයි පින්කියටයි හේමක ගෙ දේපල අයිති වුනොත් මරු😂😂😂
දැන් තමයි චූටියාගෙ හොදම ටික යන්නෙ 😂
නිශී+රුක්මන් ❤❤❤😍
අපෝ ලොකු දෙයක් සුදුඅක්කගේකොටස්දැම්මේ නෑ 👍
චූටියාගේ හේමක ඇක්ෂන් තමා මරූම
චූටියා අද නියමයිනේ
❤❤❤❤❤
චූටියා හේමක වගේ රගපාද්දි මාර සතුටුයි
යකෝ චූටියා 😊
Hukas gala hoos gala maru habai 😂
චූටියා ශෝක් අද 😂❤
සාරංග මරු අප්පා 🤣🤙
Lassanata.ragapaanawa hamooma adarei oyalata
චූටියා පට්ට 😂
කතාව බිත්ති ඔරලෝසුවෙන් බලන අය කෝ..😂😂💔
😂
අඩෝ චූටියා පට්ටනේ 😁❤️
Super 😂😂😂👍💞
Dusheni's performance is excellent.
නිශීගෙයි රුක්මන්ගෙයි කොටස් දැන් දාන්නෙම නෑ
@@මිශූ ඇයි අනේ ,ඊයෙත් තිබුනේ 😄
උබ ගිහින් දාපන්
සුපිරි කතාව💪💪💟😊
මෙදා පොටේ නම් හේමක සර්ව බංකොලොත් කරල තමා චූටියා නවතින්නෙ 😂
Adath lasanai 💗💗💗
සේදරනම් ගෙදරට එන හැමඑකාටම ගෙදර වෙන හැමදේම කියනවා😒 මෝඩ සේදර
ලස්සනයි ඒකතාව
දැන් චූටියා ගොඩක් දියුණු වෙලානේ .
❤❤❤ chuti ya😅😅😅
කෙවින්ට අර කෙල්ලව සෙට් වෙයි
යා යා නො පොබ්ලම් 😂😂😂
රුක්මන්ගේ චූටියාගේ කොටස් සුපර් ❤❤❤
Cutie ❤❤❤❤❤ niyamaiiii ❤❤❤❤❤
13:39 හම්මෝ චූටිය 💔😂
නිලවීරත් කතාවෙන් අයින් වෙලා වගේ
චූටියා ලැම්බටාට තේ බලන්නලු😂😂 හොදෑඩෙ
සුදු ලස්සනයි දුවේ
No pobbam 😂
චූටියා😂😂😂😂
නිශීල ගෙදරට ආපු කෙල්ලගෙ අගපසගනම් දැන් එන්න එන්න ලොකු වෙනව😅😅ඩිරෙක්ටර්ස්ල විටමින් පාර ගහනව වගේ😂
😢එවාගේ එවා නැති නම් රගපම් නැ
Sagarika harima hoda chritayaka inne kella lassanai
සේදරයහම් මහ වදයක්
කොතනක හරි කෙලඋනොත් මම 😅😅😅
5:50 😂😅
ඒ ගමන් ඩේවිනයට තව සක්කරවට්ටමක් ඇවිල්ල 😂😂😂
ඩේවිනයා??! ඒ මොකාද 😂😂😂
චුටියා දැන්නමි හේමක සර්. ව ගේමයි❤.👍
ජෙනරේටරෙන් බලන අය ඉන්නවද😂😂😂ඇඉ යකො ෆෝන් වලින් බලන උන් කො කියයි අරකයි මේකයි🥴🥴
😂😂😂 ඒකනන් ඇත්ත
😂😂
😂😂😂 සිරාම කතාව
Ammapa ekanan aththa
😂😂😂
ඔව් ඔව් මාත් කැමැතියි
බන් බොලන් කියන එක
නතර කරනවනම් 😂😂😂
බුලිතයා ටෝක් කර්න කෑල්ල නන් සුපිරි. ඒ කව්ද. ❤