Ane moda katha kiyanna epa BBC tharam kalakanni voru kiyana channel me lokewath naa.. RT wage dawasak ahala elagata e news akama BBC ahannako. Me loketama kels wela thiyenne western narrative aka witharai minissu danne hari kiyala hitthanne.
What Dilith says is absolutely true. What Wimal did supporting the MR government at that time was a game changing move for the country for which Wimal should be applauded. I also agree entirely with him that Namal has no political future in our country.Besides the facts Dilith says Namal & all his siblings have strong connections with christians. They have no genuine bond with the countryside.His uncle,Jerome of born again fame has been accused of cheating spending time in Jerome’s sister’s house in Australia on the pretext of helping our cricket team. Namal will be like Sajith,a lost soul in political wilderness. JVP lost its credentials after murder & arsoning & is notorious with NGO funding. JVP has anti Buddhist stance.True Gota was destroyed by MR's family & Gota's political naivety was manipulated by Namal & Basil. I agree the only Rajapaksha even now if I’m forced to vote still would only be Gota though aragalaya displayed how anybody with connections to the USA would become a puppet to its clutches so Gota too is out.The only credible group now is Wimal Genvindu,Jayasumana click with other good thinking politicians joining them.Dilith should support them.
Oh no please.. as a fellow බය්යා why don’t you think of someone to support with “Rajapake” name.. how about Chamal or his son..given they are related to Lord Buddha I don’t think any patriotic Lankan should look beyond Rajapake’s to rule us and take us to the former glory of our ancient Anuradhapura kingdom ! 😂
I voted GR cos i strongly believed he will do something good for the country and not cos he is MRs brother. Im sure so many who voted him had the same hope.
So you believed a war criminal and a rogue who made billions of dollars in arms procurements will be sympathetic towards people? You must’ve also believed that Gota will put Tamils and Muslims in their right place and lift the Sinhalese right 😂? Well in that case, u people got what you deserved. Now u people are at the mercy of the minorities of Sri Lanka. Without tamil support u will not get anything from India. Without Christian support you will not get anything from the west. And we all saw what u got from Middle East after how u treated the Muslims 😂😂.. no fuel and the downfall of Sri Lanka started without any delay after the force cremation. The bottom line is, it doesn’t take much to isolate the Sinhalese and corner them. Your racism has ruined everything. Ask yourself what has ur Sinhalese leaders done to uplift the Sinhalese of Sri Lanka? I’m not a racist but I’m hurt n sad by the continues stupid choices people like u make.
The view I had about this gentleman changed after listening to his brilliant explanation. Thinking people belong to many parties, according to the situations, and you too were like that, which I believe as a wise process. Thanks Mr. Dilip Jayaweera, for speaking out your feelings. I salute you.
The JVP tried to defeat the 2008 budget, when it was debated in Nov-Dec 2007. If the budget was defeated the government would have been dissolved and the LTTE would have survived. Wimal W and his team prevented that. But AKD et al got rid of Wimal from the JVP in April 2008. Then in 2008 the JVP called a nation-wide general strike to topple the government. But the unions didn't support the JVP.
❤ i believe every word he said. But next time he must help a party that has the country s welfare at heart. He is an extremely clever person. I admire him very much❤.
මචන් දිලිත් හදවතින්ම සන්තෝසයි ව්‍යවසායකයෙක් හැටියට දියුනු වෙලා ඉන්න එක ගැන,ඒ වුනාට මීට පස්සෙවත් රටේ අනාගතය ගැන හිතලා හරි තොරතුරු හරියටම ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න,ඔයාට පරම්පරා ගානක් ජීවත් වෙන්න මුදල් තියෙනවනෙ දැන්,මින් ඉදිරියට ට්‍රයි කරන්න බී බී සි වගේ වෙන්න, කිසි එකෙට්ට කඩේ නොයා හරි නිව්ස් එක හරියටම දෙන්න,ඒක තමයි හරි ජනමාද්‍යක වගකීම,👊
ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤
To be like the BBC?😂😂😂
Ane moda katha kiyanna epa BBC tharam kalakanni voru kiyana channel me lokewath naa.. RT wage dawasak ahala elagata e news akama BBC ahannako. Me loketama kels wela thiyenne western narrative aka witharai minissu danne hari kiyala hitthanne.
බීබීසී 😅😅😅😅 අයියෝ සාමි.
ජෙප්පො බයියන්ට ටොයියන්ට වහලු කියනවා. බයියෝ ජෙප්පන්ට ටොයියන්ට වහලු කියනවා. එතකොට ටොයියෝ ජෙප්පන්ට බයියන්ට වහල්ලු කියනවා. මට නිකං මඤ්ඤන් වගේ. වහලෙක් නොවන එකෙක් බෙහෙතකට හරි ඉන්නවනම් ලයික් එකක් දාගෙන පලයන් please.😇🤥😇🤥
ඒක මරු
JVP එකට චන්දෙ දුන්න/සහය දැක්වූ බොහෝ පිරිසක් වෙන්ව යාම පටන් ගත්තේ ඒ 2008 සිදු කරන ලද අයවැය පරාජය කිරීමේ උත්සහයයි, එය වැළකුණේ wimal විරවංශ ඇතුළු 11 දෙනෙක් නිසා, අන්තිමේ අනුර බන්ඩාරණයක මැරෙනවා අයවැය පරාජය කරන්න unp එකට ගිහින් ඒ වැඩේ නොවුන තැන heart attack එකකින් , ඒ අයවැය පරාජය වුවා නම් අදටත් යුද්දේ තියන රටක් වෙන්න තිබුනා මේ රට ඒකතමයි ඇත්ත... 2007/2008 කියන්අනේ අදටත් ලෝක ඉතිහාසයේ වැඩිම තෙල් මිල සටහන් උන කාලයක්, ඒ මිල අවුරුදු 15/16 වෙලත් අදටත් ඒ මිල නැහැ... ඇමෙරිකාවේ ආර්එථිකය housing bubble එකත්ද එක්ත්ක බිදවැටිල 1930 පස්සේ ආපු ලොකුම ලෝක ආර්ථික අර්බුදයක් අපු කාලයක්, ඒ අර්බුදයෙන් මහා වර්ජන රැල්ලක් කැදවමින්න්න පටු අකල්ප මත උත්සහ කරා මිසක් රට නිවැරදි මාවතේ අරන් යන්න උත්සහ කරේ නෑ, jvp එක ඒ වැරදි පාරෙන් එලියට යන නොදී අල්ලන් හිටියේ wimal ඒ තරහ තමයි අදටත් විමල් එක්ක තියෙන්නේ, අද ඉන්න පරම්පරාව දන්නේ නෑ jvp එක අසන 39 තියාගෙන කිසිම හේතුවක්කි නැතිව තනතුරු බරනොගෙන මුල ඉදලම ආණ්ඩුවට බාල්දි දාල යුද්දේ යන කාලයේ ආණ්ඩුවට සිදුකරන ලද බලපෑම්, ඒවා දන්නවා නම් JVP එක දිහා බලන්නේ නෑ... මමත් jvp එකේ දේශපාලනය අතාරින්නෙ අන්න එතැනදී..., ඔබටත් එක ඉතිහාසය අදයෙනයෙන් පෙනේවි, truth is out there... llink දන්නා බෑ youtube එකේ so, search google "bbc 071214_budget_opposition", "bbc 080706_unp_strike", "bbc 080409_jvp_split"
ලන්කාවේ සාමාන්ය දේශපාලකයන්ට එහා ගිය "politician" කෙනෙක්..... තවත් මහා කපටියෙක්....
මිනිස්සුන්ගෙ conscience එක හරියට දෑනගෙන ඒක තමන්ගෙ වාසියට පාවිච්චි කරමින් මහා ප්‍රාක්නයෙක් විදියට පෙනී සිටිනවා.....
අනේ ඉතින් මිනිස්සුන්ට සහ රටට මේ වගේ big asses ලගෙන් වෑඩක් තියනවද.....?
@@Dillon__Perera ජෙප්පෝ කියන්නේ වහල්ලු නෙමෙයි, සොම්බි සෙට් එකක්.
පක්ෂයක සාමාජිකයන් හරි පාක්ෂිකයන් හරි තම පක්ෂයේ වැරදි අඩුපාඩු විවෙචනය කරනවා නම් ඔහු වහලෙක් නෙමෙයි
ජවිපෙ වෙනුවෙන් කතා කරන අය අනුර කුමාර සර්ගෙන් අහන්න ඕන එක ප්‍රශ්නයක් තියෙනවා... ඒ තමයි අනුර සර් තියන් ඉන්න ෆයිල් ප්‍රසිද්ධියේ ඊට අදාල පාර්ශවත් සමඟ විවාදයකට ලක්කරන්න කියන එක. හොඳ වැඩක් වුනා ලඟදි දවසක් මට. මම ෆයිල් 15 ක් විතර අරගත්තා සරසවි book shop එකෙන්. එහෙම්ම අතේ තිබ්බ කොළ වගයකුත් ඒගත්තු එක ෆයිල් එකකට දාන් එළියට එද්දි පරණ යාළුවෙක් හම්බුනා. මිනිහා මාව දැක්ක ගමන් ඇහුවා කොහෙද මෙි සහතික වගයක් එක්ක බරටම ෆයිල්මිටියක් අරන් ගියේ ඉන්ටර්විව්ද කියලා? 😋 මම කිව්වා මචං මෙි දැන් ෆයිල් ටික අරන් bookshop එකෙන් එළියට ආවෙි.. මොන ඉන්ටර්විව්ද කියලා!
