I think it would be much easier for you Chamari akka if you could cut a piece of glass to fit on top of the Baby cupboard instead of a rubber sheet. It also protects the closet and makes it easier for you to clean❤️
Godak lassani akke room eka aththatha tama asa hithuna room eke piliwela dakkama math kawada hari akka room eka thiyn inna widiyata ma manage kara ganna wa adrei thun denatama parissum mata inna budu sarnai
padam kara kara idiye, elina gana punchi hari deyak kiyanne koheda,man ethna theruvan saranai thundenatama akki,aiya and Elina baba thun denama parissamin inna
ලොකුකම් නැති වුණාට ඔයාලා තුන් දෙනාම ගොඩාක් පින් කරපු ගොඩක් වාසනාවන්ත ජීවිතයක් ගත කරනවා
තෙරුවන් සරණයි තුන් දෙනාටම
Ouuuuuhuuhu
ඔයාල දෙන්න හරි වාසනාවන්තයි ...මොකද එලිනා ට අවේනිකම වෙච්ච වෙනස්ම ලස්සන ක් තියෙන්නේ..ඒ නිසාම එලිනා එන්න කලින් කීව වගේම එයා දැන් රටක් බලන් ඉන්න princess කෙනෙක් 😍😍 එයා මෙච්චර highlight වෙන්න ඒ ලස්සන වෙනසත් ලොකු හේතුවක් ❤️❤️ ඒක පුදුමයි ඔයාලට ඇත්තටම princess කෙනෙක් ලැබුනා..බුදුසරණයි ඔයාලට
Simple design එකකට ගිය එක හොදයි,හොදට space manage කරගෙන තියෙනවා ,බුදු සරනයි
3 දෙනාටම.
ආසම චරිතයක් අක්කි ඔයා😍 කිසිම ලොකු කමක් නැති නිහතමානී කෙනෙක්.අයියටයි අක්කිටයි පුන්චි එලීනටයි බුදුසරණයි❤
Please do a kitchen tour, like to see how you have arranged the new kitchen ❤️
ආනේ ඔයාලා අළුතින් video..ekak දලා තියනවා දැක්කමත් ගොඩක් සතුටුයි..අක්කේ..❤️ එලිනා කෝ කියලා තමයි අපි බලාගෙන ඉන්නේ
Aththa
අක්කා එන්න එන්න ලස්සන වෙනවා😍😍❤️
අනේ අක්කා ඔයාගෙයි අයියාගෙයි කිසිම ලොකුකමක් නෑ..මං හරි ආසාවෙන් බලන්නේ ඔයාලගේ වීඩියෝ 🤩🤩🤩🙋♀️🙋♀️🙋♀️🙋♀️
Elina බලන්න mm ආසාවෙන් හිටියේ... video එකක් දැම්මොත් elina කෝ කියලා thama මුලින්ම බලන්නේ mn... ❤️ තුන් දෙනාටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️😘
දකින්න කැමති දේවල් කමෙන්ට් කරන්න කිව්වනෙ...මට ඕනි එලීනා මැණික බලන්න... මං එයාට ගොඩක් ආදරෙයි ...❤️
හරිම ලස්සනයි video eka ජයවේවා Good luck ✋✋
හරිම ලස්සනයි අක්කා.හැමදාම ඔය තුන්දෙනා සතුටින් ඉන්න🥰🥰💖
Harima ලස්සනයි.budu saranai parissamin inna.ආදරෙයි 💗💗💗
Akki baby elinata use karana baby products wala vedio ekak karanna akkiyoo
I think it would be much easier for you Chamari akka if you could cut a piece of glass to fit on top of the Baby cupboard instead of a rubber sheet.
It also protects the closet and makes it easier for you to clean❤️
Harima lassnai akki.elina babage brush eka gaththa page ekath hariyatama sadahan karannakoo eka harima cute
Room tour eka baluva harima lassanai pilivelata hama deyak ma thiyenava ....
