ආදරය දිනූ උඩවලව "රම්බෝ" යෑමට සූදානම් වන්නේ අවසන් ගමන ද? - වාස භූමිය වෙනස් කිරීමට සැරසෙයි | Udawalawa

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 443

  • @randulajayasinghe7952
    @randulajayasinghe7952 3 года назад +59

    තෙරැවන් සරණින් මෙි අහිංසක රමිබෝට නිජ බිම තූල ජිවත් විමට ලැබෙිවා!🙏🙏🙏

  • @chandiuduwara2780
    @chandiuduwara2780 3 года назад +96

    රම්බෝ වෙනුවෙන් සියලුදෙනාම පෙල ගැසෙන්න .අපේ උරුමයන් අපි ආදරයෙන් සුරකිමු..අපෙ හාමුදුරුවන් කිව්ව වගේම විදුලි වැට අලුත් වැඩි ය කරල ඒ අහිංසක සතුනුත් ට එයාලගෙ නිබූමියෙ ජීවත් වෙන්න ඉඩ දෙන්න

    • @neelanthibongso507
      @neelanthibongso507 3 года назад +1

      Ane eka hari. Paw ahinsaka aliya. Janadhopathi thmani. Aliyawa beranna.

    • @sammurphy4122
      @sammurphy4122 3 года назад +2

      විදුලි වැට වගේම කැලෑ කපා ඒ අවට බලෙන් පදිංචි වෙන අය ඒ ක්‍රියා වලින් වලක්වන්න. කැලෑප්‍රමානය අඩුවෙන්නේ මිනිස් ආක්‍රමන නිසා. සතුන්ට ඉන්න තැනක් නෑ. කන්න දෙයක් නෑ. පාරට එනවා

    • @rukied4725
      @rukied4725 3 года назад

      1ka 1ka vargavala saththu kidenek nm dn marila tynwd me vdyt thanin thanata maru krnna ghin.kalu kotima 3kd khed. Khmtath me sthana marukirim sarthka piliyamak neme alinta,un paar hyagnna dnnw.

    • @neelanthibongso507
      @neelanthibongso507 3 года назад

      @@rukied4725 ahinsaka saththu. Mewalta Deviyange sharpa enawa napuru kam katana ayata.

    • @helayagodakandarchchi7520
      @helayagodakandarchchi7520 3 года назад

      වන අලි පාලනයට විදුලි වැට විතරමද තියෙන්නෙ? නෑ වෙනත් ක්‍රම තියෙනව වෙන රටවලත් යොදාගන්න. දෙහි, දොඩම් ගස්, කටු තියන ගස් වැට මායිම් වල වවල ඒ අතර මී මැසි පෙට්ටි එල්ලන එක. මිරිස් දුම් බෝම්බ (හානිකර නොවන) වැට මායිමේ තියන එක. රසායනික හා විද්ද්‍යූත් අලි ඈත් කරන ක්‍රම ආදිය. ජනතාව මේ ගැන දැනුවත් කරන්න.

  • @nishanpeiris3039
    @nishanpeiris3039 3 года назад +59

    ඒ සතා හරි අහිංසක සතෙක් මිනිස්සුන්ට හුරු සතෙක් මාත් දෙපාරක් කෑම දලා .තියෙනවා මේ සතා වෙනුවෙන් අපි හැමෝම පෙළගැසෙමු🥰

    • @Ravy.G
      @Ravy.G 3 года назад +1

      Mokatada wal satunta kema dunne!??
      Aliya gahanna tibune

    • @senkadagala5634
      @senkadagala5634 3 года назад +8

      උන්ට එහෙම කැම දෙන්න වෙන්නෙ කාලකන්නි දේසපාලුවොයි හොර නොලදාරින් කැලෑවලට කරන විනාසයන් නිසා උන් කන්නෙ මොනවද

    • @geethamala7835
      @geethamala7835 3 года назад +1

      👍👍👍👍❤️❤️❤️

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 3 года назад +114

    අතිපූජණීය ඕමල්පේ නායක සමිදුනි, ඔබවහන්සේගේ මේ කාරණයට මුල් වී විසදනමෙන් මා දෙපා නැමැද ඉල්ලමි. තෙරුවන් සරණයි