දවල්ද.
ඉරාජ්, දිලිත් දෙන්නම හරි දක්ෂයි මිනිස්සු ගොනාට අන්දන්න. තාමත් රැවටෙන යම් ප්‍රතිශතයක් සමාජයේ ඉන්නව. මොනව උනත් හොද උත්සහයක්.👍
ඉතිං කවුද නීතියක් දාල තියෙන්නෙ ඇදගන්න කියල ?
මරු.නියමට අවා...ජේවීපී එක පැරදී😀😀
3% නන් ඉතින් ඔච්චර බය වෙන්න ඕන නෑනෙ
රටම කාපු පවුකාර මිනිස්සු මැරෙන වෙලාවට කරපු පව් මතක් වෙයි හම්බකරපු ඔක්කොම දාලා යන වෙලාවට
හම්බ කරපු නැති එවුන් මැරෙන්නේ නැද්ද
හම්බ කරපු උන් හම්බකරපු නැති උන් තරම් දුක් විඳින් නෑ මහත්තයෝ... බොරු නම් ගිහින් බලන්න කොලබ රජයේ රෝහලට.
Jappek
දිලිත් ජයව්ර කියන්නෙ බොහොමත්ම බුද්දිමත් ව්‍යවසාකයෙක් සහ අපේ රටට අවශ්‍ය වසනවන්ත පුද්ගලයෙක්..මම කැමතිම පුද්ගලයෙක්..තමුන්ගෙ ස්වෞත්සහයෙන් නැගිට්ට කෙනෙක්...ඔහුගේ කතාව සම්පුර්නම ඇත්තක්..පුගලයෙක් හැටියට මම එතුමට ගරු කරනවා.
වැඩ්ඩෙක් නැත්තං කොහෙවත් ඉන්න පඹයෙක් වැඩ කරන විරුවෙක් කියලා ජනාධිපති කරයි ඇහ්!
Oyaa FB innawada?
Photo aka godak lassanai.
What Dilith says is absolutely true. What Wimal did supporting the MR government at that time was a game changing move for the country for which Wimal should be applauded. I also agree entirely with him that Namal has no political future in our country.Besides the facts Dilith says Namal & all his siblings have strong connections with christians. They have no genuine bond with the countryside.His uncle,Jerome of born again fame has been accused of cheating spending time in Jerome’s sister’s house in Australia on the pretext of helping our cricket team. Namal will be like Sajith,a lost soul in political wilderness. JVP lost its credentials after murder & arsoning & is notorious with NGO funding. JVP has anti Buddhist stance.True Gota was destroyed by MR's family & Gota's political naivety was manipulated by Namal & Basil. I agree the only Rajapaksha even now if I’m forced to vote still would only be Gota though aragalaya displayed how anybody with connections to the USA would become a puppet to its clutches so Gota too is out.The only credible group now is Wimal Genvindu,Jayasumana click with other good thinking politicians joining them.Dilith should support them.
Oh no please.. as a fellow බය්යා why don’t you think of someone to support with “Rajapake” name.. how about Chamal or his son..given they are related to Lord Buddha I don’t think any patriotic Lankan should look beyond Rajapake’s to rule us and take us to the former glory of our ancient Anuradhapura kingdom ! 😂
අපි අවුරුදු හතරක විතර ඉඳලා දෙරණ බලන්නෙම නෑ බං
ඉරජ් දැන් බලපුවාම උබ විතරයි අතීතයේදි හරි jvp එකට ජැකක් ගහලා නැත්තේ bro උබත් දැන් 3% කිය කිය වටේ යන් නැතුව මොකක් හරි ජැකක් හදා ගනින්
පාස්කු ප්‍රහාරය ගැන එක ප්‍රශ්නයක් ඇහුවෙත් නැහැ ඒ ගැන දිලිත් කියන්න උත්සාහ කලෙත් නැහැ. ඒ ඇයි?
මේ වගේ තව ආතල් බේරෙන ප්‍රෝගැම් ටිකක් ගෙන්ඩ ඉරාජ් ස' නියමයි 👍👍👍
නයා ගැන කිව්වම දාපු හිනාව කොහොමද? අසරණ මිනිස්සුන්ගෙ කදුලක් ගානෙ විදවන දවස ඉක්මනින් උදාවෙන්න ඕන උඹලට..😌🙏
Transformers ගිනිතිබ්බටද
@@sandeepmadhu9363 ube ammata hikuwe man 😂😂😂😂
@@pasindujayasanka8308 😁😁😁 උබේ අම්මට බල්ලොනේ හුකන්නේ කරීම වෙසියක් නෙ බොගේ මහා වෙසිගේ
ඉතින් නායා ගැන news වල ගියාම උබලාග් ගෙවල් දොරවල් ඉඩකඩම් සින්න උනාට උබලගේ ඇගේ වැදුනාද ? 😂 ගොන් කතා කියන්න එපා ඔයි 😂
@@bhuminakothalawala6794 අම්මටසිරි බයියෙක් ඇවිත් 😂😂😂😂😂
මේ දෙන්නගෙ කථාව අහපුවහම වැටහෙන ප්‍රදානම කාරණය තමා ජනතා විමුක්ති පෙරමුන ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ අද වෙනකොට ඇතිවෙලා තිබෙන පිපිදීමට මේ අය මොනතරම් නම් භයවෙලා තිබෙනවද කියන එක. ඊට වඩා ගතයුතු කිසිවක්ම මෙහි නැත.
I voted GR cos i strongly believed he will do something good for the country and not cos he is MRs brother. Im sure so many who voted him had the same hope.
So you believed a war criminal and a rogue who made billions of dollars in arms procurements will be sympathetic towards people? You must’ve also believed that Gota will put Tamils and Muslims in their right place and lift the Sinhalese right 😂? Well in that case, u people got what you deserved. Now u people are at the mercy of the minorities of Sri Lanka. Without tamil support u will not get anything from India. Without Christian support you will not get anything from the west. And we all saw what u got from Middle East after how u treated the Muslims 😂😂.. no fuel and the downfall of Sri Lanka started without any delay after the force cremation. The bottom line is, it doesn’t take much to isolate the Sinhalese and corner them. Your racism has ruined everything. Ask yourself what has ur Sinhalese leaders done to uplift the Sinhalese of Sri Lanka? I’m not a racist but I’m hurt n sad by the continues stupid choices people like u make.
same here
එතකොට දිලිත් කැලනියේ ප්ලාස්ටික් බෝතල් වල නයි ආවෙ දාතු අරගෙන ඉන් පස්සෙ කෝරෝනා වලින් Antigen Pcr වලින් හොයපු හෙව්ල්ල Geroge Stuwart එකේ මාෆියාවල් ම්නිස්සු දන්නවා වකුගඩු ප්‍රශ්න තියෙන ම්නිස්සුන්ගෙන්...තමන්නේ දන්නේ හර්දසාක්ශියයෙන්.අහන්න එතකොට පුලුවන් දැන ගන්න ගෝඨාභයට යන්න කියුවේ ගේනාපු අයම තමයි...
ඉරජ්ගේ ෆේක් අක්වුන්ට් බයියෝ ඔයාල පවු ඈ.. අපි නම් මාලිමාවට ❤
අලුත්ම කැම්පේන් එක පටන් අරන් 🤣🤣.. තෑන්ක්ස් ඉරාජ් බයියොන්ව ඉදල හිටල චූන් කරල ගන්නවට පුන්නක්කු ටික ගිලින්න පෝලිමේ ඉන්නව උන් ටික 🤣🤣
ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤
ජෙප්පොන්ගෙන් fake account 10ගානෙ කමෙන්ට් 5000ක් බලාපොරොත්තු වන්න..
😄
පොඩ්ඩක් හිටාං ඇන්ටිජන් ඩිලී, උඹට හිමි ගෞරවය දෙන්නම් ජනතා ආණ්ඩුවක් බලයට ආපු දවසට 🖕 දර්ශන හඳුන්ගොඩ නයි නැටෙව්වා කියල පිලිගන්න කියල අභියෝග කරාම මූ පින්නයෙක් වගේ එදා පැනල ගියා 😅
Excellent 👍. Very down to earth person👍🙏🏽😘
අනුර කුමාර කිසි දවසක ඔය සංවාදෙට එන්නේ නැහැ , ඌ ට ඒ තරම් කොන්දක් නැහැ . සිරස කිසි දවසක අනුර කුමාරට දෙරනත් එක්ක එකතු වෙන්න දෙන්නත් නැහැ . දිලිත් බය වෙලා ඉන්නේ අනුර දිනලා දෙරණ ඉවරම කරයි කියලා . හැබැයි එකක් කියන්න ඕනේ දිලිත් ශේප් කරගන්න හැදුවට ඒක වැඩක් වෙන්නේ නැහැ . අනිවාර්යෙන්ම අනුර දෙරණට කෙලිනවා . අනුර දිනන්නත් ඉඩ තියෙනවා.
😂
😂😂
ගෝඨාභය විනාශ වුනේ දිලිත් ම කියන විදියට ඔහුව පවුලෙන් ගලවපු නිසා.
බෙහෙත් ටිකේමුත් හොරා කලා දැන් සුදනා වෙනවා
Ekenma brov... 👍👍
කොහොමද මචං බෙහෙත් හොරා කෙවෙ?
