He is indeed one of the most trained and grown voice when comparing to the blind auditions. You proved that you deserve to be in the knockouts. Brilliant performance today and i heard very less to no mistakes. Good luck!!
Malli... you’re voice is brilliant!! It’s a pure voice gifted by the god. Praise for the god everyday! U r sooo talented and I want you to be the Vice teen of Sri Lanka! Good luck.
You are the best singer brother ...ඔයා voice teen එකේ මේ වෙද්දී win කරල ඉවරයි මල්ලී..අසාධාරණයක් උනත් ඔයා voice teen එකේ win කරන giral or boy ට වඩා ඉහළටම යන්න ..best of luck your music life....
Gdk lassanayi malliyo oyage kata handa.gdk feel wenawa..ada lassanatama sing kale mata nam oya..ath harinnepa,,duk wennath epa..oyata hnda music future ekk tiyenawa..you are so talanted..handsome boy...☝️❤️hnda dewal karala hnda thanakata enna hadawathinma suba pathanawa...api balan innawa oya diha..gd luck malla..adareyi...❤️❤️❤️❤️❤️
You have a very open nice voice! There were tiny few instabilities but generally you did very well. You should unfriend the person who did costume design for you. :)
Voice nam voice kelinam kre ara kellata thena denna oni kama ai oi mehema krnne dakshatawata thena denna oni karapu wedenm hrida kethai oi finel inna oni aya kapanwa wena aun uda dnwa kata arla merenna hadala ke gahala sindu kiyana aun thamai munta oni unge athi magulak ne mewa thamai dirawnne nette malli oyt ke gahala yati giriyen qwanam ada semi gihin
Teens ආදරණීය ප්‍රේක්ෂකයින් වෙත,
අපගේ වැඩසටහනට අදාලව ඇති යෝජනා,චෝදනා සියල්ල අප සමග බෙදාගන්න.එහෙත් තරගයේ ගීත ගායනා කරන දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානියක්වන අයුරින් comment කිරීමෙන් වළකින්න. එලෙස යොදන comment ඉවත්කිරීමට අපි කටයුතු කරන්නෙමු.
The Voice Teens වැඩසටහනේ ගීත ගායනා කරන්නේ තවමත් පාසැල් යන වයස් සීමාවේ පසුවන දරුවන් වන අතර ඔවුන් ඉල්ලක කරගනිමින් ඇතැම් පිරිස් පහත් මට්ටමේ අදහස් දක්වමින් ඔවුන් අපහසුතාවයට පත්කරවන්නට කටයුතු කිරීම අතිශය කණගාටුදායක තත්වයකි. එලෙස සැලසුම්සහගත අයුරින් අදහස් දක්වන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරන බව කාරුණාවෙන් දැනුම්දෙමු.
Plzz wadayak wennepa
Find better costume designers.
නෝටි මහරාඡා
කොච් comments ඕනේ.
Good luck
Voice teens එකේ මම අහන්න ආසම කටහඩ ප්‍රදීප්. ජය වේවා සහෝදරය 💪💖
ප්‍රදීප් සෑහෙන්න දියුනු වෙලා..
අද තමා හොදම Performance එක...
Good Luck
Well done Pradeep!!!✌❤
ප්‍රදීප් මල්ලි ඔයත් ඔයාගෙ අයියලගෙ බලාපොරොත්තුවත් ඔයා සැබෑ කරා . අයියලත් එක්ක band එක ජයටම කරන්නත්, ඔයාගෙ ඉදිරි ගායන දිවිය සාර්ථක වෙන්නත් මම සුභ පතනවා
මං හිතුවෙ ඔයා දිනයි කියලා...😢👆 ලස්සනයි කටහඩ.. ඉස්සරහට හොද නිර්මාණ කරලා දාන්න.. අපි ඉන්නවා ඔයත් එක්කන්..
