මන්ත්‍රීතැන්නෙ යඛ්ක පුරය | Mantritanna Survey in Ragala | Unlimited History Sri Lanka 70 - 01

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 112

  • @with1931
    @with1931 3 года назад +9

    අපි ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක් පින් අපේ ගුරුතුමා හා නුවන් මහතාට

  • @mykitchen7659
    @mykitchen7659 3 года назад +1

    ගොඩක් වටින වැඩසටහනක්. අනාගත පරම්පරාවට ඉතුරු කරන මිල කල නොහැකි වැඩසටහනක්

  • @jagathsirikarunarathna1334
    @jagathsirikarunarathna1334 3 года назад +6

    මේ වැඩසටහන තුළින් අපේ ආදි මුතුන් මිත්තන්ගේ වාරි තාක්ෂණය ගැන කියලා දුන්න කරුණු හරිම විශ්මයජනකයි

  • @Worldtopics1
    @Worldtopics1 3 года назад +3

    මේ program එක නියමයි. මෙතුමගේ දැනුම අති විශිෂ්ඨයි 👍🏻

  • @krishanthagunasekera5512
    @krishanthagunasekera5512 3 года назад +1

    This is the only and the best program I like Thanks to professor Rajsoma and to the Neth FM

  • @ishanchanaka3989
    @ishanchanaka3989 3 года назад +7

    ලංකාවේ ඉතිහාසය කියන්නේ ආගමක් වගෙයි. රටම රට දෙස ආපසු හැරී බැලීය යුතුය..
    ස්තුතියි ඔබ දෙපලට.. .

  • @threekal2
    @threekal2 3 года назад +3

    නියමයි. ආකර්ෂණීයයි.

  • @neilkirella5158
    @neilkirella5158 3 года назад

    මහාචාර්යතුමනි ඔබතුමා සහ නුවන් සමග කරන මේ වැඩසටහන ඉතිහාසය සොයා යන අපට මහගු පිළිසරණ කි.

  • @asokatissakumara3179
    @asokatissakumara3179 3 года назад +1

    Excellent program 🌹🌹🌹🌹

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 года назад +4

    ඔබතුමන්ලාට පින්සිදුවේවා.
    ආරම්භයේදී ආයුබෝවන් කියන විට අත්දෙක එසතුකර කියනවා නම් හරි අගෙයි.

  • @ranjithanura520
    @ranjithanura520 3 года назад

    ඔබතුමාහරි මම රිවස්ටන් ගිහිල්ලා තියනවා. ඔය කිව්ව අද්දැකීම මට තියනවා. ඒ වගේම මම පිදුරුතලාගල ගිය වේලාවකදීත් මේ වැඩේ වුනා.

  • @pathumliyanarachchi5372
    @pathumliyanarachchi5372 3 года назад +1

    අපේ මහාචාර්යතුමන් ඇතුළු සියලු දෙනාට තවත් ධෛර්යය ලැබේවා.! ක්‍රි:පූ: 6/5 සියවස්වල ඉංදීය ජනයාගේ ජනාවාස ඉදිකිරීමෙන් පසු අප රටේ සියලු දේ නිර්මාණය වීම ගැන සාම්ප්‍රදායික මතය පරාජයට පත්වෙනවා. මමත් මේකෙදි තේරුම් ගත්තු දේ තමයි, ලංකාවෙ වාරි තාක්ෂණය ,දාගැබ් තාක්ෂණය, ලෝහ තාක්ෂණය ආදිය ඉංදියාවෙන් ලැබුනනම් ඒ බොහෝ දේවල් ලංකාවෙ තරම් උසස් අන්දමින් ඉංදියාවෙ දැකගන්න නැත්තෙ ඇයි කියන කාරණය. මේ අපේ රටේ නිශ්පාදනවලට ඉන්දීය ලේබල් ඇලවීමක්.අපේ පෙලපොත්වල උගන්නන්නෙ ඒ ලේබල් එක.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад +1