ඉතින් නඩු දාපන්කො 😂 දාල ඔප්පු කරල හිරේ දාපන්කො කෙහෙලිය වගේ
ගිය චන්දෙදි JVP එකට comments වලින් ගහපු සෙට් තමයි දැන් ඒ අවි වලින් පොහොටුවටම ගහන්නේ... නැතුව මේ තරමි සෙට් එකක් පිට සක්වලකින් ඇවිල්ලා නෙමෙයි නේ.. දිට්ටදම්ම වේදී කර්මය කියන්නේ ඕකට තමයි...
සමාජවාදය හරියටම ගෙනාවෙ විජේවීර විතරයි.....❤දැන් jvp එකේ ඉන්න නායකයෝ කරන්නෙ සමාජවාදය පෙන්නලා මිනිස්සුන්ව රවට්ටන එක විතරයි....අදටත් විජේවීරට ආදරෙයි❤
විජේවීර ජීවත්ව හිටියානම් උබ ඒ මනුස්සයාට කියන්නෙත් අද JVP එකට කියනදේම තමා බං 😄😄😄
@@mudaligemudali2944 අමෝර් මෙන්න 8 පාස් දාර්ශනිකයො🤣🤣
ඔබ සතු දැනුමින් මෙරටෙහි ම්නිසුන් ප්‍රයෝජනයක් ගනීවිද නොගනීවිද යන්න අවිනිශ්චිත යි.
මචං මම උපතින්ම ජෙප්පෙක් නෙමෙයි මමත් උපතින්ම උබල වගේ මනුස්සයෙක්. හැබැයි පොඩි කාලෙ ඉදන් මේ රටේ ජීවත් උනේ මේ කාලකන්නි මහින්ද ප්‍රමුක පක්ශයයි, විපක්ෂයයි මේ රට මාරුවෙන් මාරුවට කාපු එක කරේ.. හොදම උදාහරනේ තාම මුංට කඩේ යන කමෙන්ට් දාන උබට බස් එකේ යන්න සල්ලි තියෙනවද හරියට කඩේකට ගිහින් කෑමක් කන්න සල්ලි තියෙනවද අඩුම ගානෙ උබ ඔයා jvp එකට බයින්න ඩෙට කාර්ඩ් එක් දාගත්තෙත් අමාරුවෙන් වෙන්න ඇති. එහෙම තියෙන්වනම් සතුටයි. ඒත් බහුතරයකට එහෙම් නෑ මචං උබලම හිතපන් මේ කුනු ගොඩවල් වලට කඩේ යනවද කියල. යකෝ උබල මේ ඉරජ් කියන කුනු කොඩට එහාපැත්තෙ ඉන්න මනුස්සයට කැමති බව ඇත්ත නමුත් ඌ කියන් හැමදෙයක්ම විශ්වාස කරනවන්ම් උබලගෙ ජාතකේ අව්ලක්.. මොකද මේ කාලෙ සල්ලි වකට ඇබරෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙච්චරයි කියන්නෙ රට හදයිද නැද්ද දන්නෑ දැනට ඉන්නෙ jvp එක විතරයි එකතු වෙයන් කාපු රට හදන්න. මේ වගෙ ගද ගහන කුනු ගොඩවල් වලට එකතු වෙන්න එපා අපරාදෙ උබලගෙ ජීවිතේ තොපේ ලමයින්ටවත් හදන්න එකතු වෙයන්. තොපි ශාප කරනව නේද මේ රට මේ තත්වෙට ඇදල දාපු උංට ඒකක් මතක තියාගනින් ඒකෙ ඇතුලෙ උබෙ අම්ම තාත්ත ඉන්නව. දවසක උබේ ලමයින්ටත් එහෙම කියන්න ඉඩ තියන්න එපා අපි මේ රට හදමු ❤️
මුං දෙන්නා පට්ට ට්‍රයි එකක් දෙනවා...JVP ..ට ගහලා වට්ටන්න.තමන්ගේ ගූ ගේම් ෂේප් කරන්ඩ..උඹලා පරක්කු වැඩියි බං...
දිලිත් දෙරණ මෙහෙයවන වනම් එකටම ගෙදර යන්නෙ පේෂල විශ්ව කියන එකායි😂😂
ගෝටාගෙන් ගිලිහුනු සිංහල බොදු ජාතිකවාදී 65%කදවුර විමල්/ගම්මන්පිල දිනවීමට බලාසිටී.ඔබ ඒ වේදිකාවට අත්‍යාවශය.
ඉරාජ් ඉදලා ඉදලා දෙනවා ජෙප්පන්ට හතර ගාතේ දාලා වැටෙන්න 😂 හරිම තැනට ගහලා ජෙප්පන්ට රෙදි නැති වෙන්නම ජෙප්පෝන්ගේ රෙදි කැලේ
කවුරුවත් කියන පලියට ජන්දෙ දෙන්න එපා.මොලෙ පාවිචිචි කරලා තමන් තිරණය කරපල්ලා
Cream of the conversation is @ 20:30 to 21:30
"I am a communication Strategist.... I create the environment for my strategy..." Legend!!
That is how he created the environment for wanda kottho, wanda bra, wanda jangi etc..... 😂😂
Oyath ASA da? Boruwe Lokuma Hila wenna 😂😂😂
The view I had about this gentleman changed after listening to his brilliant explanation. Thinking people belong to many parties, according to the situations, and you too were like that, which I believe as a wise process. Thanks Mr. Dilip Jayaweera, for speaking out your feelings. I salute you.
Thank මචො බයියො ටිකට ඉදල හිටල හරි පොඩ්ඩක් jvp එකට ගහන්න මෙහෙම අවස්ථාවක් දෙනවට කුහක කව්ද කියල පපුවට තට්ටුවක් දාල බලපන්
ජේවීපී එකත් නොමග ගියා ඒ කතාව අවිවාදයෙන් පිලිගත යුතුය
@@korean_language_hub_sl 😂😂😂😂
ඇත්ත. පට්ට හොරුන්ට ඒ කියන්නේ JR ට, චන්ද්‍රිකාට, මහින්දට, රනිල් සිරිසේනට බලේට එන්න කඩේ ගියා. උන් රට කෑවා ඒකට ඒගොල්ලෝ වග කියන්න ඕනේ. චන්ද්‍රිකාගේ රජයේ ඇමතිකම් කෙරුවා.වැව් 1000ක හාරනවා කියලා දාලා ගියා
මචං මම උපතින්ම ජෙප්පෙක් නෙමෙයි මමත් උපතින්ම උබල වගේ මනුස්සයෙක්. හැබැයි පොඩි කාලෙ ඉදන් මේ රටේ ජීවත් උනේ මේ කාලකන්නි මහින්ද ප්‍රමුක පක්ශයයි, විපක්ෂයයි මේ රට මාරුවෙන් මාරුවට කාපු එක කරේ.. හොදම උදාහරනේ තාම මුංට කඩේ යන කමෙන්ට් දාන උබට බස් එකේ යන්න සල්ලි තියෙනවද හරියට කඩේකට ගිහින් කෑමක් කන්න සල්ලි තියෙනවද අඩුම ගානෙ උබ ඔයා jvp එකට බයින්න ඩෙට කාර්ඩ් එක් දාගත්තෙත් අමාරුවෙන් වෙන්න ඇති ලැජ්ජ නැති උං? උබලම හිතපන් මේ කුනු ගොඩවල් වලට කඩේ යනවද කියල. යකෝ උබල මේ ඉරජ් කියන කුනු කොඩට එහාපැත්තෙ ඉන්න මනුස්සයට කැමති බව ඇත්ත නමුත් ඌ කියන් හැමදෙයක්ම විශ්වාස කරනවන්ම් උබලගෙ ජාතකේ අව්ලක්.. මොකද මේ කාලෙ සල්ලි වකට ඇබරෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙච්චරයි කියන්නෙ රට හදයිද නැද්ද දන්නෑ දැනට ඉන්නෙ jvp එක විතරයි එකතු වෙයන් කාපු රට හදන්න. මේ වගෙ ගද ගහන කුනු ගොඩවල් වලට එකතු වෙන්න එපා අපරාදෙ උබලගෙ ජීවිතේ තොපේ ලමයින්ටවත් හදන්න එකතු වෙයන්. තොපි ශාප කරනව නේද මේ රට මේ තත්වෙට ඇදල දාපු උංට ඒකක් මතක තියාගනින් ඒකෙ ඇතුලෙ උබෙ අම්ම තාත්ත ඉන්නව. දවසක උබේ ලමයින්ටත් එහෙම කියන්න ඉඩ තියන්න එපා අපි මේ රට හදමු ❤️
@@wasanthamorawaka1602 භයානක මව්දේ තම්‍යි එස් එෆ් වගෙ අමනුෂ්‍යන්ට කඩේ ගිය එක යහපාලනයට කඩේ ගිය එක ස්‍රි ලංකා පක්ශයෙන් කැඩිලා එන්න තිබුන වාමාංශික චන්ද නැතිව ගියා
