NVQ courses in Sri Lanka | how to get NVQ 4 certificate in Sri lanka - RPL Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024
  • This video about NVQ courses in Sri Lanka | how to get NVQ 4 certificate in Sri lanka - RPL Sinhala
    National Vocational Qualification Levels
    This video explain About what is NVQ System and How could one get NVQ qualified .if you don't have ideas still about your future start today.
    You can achieve your goals ..
    if you have any doubts or questions , put your questions in comment section .
    For More Videos Subscribe my channel and click bell symbol near the Subscribe button. Please subscribe like and share your friends, give suggestion on comment section.
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    වඩු වැඩ ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    පපුදරැද්ද මත NVQ සහතිය ලබාගැනීම NVQ (RPL) ගැන දැනගන්න
    වීඩියෝ එක හොදයිනම් පුංචි ඉල්ලීමක් කරන්නම් ,
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න . ස්තූතී
    All air conditioning videos:-
    1.Air Conditioner - How To buy and Select The Proper Size Unit.(Review in Sinhala)
    • Air Conditioner - How ...
    2. How to Pump Down an Air Conditioner- Sinhala. (step by step) with manifold gauge/without gauge.
    • How to Pump Down an Ai...
    3. How to wire fan coil room thermostat.(wiring diagram step by step)
    • How to wire fan coil r...
    4. Refrigerator, Air conditioner leak test using nitrogen and manifold gauge.
    • Refrigerator, Air cond...
    5. AC service at Home | How to Servicing Air Conditioner | AC Cleaning at home
    • AC service at Home | H...
    6.Split ac outdoor unit wiring diagram | Air conditioner Sinhala / electrical wiring diagram
    • Split ac outdoor unit ...
    7.hat are the major problems that can arise if you buy an inverter air conditioner? AC sinhala.
    • What are the major pro...
    8.Air conditioner repair Sinhala - Universal PCB replace වායුසමීකරනයේ සර්කිට් එක මාරු කරමු.
    • Air conditioner repair...
    9.How to Clean Air Conditioner Outside Unit at Home - Condenser cleaning
    • How to Clean Air Condi...
    10.How to repair air conditioner - ac repair - AC repair at home | Air conditioner gas leak( Sinhala )
    • How to repair air cond...
    11.Air Conditioner Sinhala - Split AC Outdoor Unit Wiring Diagram / AC Repair | Electrical Sinhala.
    • Air Conditioner Sinhal...
    12. Chiller Basics - How they work / Water Cool Chiller | Central Air Conditioning System Sinhala _ HVAC
    • Chiller Basics - How t...
    13. Ac technician interview questions and answers In Sinhala Part 01 - Refrigerator and air conditioner.
    • Ac technician intervie...
    14. Refrigerator parts. Fridge repair Sinhala-full tutorial
    • Refrigerator parts. Fr... ​
    15. How to check refrigerator door gasket. Fridge repair Sinhala
    • How to check refrigera... ​
    16. Single door refrigerator wiring diagram. / Fridge wiring Sinhala
    • Single door refrigerat... ​
    17. How to check refrigerator thermostat. Fridge repair
    • How to check refrigera... ​
    18. How to gas charging refrigerator. Fridge repair/404a refrigerant.
    • How to gas charging re... ​
    How to vacuum refrigerator | fridge vacuum
    • How to vacuum refriger... ​
    Refrigerator, Air conditioner leak test using nitrogen and manifold gauge.
    • Refrigerator, Air cond... ​
    Refrigerators: Temperature Setting and thermostat control
    • Refrigerators: Tempera... ​
    How to deep Clean the Fridge to Avoid Bad Smells(fridge cleaning Sinhala)refrigerator cleaning
    • How to deep Clean the ...
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    #nvq #nvq4 #nvqCourses

Комментарии • 994

  • @lahirugodakanda6730
    @lahirugodakanda6730 2 года назад +90

    බොහොම පිං සහෝදරයා මේ වැදගත් පණිවිඩය කිව්වට. මමත් ආසාවෙන් හිටියෙ මේ සහතිකය ගන්න.