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 года назад +1

      Aniwaryenma

    • @tushithapala8888
      @tushithapala8888 3 года назад

      O9

    • @senkadagala5634
      @senkadagala5634 3 года назад +4

      ඒකම තමා වෙන්න ඕන මේ අහින්සකයන් බේරගන්න ඔබ වහන්සෙ මුලිකවෙන්න ඉන්න තැන් වෙනස් කරන්න දෙන්නම එපා ගොං මරි දේසපාලුවන් මේ ප්‍රස්න මවනව කැලෑ එලි කරලා ඕකුන්ට හෙන පිට හෙන වැදියන්

    • @jannyrajapaksha9517
      @jannyrajapaksha9517 3 года назад

      Aniwaryen Athi Garu Swamin wahansa meya wisandala meyage nijabima eyata dena men illa sitimi.theruwan saranai ape Swamin wahanseta!

    • @roky6318
      @roky6318 3 года назад

      A sathata nidahase inna denn..

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 года назад +100

    වනය ආරක්ෂා කිරීමට වගේ ම මේ සත්වයින්ද ආරක්ෂා කිරීම මනුෂ්‍ය අපෙ වගකීම යි, ඒ සඳහා සියලු ජනතාව එකතු වි කටයුතු කරමු

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 года назад

      🤣😅😆👨‍🎨👮‍♂️👮‍♀️😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💞💓💗🤚🏻🤚🏻🤚🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @thushanthadabare230
      @thushanthadabare230 Год назад

      🙏👍💐

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 3 года назад +52

    වනය මෙන්ම වන සතුන්ද ආරක්ෂා කිරීමට පෙළ ගැසෙමු .රම්බෝ ❤️❤️❤️❤️

    • @thanujadamayanthi5673
      @thanujadamayanthi5673 3 года назад

      අනිවාර්යයෙන්

    • @shorts8519
      @shorts8519 3 года назад

      මට. කියන්න. රමිබෝට. උඩවලවෙිම. ඉන්න. අවසර. ලැබුනද

    • @thanujadamayanthi5673
      @thanujadamayanthi5673 3 года назад

      @@shorts8519 මට ආව ආරන්චි අනුව ,හැබැයි මන් හරියටම danna , තාම මාත් එ gana හොයනවා ,ආරන්චය එයා ගිහින් දාලා කියලා පුලුවන් නම් එ gana හොයලා කියන්න

    • @shorts8519
      @shorts8519 3 года назад

      @@thanujadamayanthi5673 ඵයට. මැදිහත්. වුන. සන්ගයා. වහන්සේ. ගෙන්. අනේ. අහන්නකෝ

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 года назад +61

    දිනෙන් දින අලි ගහනය විනාශ වෙනවා .මෙවැනි අදූරදර්ශි ක්‍රියා නිසා විනාශ වෙන්නේ අපේ රටේ සම්පත් .

  • @විෂන්මල්ටිසෙන්ටර්

    හාමුදුරැවනේ මේ අහිංසක සතාව බේරගන්න

    • @jeevarani2923
      @jeevarani2923 3 года назад +1

      # please save Rambo ape hamaduruwane

  • @revwimaladeva4520
    @revwimaladeva4520 3 года назад +24

    අප කවුරුත් රම්බෝව රැක ගමු. ⁣ලොකු හාමුදුරුවෝ ඇතුළු හැමෝම කියන්නේ ඇත්ත.සැමටම තෙරුවන් සරණයි

    • @thanujadamayanthi5673
      @thanujadamayanthi5673 3 года назад +1

      ස්වමින් වහන්ස ඔබ වහන්සේ දන්නවාද දන් රම්බෝ කොහේද ඉනෙ කියලා අනේ කොහොමහරි අපිට හොයලා කියන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @blackwild1140
    @blackwild1140 3 года назад +21

    අපේ හාමුදුරුවනේ මේ සතාව කොහොමහරි බේරගන්න. මේ උඩවලව ජාතික උද්‍යානයේ වටිනාම සම්පතක්. මේ සතාගෙ නිජභූමිය එයාගේ අයිතිය ❤️

    • @thanujadamayanthi5673
      @thanujadamayanthi5673 3 года назад +1

      රම්බො උඩවළවේ ඉන්නවාද? අනේ හොයලා කියන්න .