      ලංකාව, ක්‍රි.පූ. 600ට කලින් ඉඳන්ම වෙළඳ මධ්‍යස්ථානයක්..වටේටම නැව් තොටවල් තිබ්බ...අනුරාධපුර ඇතුල් නුවර දියුණු නගරයක් තිබ්බ කියලත් අහල තියෙනව. අපේ ගංඟා ආශ්‍රිතව ජනාවාස තිබ්බ බවට පුරාවිද්‍යා සාක්ෂි තිබෙනව...
      ඒත් ඒ වරායවල් ආශ්‍රිතවත් ඉන්දියාවේ හෝ වෙන කොහේ හරි තිබ්බ තරම් මිනිස්සුන්ට ජීවත්වෙන්න හදපු ගොඩනැගිලි, ලොකු ගෘහ නිර්මාණ ශිල්පයක් තිබ්බ කියල මම අහල නෑ. ලංකාවේ වැව් හැදෙන්න පටන් ගත්තේ පණ්ඩුකාභය රජතුමාගෙන් පස්සෙයි........
      ඉන්දියාවේ ලෝහ තාක්ෂණය තිබ්බේ නෑ කියල හිතන එක වැරදි අවබෝධයක්. ලංකාවේ දාගැබ් වලත් අරගෙන තියෙන්නේ අශෝක රජතුමාගෙ කාලේ ඉදි කරපු ආදර්ශ අරගෙන තමයි.
      අනික සුමේරියාවේ, බැබිලෝනියාවේ, දැන් ඉරාකයේ, ඊජිප්තුවේ, ඉන්දියාවේ, වගේ අකුරු නිර්මාණය කරපු, ච්ත්‍ර කලා, මූර්ති ආදියට උනන්ඳුවක් දක්වපු ජන කොටසක් හිටිය කියල කියන්න විස්තරත් නෑ...
      බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන් ,ඉන්දියාවෙනම් රා තිබිල තියෙනව ඇත්තුන්ට පොවන්නත්............ඒත් අපි කිතුල් රා හරි හදා ගන්න ඇත්තේ...ඉන්දියාවේ කේරල ප්‍රදේශයෙන් ආව මිනිස්සුන්ගෙන් කියලයි මට හිතෙන්නේ. කොච්චි මිනිස්සු කියල කියන්නේ...කොචින් වලින් ආපු නිසා..කොළඹ, මිගමුවේ.කොච්චිකඩේ එහෙම.
      Kochi, formerly known in English as Cochinis a major port city on the Malabar Coast of India bordering the Laccadive Sea, which is a part of the Arabian Sea. It is part of the district of Ernakulam in the state of Kerala.

    • @pathumliyanarachchi5372
      @pathumliyanarachchi5372 3 года назад

      @@dtakamalakirthidissanayake9770 obathumata mn kiwa de eka konekin vitharayi penila thiyenne.nawatha pululwa hithanna.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад

      ඔබ පුලුල්ව හිතන්න කියන්නේ මොකක් ගැනද කියල මට අදහසක් නෑ...පැහැදිළි කරන්න.
      ක්‍රි.පු. 600ට පෙර ලංකාවේ තිබුනේ ප්‍රාථමික සමාජ පසුබිමක්. එය විජයාවතරනයෙන් පසුවයි දියුණුවුනේ.
      ඒ එදා තිබු දියුණු, බෞද්ධ සංස්කෘතියට, ක්‍රි.ව. 1500න් පස්සේ........යුරෝපිය ආක්‍රමණ වලින් බලපෑම් ඇතිවෙලා.
      වෙනස් ආකාරයේ යුගයක් බිහිවුනා....
      ඊට පස්සේ 1948න් පස්සේ, ඊට හාත්පසින් වෙනස් අමුතුම හැදිල..........
      මම අගය කරන්නේ විජය රජතුමාගෙන් පටන් ගත්ත ලංකාවේ බෞද්ධ සංස්කෘතියයි.
      ඊට කලින් එකෙන් මට ගන්න ලොකු දෙයක් නෑ..

  • @keishanimadu7469
    @keishanimadu7469 3 года назад +2

    Our history is truly unlimited.

  • @nimalr5111
    @nimalr5111 3 года назад +1

    Professor Raj Somadeva, you are so great! So sad that few fools are asking stupid questions.Thanks to Nuwan too.

  • @ushanumayanga6711
    @ushanumayanga6711 3 года назад +1

    කදුකරයෙ හිටියෙ ප්‍රාථමික යක්ශයෝද නැත්තම් සුපිරි දක්ශයෝද කියන එක ආයේ හිතන ඕන.. ලොකු ප්‍රශ්නාර්ථයක් එතන තියනවා

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 3 года назад +1

    I saw a spring field at the 7th km post at Alawatugoda-Ankumbura Road. This place is at the hilltop close to the road.About 7 springs covered by concrete drums. I have a survey map and I inspect it on 4th January 2003. Anyone can make a tank at this place. It's a miracle.

