2023 දි පිලිවෙලට, ලස්සනට වැඩටික කරමුද? | My Plans for 2023 To Be A Productive Year.

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 973

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 2 года назад +98

    2023 අවුරුද්ද ලස්සන කරගන්න අර්ථවත් කරගන්න අක්කගෙ මේ වචන ටික ගොඩක් වටිනවා😍... හොද බිරිඳක් ,හොද මවක්,හොද දියණියක් ,රටට වැඩදායී පොළොවෙ පය තියලා ජීවත් වෙන කෙනෙක් විදියට ඉදිරියට යන්න ඔයා අපිට ශක්තියක් ❤️..පරිස්සමින් ඉන්න..ජේසු පිහිටයි ! බුදු සරණයි!

    • @DoveGreens
      @DoveGreens  2 года назад +9

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2032 අවුරුදු සුභම සුභ වේවා !

    • @kavindidissanayaka4719
      @kavindidissanayaka4719 2 года назад +3

      2023 akke

    • @shakilamalki8510
      @shakilamalki8510 2 года назад +5

      @@DoveGreens නැන්දා මේකට උත්තරයක් ඕනමයි.මට video බලන්න ගත්ත දවසේ ඉදලම නැන්දා ගේ voice එකේ ලොකු හුරු ගතියක් දැනුනා.
      නැන්දා නිවේදිකාවක් වෙලා හිටියාද? නැත්තම් පසුබිම් හඩකැවීම් ශිල්පිනියක් හරි

    • @dineshadharmasena5564
      @dineshadharmasena5564 Год назад

      Me2024

  • @ADR-m9x
    @ADR-m9x 2 года назад +4

    ස්තුතියි වටිනා අදහස් වලට.මම මගේ පන්තියේ දරුවන්ටත් ෂෙයාර් කලා වීඩියෝව.අපේ ජීවිතවලින් ගිලිහුණු දේවල් කවදහරි දවසක ඔවුන් හරි එයාලගේ ජීවිත වලට එකතු කරගත්තොත් ඒ ජීවිත වඩ වඩාත් ආලෝකමත් වේවි .🎀🎀🎀

  • @madhusandapahan2173
    @madhusandapahan2173 2 года назад +11

    ඒ ඒ වෙලාවට කරන්න නියමිත වැඩක් තිබ්බම...අපේ කාලය අපතේ යන්නේ නෑ. අපට සැලැස්මක් තියෙනවා කියන්නේ ජීවිතයට ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙන දෙයක් .අවුරුද්දක් අවසානයේ අපට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ අපේ අරමුණු ඉටුවුනාමනේ...ජීවිතය අපතේ යවන්නේ නැතුව ඉන්න සැලැස්මක් ඕනෙමයි...නැත්නම් අපේ ජීවිත නූල කැඩිච්ච සරුංගල් වගේ වෙනවා ...ස්තූති අක්කී ,හැමදාම ඔයා අපේ හිත ශක්තිමත් කරනවා...ඔයාගේ සැලැස්ම සාර්ථකව ඉටු කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...💐🎯

  • @poornimaabeynayake6422
    @poornimaabeynayake6422 2 года назад +18

    ඒ වීඩියෝ එක ගොඩක් වෙනස් අක්කේ , හරිම ලස්සනයි ... Love That ❤️
    මේ ආපු ගමනෙ දි (අපිට ඔයාව පෙනුණ ) ඒ හැම මතකයක් ම අලුත් ම ලෝකයකට ප්‍රේක්ෂකයන් ව අරගෙන යන්න සමත් වෙන විදිහට ගොඩක් ආකර්ෂණීය ව හදලා....
    ස්තූතියි ඔයාට ගොඩක්ම !
    ඉතින් උදාවන නව වසරේ හැම හොඳ අරමුණක් ම සාර්ථක කර ගන්න අක්කා ඇතුළු පවුලේ සියලු දෙනාට ම ශක්තිය , ධෛර්යය , වාසනාව ලැබේවා යි හදවතින් ම ප්‍රාර්ථනා කරනවා... 🙏❤️

    • @DoveGreens
      @DoveGreens  2 года назад +3

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @soba7201
    @soba7201 2 года назад +5

    ඔබගේ වටිනා අදහස් හා සැලසුම් අපේ ජීවිතත් අර්ථවත්ව ගත කිරීමට බොහොම උපකාරී වෙන බව නිසැකයි
    බොහොම ස්තුතියි සොයුරිය ❤❤❤

  • @anumadurapperuma7901
    @anumadurapperuma7901 2 года назад

    මේක මාරම අදහසක්.හරිම practical,බොහොම ස්තූති.මේ වගේ vedio ජීවිතේට හුගක් වටිනවා ,ජය වේවා ඔබට,

  • @dimuthusandaruwan6411
    @dimuthusandaruwan6411 2 года назад +4

    2023 මගේ ජීවිතේ💖 සාර්ථකම අවුරුද්ද ඒක මට විශ්වාසයි බොහොම ස්තූතියි මිස් 🙏🖤

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් සතුටුයි ....බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @lakmalipavithra5224
    @lakmalipavithra5224 Год назад

