HiruStar අන්තිම දවස.! ❤️‍🩹✨

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 524

  • @sanayaranasinghe2880
    @sanayaranasinghe2880 Месяц назад +250

    දැකපු ලස්සනම යාලුකම නේසර,සයාගි,චමෝද්.🥺🤍

  • @YunaliDissanayake
    @YunaliDissanayake Месяц назад +82

    දැකපු ලස්සනම යාලුකම❤සයාගී,නේසර,චමෝද්😊You are already Star 🌟 Sayagi Ayye.🎉🎉🎉

  • @dilkinathasha-e6h
    @dilkinathasha-e6h Месяц назад +158

    ඔයා hiru star වේදිකාවට සමු දුන්නට ඔයා හැමදාම අපේ හදවත්වල ඉන්නවා අයියේ...❤❤

  • @ShriyaniShriyani-k6u
    @ShriyaniShriyani-k6u Месяц назад +49

    දැකපු ලස්සනම යාලුකම
    සායාගී අයියා, රැක්ෂාන් අයියා, චමෝත් අයියා, නේසර අයියා, ❤❤

  • @thakshilakumari6086
    @thakshilakumari6086 Месяц назад +86

    චමෝද stage එකේ තියල තියන්න ඕනි නෙහ් සිංදුව කියන්න කියල ..😂😂කොල්ලට දැගලිල්ල ..😂😂❤ආදරෙයි

  • @amavithanage
    @amavithanage Месяц назад +90

    Congratulations for your future malli 🥰 දක්ෂ‍, ජනප්‍රිය ‍, ලස්සන තරුවක් වෙන්න දවසක 💪 ඔයාට පුළුවන් ❤

  • @Hima-n2w
    @Hima-n2w Месяц назад +39

    අපි හැමදාම ඔයා එක්ක ඉන්නව❤ ඔයාගෙ ඔය ලස්සන හිනාව හැමදාම තියාගන්න 😘🌷

  • @RashmiTharaka2
    @RashmiTharaka2 6 дней назад +2

    නේසර, සයාගී, චමෝද් 🥰
    ඔයාලගේ සහෝදර බැදීම හරිම ලස්සනයි ❤️
    හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ❤️
    ඔයාලට ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️

  • @SaduniThakshila-q5m
    @SaduniThakshila-q5m 8 дней назад +4

    ඔයාලා එකම සහෝදරයෝ වගේ..සයාගී අයියා,නේසර අයියා,චමෝද් අයියා.අනේ ඒ යාලුකම මාරම සුන්දර ලස්සන යාලුකමක්.❤ 🥰🥰

  • @commerce.gw8mo
    @commerce.gw8mo Месяц назад +58

    ඉදුවරයි,සුබාතියි කැපුනම සුදුසු final ඉන්න🙂චමෝද්

  • @malmiamarasinghe6489
    @malmiamarasinghe6489 7 дней назад +3

    අම්මෝ චමෝද් ඔයා 😂 සයාගී , නේසර , චමෝද් අමතක වෙන්නෙ නෑ ආදරෙයි 🥰❤

  • @tharushiwolveen5985
    @tharushiwolveen5985 Месяц назад +31

    දෙයක් කියන්නම ඕනේ ඇත්තටම .....සයාගී... කැපුන එක අපිට ගොඩක් දුකක් හැබැයි ඒ දුක එවෙලේ අපිට දැනුනේ නැහැ මොකද ඔයාගේ හිනාව නිසා ඇත්තටම සතුටින් සමුදුන් එකම තරගකරුවා සයාගී....
    ❤❤ all the best we always with you...

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb Месяц назад +16

    ආදරෙයි සයාගී . දැන් හැමෝම චමෝද්ට වෝට් කරමු . ❤❤❤❤

  • @Senuki2010
    @Senuki2010 Месяц назад +34

    ඔයා ඒ හිරු ස්ටාර් එකට විතරයි සමුදුන්නේ .. ඔයා තමා අපේ හිරු ස්ටාර් .❤❤❤. ආදරෙයි .. දිගටම vlog කරන්න❤