    • @blackwild1140
      @blackwild1140 3 года назад +1

      @@thanujadamayanthi5673 දන්න විදිහට නම් උඩවලවෙ තාම ඉන්නවා

    • @thanujadamayanthi5673
      @thanujadamayanthi5673 3 года назад +2

      @@blackwild1140 අනේ ඔයාට ගොඩක් පින් ,සතුටුයි අපිට

  • @NaganandaKodituwakku1954
    @NaganandaKodituwakku1954 3 года назад +91

    තමන්ද පරිසරයේම කොටසක් බව මිනිසා අමතක නොකළ යුතුය.

    • @anomapavlou217
      @anomapavlou217 3 года назад +5

      අනේ....අපේ රටේ ජනතාව ගේ ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් හඩ නගන ඔබතුමා ගොඩාක් .පිං ජාති ජාතිත් නීතීඤ නාගානන්දතැමණී ඔබ මෙම අහිංසක ඇතා වෙනුවෙන් ඉදිරිපත් වී මෙම අහිංසක සතාව බෙරාගෙන කැලෑවෙ. ඔහුගේ ..නිජ භූමියෙම ජීවත්වන.ට ඉඩ සත්කාර ලබාදෙන්නට මහත්තයෝ අනේ ඔබට පිං ජාති ජාතිත් මතූ උපදින ආත්මයක් පාසා !!!!!!

    • @Chamindawithana2008
      @Chamindawithana2008 3 года назад +2

      Yes I know, Mr.. Nagahananda you are also one of them, Who thinks that even animals have same rights as human beings to live a free life as they were born to this would being a part of the Nature.
      But the sad part of this is that each person does not think the same way. And we all have a great responsibility to change this way of thinking amongst our People.. which is not an easy task. ..

    • @priyankaraasitha006
      @priyankaraasitha006 3 года назад +1

      අලි හතක් එක තැන මැරුවා මතකද ඔබතුමාට

    • @helayagodakandarchchi7520
      @helayagodakandarchchi7520 3 года назад +2

      වන අලි පාලනයට විදුලි වැට විතරමද තියෙන්නෙ? නෑ වෙනත් ක්‍රම තියෙනව වෙන රටවලත් යොදාගන්න. දෙහි, දොඩම් ගස්, කටු තියන ගස් වැට මායිම් වල වවල ඒ අතර මී මැසි පෙට්ටි එල්ලන එක. මිරිස් දුම් බෝම්බ (හානිකර නොවන) වැට මායිමේ තියන එක. රසායනික හා විද්ද්‍යූත් අලි ඈත් කරන ක්‍රම ආදිය. ජනතාව මේ ගැන දැනුවත් කරන්න.

    • @DSNara
      @DSNara 3 года назад

      කොඩි තුවක්කු

  • @nandaseeligunasekera8276
    @nandaseeligunasekera8276 3 года назад +2

    හාමුදුරුවනේ අපේ රටේ අලි ඇතුන්ට කරන විනාශය ඉතාම මිලේච්ඡ ක්‍රියාවක්.ඔබ වහන්සේට බොහොම පින් අහිංසක වන සතුන් රැකගැනීම පිණිස අවිහිංසාවාදි ස්වෙච්ඡා ව්‍යාපෘතියක් ආරම්භ කර සත් පුරුෂ පරිසරවේදීන් සහ හිංසනය පිළිකුල් කරන පොදු මහජනයා සමග එක්ව මෙම අලි ඇතුන් රැකගැනීමට අනුශාසනා කරන මෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි.

  • @nirupikawijesinghe340
    @nirupikawijesinghe340 3 года назад +25

    අපේ ජාතික සම්පතක්.. රම්බෝ.... අනේ එයාට දුකක් දෙන්න එපා.. වැඳලා ඉල්ලන්නම්...

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 года назад +11

    කරන්න ඕනි ආරක්ෂක වැටක් සකස් කර ඇතුලත උන්ට ඕනි ආහාර වැඩි කිරීම මේ රටේ ඉන්න පොඩි අලි ඇතුන් ප්‍රමාණත් මුන් විනස කරල දානවා ගමේ අය මේ අයට ආදරෙයි නිලදාරින්ගේ තීරණ හරියට ගන්න බල කරමු

    • @asokaamarakoon4399
      @asokaamarakoon4399 3 года назад

      Soba dahamata pitupana samadenatama daduwam labenawamài .puduma powkara kotasak inne.minisune parisarayata aadara karapalla.

