අගමැතිනි හරිනි හරිද? | Tissa Jananayake with Life (EP 150)
HTML-код
- Опубликовано: 5 янв 2025
- • අගමැතිනි හරිනි හරිද? | Tissa Jananayake with Life (EP 150)
• Tissa Jananayake with Life Facebook - /tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
#tissajananayakewithlife
#tissajananayake
#motivation
#education #funny
#anurakumaradissanayake
#hariniamarasuriya
#akd
#fyp
#fypシ゚
ඒ කාලෙ සර් කියපු දේවල් වලට අපිත් හිනාවෙවී හිටියට දැන් තේරෙනව ඒව විහිලු නෙමෙයි කියලා
සර් ගෙන් ලබාගන්නා දැණුම බෝහෝ ය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏! ❤️❤️
අපේ රසවත්ම ගුරුවරයා කාලයක් ජීවත් වේවා තෙරුවන් සරණින් 🙏❤❤❤
තිස්ස සර්ට ආදරේ අය මේ ඇත්තට❤❤❤
❤❤❤❤❤
Sir ට ආදරේ 153 ඉදල තියෙන්නෙ
අවදාන හිගන්නෙක් වෙන්නෙපා pko
I make sure that I watch couple of your episodes while I am driving. I am semi truck driver, living in the USA 🇺🇸. I learn something new everyday from your channel. Thank you for all you do and keep up the great work sir.
❤
ගුරුතුමා විශිෂ්ටයි
මැන්ඩෙලාගේ අධ්‍යාපන ක්‍රමය
කාවන්තිස්සලාගේ ඉගැන්වීම් කලාව
සියලු මෝඩ ප්‍රශ්න පසෙකලා
උගෙනීවී දවසක
උගත්කම විනා කිසිවක් නැති බව,
නූගත්කමේ සාපය......!!
අතිවිශිෂ්ටයි සර් උගන්වන විදිය ❤❤❤තෙරුවන් සරණයි සර්ට 🙏🙏🙏
❤❤❤❤❤❤අපේ තිස්ස සර්ට දිර්ඝායුෂ තියෙනවා. සර්ට බොහෝ අය ආදරෙයි ❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි sir. ඔබට නිදුක් නිරෝගී දීර්ගායු වේවා
දීර්ඝායුස ලැබේවා ඔබට
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි තිස්ස සර්ට🙏
ඇඩ්මින් වෙත,
මචං thumbnail topic එක දානකොට දේශපාලන කෑල්ල දාන එක ගැන තවත් වරක් හිතන්න. අපි සර්ගෙ ගෝලයො විදිහට අඳුරනවා සර් ගෙ සිතුවිලි රටාව යහපත් කියලා. ඒත් පිට උං බලන්නෙම වපර ඇහෙන්. ඒව ඇත්තටම අදාල නැහැ තමයි ඒත්, සර්ගෙ ගෞරවය ආරක්ෂා කරන්න අපිට පුළුවන්.
ස්තූතියි❤
එකඟයි
💯💯
ඔව් ඒ වගේ ආන්දෝලනයකට තුඩුදුන් thumbnail පහුගිය කාලේ ගොඩක් දැමුනා. සර්ගෙ ප්‍රතිරූපෙට හොද නෑ!
සර් දැනුවත් ඇති නේද තම්බනිල් එක ගැන???