  • @KumudiniWarakaulla
    @KumudiniWarakaulla Месяц назад +175

    සයාගි අයියෙ ඔයා එදා එ වෙලාවට හරිම පොසිටිව් විදියට ශක්තිමත්ව මුහුණ දුන්නු විදිහ දැකලා ඔයා ගැන හිතේ තිබුණු ගෞරවේ තවත් වැඩි වුණා හැබැයි වෙනදටත් වඩා අහිංසක හිනාවකින්, ඔයා වේදිකාවට සමුදෙනකොට ඔයාට වඩා, ඔයාට ආදරෙ කරන අපිට වේදනාවක් ඇති වුණා ඇස්වලින් කදුලු ආවා මම හරිම දුකෙන් මේ කමෙන්ට් එක දාන්නේ මෙහෙම කමෙන්ට් කරන්න දවසක් එයි කියලා කවදාවත් හිතුවෙවත් නෑ ආයෙ මේක බලන්නෙත් නෑ එත් මේක තරගයක් විතරයි කියන එක හිතන්නේ නැතිව නිකරු‍ණේ දවස ගානේ ඔයාට මඩ ගහපු අපහාස කරපු ඔයාගේ පෞරුෂත්වය පවා හරි පහත් විදියට විවේචනය කරපු එ හැමෝගෙම කටවල් වැහෙන විදියට ගෞරවාන්විතව නිහතමානී විදියටම ඔයා වේදිකාවෙන් බැහැලා ගියපු විදිහ ගැන ආඩම්බරයක් දැනුණා ඔයා ගොඩක් දක්ෂයි අයියෙ අකමැත්තෙන් වුනත් මතක් කරන්න ඕන අනිත් අයගෙ වැරදි නිසා ඔයා වේදිකාව උඩ ගොඩක්අපහසුතාවයට පත්වුණු අවස්ථා තිබුනනෙ එ හැමදේම දරාගෙන ඉවසගෙන ඔයා මෙච්චර දුර ආවේ ඔයා ඇත්තටම ගොඩාක්දක්ෂ නිසා ඔයාට ගොඩාක්හොද පර්සනැලිටි එකක් තියෙන නිසා එ නිසා ඔයා දැනටමත් දිනලා ඉවරයි අයියෙ ,මේ තරගය ඔයාගෙ ජීවිතේ ඔයාට හමුවුණු එක අවස්ථාවක් විතරයිනෙ කිරුළ දිනාගන්න බැරිවුණාට මේ තරගයෙන් ලබාගන්න තියෙන උපරිම දිනුම ඔයා ලබාගෙන ඉවරයිනෙ. හැමෝටම ජීවිතේදි දිනාගන්න බැරි විදියේ මිනිස්සුන්ගේ විශාල ආදරයක් ආශිර්වාදයක් ඔයා මේ තරගය තුළින් ලබාගත්තා ඔයා දැනටමත් එයාලාගෙ හිතේ කවදාවත් අමතක වෙන්නෙ නැති විදහේ ලොකුම තරුවක් වෙලා ඉවරයි එ නිසා අයියෙ මෙතනින් ඔයා ඔයාගෙ අලුත් ආරම්භය අලුත් ජීවිතෙ පටන්ගන්න මම නම් දන්නවා ඔයාට තරගෙන් ඉවත් වෙන්න වුණාට ඇතිවුණු දුකට වඩා ලොකු සතුටක් ඇති නේසර අයියට දිනන්න පුලුවන් වුන එක ගැන ඔයා එ වගේ ගොඩක් හොද කෙනෙක්නෙ ඔයාගෙ හදවත හරි ලස්සනයි අයියෙ එ නිසාම ඔයාට කවදාවත් වරදින්නේ නෑ එ නිසා ස්වභාවධර්මයේ පිහිට අනිවාර්යෙන්ම ඔයාට ලැබෙයි ඉස්සරහට ඔයා මොන අභියෝගය ආවත් ඔයාගෙ ගමන යන්න මේ කිරුල දිනන කෙනාටත් වඩා ගොඩක් හොද තැනක අනාගතේ ඔයා ඉදිවි මොකද ඔයා හිතනවටත් වඩා ඔයාට ආදරේ කරන ලොකු පිරිසක් ඔයාගේ වටේ එකතු වෙලා ඉන්නවා ඔයාට ඊර්ෂ්‍යා කරන සුලු පිරිසක් ඔයාව වට්ටන්න හදයි එ හැමෝටම අනුකම්පා කරලා එ බාධකවලිනුත් තවත් ශක්තිමත් වෙලා ඔයා ඔයාගේ අනාගතේ ගොඩනගාගන්න ඔයාට ආදරේ කරන අය වෙනුවෙන් ඔයාගෙම ලස්සන නිර්මාණ තුළින් ඉදිරියේදී එන්න අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා ❤❤❤ඔයාට හැමදාමත් ගොඩාක් ආදරෙයි ❤❤❤ ඔයා මියුසික් ෆීල්ඩ් එකේ තවත්ඉස්සරහටම යනවා දකින්න අපි හරි ආසාවෙන් බලන් ඉන්නවා ❤❤❤ඔයාගේ ඉදිරි වැඩ කටයුතු හැම එකක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ඔයාට තෙරුවන් සරණයි❤❤❤❤❤

    • @vimaguna
      @vimaguna Месяц назад +5

    • @s_N-c9l
      @s_N-c9l Месяц назад +11

      හෑල්ලට ස්තුතියි 🙂

    • @santi-gm5zo
      @santi-gm5zo Месяц назад +13

      😂😂හැල්ලේ දිග, පිස්සු මේ ගෑනුන්ට

    • @AkarshiChamathka-jz8ox
      @AkarshiChamathka-jz8ox Месяц назад +2

      ❤❤❤

    • @champikagamage1573
      @champikagamage1573 Месяц назад

      ​@@s_N-c9l❤

  • @Wickrsmasinghe1972
    @Wickrsmasinghe1972 Месяц назад +64

    අනේ අයියේ ඔයා ගිය ට පස්සෙ hirustar බැලුවේ නැහැ මන්..... ඔයා තරගයෙන් out උනත් අනිවාර්යයෙන්ම ජීවිතය තුළ shihan sir වගේ දින්න ඕන... ඉතින් අයියේ ඔයාගෙ songs වලින් අපි අතරට එනකම් ආදරෙන් බලන් ඉන්නවා....... Kawamadakwath amathaka වෙන්නේ නැහැ අයියේ ❤❤❤❤❤❤❤❤

