Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අක්කි ඔයා ගොඩක් හොඳයි තැන්කියු මේවා අපිත් එක්ක බෙදා ගන්නවට පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි අක්කි බල්ලොන්ගෙ වීඩියෝස් ගොඩාක් මට ඕනේ day vlog ගොඩාක් දෙන්න🖤🖤🖤🍃
👌👌 තැන්ක් ස් ඔයාට අදත් මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට ඔයාලත් පරිස්සමින් 😊❤️
මං නම් කකුල් දෙකේ වැස්ලිම් ගාලා පොඩි මේස දෙකක් දානවා එතකොට ගවේන්නෙත් නහැ උදේට මේස දෙක ගලවද්දී ශෝක් කකුල් දෙක එතකොට අනික අක්කා ඔහොම මුහුණ පිහ දන්න එපා මුණ මහත් වෙනවා ඇදෙනවා 🥺 ඔයා ශෝක් අනේ ❤️❤️ ඔයා ගොඩක් ලස්සන කෙල්ලෙක් ❤️❤️
17K Subscribers♥️♥️♥️ Congratulations Akki Manika ♥️♥️♥️
ඔයාගේ මූණ ඔච්චර මහත් වෙන්න එක හේතුවක් තමයි ඔයි මූණ පිහිදන විදිය.2:06 උඩ - යටට මූණ පිහිදැම්මාම ඔය විදියට මූණ එල්ලා වැටෙනවා.
නියමයි නංගී මමත් කලා. කකුල් දෙකට මාරම සනිපයි. Thank you so much 💞
Harima lassanai nango oyaaaa..aadareiiiii...
Coffee scrub eknam godak hodai.math krnwa.tawa man yogat add karanawaa.satiyak vitara muna maarama clear oka karama.❤🤗
Vedio eka madiiiiiii 🥺😭,face cream ganne nadda rata 🙄,full night time routine ekak gennooooo ,parissamin bs ❤️🙏
ඇත්තටම akki mara ලස්සනයි oyge video 😊❤
Scrub karala toner karanna oona aniwaren..scrub karama muune poses open wenwa neh.. anith eka hamadaama scrub karanna hoda naa muuna.night time routin eke oyage hamadaama scrub karanwada 🙂
akki oya face eka wash karala towel eken pihadana kota face eka athullala pihadanna epa.face eka thetha maaththu karanna.ehema karoth skin ekata damage wenna puluwan
අක්කී ඔයා ලිප්ස් වලට කරන ට්‍රීට්මන්ට් කියලා දෙන්නකෝ ඔයාගෙ ලිප්ස් දෙක හරිම ලස්සනයි🥺❤️
ඉලග විඩියො එක යටිපතුල්.ස්ක්‍රබ් කරන විදියෙ එකක්.දානොද අක්කෙ..අදරෙයි.ඔයාට..ඔය විතයි මෙච්චර ලෙසියෙන් අපිට කරගන්න පුලුවන් විදි පෙන්නන්නෙ.💙
Oya katha krnna vidih maru ane harim shoi❤️😍
රෑට තෙල් ගාන්න හොඳ නැලු අක්කා ..සෙම හැදෙනවා ලු.මාත් ඉස්සර රෑට ගාලා පහුවදාට ඔලුවේම නානවා.මට එහෙම නාලා සෙම හැදුණා.තෙල් බෝතල් වල තියෙන්නෙත් නාන්න පැයකට ,පැයභාගයකට කලින් ගාලා මාසාජ් කරලා නාන්න කියලා
ඒක ඇත්ත.
කොට්ටෙත් තෙල් ගෑවිලා මූනෙත් ගෑවිලා 🥴🥴💔
අක්කා Hair extension ගැන මොකද හිතන්නේ අනිවාර්යයෙන්ම මේ ගැන කතා කරන්න මම බලන් ඉන්නවා.
Akkiyo oyata niyapothu wawaganna sudu luunui dehi walinui hodata masaj karanna oka karanna kalin unuwathurin kakule agili pirisidu karaganna
මං අහල තියෙනව තෙල් ගොඩාක් වෙලා ඔලුවෙ තියෙන්න හොද නැ කියල.කෙස් මුල් දියවෙලා ගැලවෙනව කියල.
මාත් මේ වැස්ලින් එක යූස් කරනවා හොද රිසාල්ට් තියෙනවා❤❤❤
අයිස් ගන්න ඔන ස්ක්‍රබ් එක හරි පැක් එක හරි දැම්මට පස්සේ.පැක් එක දන්න කලින් උනුවතුරින් උන මුන හොදන්න.
Akki ohoma adala karala muna pihidan epaa..ethkt munaa adenwa .mn danna dee kiwwe akkii..❤️❤️
Chuti bolyak ane hri hurathal thank you kiyala denwata godak dewal 😘😘😘 mage wayase oya 😘😘😘☺️
Akki...saffron use krala result ekak ganna bari da😓...puluwn nm full body whitening method ekak kiyannko🥺
අනිත් video එකෙන් අත්වල , කකුල් වල අනවශ්‍ය රෝම ඉවත් කරගන්න හැටි කියලා දෙන්න අක්කී.. ඔයා මොනාද කරන්නේ ඒ විස්තර ටික කියන්නකෝ
Akkke man u tube videos walata comments danne na Eth oyage ekata dammama hithuna oyawa dakidith sathutak danennawa oyage Kath Baba hamadema harima adaraniyayi adareyi akke 😘
Akki oya nm maru harima shok😍
❤❤❤❤❤❤❤
@@dilkinadeera akki hot water da ganne foot therapy ekata?