සර්ගෙ සිතුවිලි රටාව හරියටම දැන ගන්ඩ ඕනෙ අය අර පැලෝපීය නාළ video එක බලන්ඩකො 😊
Great speech sir🥰🙏🙏
සර්ගෙ කතාවෙන් මම මාරම දේවල් ගොඩාක් ඉගෙනගත්තා.....❤️
තිස්ස සර්ට අම්මා ලා හැට් යට ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤ දරුවන්ට නිදාහාසේ ඉගනගන්න හොදම ගුරු පියාන් තිස්ස සර්
සර්. මම ගුරුවරයෙක් . මේ වීඩියෝ එක මට හම්බ උනේ හොඳ වෙලාවට 🙂
අද නම් නියමයි... කහවන් තිස්ස ගුරැතුමනි...❤❤❤
ස්තුතියි, සර් ගෙ දැනුවත් කිරීම නම් හරිම අපූරුයි ❤❤❤
බුදු දහම නියම මනෝවිද්‍යා ව
සර් කිවුවට තරහ වෙන්න එපා, දැන් නම් මූණට කලින් බඩ තමයි පේන්නේ 😂
ඔව් ටිකක් මහත් වෙලා.අපිට නිරෝගීව ඉන්න කියල දීල සර් නම් ලෙඩ වෙන්න එපෝ😢
සර් කෙනෙක්ගෙන් අහපු හොදම කතාවක්❤
පුතාගෙ සර් මගේ සර් අපේ සර් ❤
තස්ස සර් ට බුදුසරණයි
Thanks sir I leaning samthing for your chenal ❤❤
What a Great speech ❤
මේකට අදාළ නැති වෙන්න පුළුවන් ඒත් මට මේ දේ සර්ට කියන්න හිතුනා ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ සිදුවන සිද්ධිය විපක්ෂ නායක පුටුවේ ඉඳගැනීම ඔහුගේ අදහස් ගැන බලපුවහම තනිකරම ජාතිවාදය ඒත් එක තනි පුද්ගලයෙක් නෙමෙයි ඔහුව වටා යම් පිරිසක් ඉන්නවා සැලකිය යුතු පිරිසක් මෙවැනි අදහස් ඇතිවීමට හේතුව හා ඒවා නැති කිරීමට කළ යුතු දේ ගැන සියුම්ව හිතලා කටයුතු කිරීම අපි හැමගේම වගකීමයි ඔහුට බැනලා එළවලා නඩු දාලා පිළියමක් නෙමෙයි මොකද මෙවැනි අදහස් දරන අය වැඩිවීමෙන් අපේ රටේ අනාගතයට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ යුද්ධය තුළින් ඇතිවන පුංචි තුවාල ප්‍රවේශමෙන් සුවපත් කළ යුතුයි
සර් අර වේයන්ගොඩ නිධානේ ගැන විඩියෝ එකක් කරන්නකෝ.
ඒත් හුඟක් පීඩාවක් කියලා, ගොඩක් දෙනෙක් exam date කල් දාන්න කියලා කිව්වා...
ඒවා සම්බන්ධයෙන් රජය නිහඬ යි...
ස්වාමින් වහන්සේ නමක් (බලංගොඩ) මේ සම්බන්ධයෙන් මූලිකව කටයුතු කළා...
අපිට පන්ති වල වගේම පාසලේ ත‍් කිසිම syllabus cover කිරිල්ල ක් නැහැ.
මොනවා කිව්වත් සර් පවා කරන්නේ paper වෙනුවෙන් rank වෙනුවෙන් මෙන්ම උගතුන් බිහි කිරිමේ ක්‍රමය ම නොවේද?
අවුරුදු 25 ක් තිස්සේ ඔබත් වැඩුණේ මෙයින් නොවේද...?
එතකොට සර් මොකක්ද දැන් මේ කතාව...
සල්ලි ගෙවලා පන්ති යන්නෙම තරගය ඇතුලේ ඉහළ මට්ටමක පවතින්න.
නැත්තන් මමත් කොළඹ මහානාම විද්‍යාලයේ වුණත් ලකුණු B,C මට්ටමේ ගන්න වෙන්නේ නැහැ...
දැන් මේ රජයේ, ඊට පක්ෂපාතී කණ්ඩායම් වගේම බොහෝ ගුරුවරු පවා කතා කරන දේවල්, කාලයක් කරගෙන ආපු දේවල් අහද්දී මට මහා විකෘතියක් වගේ සියලු කතාවල හැමෝගෙම දේවල්...
*හැමෝම බලන්නේ තමන්ගේ වාසිය අංක 01*
ඕක කල් දැම්මම තවත් stress
Exam එකට සති දෙකක් තියලා කල් දාන්න කියද්දි කොහොමද බන් exam කල් දාන්නෙ..
@@udaralakshan2617 ඇයි ඔහොම එකපාරටම AL කල් දාපු අවස්ථා නැද්ද..