  • @sudinthameheni7704
    @sudinthameheni7704 2 года назад +6

    හොඳ පාඩමක් ඉගෙනගන්න පුළුවන් වුණා පින් තෙරුවන් සරණියෙන් සියලු යහපත උදාවේවා.

  • @vishakaweerasaykara375
    @vishakaweerasaykara375 11 месяцев назад +2

    ගොඩාක් 🙏 ස්තුතියි මල්ලි...මේ විස්තර ටික කියලා දුන්නට....මම මැහුම් කරන්නෙ...මටත් ලොකු උවමනාවක් තියනවා මේ සහතිකය ලබා ගන්න

  • @udaradilshan1373
    @udaradilshan1373 2 года назад +3

    Tanks අයියා මමත් ගෙදර ඉඳන් විදුලි උපකරණ අලුත් වැඩියා කරනවා

  • @erandiperera682
    @erandiperera682 2 года назад +31

    ඇත්තටම වටිනවා . NVQ 5,6,7 (Salon ) පුළුවන් නම් ඉක්මනින් කරන්න මල්ලි .please .

  • @Viewsonviews360
    @Viewsonviews360 2 года назад +8

    ගොඩක් පින් 🙏🙏🙏🙏🙏 ඉතා ඉතා වටිනා දෙයක් ..ජය ශ්‍රි 🙏🙏🙏🙏

  • @namalrajapaksha1331
    @namalrajapaksha1331 2 года назад +3

    Actually in this video very helep fully many students and work peoples,very clear undated in this process.tankyou…

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 2 года назад +10

    බොහොමත්ම පින් දරුවෝ ඔබට මටත් උවමනා ඔය three wheel රැකියා කරන අය වෙන පැතිකඩකට යොමුකිරීමක්.🌿🌿🌿🌿🌿🌿🌿මෙය පුලුවන් තරම් shae කරන්න කියලා මමත් කියනවා මේ වගේ තරුන්‍යය ඇමතූ channel මම අසා නෑ.
    බොහොමත්ම පින් ඔබට නැවත වරක්.

  • @kanchanakaushalya4003
    @kanchanakaushalya4003 7 месяцев назад +1

    Thanks malli. මේ video එක life saver එකක් උනා. ආයෙත් Thank u very much 👍♥️♥️♥️

  • @sumithsatharasingha8010
    @sumithsatharasingha8010 2 года назад +3

    නියමයි මම හිත හිතා හිටියේ මේ සෙටිපිකට් එක ගන්නේ කොහොමද කියලා සුපිරි ඇත්තටම වටිනවා ජයවේවා සහෝදරයා

  • @SajithMadhusanka-qb9zd
    @SajithMadhusanka-qb9zd 6 месяцев назад +1

    Harima hodata video eka karanawa.godak pin සහෝදරයා.

  • @kosaladasanayake6446
    @kosaladasanayake6446 2 года назад +3

    මල්ලියාට ගොඩක් ආදරෙයි... වොයස් ඒකට ගොඩක් කැමති. දැන් ටිකක් මහත් වෙලා..

  • @ajithckumara
    @ajithckumara Год назад +2

    ඉතාමත් වැදගත් පණිවිඩයක් සහෝදරයා...ඔබට බෙහෙවින්ම ස්තුතියි....ජයවේවා...🙏🙏

  • @bensisamanthadevasurendra5893
    @bensisamanthadevasurendra5893 2 года назад +10

    බොහොම ස්තූතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන්. තෙරුවන් සරණයි

    • @sleasywork
      @sleasywork  2 года назад +1

      Thanks

    • @werasekaranayana6785
      @werasekaranayana6785 2 года назад

      Aththatama godak pin me gena denumak dunnata mata me sahathikaya godak wedagath welai thibune thanks

  • @renukatilakarathna9933
    @renukatilakarathna9933 Год назад

    Oyata godak thanks..mn video 1k balala level 4 certificate 1k guththa...godak pin margaya kiyala දුන්නට
    Thanks 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @sleasywork
      @sleasywork  Год назад

      Good

    • @Piyumalisarangi
      @Piyumalisarangi 10 месяцев назад

      Ane puluwan nam kiyannakoo NvQ karama karanna puluwan job plzzzz

  • @vfxsquad511
    @vfxsquad511 2 года назад +4

    ගොඩාක් වැදගත් අයුරින් පහදා දුන්නට බොහෝම ස්තුතිය්... ජයෙන් ජය වේවා.