    ඔයා හරි හොද කෙනෙක් . මං මගේ වැඩ ඉවර කරලා නිදහස් වෙන්න හිත හදගන්නේ ඔයගේ channel එක බලලා.. ලස්සන ආස හිතෙන channel ekak

  • @susilapadmini2892
    @susilapadmini2892 2 года назад +3

    මේ කතාව සහතික ඇත්ත.මං කොච්චර ප්ලෑන් කළත් මගෙ ස්වයං රැකියාව ගැන.කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න උදාසීන බවක් හැඟෙන්නෙ හැම නිතරම.සමහර දවසට මම දකිනවා අන්තර්ජාලයේ මම හිතපු දේ තවත් කෙනෙක් ලස්සනට කරලා දාලා ගොඩක් ඕඩර්ස් අරන් තියෙනවා.මම දන්නවා ඊට වඩා හොඳට ලස්ස්නට මට කරන්න පුළුවන් කියලා..මාව පසු බස්සන මේ හැඟීම මොකක්ද කියලා මට තවම හිතාගන්න බෑ.හැකියාවන් ගොඩක් එක්ක අසාර්ථක වුනු චරිතයක් මම..ඒ ඇයි කියලා මට නොතේරෙන්නෙ

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ඔයාට කරන්න පුලුවන් . 2023දි හිර්හට ගැම්ම අරගෙන පටන් ගන්න 😊

  • @lakshigunathilaka6545
    @lakshigunathilaka6545 2 года назад

    ගොඩා..............ක් ස්තුතියි .. ගොඩක් පිං අක්කේ.... ඔයා කොහොමද මෙහෙම අපේ හදවත් වලට කතා කරන්නේ . මගේ හිත හොයපු ප්‍රශ්න ගොඩකට පිලිතුරු මෙතන තියෙනවා ....

  • @chamilaperera3162
    @chamilaperera3162 2 года назад +5

    හරිම ලස්සන යි නංගි අදත් ...කියන්න වචන නැහැ...ඔයාගේ ආදරේ ලෝකට බෙදලා දෙන හැට් හරිම අගෙයි...
    මැණිකේ...තෙරැවන් සරණින් ජිව්ත වලට ජය ලැබේවා ඔයාටත් ..මහත්තයාටත්...පුතාලා දෙන්නටත්...අද පුංච් පුතා ගොඩ දවසකින් දැක්කා..සතුටුයි...
    එහෙනම් 2023...දි නැවත හමුවෙමු සුන්දර යුවතියේ..තෙරැවන් සරණයි ආදරෙයි නංගෝ.❤️🙏❤️

  • @nilanthiishara7716
    @nilanthiishara7716 2 года назад

    ගොඩක් ගොඩාක් ස්තුතියි ආදරණීය මිතුරිය...පිලිවෙලට කියාදෙන ආදරණීය වදන්වලට...තෙරැවන් සරණයි ඔයාටත් ඔයාගේ ආදරණීයන් සැමටත්.....ආදරෙයි..

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @sherinmandakini4565
    @sherinmandakini4565 2 года назад +8

    ❤🌸 ඔයාගේ අදහස් වලට මං හරිම ආසයි නැන්දා ,ජීවීතේ අපි හැමෝටම ඔයා හොද ආදර්ශයක් ❤ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි 🕊️

    • @DoveGreens
      @DoveGreens  2 года назад +2

      ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @ccc-fx7cs
    @ccc-fx7cs 2 года назад +1

    බොහොම ස්තුතියි!!!! 2023 සුභ නව වසරක් වේවා !!! ඔබ හා පවුලේ සැමට. තෙරුවන් සරණයි !!!!

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @saranginimeshika3085
    @saranginimeshika3085 2 года назад +10

    අද නම් හරිම ලස්සනයි video එක ,ගොඩක් මහන්සි වෙලා වැඩසටහන හදන්න,පුතාලා දෙන්නම අම්මාට ගොඩක් උදව් කරලා කියලා පේනවා ,ඒ ළමයි දැන්මම අම්මාට ලොකු සහයක්,හයියක් ,අක්කෙ ඔයා වටින හදවතක් තියෙනනෙ කෙනෙක්❤️

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      ඔව් එයාල ගොඩක් උදව් කරනව 😊

  • @dilakshiudani3431
    @dilakshiudani3431 2 года назад

    ඔවි නැන්දි හිත හරිම නොසන්සුන්ව තමා තියෙන්නේ...ගොඩක් පින් වටින කාරනා ගොඩක් කියලා දුන්නාට.....තෙරුවන් සරනයි

  • @dinukadinsara
    @dinukadinsara 2 года назад +11

    අනේ පුතේ ඇත්තටම, පිළිවෙලට,සාර්ථකව අපි හැමෝටම මේ වගේ වෙන්න පුලුවම් නම් මේ ලොකේ කොච්චරලස්ස්නද?ඔයාට ස්තූතියි.පුතේ.ඔයාගේ මේ ලස්සන මේ..වදන් වලට.මේවා.හැමෝටම තේරෙන්නෑ මගේ රත්ත්‍රන් දුවේ, පුතාට දීර්ඝායුශ ලැබෙවා, ඇසවහක් කටවහක් නොවෙවා.
    බුදු සරණයි!!
    විශ්‍රාමික ගුරුවරිය...