Godak lassani akke room eka aththatha tama asa hithuna room eke piliwela dakkama math kawada hari akka room eka thiyn inna widiyata ma manage kara ganna wa adrei thun denatama parissum mata inna budu sarnai
ඔයාලා තුන්දෙනා දැක්කත් ඇති අනේ.මං ගොඩක් ආදරෙයි අනේ .. අක්කා room එක ලස්සනයි. මුලු ගෙදරම ලස්සනයි.හරි පිලිවෙලයි. ඉන්න ආස හිතෙන තැනක්. ගෙදරක් කියනේ හිත නිවෙන තැනක්. එහෙම තැනක් තමයි මේ. හැමදාමත් සතුටින් ඉන්න අක්ක .. බුදුසරණයි 🧡🧡🧡 එලීනා මැණිකට ගොඩක් ආදරෙයි 🌼🧡🌼
Harima lassanai harima piliwelata thiyenawa room eka....Elinath hitiyanam thama shook..😍 parissamata inna akka&aiya ape Elina manika ekka...adarei oyalata..❤❤❤
හරිම ලස්සනයි අක්කි.කෝ අපේ එලීනා බබාහ්....එයාව පෙන්නනකම්නෙ අපි බලන් ඉන්නේ 🙈🙈🙈🙈❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
God bless your family and elina baby 🍼🍼🍼🍼
Elina babage dress tika khomadha roll karala thiyala thiyenne eketh video ekak demma nam godak watinawa akki
පාඩම් කර කර හිටියේ නිදිමතේ... 😍 දැන් නම් හරී 😁 ආදරෙයි එලීනා 😍🌹
math
Math
ඔයාලා A/L ද මේ පාර 2021
@@hir__u_ na
man O/L
Math..😍
Harima lassanai . Apit lassanata room eka hadanna hitiya. Korona awane 😢😢
චමරි අක්කා කතාකරනවා අහන් ඉන්න ආසයි..💗💗💗
Room එක හරිම ලස්සනට හදල තියනව අක්කී 😍🥰❤️❤️
Elina koo ...mn eya blnnr awer...harima lassani room eker akki...budusarani 3 denaatamr...
ලස්සනයි අක්කා...ආදරෙයි ඔයාලා තුන්දෙනාට...😘❤️💙
නියමෙටම විස්තර කරනව චමරි
ඔයාලගෙ රූම් එක හරිම ලස්සනයි ❤️
Marama lassanai room eka ♥️akki oyage curtains gththa thana koheda?
එලිනාග් bath time එක ගැන video එකක් කරන්නකෝ. එයාව කොහොමද නාවන්නේ, නාවන තැන arrange කරගන්න හැටි එහෙම. ගොඩක් first time තනියෙන් වැඩ කරගන්න අම්මලට වැදගත් වෙයි ❤️
Akki elina ge cream,shampoo collection ake video akak krnnko
හරිම ලස්සනයි අක්කි ඔයාලගෙ room එක. ඔය තුන්දෙනාටම ගොඩාක් ආදරෙයි ......😘😘😘❤❤❤❤
ඔයා ලගෙ ගෙදර ලස්සනයි අනෙ🤩🤩🤗🤗🤩🤗🤩🤗🤩🤗🤩🤗🤩🤗🤩🤗🤗🤩🤩🤗🤩🤗🤩🤗🤗🤗🤗🤩🤩🤩🤩🤩🤩📲💻🖥️🔍🔎🕯️🔦💶💷💶💷🖌️
Man mage delivery bag eka ready karagatte oyage a vedio eka balala.ekata godak stuti karanna one oyata.
අනේ එලීනා දෝනි එක්කම වීඩියෝ කරන්න.හරිම ආසයි එයාව බලන්න.💖💖💖😍😍😍😍😍
Simple and very beautiful room.. love ur little family.
Lassani akki room eka,man hrima asai adarei elina manikata,bs!
Babata use krna cream items gena video ekak krnnako akkee
හරිම ලස්සනයි.වාසනාවන්තයි ඔයාලා තුන් දෙනාම ඔයාලාට ඔයාලව හම්බවෙන්න.සතුටින් ඉන්න හැමදාමත්
Wow super 😍😘
ඔය දෙන්නගේ නිහතමානි කම ගැන කියන්න වචන නැ😍😍😍
Harima asawen blnne oyalage video ... mat room eka me vidiyta hadanawa... thanks akki...😍😍😍
Love you chamari akki kasun ayya and elina baby. parissmin inna thundenama ikmaninma thawa video ekak oni.
ඔය තුන් දෙනාට බුදුසරණයි!
Akke pls 0-3 months waladi gatthu badu walin athyawashayama une dewal video ekak karannko.
Hospital gihin awata passe hospital bag eke genath pls
Ow kaki olive kiyana brand eka marana hodai apith eka thama pavinchi krannne
ලස්සනයි akki.harima cham
Gardening tour ekakuth oniii
හරි ම ලස්සනයි.. බුදු සරණයි ඔයාලට!!
Harima lassanai nangi. Oyala harima lassanata design karagena thiyenawa okkkma
Be careful this pandemic situation
Stay safe....
God bless you
Harima nihathamani akka oya. theruwan saranai parissamin inna oyala hamoma. ❤
ආසවෙන් බැලුවා 😍 කම්මැලි කමෙන් හිටියේ අක්කි 🥰
Akki can you show your room and your closet cuz it will be very important for anyone who likes to organize their things
Elina babyta mona baby product items dha use karanna ganne akki pls eketh video ekak danna ko kodak pinsidha wenava!!!! 😔😔
God bless little sweet family💐🎀👨👩👧
Superb
"Day in life with Elina" vedio ekak gennako akki.....❤️
අක්කේ ඒහ් mattress එක ගත්තෙ ඔන්ලයින් නම් ලින්ක් එක දාන්නකො අනේහ් අක්කේ එකෙ prices th දාන්නකෝ අනිවාර් යෙන්ම.ප්ලීස්♥️🔥🌸
Akki oyala harima saralai api godak adarei oyala thundenatama. Budusaranai
1st comment & 1st view akkiii ❤️❤️❤️
onna ape elinata palaweni comment ekay like ekay magen...