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 Месяц назад +29

    අම්මෝ ඇති යම්තන් vlog එකක් දාලා 😊 බලාගෙන ඉදියෙ දැන් දාලා ඇති කිය කිය අනේ ආදරෙයි හැමදාමත් ඔයා දිනලා ඉවරයි 2025 ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටුවන ලස්සන කාලයක් වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා ආදරෙයි හැමදාමත් අප්පච්චි එක්ක vlog එකක් ඕනි අනිත් chennel එකේ 😊😘❤🎉 Nesara & Sayagi bond එක නම් මාරයි ඒ යාලුකමට මේ විදියටම තියා ගන්න❤❤❤❤❤❤❤❤

  • @Theshan_gUnathilake
    @Theshan_gUnathilake Месяц назад +28

    අයියේ ඇත්තටම මාරම දුකයි ඔයා කැපුන එක ගැන . මම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා අයියා හිරු ස්ටාර් Cup එක ගනි කියලා එක බැරි වුනත් අන්තිම 4 දෙනා එක්කවත් ඉදි කියලා මට ලොකු විශ්වාසයක් තිබ්බා 😭.
    අයියා මුලින්ම හිරු ස්ටාර් එකේ සිංදු කියද්දි මන් හිතා ගත්තා මේයා තම මෙක දිනන්නේ කියලා.යම් කාලයක් යද්දි එ එ මිනිසුන්ගේ ඉරිසියාව එක්ක බහුතරයක් මිනිස්සු අයියට වෛර කරන්න ගත්තා , මඩ ගහන්න ගත්තා , පිනට ඉන්නවා කියලා කියන්න ගත්තා . එකෙන් ගොඩක් අයියට මුලදි තිබ්බ ආදරේ නැති වෙලා ගියා. මට පුදුමයි අයියා කිසිම දෙයක් කියන්නේ නැතුව නිශ්ශබ්දව හිටියා එක මන් අයියට ගොඩක් ආදරේ කරන්න ලොකු හෙතුවක් .💞
    ඉතින් මට අයියට අන්තිමටම කියන්න තියෙන්නේ . අයියගේ සිංදුවක් එනකන් මම බලාගෙන ඉන්නවා . එකක් නෙමේ ගොඩක් .
    බුදුසරණයි 💕💞 !!

  • @NadeeshaPatabendige
    @NadeeshaPatabendige Месяц назад +33

    ඔයා out උනාට ඔයා දැනටමත් ලංකාවම දන්න star කෙනෙක් වෙලා ඉවරයි❤️ඔයා ගොඩක් talented කෙනෙක්..💖💐ඔයා තමා අපේ Favourite❤️🎉....හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි..💖✨️...අලුත් song එක වගේම තව ලස්සන දේවල් ගොඩකින් හම්බ වෙමු..💖 අපි හැමදාම ඔයා එක්ක ඉන්නව😍💖🎉vlogs කරන එක නවත්තන්න එපා...💕🥺 Wish you a great future Sayagi..💕 🎉

  • @Moonchild-qf6eu
    @Moonchild-qf6eu Месяц назад +26

    Good luck!❤ ඔයා කොහොමත් දිනලා ඉවරයි

  • @Mashi_0115
    @Mashi_0115 Месяц назад +60

    ඉදුවර අයියා ඔයා තමා ගොඩාක් අයගේ හදවතේ ගායකයා ... 😌🥰
    ඉදිරියට තව vlogs බලාපොරොත්තු වෙනවා .... ❤😊🎉

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka Месяц назад +21

    සයාගී ඔයාට බැනපු අය දැන් සතුටු ඇති ඔයා අයින් උනු නිසා...ඔයාට ලොකු ගමනක් තියෙනවා කවුරු මොනා කිව්වත් ඔයා තමා දක්ශයා......ඔයා ඉදිරියටම යන්න සයාගී...සුබ පතනවා...❤❤❤

  • @udayaindrajith1519
    @udayaindrajith1519 6 дней назад +3

    ඔයා හරි ලස්සනයි අයියා❤.

  • @SachinthaShehan-q6c
    @SachinthaShehan-q6c 9 дней назад +3

    ඒ යාලුකම් හරි ශෝක් මටත් ඔහොම යාලුවො හිටියා නම් 😢❤

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb Месяц назад +24

    චමෝද් කපුටෝ බිත්තර දායි බලාගෙන කොන්ඩේ . ❤❤❤ .

  • @malmishehara6512
    @malmishehara6512 Месяц назад +18

    Chamod aiyai sayagi aiyai dennama mra cute 🌚💗

  • @Anush-w5n
    @Anush-w5n Месяц назад +34

    ඔයා නිසයි හිරුස්ටාර් බැලුවෙ ආයෙ බලන්න නෑ අපි😢 ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව පුතේ ❤

  • @DinithiMaleesha-p9u
    @DinithiMaleesha-p9u Месяц назад +17

    ඔයා ගොඩක් දක්ෂයි අයියේ ඉස්සරහට ලස්සන වැඩ ටිකක් කරන්න☺️👍👍

  • @nimanthiwijethunga1186
    @nimanthiwijethunga1186 Месяц назад +10

    Oya denuth dinala ewarai, hirustar oya thamai, ediriyata oyagema sindu anakam api balagena innawa, bs! ❤️ ❤️ ❤️ ❤️ ❤️ ,

  • @a.perera4209
    @a.perera4209 Месяц назад +55

    හිනාව ✨❤️ එක දකිද්දී තමයි වැඩියම දුක හිතෙන්නේ... 🥹
    කවදාවත් එ හිනාව නැති කරගන්න එපා
    " මල් හිනාවක්ම තමයි එක "

  • @PasinduDhananjaya-p3d
    @PasinduDhananjaya-p3d Месяц назад +24

    මම 2 අයියා..සයාගි අයියා ඔයා ඔයාගෙ තැනට ගිහින් ඉවරයි..ඔයාට ගොඩක් මිනිස්සු ආදරෙයි..😍

  • @Hjvhbbbj
    @Hjvhbbbj 11 дней назад +2

    8:58 රුවන් සර් නම් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යයෙක් ❤

  • @hansika5852
    @hansika5852 Месяц назад +7

    හැමදාම සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න ආදරෙයි ♥️ good luck 🎉good best you...