    • @DoveGreens
      @DoveGreens  2 года назад +1

      ගොඩක් ස්තුතියි ආදරණීය මහත්මිය ...බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න ...
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 2 года назад

      මාත් හැමදාම එයාගෙ videos බලද්දි හිතනව ,හැම ගැහැණියක්ම මේ වගේ උනා නම් ,කොච්චර හොඳද කියල .මේ ලෝකය කොච්චර ලස්සන වෙයිද කියල..

  • @rasanganinikeshla9869
    @rasanganinikeshla9869 2 года назад +1

    ඔලුව පුරා තිබුනු ප්‍රශ්න මේවගේ දේකින් නිම කරන එක ගොඩක් වටිනවා ගොඩාක් ස්තූතියි අක්කේ මේවගේ වටින අදහස් ලබා දෙනවට

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @kaviiii68
    @kaviiii68 2 года назад +5

    හරිම වටිනවා වීඩියෝ එක. බොහොම ස්තූතියි නැන්දා.. 2023 අවුරුද්ද ලස්සනනම සාර්ථකම අවුරුද්ද කරගන්නවාමයි මම ❤️❤️🥰🥰

    • @DoveGreens
      @DoveGreens  2 года назад +2

      ගොඩක් සතුටුයි පුතේ 😊
      2032 අවුරුදු සුභ වේවා !
      බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @theprettylife
    @theprettylife 2 года назад

    වටිනා අදහස් ගොමුවකි ඔබ ගෙන ආවේ
    කරන්නට හිතයි දුව දුව කලබලයෙන්
    පොතයි පෑනයි මගේ අතේ දැවටෙන්නේ
    ලිව්වා කොල පහ හයක ම විගසින්නේ
    ස්තූති

  • @manjularanmuthu194
    @manjularanmuthu194 2 года назад +18

    ජීවිතය, ජීවිතයක් ලෙසින් පාට යොදා හරි රසවත්වූ සංකලනයක් මුසු කරමින් මඟ කියා දෙන නංගියේ ඔබට පින්සිදු වේවා!!!🙏

    • @DoveGreens
      @DoveGreens  2 года назад +2

      ගොඩක් ස්තුතියි ආදරණීය සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 Год назад

    ඔයාගෙ වීඩියෝස් මට හම්බවුනේ පරක්කු වෙලා.... ජනවාරි මාසෙ plan කරන්න බැරි උනා..... ඒත් උත්සහ කරනවා පෙබරවාරිවල ඉඳලා ලස්සනට වැඩ ටික කරගෙන යන්න.... ගොඩක් ස්තුතියි අක්කෙ... 🙏🙏

  • @achinisewwandi5733
    @achinisewwandi5733 2 года назад +10

    ඉක්මනටම දාන්නකෝ... එතකොට අපිටත් අදහසක් අරන් ඉක්මනටම හදා ගන්න පුලුවන්.. තව ටික දවසනෙ 2023 ට.. ❤❤

  • @buddhinichathurangi7141
    @buddhinichathurangi7141 2 года назад +2

    ස්තූතියි නැන්දේ ❤❤ගොඩාක් වටින අදහසක් ...මේ වගේ වීඩියෝ එකක් දානකම්මයි බලන් හිටියේ ❤❤හිතට ලොකූ ශක්තියක්...නැන්දට බුදු සරණයි..මෙවැනි වටිනා දේ දැනුවත් කරන්න තව තවත් ශක්තිය ලැබේවා...❤

  • @Hashini_aththanayaka
    @Hashini_aththanayaka 2 года назад +7

    ස්‍තූති නැන්දා❤ ජීවිතේ කඩන් වැටිලා ඉන්න මේ වගේ වෙලාවකා ඔයාගෙ වචන මාරම හයියක් 🙏 ගොඩක් පිං .කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනෙ

  • @techome3925
    @techome3925 2 года назад

    2023 අවුරුද්ද අර්තවත් කරගන්න වටින අදහස් ටිකක්.ස්තුතියි ඔයාට .තෙරුවන් සරනයි .❤️❤️

  • @nishadanisamarasinghe1894
    @nishadanisamarasinghe1894 2 года назад +3

    අක්කේ ඔයා පොතක් ඇල්ලුවත් හරිම ලස්සනයි ,පිලිවෙලයි.කටහඬ හරිම මිහිරියි.❤💝

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @tharindubandara70
    @tharindubandara70 2 года назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක් , 2023 o/l කරන සිසුවෙකුට මේ විදියට බුලට් ජර්නලයක් හදන්න්න අදහසක් ඉදිරිපත් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ස්තුතියි.♥️♥️

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha4466 2 года назад +10

    ඇත්තටම.අලුත් අව්රුද්දට හොද අරමුණු වලට යන්න අලුත්ම අදහසක්. ස්තුතියි .ඔයා අදත් අපි එක්ක එකතු උනාට.😘😘😘

    • @DoveGreens
      @DoveGreens  2 года назад +2

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      2032 අවුරුදු සුභ වේවා !

