Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
✔Share කරල support එකක් දෙන්න 😘🙌
අහම්බෙන් දැකලා බැලුවේ. ඇත්තටම මේක මාර වැදගත්. Thank you
මෙව්වා දකිද්දී මේපාර ලියන උන් මානසිකව වැටෙනවා 😅 හැබැයි ඇත්ත කියන ඒක හොදයි 😊😍
Matath hithuna .Ewunata mekane aththa . Aththatama me tika dana gathoth wada krnna motivation one na😁
@@EducationPlusLK ඔව් ඇත්තක් තියෙනවා හැබැයි මේකෙන් ගොඩක් උන් වැටෙනවා 🥲 තව මාස 8 තියෙන්නේ කියලා හිතලා 🥲
Watuna😞
වටිනවා 🙏
ස්තූතියි සර්
Thnks 🤗
Mek atta...poddk nikm innwa,dkkth onn gdr ay ptn gnno...thota mechchr krnawalu.achchr krnwalu..🙂🙂🎆....ep wenoo ithim kywann gttma..eyala...
❤️❤️❤️❤️
හරි ඉතින් ඔය ගානම වගේ O/L maths and All sub ෙෆ්ල් වෙනවනෙ...OL එහෙමනම් al කෝමත් ඕම තමා ඉතින්... උදාහරණයක් ලෙස වයඹින් OL maths 64% fail.🙂
hamoma AAA gathath yanna campus nane ape rate itihn
සර් නුවර ක්ලාස් කරන්නෙ නැද්ද?
Reply krnnko
Na Online tiyenawa. Papers liyanawa nm physical liyana puluwan nuwara
බය කරනවනෙ.
ekiyannne oyata aththa therila tiyenne ada😅
@@EducationPlusLK මොනවද තෝ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. අවදානෙද ඕනෙ.😂Thumnail එකත් උබටම හරි යනවා.🚫
ubata one natham blann nathuwa hitpn
ඇය් මෙච්චර පීඩනයක් ලමය්ට 🥲🥲🥲🥲
මම මීට වසර 20කට කලින් A/L කරලා campus ගිහින් දැන් USA වල ඉන්නේ. ගොඩක් දුකයි එදා අපි කාපු කට්ටට වඩා වැඩි කට්ටක් අද ළමයි කන එක ගැන සහ කිසිම කෙනෙක් මේ පිස්සු system එක වෙනස් කරන්නේ නැති එක ගැන. ලංකාවේ සම්පත් නැහැ කියන්නේ බොරු. මේ USA කොපමණ සල්ලි තිබුනත් රජයේ campus වලට වුණත් Federal සහ State රජයන් වලින් දෙන්නේ 50% අරමුදල් මේ රජයන් වලට 100% රජෙය් campus නඩත්තු කරන්න පිස්සුවක් නැහැ. අනෙක් මුදල ළමයි ගෙවන්න ඕනි. දුප්පත් අයට Federal රජයෙන් ආධාර දෙනවා, පාසලේ දක්ෂ කම් පෑපු අයට විශ්ව විද්යාල මට්ටමෙන් scholarships දෙනවා. සල්ලි තියෙන අය ගෙවල රජයේ campus එකේ ඉගෙන ගන්නවා මේ හැමෝම එකම lecture hall එකේ මාරා ගන්නේ නැතිව ඉගෙන ගන්නවා. මෙහෙ පාසැලේ O/L වලින් campus යන්නේ campus ගිහින් තමුන් කැමති field එක තෝරාගෙන කරනවා. Medicine යන්න, Engineering යන්න, management යන්න A 3ක් ගන්න ඕනි, පට්ට දක්ෂයෙක් වෙන්න ඕනි කියල නැහැ. ඕනි නම් කරන්න පුළුවන්. University entrance ලේසි කරලා, නමුත් degree programs ඉතින් හැම තැනම වගේ මාරුයි. අපේ ළමයි tuition කාරයන්ට දෙන සල්ලි මේ රටේ ළමයි රජයේ campus එකට ගෙවල උපාධිය ගන්නවා. Campus තව තවත් දියුණු වෙනවා. ලංකාවේ දියුණු වෙන්නේ tuition කාරයෝ ඊට පස්සේ එයාල private campus දානවා. අපේ සමහර ළමයි tuition සර්ට A/L classes වලට ගෙවල campus යන්න බැරි වුණා නම් ඒ tuition සර් ගේ ම center එකේ තියෙන foreign degree foundation course කරනවා සල්ලි ගෙවල. පව් අපේ ළමයි, හැම පැත්තෙන්ම මුන් බැට කනවා පුළුවන් උන් campus ගියාට පස්සේ මාරම selfish, කුහකයි. තමුන් ගැන විතරයි බලන්නේ. අපේ රටේ ළමයි මිනිස්සු ඔක්කොම එකතු වෙලා higher education system එක වෙනස් කරන්න ඇයි පාරට බහින්නේ නැත්තේ ? මොකද ළමයිටත් එයාලගේ දෙමාපියන් ටත් ඕනි island rank දාල තමුන් පොර කියල රටට පෙන්වන්න. අපේ උන් කවදාවත් ඒකාට එකා නැහැ! ඉතින් රට දියුණු වෙන්නෙත් නැහැ.
@@barneycasting8331 සම්පූර්ණයෙන් ඇත්ත 😢❤
✔Share කරල support එකක් දෙන්න 😘🙌
අහම්බෙන් දැකලා බැලුවේ. ඇත්තටම මේක මාර වැදගත්. Thank you
මෙව්වා දකිද්දී මේපාර ලියන උන් මානසිකව වැටෙනවා 😅 හැබැයි ඇත්ත කියන ඒක හොදයි 😊😍
Matath hithuna .Ewunata mekane aththa . Aththatama me tika dana gathoth wada krnna motivation one na😁
@@EducationPlusLK ඔව් ඇත්තක් තියෙනවා හැබැයි මේකෙන් ගොඩක් උන් වැටෙනවා 🥲 තව මාස 8 තියෙන්නේ කියලා හිතලා 🥲
Watuna😞
වටිනවා 🙏
ස්තූතියි සර්
Thnks 🤗
Mek atta...poddk nikm innwa,dkkth onn gdr ay ptn gnno...thota mechchr krnawalu.achchr krnwalu..🙂🙂🎆....ep wenoo ithim kywann gttma..eyala...
❤️❤️❤️❤️
හරි ඉතින් ඔය ගානම වගේ O/L maths and All sub ෙෆ්ල් වෙනවනෙ...OL එහෙමනම් al කෝමත් ඕම තමා ඉතින්... උදාහරණයක් ලෙස වයඹින් OL maths 64% fail.🙂
hamoma AAA gathath yanna campus nane ape rate itihn
සර් නුවර ක්ලාස් කරන්නෙ නැද්ද?
Reply krnnko
Na Online tiyenawa. Papers liyanawa nm physical liyana puluwan nuwara
බය කරනවනෙ.
ekiyannne oyata aththa therila tiyenne ada😅
@@EducationPlusLK මොනවද තෝ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. අවදානෙද ඕනෙ.😂
Thumnail එකත් උබටම හරි යනවා.🚫