  • @ChamindikaJayalath
    @ChamindikaJayalath Месяц назад +7

    ආදරණීය ඉදුවර පුතාට සුබ පතනවා ජයෙන් ජයම වේවා කියලා. ඔයාගේම සිංදු අහන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා. පුතා හරිම පින්වන්ත ප්‍රියමනාප දරුවෙක්. තරු ගුණය ඔයා ලග උපරිම තියෙනවා. පරිස්සමින් හොද ගමනක් යන්න පුතාට සුබ පතනවා ගොඩක් ආදරෙන්. ❤❤❤❤❤

  • @Nima-ce4pc
    @Nima-ce4pc Месяц назад +16

    Hiru star එකෙන් out උනාට ඔයා දැනටමත් ලංකාවම දන්න star කෙනෙක් වෙලා ඉවරයි අයියෙ 💐💓🎉personal මගෙ hiru star ඔයා තමයි අයියෙ 🎉🥰 අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා 😍🎉💕ආදරෙයි ❤ vlogs කරන එක නතර කරන්න එපා අයියෙ 🥺💘 wish you a great future saya 😍💞

  • @krishanjayantha8750
    @krishanjayantha8750 Месяц назад +17

    chanel ekata aaya new creations daann...sathutuyi adath vlog eka lassnayi..🥰❤

  • @RuwiRuwi-l9y
    @RuwiRuwi-l9y 9 дней назад +2

    මෙි video බැලුවම තේරෙනවා hirustar කියන්නේ තරගයක්ම නෙවෙයි කියලා..සහෝදර බැදීමි හොද යහළුවන් ආදරය ඔක්කොගෙම එකතුවක් කියලා..සුබ පතනවා මල්ලියෝ ඔයාලට සුබ අනාගතයකට...ආදරෙයි ඔයාලට❤❤

  • @Shanus_Stories
    @Shanus_Stories Месяц назад +15

    අයියේ..අයියා දිනල ඉවරයි...(මේ එක කම්පිටිෂන් එකක් විතරයි..)❤❤
    Vlogs දිගටම කරගෙන යන්න...
    ඔයාගෙ හොඳ ගතිගුණ කවදාවත් නැති කරගන්න එපා...ඔයාට අපි ගොඩක් ගරු කරනවා,ඒ නිහතමානී කමට

  • @eranduerandu6031
    @eranduerandu6031 12 дней назад +2

    Maru yalukma ane sayagi, nesara, chamod..❤😊

  • @Sachii133
    @Sachii133 Месяц назад +15

    Oya dinala iwarayi ayiye❤😢 oya tama ape star❤

  • @malikamadushanthi1273
    @malikamadushanthi1273 Месяц назад +17

    ආදරෙයි සායාගී අයියේ .අපි හැමදාමත් ඔයා එක්ක ඉන්නවා❤❤❤❤❤

  • @UmeshikaSewwandhi
    @UmeshikaSewwandhi Месяц назад +14

    Hirustar වේදිකාවෙන් සමුදුන්නට ඔයා දිනලා ඉවරයි සුපිරි 8 දෙනාට selecte උනා aiya . music වලින් ලොකු ගමනක් යන්න පුලුවන් ඔයාට . කව්රු මොනවා කිව්වත් අපෙ හදවත් වල ඔයා ඉන්නවා,රුක්ශාන් දෙන්නම මන් hirustar බැලුවෙත් shihan sir නැති නිසා ඔයා ඉදපු නිසා ❤ shihan mihiranga superstar උනෙත් නෑ .good luck aiye vlog දිගටම ඕන

  • @කවිනිදේවින්දි
    @කවිනිදේවින්දි Месяц назад +26

    මම කැමතිම Saygis Vlog

  • @Drama_queen202
    @Drama_queen202 Месяц назад +5

    ඔයා අයින් වුනාට තාමත් ඔයාගේ කටහඩට අපි මාරම ආසයි..✨❤️

  • @ImashiDewmini-p7s
    @ImashiDewmini-p7s Месяц назад +28

    අයියා නිසාමයි හිරුස්ටා බැලුවේ ඒකත් ඉවරයි දැන් කමක් නැහ් අයියේ ඔයා ඔයාගේ ගමන යන්න හොද වැඩ ටිකකින් ඉදිරියට බලාපොරොත්තු වෙමු 🥺❤🫶

