ලංකාවේ ප්‍රථම වරට නිධානයක් සොයන ස්කෑන් පරීක්ෂණය නරඹන්න.. අඩි 40 ක් ගැඹුරු වලට බැස කරන පරීක්ෂණය

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 86

  • @NishanthaWanasinghe-u8i
    @NishanthaWanasinghe-u8i 7 часов назад +10

    ඔබ සියලු දෙනාගේම,උත්සහයන්,ප්‍රාර්ථනා ,මල්පල ගැනීමට සියලු ඉශ්ඨ දෙවිදේවතා වහන්සේලගෙ පිහිට ආරක්ෂාව ලැබේවා.ඔතන නැතිනම් රට හදන්න නිසා තියෙන තැන් කියන්නම්.අපි සියලුදෙනාම හැකි අයුරින් රජයට සහයෝගය දෙමු.කුහක අදහස් දුරලමු.

  • @preethisudammika3948
    @preethisudammika3948 32 минуты назад +1

    Nidanaya lebewa

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe7311 3 часа назад +2

    අපේ ගුරු පියානන් වන දීගොඩ කුමාර මැති තුමාට කියන්න.විශ්ව බලය හිමි එතුමාගෙන් උදව් ලබාගත හැකි වේවි.

  • @SeethaPassara
    @SeethaPassara 7 часов назад +9

    මම හිතන්නේ වාසනාව පෑදෙයි රටේම ඉන්න ජනතාවට ණය ගෙවලා සැනසිල්ලේ ජීවත් වෙන්න ලැබෙනවා

  • @Tresure41
    @Tresure41 7 часов назад +3

    අපිටත් බලන්න පුළුවන්ද කොහොමද ඔතෙන්ට එන්නෙ කියල පාර කියන්න පුළුවන්ද කාට හරි අදත් හාරනවද

  • @Salikalankapura
    @Salikalankapura 5 часов назад +2

    Aththatama hoyana eka hodae, nathnam oya nidane ganna avith olkomalla amaruve vetenava, ae danuth kattiyak amaruve vetilane enne

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 6 часов назад +7

    රජයෙන් ගන්නකොට බිලි පූජා මල් වට්ටියම අවශ්‍ය වෙන්නෙ නෑ පොදු දේපලක් නිසා

    • @funnysl8695
      @funnysl8695 2 часа назад

      Ehma ekk naa e kale baya karanna karapu trick ekk oka me maha polawa harima asthira deyak ohma magul karanna one naha owa ganna thhiyana thank hariyatama dannawanm haruwa gaththa 😂

  • @SampathChathuranga-vc1wk
    @SampathChathuranga-vc1wk Час назад +1

    Mewa aran rate anagataya hadanna puluwan janadipati tumani oba upan gamata yabadawa tiyanawa tan kipayak hoyala balala karanna man danna tan kipayak tiyanawa pennanna puluwan mewa podi wada newe

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 5 часов назад +2

    ජනාධිපති තුමනි මේක ගන්න පුලුවන් වැඩ්ඩො ඉන්නව ප්‍රසිද්දියේ ගෙන්වල පුද පූජා පවත්වලා ගන්න ❤❤❤❤❤❤

  • @sachinnethmina5326
    @sachinnethmina5326 4 часа назад +1

    මෙතන තියෙන්නේ හතර මහා නිධානයක්.අඩි 8,6,4 පෙට්ටියක් තියෙන්නේ .....

  • @ChamindaDon-k8w
    @ChamindaDon-k8w 6 часов назад +2

    Othantanta ranilai sajiyai ganalla haluwen thibbanan nidanaya ganna puluwan

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 10 минут назад +1

    පුද පූජා අරි තියලා මොනවම හරි කලා මේ නිදානේ ගත්තේ නැත්තම් ජනාධිපති තුමාට තමයි කට්ටිය පවු

  • @SuranjiLakmali-z4o
    @SuranjiLakmali-z4o 8 часов назад +4

    Ada binaye Ganna ladewa🙏🙏🙏

  • @SandayaniJayasekara
    @SandayaniJayasekara 8 часов назад +7

    රටේම තියන නිදන් අරගෙන රට දියුණු කරන්න ❤❤❤❤❤

  • @Userapabc
    @Userapabc 52 минуты назад +1

    පවිත්‍රා රත්නපුරේ මැණික් ගත්තේ ස්කෑන් කරලා

  • @UpulDias-q6l
    @UpulDias-q6l Час назад

    Bahirawaya arn tran eke giya wenna barida ,😢😢😢

  • @YallarawaChathuranga
    @YallarawaChathuranga 2 часа назад +1

    🎉

  • @NoelGunawardena
    @NoelGunawardena 3 часа назад +2

    ලංකාවේ පුථම.වරට.නිධන් ⁣හොයන.ස්කැන්ය.යන්තුයද.ඔය වගේ.යන්තු100.උනත්.ඇති.රාජපක්ෂ ලා.ළග.