ඊටත් වඩා අපේ chemistry classes සහ school වල සම්පූර්ණ නැහැ.
අනික රජය පොහොය දින අල්ලා ඡන්ද කරද්දී, ළමුන් 20,000+ කියද්දී අඩු ගානේ සාධාරණයක් කරන්න බැරිද...?
අපි පාසල් ගිහින් ඉගෙනගන්න එනවා මාසයක් වුණත්...
ඒත් කොහෙද school හොඳ වෙලත් එහෙම වාසනාවක් 😰
@@janithlakmal8576
තියලා fail හෝ අඩු ප්‍රතිපල එද්දි එදාට stress නැද්ද brother?
දුර හිතලා, තේරුම් ගන්න. එතකොට AL නොලියන බොහෝ දෙනෙක් වගේ ළඟ නොබලා ඉන්න පුළුවන්.
ජය
2nd shy thiyenne ekata thama 😂
අතිවිශිෂ්ට සර්❤ අධ්‍යාපනය දරුවන්ට පීඩනයක් සර්...ඉගෙන නොගෙන ඉන්න බැරි නිසයි එහා ගෙදර කෙනා ඉගෙන ගන්න නිසා තරගයට වැටිලා යන System එකෙන් මිදිලා යන්න බැරි නිසයි මැරිලා ඉගෙන ගන්නේ....නිදහසේ ඉගෙන ගන්න තිබුණ නම් ආසාවෙන් ඉගෙන ගනී..දරුවන් වැඩිපුරම කැමති ආසාවෙන් කරන දෙයට ඉඩ දිය යුතුයි..එතකොට Stress නෑ..සතුටෙන් ආසාවෙන් ඉගෙන ගනී❤❤ මේක මානසික පීඩනයක්😢..
මේ රජය අධ්‍යාපනය සම්බන්ධ ගත්ත පියවර ගොඩක් හොදයි..
AI සම්බන්ධව ත් වැඩිපුරම කතා කෙරුණා.. ඩිජිටල් ලෝකයක් වෙයි ලංකාව ත්..ඒ ක්ෂේත්‍රයේ 200000ක් දක්වා රැකියා දෙනවා කිව්වා..❤
රටේ හැමදේම සුභ වෙන්න හදවතින්ම ආශිර්වාද කරනවා❤❤...
බුදුසරණයි 🇱🇰🇦🇪
Obatumata budusaranai mama hari satutui sawan denna teruwan saranai 🙏🙏🙏🇱🇰👍
ඉගෙනගැනීම ගැන හිට්ලර් මෙහෙම කියල තියනව.
මේක තිබුණෙ හිට්ලර් චරිතාපදානය පොතේ හිට්ලර් චින්තනයෙන් කියන කොටසෙ..
මගේ ගුරුවරුන්ට ඕනෑ උනේ උන්ගේ ඔළුගෙඩි වල තියෙන මොන මොනවා හරි අපේ ඔළුගෙඩි තුලට බලෙන් ඇතුල්කර උන් හා සමාන බක පණ්ඩිත වානරයන් පිරිසක් බිහිකිරීමයි.
ඉගෙනගැනීමේ කලාව හැටියට මා දකින්නේ මට ඕනෑ දේ ඉගෙනගැනීමයි කියල...
ස:ර් ට කියන්න පුලුවන්ද අනුන් කියපු දෙයක්ද නොවන තමන්ගේම චින්තනට වැටහුනු විදියට මේ රට මේ වැටිච්ච තැනින් නැගීසිටුවන්න නම් කළ යුත්තේ කළයුත්තේ කුමක්ද කියල.
එහෙම බැරිනම් ඒ ප්‍රශ්නය අහල වීඩියෝවක් කරන්න .
එතකොට මිනිස්සු හරි ලියාවි නේ ඒ අයගෙ අදහස්..