  • @AkarshiChamathka-jz8ox
    @AkarshiChamathka-jz8ox Месяц назад +5

    God bless you ayyee❤❤ ඔයාගෙ කටහඩ හරි ම ලස්සනයි🎉🎉🎉

  • @funnypunk3899
    @funnypunk3899 Месяц назад +12

    අනේ මාර දුකයි සුබාතියි ඔයයි කැපුන එක ගැන ඔයා මරැ ඔයාගෙයි නෙසරගෙයි යාලුකම අනේ හැමදාමත් ඒ යාලුකම ඒ විදියටම තියාගන්න රැක්ශාන් අයිය කරපුනටත් මාර දුකයි අනේ අපෙ හදවතෙ හිරැස්ටා ඔයාලා අපි ඔයාලට හැමදාම ඉනනවා ❤

  • @navithmaramindi3948
    @navithmaramindi3948 Месяц назад +13

    Sayagi 💗 chamod 💗 nesara 💗

  • @winterbear1908
    @winterbear1908 Месяц назад +14

    අයියේ ඔයා දිනලා ඉවරයි ඔයා හැමදාම අපේ හදවත්වල ඉන්නවා අලුත් වැඩකින් ඔයා එනකන් අපි බලන් ඉන්නවා ආදරෙයි අයියේ 🤍🌟

  • @Anugamage-j9x
    @Anugamage-j9x 11 дней назад +3

    දැකපු ලස්සනම යාලුකම චමෝද් අයියා..සයාගී අයියා..නේසර අයියා..❤ආසයි කවදා හරි තුන්දෙනාවම live හම්බෙන්න..❤

  • @sanu-10-sanu
    @sanu-10-sanu Месяц назад +19

    It's fine sayagi ayyaaaaa don't be sad you are our hiru star ⭐ please don't stop this RUclips channel please 🥺🥺🥺🥺 we are always there with you 💞💞 ❤❤❤❤❤❤❤❤

  • @ashini7110
    @ashini7110 Месяц назад +8

    ඔයාගෙ orginal songs අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා අයියේ... 2025 සහ ඉදිරි අවුරුදු ඔයාට සාර්ථක අවුරුදු වෙන්නෝනෙ... ❤ ඔයාගෙ , නේසර අයියගෙ , චමෝද් අයියගෙ ශෙහාන් අයියගෙ ඒ bond එක නම් මාරයි .... 🥺❤ ඇත්තටම ගොඩක් දුකයි . But this is your start of music journey ... 🥺 love this vlog

  • @Cutieprincess58-i16
    @Cutieprincess58-i16 Месяц назад +11

    Sudu ayiye ape hiru star oya. ayiya danatamath win karala iwarayi ayiye. hiru star journey eka methanin end wunata ayiyata music industry eke lokuuu durak yanna puluwan wenawa ayiye. ekata universe eka oyata help karanawa ayiye aniwarenma... we are always with you ayiye. oye lassana hinawath aran ayiyagema lassana song ekakin langadeema enna sudu ayiye. wish u the best for ur future and may u be able to do everything that is in ur heart ayiye... ayiyata me field eke babalana tharuwak wenna puluwan wenna kiyala hadawathinma wish karanawa ayiye. Adareiiiii godaaaaaariyakkkkkkk❤❤

  • @krishanthikumari7059
    @krishanthikumari7059 Месяц назад +9

    අයියේ ඔයා එදා හිරු ස්ටාර් එකෙන් කැපුනට හැමදාම ඔයා එක්ක අපි ඉන්නවා ආදරෙයි ගොඩක්❤🎉

  • @AchiniErangi
    @AchiniErangi Месяц назад +7

    ඇඩෙනවා තාමත් අයියේ 😭😭😭😭😭😭 ඔයා තමා මගේ නිහතමානී ගායකයා ♥️♥️♥️♥️♥️

  • @vimaguna
    @vimaguna Месяц назад +12

    ඔයා අවුට් උනාට දුක් වෙන්න එපා අයියේ මිනිස්සු කියන එවා හිතන්නත් එපා වැරදි කිව්ව කටවල් වලින්ම ඔයාට හොද කියයි..ඔයා ඔයාගෙ ගමන යන්න අපි ඉන්නවා ඔයා එක්ක❤️...ඔයා සමුදුන්න වෙලෙ හිනාව දකිද්දි දුකයි😪🥺😔කමන්නැ..අපි ආදරෙයි හැමදාමත්❤️

  • @D.W.N.Samaranayaka
    @D.W.N.Samaranayaka Месяц назад +8

    Oya nisamai Aiye Hiru Star Balanna patan gaththe. Tharagen ain unata api Digatama oyath ekka innawa.oya thamai ape Hiru Star ❤❤❤

  • @HameshaDilmi
    @HameshaDilmi Месяц назад +12

    ඔයාගෙ ඔය ලස්සන හිනාව හැමදාම තියාගන්න 😢❤

  • @Vishuu..1103
    @Vishuu..1103 Месяц назад +12

    Ane me vlog eka enakammai mn balan idiye 😢😢
    Aiyage hama vlog ekakma Chamod aiya, ruka aiya inna thana athal kotiyai...❤😂
    Aiya ekka api hamadama innawa...❤❤
    Good luck ❤❤
    Aluth wadakin idiriyatama yanna aiyee...❤❤❤
    Api hadawath walata oya awith iwarai...❤
    Oya wenama brand ekak wela iwarai aiyee..❤❤
    Eda oya lassanata sing karaaa...❤❤❤
    Love youu ❤❤❤

  • @susanthawijesingha6999
    @susanthawijesingha6999 Месяц назад +5

    Ayyee oya dinanna yana para dn pahadili ..oya paradune na oyage anagatheta magai paadune.ithim lassanata hina wela hamadama sathutin nihathamaneewa wada tika karan yamu...God bless u..❤u so much ❤😘❤💝💌😘😘