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 года назад +48

    මෙවට විරුද්ධ විය යුතුයි, සත්වයන්ට තිබෙන අයිතියින් සුරක්ෂිත කරන්න ඕන, සත්ව හිංසනයට එරෙහි නිතිය ක්‍රියාත්මක කරන්න

  • @harithadilshan4745
    @harithadilshan4745 3 года назад +24

    වනජිවි එකේ ඉන්න මහ උදවිය වහා ස්ථානිය සංරක්ෂණය කළ යුතුයි. වන සතුන් රැකගන්න

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 года назад +23

    උදේ හවා දැකපු රම්බෝ.😭😭❤️❤️❤️❤️

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Год назад +2

    තෙරැවන්සරණයි අපේ සොවාමින් වහන්සේට .ඒ ප්‍රර්තනාව එසේම වෙිවා .🙏🙏👍

  • @sonitasonita6030
    @sonitasonita6030 3 года назад +7

    පින්වත් ස්වාමීන් වහන්සේගේ කතාව සත්ත්‍යක් එ අනුව කටයුතු කරන එක ඉතමත්ම වටිනවා

  • @sanjeewafernando9908
    @sanjeewafernando9908 3 года назад +20

    අලිවැට ගහන එක හොදයි අලියව කැලෙම තියලා

  • @tektok6630
    @tektok6630 3 года назад +39

    මිනිහා mai ලොව tirisan wan na 😔

  • @PG-or9yw
    @PG-or9yw 3 года назад +16

    මේ රම්බෝ කියන අලියා උඩවලවෙන් අරන් ගියොත් ජිවීතේට චන්දේ දෙන්නෙ නෑ කිසිදු පක්ෂය ට.

  • @ChandaniKumari-lq3nr
    @ChandaniKumari-lq3nr 3 года назад +18

    කාල කාන්නි වනජිවි උන් හොරොවිපතාන වැනි ස්ථාන වලට දාාන්න ඔිනේ කිසි වැඩකට නැති උන්.🐂🐂🐂🐂🐂🐂

  • @maheshmunasengha4944
    @maheshmunasengha4944 3 года назад +26

    අඩුම තරමේ මෙපමන කාලයක් සංචාරක කර්මාන්තයට කරපු සේවය ගැන හිතලවත් ඒ්සාතාට ඒයාගේ තැන පාඩුවේ ඉන්න දෙන්න .

  • @sushiwijeratne723
    @sushiwijeratne723 3 года назад +5

    හිමි සඳුනි අහිංසක සතාගේ ජීවිතය බේරා ගන්න.

  • @sarathananda8046
    @sarathananda8046 2 года назад +3

    රම්බෝ ගැනත් මේ දවසට ගොඩක් කතා වෙනවා ගොඩක් මාධ්‍යයෙන් පෙන්නනවා ඒ සතාගේ ජීවිතේට අනතුරක් අනේ ගණපති දෙවියන්ගේ පිහිටෙන් මේ සතාව ආරක්ෂා කරල දෙන්න හාමුදුරුවෝ කියන කතාව ඇත්ත අද මේ වගේ සත්තුන්ට අපේ පරිසරයේ ජීවත් වෙන්න වාසනාවක් නැහැ ඒගොල්ලො නිසා තමා අපි පරිසරය ලස්සන වෙලා තියෙන්නෙ මං රම්බෝ ගැන ගොඩක් අහලා තියෙනවා හරි අහිංසක සතෙක් දලපූට්ටුවා ට වෙච්ච දේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ ගොඩක් අසරණ ප්‍රසිද්ධ හැම සතෙක්ම වැඩිකල් ජීවත් වෙන්නේ නැහැ දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ගණපති දෙවියන්ගේ පිහිටෙන් අපේ මේ හස්තිරාජයන් ට කිසිම කරදරයක් වෙන්න එපා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithrajapaksha9381
    @ajithrajapaksha9381 3 года назад +25

    යකෝ, අර ගෑනිගෙ මිනිහව හොයලා, නොබෙල් තෑග්ගට නිර්දේශ කරපල්ලකො කවුරු හරි

    • @prasandilupa1364
      @prasandilupa1364 3 года назад

      Ammo aka atta udawalawa inna badu wala naikawada manda

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 года назад

      අම්මෝ ඔව් 😂😂😂😂

    • @niroshakumarikumari6064
      @niroshakumarikumari6064 3 года назад

      aliya enawada hithenawa a kate saddeta mewa maara prashna😂😂

    • @sl-ls5qs
      @sl-ls5qs 2 года назад

      ඒක ඒ මනුස්සයගේ වේදනාව. ඔයා ගොවියෙක් වෙලා ඔයාට ඒ දේ උනානම් තේරෙයි. අපි වාහනෙන් ගිහිල්ල අලියට කෑම දීලා යනවා වගේ හැමදේම සුන්දර නෑ