@@samankumara167 ඒ විතරක් නෙමෙයි බටලන්දේ ඉතාමත් අමානුෂික විදියට JVP තරුණයින්ට වද දීල මැරුවේ. ඒ ORDERS දුන්නේ එවකට බලේ හිටිය පොලිසිය බාර ඇමති ඔය රනිල. විජේදාස ලියනාරච්චි කියන JVP නීතිඥය රනිල්ගේ අණ පිට අත් අඩංගුවට අරන් දස වද දීල ඉස්පිරිතාලේ ගෙනත් දැම්ම මැරෙන්න මොහොතකට පෙර. බටලන්දේ කොමිසමක් චන්ද්‍රිකා දැම්ම නමුත් රනිල්ට විරුද්ධව නඩු දැමීම නතර කලා. ඒ කාලේ JVP එක චන්ද්‍රිකා සමග. චන්ද්‍රිකා ගෙ රජයේ ඇමතිකම් ගත්ත. ඒ විතරක් නෙමෙයි JVP එක වෙනුවෙන් ජීවිත පුදපු එකම කෙනෙක් වෙනුවෙන් වත් මේ නායකයින් පෙනී නොහිට රනිල් බලේට ගේන්නත් කඩේ ගියා. ඒ මැරුණු අයගේ පවුල් අන්තිම අසරණ වුණා. වෙන එකක් තියා විජේවීර ගෙ දරු පවුලේ අයට ගෙයක් දෙන්නවත් ඔවුන් දිහා බැලුවේ නෑ. මේක කියන්නේ ඔහුගේ බිරිඳ සහ උවිඳු පුතා.පාස්කු ප්‍රහාරය වෙනුවෙන් පල්ලියේ ස්වාමිවරුන් කොතරම් වෙහෙසෙනවද උදව් කරන්න, නමුත් JVP එකේ පක්ෂ නායකයෝ ඒ මැරුණු අයගේ පවුල් ගැන හොයනවා වෙනුවට ඒ මරාපු මිනීමරුවෝ බලේට ගේන්න බැහැලා උදව් කෙරුවේ. රට ගිනි තියලා කෝටි ගානක් වටිනා රජයේ දේපොළ විනාශ කෙරුව, බැංකු බිඳලා සල්ලි ගත්තා. මේ ඔක්කොමට ගෙව්වේ මහජන මුදල්. බදු වැඩිකරලා රජයවල් ඒ මුදල් සොයා ගත්තේ.ඒ නිසා අනික් පක්ෂ විතරක් රට කෑවා කියන්න බෑ. මේ ඔක්කොම ඒකට හවුල්. පාර්ලිමේන්තු ව ඇතුලෙත් බෝම්බ ගැහුවා මන්ත්‍රී ල මැරෙන්න. ඉබ්‍රහිම් වගේ කෝටිපති සල්ලි කාරයින් පක්ෂේ ජාතික ලැයිස්තුවට දාගත්ත
මේ පුද්ගලයා ලංකාවට අඩුමිලට වියට්නාමෙන් ගම්මිරිස් ගෙනාව ඒ නිසා ලංකාවේ ගම්මිරිස් වගාව කඩා වැටුනා. අන්තිමට ඉබ්‍රහිම් ගෙ පුත්තු තමයි පාස්කු බෝම්බ ගෙදර හදලා මිනීමරුවෙ. අනික JVP විවේචනය කරන්න සමාජ මාධ්‍යවල ඉඩ නෑ. ඔක්කොම ජාති කුණුහරප, අපහාස කරනවා. ඔවුන් බලයට අවොත් ඔය දැන් ඉන්න ඒකාධිපතියනට වඩා දරුණු වෙයි කියන එකත් ප්‍රශ්නයක්. ඔවුන්ගේ බල ප්‍රදේශ වල පොහොසත් සිට ඉතාමත් දුප්පතුන් දක්වා ඔවුන්ගේ විනිශ්චයෙන් ගෙවල් වලින් ඇදන් ඇවිත් ළමයි, බිරින්දෑ ඉස්සරහ ඔලුවට වෙඩි තියලා මරපු හැටි අමතක නෑ.ඔය ටිල්වින් දන්නවා ඇති ID ගත්ත හැටිත් මේ අපරාධ ගැනත්. මේ 225 ම වෙනුවට අලුත් පන්තියේ උගත් අවංක නායකයින් බිහිවිය යුතුයි.ඔය එකම පක්ෂයක වත් ඔවුන් නෑ
Thanks for all, you both did and doing now for this country's well-being!!!💪
Mara Choon ekak awe... Betta damma kerakila udayanna.. 😂😂
Y
ගෝ හෝම් ගෝඨා හැදුවේ නාමල් නාමල්ගේ සෙට් එක තාමා අරගලය කලේ
හ්ම්ම්
ඔක්කොටම කලින් කියාන් දිලිත් සීනි බදු වංචාව කලේ ගෝඨාගෙ කාලයෙ නෙමෙයිද ...... පොහොර බෙහෙත් නවත්තල පිස්සු කෙලියෙ කවුද.... ඩොලර් බිලියන 8ක සංචිත ටික වාෂ්පවෙන්න ඇරල හිටියෙ ගෝඨා නෙමෙයිද .... ඒව මග ඇරල ශෝඨාභය සුද්ද කරන්නෙ කෝමද උට්ටො... බහුකාපම් ......
ඒක කිව්වනෙ
හෝටල් නිරෝධායනයේන් ගසා කෑවා කියන්නේ අපි. මොකද අපි රට ඉදලා ඉන්ජෙක්ෂන් දෙකම අරගෙන සති දෙක දෙක තියගත්තේ .
34:15 “මම දක්ශ communicator කෙනෙක්” - Dilith…. අනේ තමන් ගැන තමාම වර්නනා කරගන්න තරම් පහත් මානසිකත්වයක් ? … සිංහල කමගැන කතාව… ඹබ වගේ අය මේ රටේ ඉපදුනේ අපේ කරැමෙට !
එහෙම තමන් ගැන ආතමවර්නනාවක් කියන්න පුලුවක් කෙනෙක් ....සුපිරිම වැඩ්ඩෙක් ලංකාවේ.................
කොහොමත් ගෝටව ගෙනාවා වගේම j.v.p එකත් ගේන්න ඔනී එතකොට උන් කරන විදිහත් බලා ගන්න පුලුවන්නේ එතකොට තමයි ජෙප්පොන්ට රෙද්දේ රෙවෙන්නේ උන් අනිවාර්යයෙන්ම ෆෙඩරල් දීලා ඉන්දියන් පක්ශෙකුත් අපේ පාර්ලිමෙන්ට් එකට ගෙන්නනවා බලහන්කෝ 👈😅😅 අපි ඉවරයි එතකොට ඉන්දියන් කාරයෝ මෙහෙත් ඇවිල්ලා පාරෙ රෙයි ජෙප්පොන්ගේ කටට හරි රෙයි 😅😅😅😅😁😁😁
අනිවාර්යයෙන් 13 දෙනවා,විතරක් නෙමෙයි නැගෙනහිරත් දෙනවා
@@chathurangeabeyrathne9298අඩෝ ඔය වේස බල්ලො ෆෙඩරල් දුන්නොත් නම් අනේ මන්ද රට😢 යුද්ධ කරල අපේ කොල්ලො මැරුන. මුන් එක දවසෙන් ඕක දෙයි
මචං මම උපතින්ම ජෙප්පෙක් නෙමෙයි මමත් උපතින්ම උබල වගේ මනුස්සයෙක්. හැබැයි පොඩි කාලෙ ඉදන් මේ රටේ ජීවත් උනේ මේ කාලකන්නි මහින්ද ප්‍රමුක පක්ශයයි, විපක්ෂයයි මේ රට මාරුවෙන් මාරුවට කාපු එක කරේ.. හොදම උදාහරනේ තාම මුංට කඩේ යන කමෙන්ට් දාන උබට බස් එකේ යන්න සල්ලි තියෙනවද හරියට කඩේකට ගිහින් කෑමක් කන්න සල්ලි තියෙනවද අඩුම ගානෙ උබ ඔයා jvp එකට බයින්න ඩෙට කාර්ඩ් එක් දාගත්තෙත් අමාරුවෙන් වෙන්න ඇති ලැජ්ජ නැති උං? උබලම හිතපන් මේ කුනු ගොඩවල් වලට කඩේ යනවද කියල. යකෝ උබල මේ ඉරජ් කියන කුනු කොඩට එහාපැත්තෙ ඉන්න මනුස්සයට කැමති බව ඇත්ත නමුත් ඌ කියන් හැමදෙයක්ම විශ්වාස කරනවන්ම් උබලගෙ ජාතකේ අව්ලක්.. මොකද මේ කාලෙ සල්ලි වකට ඇබරෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙච්චරයි කියන්නෙ රට හදයිද නැද්ද දන්නෑ දැනට ඉන්නෙ jvp එක විතරයි එකතු වෙයන් කාපු රට හදන්න. මේ වගෙ ගද ගහන කුනු ගොඩවල් වලට එකතු වෙන්න එපා අපරාදෙ උබලගෙ ජීවිතේ තොපේ ලමයින්ටවත් හදන්න එකතු වෙයන්. තොපි ශාප කරනව නේද මේ රට මේ තත්වෙට ඇදල දාපු උංට ඒකක් මතක තියාගනින් ඒකෙ ඇතුලෙ උබෙ අම්ම තාත්ත ඉන්නව. දවසක උබේ ලමයින්ටත් එහෙම කියන්න ඉඩ තියන්න එපා අපි මේ රට හදමු ❤️
උබ ඉතිහාසය දන්නවද ජේ අර්ට විරුද්ධව ඉන්දු ලංකා ගිවිසුමට මුලින්ම විරුද්ද වෙලා ඒක නැති කරේ jvp එක තමයි තොපි පව්. යකො එදා එහෙම නොව්නනම් එදා ඉදන් ඉන්දියන් කාරයොන්ට යටත් වෙලා ඉන්න වෙන්නෙ. දැන් කියල වෙනස්ක් තියෙනවද ? රටෙන් බාගයක් එක එක රටවක් ව්ලට දීල ඉවරයි. එකතු වයෙන් මේ රට හදමු❤️
@@pasindudeshan9608 😅 අම්මෝ අම්මෝ මගේ මොලේ හේදුනා 😁 උබ පලයන් නව කතා ලියන්ඩා 😅 යකෝ ඩේට ගාඩ් එකක් තනියම දාගන්න බැරිවෙන්ඩ තරම් අහේනියක් මට නෑ මම රට ඉන්නේ රටේ ඉතිහාසය විශේශයෙන්ම j.v.p එක ඇතුලුව පක්ශ සියල්ලෙම ඉති හාසයත් හොදට දන්නවා 😅 j.v.p එකට තනිවම ආන්ඩුවක් කරන්න බෑ උන් අනිවාර්යයෙන්ම ෆෙඩරල් දීලා උතුරටයි නැගෙන හිරටයි මේරට සුර පුරයක් කරයි ජෙප්පොන්ට අනුරයා දනටමත් ගිවිසුම් ගහල තියෙන්නේ 🤝👈😁 උන්ගෙන් තමයි ආන්ඩුව කරන් යන්ඩ සප් එක ගන්නේ එකයි උන්ට ෆෙඩරල් දෙන්නේ 😅 නැතුව අනුරලට ආන්ඩු කරන්ඩ බෑ ඔකගේ කයිය විතරයි කරපු ලබ්බකුත් නෑ කරන ලබ්බකුත් නෑ ඔක ගේම් කාරයා හැබැයි ගේම් ගහන්නේ අහුනොවෙන්ඩ් අනිවාර්යයෙන්ම අනුරයා ආයෙමත් යුද්දයක් මේ රටේ නිර්මානය කරනවා සුවර් රනිලත් යුද්දයක් කරා තමයි මේරට ඇදගෙන යන්නේ දැනටමත් ඉතුරු ටික අනුරයා කරයි 😅 සෝමවංශ අමරසින්හ. අනුර,විජිත,ටිල්වින්,ලාල්කාන්ත ගැන කියපු දෙවල් ඇත්ත වීගෙන යන්නේ බලමු තව දුරටත් 👈
අපිත් ජෙප්පන්ගෙන් කැඩුනේ ඔය හේතුව නිසාමයි.