  • @Thanushinimnadi-p2o
    @Thanushinimnadi-p2o Месяц назад +12

    Good luck aiye. Oya ada methanin ain wunata ape hithwalin kawadawath ain wenna. Eka wishwasai. Oyagema lassana nirmanayakin ayeth enna aiyee. Thawa vlogs danna. Api aiyath ekka hamadama innawa❤❤❤❤

  • @NLeelarathna
    @NLeelarathna Месяц назад +11

    හරිම ලස්සනයි vlog එක❤❤❤

  • @nadeemaduwanthi8318
    @nadeemaduwanthi8318 Месяц назад +3

    ඔයාගේ අනාගතයට සුභ පතනවා මල්ලි..මේ vlog බැලුවම පේන්වා ඔයා හරිම නිහතමානී ආදරනීය කෙනෙක් කියලා..ලස්සන නිර්මාන වලින් ඉස්සරහට දකින්න ආසයි❤

  • @ChandimaDilrukshi-ek8cd
    @ChandimaDilrukshi-ek8cd 12 дней назад +2

    Sayagi aiya oyanm super❤❤ chamod aiyatath,nesara aiyatath godak adarei ee wagema oyatath❤❤❤ hodata wada tika karaganna god bless❤ 😊😊😊

  • @PasansiLiyanage
    @PasansiLiyanage Месяц назад +12

    final giyath nogiyath oya tharuwak wela iwerai♥️oyage voice eka harima lassanai aththatama bawanawak wagei ❤ikamanatama oyage voice eken original song ekak genakn api balan innawa vlogs digatama continue karan yanna oyata api hari adarei vishwasai oya me field eke godaaak issarahata yanawa kiyala hamadama oyage nihathmaniikama parissm karaganna oyata api godaak adarei❤❤❤❤❤❤

  • @GimhaniSanjana-x7g
    @GimhaniSanjana-x7g Месяц назад +5

    Oy nathuw hiru star balala wadakuth na..oy danatamath dinala iwarai..nihathamani hiru tharuwa oy wela owarai. Aniwarenma vlog dnna..love you..❤❤❤❤❤❤😊

  • @DahamiDivyanjalee-v9t
    @DahamiDivyanjalee-v9t Месяц назад +31

    ජීවිතේ win කරන්න තරඟය win කරන්නම ඕනි නෑ ඔයා අද වෙද්දී ජීවිතේ win කරලා ඉවරයි හැමෝම ඔයාට ආදරෙයි ඔයාගේ සංගීත ගමන දිගටම යන්න ඒ වගේම you tube plat form එකත් එක්කත් ඉන්න අපිට බලන්න ලස්සන vlogs දාන්න අපි අනිවාරෙන් බලනවා..මිනිස්සු ගල් ගහයි ඔයා ඒ ගල් එකතු කරලා මාළිගාවක් හදන්න.... කවදා හරි ඔයා famous කෙනෙක් වෙනවා අනීවාරෙන්....ඔයාට වරදින්නේ නැහැ...සුබ පැතුම් ඉදිරි ගමනට....😊❤

  • @tharusandakirani9695
    @tharusandakirani9695 Месяц назад +21

    Hina weddi hri lassanai 🌝💗

  • @iranirathnayake9103
    @iranirathnayake9103 Месяц назад +6

    ❤ sayagi 😢
    Hirustar beluwe sayagi nisai

  • @ChathuriMihisari
    @ChathuriMihisari Месяц назад +9

    සගී අයියේ ඔයා hiru star එකෙන් සමුදුන්නට ඔයා තමයි අපේ hiru star...අයියා අයින් වෙයි කියලා හිතුනේ නෑ ඒත් මොනා කරන්නද අයියා පැරදුනේ නෑ අයියට ලොකු fansල ප්‍රමාණයක් ඉන්නවා .ලගදීම අයියගෙම song එක අහන්න ආසාවෙන් ඉන්නෙ .දවසක අයියගෙම concert එකක් එක්ක හමුවෙමු ..අයියා අනිවාරෙන්ම ලංකාවේ top singer කෙනෙක් වෙනවා. Good luck sagi aiyeee ❤️ with you forever sagi aiyeee and I love you ever❤️❤️❤️❤️ you are my favorite singer ❤❤❤❤❤❤❤❤❤❤ respect sagi aiya❤❤❤

  • @rashminimesha6643
    @rashminimesha6643 Месяц назад +8

    අලුත් වැඩකින් හම්බෙමු සයාගී දිගටම vlogs කරන්න ඔයාගෙයි නේසරගෙයි big fan කෙනෙක් මං ඔය දෙන්නට ගොඩක් ආදරෙයි එයත් එක්ක දිග vlog එකක් ඕනේ සයාගී plz☺️💝

  • @bangtannies8643
    @bangtannies8643 Месяц назад +13

    Godaak adarei Sayagi 🥺❤ Oya thmi ape ekma hirustar 😘🌟❤Oyage anagathe subama venn ooni..❤🎉

  • @NethuAnuththara-p7u
    @NethuAnuththara-p7u Месяц назад +5

    හිරුස්ටාර් නොවුනාට අපේ හදවතේ හිරුස්ටාර් ඔයා අය්යෙ❤🥰ඉස්සරහට අලුත් වැඩ ගොඩකින් එන්න එතකන් බලන් ඉන්නවා💖
    Best wishes for your future aiye🥰

