කෑම ගොඩාක් එක්ක දවස ගෙවන මම 😂|කහ බත්🍲කොකිස්🥲pizza 🍕කොත්තු🥘chicken 🍗

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 54

  • @chathuchathu1043
    @chathuchathu1043 10 месяцев назад +76

    Me වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හදවතේ ගායක චාමර weerasinghe aiyata ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු අපි හැමෝම ...අදත් video eka ආසාවෙන් බැලුවා නංගී..බුදු සරණයි...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න

  • @bemashasamudini3071
    @bemashasamudini3071 10 месяцев назад +4

    ඒක ටද over thinking kiynne 😢😅මටත් ඕවා වෙනවා😂.එතකොට මං මට සාදාරන ය වෙනකම් රන්ඩු කරනවා😂

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 10 месяцев назад +7

    පාන්පිටි වලට වඩා සුදු හාල් පිටි වලින් කොකිස් හැදුවොත් ඔයිට වඩා කිරි රහයි. එහෙම එකපාරක් ට්‍රයි කරලා බලන්නකෝ කියනවට අපි නම් හේමයි හදන්නේ. ඒ වගේම හොඳට පොල් කිරිත් දාන්න මාරම රසයි ❤❤❤

    • @Chathumi671
      @Chathumi671 10 месяцев назад

      Ou pegenneth na hdt tyanwa 😊❤

  • @subhanimahanama3394
    @subhanimahanama3394 10 месяцев назад +2

    Miris kudui lunu kudui newei nangi miris kudui seeni danna oni.etakota rasai.

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj 10 месяцев назад +2

    හරිම ලස්සනයි video එක.මම අසාවෙන් බලනවා.😍😍

  • @thanujathathsarani5945
    @thanujathathsarani5945 10 месяцев назад +1

    Akke offr eka thama thiyeida

  • @navindiwinshika562
    @navindiwinshika562 10 месяцев назад +2

    අක්කී මැණික derane teledrama eka සිකුරු ඇවිත් blnnko...eka shoiii❤❤❤adath ලස්සනයි vlog eka ❤❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 10 месяцев назад +2

    Oya cooking channel ekak patan ganna nangiyoo...❤ vlogs lassanai oyage... oyage malli nn shoy ane...adare hithenawa...❤

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 10 месяцев назад +2

    මල්ලි ලස්සනයි ❤❤❤❤❤

  • @dumindanethu808
    @dumindanethu808 10 месяцев назад +2

    අක්කේ මටත් ඉන්නේ නංගි මල්ලී තමා අපිත් ඔහොම තමයි අක්කේ❤❤❤

  • @apsarasandali9561
    @apsarasandali9561 10 месяцев назад +17

    මම සදලි ... සද්දෙද දාගෙන මම වීඩියෝ එක බලන්නෙ.. අර මුල් එක ගැලවෙන්නෙ නෑ කියනකොට අම්මා අපෙ කෑ ගහනො බිත්තරයක් දාන්න කියපන්ලු 😅

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 10 месяцев назад +1

    Akki kohanada kanadi daka gatha kohanada Mata ganna ahanna

  • @Thara889
    @Thara889 10 месяцев назад +1

    භාජනයකට වතුර දාලා ගොරකා කෑලි දෙකක් දාලා වතුර හිදෙනකම් තම්බගන්න එතකොට කොකිස් අච්චුව පදම් වෙනවා නැත්තම් කොකිස් අච්චුව තෙල් එකේම තියලා පහුවදා කොකිස් බදින්න ගන්න එතකොටත් පදම් වෙනවා ...මාත් හැදුවා මුලදි කොකිස් ගැලවුනේ නෑ ඇලුනා අච්චුවේ ..පස්සේ හරියනවා ♥️😊

  • @gayathrikavinda
    @gayathrikavinda 10 месяцев назад +1

    අනේ පව් අක්කේ මල්ලියා❤

    • @RS_Life
      @RS_Life  10 месяцев назад

      😁😁

  • @HiruniWasana-mp9xs
    @HiruniWasana-mp9xs 10 месяцев назад

    Mama godak asai akkige video balanna aththatama oya nm mara happy eke inne hamadama ohoma happy eke sathutin parissamin inna akkiyooo...adarei godakkk😘💝