ගොඩක් ලස්සනයි..
කැමතිම තුන් දෙනෙක්..එලීනා මැණික,චමරි අක්කා කසුන් අයියා...🥰🥰🥰🥰🥰
Ane akke anna anna lassana wenawa❤❤❤❤
Anee elina ta use karana baby products gena vedio ekak karannako
So sweet room...very nice...and akk oy gdk lassnai
අනේ එලීන බබා බලන්න ආසාවෙන් ඉදියේ.දැන් නම් සතුටුයි.පරිස්සමින් ඉන්න ඔයාල තුන්දෙනාම.බුදු සරනයි.😘😘😘😘
Daily routine ekakuth dannko chamari💛
Akki oya donuts use karana cream monada...
හරිම creative අක්කෙ....😍😃
Hi chamari congrats on your chanel. Please explain what are the good products for the baby skin n hair recommend products
හරිම ලස්සනයි ඕනෑවට වස බඩු පුරෝගෙන ගෙවල් තියෙද්දි පිලිවෙල අඩු වෙනව එ වගෙම ගෙදර ප්රශ්න වැඩි වෙනවා...සරල සුන්දර විදියට දකින්න අස විදියට තියෙන්නෙ හරිම සතුටින් ඉන්න පුලුවන්
Harima lassani 😘😘🙋♀️
ගොඩක් ලස්සනයි අක්කේ හැම දේම පිලිවලයි. Long trip එකක් යනකොට බෑග් එක හරියට ලෑස්ති කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද?
ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරනයි❤️
ඔව් ඒක නම් හොදයි
From where did you buy the nappy changing table .
Superb chamari akki❤
Elina ge Cupboard eka shejama baby products eken da haduwei??
Budusaranai akka, aiya and elina patiyo. Elina enakm balan hitiye...aadarei hode
පිලිවෙලයි පිරිසිදුයි. මම විඩියෝ එක බලනකොට අම්මත් ඇවිල්ලා ආසාවෙන් බැලුවා🤗🖤🤗
Well organized
Lassanayii akkiyooo
Hi.. beautifully done... versatile for the limited space...
Lassanaiiii good luck
Really neat and beautiful. Chamri please correct your description box details.
*furniture
* The baby cot I bought for my daughter .
❤️
Superb akka
Akki baba AC eke tiyn ek prasnyk nemeida. Monahri hoda lotion ekk tiynwd babat use krn skin ek dry wen nisa. Akkilt wish krnw mm. Mge patiyt 2 months.
Oyalage room eke glass eka kohenda heduwe akki eka Harima lassani.. Awash a dewal vithark thiyagnna puluwan. Puluwanm eke visthara dannko hadapu thena kochchara ganak giyada hadanna
Such a beautiful vdo akki! Being a mom to be I loved watching this vdo... akki plz tell us where did you purchase the baskets akki?
ලස්සනයි ගොඩක්.budusaranai
නියමයි චමරි අක්කේ ....
Beautiful room
එලීනා දැන් පෙන්නයි දැන් පෙන්නයී කිය කිය බලන් හිටියෙ.ආච්චි්ලාගෙ ගෙදර ගියා කිව්වාම හිත කැඩුනා😢😢😢ඊලග පාර එයාව පේන්නන්න.එයා හොද බබෙක්.😘වීඩියෝ එක කර ගන්න කරදර කරන්නෙ නෑ🤭🤭🤭
padam kara kara idiye,
elina gana punchi hari deyak kiyanne koheda,man ethna
theruvan saranai thundenatama
akki,aiya and Elina baba thun denama parissamin inna
මටත් ඉන්නවා මාස3 ක බබෙක්.
ම්න් ඔයාලගෙ වීඩියෝ බලලා බබා ට ඔනී මොනවාද කියලා ගොඩාක් අදහස් ගන්නවා.
හරිම ලස්සනයි ..❤️❤️❤️
බුදු සරණයි ..!!
Nicely arranged 🤩
Akke baby pot eka gaththe aliexpress ekenda. Link eka danna puluwanda. Harima lassanai oyage videos lassanata karanawa. Asa hithenawa balanna balanna.
Attatama harima asawen oyalage video balanne. Man mulinma video akak dapu gamanma balanne kochchara welawak tiyenawada kiyala. Dawasakma balanna tibbat balanawa. Hemadama videos dannako akki balanna. Elinata godak godak adarei. Ayawat hemadama pennannako.
ලස්සනයි අක්කියෝ.....🤗🤗 හරිම පිළිවෙළයි....♥️♥️එලි මැණිකත් ඉදිය නම් තවත් ලස්සනයී....😍😍