මචං මම උපතින්ම ජෙප්පෙක් නෙමෙයි මමත් උපතින්ම උබල වගේ මනුස්සයෙක්. හැබැයි පොඩි කාලෙ ඉදන් මේ රටේ ජීවත් උනේ මේ කාලකන්නි මහින්ද ප්‍රමුක පක්ශයයි, විපක්ෂයයි මේ රට මාරුවෙන් මාරුවට කාපු එක කරේ.. හොදම උදාහරනේ තාම මුංට කඩේ යන කමෙන්ට් දාන උබට බස් එකේ යන්න සල්ලි තියෙනවද හරියට කඩේකට ගිහින් කෑමක් කන්න සල්ලි තියෙනවද අඩුම ගානෙ උබ ඔයා jvp එකට බයින්න ඩෙට කාර්ඩ් එක් දාගත්තෙත් අමාරුවෙන් වෙන්න ඇති ලැජ්ජ නැති උං? උබලම හිතපන් මේ කුනු ගොඩවල් වලට කඩේ යනවද කියල. යකෝ උබල මේ ඉරජ් කියන කුනු කොඩට එහාපැත්තෙ ඉන්න මනුස්සයට කැමති බව ඇත්ත නමුත් ඌ කියන් හැමදෙයක්ම විශ්වාස කරනවන්ම් උබලගෙ ජාතකේ අව්ලක්.. මොකද මේ කාලෙ සල්ලි වකට ඇබරෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙච්චරයි කියන්නෙ රට හදයිද නැද්ද දන්නෑ දැනට ඉන්නෙ jvp එක විතරයි එකතු වෙයන් කාපු රට හදන්න. මේ වගෙ ගද ගහන කුනු ගොඩවල් වලට එකතු වෙන්න එපා අපරාදෙ උබලගෙ ජීවිතේ තොපේ ලමයින්ටවත් හදන්න එකතු වෙයන්. තොපි ශාප කරනව නේද මේ රට මේ තත්වෙට ඇදල දාපු උංට ඒකක් මතක තියාගනින් ඒකෙ ඇතුලෙ උබෙ අම්ම තාත්ත ඉන්නව. දවසක උබේ ලමයින්ටත් එහෙම කියන්න ඉඩ තියන්න එපා අපි මේ රට හදමු ❤️
@@pasindudeshan9608 Jeppo 1988-1990 rata karana kota uba hitiye Diviya Lokeda?
@@samsfor9428 රට කෑවද උං උංගෙ අයිතීන් වෙනුවෙන් සටන් කරාද කියල පොඩ්ඩක් ඉතිහාසය කියවපන්. උබ ඉස්සර රජවරු සටන් කරපුව රස කර කර කියවන්ව ඇතිනෙ. උනුත් එහෙම දෙයක් තමයි කරේ. හොදම් උදාහරණයක් ඉන්දු ලංකා ගිවිසුම ලංකාව සද්ද නැතුව ඉද්දි ඒක එපා කියල් හඩ නැගුව මුලින්ම jvp එක. හොයල බලපන් එහෙම ඒක කරන්න දුන්නනම් උබ ඔතන නෑ මචං. අනික් කිසිම හේතුවක් නැතුව පක්ශෙ තහනම් කරා j.r ට බලේ දිගටම තියාගන්න. සාදාරනයිද මචං ඉතින්. නෑ හැමදේම සාදාරනීය කරනය කරනව නෙමෙයි ඒත් වැරදි වෙන්න ඇති එත් උංගෙ ඔලුවෙ තිබ්බෙ මේ රට ගොඩ ගන්න ඕන තැන විතරයි
JVP එකට චන්දෙ දුන්න/සහය දැක්වූ බොහෝ පිරිසක් වෙන්ව යාම පටන් ගත්තේ ඒ 2008 සිදු කරන ලද අයවැය පරාජය කිරීමේ උත්සහයයි, එය වැළකුණේ wimal විරවංශ ඇතුළු 11 දෙනෙක් නිසා, අන්තිමේ අනුර බන්ඩාරණයක මැරෙනවා අයවැය පරාජය කරන්න unp එකට ගිහින් ඒ වැඩේ නොවුන තැන heart attack එකකින් , ඒ අයවැය පරාජය වුවා නම් අදටත් යුද්දේ තියන රටක් වෙන්න තිබුනා මේ රට ඒකතමයි ඇත්ත... 2007/2008 කියන්අනේ අදටත් ලෝක ඉතිහාසයේ වැඩිම තෙල් මිල සටහන් උන කාලයක්, ඒ මිල අවුරුදු 15/16 වෙලත් අදටත් ඒ මිල නැහැ... ඇමෙරිකාවේ ආර්එථිකය housing bubble එකත්ද එක්ත්ක බිදවැටිල 1930 පස්සේ ආපු ලොකුම ලෝක ආර්ථික අර්බුදයක් අපු කාලයක්, ඒ අර්බුදයෙන් මහා වර්ජන රැල්ලක් කැදවමින්න්න පටු අකල්ප මත උත්සහ කරා මිසක් රට නිවැරදි මාවතේ අරන් යන්න උත්සහ කරේ නෑ, jvp එක ඒ වැරදි පාරෙන් එලියට යන නොදී අල්ලන් හිටියේ wimal ඒ තරහ තමයි අදටත් විමල් එක්ක තියෙන්නේ, අද ඉන්න පරම්පරාව දන්නේ නෑ jvp එක අසන 39 තියාගෙන කිසිම හේතුවක්කි නැතිව තනතුරු බරනොගෙන මුල ඉදලම ආණ්ඩුවට බාල්දි දාල යුද්දේ යන කාලයේ ආණ්ඩුවට සිදුකරන ලද බලපෑම්, ඒවා දන්නවා නම් JVP එක දිහා බලන්නේ නෑ... මමත් jvp එකේ දේශපාලනය අතාරින්නෙ අන්න එතැනදී..., ඔබටත් එක ඉතිහාසය අදයෙනයෙන් පෙනේවි..
@@samsfor9428 🤝👈😅
මුලු කතාවා 1hr 04 min, ඒකෙන් 45 min JVP. 😅😅සෝක් බඩු දෙකනේ ඉන්ටවිව් එක කරන්නෙත්. ඒ නිසා පිළිගන්නම ඕන කියන කතා ටික. 😀
mun baya wela inne bn dan hodatama 🤣🤣🤣🤣🤣🤣
Next election campaign has just started. Congratulations to both of you....
Jvp සහෝදරවරුණි, මේ කතාව සම්පුර්ණයෙන් අහන්න ඔබ කිසිම කෙනෙකුට හෝ දේශපාලන පක්ෂයක වහලෙකු නොවන්න. පාටකණ්නාඩි ගලවන්න " ඔබ ඔබම වෙන්න " චන්දයකදී ඔබේ පක්ෂයට කතිරය ගහන්න .
2004 ඉදන් චන්දෙ දුන්නා UNP එකටයි මහින්දටයි. වල් පරයෝ අපේ රට නැත්තටම නැති කරා. ඉස්සර මට JVP එක පෙන්නන්න බැහැ. මේ පාර JVP එකට දෙනවා වෙන විකල්පයක් නැති නිසා. රනිල්, මහින්ද හැතිකරේටම හෙණ ගහපන් අපේ රට මේ තත්වෙට පත්කරාට.
රාජපක්ශලගේ ගු කාපු බඩලක්.මුන් දෙන්නටම ඕන සල්ලි විතරයි
Jepponta redde rewennama denawa wage😜😂patta.ada supiriyak.niyama charithayak♥️💪
Supiriyak iraj aiye.