    • @sleasywork
      @sleasywork  2 года назад

      Thanks

    • @SheanLakshan
      @SheanLakshan Год назад

      me nvq 4 it cours eke sahathikya arn ynna puluwan job monwd

  • @kusumweerasekara6911
    @kusumweerasekara6911 Год назад +2

    ඔයාට ගොඩාක් ස්තුතියි මල්ලී . ගොඩාක් කාලයක් හොයමින් හිටිය දෙයක් ගොඩක් පැහැදිලිව කියලා දුන්නට ගොඩක් පිං.ඔයාට සුභ පැතුම්

  • @emardeen8534
    @emardeen8534 2 года назад +7

    Ithaamath vadagath thorathurak.
    Keep go on bro...! 👍

  • @weragalagesunilabeyratne3369
    @weragalagesunilabeyratne3369 7 месяцев назад +1

    ඔබට යහපත්කම වේවා තෙරුවන් සරණයි!

  • @sonalikaushalya2422
    @sonalikaushalya2422 2 года назад +38

    බොහොම ස්තූතියි. මේ කියන ටික පාසල්වල 11 වසර 13 වසරදිවත් ඔබතුමා වගේ කෙනෙක් ගෙන්වල මෙහෙම සරලව පැහැදිලි කරනවනම් කොච්චර වටිනවද.

  • @sashalimixsrilanka4324
    @sashalimixsrilanka4324 2 года назад +1

    ගොඩක් වැදගත් මට ඔක හොයාගන්න ක්‍රමයක් නැතුව හිට්යේ ස්තුතිය

  • @supunfernando3570
    @supunfernando3570 2 года назад +3

    අන්තිමට කියපු ටිකනම් මරු කොල්ලෝ...

  • @showertecheng8302
    @showertecheng8302 2 года назад +2

    ඔබේ දේශනේ ගොඩක් වටිනවා...මට දැනගන්නට ලැබුණා plumbing nvq4 සහතිකය සඳහා ලැබෙන එක්සෑම් එකේ දි GI බටයක පොට කපන්න තියෙනවලු.ඒක ඇත්තද ඒක ඇත්ත නම් ඒක කොහොමද කරන්නෙ....කරුණාකර එක පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම් ගොඩක් ස්තූතියි...

  • @samanvithanawasam5291
    @samanvithanawasam5291 2 года назад +6

    පුතා තමා ඔය විදියට ළමයින්ට කියලා දෙන්නේ ගොඩාක් වැදගත්. දෙයක්
    අපේ රටෙ ඉන්න නිළධාරි
    නින්දෙ වෙන. අය. තමා
    පැහැදිලි කරන්නේ. රට
    පහතට යයි

  • @indraamarasingha
    @indraamarasingha 21 день назад +2

    මම රජයට අයත් සන්ස්කෘතික මද්ද්‍යස්තාන දෙකක මහුම් උපදේශිකාවක් වශයෙන්සේවය කරන අතර එක් ආයතනයක අව් රුදු 16 ක කාලයක්ද අනිත් ආයතනයේ වසර 06 කාලයක් සේවය කරමි ව්‍යාපාර රෙජිස්ටර් සහතික යක්ද ඇත (nvq 03 )සහතිකය ඇත මාහට (nvq lewal 04 )සහතිකය ලබාගන්න උදවු කරන්න සේවාසහතික දලබාගන්න පුලුවන් පුතේ ඔයාට ගොඩක් ස්තුතියි දනුවත් කලාට තෙරුවන් සරනය්

  • @bandarakmsm1723
    @bandarakmsm1723 2 года назад +4

    ගොඩක් වටින වීඩියෝ එකක්. ගොඩක් ස්තූති.