  • @kavishichamodi7517
    @kavishichamodi7517 2 года назад +1

    ආන්ටි ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි.ආන්ටි කරන වැඩ දැක්කම හරිම ආස හිතෙනවා.බුදු සරණයි.ඉදිරි හැම වැඩ කටයුත්තක්ම බලාපොරොත්තු වන විදියටම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා♥️♥️

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 2 года назад +5

    අලුත් අවුරුද්ද අලුතින් හිතන්න වැදගත් පාඩමක් වගේ අක්කා ඔයාගෙ ඒ වචන ටික . ඔයාගෙ සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරක් වේවා අක්කා

    • @DoveGreens
      @DoveGreens  2 года назад +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2032 අවුරුදු සුභම සුභ වේවා !

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 2 года назад

    වීඩියෝ එක බලපු ගමන් මගේ හිත නිදහස් උනා වගේ අක්කී..මේ දේවල් වලින් මගේ ජිවිතයට ගොඩාක්❤️ දේවල් එකතු කරගන්නවා..ගොඩාක්❤️ පින්..පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @samare7009
    @samare7009 2 года назад +4

    හොද motivation එකක් , අනේ ඔයාගෙ පොත් ටිකට නම් ආසා හිතුනා , ඒත් ඒ වගේ පොත් හැදුවට ඔයා වගේ ලස්සනට maintain කරන්න බැහැනෙ.

  • @dinushavidanapathirana4831
    @dinushavidanapathirana4831 2 года назад +1

    හරිම සංසුන් මැජික්කාරියේ... මේ දැනුමට ගොඩක් ස්තුතියි 🙏

  • @thiliniishanka244
    @thiliniishanka244 2 года назад +3

    බුලට් ජර්නල් එක ගේනකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. Savings expenses හැදුනේ ඔයාගේ viedios බලලා. අද බලනකොට ඒව කොච්චර වැදගත් වෙලාද කියලා තේරෙනවා. අපිටත් හදාගන්න ඕනේ. ඒක නිසා ඉකමනින් ගෙනකම් බලාගෙන ඉන්නවා. වටිනා දේවල් කියලා දෙන ඔබතුමියට මෙන්ම පව්ලේ සියළු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! තෙරුවන් සරණයි!!

  • @subashiniwelivita8848
    @subashiniwelivita8848 2 года назад +2

    හැමදාම වගෙ අදත් කියන්නම්...ජීවිතය පිළිවෙළ කරගන්න උදව් දෙන අක්කා ඔබට බුදු සරණයි ......

    • @DoveGreens
      @DoveGreens  2 года назад +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2032 අවුරුදු සුභම සුභ වේවා !

  • @kaushalyaidunil2025
    @kaushalyaidunil2025 2 года назад +7

    ඔයාවගේ කව්රුත් නැතුව ඇති අක්කි.....පුදුම නිහතමානී.....ලෝබ නැතුව හැමදේම කියලා දෙනවා...ගොඩාක් පිං ඔයාට.හැමදාම සතුටින් ඉන්න ඕන.බුදු සරණයි ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 года назад +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @thusharisaku5417
    @thusharisaku5417 2 года назад +1

    අනේ අක්කි ඊලඟ වීඩියෝ එක ඉක්මට ඔනී.🙏🙏🙏❤️❤️❤️.ඔයාගෙන් ජීවිතේ ඉගෙනගෙන මන් දැන් ගොඩක් ශක්තිමත් .පින් අක්කි ඔයාට.බුදුසරණයි ආදරෙයි අක්කියෝ

  • @ajithckumara
    @ajithckumara 2 года назад +3

    උදාවන 2023 නව වසර සියළු ඉලක්ක සපුරාලීමට හැකි නව වසරක් වේවා අක්කේ...ඔබටත් පවුලේ සියඑ දෙනාටමත් තෙරුවන් සරණයි....!!!!

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි නංගී 😊
      2032 අවුරුදු සුභ වේවා !
      බුදුසරණයි පරිස්සමින් ඉන්න

    • @vishanthihettige9491
      @vishanthihettige9491 2 года назад +1

      වටිනා අදහස් .මෙවන් යෝජනා ape ජීවිතය වෙනස් කරන්න උදව් වෙනවා .ඔබට බුදු සරණ පතමි .

  • @champasubaseela7452
    @champasubaseela7452 2 года назад

    ලස්සන කටහඬ .....ආදරණීය යී.
    ජීවිතය ට හරිම වැදගත් .....උපදෙස් .
    ස්තුතියි .
    වාසනාවන්ත නව වසරක් වේවා !!