  • @refferal2326
    @refferal2326 3 года назад +1

    ශිෂ්ටයි... විශිෂ්ටයි... 🙏🙏

  • @ranjithsilva878
    @ranjithsilva878 3 года назад

    We have never heard. Great!

  • @prchkumara
    @prchkumara 3 года назад +2

    ඔය වගේ තැන් අල්ලපු කන්දෙත් තියනවා... මහාචාර්ය තුමණි.... මෙහේ ඔය ගැන මත ගොඩක් තියනවා බුලතා කියලා යොධයෙක් ගැන... රාවන රජු ගැන වළගම්බා රජු ගැන වහු ගාල, පහන් තිබු කන්ද,මුවන් පැනී ඇල්ල ආදි ... මෙවා ගැනත් සොයා බලන්න..... ස්තුතියි සර්.. නූවන් ... නෙත් fm.... මමත් වැඩසටහනේ පැරණි සාවකයෙක්... බොහො දැනණුමක් වැඩසටහන් ලබාගතිමි....

    • @pewguy2386
      @pewguy2386 3 года назад +1

      සර්,රුපහ ගරඩුගල අසල ගල්ලෙන පන්තිය, ස්ත්‍රි පුරය,බෝ කොටුව,වහුගාල,වටවන නම් මලිගාවක් තිබුනු ස්ථාන ඇත.

    • @sunchare
      @sunchare  3 года назад

      ස්තූතියි තොරතුරු වලට

  • @nimalsenadderage1461
    @nimalsenadderage1461 3 года назад +1

    ඔබ කරණ මේ උත්සාහයෙන් කැළඹී හමායන්නේ අපේ මුතුන් මිත්ත්න්ගේ ජීවන සුව ඳයි කියල මට හිතෙන්නෙ.කැනඩාවෙ නැගෙනහිර හැලිෆැක්ස් නගරයට ත්‍රමක් දුරින් කැනඩාවේ මුල් පදිංචිකරුවන්ගෙ පැරණි ජනාවාස තියෙනව.මික්මාව් න්මින් හැඳින්වෙන ජන කණඩායම.එයලගේ පැරණි නටඹුන් අතර ,මන්ත්‍රිතැන්නේ වැනි ගල් වලින් නිර්නමාණය කළ රවුමට ඉදි කළ නිර්මාණ හමුවෙනවා.මහාචාර්‍ය් තුමනි,ලෝකයේ සමකාලීන් යුගවල ජීවත් වූ මිනිසුන්ගේ ක්‍රියාකම්වල සමානත් වයක් දකින්නට පුළුවන් නේද?මායා,ඉන්කා නටඹුන් වලත් මෙවැනි නිර්මාණ දකින්නට පුළුවන් නේද?

    • @sunchare
      @sunchare  3 года назад

      ස්තූතියි

  • @amilajeewantha8053
    @amilajeewantha8053 3 года назад +1

    සිංහරාජ වනාන්තරය මායිමේ තිබෙන රක්වානනගරය ගැන සහ එම නමහැදුන හැටිපිළිබඳව සහ ඓතිහාසික සම්බන්ධයපිළිබඳවදැන ගැනීමට කැමතියි

  • @shashediri544
    @shashediri544 3 года назад +3

    මම ආසය් දැනගන්න අනුරාදපුර,පොළොන්නරු රාජදානි කාලේ අපේ කුබුරු ගොවිතැන ගැන දැනගන්න.
    1.වගා කල වී ,බෝග.
    2.අක්කරයකට පමණ කොපමණ අස්වෙන්නක් තිබුනද.
    3.ජනතාව නීරෝගිමවත්ව සිටීමට ගත් ආහාර .

    • @widanageperera8826
      @widanageperera8826 3 года назад +1

      wada satahanak thibuna balanna raj somadawa sir ge a gana

  • @kalumc2790
    @kalumc2790 3 года назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @sarathrupasinghe6240
    @sarathrupasinghe6240 3 года назад +3

    ඇතුලත කලු සහ පිට මැටි පැහැය වලං ලෙසම නොව පෝරනුවක් සදහා යෙදීමෙන් විය හැකියි. පොඩි පීසා පෝරනු වල මෙම තත්වය දැකිය හැකියි.