  • @NuwanBandara-w1m
    @NuwanBandara-w1m Год назад +1

    Obage deshanaya godak watinawa hariyata job ekak karanda yana kenekuta.❤

  • @rangikapullaperuma2739
    @rangikapullaperuma2739 11 месяцев назад +1

    Thanx brother..patta..mama chamila..15 year chef in a ship

  • @mrproduction2120
    @mrproduction2120 2 года назад +5

    ඇත්තටම හිදයි..
    මම කරන්නෙ Road projet විතරයි ලිකිත පරික්ශනයෙදි ලියන්න තියෙන්නෙ Road වලින් එන ප්‍රශ්නද..

  • @eshan391
    @eshan391 7 месяцев назад +1

    ගොඩක් වටින වීඩීයෝවක්❤

    • @sleasywork
      @sleasywork  7 месяцев назад

      👍👍👍👍👍

  • @lcharlysgrill3906
    @lcharlysgrill3906 2 года назад +25

    මල්ලි ඔයාට කරපු වීඩියෝ එක මසුරං වටින මල්ලි එක එක පුදුම උදව්වක් වුණා මම අවුරුදු 45 ක ජීවිතයේ මේ ගැන දැනගෙන හිටියේ නෑ හිටියෙ නෑ අවේ නෑ අවුරුදු 20 එක්ස්පීරියන්ස් එකක් තියෙනවා විතරය හිටියේ හැම තැනකින්ම සහතික තමයි ඉල්ලන්නේ බොහොම ස්තූතියි වැඩේට

  • @ravigunarathna3778
    @ravigunarathna3778 Год назад +1

    ගොඩක් වටිනා වීඩීයෝ එකක්...thanks 🙏👍❤

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka 2 года назад +3

    නියමයි.
    මේ වගේ දේවල් ගොඩක් වටිනව.

  • @thilinimadhubhashini5669
    @thilinimadhubhashini5669 2 года назад +1

    siravatama patta vatina video ekk,tnk macahn.thva video ekk one nvq eka levwl up kara ganna eka gena,leveal 4 tiyana kenekuta

  • @lalwijayawardana3336
    @lalwijayawardana3336 Год назад +3

    මම වසර 10 ක සේවා කාලයක් අැති වයස 50 ක පෙර පාසල් ගුරුවරියක්.සහතික පත්‍ර (අධිකාරිෙයන්)ලැබීමෙන් පසු ඩිප්ලෝමා පාඨමාලාව අවසානයේ විභාගයට ලීවා.එහි මුලින්ම විශයන් 2 කට සන්නිවෙදන ගැටලුවක් හේතුවෙන් සහභාගී වීමට නොහැකි වුනා.දැන් මා අැතුලු කීප දෙනෙකුට ප්‍රතිපල ලේඛණයක් නෑ.දෙන්නෙ නෑ.විසදුමක් තියෙනවද

  • @SandunPriyankara04
    @SandunPriyankara04 2 месяца назад +1

    Niyamai wade 🎉❤👍👍

  • @supunmadhushan6371
    @supunmadhushan6371 2 года назад +4

    උඔ එල කොල්ලෙක් බං 🖤😎වටිනවා ඈ 🙏

  • @Madusanka99
    @Madusanka99 2 года назад +2

    Sub කරල සප් එක දුන්නා ♥️ පට්ට පැහැදිලි මචන් ♥️👌 වටින විඩියෝ එකක් දුන්නේ

  • @asankapradeepkumara8876
    @asankapradeepkumara8876 2 года назад +7

    වටිනා විඩීයෝවක් ස්තුතියි 💙

  • @marspic8069
    @marspic8069 2 года назад +2

    ගොඩක් පින් 🙏🙏🙏🙏🙏 ඉතා ඉතා වටිනා දෙයක් .. 💥💥👍👍

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 2 года назад +6

    මල්ලි ඔයාට ගොඩක් ස්තුති ගොඩක් වැදගත් මේ දැනුවත් කිරීමට

  • @shaniwickramasinghe2422
    @shaniwickramasinghe2422 7 месяцев назад +1

    ගොඩාක් ස්තූතියි දැනුවත් කිරීමට ... ඔබ තුමාට ... 2024 වසරේ ලියාපදිංචි ගාස්තුව මට දැනගන්න පුළුවන්ද...??