  • @kalikapabasare6851
    @kalikapabasare6851 10 месяцев назад

    Akke face cream eka kiyda

  • @Tharu1121
    @Tharu1121 10 месяцев назад +1

    සුදු බෝලේ 😘❤️

  • @deenethraudani
    @deenethraudani 10 месяцев назад +1

    ඔයා ඌරගහා පැත්තේ නෙද. අපි ආවා ඒ පැත්තේ. මතක් උනා ඔයාව. අර පැති ලෑල්ල කියලා ආරාමයක් තියෙන්නේ ඒකට ආවා එකේ හාමුදුරුවෝ කෙනෙක් අපවත් වෙලා.. 🙂🙂

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 10 месяцев назад +1

    💖

  • @Hirudumi1234
    @Hirudumi1234 10 месяцев назад +1

    සුදු හාල් පිටි වලින් හැදුවා නම් පෙගෙන්නෙ නෑ ඉක්මන්ට 😊😊

  • @Tharu1121
    @Tharu1121 10 месяцев назад +1

    Self care vlog ekak onii 😌

  • @hasinimishendra5204
    @hasinimishendra5204 10 месяцев назад +1

    ❤️🤗🤗

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 месяцев назад

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @yasodarasrimali1101
    @yasodarasrimali1101 10 месяцев назад

    Mama kamathima oyage videos balanna akke 💖 budu saranai

  • @tharushithathsarani4793
    @tharushithathsarani4793 10 месяцев назад +2

    Akke e blouse eka gaththe kohenda kiynnkoo 😢😢 kokis akke හාල් piti walin hadla blnn ape amma hadnne ehema ❤❤

  • @upekshadinithi2917
    @upekshadinithi2917 10 месяцев назад +1

    Akki bada adu karaganna monawa hari kiyanna ko

  • @DilshanDilshan-in1zu
    @DilshanDilshan-in1zu 10 месяцев назад

    ඔයාගේ වීඩියෝ අද දවසම බල බල ඉදියේ...

  • @SachiniDilanka96
    @SachiniDilanka96 10 месяцев назад +1

    Panpiti walin witarak kokis hadanne naalu neda?😢karas karas gaala hapenne nalu ikmanin poganawalu.Anith dawase hal piti walin hadanna kella

  • @ChathurikaGayani-ue6tu
    @ChathurikaGayani-ue6tu 10 месяцев назад +2

    Mas thambapu wathura ganna hoda na ane

  • @dilkichamudika1104
    @dilkichamudika1104 10 месяцев назад +2

    Malli ahinsaka patai shoyi ane 😊

  • @gayathrikavinda
    @gayathrikavinda 10 месяцев назад +1

    අක්කේ ඔයා වගෙම තමයි මමත් හිතන්නෙ...

    • @RS_Life
      @RS_Life  10 месяцев назад

      🥰🥰

  • @ureshaishini3841
    @ureshaishini3841 10 месяцев назад +1

    ♥️♥️♥️♥️♥️♥️

  • @Naturerosaliya
    @Naturerosaliya 10 месяцев назад +2

    ඔයා කෑම එක්කමනේ ජීවත් වෙන්නේ 😂😂

  • @Thewsinisethra
    @Thewsinisethra 10 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @roshimadilshani319
    @roshimadilshani319 10 месяцев назад +1

    Shashi kothanda kama ethana.....😅😅😅😅😅😅 ❤😘

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 10 месяцев назад +1

    කොකිස් ටිකක් එවන්න ❤️

  • @thushari_002
    @thushari_002 10 месяцев назад +1

    Ak twins wage oya❤

  • @ChandanaSanjeewa-s3h
    @ChandanaSanjeewa-s3h 10 месяцев назад +1

    ❤❤❤❤

  • @Sishood405
    @Sishood405 10 месяцев назад

    Mom Jean eke size eka kiyada Dr... Oya kohenda gatte...

  • @Sujanijanaka
    @Sujanijanaka 10 месяцев назад +1

    Hi

  • @ayodyasathsarani9245
    @ayodyasathsarani9245 10 месяцев назад

  • @asiniie
    @asiniie 10 месяцев назад +2

    overthinking 😂 pissune

  • @piumisathsarani8936
    @piumisathsarani8936 10 месяцев назад +2

    Pan piti kokis da haduwe

  • @maneeshamadubashini428
    @maneeshamadubashini428 10 месяцев назад

    2 comment ❤❤❤

  • @saranya549
    @saranya549 10 месяцев назад +1