    • @theekshanawickramasinghe2373
      @theekshanawickramasinghe2373 3 года назад

      යකඩ උණු කරා වෙන්නත් බැරි නෑ නෙද සර්..

  • @sri7935
    @sri7935 3 года назад +1

    ❤️❤️සර්

  • @dinuwarabinudithdesilva5464
    @dinuwarabinudithdesilva5464 3 года назад +1

    This is likely to be stone-henge infrastructure. Sir, you must thoroughly search for this

  • @ЕОХАНШРИ-ЛАНКЕ
    @ЕОХАНШРИ-ЛАНКЕ 3 года назад +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @majugamage9972
    @majugamage9972 3 года назад +1

    No words to thanks You two.. Sir 👏👏

  • @threekal2
    @threekal2 3 года назад +1

    👍❤️💐

  • @DonsMartialArt
    @DonsMartialArt 2 года назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ayomiwickramage7604
    @ayomiwickramage7604 3 года назад +1

    😍😍❤️ 🏃🏃

  • @omalpageweerasinghe4209
    @omalpageweerasinghe4209 3 года назад +1

    Obathumata mebadu soya balim karanavita budun upan rata lankava kiya thorathuru hamuvanne nadda

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад +1

      බුදුරජාණන් වහන්සේගේ තෙමගුල එනම් උප්පත්තිය, බුද්ධත්වය, පිරිනිවන සිදුවු ස්ථාන ගැන ලංකාවේ මිනිස්සු, ලංකාවේ හිටපු රජවරු කිසි දවසක දැන ගෙන හිටියේ නෑ. එහෙම දැනගෙන හිටියා නම් ඒ තැන්වල සිද්ධස්ථාන හදනව. මිනිස්සු ඒ තැන් නොකඩවා වන්ඳන කරන්න යනව. මිනිස්සු අඩුම ගානේ වෙසක් එකටවත් යනව.
      ම්නිස්සුන්ටයි, අපේ රජවරුන්ටයි ඔක්කොටම මතකයි, බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කල ස්ථාන 16 .
      ඒ ස්ථාන 16යේ අපේ රජවරු සිද්ධස්ථාන හදල තියෙනව, අලුත්වැඩියා කරල තියෙනව., මිනිස්සු අවුරුද්ද පුරාම අනාදිමත් කාලයක පටන්, ඒ තැන් වලට යනව .. අපි ගාථාවකුත් හදා ගෙන තියෙනව ඒ ස්ථාන සොලොස්මස්ථානය, වන්ඳනා කරන්න. මයියංගනං නාගදීපං.... කියල.
      බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවූ ස්ථාන ලංකාවේ තිබ්බනම් ඒ තුන විතරක් කිසිම විටෙක බෞද්ධයන්ටනම් අමතක වෙන්න විධිහක් නෑ...
      එහෙම තිබ්බනම් අඩුම ගානේ තව 3ක්, 4ක් ලේසියෙන් එකතු කරල වීසතිමස්ථානය කියල එකක් හදල දාන්න තිබ්බනේ.
      අපේ රටේ බෞද්ධයන්ගේ, තමන්ගේ පරම්පරාවේ අයගේ, තම නෑදැ හිතවතුන්ගේ වන්ඳනා පුරුදු දිහා බලා, බෞද්ධයන්ටනම්, පුලුවන්, බුදුරජාණන් වහන්සේගේ තෙමගුල ලංකාවේ සිදුවෙලා නැති බව පහසුවෙන් වටහා ගන්න...

  • @jayanathjayanath5350
    @jayanathjayanath5350 Год назад

    Wade kathai. Mokada dan me advertiment. Business ekak we gene enewa ne da ?

  • @ranjithanura520
    @ranjithanura520 3 года назад

    මගේ මිත්‍රයෙක් රිවස්ටන් වල පිටවල පතනෙන් පල්ලෙහා මහලකොටුවේ ගමේ ඉන්නවා. එයා කියනවා ගමින් එහා ඈත කන්දේ වල්පොලමුල්ල කියලා ඉතා පැරනි ගමක් තියනවාලු. ඒ ගමට යන අතරමග වැවක් තියනවාලු ඔබ කිවුවා වගේ. කිසිම ජල මූලාස්‍රයක් නැති. දැන් ඒ වැව පිරිලා පිට්ටනියක් වෙලාලු.