  • @amilanuwan2710
    @amilanuwan2710 2 года назад +3

    ගොඩාක් වටිනවා සහෝ.. 😍😍😍😍😍😍😍😍😍😍👏👏👏👏👏👏👏👍👍👍👍👍👍👍👍

  • @AjithKumara-z1s
    @AjithKumara-z1s 6 месяцев назад +1

    මල්ලියාට බොහොම ස්තුතියි මටත් nvq 4සහතිකයක් ගන්න ඕන රට යන්න

  • @uptodate6536
    @uptodate6536 2 года назад +3

    මම nvq 4 exam okkoma complete කරා.. site eke ගිහින් බලද්දි නම වැරදියට index වෙලා තියෙන්නෙ .. මොකක්ද කරන්න පුලුවන්.. තාම සහතික ආවෙ නෑ

  • @AsnaaIshek
    @AsnaaIshek 9 месяцев назад +1

    Thanks for your video !🙏❤️🌟

    • @sleasywork
      @sleasywork  9 месяцев назад

      You are so welcome

  • @SLMastery
    @SLMastery Год назад +3

    ගොඩක් වටිනව ❤️❤️👍

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Год назад +1

    මම නය්ටා එකෙන් කෝස් එක කරන්න ඉල්ලුවා ඕලෙවල් වලට ගනන් ඉල්ලනවනෙ මම බිල්ඩින්ග් සබ් කොන්ත්‍රාත් ඇරන් ඉලෙක්ට්‍රිකල් කරන්නෙ ඒකටත් අපිට තහන්චි 😭😭😭😭😭

  • @dumindapremalal7165
    @dumindapremalal7165 2 года назад +9

    ගොඩක් ස්තූතියි සහෝදරයා ඔබගේ පැහැදිලි කිරීමට.

  • @nishanthagarusingha5671
    @nishanthagarusingha5671 Месяц назад +1

    මල්ලි මට ගිනි නිවීම සම්බන්ධව පාඨමාලාවක් කරන්න තැනක් කියනවද ස්තූතියි.

  • @mohammedmuzammil2526
    @mohammedmuzammil2526 2 года назад +3

    Great brother
    Ithamath wedagath thorathurak.
    Itha hodhin pehadhilikara.
    Bohomathma sthuthi🙏❤️
    Mang awrudu 35 mehum shesthraye innawa
    Mang kemathi certificate ekak labaganna, bohoma sthuthi🙏🙏

  • @lcharlysgrill3906
    @lcharlysgrill3906 2 года назад +2

    Oya subcribe kara like akak damma මේක විශාල සමාජ මෙහෙවරක්

  • @අනම්මනම්වීඩියෝ

    NVQ 5 ගැනත් වීඩියෝ එකක් කරන්න .

  • @senerathbandara4905
    @senerathbandara4905 9 месяцев назад +1

    ඇත්තටම හොද වැඩ සටහනක් මේක. මට දැන ගන්න ඔන මගේ වයස දැන් 40 මන් navy අවුරදු 22 වැඩ කරලා ඉවත් වෙලා සිටින්නේ. මන් israels මේසන් හෝ පොටි අදින්නන් වලට යන්න සිටින්නේ මන් කොහොමද NvQ සහතිකයක් ගන්නේ කොහොමද මාව දැනුවත් කරන්න හනිකට...

    • @sleasywork
      @sleasywork  9 месяцев назад

      Hondama de thamai tvec ආයතනයට call karala ahala balanna

  • @sanathpriyanthaweerarathna5065
    @sanathpriyanthaweerarathna5065 2 года назад +7

    It's very good ,I am Working DUBAI Airports Engineering Department as an A/C Technician Since 1997.i need to Apply NVQ4.Kindly Assist me to do it.