Waslin hair oil eka ganna tanak kiyannako danna kauruhari
කියන්න දෙයක් නම් නෑ ෆට්ට ඔයාහ් 🌚💜
Akkiyooo oyage vedio ekata thank u sooo much akkiyoo ice cube eka munata ganakota eka Parama gana hoda nathda
කොන්ඩේ මාහතට දිගට වවාගන්න විදිහ කියන්නකෝ. කොන්ඩ් තුනී මගේ
Ane me dawswl youtube ek palui 💑 kisim deyk bln hithene na 😒🌸dmoth ithin oy thama🥺🥂 lv you ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmah🦋🌷🐣
ane adrei 😍😍🥰🥰🥰🥰
Akki ice cube 1 gaanna oona scrub eken passe needa? Scrub karata passe muune open una pauses wahala skin 1 tight karanna needa ice cube 1 gaanne.🙄🤔
Ow ehema thamai harima de.toner ekak wage thamai ice use karanne.
Ane akki nahaya depaththei nikata udai kalu venvt aduru venvt krnn hoda treatment ekak hari cream ekak hari kiynnko😕
Akkiyo aniwaryenma peni ekathu karannama oneda Coffee,sugar,water mixed karala witharak hadaganna beda mokada mage face ekata peni match wenne na akkiyooAne plzz reply me....😍🥰❤️
Akki khmd...❤️💖😍p inna budu sarani...
තැම්කිව් අක්කියේ.....ඔයා ගොඩාක් නිහතමානි 😘😘😘😘 අක්කි...ආදරෙයි ගොඩාක් 😘😘😘
Akki scrub krala toner karanna one nadda
Aaaaaa congratulations akki 😊 subsla 17 k
අනේ ශෝයී අක්කී ඔයා 😍❤️
Akki mn lagath oya oil ekm thiynw..hebai kal penl..eka gnn hodid..kiynnko..plz reply krnnko 🙏
Cutie 🧚🧚
Thank for your
Shoiiii ane 💕
coffee wlt pimple enw
Akki mekka hemadama karana onida
අක්කේ කොහොමද කොණ්ඩෙ ගරට නැතුව තියාගන්නෙ 😓 අනේ උත්තරයක් ඕනි
Akke oyge konde rebonding krlda thiyenne....ochhraa silky ai hair eka
Low budget night pack ekak kiyannakoo
My lovely princess 🙏🎂❤️🙂😘 comment danna kammali ane akkiya 😊 comment dmme nathi unta hamadama dana pamawa balanoo ❤😊🇱🇰
ane adrei petiyo 😍😍😍😍
Pls gv a solution I have rashes on my legs pls sis
Akki kakul atha ehm welenwt treatment ekk kiynnk ane 😒
Akki oya ochchr sudu une khmd ❤️
video walata dana effect eka mokadda nangi?
1st comment 💖
aww❤❤❤
Vaslin eka kiyada.
❤️❤️❤️
Anee shoy.thankyou
Thnq akka.. thol kalu wenawata mokada krn akka
😊😙
Akki oy use krpu bam ek lips wlt hod ndd
Injection type white venna body lotion kynna dr
Vesline hair oil gtte kohenda
Akkage vedio kochchara baluwath epawenne na
Akki as yata kalu wenwata mnwda hoda kynnko..plz
Akke e vaslin eke namai price ekai awannko
Shoi ane❤
Thnku akki mnike
Ane akkiyo mulu agtama ekama patakata gandeyak kiyanko 🥺
Akki under arms, leg wax krna ekada hoda.
Vesline oil eka gena poddak kiynnko
ඔයා කොහොමද මහත් වෙන්නෙ 🥺
Unu wathurata lunu kata, shampoo tikak dehi pethi tikak dala thmai hri nm kakul walta treatment krnna one
Vaseline oil eka ganna thanak kiyannako
අක්කා මී පැනි වෙනුවට රෝස වතුර ගන්න බැරිද?
Oil eka kohenda gatte dr
Oy use krn cream mnwda akki face ekt
Akki gana shampoo eka mokkd
Coffee ගෑවා දැනුත් මූනේ 😁
❤️🔥❤️🔥❤️🔥
akkiyo ochchra thada krla muna pihidanna hoda nh
Akke skin pahapth krgnn bodylotion ekk kynnko
Lassanai
Akkeeee palaweni comment eka magee 😁😁😁😁🤭🤭
awww❤❤❤❤
ඇල් වතුරටද ලුණු දාන්න ඕනි.නැත්නම් මද රස්නේ උණු වතුරට
මද රස්නේ වතුර නේද හොද.මම අහලා තියෙන්නෙ එහෙමයි
කෝපි කුඩුයි සීනී වලන් ස්ක්‍රබ් එක හදාගන්න බැයිද අක්කා 🙄
Oya aththtma egyptian cream aka use krnwada nthn pramote krnwada plz aththa kiynna. Mtath gnna hithuna a cream aka eth bayai bleching cream akakda kiyla plz kiynnko
Akki oya nam marama lassanai .🥰😘
Akki lassanaiii 😍😍😍
💕😍❤️
pani naduwa me ka hada gana bareida
❤🌹
Akki oya 4n ekenmada thambnail eka danne
Kata hada wenas wela wage
කකුල් සෝදන්න ඇල් වතුර නේද ගන්නේ අක්කි
Hot water
උනු වතුරද අක්කා ගන්න ඕනේ
Kakul suduwna treatment ekk kiynnko
Akke muna pihadaddi ochchar thadata muna pihidnwda.. ahka hoda ne neda
❤❤❤❤
Akki ara vaseline hair tonic eka kohend ganne

Akkiyo aniwaryenma peni ekathu karannama oneda
Coffee,sugar,water mixed karala witharak hadaganna beda mokada mage face ekata peni match wenne na akkiyoo
Ane plzz reply me....😍🥰❤️