  • @GayanVithanage
    @GayanVithanage 10 месяцев назад +1

    කදුකරයේ තියෙන ඔය වගේ වැවක පතුලේ කැණීමක් කරානම් ඒ ජනතාව ගැන මොනවහරි සාදක ටිකක් හොයාගන්න පුලුවන්වෙයි නේද ??

  • @rohanfernando679
    @rohanfernando679 3 года назад +3

    කඳු වල සිටි ජනයා බුරුතු පිටින් මහියංගනයට බුදුන් වැදීමට ගියා කියන කොට ඔවුන් බුදුන් ගැන දැනගෙන තිබිය යුතුයි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад +1

      උත්තරය:
      ඔව්!
      ඒ වගේම ඔවුන් බුදුරජාණන් වහන්සේ වැඩම කල සියලුම ස්ථාන 16හි, සිද්ධස්ථාන හදල වැන්ඳනා කරල තිබෙන බවත් පැහැදිළියි.
      අදත් එය නොකඩවා සිදුවෙනව. ඒ කාලෙම සමන් දෙවියන් මයියංගනයේ චෛත්‍යය ඉදි කරල තියෙනව.
      මෙසේ සිද්ධස්ථාන ඉදිකරන්න සමත්වු අය බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවු ස්ථානවල කිසිම සිද්ධස්ථානයක් ඉදිකර නොමැති බැවින් තවදුරටත් පෙනීයන්නේ බුදුරජාණන් වහන්සේ, අද අපි කියන ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කල බවක් මිස ලංකාවේ ජීවමානව ස්ථිරවම වැඩ නොසිටි බවයි.
      නැත්තම් හදනවනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑ ස්ථානයේ සිද්ධස්ථානයක්................අඩුම ගානේ ගල් ගොඩක් හරි ගොඩ ගහල ඒ අය වන්ඳනා කරනව. එහෙම නම් අපි අදත් වන්ඳනා කරන්න යනව.
      මෙවන් මිනිස්සු හිටපු, ඉන්න රටක මිනිස්සුන්ට අමුතුවෙන් බුදුරජාණන් වහන්සේ හොයල දෙන්න දැඟලුවට වැඩක් නෑ....

    • @rohanfernando679
      @rohanfernando679 3 года назад

      @@dtakamalakirthidissanayake9770 බුදුන්ගේ තෙමඟුල සිදුවූ ස්ථාන දැනට යම්කිසි විදිහට අනුමාන කර තිබෙනවා ඒවයෙ තියෙන සෙල්ලිපි ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර සමඟ සමානකම් දක්වනවා ඔය බඹරගල තියෙන සෙල්ලිපි සක්කපඤ්ඤ සූත්‍රය ද සමානකම් දක්වනවා ඒ ගැන ටිකක් කරුණු විමසා බලන්න එතකොට ඔබට යම් කිසි දෙයක් පැහැදිලි වේවි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад +1

      ඔව් අනුමාන කරල හදා ගත්ත විකෘති තියෙනව. මම දන්නව ඒවා ගැන.
      ඔබ කියන "සක්කපඤ්හ සූත්‍රය" අල්ල ගෙන නියම විකෘතියක් කරනව.
      එහි, "මගධෙසු විහරති, පාචීනතො රාජගහස‍්ස අම‍්බසණ‍්ඩා නාම බ්‍රාහ‍්මණගාමො"
      මෙහි සිංහල පරිවර්තනය.
      "මගද රටෙහි, රජගහ පුරයට පෙර දිගැ අඹසඬ නම් යම් බමුණු ගමෙක් වී ද"
      කියන එකේ "පාචීනතො" කියන එකෙන් පාචීන කොටස අරගෙන, ඒ ලංකාවේ හිටපු රජ කෙනෙක්ලු කියල අමු විකෘතියක් දියත් කරල තියෙනව.
      පාචීන කියන්නේ නැගෙනහිර (පෙරදිග) කියන එක ප්‍රතිචීන (අපරදිග) කියන්නේ බටහිර කියන එක.

    • @rohanfernando679
      @rohanfernando679 3 года назад

      @@dtakamalakirthidissanayake9770 එතකොට සෙල් ලිපිය කියවන්න වෙන්නේ නැගෙනහිර රජ ගේ නාගයාගේ බිසව කියලද

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад

      ඒ සෙල් ලිපියේ කියවෙන්නේ මොකක්ද කියල මම දන්නේ නෑ...ඒකේ මොනව කිව්වත්,
      "සක්කපඤ්හ" සූත්‍රයේ එන එකක් "විකෘති කරල එතනට හෝ කොතැනකට හරි ගලපගන එක විකෘතියක් නොවේද?

