Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාලනී බුලත්සිංහලගන් පස්සෙ හොදම ගායනය..
මාලනී බුලත්සිංහලගේ ගීතය ශසිකා ගායනා කරන නිසාම ආසා බැලුවා. අම්මටසිරි පට්ට ලස්සනයි.
අම්මෝ ඒ සින්දුව නම් භාවනාවක්මයි. ඇස් දෙක වහගෙන අහන්න නම් අගෙයි. සුරේෂ් මාලියද්ද නම් තරුණ සංගීත සංයෝජකයා හා ශෂිකා නිස්සංසලා නම් තරුණ ගායන ශිල්පිනියගේ සුසංයෝගය ඉතාමත් උසස්.🙏🙏
ඔබම මාද විය මාද ඔබම විය....සාගර වෙරළක පිය සටහන් මතඔබ මා සමගින් ගෙවූ දිනක් ඇතඒ රන් හිරු රැස විහිදුණු මොහොතේඔබම මාද විය මාද ඔබම වියපවසා ගන්නට දහක් වදන් ඇතපෙන්විය නොහැකි වූ දහක් දසුන් වියඒ සැම මැද්දේ සිත කය සිරවුණුඅහිංසකාවිය පමණ ද ඔබ ළඳඔබම මාද විය මාද ඔබම වියසාගර වෙරළක පිය සටහන් මතඔබ මා සමගින් ගෙවූ දිනක් ඇතඒ රන් හිරු රැස විහිදුණු මොහොතේඔබම මාද විය මාද ඔබම වියඔබමය මා සිත ඔබමය මා ගතසිතින්ද සිරුරෙන් පොබ කළ හිමියනිඔබෙන් රකින්නට රහස් කිසිත් නැතඑවන් කලෙක මා එපා නොකළ මැනඔබම මාද විය මාද ඔබම විය
විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය හිටියා නම් හරියට සතුටු වෙයි ශෂිකා ගෙ ගායනයට.
සුරේෂ් ඔබේ සංගීතය සහ ඇගේ කටහඩ ❤ඔබද මාද විය
ශසිකා නිසංසලා මහත්මිය ඔබතුමිය මාලනී බුලත්සිංහල මහත්මිය වගේම අපූරුවට ගායනා කරන නිසාම ආසා බැලුවා දැනටමත් පනස් වතාවටත් වඩා. සියවාරයක් ඇහුවත් නවතීද මන්දා.
කොච්චර අද්විතීය කටහඩක්ද දෙවියනේ , Excellent ,I am very happy and proud of how beautiful your voice is.❤
ඔබ ලස්සනටම සිංදු ගායනා කලා. නියමයි සුපිරි❤❤❤
❤❤❤❤❤
හැමදාමත් හදවතේ ගායිකාව ❤️
භාවනාවක් වගේ.
Kiyanna wachana na !!! ammoooooooo
This is on my favorite list... listen every day... ❤❤❤
ගොඩාක් ලස්සනයි
Queen❤
Fav🥺❤️
Patta lassanai...
Sudhu kaluwara sinhala movie(film, thopita garment wath na)
මාරම ලස්සන ගායනයක්. ❤
හරිම ලස්සනයි ❤❤❤
Man kamathima gaikawa❤❤❤
My favorite song. Shadhika is great. ❤❤❤❤
❤❤❤
❤️💜🙏🙏🙏💜❤️
🎉
🥰🥰
❤❤❤a
💔❤️
🎸👋🎸👋🎸👋❤️👋❤️👋❤️👋
Samanali is a gem
Me githaye keroke laba denna
❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
❤
❤️❤️❤️
මාලනී බුලත්සිංහලගන් පස්සෙ හොදම ගායනය..
මාලනී බුලත්සිංහලගේ ගීතය ශසිකා ගායනා කරන නිසාම ආසා බැලුවා. අම්මටසිරි පට්ට ලස්සනයි.
අම්මෝ ඒ සින්දුව නම් භාවනාවක්මයි. ඇස් දෙක වහගෙන අහන්න නම් අගෙයි. සුරේෂ් මාලියද්ද නම් තරුණ සංගීත සංයෝජකයා හා ශෂිකා නිස්සංසලා නම් තරුණ ගායන ශිල්පිනියගේ සුසංයෝගය ඉතාමත් උසස්.🙏🙏
ඔබම මාද විය මාද ඔබම විය....
සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවූ දිනක් ඇත
ඒ රන් හිරු රැස විහිදුණු මොහොතේ
ඔබම මාද විය මාද ඔබම විය
පවසා ගන්නට දහක් වදන් ඇත
පෙන්විය නොහැකි වූ දහක් දසුන් විය
ඒ සැම මැද්දේ සිත කය සිරවුණු
අහිංසකාවිය පමණ ද ඔබ ළඳ
ඔබම මාද විය මාද ඔබම විය
සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවූ දිනක් ඇත
ඒ රන් හිරු රැස විහිදුණු මොහොතේ
ඔබම මාද විය මාද ඔබම විය
ඔබමය මා සිත ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන් පොබ කළ හිමියනි
ඔබෙන් රකින්නට රහස් කිසිත් නැත
එවන් කලෙක මා එපා නොකළ මැන
ඔබම මාද විය මාද ඔබම විය
විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය හිටියා නම් හරියට සතුටු වෙයි ශෂිකා ගෙ ගායනයට.
සුරේෂ් ඔබේ සංගීතය සහ ඇගේ කටහඩ ❤
ඔබද මාද විය