මුන් දෙන්නත් අපරාද ලිස්ට් එකෙ ඉහලින්ම ඉන්න බානක්...කව්ද . කවද්ද මුන්ට දඩුවම් දෙන්නේ... වහල්ලු පක්ෂ වලට බෙදිලා කරණ මේ අපරාද හින්දා රට ගොඩ ගන්න එක ලේසි නැ..
කො අපි වෙනුවෙන් අපි.. වලට එකතු කරපු සල්ලී 🤔🤔
සුපිරි වැඩක්...
අහන් ඉන්න ආසයි..
ඇත්තෙන්ම ඔබ මේ තුළ pretend කරන්නෙ නැත්නමි සුපිරි..
Greate prefect, really interested, This show effect to educate medium class and above.
The JVP tried to defeat the 2008 budget, when it was debated in Nov-Dec 2007. If the budget was defeated the government would have been dissolved and the LTTE would have survived. Wimal W and his team prevented that. But AKD et al got rid of Wimal from the JVP in April 2008. Then in 2008 the JVP called a nation-wide general strike to topple the government. But the unions didn't support the JVP.
So are you planning to vote SLPP again?🤪
Exactly! Many do not talk of this.
All are game boys!
Great point. Thank you for pointing this out. .....please remind these facts to people as much as you can .....We need to speak up. ...
@@budran11 Are you still supporting the Rajapakses🤣
@@nimaljayasiri6065 Are you still supporting the Rajapakses 🤣
නාගලෝකෙන් නයා එන්නේ 8 වෙනිදා රෑ වෙලාද ?
අනාත බයියෝ.....................
Jeppek 😂
සම්පූර්ණ කතාව අහපන් මැට්ටො
උඹලයෙ අනුරයියට කියහන්කො අර විවෘත ආරාධනාවට යන්න කියල..
@@hasiduasheen2040 bayiyek novemi
@@chathurangeabeyrathne9298 kathawa ahuwama therenawa ilagata wenne mokada kiyala.
❤ i believe every word he said. But next time he must help a party that has the country s welfare at heart. He is an extremely clever person. I admire him very much❤.
එන ජන්දේ j. V. P දිනන බව දිනන බව ඉර හද වගේ ෂුවර් මොකද ඉරාජ්. දිලිත් කතාව 85% තියෙන්නේ J.V. P එක ගැන ම තම යි. 3% ගැන නැත්නම් ඔච්චර වද වෙන්න් ඇයි. I don't know why එහෙම වෙන්න ඇයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
JVP dinanne na kiyala 100%sure.balayanko nadda kiyala.
Iraj hadanne 3% adu karanna 😜😂
ජෙප්පෙක් නේද ඇමරිකන් කොඩියක් දාගෙන ඉන්නෙ
ඇත්ත
Ottuvak damuda bro dinavada nadda kiyala, mama kiyanne na kiyala 100000000 k rupee?
3% එහෙමම තමයි
දෙරණ නාලිකාව එකක් කියන්නත් අරුණ පත්තරේ තව එකක් කියන්නත් හේතුව මට පේන විදියට, ඔබතුමා කියනවා වගේ freedom එක නෙමේ, ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔයාගේ business marketing.. තනිකරම marketing..
හොද කියවීමක්.
Dilith ඹබෙ 7 පොල අල්ලා බලන්න දන්නෙම නැතුව රාජපකේගෙ ගු ගැවිලාද කියල
JVP එකට චන්දෙ දුන්න/සහය දැක්වූ බොහෝ පිරිසක් වෙන්ව යාම පටන් ගත්තේ ඒ 2008 සිදු කරන ලද අයවැය පරාජය කිරීමේ උත්සහයයි, එය වැළකුණේ wimal විරවංශ ඇතුළු 11 දෙනෙක් නිසා, අන්තිමේ අනුර බන්ඩාරණයක මැරෙනවා අයවැය පරාජය කරන්න unp එකට ගිහින් ඒ වැඩේ නොවුන තැන heart attack එකකින් , ඒ අයවැය පරාජය වුවා නම් අදටත් යුද්දේ තියන රටක් වෙන්න තිබුනා මේ රට ඒකතමයි ඇත්ත... 2007/2008 කියන්අනේ අදටත් ලෝක ඉතිහාසයේ වැඩිම තෙල් මිල සටහන් උන කාලයක්, ඒ මිල අවුරුදු 15/16 වෙලත් අදටත් ඒ මිල නැහැ... ඇමෙරිකාවේ ආර්එථිකය housing bubble එකත්ද එක්ත්ක බිදවැටිල 1930 පස්සේ ආපු ලොකුම ලෝක ආර්ථික අර්බුදයක් අපු කාලයක්, ඒ අර්බුදයෙන් මහා වර්ජන රැල්ලක් කැදවමින්න්න පටු අකල්ප මත උත්සහ කරා මිසක් රට නිවැරදි මාවතේ අරන් යන්න උත්සහ කරේ නෑ, jvp එක ඒ වැරදි පාරෙන් එලියට යන නොදී අල්ලන් හිටියේ wimal ඒ තරහ තමයි අදටත් විමල් එක්ක තියෙන්නේ, අද ඉන්න පරම්පරාව දන්නේ නෑ jvp එක අසන 39 තියාගෙන කිසිම හේතුවක්කි නැතිව තනතුරු බරනොගෙන මුල ඉදලම ආණ්ඩුවට බාල්දි දාල යුද්දේ යන කාලයේ ආණ්ඩුවට සිදුකරන ලද බලපෑම්, ඒවා දන්නවා නම් JVP එක දිහා බලන්නේ නෑ... මමත් jvp එකේ දේශපාලනය අතාරින්නෙ අන්න එතැනදී..., ඔබටත් එක ඉතිහාසය අදයෙනයෙන් පෙනේවි, truth is out there... llink දන්නා බෑ youtube එකේ so, search google "bbc 071214_budget_opposition", "bbc 080706_unp_strike", "bbc 080409_jvp_split"
අපට විශාල ශබ්දයක් ඇහෙන්නෙ මේපාර කොහෙන්ද? ගියපාරනම් කැලණියෙන්😂😂😂 උඹලව විශ්වාස කරන අමු ගොන්නු තාම ඉන්නව ඉතින්. කරන්න දෙයක් නෑ
ඇයී පැයක් NPP එක ගැන කතා කතරන්නේ . NPP එකේ 3% , 97% වෙලා ද ?
Pissuda yakoo.3% adu karanna hadanne
කවුරු මොනා කිව්වත් ජේවීපී කැම්පේන් එක පට්ට බංකොලොත්..දිලිත් ජයවීරගේ ගම ගාල්ල..ජවිපෙ ගාල්ලේ බස් නැවතුම්පොළ කියලා හැදුවා පතෝල මැස්සක්..ඒක ගලවලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලංකාවේ හොදම බස් නැවතුම්පොළ හැදුවා එදා..දැන් ජවිපෙ ලක්ෂ 13 ක් අරගෙන ලක්ෂ දෙකක් වටින්නේ නැති පතෝල මැස්ස ගැන කියවනවා අලුත් බස් නැවතුම් පල පෙන්නලා..ගෝඨාභයට වැරදුනේ ජවිපෙ පළමු අවස්ථාවේම මර්දනය නොකරපු එක..එදා කොරෝන උද්ඝෝෂණ කරන්න නොදී මර්දනය කරලා දැඩි විනයක් ඇතුව ආර්ථිකය හැදුවනම්..අද විතරක් නෙවෙයි ඊළඟ පාරත් ඝෝටාභය ගෝඨාභය ජනාධිපති රට මේ තත්වයට යන්නෙත් නෑ..පාලකයන්ට විතරක් නෙමේ මේ රටේ මිනිස්සුන්ට පවා හොඳ පාඩමක්..ඡන්දෙ දෙන්න නෙවෙයි දූවිල්ලක්වත් තියන්න හොඳ නෑ ජවිපෙ..
මේ දිනවල NPP එකට තියෙන සාපේක්ෂව වැඩි ජන රැල්ලට හේත්තු වෙන්න කියපු අතීත කතා ටික එච්චර Smart නෑ වගේ
ඒ ඇරුනම දිලිත්ට කියන්න ඕන දේවල් සේරම කියන්න දීල, එරාජ් තමන්ට පුරුදු ලෙසම ෂොපිං බෑග් ගානක කාඩේ ගියා.
දෙන්නම හිතං ඇති මාර ෂෝ එක කියල.
ඒක බලල අපිත් මාර විදිහට ඇන්දිල අනේ ඉන්නෙ.....
දවසක දැනට හැමෝටම wahallu kiyana jvp wahallunta danewi un හිතන jvp ekath හැමදාම කළේ බොරු විතරයි කියලා ethakal අපි බලන් imu මොකක්ද කරන්නේ eyalath කියලා good luck iraj 🖤🙏
Oyata oppu karanna puluwanda npp karanne Boru kiyala monada sadaka?