  • @weerasingheb7a457
    @weerasingheb7a457 3 года назад +1

    දකුණු ඉන්දියාවේ මෙගලිතික යුගයේ සහ ලංකාවේ මහා ශිලා යුගයේ වෙනස් කම් ඔබතුමාට පුළුවන් නම් සාකච්ඡා කරන්න. අපිට දැනගන්න ඕන දකුණු ඉන්දියාවේ එවකට ජනාවාස සහ ලංකාවේ එම යුගයේ ජනාවාස එක සමාන ද, එකම සංස්කෘතියක්ද, කියන කාරණය.

  • @hikkaduwaliyanegedhanukama6633

    elaaaaaaaaaaaaaaaaaaaaaa

  • @k.n6067
    @k.n6067 3 года назад +1

    Newton guruthwakarshanaya gena hithannath kalin ape yakka muthun miththan guruthwakarshanaya saha prathi guruthwakarshanayen buddimath lesa prayojana aran iwarai.mehi nisi lesa kaneem kalahoth kanda abyantharayata yana uman maargath athi (janawasayak thibunu nisa ).

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 3 года назад +1

    ❤️

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 3 года назад +1

    සර්,ලන්කාවෙ රජවරු නිදන්වස්තු කියලා දෙවල් නිදන් කෙරුවද?

    • @TheVihangasathsara
      @TheVihangasathsara 3 года назад +1

      ඔව් ඔව් .. ඒවා තමයි නේ රට රකින්න ආඅපු එව්වෝ හොරාට හාරන්නේ....

  • @mervindesilva1668
    @mervindesilva1668 3 года назад

    මෙම දනුම කොහොමද අපි අපෙ දරුවන්ට දෙන්නේ ?

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 3 года назад

    ආයුබෝවන්

  • @sriyanidavi890
    @sriyanidavi890 3 года назад +1

    Yakkayanta jaya.

  • @chandimayatawara3415
    @chandimayatawara3415 3 года назад +1

    සීගිරියේ ඇති ගල උඩ පොකුණු ත් මේ තාක්ෂණයම නේද ?

    • @sunchare
      @sunchare  3 года назад

      වෙන්න පුලුවන්

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 3 года назад +1

    කොහොම haru අවුරුදු 2000ta aduy,අනිවාර්යයෙන් 1900 ou ou ou

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 года назад +2

    සර් මේ නිදන් කියන මිත්‍යාව නැති කර දැමිය යුතුයි. දැනට මිනිස්සු හොයන ආකාරයේ නිදන් ලංකාවේ රජවරු තැන්පත් කලා කියල සාධක තිබේ ද? ඓතිහාසික මූලාශ්‍ර වල පවා. මේ ගැන විශේෂ වැඩසටහනක් කරමු ද? මුළු සමාජයම බ්‍රේන්වොෂ් කල යුතුයි මේව හාරන්න එපා කියල.

  • @threekal2
    @threekal2 3 года назад +1

    යක්ඛ

    • @champikajayaweera7243
      @champikajayaweera7243 3 года назад

      Mama ahala tiyenawa walapane kotalagala kande gal guhawaka Ravana Ragu ninde inna bawa.mama daka tibenawa Seeta guli.Rathnayaka pathane mal uyanak ati bawath kiyanaws

  • @cattylovers3829
    @cattylovers3829 3 года назад +1

    What is the history of Homosexuality in Sri Lankan history apart from criminalized by Europeans.
    What does Robert Knox imlpy about the Kandy Royal court?
    King Dutu Gamunu's affair with one of his male soldiers? Any other evidence of such with other kings?
    We used to be a very open minded society before Europeans set Roman dutch law upon us!

