HOMELESS STREET PUPPIES පෝයට කත් බැදගෙන පංසල් යන උබලට මේ කිරිසප්පයො පෙනුනේ නැහැ නේද

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 25

  • @ManjulaPriyadharshani-v5s
    @ManjulaPriyadharshani-v5s 2 месяца назад +6

    ❤❤❤අපි හැමෝම එකතු වෙලා මෙයා ලට. පිහිට. වෙමුද❤❤❤❤

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 2 месяца назад +7

    මේ අසරණ අහිංසක සතුන්ගේ දුකට පිහිටවෙන ඔයාලා හැමදෙනාටම ජාති ජාතිත් පිං කවදාවත් සංසාරයේ අතරමං වෙන්නේ නැහැ දුකක් වෙන්නේ නැහැ දිව්‍ය සැපසම්පත් ලැබෙනවා තෙරුවණ් සරණයි යහපතක්ම වේවා .........!!!🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 месяца назад

    ගෝඩාක්ම පින් අහිංසක ඡිවිත වලට පන දේනවට ගොඩක්ම ❤❤❤❤😢😢

  • @anushakamari7616
    @anushakamari7616 2 месяца назад +4

    බුදුසරණයි 🌹💕❤

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 2 месяца назад +4

    ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ සියලු සතුන් ලොව සුවපත් වේවා දුකින් මිදේවා මේ අසරණ අසරණ අහිංසක සතුන්ගේ ජීවිත ආරක්ෂා වේවා තෙරුවණ් සරණයි යහපතක්ම වේවා .........!!!!!!!!!!!!!!

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 месяца назад

    මේ කරන පින ලැබේනවා කිරි ඔන වේලා ලන්කන් පවු අද උදෙන්ම දැක්කේ 😢😢😢😢😢

  • @vijitharathnakanthi9842
    @vijitharathnakanthi9842 2 месяца назад +2

    පුලුවන් විදිහට අපි මේ අහිංසක සතුන්ට පිහිට වෙමු

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 2 месяца назад +2

    ගොඩාක් පින් පුළුවන් විදියට උදව් කරමු

  • @darshanachaminda7303
    @darshanachaminda7303 2 месяца назад

    පුලුවන් හැමෝම එකතු වෙලා මෙයාලට උදව් කරන්න ක්‍රමයක් හදාගමු 😂😂

  • @SasankaJayawardhana-n8d
    @SasankaJayawardhana-n8d 2 месяца назад

    🙏🙏🙏

  • @S.JLiyanage
    @S.JLiyanage 2 месяца назад +1

    ජීවිත ඔක්කොම ආරක්ෂා වේවා

  • @tharuwasala2814
    @tharuwasala2814 2 месяца назад +1

    කවුරු කවුරඅ හරි එයාලව අරගන්නකෝ🙏🙏🙏🙏🙏

  • @sheonafernando985
    @sheonafernando985 2 месяца назад

    Keep them in a cool place

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 2 месяца назад

    Pansal yanne egollanta hodin inna labaganne habai laben kusalayak naha. ahinsakayanta upakara kerana ayata athma gananawak pin Theruwan saranai siyalu denatama. denatama

  • @ChaduniNisansala-k3u
    @ChaduniNisansala-k3u 2 месяца назад

    ❤❤❤😢😢

  • @MultyChoicy-j8c
    @MultyChoicy-j8c 2 месяца назад

    Budu sarani

  • @NiranjiekanayakaNiranji1234eka
    @NiranjiekanayakaNiranji1234eka 2 месяца назад

    Koheda me..pau Bada ginne.mata ekkenek oni..bandaragama mama

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 2 месяца назад

    අනෙ අම්මට ගාන හිටපු මදිවගෙ.තව අති ඒකය් ගනන්කරන්නෙ

  • @NiroshaDilanthi
    @NiroshaDilanthi 2 месяца назад

    Ekanam aththa boru upasakayo godak inne adath mama pare idala ekek aran awa gedarath 5 innawa

  • @janakakumara1946
    @janakakumara1946 2 месяца назад +1

    Ane appe. ....account number ekak thiye nam puluwan widiyata apith udaw karannam.apith pare hitapu ahisakayo 4 denek danata rakabala gannawa. Obe karunawantha kamata godak pin obata

    • @Prasadpremarathne-m2i
      @Prasadpremarathne-m2i  2 месяца назад

      @@janakakumara1946 මුදල් නෙවෙ අවශ්‍ය සබ්ක්‍රයිබ් කරලා උදව් කරන්න මේ චැනල් එකෙන් income එකක් එන්න ගත්තොත් එ සියල්ල මෙයාලට

  • @tharuwasala2814
    @tharuwasala2814 2 месяца назад

    ඹය බව් සංවිධාන වලින් කරන්නේ එන ඩොලර් ටික බෙදා ගන්න එක විතරද

    • @Prasadpremarathne-m2i
      @Prasadpremarathne-m2i  2 месяца назад +1

      එහෙම සංවිධාන නම් ඇති ප්‍රශ්නය මේ පාරට සතුන් දාන මිනිස්සු ලක්ෂ15කට වඩි සතුන්.පාරේ කියන්නෙ 😢😢පාරේ මෙහෙම අතරැලා දාලා.ගෙදරට අපුවාම එලවන්නද rtd army officer කෙනෙක් විදියට ලැබෙන දෙයින්.කන්න දෙනවා