  • @AnushaDilhani-c7p
    @AnushaDilhani-c7p День назад +1

    පෙර පාසල් ගුරුවරුන් සදහා කොහොමද NVQ සහතිකයක් ගන්නේ

  • @samanthafernando5309
    @samanthafernando5309 2 года назад +5

    ගිනි නිවීම , මැරීන් ඉන්ජිනේරින්
    වලට NVQ ගන්න පුළුවන්ද ?
    19 year experience තියෙනවා

  • @madupiris8056
    @madupiris8056 2 года назад +1

    Sarala widihata therum karata thank you.

  • @hithagiyathen
    @hithagiyathen 2 года назад +7

    ලිඛිත පරීක්ෂනයට හා patrical exam එකට එන දේවල් මොනවද කියලා හොයාගන්න විදිහක් නැද්ද .

    • @dananjadanu8584
      @dananjadanu8584 2 года назад

      මේක ගැන මටත් දැනගන්න ඕන .ඒ වගේම අපිට සහතිකය ගන්න කොයි වගේ කලයක් යනවද?

  • @numaljayakody1021
    @numaljayakody1021 2 года назад +2

    මෙන්න නියම තරුනයො බොහොම පැහැදිලියි

  • @Original208
    @Original208 2 года назад +4

    මම 2018 ටෙක් ගියෙ .nvq 4 AC course එකක් කරා full time . ඒකෙන් nvq 3 setificet එක ගත්ත. අනික ෆේල්. දැන් මට ටෙක් එකෙන් එක්සෑම් දාල Nvq 4 ගන්න පුලුවන් ද .පුලුවන් නම් රිප්ලයි කරන්න ගොඩක් වටිනව මට මේක🙂

  • @AntoinetteSusie-r3m
    @AntoinetteSusie-r3m 3 месяца назад +1

    Lewis Linda Garcia Mark Perez Eric

  • @samadhinenasala8165
    @samadhinenasala8165 2 года назад +6

    ගොඩක් වටින වීඩියෝවක්..

  • @LakminaMaduchan
    @LakminaMaduchan Месяц назад +1

    Niymai brother❤

  • @FFjaniya.1234
    @FFjaniya.1234 2 года назад +3

    මම ඔයාගේ වීඩියෝ එකක් බල බල ඉද්දිමයි දැම්මේ

  • @h.m.malkalalanbndaraherath3295
    @h.m.malkalalanbndaraherath3295 Год назад +2

    Nvq level 4 සහතිකය ගන්න මොකක්ද කරන්න ඔනි වෙල්ඩින් එක

  • @gihannalaka1983
    @gihannalaka1983 2 года назад +24

    ලිඛිත හෝ ප්‍රායෝගික පරීක්ෂණයකින් අසමත් උනොත් නැවත උත්සාහ කරන්න අවස්ථාවක් ලැබෙනවද. නැවත මුදල් ගෙවා මුල සිට අයදුම් කරන්න වෙනවද?

  • @LakshanRupasinghe-ps1ps
    @LakshanRupasinghe-ps1ps 9 месяцев назад +1

    Lalith athulath mudali teq eke electrical 6th month part-time course ekak kala mata nvq 3 ganna puluwanda

  • @kavinduviraj9644
    @kavinduviraj9644 2 года назад +7

    බොහොම ස්තුතියි 🙏

  • @lakshithawannisinha147
    @lakshithawannisinha147 Год назад +1

    Music කොස් නැද්ද හොයලා දෙන්නකො පුලුවන්නම්

  • @nadeetharuka6095
    @nadeetharuka6095 2 года назад +3

    ගොඩක් ස්තුතිය මල්ලී

  • @yaluwamaluwa6523
    @yaluwamaluwa6523 2 года назад +1

    ගොඩක් වටිනව පැහැදිලිව කියල දුන්න ගොඩක් පිං❤

    • @sleasywork
      @sleasywork  2 года назад +1

      දිගටම ekathuwela inna

  • @msraja7976
    @msraja7976 2 года назад +3

    අයියා මට ජර්මන් ටෙක් පාට් ටයිම් වසර 3 කින් අවසන් කර NVQ 3 සහතිකයක් තියෙනවා, අපේම මෝටරථ අලුවැඩියා කරන ආයතනයක් තියෙනවා, NVQ 4 සහතිකය මම ලබාගන්නේ කෝහොමද දැනුවත් කරන්න,