  • @dinithm726
    @dinithm726 3 года назад +1

    හොර්ටන් තැන්න පිලිබදව වැඩසටහනක් කරන්න පුලුවද . අසාතිබෙනව ජලය පිරුනු විලක්ව පැවතිබව​

  • @khp7425
    @khp7425 3 года назад +4

    කෙසේවෙතත් විජයාවතරණයට පසුව තිබෙන නටඹුන් ප්‍රමාණයට සාපේක්ෂකව විජයට පෙර තිබෙන නටඹුන් ප්‍රමාණය අංශුවක් වගේ ඉතාම ස්වල්පයක් පමණයි.බුද්ධසාසනයේ පැවත්මට වඩා පුරාවිද්‍යාවට තැනදුන්නහම සියල්ල අවුල්වෙනවා.සිංහලයන් භේදභින්න වෙන්නත් පුලුවන්.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад +1

      විජයාවතරණයට කලින් හිටපු අය, සොලොස්මස්ථාන වන්ඳනා කරල තිබෙන බව පැහැදිළියි.
      ඒ කාලෙම සමන් දෙවියන් මයියංගනයේ චෛත්‍යය ඉදි කරල තියෙනව.
      1.ඒ ජනමතකයෙන්, වන්ඳන පුරුදු වලින් නේද විජයාවතරණයට පසුව ආපු අය දැන ගත්තේ, බුදුරජාණන් වහන්සේ වැඩම කල ස්ථාන 16 ගැන? හෝ වෙනත් ආකාරයකින් ඒවා ගැන දැන ගත්ත බව කියන්න යම් තොරතුරු දන්නවද?
      2.අපේ සොලොස්මස්ථාන වන්ඳනා කරන ගාථාව කොයි කාලයේද නිර්මාණයවුනේ කියල කියන්න පුලුවන්ද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад +1

      මම හිතන්නේ, මේවා කරන්න ඇත්තේ...බොහෝ විට වෙළඳ ප්‍රජාව වෙන්න ඇති..... මේ සිද්ධස්ථාන ඉදිකිරීම් කරන්න ඇත්තේ... තපස්සු භල්ලුක ගිරිහඬුසෑය ඉදිකරන්න මූලිකවුනා වගේ.

    • @khp7425
      @khp7425 3 года назад +1

      @@dtakamalakirthidissanayake9770 සොලොස්මස්ථානවල දැන් තිබෙන ගොඩනැගිලි බොහොමයක් මහින්දාගමනයෙන් පසුව නිර්මාණය කරනලද ඒවාය.ජනමතකයෙන් හදුනාගත්ඒවා නොවෙි.රහතුන්වහන්සේලාගේ උපකාරයෙන් හදුනාගත් ඒවාය.නිදසුනක්ලෙස ථුපාරාමය රුවන්වැලිසෑය සහ සහ සිරිමහාබෝධිය පිහිටන තැන් තිරණය කලේ මිහිඳුමහරහතුන්වහන්සේ විසිනි.මෙිපිලිබද දිගුවිස්තරයක් සමන්තපාසාදිකා විනය අටුවාවෙි ඇත.එහිම සොලොස්මස්ථානයන්ගෙන් බොහොමයක් ගැන සදහන්වන නිසා එම ගාථාව වසර 1500 කට වඩා පැරැණි බව කිවහැකිය.

    • @khp7425
      @khp7425 3 года назад +1

      @@dtakamalakirthidissanayake9770 තපස්සුභල්ලුකගේ නිර්මාණය ඉතා ප්‍රථමික මටිටමෙි නිර්මාණයක් වියයුතුය.මන්ද ඔවුන් රටින්රට වෙලදාමෙි යන අය නිසා විසාල නිර්මාණයක් කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ.එහෙත් මහින්දාගමනයෙන් පසුව රහතුන් වහන්සේලා ගේ උපකාරයෙන් මෙම ස්ථාන හදුනාගත් රජවරු අතිවිසාල ආරාම නිර්මාණය කලා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад +2

      ඔව්, රහතුන්වහන්සේලාගේ උපකාරයෙන් හදුනාගත්තා විය හැකියි. බොහොම ස්තුතියි.

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 3 года назад +1

    Okkoma 2000ta aduy,maru maadaya weedeya ehey,ehey

  • @mkmkpereraperera2775
    @mkmkpereraperera2775 3 года назад +1

    Mofayo.kiyana.iwa.ganan.ganna.ipa.aar

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 3 года назад +1

    Yakkhayo kiyala deyak ne putha yakkhayo kiyanne helawena manasata😂😂😂

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 3 года назад

    No science

  • @chamindapushpakumara5593
    @chamindapushpakumara5593 3 года назад

    බුදුන් ඉන්දියාවේ පරිනිර්වාණ උනානම් අපේ ඉතිහාසයේ මොකද බුද්ඩ වර්ෂ තියෙන්නේ..