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 года назад +1

    අපේ ස්වාමින්වහන්ස මේ අහිංසක සතුන්🐘👑🐘👑🐘👑🐘👑🙏🙏🙏🙏 බේරගන්න, මේ අපේ උරුමයන්, මේ සත්දන්තයන් හරිම අහිංසකයි, ඒ අය ඉල්ලන්නේ කෑම, බීමට ජලය, සහ අපේ රැකවරණය ආරක්ෂාව පමණයි. ඒ අය අහිංසකයි. 🙏🙏🙏🙏🙏🙏අනේ රම්බෝව දෙන්න එපා.කාරුණික වන්න මිනිසුනේ 🙏🙏🙏🙏🙏 කොයි තරම් සතාගෙන් ප්‍රශ්න තිබුනත් අපේ රටේ මෙතන සිටිනා මිනිස්සුන් කොයි තරම් කාරුණික අයද.අධම මිනිස්සුන් ඉන්නා රටේ මේවගේ කාරුණික හදවත් ඇති අයත් බොහෝය. 🙏🙏🙏🙏🙏රම්බෝ දැනට යහපතින් උඩවලවේ 😭😭😭සිටීද?🙏🙏🙏🙏දැනුවත් කිරීම අගනේය. අසීමිතව සතුන්ට ආදරය කරණනියකි.

  • @miulamiula328
    @miulamiula328 3 года назад +12

    පවි මෙි අලියට ඉන්න තැනම ඉන්න දෙන්න.අලි වැටක් හදන්න ගමිමුන්ට කරදරක් නොවෙන්න.

  • @mahadeniyasumedha3632
    @mahadeniyasumedha3632 3 года назад +2

    අනේ අපිත් කතරගම යන්කොට එනකොට කන්න දීලා තියෙනවා එයා හරිම හොඳයි ඉතින් එ සතාව වෙනත් කිසිම තැනකට ගෙනියන්න දෙන්න එපා ඒ සතාට හිටපු තැන ඉන්න පුළුවන් විදියට කටයුතු කරනවා නම් හොඳයි දෙයියනේ මේ අහිංසක සතාව පරිස්සම් කරන්න හැමොටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @hemah6906
    @hemah6906 3 года назад +11

    රම්බෝ අපි ඔබ වෙනුවෙන්

    • @kumuduramyakanthi140
      @kumuduramyakanthi140 8 месяцев назад

      Rambota enna denna sathunge edam alla gaththa menisunwa elawamu

  • @manilkumari9297
    @manilkumari9297 3 года назад +4

    රමිබෝට එයාගේ නිදහසේ ජීවත් වෙන්න ලැබෙිවා

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 года назад +2

    රම්බෝට නිදහසේ පාඩුවේ ඉන්න දෙන්න .මෙයාගේ සුපුරුදු නිජභුමිය මාරු කරන්න එපා.ඕනවට වඩා හිලෑවිමට ඉඩදෙන්න එපා.ජිවිතයට බාධා එයි.රම්බෝට දිර්ඝායුෂ ලැබේවා .

  • @Ravy.G
    @Ravy.G 3 года назад +14

    වනජිවි එකට වෙන වෙන වැඩ ..ඩිල් ගො‌ටු ඇ‌ල්ලිලි තයනව !!! අන්න ඒ‌ක තෙරෙන්නෙ නැද්ද මෙ ගම්වාසින්ට !😆🤣😆🤣👉🏾වනජිවි 🗑

  • @asankamadushan6791
    @asankamadushan6791 3 года назад +4

    ඇයි මේ ජාරා මිනිස්සු මේ අහින්සක සන්තුන්ටවත් නිදහසේ ඉන්න නොදෙන්නේ.

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 года назад +2

    අනේ ..අපේ ස්වාමීන් වහන්සේලා එකමුතුව ..
    අපේ වනසම්පත ..මෙන්ම අපේ අහිංසක සතුන් .
    අරාක්ෂා කර දෙන්න .
    එ රටේ වටිනා සම්පතකි ..
    මේ අලි ..ඇතුන් ..