අනේ බං මල්ලි 😐 උඹ කැපුනද..?? මං ගොඩක් ආසාවෙන් , හැමදාම උඹෙ වීඩියෝ එකක් වැටුනම ෆුල් සවුන්ඩ් දාලා අහන්නෙ.. හිතට වදින කටහඬක්... හොඳ ගමනක් තියන කොල්ලෙක්...නවතින්නෙපා...අලුත් සිංදු නැත්තම් පරණ සිංදු හරි කියලා අපි එක්ක ම ඉන්න❤
ජයවේවා❤
මාරම කට හඩක් තියන කොල්ලෙක්. ආදරෙයි බන්
ආසම කට හඩක් ඇ
Wow ඒක පට්ට මල්ලි මං ඔයාගෙ සින්දු අහන්නෙ little star එක කාලෙ ඉදන් ❤️
Oww math👍👍
අපරාදේ😌මෙයත් කැපුනනේ සුභ අනාගතයක් මල්ලී ❤️
මට විතරද හිතුනේ අර ලිහිනි ට වඩා මෙයා හොදට කිව්වා කියලා ලිහිනිගෙ අද ගායනයේ මට පන මදි වගේ හිතුනා ඒත් සනුක ඒ තීරනය ගන්න ඇත්තේ එයාගෙ ටීම් එක ගැන හිතලා ඔයා හොදට කිව්වා අයියේ මටනම් අද ඔයාගෙ සින්දුව තමා හොදම Best of luck aiyee
Will miss you in this competition malli.. good luck & all the best for your future in music ♥️💪🏻
He is indeed one of the most trained and grown voice when comparing to the blind auditions. You proved that you deserve to be in the knockouts. Brilliant performance today and i heard very less to no mistakes. Good luck!!
@@PradeepRukmal All the best for your future career!!!
සුපිරි..............සහෝදරයා...ඔයාගේ.........වොයිස් එක............නියමයි ....❤️❤️❤️❤️🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️🤘🤘🤘🤘🤘🤘😍
Good luck malliii 👍👍 ගොඩක් ලස්සනයි සින්දුව 💕💕💕💕💕💕💕
Ape little star kenek ne me
.😍
Gd luck malliya
Idirayatama yanna.
Oyage voice eka maru.. welldone.. oya niyamai 🧡
මාරම ලස්සන කටහඬක්.. 😍😍😍
Malliii oya harima lassanata gayana kala,,,,oyata puduma sanweedi hadak thiyenne me geetha hodata gelapenawa digu gamank yanna methanin nonawathii
Budusaranaii
ලස්සනයි ගායනය
Malli... you’re voice is brilliant!! It’s a pure voice gifted by the god. Praise for the god everyday! U r sooo talented and I want you to be the Vice teen of Sri Lanka! Good luck.
Waaaaaaaaaau lassanai godaaaaak.god bless you👌👌👌👌👌👌❤❤❤❤❤❤
Hondata sing kala malli.💟oyawa thorai kiyala hithuwe..oyata honda anagathayak tyenawa..all the best..bs
You are the best singer brother ...ඔයා voice teen එකේ මේ වෙද්දී win කරල ඉවරයි මල්ලී..අසාධාරණයක් උනත් ඔයා voice teen එකේ win කරන giral or boy ට වඩා ඉහළටම යන්න ..best of luck your music life....
ලස්සනයි වස්තු තෙරුන් සරණයි ජයෙන් ජය
Gdk lassanayi malliyo oyage kata handa.gdk feel wenawa..ada lassanatama sing kale mata nam oya..ath harinnepa,,duk wennath epa..oyata hnda music future ekk tiyenawa..you are so talanted..handsome boy...☝️❤️hnda dewal karala hnda thanakata enna hadawathinma suba pathanawa...api balan innawa oya diha..gd luck malla..adareyi...❤️❤️❤️❤️❤️
මේ වැඩ සටහනෙන් අපේ රටේ අති දක්ෂ ළමයි ගනනාවක් හදුන්වා දුන්නා.ගොඩක් හොද වටිනම දේ ඒකයි.ස්තුතියි සිරස ටිවි ඔබට.සහභාගි වන සියලුම ළමයින්ට තෙරුවන් සරණයි සුභ අනාගතයක් වේවා
Today best profomance ❤️❤️❤️💖
Yes♥️♥️♥️♥️
Suba anagathayk pradeep puthata💐💐💐💐💐👏👏👏👏👏
Amazing performance ❤
Matath innawaoyage wayase puthek oya wagemayi puthe mama inne kuwet eke oyage vidio balala hemadama mata mage putha mathak wenawa.mama hithuwa ada puthe oya dinayi kiyala.kamak ne idiriyatama yanna jayawewa! 💐💐💐💐💐💐💐
Oya godak improve vela. Good luck
ඩ්‍රිම්ස්ටාර් පලයන් පුතේ එකෙන්ම ගොඩ අරින්න එපා👍
ලෝකයෙ වෙනස් වුණේ මිනිහදෝ? දෙවියදෝ?....❤
හරිම ලස්සනයි
Great singing brother ❤✌️
Ikmnta motivational video akk dnwda collo....dankn bala inne😁
Voice quality my opinion is very good 👌. the way you singing !!!
Pattaaaa niyamaiiii💕🌷❣️
මල්ලි ඔයා ලස්සනට ගයන කල ඔයගෙ ගියත අහන්න ගොඩක් කැමති
මේ කටහඩට මන් මාර ආදරෙයි ❤️
Sinduwa kewa
Supiri ela ela 🙏🙏🙏🙏😘😘😘
Good singing.