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад +2

      අපේ රටේ විතරක් නෙමේ, ලෝකයේ අනිත් බෞද්ධ රටවලත් බුද්ධ වර්ෂ භාවිතා කරනව. පහත තිබෙන්නේ ඒ ඒ රටවල බුද්ධ වර්ෂ කියල, කියන, ලියන හැටි.
      Sanskrit बौद्ध पंचांग
      Pali Sāsanā Sakaraj
      Bengali বৌদ্ধ বর্ষপঞ্জি
      (Baud'dha Borshoponjī)
      Burmese သာသနာ သက္ကရာဇ်
      (MLCTS: θàðənà θɛʔkəɹɪʔ)
      Chinese 佛历
      (Pinyin: Fú lì)
      Japanese 仏滅紀元
      (Rōmaji: Butsumetsu kigen)
      Khmer ពុទ្ធសករាជ
      (UNGEGN: pŭtthsăkréach)
      Korean 불멸기원
      佛滅紀元
      (RR: bulmyeolgiwon)
      Lao ປະຕິທິນພຸດທະສາສະ ໜາ
      (patithin phudthasasa na)
      Malay Kalender Buddhis (Indonesian)
      Takwim Buddha (Malaysian)
      Sinhala බුද්ධ වර්‍ෂ / සාසන වර්‍ෂ
      (Buddha Varsha / Sāsana Varsha)
      Tamil புத்த நாட்காட்டி
      (Putta nāṭkāṭṭi)
      Thai พุทธศักราช
      (RTGS: phutthasakkarat)
      Vietnamese 佛曆
      Phật lịch

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад +2

      මේකෙන් en.wikipedia.org/wiki/Buddhist_calendar බලා ගන්න මාස වලට, අපි බක් වෙසක් පොසොන්, කියනව වගේ අනිත් රටවල, පාලියෙන්, සංස්කෘත වලින් ඒ ඒ මාසවලට කියන නම් භාවිතා කරන හැටිත්...

    • @isharasomarathne3468
      @isharasomarathne3468 3 года назад

      @@dtakamalakirthidissanayake9770 ඔන්න ඇවිල්ලා

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад +4

      Ishara somarathne
      දැක්කද, මේ අදහස....
      "කඳු වල සිටි ජනයා බුරුතු පිටින් මහියංගනයට බුදුන් වැදීමට ගියා කියන කොට ඔවුන් බුදුන් ගැන දැනගෙන තිබිය යුතුයි"
      උත්තරය:
      ඔව්!
      ඒ වගේම ඔවුන් බුදුරජාණන් වහන්සේ වැඩම කල සියලුම ස්ථාන 16හි, සිද්ධස්ථාන හදල වැන්ඳනා කරල තිබෙන බවත් පැහැදිළියි.
      අදත් එය නොකඩවා සිදුවෙනව. ඒ කාලෙම සමන් දෙවියන් මයියංගනයේ චෛත්‍යය ඉදි කරල තියෙනව.
      මෙසේ සිද්ධස්ථාන ඉදිකරන්න සමත්වු අය බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවු ස්ථානවල කිසිම සිද්ධස්ථානයක් ඉදිකර නොමැති බැවින් තවදුරටත් පෙනීයන්නේ බුදුරජාණන් වහන්සේ, අද අපි කියන ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කල බවක් මිස ලංකාවේ ජීවමානව ස්ථිරවම වැඩ නොසිටි බවයි.
      නැත්තම් හදනවනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑ ස්ථානයේ සිද්ධස්ථානයක්................අඩුම ගානේ ගල් ගොඩක් හරි ගොඩ ගහල ඒ අය වන්ඳනා කරනව. එහෙම නම් අපි අදත් වන්ඳනා කරන්න යනව.
      මෙවන් මිනිස්සු හිටපු, ඉන්න රටක මිනිස්සුන්ට අමුතුවෙන් බුදුරජාණන් වහන්සේ හොයල දෙන්න දැඟලුවට වැඩක් නෑ....

  • @ashaniroshini8014
    @ashaniroshini8014 6 месяцев назад

    👍💐

  • @dilshankumarage6462
    @dilshankumarage6462 3 года назад

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 3 года назад +2

  • @champaratnayake7181
    @champaratnayake7181 3 года назад