Very difficult to gauge/understand our SL society's attitude. 😢 When Jackson was living so much of allegation of 3rd class on him. Upon his death many were proved baseless. May be after 30 or 50 years ONLY Jackson will get his due fair share of credit and recognition for his talent and work. Thanks millions or billions for your untiring efforts and services to the nation. ❤❤❤❤ May he attain the Supreme Bliss of Nirvana
ඒ කළ හැමදේටම පිං ඔබතුමාට තියේවි. දිගාසිරි පතමි.
අපේ රටේ උපන් විශිෂ්ඨ පුත්‍රයෙක් ව අපේ නිබඳ ආචාරය ඔබටයි ජැක්සන්!!!
😭😭තවමත් දැක්කාම ෆොටෝ මට ඇඬෙනවා ඒ තරම් රටට ඕණම කෙනෙක් ජැක්සන් ඇන්තනී සර්
මම ආශම කෙනෙක් අපේ පවුකරකම හොඳ මොළයක් වලදාන්න උනේ
නිවන් සැප ලැබේවා ජැක්සන් ඇන්තනී සර්.
අපට සිටින වටිනාම අධ්‍යක්ෂක තුමෙක් සෝම රත්න Sir වේදිකාව හැඩ කල මිපුර වැසියෝ , පුංචි තිරය හැඩ කල ඉටි පහන් රිදී තිරය ඉතාම විශිෂ්ඨ නිර්මාණ රැසකින් වර්ණවත් කලා ඔබ සතු දැනුම අඟයකල යුතුයි කලාවේ සැබෑම රසය අපට දුන් ආදරණීයම ගුරුවරයෙකි . ආදරෙයි අපේ කලා කෙත අස්වද්දන ගුරු තුමනි ඔබට සහා ඔබේ ආදරණීය බිරිඳ රේණුකා බාලසුූරිය මහත්මියට රසවින්දන නිර්මාණ අපට ලබා දීම ගැන
ආදරෙයි Sir තෙරුවන් සරණයි !
දවසක සිංහබාහු බලන්න ආසයි.හැබයි ජැක්සන් මහතා ගේ කොටසක් තිබුනා නම්... වඩාත් හොද වෙන්න තිබුනා..අපිට ජිවිතය දෙන්න බැහ.නමුත් ඔහුට නිවන් සුව පතමු..
දක්ශ නිර්මාණකරුවෙක් මෙතුමා
Very difficult to gauge/understand our SL society's attitude. 😢
When Jackson was living so much of allegation of 3rd class on him. Upon his death many were proved baseless.
May be after 30 or 50 years ONLY Jackson will get his due fair share of credit and recognition for his talent and work.
Thanks millions or billions for your untiring efforts and services to the nation.
❤❤❤❤
May he attain the Supreme Bliss of Nirvana
ඇත්ත නම් කවදාවත් එලි වෙන්නෙ නැහැ ප😂
❤️❤️❤️
ඇත්තේනම ඒ වගේ මහා කලාකරැවෙක් අකාලයේ මිය යාම රටෙම අභග්‍යයක්😢
👏👏👏👏👏👏👏👏
⛳⛳⛳
සිංහ බාහු …… බාාාාා හුුුුුුු ❤❤❤❤❤❤❤
සජිතටත් එතනදි (අවමංගල්‍ය කතාවේදී) ඒ වෙලාවෙ බොරුවක් කියන්න හේතුවක් නෑ නේද? අනික මම හිතන්නෑ තමන්ගෙ තාත්තට හිතවත් පුද්ගලයෙකු ගැන ද්වේශයෙන්නම් කොහොමටවත් සජිත එවැනි කතාවක් කරන්න ඇති කියලා... ඉතින් අපිටත් ඇත්තටම හිතාගන්න අමාරුයි මෙතනදි මොකක්ද ඇත්ත මොකක්ද නැත්ත කියන්න... කොහොමින් කොහොම උනත් දැන් ජැක්සන් සර් අපි අතර නෑ... එතුමන්ට සදාතනික නිර්වානයම අත්වේවා... ❤🙏
සෝමෙි ජංගි හොරා part 2 දෙන්න කෝ ඔයා Naughty boy තාම දුන්නෙ නෑ .😂
ජංගි සෝමෙල හිතන්නේ උන් කරන හැම දෙයක්ම කලාව කියලයි.
