පියුමි හංසියාට නඩු දාපු සංජයගෙන් ශවේන්ද්‍ර සිල්වට මෙන්න තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණට

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 27

  • @SubasinheKuruppuarachchillage
    @SubasinheKuruppuarachchillage 4 часа назад +6

    ජය වෙවා!!සත්‍ය ජයගනි, පාර්ලිමේන්තු යා,යූත්තෙ,ඹබලා වැනි අසාධාරණය ට විරුද්ධව ණීර්බීතව හඩණගන අයයි.

  • @KanthiRajini
    @KanthiRajini 3 часа назад +4

    ඔව්..ඔව් දැන් ඇති මේවා හොයන්න ඕනෙ අනිවාර්යෙන්ම දැන් කාලෙ ඇති හොදටම වැරදි කරලා නම් දඩුවම් කල්ස්‍යුතුයි

  • @omar7239
    @omar7239 3 часа назад +2

    Niyamai ❤️🙋‍♂️❤️...

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake Час назад

    Welldone job by sanjaya and team ❤❤❤ lal sahodaraya jayaveva

  • @janakidharmasekara3092
    @janakidharmasekara3092 2 часа назад +2

    👍👍👍

  • @Mubarak.mubarak.mubarakmubarak
    @Mubarak.mubarak.mubarakmubarak 4 часа назад +4

    Lal bro 🇱🇰🇱🇰🇱🇰🇱🇰💪🏻💪🏻💪🏻💪🏻💪🏻👍🏻👍🏻👍🏻

  • @ajjj772
    @ajjj772 3 часа назад +3

    සංජය මේ කරන වැඩේ නම් හොඳයි ඒ උනාට මම බල්ලා තියෙනවා පැමිණිල්ල දාලා ඉස්සරහට ඇවිල්ලා මේ වගේ මාධ්‍ය සංවර්ධන පවත්වන කොට ඒ වංචනිකයන්ට ඔය පැමිණි දාන ඒ වගේ නඩුවලින් බේරෙන්න අවශ්‍ය කරුණු හැඟවීමටත් බේරීමට කරුණු සාදා ගැනීමටත් පුළුවන්.
    හරියට විභාගයට කලින් ප්‍රශ්න පත්‍රය ගෙදරට දෙනවා වගේ වැඩක්.
    මගේ යෝජනාව නම් කාට හරි පැමිල්ලක් දාලා නිශ්ශබ්දව ඉන්න එකයි.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 18 минут назад +1

    ❤❤❤❤😮😮😮😮

  • @colomboart
    @colomboart 3 часа назад +3

    ශවේන්ද්‍ර සිල්වා හොද පුද්ගලයෙකෙ නෙමෙ. නිතරම මතක තබාගන්න මිනිසුන් කතාවෙන් මනින්න එපා. ශවේන්ද්‍රගෙ රුපවාහිනි කතාවට රැවටුන මිනිස්සු එමටයි. ශවේන්ද්‍ර සිල්වා ගැන ඔහු ඇසුරෙ සිටි ආමි එකෙ අය දන්නවා. Baracuda, The Station (බිරිදගෙ සොහුරිය සහ ඈගෙ පුතුන් සමග) විතරක් නෙමෙ රොයල් පාක් ගෙවල් ,සුපිරි වාහන ඇතුලු බිලියන ගානක දෙපල ඔහු සතුයි.

  • @upulmak5037
    @upulmak5037 4 часа назад +3

    👍👍👍🎉

  • @ajanthagoonesekera3098
    @ajanthagoonesekera3098 Час назад +1

    මේ civil කාරයෝ ජීවත් වෙන්නේ කොහොමද. රැකියාවක් කරනවාද

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 4 минуты назад

    ලාල් ඔනාම ජනාධිපති කේනෙක් ඉන්දීයාවට ගිහිල්ලා අවාට පස්සෙ තමයි වෙනස් වෙන්නෙ
    ඉටපස්සෙ ලංකාවට එන්නෙ ඩිල් දාගෙන

  • @rumeshsanjeewa9481
    @rumeshsanjeewa9481 Час назад +1

    පියුමි හංසියා😂😂😂😂😂😂😂😂😂

  • @sampathabekoon6810
    @sampathabekoon6810 3 часа назад +1

    Moka unath වරදට දඬුවම් දිය yothui

  • @kwt5558
    @kwt5558 4 часа назад +2

    Attamai=nitiya=dadikaranna❤😅

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 43 минуты назад

    Ko මොනාද උනේ පියුමට😂😂😂

  • @RanjithPushpasiri
    @RanjithPushpasiri 3 часа назад

    😂😂😂😂😂😂😂😂😂

  • @DjfKfjf
    @DjfKfjf 56 минут назад

    Dina 100 a nemea dina 45 a Habae kadinnamin mewa hoyanna onea

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake 59 минут назад

    Npp anduva tama yannay ebi gamanay minissu davasin davasa kalakiremen ennay , gotabayata vechha de karaganna epa eka venava sure me vidiyta giyoth anurata full power dunnay api mevata vanenavanam Patola vena davasa etama lagay keedenak dan oalage anduva gana kiyanavada , sudanataka, ajith daramapala, taridu jayawaradana, vayama ,saliya, nuwan vage tavah keepa denek npp anduva yana vidiya hodama saki atuva pennava,oluva pavicchl karala adama disition on the spot ganna minissunat epa venna kalin

  • @NeMiYa_
    @NeMiYa_ 3 часа назад

    Hamudapahi kiyanne thanathurak. Ahavendra silva kiyanne pudgalaye. Shavendra silvage namata boodale thiyenawanam thuma thuma kiyanna one naha. Eyath purawasiyek eyata varadi karanna baha. Shavendra silvala yudde kalata wada sapanam gaththa. Paul pitin sapa gaththa 😢

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 3 часа назад +1

    Mun හොරු අල්ලන්නේ නැත .matanam hirikithai munwath.ape le puchchannepa සහෝදරයා .munta amu kawila.munta aith jewetheta balaya denne na munta .bada yanawa

  • @udeniudeni156
    @udeniudeni156 3 часа назад

    Oya naduwala nithiya ista wenna nam. Arya gotala gennawei wage.nattamea2/3 balayak tiyan konda pana nati janadi pathi owata madihath wenna .

  • @priyanthahewage4390
    @priyanthahewage4390 3 часа назад +3

    ඔයා චන්දේ ඉල්ලුවා නේද

    • @TalkwithLal
      @TalkwithLal  3 часа назад +2

      මොකක්ද ඒකේවැරැද්ද

    • @andrewjaz5246
      @andrewjaz5246 2 часа назад

      මේ වගේ අය පාර්ලිමේන්තුවට යැවිය යුතුයි .