  • @NethsaraniNakandala-u1j
    @NethsaraniNakandala-u1j Месяц назад +10

    ඔයා හිරු ස්ටා එකෙන් අයින් උනාට අයියා අපේ හදවත් වල අයියා හැමදාමත් ඉන්නවා අයියේ ආදරේයි සයාගී අයියට ඉදිරියට යන්න සුබපතනවා 😍😍😍😍💝💝💝😆😃😆😆😆😃

  • @sagarikadarshani9351
    @sagarikadarshani9351 Месяц назад +5

    අනේ අයියේ ඔයාගේ vlog නවත්තන්න එපා ඔයාගේ හිනාව මාරම ලස්සනයි ඔයා ගොඩක් දක්ෂයි හැමදාම ඔය හිනාව තියාගන්න ඕනෙ හරිද සයාගි අයියේ. ඔයාට මම ගොඩක් කැමතියි මම වගේම මගේපවුලෙ අය ඔයාට ගොඩක් ආදරෙයි සයාගි අයියේ ❤️💖😊

  • @Snehamihirangi-e3v
    @Snehamihirangi-e3v Месяц назад +14

    sayagi ayiye hamadama oyata api adarei issarahata hoda wada tikak gemu good luck🥹💗

  • @dands7049
    @dands7049 Месяц назад +7

    දුකයි ඒත් සුබ පතනවා .ඔයාගෙ අලුත් සින්දුවක් බලාපොරොත්තු වෙනවා අයියේ .අපි ඉන්නවා හැමදාම ඔයත් එක්කලා❤

  • @rasikalakmali7499
    @rasikalakmali7499 Месяц назад +7

    Good luck ayye hamadama api oyath ekka 😊❤

  • @Chamikaekanayaka
    @Chamikaekanayaka Месяц назад +11

    ඔයා දිනල ඉවරයි සයාගී අයියේ..........🥺❤ අපි ඔයාට ගොඩාක් ආදරෙයි.......🥺♥️🥰 Good Luck your Future 😘🥰♥️

  • @LakshmanJayakodi-l9s
    @LakshmanJayakodi-l9s Месяц назад +4

    සුභ නව වසරක් වේවා! සයාගී❤

  • @hansiliyanage4681
    @hansiliyanage4681 Месяц назад +14

    Set eka ekathu wela pop or music band ekak hadannko.. issara centigradzela wage..e wage band ekak nathi eka lankawata loku adupaduwak. Oyla set eka maru❤🎉. Good luck sayagi

  • @ReshiniBihanga
    @ReshiniBihanga Месяц назад +7

    ❣✨️මේ අවසානය නෙවෙයි ආරම්භය✨️❣

  • @NethmiNishara-xs5je
    @NethmiNishara-xs5je Месяц назад +7

    Issarahata hoda wada tikak karann aiye ❤ hamadamath api oyata adarei❤ayeth vlog ekak karanna❤❤

  • @MalikaMadushanthi
    @MalikaMadushanthi Месяц назад +4

    Happy new year sayagi aiye ❤❤❤❤

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n Месяц назад +7

    ඔයාට කවදාවත් පැරදිලා නැහැ 🥰🥰 ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියෙ ඔයයි සුභාතියි අන්තිම 4 දෙනා අතරට එයි කියලා,😢
    ඉදිරි ගමන සාර්ථක වේවා,,❤🎉 චමෝත් තමයි දැන් බලාපොරොත්තුව ❤🙏

  • @ShalaniVihanga
    @ShalaniVihanga Месяц назад +8

    අයියේ ඔයා නිසාමයි hiru star බලන්න ගත්තෙ.ඔයා එදා අයින් උනාම මාරම දුකක් දැනුනේ..🥺🫶 මොනා උනත් සයාගි අයියේ ඔයාගේ ඉදිරි ගමන සුභම වෙන්න ඕනා❤🎉

  • @SeminiNimeshika-r3z
    @SeminiNimeshika-r3z 12 дней назад +2

    ඉඳුවර සයාගි ❤❤ජයම වේවා අයියේ ඔයා හදවත ලස්සන මනුස්සයෙක් ආදරෙයි

  • @awprsc457
    @awprsc457 Месяц назад +10

    Good luck for your future ayye ❤

  • @SAherasi88
    @SAherasi88 Месяц назад +21

    අපි බලන් ඉන්නෙ ඔයා තවත් ජනප්‍රිය තරුවක් වෙනව දකින්න❤️ අලුත් වැඩ ලස්සන vlogs බලාපොරොත්තු වෙනව.. all the best💖💖💖

  • @DewmiSihasna
    @DewmiSihasna Месяц назад +6

    අයියේ ඔයා ඉස්සරහට ජනප්‍රිය තරුවක් වෙන්න ඕනේ ❤ මං ඒ දවස එනකං බලං ඉන්නව අයියේ❤ අයියට තිබ්බ ඒ ආදරය ඒ විදිහටම හැමදාමත් තියෙනවා ❤ඔයා දැන් දිනල ඉවරයි ❤ Top 10වෙනකන් මං අයියට වොට් කරා ❤ අයියට මම හැමදාමත් ආදරෙයි ❤Good luck Sayagi Aiye ❤️