100% එකඟයි
Thanks ❤❤❤❤❤❤
සර්ගෙ මෙතෙක් අහපු සුපිරිම කතාව ❤️
Great advice ❤
මම තිස්ස සර්ගෙ වැඩ සටහන් බලන්න්නෙ දැනිමක් එක්ක හිනා වෙලා ඇගෙ ලෙ සුද්ද වෙන හින්දා 😊 අම්මපා ඔතන්ට ඇවිත් ඉගෙන ගන්න තිබුනම් කොච්චර දෙයක් ද වයස හරහට හිටියනෙ බුදු සරණයි ඔබට 😊
Good morning sir ❤❤❤❤
Great sir 🙏🏻
Sir කියන කතාව ඇත්තට.mama dan අලුත් 13.
Mama දැනට me අවුරුද්දට විභාග 6 liwuwa.
Skole wena පාඩමක්.class eke wena ekak.විභාගෙට enne wena padamakin.ඉස්සෙල්ලා padam කරන්නේ mokadda kiyala hitha ganna ba 😢.
E නිසා dan ලකුණු adu eka samanya දෙයක්
ඕනැඑකටයි එපාඑකටයි කටදාන්නෙ නැතිව වඩා වටින්නාවූ දැනුම දෙන්න උත්සුකවූවා නම් සර්ගෙ වටිනාකම කියන්න බැරිතරම්'. බුද්දිය බැලන්ස් මදි. උන්නුගමන් කිච වෙනව.මය් යොක්කා ගැලෙව්වස්ට ට්ත්තා දඩුවම් දුන්නට වැඩක් වෙලා නෑ.තවමත් අනුන්ගේ මගුල් වලට ඇගිලි ගහනව.තමන්ගේ අමිල දැනුම වහ ව්හා දරුවන්ටලබාදෙන්න.
He is also a big talker. Has a 2 cents worth on every thing . A know it all
තෙරුවන් සරණයි සර්.❤❤❤❤
I am thought ,we also roberts ,after we were born,parents,teachers and others too who enterd data ever...if we think the world without this data....try to increase our frequency....🙏💛🧡🤗💐
Sir aththatama wenas kenek
❤❤
Thank you..
සර්ගෙ වීඩියෝ වල වටිනාම වීඩියෝ එකක්,හරිනි ගැන කී නිසා නෙවෙයි
සහතික ඇත්ත සර් අපෙ කාලෙ අපි ඉගන ගත්තා ක්‍රමය තමයි හරි මොකද අපි තරංගයක් නැහැ අපිට බලැපැම් නැහැ . අපි ට ප්‍රයොගික. ව උගත්තු ටික තමයි මෙචිචර දුරක්. ආයෙ ඔය අනු නවයෙ දශකයෙ සිටයි මේ පිඩාකාරි අධ්‍යාපන .. බිහි උනෙ.....වෘත්ත ආර්ථිකය කින්. රටට වූව හානිඋන එක විතරයි...,...
දේශපාලනය වානා
විද්‍යාව තමා ඕනා
Sir. Hari ❤Harini miss. HARI dennatama budu saranai.
සර් ට එකක් වැරදුනා බුරුමය මියන්මාර ය කියන්නේ එකම රටක්
Thank you Sir
Dergau wewa theruwan saranai ape sir❤
සර්ටත් අව්රැදු 10ක අත් දැකිම් ගන්න පුලුවන් ස්ර් බයවෙන්න එපා ටම්පට් අන්කලුයි ඉලෝන අන්කලුයි සර්ටත් වැඩිය වයසයි 💪👈එකෙන්ම අාදරෙයි හොදේ❤️
නියමයි
ආදරේයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සර්,පුළුවන් නම් රාවණා රජු පිලිබද video එකක් කරන්න.දැන් මේ දවස් වල නිතර කතා වෙනවනේ.ඒ කතා අැත්තක්ද සර්.
සර්ට තෙරැවන් සරණයි.
theruwansaranai
Budu saranai sir❤
අනේ සර් අර කොරියාවද කොහෙද රොබෝවරු කණ්ඩායමක් වැඩ වර්ජනයක් කරපු එකක් මම දැක්කා.... ඒකත් ලෝකයේ වෙනස්ම තැනකට ගමන් කරන සිදුවීමක්... පුංචියට ගන්න හොඳ නැහැ....
අන්න ඒ ගැනත් හොඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා... ඒකට ගැලපෙනම කෙනා සර් තමයි....