  • @SampathChathuranga-vc1wk
    @SampathChathuranga-vc1wk Час назад +1

    Hoda tanak tiyanawa rajaya madihath wela karanawanam pennanna puluwan danatath nidan horu ewa winasa karana gaman inne meka tiyenne kalayak mada

  • @ShehanPerera-go5fn
    @ShehanPerera-go5fn 5 часов назад +2

    අනුර කුමාර ජනාධිපති නෙවේ අවසර දීල තියෙන්නේ ..අධිකරණය ..අධිකරණය , ජනාධිපති කියන්නෙ දැන් 2ක් මිසක් 1ක් නෙවේ ...

  • @HerathLoku-nu1yq
    @HerathLoku-nu1yq 9 часов назад +3

    ඔක බාගෙට හාරලා නැවැත්තුවොත් හොරුන්ට ලෙසි වෙයි

  • @SampathHarshana-v8m
    @SampathHarshana-v8m 5 часов назад +3

    බැකෝ එකේ බකට් එක අයින් කරලා හිටියා නම් හරි නේද.ස්කෑන් එකට ඒකත් බලපානවනි

    • @Sports-bh8ki
      @Sports-bh8ki 5 часов назад

      bako eka thiyanakan needanee thiyanawa wagee

  • @gihanpeiris8842
    @gihanpeiris8842 4 часа назад

    Lankawe tiyane Nisan okkoma anduwen vidimath widihata godak aran.rajya adayamatabeka daganna ona.moma magulakata walalan innada

  • @nalindesilva4736
    @nalindesilva4736 8 часов назад +1

    The equipment that the officer is using a basic metal detector.....as the chunk of metal is nearby ( bulldozer) anything in the earth, if there any, would be badly interfered....take that chunk of metal out from the site prior to conduct EM surveys............

  • @UdayangaIndrajith
    @UdayangaIndrajith 8 часов назад +1

    Ouwa gandakamayak tiyanawa ohoma ba ban

  • @sunildissanayake2616
    @sunildissanayake2616 3 часа назад

    මාමේ චේතියගේ හතර,මහ නිදානේ හොයනවා.

  • @Rhythmgirls-t2q
    @Rhythmgirls-t2q 9 часов назад +5

    මහා සෙනගක් මැද්දේ ,, ඕක ලැබෙන්නෙ නැහැ....සෙනග අයින් කල යුතුය...තාවකාලිකව නවතා...රහසිගතව ගන්න ඕනේ...

  • @gayanliyanage4197
    @gayanliyanage4197 3 часа назад

    බලාගෙන අඳින්නේ ඔය කෝටුවෙන් නිධානය වදී කෝටුව

  • @anushaeranjani5691
    @anushaeranjani5691 5 часов назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susanthaambalampiti6384
    @susanthaambalampiti6384 6 часов назад

    Npp goo work

  • @Shivakumar-fk1ws
    @Shivakumar-fk1ws 5 часов назад

    භූ විද්‍යා හා පතල් කාර්‍යංශය කිව්වා කියන්නෙ ඔතන මොකුත් නෑ කියල stf තමයි කියන්නෙ ‍යම් දෙයක් තියෙනවා කියල

  • @wasanthaleelarathna-dq3he
    @wasanthaleelarathna-dq3he 7 часов назад

    ඔතන නිදානයක් තිබ්බන්ම්😢

  • @aindu4690
    @aindu4690 7 часов назад

    ලංකාවේ ලොකුම නිදන් හොරාවන ආර් ප්‍රේමදාස හිටියනම් ඕක මෙලහකට ගොඩ අරගෙන....

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 5 часов назад

    අපොයි කියන්ඩෝනෑ,ලසන්තගෙ ලටපට්ටමට...

