aiye mage applications download kara ganna bari una man uparima try kara download kara ganna eth bari una , embassy ekata call kala eyala enna kiuwa , awulak yaida 😔 patta awulen inne gataluwak wei kyala
Brother i am sixty year of age🩸i have experience in store keeping almost 20 years, able to operate forllift also & part time (English teacher )🩸 7:11 for adults any chance let me know, your explanation is excellent 👍🔥
අපි ගිය දවසේ 120ක් ගත්තා
Awlak nadda broo
Paswunada oya
Owww
Channel max godak dewal hariyata kiyala denawata bohoma stuti ❤❤❤
EXCELLENT EXPLANATION මල්ලියා..! Thanks for helping our boys and girls in SRILANKA..! I AM IN USA 🇺🇸
Thank you my brother
You are welcome
ආදරෙයි සහෝ..❤❤❤❤
Housemaid කෙනෙකුට සැලරි එක කොහොමද ...
රුමෙනියා එම්බසි එක ලකාවෙ කොහෙද තිය්ව්න්නෙ...
Agency යට සල්ලි බැඳලා මාස හයක් පහුවුනා තාම වත් wark parmit නෑ ඇත්තටම එච්චර කල් යනවද?
Thank you Brother 👍
අනෙමන්දා මාස2කට ඔක්කොම වැඩ ටික සම්පූර්ණ වුනා වීසා 1 ගන්න දැන් මාස 5 බලන් හිටියා තාම ඉන්ටවිව් ඩෙට් නැ.
😢😢😢😢
මස 11 යනවා
Aiya prana tuwkkuwak thibila polic yata ahuuna visa ganna barifa
Me march walata man baara deela auruddak agency ekata.work prmt awe july wala.thawama interview ekata date ekak wath nee.
එතකොට unskilled යන අයට ඉන්ටවීව් එක කෝමද බලපාන්නේ
Thank ❤❤❤
👍👍🤜🤛💕💕
2023 සැප්තැම්බර් තමයි මම documents භාර දුන්නේ ඒජන්සිය ට තවම wp ඇවිත් නැ හැබැයි මම ඒජන්සිය ට කතා කරාම ඒජන්සි ඒක නම් කියන්නේ wp ඔක්කොම ready කියලා එහෙන් එයාලා එවන්න තියෙන පරක්කුව තමයි කියලා
මස 11 යනවා ඉවසන්න
aiye mage applications download kara ganna bari una man uparima try kara download kara ganna eth bari una , embassy ekata call kala eyala enna kiuwa , awulak yaida 😔 patta awulen inne gataluwak wei kyala
Aiya mage nambre 167 tawa kohhar kali yaida
Ehema rejected una kyla aye hari kiynne ehema wenna puluwnda.ehema wela api ehema company ekata yana eke risk ekak tynwada aiye
Mamat work permit enakal masa 4k balan hitiya.dn eyala kiynwa worak permit apply karapu eka rejected welalu.dn aya kiyanawa eka hari gihin aulak ne kiynawa.ai ehema rejected wenne aiye.reply plz
සර් මගේ ඞපර් ලෙටර් චෙක් කර ගන්නේ කොහොමද
Canada inna kanakuta rumaniya visa process karanna puluwanda.
Aniwaryen English awasiyaida sa
Romania embassy ekak dan lankawe thiyeda?
Api unsicl yanawa nam monawada kiyanna one
SE 141 මට තිබුණේ 22දා
brother garmet ekka job ekkn awit 5years giyama pr ekata apply karanna berida family ganna puluwada
Wp parakku wemak tiyenawada, mage masa4 ,tama na
Rumeniya awilla ithaly yanna berida
Mata appointment eka daganna one khomada e de karaganna oe
වීඩියෝ එක හොදයි නිවැරැදි කර ගන්න ඕන දේවල් ටිකක් තියෙනව කියපු කරුනු වලින්
මල්ලි , අපි family reunification වීසා වලට මමයි දරුවෝ 2 යි රුමේනියාවට එන්න ඉන්නේ. මගෙන් මොනවගේ විස්තර අහයිද ? දරුවන්ටත් interview එකට face කරන්න වෙයිද ?
එයා බයිලා විතරයි ගහන්නේ, අහන ඒවට උත්තර දෙන්නේ නැහැ,,,
Aiye ,danata masa 3k wenawa thama work permet na,ane aiye ai work permet eka mechchara parakku. Plz reply .
❤❤❤🙏🙏🙏
👍👍👍
Iya mata 10 mase wp awe tame ne interview
Thank you boss
Welcome BOSS
Malli mage duwa romeniya enna sallit bednda work permit ekak awa namut duwata kiyapu job eka newei giya 10 mase tamai work pemit eka ඇවිත් tiyenne namut embasiyata bara dunne 12 maselu meka attakda boruwakda kiyala tama mata hita ganna beriwa inne
Ajansiya mokathda
අඩුවෙන්ම සල්ලි ගන්න එජන්සි එකක් කියන්නකො
සුහාරා
unskill yanwa nm aulak ndda
🤔🤔🤔🤔🤔
Reply
Mage age 57 skill job wp awa interview kapeida
Brother i am sixty year of age🩸i have experience in store keeping almost 20 years, able to operate forllift also & part time (English teacher )🩸 7:11 for adults any chance let me know, your explanation is excellent 👍🔥