Good Luck...!👍
ALL THE VERY BEST FR UR FUTURE GOALS BRAH....
Miss you puthee...good luck your future puthee
Best performance 💞
අද දිනයි කියලාම හිතුව කොල්ලා අවුට් කරා සනුකනම් අනේ මන්දා
ජයවේවා මල්ලි තෙරුවන් සරණයි.....
ලස්සන Voice එකක් .. 🖤
Congratulations 💐
Good job 👍
Well done , don't give up ,keep going 👍
Wow, it’s lovely voice.
Super voice ✌
This is a so beautiful performance.
Congratulations brother .
Oya thama hodatama kiwe...🙂🙂
අද song එක හරි ලස්සනට sing කළා. හැබැයි ඔයාට මේ දේට වැඩිය ලොකු හැකියාවක් තියෙනවා. මමහිතනවා මීට වැඩිය තරග කාරී song එකක් තෝරාගන්න තිබුනා.
මොන සින්දුව කියුවත් සනුකට ළිහිනි ඇරෙන්න වෙන කාවවත් තොරන්න වෙන්නෑ...
You’re great best of luck
Well done malli . 🙂
Ekanam fattah ❤️
Ammoh patta
After long time I'm leasing a nice song thanks brother lovely voice
Lassanai puthe gayanaya 👍❤️
Niyamai kolla
niyamai malli.supiri.
Great Voice for future ❤️
Good Luck 👍💖
ඒ කටහඬ ❤️
Man asa meyata eya maru
Supiri supiri
Lassaniii godak
Good job malli
Very nice. Good luck
Super..👍👍❤️
Best of luck malli
Woooooooow😍😍😍
Super voice
ජයවේවා.
Superb ...❤ it
Best
Ane malli ubanam ftt ....all the best...
Welldone brother
මෙ වෙනකන් Voice teens එකෙ කිසිම තරග කරුවෙකුට කමෙන්ට් කරලා නැ එත් මෙ සින්දුව තමා ලස්සනම
Matanam hari lassanai
Niceee 😘😘😘😘😘
Malli , I thought you will be the winner today . Very disappointed. Waiting to hear your voice again . Greetings from 🇬🇧🙏
අපි ඉන්නවා මල්ලි ඔයත් එක්ක ...
මම නං හිතුවෙම ප්‍රදීප් දිනයි කියලමයි.
Owww 😑
Math
Me katehade lasene Eth thoranne hop kiyane aye saha ugureyatin kagahane oni. Mun pisso
@@himaligangani5060 ඔව් ඔව්. ශෙමිල්, වීනාත්, යුගෙන්න්ද්‍රන්, දිල්මි, ලිහිනි, ආදිත්‍යා, හේසර එහෙම ඔය තේරුනේ rock සින්දු කියලනේ.. අනේ පලයන් ඒයි යන්න
මෙය නෙමෙද දිනුවෙ
All the best
You have a very open nice voice! There were tiny few instabilities but generally you did very well. You should unfriend the person who did costume design for you. :)
Attatama lassanai
Nice
Lassani dr❤️❤️👍
Adooo kolla ! Uba thamai eda hodatama sinduwa kiuwe ! Anith ekakwath melo rahak ne ! Meka uba kapuna kiyala dn dakke ! Katha wada habei mewa ! Ara hindi sindu kyapu ganu ehma melo rahak ne ! Awlk ne uba labana sareth waren ! Ekenma supiriyatama sinduwa kiuwe uba witharay eda !
අර ලිහිණි කියන මල හොල්මන වචන ගිල ගිල කියපු සින්දුවට වඩා හොඳයි
Malli parana song walata pana powanna oyata puluwan unata ewata galapenna judge ekak denna judge board ekak naa kiyala oyata hithanna thibba.
💜💜💜💜💜💜💜💜💜💜
උබ තමා කොල්ලෝ ඉස්සරහට යන්න ඕන.අපරාදෙ
Voice nam voice kelinam kre ara kellata thena denna oni kama ai oi mehema krnne dakshatawata thena denna oni karapu wedenm hrida kethai oi finel inna oni aya kapanwa wena aun uda dnwa kata arla merenna hadala ke gahala sindu kiyana aun thamai munta oni unge athi magulak ne mewa thamai dirawnne nette malli oyt ke gahala yati giriyen qwanam ada semi gihin
Echara hodata kyapu Narthanawa peni peni kepuwa eke😪
ඒක මාරයි...
😊👍🎻🎼❤
සුපිරියක්
පරන සින්දු වලට පන දුන්න කොල්ලා..ජය වේවා...!!