  • @ruwini8012
    @ruwini8012 2 года назад +3

    මග බලාගෙන හිටියා. ඊයෙ නැ කිවුවම දුකත් හිතුනා. ස්තූතියි ඔයාට, දෙන අදහස් වලට අක්කේ. මන් විවාහ වෙලා අවුරුදු 2ක්. ඔයා මට ජීවිතේ balance කරගන්න ලොකු උදව්වක් උනා. ♥️

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න . උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @sitharanadeeshani6159
    @sitharanadeeshani6159 2 года назад

    ඊලග වීඩියෝ එක එනකම් ආසාවෙන් බලන් ඉන්නවා..බුදුසරණයි

  • @chathurikarunarathna5208
    @chathurikarunarathna5208 2 года назад +8

    උදාවෙන නව වසරේ සියලු බලාපොරොත්තු ඉටු වේවා❤🥰

    • @DoveGreens
      @DoveGreens  2 года назад +1

      ගොඩක් ස්තුතියි 😊
      2032 අවුරුදු සුභ වේවා !
      බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @theislander1239
    @theislander1239 2 года назад

    ඔයගේ අදහස් හරිම වටිනවා ජීවිතය හැමදාම අලුත් අදහස්වලින් පිරෙනවා ඔයාට බොහොමත්ම ස්තුතියි

  • @sachimadhumali
    @sachimadhumali 2 года назад +5

    උදාවෙන 2023 අලුත් අවුරුද්ද ඔයාගේ සියලුම පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා.!අක්කටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි!! 🙏🙏❤

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha5702 2 года назад

    ජීවිතේ ගැන මෙච්චර ලස්සනට කියලා දෙනවට අක්කට බොහොම ස්තුති .ඉක්මනින් අනිත් වීඩියෝ එක අරන් එන්න

  • @vithulisethulya1632
    @vithulisethulya1632 2 года назад +5

    Thank you aunty for the wonderful video 😁💫🤩 I've also started my own journal and I can't wait to get more ideas from seeing yours in the next video.✨️✨️

    • @DoveGreens
      @DoveGreens  2 года назад +1

      Thank you very much my dear 😊

  • @udaratharandi3169
    @udaratharandi3169 2 года назад

    මමත් ආසයි me hamadetama.අලුත්ම දෙයක් කරන්න ආසයි .අලුතින් පටන්ගෙන සාර්ථක වෙන්න බලාගෙන enne.ekmanata one

  • @ramyapushpacanthi6160
    @ramyapushpacanthi6160 2 года назад +6

    උදාවන 2023 අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ වාසනාවන්ත අවුරුද්දක් වේවා!

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි 😊 ...2032 අවුරුදු සුභ වේවා !

    • @ayomimadushani8033
      @ayomimadushani8033 2 года назад

      හිත නිවෙන දැනෙන තැන ❤️❤️❤️

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 2 года назад

    එනකම් බලා හිඳිමි
    ජය වේවා

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe1819 2 года назад

    ඒ පොත් ගොඩ මොනවද.ආසයි දැනගන්න.ඒ ලිස්ට් බඩු ලිස්ට් ඒ ඔක්කොම.ඉතින් අක්කෙ ඒ පිළිවෙල හරිම ලස්සනයි.2023 පැතුම් ඉටුවෙන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා

  • @isharadilshani9864
    @isharadilshani9864 2 года назад

    අක්කාගේ කටහඩ 😍😍😍😍 ලස්සනම ලස්සන මොටිවේශන් එකක් එන විඩියෝ එකක් ගේනාවට ස්තුතියි . 2023 ලස්සනට පටන් අරගන්න මේ වචන ටිකම ඇති.

  • @wasanthikumari9313
    @wasanthikumari9313 2 года назад

    ඔයත් සතුටින් ම ඉන්න තෙරුවන් සරණයි.කියපු කරුණු ගොඩක් ඇත්ත

  • @nadeekalakmali
    @nadeekalakmali 2 года назад

    අක්කගෙ කටහඬ අහන්න ආසයි භාවනාවක් වගේ

  • @mayomihansamali4944
    @mayomihansamali4944 2 года назад

    අක්කේ ඔයාගෙ අදහස් මාරම ලස්සනයි අනිවාරයෙන්ම ඔයාගේ video එක බලනවා

  • @nilukshi2794
    @nilukshi2794 2 года назад

    අලුත් අවුරුද්දට අදහසක් ගන්න අක්කගේ vedio එකක් එනකන් බලන් හිටියේ..

  • @shashinimadushika6589
    @shashinimadushika6589 2 года назад +1

    ජිවිතෙ තවත් ලස්සන පරිච්ඡේදයක් ... ආරම්භ කරන්න ... වටිනවා උපදෙස් ... දෙන මේ නිහතමානී ... කරුනාවන්ත හදවතට.... ගොඩක් පිං ... තවත් කෙනෙකුට ජිවිතෙ ලස්සනට පාට කරන්නට ... උදව් වෙන... වටිනා පාට පැන්සලකි... ඔබ... හැමදාමත් කියනවා වාගේ.... තෙරුවන් සරනයි ... අක්කා ... ඔයාගේ සියලු කටයුතු සාර්ථක වේවා ... 🙏🙏 උදාවෙන 2023 අලුත් අවුරුද්ද සියලු සිතුම් පැතුම් ඉටු වන වාසනාවන්ත සුබම ම සුබ අලුත් අවුරුද්දක් වේවා ...🙏

    • @DoveGreens
      @DoveGreens  2 года назад +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊 උදාවෙන 2023 අලුත් අවුරුද්ද සුභම සුභ වේවා!