😒
Lamai deyak igena gena prashnekata uththara liwuwath e uththare resource book eke neththan lakunu denne ne.resource eke thiyena wachanakayak hari adu nam lakunu ne.habai uththare hari.😊❤
සර් ❤
සර් කටුපොල් තෙල් නොහොත් ෆාම් ඔයිල් අඩංගු නිෂ්පාදන උග්‍රර පිලිකා කාරක අඩංගුයි කියලා කිව්වා දැන් අවස්ථාව තියෙනවා රට වෙනුවෙන් බලාදාරින් දැනුවත් කරන්න බහුජාතික සාමාගම් වලට යටනොවෙන ආන්ඩුවක් මුල ඉදලා හදාගන්න පුලුවන් උපරිමයෙන් අදාළ අංශ දැනුවත් කරන්න බලකරන්න ජය
අනේ බුදු සර්..
දෙශපාලකයන්ගේ දෙවල් කතා කරන්න එපා ...
වෙන ඔනේම දෙයක් කියන්න අහගෙන ඉන්නම්
මිනිස් මනසෙ ඇතිවන සිතුවිලි වල ස්භාවය දකින්න තාක්ෂනයට හැකි වේවිද..
සර් ...
හැබැයි ඊයෙ වීඩියෝවක් දැක්ක චීනයෙ..
විද්‍යා ප්‍රබන්ධයන්ගෙ ලෙසටම රොබෝ වරුන්ගෙ කැරැල්ලක් ගැන...එහෙම උනොත් ...😮 අපේ පහසුවට හදාගත්ත භෞතික මෙවලම් මානවයාටම අභියෝගයක් වන තැනදි අපි පරාද වෙයිද...?
එහෙම වෙන බවට සාක්ෂි දැන්මම හෙළි වන්නේනම් තවදුරටත් එම ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මිනිසා මිනිසාටම එරෙහිව යන මෙවන් වකවානුවක තවත් අවදානමක් වනු විනා මිනිසාගෙ ඉදිරි පැවැත්ම අවදානමේ නොවෙයිද ..
**ස්වභාවය ස්වභාවය ලෙස පැවැත්මට ඉඩ හරින්නැයි බුද්ධ දේශනාවෙ ඉගැන්වීම් ඉස්මතු කලයුතු කාලය මේයැයි **දරුවන්ට කියාදෙන්න
විභාග එපානම් සර් මොකටද දේශපාලනයට රෙදි හෝද හෝද ටියුෂන් කරන්නේ .සර්ට දිව දෙකක් තියෙනවා .ගියපාර ගෝටාබය ගේන්න දේශපාලනය ගෙනාවා පන්තියට .මේපාර මාලිමාවට කඩේ ගියා.දැන් රෙදි අපුල්ලනවා.නිකං සවුත්තු වෙනවා.
සම්පූර්ණයෙන්ම ඇත්ත . කොන්ද නෑ. දියාරු චරිතයක් . 😢
Sir malimawata kade gihin Sir ge watinakama nathi karaganna epa
100% correct
සර්ගේ එක video එකක් තියෙනව DNA finger print ගැන. අනෙ සර් ඒ ගැන ටිකක් දිග විස්තර කරන්න පුලුවන්ද. සර්ට බුදුසරණයි
Tissa sir pacha wena dawasa itha lagay. Paw sir
Sir,this education system tried to change before . Unfortunately Soo many strikes started and did not allow them to do so.
උගත්තුන්ට මොනවා හරි පිස්සුවකුත් තියෙනවා
ඒ පිස්සුව තමයි ඔය කඩින් කඩ විටින් විට පෙන්නන්නේ
Sir saudi arabiye lamainta exam ne capus giyata passe thami exam thiyanne theruwan saranai
ගුනාත්මක බවෙන් යුතු sir කෙනෙක් ,හැබැයි බඩ වැඩියි👍
Shut up bitch
ගල හා උතුර ගැනත් කතා කරන්න.
❤❤❤❤sir
ape sir❤️❤️❤️
Ai තාක්ෂණය ගැන තව වීඩියෝ එකක් කරන්න.