  • @UdayangaIndrajith
    @UdayangaIndrajith 8 часов назад

    Gonnu haraktikaknada ban otana kohadaban dan itin lankawama harainada ban muntapissuban marama atal

  • @Enoshibaby-q2t
    @Enoshibaby-q2t 4 часа назад

    බහිරවඋන්නාන්සේත් බලාගෙන ඇති නේ

  • @gk9sk8ok6prebodlakshitha
    @gk9sk8ok6prebodlakshitha 9 часов назад

    තාම අඩි 20ක් වත් හාරලා නැ

  • @AnjeloAbesekara-g7s
    @AnjeloAbesekara-g7s 6 часов назад +1

    ඔය යකඩ ළඟ තියාගෙන ස්කෑනර් ගහන්නෙ නෑ. මුං කොංගෝ රටේ මොන්ටිසෝරියක ද? අර පරණ සෙට් එක ජනාධිපති තුමාටයි හිනාවෙන්නෙ. ස්කෑනර් එකටත් ලැජ්ජා කරනවා

  • @asokajayakody1091
    @asokajayakody1091 10 часов назад +22

    මම නම් හිතන්නේ නැ ඔතන වටිනා දෙයක් ඇති කියල .අන්තිමට ඕක විහිලුවක් වෙනවා. අනුර ට තමයි කැත කතා අහන්න වෙන්නෙ

    • @NayanaMalkanthi-u1o
      @NayanaMalkanthi-u1o 7 часов назад

      අවස්තාවාදී වෙන්න එපා. එතන රටේම උන් වද වෙන්නේ හොයාගන්න උබටත් ඉන්න නයක් නැති රටක් හදන්න.

    • @slsadaruproduction2942
      @slsadaruproduction2942 7 часов назад +7

      උසාවි නියොගයක් රජෙ වැඩක් නෙවෙයි

    • @NayanaMalkanthi-u1o
      @NayanaMalkanthi-u1o 7 часов назад +1

      රෙනව මෙතන ☝️✋😄

    • @Sajin1111
      @Sajin1111 6 часов назад

      ​@slsadaru😂😂😂😂😂😂😂production2942

    • @nithininarthana894
      @nithininarthana894 6 часов назад +3

      මෙක රජයෙන් දුන්න එකක් න්ව්වෙ

  • @VijithaVimali
    @VijithaVimali 7 часов назад

    Man kiyanne balana ane ayate manik garanna drmu athekote manik galak weth hambewaye

  • @sskumarakumara7504
    @sskumarakumara7504 7 часов назад

    Kalugal hoyanawa

  • @UdayangaIndrajith
    @UdayangaIndrajith 8 часов назад

    Stf akath mara atal danna

  • @PJoseph-f6g
    @PJoseph-f6g 9 часов назад

    ගන්න .අමාරුයි

  • @SumithraFernando-fg7qu
    @SumithraFernando-fg7qu 6 часов назад

    ඔය නිදානය ලැබන්න ඕනේ නෑ නෑ ගාන්න එපා ලැබුනොත් ලංකාවම ගොඩ

  • @JanethMalang
    @JanethMalang 4 часа назад

    Jeppo 88/89 rata ginithiyala mini marapu jeppo dan nidan kadanawa anurage ammage appage budalayada muta hena gahapan was wadila paul pitin hadigawilama pala

    • @L.M.Madhuranga
      @L.M.Madhuranga 4 часа назад

      හිතට දුක තමයි තමන් කඩේ ගිය උන් නොකවුට් වුනාට. මාලිමාව රජය පෙරළන්න නම් තව අවු. 25ක් වත් යයි.එතෙක් බලාගෙන හිටපන්.

    • @lahirumadushan5565
      @lahirumadushan5565 4 часа назад

      දුකට path ponnayek

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 10 часов назад +1

    😂😂😂😂😂 owa purudu wenna karana dewal neme

  • @PushpaKumari-j8i
    @PushpaKumari-j8i 6 часов назад

    Nidan. Gannea. Fugawal. Thiyeannea. Onea.

  • @BndmendisMendis-kq6qz
    @BndmendisMendis-kq6qz 6 часов назад

    Darmishta palakayek awama thamai ratakata kiri uthuranne

  • @chathurarathnayaka9111
    @chathurarathnayaka9111 5 часов назад

    Make innawa deyak karanna giyama naliyana un tikak aken tawa boru kiya kiya puka denawa a manussayo wade karai tope wadak balan edapiyau