  • @dilinierandika6019
    @dilinierandika6019 2 года назад +2

    ඔයාගේ ආදරණීය වදන් අපේ ජීවිතය අර්ථවත් කරගන්න ලොකු හයියක් අ⁣ක්කේ...මගේ පුතාලා දෙන්නා ඔයගේ video s හරිම ආසාවෙන් බලනවා අක්කා..තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @scienceteacher689
    @scienceteacher689 2 года назад

    ස්තූතියි ඔබට.....ඊලග වීඩියෝව එනකම් බලන් ඉන්නවා

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 2 года назад

    අනේ අක්කට ගොඩක් ස්තුතියි .මමත් අක්කා වගේම ප්ලෑන් එකක් හදනව.බලාගෙන ඉන්නවා අනිත් වීවියෝ එක එනකම්.අක්කට ගොඩක් පින්

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 года назад

    ආදරණීය සොයුරිය හරිම වැදගත් වීඩියෝ එකක් හැමදාම සෙනෙහසින් ඔව් ..ඉතිං තෙරුවන් ආශිර්වාද වේවා ප්‍රාර්ථනා හදවතින්ම යි ❤️💚💚💚💚

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @purnimamihiri8637
    @purnimamihiri8637 2 года назад

    Thanks akke....අලුත් අවුරුද්දක් පටන් gaddima oya apiwa motivate kala.ආදරෙයි ආදරෙයි ආදරෙයි පරිස්සමෙන්

  • @evelynfernando6357
    @evelynfernando6357 2 года назад

    මාරම. සතුටුයි දරැවො ජෙසු පිහිටය් 🙏🌷❤️

  • @niludilurushi735
    @niludilurushi735 2 года назад +1

    අක්කාගේ හඩ ඒ වචන හැමදාම මගේ හිත නිවන බන පදයක් වගේ...❤️❤️❤️🙏🙏🙏🙏🙏🌻

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 2 года назад

    බොහෝම ස්තුතියි ඔයාට .
    ඉතාම ප්‍රායෝගික යෝජනා අපවෙත හදවතින් ම ගෙන ඒම පිළිබඳව.
    සුවපත් වේවා 🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife 2 года назад

    Oyata pin akke. Mewage Dewal apita kiyala danawata. Jivite thawa thawat lassana wewa oyage. Budu Saranai ❤️

  • @shanushalika7254
    @shanushalika7254 2 года назад

    නැන්දි මමත් bullet journal එකක් පාවිච්චි කරා මේ අවුද්දෙ .ඒත් ඒකට හරියටම අවශ්‍ය දේවල් මට ඇතුලත් කරන්න ඕනි පිලිවෙලට.ඔයාට ගොඩක් පින් මේ හැමදේම කියලා දෙනවට .හැමදාම කියන්නෙ මම ඔයාව මට දැනෙන්නෙ මගෙ අම්මා වගේමයි❤️

  • @dilmimadushani3174
    @dilmimadushani3174 2 года назад

    ස්තුතියි ඇන්ටි මේ වගේ විඩීයෝ එකක් අරන් ආවාට. 🤗 වටිනා අදහස්. හොදට පැහැදිලි කරනවා. 2022 ගෙවුණු මතකයන් අත්දැකීම් ගොඩ ගොඩාක් තියෙනවා. 🤗🤗

  • @subashinirenukakotandeniya743
    @subashinirenukakotandeniya743 2 года назад

    දයාබර අක්කේ ඔයාගේ අදහස් හරිම වටිනවා...... ගොඩක් ස්තුතියි..... ඔයාට සාර්ථක අනාගතයකට හදවතින්ම සුභ පතනවා......

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka8661 2 года назад

    🌼❤️ 2023 නව වසර නිදුක් නීරොගි ❤️ සුවය ❤️සතුට ❤️ආදරය පිරී ඉතිරෙන..❤️වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා...ඔබ සැමට ආයුබොහෝ වේවා..❤️❤️❤️❤️.

  • @ChandimalManoj
    @ChandimalManoj 2 года назад

    අලුත් අවුරුද්ද අලුතින්ම පටන්ගමු.bohoma sthuthie.

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 2 года назад

    Video eken as deka ahakata ganna hitenne na, e tharamma vadagath akke, matath me vasare athapasu una vada 2,3k ma tiyanawa, oya loku udauwak kala, mage hadawathatama katha kala, thank you akke, god bless you

  • @sv1140
    @sv1140 2 года назад

    ඇත්තටම හරිම වටිනා වීඩියෝවක් අපි වැඩිපුරම කරන්නෙ වැඩක් කරන්නෙ කොහොමද කියලා කල්පනා කරන එකයි ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @Nipu629
    @Nipu629 2 года назад +1

    Labannawoo christmas and happy New year kiriyen paniyen ithirena sathuta pirunu wada katayuthu sarthaka wena subama subam aluth awruddak wewa mage nandeeeeee ❤❤❤❤❤🤗❤❤❤❤❤

  • @sanduni345
    @sanduni345 2 года назад

    Ow matath e awshyathwaya thibuna. Journal eka hdagna heti khomda kiyla. Mn karanne mage oluwata ena hema deyakma ekama pothaka liyna eka. Mix widihata thiyne. Mehema plan ekak krla liyagna na. Categories krla. Thanks dr. Aluth widhata hithana succes wena apita purudu krnawata

  • @ridma.4553
    @ridma.4553 2 года назад

    ගොඩක් ස්තූති ඔබට.බලන් ඉදපු vidoe එකක්..