    • @sleasywork
      @sleasywork  2 года назад

      Video eke kiyala thiyena widiyata apply karanna

  • @DinithiMaheshika-ws4ir
    @DinithiMaheshika-ws4ir 2 месяца назад +1

    Mama Hotle koss eka karala inne Mata සහතික ගන්න one NVQ කොහොමද කරගන්නේ

  • @indikagamage6543
    @indikagamage6543 2 года назад +3

    Supiri... 👍👍

  • @nadeeshnishan6428
    @nadeeshnishan6428 2 года назад +1

    Meke eka deyak warai..samahara courses Wal 19ta wadi ayatath puluwan full time course ekak Kara na..30wadi unath puluwan..mokada VTA centers walata lamai hoyanna ee Aya godak kapawenava..meka gena danuwath na godak Aya..agayam na nikan nisa..anyway thanaks

  • @anuralakmalisilva1656
    @anuralakmalisilva1656 Год назад +6

    ජාතික ආධුනික මණ්ඩලයේ දැනට ඇති සහතිකයට NVQ සහතිකයක් ලබා ගත හැක්කේ කෙසේද?

    • @dammikakapukotuwa
      @dammikakapukotuwa Год назад

      Nvq 4 exam ekata adala thiari Saha praktikal egana ganna kramayak thiyenawanam kiyanna

  • @chamilaabeysinghe6501
    @chamilaabeysinghe6501 Год назад +1

    ස්තූතී පැහැදිලි කිරීමට ❤❤❤

  • @dileepsampath1735
    @dileepsampath1735 2 года назад +4

    Mama caregiver NVQ level 3 certificate eka gaththa. eke level 4 certificate ganne kohomada.

    • @kasuntharanga4193
      @kasuntharanga4193 2 года назад +1

      rpl system eken gannawanm Level 3 aragena aurudu 2kaka experience thiyenawanm Theory test eka pass unoth Level 4 ganna puluwan practical exam ekath pass unama

  • @surangaangammana1396
    @surangaangammana1396 Год назад +1

    Nvq electrician level 3 past pepar hoya gnna vidihak nethida

  • @kumariperera7343
    @kumariperera7343 2 года назад +3

    TVEC yatathe youth center eken draughtsman full time course eka complete karala diploma certificate ekak saha 25 years experience thiyanawa, mata berima NVQ 5 certificate ekak ganna

    • @sleasywork
      @sleasywork  2 года назад

      Rpl walin nvq 5 ganna ba..
      Full time karanna

    • @sanchanasandaruwan5384
      @sanchanasandaruwan5384 2 года назад

      Tec ekaka part time course ekak krla gnna plwn neda🤔

  • @gaganaeksithitune8953
    @gaganaeksithitune8953 2 года назад +1

    NVQ level 4 ekata ona video tikak karanna puluvannam.ehema neththam e ugannana eva thiyana poth tikak hari.godak ayata vedagath vei

  • @pasinduramesh1531
    @pasinduramesh1531 2 года назад +5

    කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව( DTET ) හරහාද full time හෝ part time කෝස් කරන්න පුලුවන්

  • @tharindumadushan796
    @tharindumadushan796 5 месяцев назад +1

    Mama wurthiyapuhunu adikariye kale apita ekale.tek walin trening demme nehe apita trening wenna hoda tenak set unet nehe

  • @dilhandk5034
    @dilhandk5034 2 года назад +4

    මට IT NVQ 3 තියෙනවා.මට ලෙවල් 4 ගන්න ඕනේ..ඒත් 3 අරන් මාස ගානයි වෙන්නේ..දැනට මම රජයේ පරිගණක සහයක ජොබ් එකක් කරනවා.මට ලෙවල් 4 දැන්ම ගන්න පුළුවන් ද?