@@sureshvitharana5710 ඡන්දෙ දෙන්න... අත්දැකීමෙන් තේරෙයි😂
Kawdawath balata apu nathi npp eka gana kohomada oya ehema kalthiyala nigamanaya karanne oyala hamadama genapu kattiya failed megollanta deela balanna😅
මචං මම උපතින්ම ජෙප්පෙක් නෙමෙයි මමත් උපතින්ම උබල වගේ මනුස්සයෙක්. හැබැයි පොඩි කාලෙ ඉදන් මේ රටේ ජීවත් උනේ මේ කාලකන්නි මහින්ද ප්‍රමුක පක්ශයයි, විපක්ෂයයි මේ රට මාරුවෙන් මාරුවට කාපු එක කරේ.. හොදම උදාහරනේ තාම මුංට කඩේ යන කමෙන්ට් දාන උබට බස් එකේ යන්න සල්ලි තියෙනවද හරියට කඩේකට ගිහින් කෑමක් කන්න සල්ලි තියෙනවද අඩුම ගානෙ උබ ඔයා jvp එකට බයින්න ඩෙට කාර්ඩ් එක් දාගත්තෙත් අමාරුවෙන් වෙන්න ඇති. එහෙම තියෙන්වනම් සතුටයි. ඒත් බහුතරයකට එහෙම් නෑ මචං උබලම හිතපන් මේ කුනු ගොඩවල් වලට කඩේ යනවද කියල. යකෝ උබල මේ ඉරජ් කියන කුනු කොඩට එහාපැත්තෙ ඉන්න මනුස්සයට කැමති බව ඇත්ත නමුත් ඌ කියන් හැමදෙයක්ම විශ්වාස කරනවන්ම් උබලගෙ ජාතකේ අව්ලක්.. මොකද මේ කාලෙ සල්ලි වකට ඇබරෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙච්චරයි කියන්නෙ රට හදයිද නැද්ද දන්නෑ දැනට ඉන්නෙ jvp එක විතරයි එකතු වෙයන් කාපු රට හදන්න. මේ වගෙ ගද ගහන කුනු ගොඩවල් වලට එකතු වෙන්න එපා අපරාදෙ උබලගෙ ජීවිතේ තොපේ ලමයින්ටවත් හදන්න එකතු වෙයන්. තොපි ශාප කරනව නේද මේ රට මේ තත්වෙට ඇදල දාපු උංට ඒකක් මතක තියාගනින් ඒකෙ ඇතුලෙ උබෙ අම්ම තාත්ත ඉන්නව. දවසක උබේ ලමයින්ටත් එහෙම කියන්න ඉඩ තියන්න එපා අපි මේ රට හදමු ❤️
රට මෙහෙම වෙන්න ප්‍රධාන වගකිවයුත්තන් දෙන්නෙක්...මුන්ගේ කතා අහලා වැඩ කරලා අපි අවුරුද්දක් පෝලිම් වල හිටියා 😂 උබේ කනට ගහන්න එකෙක් නැති එකට අපි දුක් වෙනවා අදටත්...පෝලිම් වල මැරුන මිනිස්සු උබලා දෙන්නත් වග කියන්න ඕන....උබ BMW I8 එක charge කරන් ඇති වෙන්න පදින්න ඇති ...උබට ඒ අමාරුකම් තේරෙන්නේ නැතුව ඇති...හැබැයි කරපු පව් ගෙවන්න වෙනවා පුතේ 😂👍 සූදානම් වී සිටින්න...නිස්සන්ක සේනාධිපති කියලා පරයෙක් ගෙනවා එක පාරක්...රටට එන්න තියන සල්ලි වලින් උන් දාන ආතල් බලපල්ලා හොයලා
Mun kiyana eka ahala rewatenna Lankawe inne babbuda?
Thanks Iraj🎉
මුලින් දාපු කමෙන්ට් ඔක්කොම ඉරාජ් සහ දිලිප්ගෙ සහචරයො ටිකක් කියල හිතෙන අය මේ පැත්තට..👍👍👍
Matath hithuna..meka plan krla krapu program ekak..game ekak
@@pathumkumara7268 අනිවාර්යයෙන් 👍👍
They have bought multi accounts, that's how they manipulate. It's a common secret in this corrupted media culture.
@@KolithaD of cause 👍
මුං දෙන්න මාර ගේමක් දෙනව ගෝට සුද්ද කරන්න, අනේ පම්කේ දිලිත්😅
ඉරාජ් මේ video එකේ වැඩිය සද්ද නෑ. Guest ට කතා කරන්න වැඩි වෙලාවක් දීලා තියෙනවා 👍
මල් ගවුම් අස්සෙ නය් බඩ ගෑම.😅😅😅
ammo 😂😂😂😂😂😂😂😂😂😂
adooooo bn eka 😂😂
මං jvp කියලා ගූකනවා.විමල් එක්ක jvp කරල තියෙන්නෙ.මේව හරි fail try.
"උපතින් ජෙප්පෝ වෙච්ච අය" tipper ටික අයින් කරලා පාර්ක් කරන්න ...😂
අම්මෝ 😄
😂
පොහොට්ටු බයියන්ගේ නවාතැන තමා මේක 😂 පව්නෙ උන්ට ඉන්න තැනක් නැතුව ඉද්දි ගූරාජ් නවාතැනක් දෙන එක ලොකූ පිනක් 🖕
Ahan Inna amarui needa😂😜🤔
3% parissam Kara ganin 😜
@@hasiduasheen2040 බලපියකො මේ පාර 3 නැති වෙන්නෙ කාගෙද කියල . මේ පොන්නය කොවිඩ් කාලෙ මිනිස්සු මැරි මැරී ඉද්දි ඇන්ටිජන් වලින් ගැහුව කොච්චර කම්බ හොරෙක්ද මේ මයිනගෙ පුක ලෙව කන දිලිත් කියන්නෙ
@@p.n.w9944 welawata ee kaale lapaya hitiye naththe .hitiyanam uta chande denna ekekwath ithuru wenne na🤓😂😜
Lapaya hora okkotama wada.😂
3% parissam Kara ganin puluwannam 🤪
@@hasiduasheen2040මාර්තු 9 මම මේකට කමෙන්ට් එකක් දාන්නම් . උබත් අනිවාරෙන් රිප්ලයි එකක් දාපන්
@@hasiduasheen2040 මචෝ උබ කියන්නේ කවුරු දිනයිද බන් මේ පාර.% කොහොම වෙයිද?
රට මේ තත් වයට පත් කරන්න වගකියන්න ඕනේ ප්‍රධාන පුද්ගලේයෙක්☝️☝️☝️☝️☝️☝️☝️
Jvp.nemeda
Ane pala JVP parayo
හා හා දැන් JVP එකට බැනපු උන් ඔක්කොම කියන්නෙ උන් කලින් JVP කියලා .... අඩේ ඉරාජ් උඹත් කලින් JVPද?
Dilith
I like your speech
Good luck! Continue...
Bull shit
මේ සාකච්චාවට ටැග් ලයින් එක බලපුවාම පේනවා මුන්ගේ කතාව් සන්ගර්භය. රාජපක්ෂලාට බැන්නොත් මිනිස්සු කියවන නිසා එකට ගැලපෙන හෙඩිමක් ගැහුවා. මුළු කතාවේ 99% තියෙන්නේ ජවිපෙට බනින එක. එක හැඟෙන හෙඩිමක් ගැහුවොත් මිනිස්සු කියවන්නේ නෑ කියලත් උන් දන්නවා. ඒ නිසා රාජපක්ෂ විරෝදී හෙඩිමකින් පටන්අරගන ජවිපෙට ගහනවා. නමුත් මේ සාකච්චාවට හේතු විය හැකි කරුණු 1) ජවිපෙ දැවන්න්ත නැගිටීම දරාගත නොහැකිවීම. 2) දැන් මිනිසුන් දෙරණ බැලුවාට දෙරණේ දේශපාලන මතය පිළිනොගැනීම. 3) දෙරණෙන් ඊළඟ දේශපාලන තුරුම්පුව ගැසීමට අවශ්‍ය වපසරය සලසා ගැනීම. කෙසේවෙතත් දැන් ඉන්නා මිනිසුන් මේ ගොන් ආතල් හොඳින් හඳුනයි. අර එරාජ් කාරයා වැලේ වැල් නැතුව ජවිපෙට තියන වෛරය නිසා මේවා කරනවා. හරිනම් ටීවී රේඩියෝ, පත්තර ඇතුළු සියලු පුද්ගලික මාද්‍ය ආයතන වහාම පොදු ලැයිස්තුගත සමාගම් බවට පත් කලයුතුයි. නැතිනම් මේ වගේ කාලකන්නි අපතයෝ හොරෙන් හොරෙන් ජනතාවට කොකා පෙන්නමින් ඔහුගේ පුද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරනවා.