  • @kilankachandima8342
    @kilankachandima8342 2 года назад +2

    මමත් ඔයා වගේ note කරන කෙනෙක් .ඒත් ඔය තරම් පිලිවෙල නෑ,තවත් පැහැදිලි ව කියලා දෙන්න ,ආසයි ඉගෙනගන්න ,thank you ,🙏,වටිනා අදහසට ,ආදරෙයී හැමදාමත් ,

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @ruwangayantha3438
    @ruwangayantha3438 2 года назад

    ගොඩක් ස්තුතියි අපිව අලුත් දේවල් වලට හුරු කරලා අපේ ජිවිත පාට කරන්න ඔයා මේ කරන කැප කිරීමට .අලුත් අවුරුද්ද ලස්සන කර ගන්න අපිට මේ විඩියෝ එක ගොඩක් වැදගත් .ගොඩක් ගොඩක් ස්තුතියි .බුදු සරණයි පරිස්සමින් හැමෝම සතුටින් ඉන්න ඉක්මනින් එන්න පුළුවන් වෙන්නෝ.....💖💖💖🌺🌺🌺🌺

    • @DoveGreens
      @DoveGreens  2 года назад +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න . උදාවෙන 2023 අලුත් අවුරුද්ද සුභම සුභ වේවා!

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 2 года назад +2

    හරිම වටිනවා ඔබගේ මේ අදහස් බිඳ 💯🥰පවුලක් සමගියෙන් සාමදානයෙන් පවත්වගෙන යන ආකාරයත් සමඟ වීඩියෝවක් ඔබතුමියගෙන් මම බලාපොරොත්තු වෙනවා.💯❤️😊💫

    • @DoveGreens
      @DoveGreens  2 года назад +1

      ගොඩක් ස්තුතියි 😊
      හොඳයි අපි උත්සාහ කරමු.
      උදාවෙන 2032 අවුරුදු සුභම සුභ වේවා !

  • @geethikasooriyanaka
    @geethikasooriyanaka 2 года назад

    ගොඩක්ම ස්තුතියි.අාදරෙයි .හැමදාමත්.ලබන්නාවු නව වසර නංගියේ ඔබ අැතුළු සැමට නිදුක් නීරෝගී සුවය හාදීර්ඝායුෂ ලැබේවා.සියළුම කටයුතු සාර්ථක වේවා.

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි ආදරණීය සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊 සුභ නවවසරක් වේවා !

  • @kavishkadilshan1006
    @kavishkadilshan1006 2 года назад

    ___ඔයා ගොඩක් ඉහලට ඉගෙනගත් හැම දෙයක්ම ගැන දැනුම්වත් කෙනෙක්. හරිම ආඩම්බරයි. මම ගෙදර කොයිතරම් වැඩ කලත් දවසම කුස්සියේ. කුස්සියෙන් ඉක්මනට නිදහස් වෙන්නෙ කොහොමද ? වීඩියෝ 1ක් ගේන්න

  • @hashanisudarma9464
    @hashanisudarma9464 2 года назад

    Aththatama akke oya loku paniwidayak dunne.mamath oya kiyna me de hodata hithta gaththa oyata godak pin.budusaranai

  • @shiwankishanuja6720
    @shiwankishanuja6720 2 года назад

    ඇත්ත ටම අලුත් උනා අක්කේ ..අක්කා ත් එක්ක 2023 පැලෑන් එකකට පටන් ගන්න මමත් ලෑස්ති වෙනවා. පොඩ්ඩා එක්ක ට්කක් අමාරැයි උපරිම උත්සාහ කරනවා බොහොම ස්තුති අක්කේ ..🙏🙏❤

  • @ruvininisansala6431
    @ruvininisansala6431 2 года назад

    හරිම වටිනවා අදහස් ටික ඉක්මට අනික් වීඩියෝ එක ගේන්න ශක්තිය ලැබෙන්න

  • @nirosamarasinghe3578
    @nirosamarasinghe3578 2 года назад

    Thank you so much අක්කි .ලස්සයි ඔයා .ඔයාගෙ අද හස්.ඔයාගෙ wada

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @nidarshabopage1793
    @nidarshabopage1793 2 года назад

    නව වසරට ඔයාගෙ ලස්සන වචන අපිට ආශිර්වාදයක් ,ඔයාට ගොඩාක් පිං අක්කා ,තෙරුවන් සරණයි ඔයාට

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 года назад

    ඔබෙන් ඉගෙන ගන්න දේවල් බොහොමයි . හුගක් ස්තුතියි ...ඔබගේ අකුරු ඉතාම ලස්සනයි ..