බුද්ධාගම වෙනුවෙන් පෙනී සිටපු අපේ රට වෙනුවෙන් පෙනී සිටපු සිංහලයන් වෙනුවෙන් පෙනී සිටපු සර් කෙනෙක් හිටියා තිස්ස ජනනායක කියලා ඒ සර් දැන් නැද්ද ගොඩ කාලෙකින් දැක්කෙ නෑ
Ane ow dance e sir malimawe redi sodanawa
කවුරුත් ආදරය කල එයැයිට හැබෑට මක්කැයි උනෙ විකිනිලා වෙන්න ඇති
සල්ලි නැතුව මොන ලබ්බක් වත් කරන්න බෑ.... කියල හිතිල
පව් මිනිස්සු
Sir u r a respected character. Malimawe redi hodana eka natharakaranna
73ක් වයස මමත් සර්ගෙ පංතියේඉන්නව
🙏🏻🙏🏻🙏🏻
තිස්ස සර්ට ආදරෙයි.
සර් දවසක් කිව්වා ඝෝඨාට කඩේ ගිහින් අමරුවේ වැටුනා. ඒ නිසා ප්‍රසිද්ධියේ කඩේ යන්නේ නෑ කියලත් කිව්වා. ජනාධිපතිවරණ වේදිකාවේ කියපුවා කරනවද කියලා අමතක උනොත් කියලා ඒ කතා කියපු විදියටම කරනවද කියලා පුළුවන් නම් රෙකෝඩ් කරලා තියා ගන්න කිව්වා. සුනිල් හදුන්නෙත්ති මහතා සම්මුඛ සාකච්ඡාවකදි එයගේ කතාවේදීම ජනතාවට නැති ආරක්ෂාව නිල නිවාස සාමාන්‍ය ජනතාවට මොවටද කියලා අවසානයේ කිව්වා රෙකෝඩ් කරලා තියා ගන්න අපි දිනන නිසා කියන්නේ අපි කියපුවා රෙකෝඩ් කරලා තියා ගන්න කිව්වා. ඉතින් අපි රෙකෝඩ් කරා. සර් කියපු කතාවත් රෙකෝඩ් කරා. ඉතින් අපි රෙකෝඩ් කරා දැන් ඒවා බල බල ඉන්නවා.
Sir den naluwek wela raganawa harahata😂😂😂😂
Deshapalana vidyawa neh..😊
👌👌👌
දන්න කෙනෙක් AI buddha ගේ ලින්ක් එක දාන්නකො❤❤❤
මෙයාව දේශපාලන වශයෙන් පුනරුත්ථාපනය කළ යුතුයි
🎉🎉🎉🎉❤❤❤
Sir vena rataval vala lamayinta hariyanama vishya dharava hoya ganne kohomadha.
Sir if possible type me the name of the app for Lord Buddha, 🙏
Theruwan Saranai Tissa sir..💞🎈❤️🩹🩷💔🖍️🔎
Sir tuition thahanam karanawa kiyanne aththada
👍❤️👍😘👍❤️🙏...
ස ර් ❤
මට සර් කතා කරන්න ඕන ඔයාට අපි නෂ්ට වෙන්න ඉස්සෙල්ලාම මං මේ වෙලාවෙ ඉන්නේ ජර්මනින්ම මං පෝලන්තේ ටක් රියදුරෙක්
අපි ඔයාගෙ කලින් ඒවත් බලල තියෙනව සර්,mcc,වඳ කොත්තු,සාෆි,දැන් මුන්ට කඩේ යනව 😂
Sir gen ganna දේවල් oni tharam තියෙනවා . කුණු hoya hoya yanwa pissa.
තාක්ෂනය හිනි පෙත්තටම ලගා වුවද මැද මාවතේ ගමන වඩාත් සුරක්ෂාකාරී සහ නිදහස්ය....!!!
🎉🎉🎉🎉🎉
🎉
AI බුදුහාමුදුරුවො හොයාගන්නෙ කොහොමද? අපිට ෆෝන් එකට ගන්න පුලුවන්ද?
🙏🙏🙏🙏🙏
සර් ඔය කියන ලෝකෙ අපේ රටේ කවදා උදා වේද ?