මෙන්න JVP ඇට රිලවෙක්
කාලකණ්නි ජෙප්පෙක්
හොරිකඩ බල්ලන් උඩු බිරවට තවලම ඉදිරියට ගමන් කරාවි
බෙල්ල කැඩිච්ඡ කෙනෙක්ව වාහනෙක අනුරාදපුරේ.ඉදන් කොළඹ ගේනවා කියන්නෙම ඒ මිනිහගේ ජිවිතේ ඉවරයි ඒකට මෙයා තමයි වගකියන්ඩ ඕනේ
Kumari tamai hospital eken balenma genala teyene anuradhapura pure heteyanam suwa wenat tebuna
වෙන ගෙනියන්න ක්‍රමයක් තිබිල නෑනෙ හෙලිකොප්ටර් එකක්වත් තිබුණනම් ලේසියෙන් ගෙනියන්න තිබුණා 😢
මේ මනුස්සය කොළඹ අරන් ඇවිත් නෑ. මෙයා අනුරාධපුර රෝහලට විතරයි ගෙනහිල්ල තියෙන්නේ. කොළඹට ගෙනත් තියෙන්නේ Ambulance එකේ.
අනුරාධපුර ඉදන් කොළඹ ගෙනාවේ ඇම්බියුලන්ස් එකේ. උඹ් ජෙප්පෙක් නේද 😂
ඔබේ හදවත විවෘත කරමින් කරනු ලැබුු මේ කෙටි පැහැදිලි කිරීම කලාකාමිි සැමගේ ඇගයුමට ලක්වේ්වි ස්තුතියි
Kohoma hari jaksan mahathayata obala nedahasak dunna .pau athuma
😃😃😃😃😃😃
මෙයා තමයි මේ මරනෙට වගකියන්ඩ ඕනේ බෙල්ල කැඩිච්ච කෙනෙක්ව අනුරාදපුරේ ඉදලා වාහනයක කොළඹට ගේන්නෙ නැහැ
nidan hewwa kiyanne aththada
අනේ මං නම් බැලුවෙනෑ මොනා කියනවද කියල. ආයි අවුරුද්දෙ දානෙට තව එකක් කියයි.අපිට මේව අහල අමාරුයි සෝමෙ.
Akila sarthakawa charithya karla athi..boruwak unth hamdama eka widihtama kiynna bahane.aththatama wenna athi kiynne.
Muta paadan eka 😅
Some..nisa..thamai..jaka
Marune..puththu..dennatath
Wadak..dai..wage.
Samal...canada.
Thaama boruwa gahanne eyage car eke thama Jackson wa rohalata genichcha kiyala
Some e para Moko wenne
Lost his credibility due to various misconstrued episodes concerning Jackson's accident!
Keeparak ththa keyanava keyala keeparak boru keyalada appa😂
ඔසී වල docter 😂😂😂😂
Jangi hora😂
පච වල 😂😂
පල පඩයා 😂
Lamai vikunagena kamu....
පච කියන්නෙ .
Marketing putha
අනේ පල පල බෙරැ නෙකියා
කාළකන්නි ජෙප්පෙක් නේද උඹ
Ithin oka kelinma ahannako sajithagen
Lankawatama snathuren beruna 😂
ජැක්සන්ට...ඔය..පඩිසන්..දුන්නෙ...අපේ ..රටෙි .තියන ..නිදන් ..ටික ..හැරැවා..ඔය..ශාපය ...ඔකාට...වැදුණේ ...ඔය..ශාපය ...ඔය..දරුවන්ටත් ...ලගදිම ...වදිනවා .
..
උබලා වගේ මෙලෝ වැඩක් කරන්න තරම් හැකියාවක් නැති උන්ට හිතෙන්නේ මේ රටේ මනුස්සයෙක් දිවුනු උනොත් එක්කො කුඩු විකුනලා , එක්කො නිදන් හාරලා , එක්කො මංකොල්ල ආදී ලෙස කියලා
උබ පව්
@@World444-t4u බොගේ තාත්තා නේද ඒවාට වෙඩි දාන්න ගියේ. ඌ මලේ හෙනයක් ගහලා 😂😂
@@nilminihewa1106බොරුවට කාලකන්නි කියවනව බං
උඹ පල්ලි කාක්කෙක් නෙ.. ඒකයි ඔය අවුල.
කාළකන්නි ජෙප්පෙක් . මුගේ තාත්තා ට මෙහෙම උනොත්......😢