  • @Kavee26
    @Kavee26 Месяц назад +3

    අනාගතයට සුබ පතනවා අයියේ.ඔයා දැනටමත් win කරලා ඉවරයි.❤
    ලස්සන සින්දුවකින් ඉක්මනටම එන්න.😊

  • @nethmiprasansa2616
    @nethmiprasansa2616 Месяц назад +7

    ඔයා දිනලා ඉවරයි සයා❤️
    හැමදාමත් අපි ඔයත් එක්කම ඉන්නවා💖
    එදත් අදත් හෙටත් හැමදාටමත් ඔයාට ගොඩාක් ආදරෙයි❤️
    ලස්සන වැඩ ටිකකින් ඉස්සරහටම යමු..අපි ඔයා එක්කමයි❤‍🔥
    ඔයා මුළු රටක් ලෝකයක් ආදරේ කරන ගායකයෙක් වෙනකල් හරි ආසාවෙන් බලන් ඉන්නවා🥺❤️
    ඔයාගෙ හිනාව තමයි ලස්සනම...ඉතින් හැමදාම හිනාවෙලා ඉන්න හරිද🤍✨
    තෙරුවන් සරණයි..පරිස්සමට ඉන්න සයා💞
    ආදරෙයි❤️

  • @sameeshanethumi
    @sameeshanethumi Месяц назад +8

    Ayiye ane youtub chanal ekanam navaththanna epa harida❤❤❤adareyi

  • @Sathnadiayathma
    @Sathnadiayathma Месяц назад +12

    ඔයා ⁣මෙ තරගයට සමුදෙන්න ඇති.එත් අපෙ හිත් වල හැමදාම ඉන්නවා... මෙක පැරදුනා...කමක් නැහැ අයියෙ....හොද singer කෙනෙක් වෙන්න මෙ පැරසිම බාධාවක් කර ගන්න එපා..හැමදාමත් අපි ඉ්නනවා ඔයා එක්ක.....ඉතින් අයියෙ ඔයා ආදරනිය කටහඩෙන් අලුත් වැඩ හුඟාක් එක්ක අපි අතරට එනකම් අපි බලන් ඉන්නවා....දවසක shihan සර් වගෙ අපෙ හදවතෙ ගායකයා වෙනවා. එක දැනටමත් වෙලා තියෙන්නෙ....ඔයාට බැනපු ඔයාට ආදරය කරන අය හැමොටම පෙන්න අනිවාර්යයෙන් ඔයාට හරියන්න ඔන...එක තමයි මගෙ එකම wish එක...❤එදත් අදත් හෙටත් ඔයා එක්කමයි❤

  • @NethmiKavindya0322
    @NethmiKavindya0322 Месяц назад +4

    You are the best. Keep up your attraction.
    Good luck for your future aiye...❤

  • @KusumLatha-eu7dl
    @KusumLatha-eu7dl Месяц назад +8

    අයියෙ ඔයා hiru star වේදිකාවට සමුදුන්නට අපිට සමුදෙන්න එපා. අපි hiru star වලදි තමා ඔයාව අදුරගත්තා උනාට ඔයා hiru star වේදිකාවට සමුදුන්න කියලා අපි ඔයාව අත්හරින්නෙ නෑ. ඔයාගෙ hiru star ගමනට සමුදුන්නට ඔයා තමයි අපේ hiru star winner. මම hiru star youtube channel එකේ දාල තියෙන ඔයාගෙ videos හැමදාම බලනව. ඔයා sing කරපු හැම video එකක්ම මම දහ වතාවකට වැඩිය බලනව. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. අපි ඔයාව කවදාවත් අමතක කරන්නේ නෑ. අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා.මම hiru tv එකේ සෙනසුරාදා ඉරිදා දවල්ට hiru star repead එක යනවා. මම ඒ දවසට හැමදාම ඒ වෙලාවට ඒ එදාට පෙන්නන round එකේ ඔයා ඉන්නවද බලලා ඔයා නැත්තම් tv එක බලන්නෙ නෑ. මට හිතෙන විදියට ඔයාගෙ සුලගක් වෙලා කියපු song එක 2025/01/04 මේ සෙනසුරාදා යනවා.

  • @UpekshaDoos
    @UpekshaDoos Месяц назад +4

    Aththtama sayagi ayiyage katahada nam marama lassanayi ....❤❤❤

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 Месяц назад +3

    සයාගි පුතා ගැන ගොඩක් දුක හිතුනා .....පුතේ .....ඔයාව ඉදිරියට දකින්න ආසයි.ලස්සන අහින්සක හිනාව... ඔයාට වරදින්නෙ නෑ.හැමදාටම හරි යන්න ඕනා.🤍🤍🤍🤍🤍

  • @Chathuchathu2004
    @Chathuchathu2004 9 дней назад +1

    Sayagee ayye ane oya shoook.ane chamod ayya..denntm godaaaak adreiiiii...❤

  • @ShriyaniShriyani-k6u
    @ShriyaniShriyani-k6u Месяц назад +8

    සායාගී අයියේ ඔයා තමයි අපේ තරුව අයියේ අපිට හරි දුකයි, රැක්ෂාන් අයියාට උන දේටත් අපිට දුකයි අයියේ අයියා දෙන්නාම හොදින් වැඩ ටික කරගන්න සියලු පර්තනා ඉෂ්ට සිද්ධ වේවා කියලා පතනවා අයියේ බුදු සරණයි පරිස්සම් ඉන්න ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