  • @SumithrahRubasingha-zl7uw
    @SumithrahRubasingha-zl7uw 11 месяцев назад +2

    මල්ලි සෙටිපිකේට් එක නැති වුනාම කොහොමද ගන්නෙ කියන්න පුළුවන්ද

  • @ereshabhagya4607
    @ereshabhagya4607 2 года назад +3

    Nice presenter💪💪💪

  • @Purplebts2025
    @Purplebts2025 9 месяцев назад +2

    Sir මට කියන්න පුළුවන් ද, IT වලින් nvq 4 කරන්න ඉන්න,ඒ ගැන ඉගෙනගෙන තියන කෙනෙක් ට nvq exam fee එක ගෙවලා ඒ exam එකට face කරන්න පුළුවන් ද කියලා

  • @k.a.skuruppu7055
    @k.a.skuruppu7055 2 года назад +8

    ✨....ප්‍රශ්නයක්....✨
    Earth wire එකකට 1.44 වයර් එකක් අමුණලා එර්ත් එක දැම්මොත් අවුල් ද(ඒර්ත් වයර් මදි සීන් එකක් නිසා) reply krn yannooo❤️

    • @sleasywork
      @sleasywork  2 года назад

      Baa. Eka waradii

    • @k.a.skuruppu7055
      @k.a.skuruppu7055 2 года назад

      @@sleasywork tnx♥️💪🏻

    • @horoscope977
      @horoscope977 2 года назад

      අවුලක් තියෙනවා ලොකු lightning එකක් වැදුණොත් එතැනින් leek වෙලා පුපුරා යන්න පුලුවන් ,1,44 වයර් එක මදි ලොකු ඇම්පියර් ප්‍රමාණයක් දරාගන්න ,

    • @k.a.skuruppu7055
      @k.a.skuruppu7055 2 года назад

      @@horoscope977 thanks♥️💪🏻

  • @sameerachandra45
    @sameerachandra45 10 месяцев назад +1

    mama aurudu 23k private dispnsary yaka wada karanawa tawamath eke wada mata nursing certificate eka gannna widiyak kiyanna

  • @riznaissadeen9892
    @riznaissadeen9892 2 года назад +3

    I'm a home Baker...I'm conducting classes...mata mage students ta diploma certificate denna ona...but eka karanne kohamada?..man diploma karali inne

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 2 года назад +2

    ගොඩක් ස්තුතියි පැහැදිලි විස්තරයක්

  • @ppgtsthilina3131
    @ppgtsthilina3131 2 года назад +4

    Nvq 4 ලිඛිත පරීක්ෂණයට අදාල ප්‍රශ්නපත්‍ර හොයාගන්න පුලුවන්ද

  • @AnushkaRajapaksha-u5h
    @AnushkaRajapaksha-u5h Год назад +1

    Salon N vQ .5 6 karagan vidiha kiyala denna

  • @kavindyakaushani8142
    @kavindyakaushani8142 Год назад +2

    NVQ 5,6,7 gana video ekakuth karanna puluwannda

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 года назад +3

    We appreciate your awareness programme

  • @jbasaman
    @jbasaman 2 года назад +13

    Nvq 4 ඉලෙක්ට්‍රිකල් ඉගෙන ගැනීම සඳහා විෂය නිර්දේශයට අදාළ වන පොත් මොනවාද

    • @arunaranaweera3986
      @arunaranaweera3986 2 года назад

      Up

    • @nisuraheshan8075
      @nisuraheshan8075 2 года назад

      Plz dnn kenek kiynn

    • @randomclicks8053
      @randomclicks8053 2 года назад

      Up

    • @udayangadeshapriya3950
      @udayangadeshapriya3950 2 года назад

      Al technology electrical and electronic පොත් තියෙනවා ඒව බලන්න තව ඔය සයිඩ් එකට සම්බන්ද පොතුත් බලන්න

  • @goodjob8798
    @goodjob8798 2 года назад +1

    Godak watinaw mchn godak pin ❤️🙏

  • @shehantattoo
    @shehantattoo 2 года назад +5

    Thank you ❤️🙏

  • @madushikaprabodani5525
    @madushikaprabodani5525 9 месяцев назад +1

    Pasport eke position eka ne,work karana thena (Dubai) id eke copy eka ethida,