Great 👍👍👍❤❤❤
මචං මම උපතින්ම ජෙප්පෙක් නෙමෙයි මමත් උපතින්ම උබල වගේ මනුස්සයෙක්. හැබැයි පොඩි කාලෙ ඉදන් මේ රටේ ජීවත් උනේ මේ කාලකන්නි මහින්ද ප්‍රමුක පක්ශයයි, විපක්ෂයයි මේ රට මාරුවෙන් මාරුවට කාපු එක කරේ.. හොදම උදාහරනේ තාම මුංට කඩේ යන කමෙන්ට් දාන උබට බස් එකේ යන්න සල්ලි තියෙනවද හරියට කඩේකට ගිහින් කෑමක් කන්න සල්ලි තියෙනවද අඩුම ගානෙ උබ ඔයා jvp එකට බයින්න ඩෙට කාර්ඩ් එක් දාගත්තෙත් අමාරුවෙන් වෙන්න ඇති ලැජ්ජ නැති උං? උබලම හිතපන් මේ කුනු ගොඩවල් වලට කඩේ යනවද කියල. යකෝ උබල මේ ඉරජ් කියන කුනු කොඩට එහාපැත්තෙ ඉන්න මනුස්සයට කැමති බව ඇත්ත නමුත් ඌ කියන් හැමදෙයක්ම විශ්වාස කරනවන්ම් උබලගෙ ජාතකේ අව්ලක්.. මොකද මේ කාලෙ සල්ලි වකට ඇබරෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙච්චරයි කියන්නෙ රට හදයිද නැද්ද දන්නෑ දැනට ඉන්නෙ jvp එක විතරයි එකතු වෙයන් කාපු රට හදන්න. මේ වගෙ ගද ගහන කුනු ගොඩවල් වලට එකතු වෙන්න එපා අපරාදෙ උබලගෙ ජීවිතේ තොපේ ලමයින්ටවත් හදන්න එකතු වෙයන්. තොපි ශාප කරනව නේද මේ රට මේ තත්වෙට ඇදල දාපු උංට ඒකක් මතක තියාගනින් ඒකෙ ඇතුලෙ උබෙ අම්ම තාත්ත ඉන්නව. දවසක උබේ ලමයින්ටත් එහෙම කියන්න ඉඩ තියන්න එපා අපි මේ රට හදමු ❤️
ඉරාජ්ල ඇයි මියුසික් අත ඇරල දේශපාලනෙට බැස්සෙ පොඩ්ඩක් හිතල බලපන් මේක මියුසික් කරන් හිටියනම් තාමත් මිනිස්සු ආදරේ කරන ඩයල් එකක් මාත් ඇතුලුව. ඒත් ඉරාජ් මෙහෙම ආණ්ඩුවෙ රෙදි හෝදන්නෙ ඌ දන්නව මියුසික් කරල හොයනවට වඩා රාජපක්ශලට කඩේ යන එක ඊට වඩා තුන්ගුණයක් හොයන්න පුළුවන් කියල. අපේ ගොන් හැත්තත් ඉතින් කන්න නැතත් කමක් නෑ කියල උංගෙ රෙදි හෝදනව.. මේක මතක තියාගනින් ඉරාජ්ලට දුප්පත් මිනිස්සුන්ගෙ දුක තේරෙන්නෑ කුනු සල්ලි වල රහ වැටුන මිනිස්සු. JVP ආන්ඩුවක් එනවට බය ඇයි මේ අය මුං දන්නව මුං කරපු වැරදි ඔක්කොම උඩ එනව කියල. ඒකයි මෙහෙම මේ මහන්සි වෙන්නෙ පව් ඉතින්😂. වැරැද්දක් කරොත් ඒකෙ ආනිසන්ස ලබන ආත්ම වල පටිසන් දෙන්නෑ මේ අත්මෙම තමයි බලන් ඉමු බුදුසරණයි!
නයි ජයවිිර..
අලුත් පරම්පරාව බලන්න ඕනිම එකක්❤️
මරු ආ.. දැනගෙන ඉන්නේ හැමදේම කලබල වෙන්නේ නෑ... ඉස්සර වගේ..
සුපිරි බඩු දෙක...
දෙන්නම බය වෙලා ඉන්නේ නහුතෙට. මේ පාර පොහොට්ටුවට යන එන මං නෑනේ.
ඉතිං බයිලා කෙලිනවා.
PB කියන්නේ සාපයක් ඇත්තටම
Jvp කාලකන්නි නැතුව මොනුන් ආවත් කමක් නෑ.
*ලංකාවෙ අපිට ඇත්තටම තියෙන ප්‍රශ්න,
බඩු මිල වැඩී,
කරන්ට් එක කපනවා තව
ඉස්සරහට වැඩිවෙයි,
බැංකු කාඩ් නෑ අයිඩින්ට් කාඩ් නැ ඩ්‍රයිවින් ලයිසන් කාඩ් නෑ,
ඉන්ධන ප්‍රශ්න ගෑස් ප්‍රශ්න,
ප්‍රයිවෙට් ජොබ් කරපු අයට ජොබ් නැ,
හොද පඩියක් ගත්ත උන් පත බද්දකට අහුවෙලා,
ආන්ඩුවට පඩි ගෙවන්න සල්ලි නෑ,etc
ඉරාජ්ට තියෙන ප්‍රශ්න,
1.jvp
2.jvp
3.jvp
3.දිලිත් ජයවීරගෙ රැපිඩ් ඇන්ටජින් සහ හොටෙල් කේස්
4.දෙරනට ඇයි frequency දුන්නෙ නැත්තෙ දෙන්න අදිමදි කරේ
5 අරගලය සහ ගෝ හෝම් ගෝටා ටැග් එක හැදුවෙ කවුද,
6 නාමල් රාජපක්ෂගෙ දේශපාලන අනාගතය
ඒ කාලෙ නිශ්ශංක සේනාදිපති ගෙනල්ලත් ඔහොමම කරා එන්න කියන්න 3% 1%ට බස්සලා පෙන්නන් නන් මම කියලා අපිත් අහුවෙලා ගෝඨාභයට ඡන්දෙ දුන්නා 🥴🥴🥴🥴
සිරා😂
කැළණි හිගන්න ඇත්ත කියන්නෙ 17 වෙනි විනාඩියෙදී. ආන්ඩුවේ advertisement ගන්න මාස 11 කට පස්සෙයි මහින්දට හේත්තු උනේ කියල. මේ රට ගොඩ ගන්න නන් මේ වගේ ආයතන අළු කරල දාන්න ඔනේ ...එහෙම නැතිනම් දැන් වගේ අළු කරනවයි කියන බිය ඇති කරලා insurance premium වැඩි කරල bleed කරල දුර්වල කරන්න ඔනෙ. අනාගතේදිවත් ජනතාවට වග කියන මාද්‍ය නිර්මානය කර ගැනීමට.
😁😁😁
නයි බුවා
ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤
Dilith jayaweera Janadipathi karamu..😁
ඉරාජ් උබට වැඩිය jvp කාරයොන්ගෙ කමෙන්ට් නෑ නේද මං මෙහෙම දන්නෙත් නෑ මචං දාන්නෙ තාමත් මේ රටේ හරියට සමාජ අවබෝධයක් නැති උං මේකට කමෙන්ට් කරල තියෙන නිසා. සමාජෙ ගැන අවබෝධයක් තියෙන උං උබේ ලින්ක් එක කිලික් කරන්නෙවත් නෑ මචං😂👍
මුන් දෙන්න ඇගට පතට නොදැනි මිනිසුන්ගෙ මොල manipulate කරන හදනව interview එකෙ, එක හොදට. පෙවුන දෙරන 65%කට වඩා බලනව කීයපු එකෙන් එක තෙරෙනව 😂😂😂
Jeppek.😜😂
3%parissam Kara ganin
@@hasiduasheen2040 උබලට පිසුද බන් මුන්ට මොනව හරි කිව ගමන් ජෙප්පෙක් ගන්නෙ😂😂😂 අනික අපි කොහොමද දන්නෙ උබත් මුන්ගෙ මිඩියා ටිම් එකෙද කියල😂😂😂
@@pasanindika3526 jeppa😜😂
Uba hithuwa jeppo wage ungema vedio walata comments daanawa kiyala.😜😂
@@hasiduasheen2040 උබට පොඩක් ට්‍රෑක් වගේ කියල පේනව😂😂😂 පිසුද උබට මුන්ට විරුද්ධව මොකක් හරි කිවහම ජෙප්පෙක් ගන්නෙ, මටනම් ඔය එක පකයෙක් වත් අල්ලනේ නෑ දිලිපය කිවනෙ jvp එකේ කේස් එව ගොඩක් දුරට ඇත්ත වෙන්න පුලුවන් එහෙමයි කියල මු බබා නෙමේ මුත් දස කෑරිය මුන් ලන්කාවෙ මිනිසුන්ගෙ මොල එක්ක ෆුට් බොල් ගහනවා මු එක interview එකේ ඇගට පතට නොදැනි කියනව 😂😂😂😂
This may become film of the year may i know who is the producer
😜😜😜
මීට වැඩිය හොදයි හෙලුවෙන් පාරෙ ඇවිද්දනම්
වඳ කොත්තූ වඳ ජංගි පැලෝපීය කැලණියේ නයා මහතීර් මෙහමඩ් ලී ක්වාන් යූ වැනි දේශපාලන සුරංගනා කතා තුළින් ඔබ අන්දවා ඔබගේ වර්තමානයත් ඔබ දරුවාගේ අනාගතයත් කාබාසිනියා කළ මේ දේශපාලන තක්කඩි ලැබෙන පළමු අවස්ථාවේම දේශපාලනිකව පරාරාජය කිරීම මව්බිමේ යහපත් හෙට දවසක් ගැන හිතන ජනතාව ගේ පරම යුතුකමයි
ජෙප්පො බැනලා කමන්‍ට් කරන්න..කෝ කෝ ජෙප්පයියෝ 😄😄😄😄
මයිනගෙ ශුක්‍රාණුවක් ෆෝම් වෙලා😹
@nfariz23 nfariz23 කාගෙවත් නැහැ..නිර්පාක්ශිකයි...නිර්පාක්ශික කියා ගත්ත ජෙප්පො තමා දැන් කඩේ යන්නෙ..ඒ අයට තමා කීවේ 👍
@@Danie5828 නිර්පාක්ශිකයි බොල එදා ඉදන්..නිර්පාක්ශික කියා ගත්ත ජෙප්පොනෙ දැන් මේ කඩේ යන්නෙ..උන්ට කීවෙ...මහින්ද්ගෙ ශුක්‍රාණු වෙන්ඩ ඕන්නෑ බොල..නියම සිංහල ලේ තියෙන්නෙ අපට...එක එකාගෙ අත කොලු නෙවෙ.👍
බයි ජාන
@@Danie5828 me Inne lapayage lamai😜😂