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊 උදාවෙන 2023 අලුත් අවුරුද්ද සුභම සුභ වේවා!

  • @nisnadamayanthi9565
    @nisnadamayanthi9565 2 года назад

    හැමදාමත් වගෙ ඔයාගෙ වචන වලට හිත මාරම නිදහස් උනා අක්කි. ගොඩක් ස්තුති❤️❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼

  • @Upul1718
    @Upul1718 2 года назад +1

    2023 අවුරුද්ද හොදින් ගත කරන්න ශක්තිය ංංධර්යය ලැබේවා.සියලු පැතුම් ඉටුවේවා,නැන්දේ ☺️😍

  • @shashimc918
    @shashimc918 2 года назад

    ඔයාගේ එක video එකක්වත් miss කරගන් නෑ aunty.හරිම ආසයි ඔයාගේ video බලන්න. අනේ ඉක්මනටම bullet journal එක හදන video එක දාන්නකෝ.හරිම වැදගත් දෙයක්

  • @rukshanirathnayake9336
    @rukshanirathnayake9336 2 года назад

    හොඳ ආරම්භයක් අක්කේ .. කලබල හිත නිවුණා. ඉක්මනින් ම එන්න අනිත් විඩියොවෙන්.❤❤❤

  • @ashokakumara8348
    @ashokakumara8348 2 года назад

    2023 අවුරුද්ද ඔයාටත් පවුලේ සියලුදෙනාටත් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් මේ ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටත් සුබ වෙනයි !!!!මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..බු.ස.මම දිල්හානී.

    • @DoveGreens
      @DoveGreens  2 года назад +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sithminiprarthana6499
    @sithminiprarthana6499 2 года назад

    ඇත්තටම හරිම වැදගත් දෙයක් තමයි තමන්ට කරන්න තියන දේවල් ලියන්න පුරුදු වෙන එක. මේ විඩියෝ එක බල්න ගමන් මතක් කරා මට කරන්න බැරිව මග ඇරුණු දේවල්. ගොඩක් වටිනවා නැන්දේ මේ හැම වීඩියෝ එකක්ම . ♥️😍

    • @DoveGreens
      @DoveGreens  2 года назад +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
      උදාවෙන 2023 අලුත් අවුරුද්ද සුභම සුභ වේවා!

  • @nilukakumari1752
    @nilukakumari1752 2 года назад

    ස්තුතියි 🙏🙏 උදාවන අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා ♥️♥️♥️

  • @SnV09176
    @SnV09176 2 года назад

    ඇත්තටම හරිම වටිනවා අක්කේ ඔයාගෙ වචන.

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nadunisavindya
    @nadunisavindya 2 года назад +1

    ඔන්න නැන්දේ පලවෙනි කමෙන්ට් එක. වීඩියෝ එක දාපු ගමන්ම බැලුවා.හරිම ආදර්ශවත්.

    • @DoveGreens
      @DoveGreens  2 года назад +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

    • @nadunisavindya
      @nadunisavindya 2 года назад +1

      බුදු සරණයි නැන්දේ.

    • @nadunisavindya
      @nadunisavindya 2 года назад +1

      උදා වන 2023 වසර වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 2 года назад

    Subama suba awruddak wewa akke...godak watina adahas...bohoma sthuti...

  • @erandikadharmakeerthi7736
    @erandikadharmakeerthi7736 2 года назад +1

    ඔයාට ගොඩාක් පිං පිලිවලට වැඩ ටික කරන්න අපිට කියලා දෙනවට බුදු සරණයි ඔයාගෙ පවුලටම

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 2 года назад +1

    ගොඩක් ස්තුතියි අක්කි ඔයාට . ඔයගෙ විඩියො වලින් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා වගෙම ගොඩක් දෙවල් ඔයා කියපු විදියට ම කරනවා අක්කි. අත්තට ම එ දෙවල් ගොඩක් සාර්ථක යි අක්කි. ගොඩක් ස්තුතියි අක්කි ඔයාට . ඔයාටත් ඔයගෙ පවුලේ හැමදෙනාටමත් සියලු දෙනාට ත් සියලු ප්‍රාර්ථනා ඉටු වෙන නිදුක් නිරොගි සතුටින් පිරි සුබ නව වසරක් වෙවා . පරිස්සමෙන් ඉන්න god bless u.dear akki❤️❤.

    • @DoveGreens
      @DoveGreens  2 года назад

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
      උදාවෙන 2023අලුත් අවුරුද්ද සුභම සුභ වේවා !

  • @neumithrimanne128
    @neumithrimanne128 2 года назад

    Thushari akke godak ස්තුති me video eka kalata. Apita hariyatama pathway ekak hadaganna godak wadagath me video eka...akka life planner eka hadapu widiyata thama mamath 2022 awrudde planner eka haduwe...ඇත්තටම eeka harima effective method ekak...labannawu 2023 aluth awrudda subama suba awruddak wewa kiyala pawle siyaluma denaata prarthana karanawa. God bless you all 💐❤️😊