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 Год назад +1

    Theruwan saranai Rambo.

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 Год назад +1

    Please take immediate action.

  • @mangalarajapaksha7952
    @mangalarajapaksha7952 3 года назад +18

    මේ මිනිස්සූ ගොඩක් අහිංසකයා. බලධාරින් ඇස් ඇර මේවාට විසදුමක් ලබාදෙනු...

  • @ranjipink3492
    @ranjipink3492 3 года назад +12

    Rambo 👌👍💪❤️

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui Год назад +1

    වනජීවී සංරක්ෂණ මහත්වරු අනේ. විදුලි වැටක් ඉදිකර දෙන්න ගමේ මිනිසුන් එකතුකරන් නැත්නම් අපේ සම්පත වීනාශ වෙයි අහිංසක සත්තු ඒ මැණිකව හොරෙව්පතානයට ගෙනියන්න එපා එපා මැණිකව එයාගේ නිජබිමෙ තියන්න පව් ❤❤❤❤😢😢😢

  • @mhbjt523
    @mhbjt523 3 года назад +32

    ඇයි යකෝ අර ගෑනි එලියට දාපන් රම්බො එද්දි...අලි වෙඩි ඕන්නෑ ...පොඩි සද්දෙ...😂😂

  • @anusendanayake2308
    @anusendanayake2308 3 года назад +7

    අලියා ගේදර අපී ගෙවල් හදලා දැන් අලියා වැරදි. හරක් ආන්ඩුව සහ වනජීවී හරක්

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 года назад +4

    දුන්නෙන් ධානෙ ලැබෙයි නිධානෙ වාගේ ඒ අලියා ගෙ පුරුද්ද 👍👍👍♥️

  • @CharityDeA
    @CharityDeA 3 года назад +12

    මද කිපෙන කාලයට stud අලියෙක්ව relocate කරන්න හදන අපේ වන ජීවී අයගේ මොලය වැඩ කරන හැටි හිතෙන කොට.......අයියෝ!

  • @sugeethsankalpana9629
    @sugeethsankalpana9629 2 года назад +2

    රම්බෝ ආරක්ෂා කල යුතුයි.ජන හඩ නගමු.

  • @plkanandarajah9157
    @plkanandarajah9157 3 года назад +29

    අලි ඉන්නේ කැලේ, රිළවු ඉන්නේ ගහේ, මීහරක් ඉන්නේ මඩේ, ඕලමොට්ටලයෝ ඉන්නේ කොහේද ? 😂😂😂🤣

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 3 года назад +9

      PARLIMENTHUWE

    • @shiranthi116
      @shiranthi116 3 года назад +8

      පාර්ලිමේන්තුවේ !

    • @wsomadewa6270
      @wsomadewa6270 3 года назад +6

      විලමැද වලව්වේ. ඕමල්පේ සෝභිත හිමියනි ආදරෙයි හදවතින්ම.

    • @darshanasdissanayake5218
      @darshanasdissanayake5218 3 года назад +1

      මිනිස්සු ඔය හැමතැනම ඉන්නවා

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 3 года назад +3

      Parliment eke.lakunu kiyak denawada

  • @AnimalWorldKM
    @AnimalWorldKM 3 года назад +5

    වැට හොදට හැදුවානම් සත්තුත් බෙරෙනවා මිනිස්සුත් බෙරෙනවා ඉස්සර ඉදන් අපි දකින අහින්සක සතෙක් මෙ

    • @helayagodakandarchchi7520
      @helayagodakandarchchi7520 3 года назад

      වන අලි පාලනයට විදුලි වැට විතරමද තියෙන්නෙ? නෑ වෙනත් ක්‍රම තියෙනව වෙන රටවලත් යොදාගන්න. දෙහි, දොඩම් ගස්, කටු තියන ගස් වැට මායිම් වල වවල ඒ අතර මී මැසි පෙට්ටි එල්ලන එක. මිරිස් දුම් බෝම්බ (හානිකර නොවන) වැට මායිමේ තියන එක. රසායනික හා විද්ද්‍යූත් අලි ඈත් කරන ක්‍රම ආදිය. ජනතාව මේ ගැන දැනුවත් කරන්න.

  • @hussainalboush6521
    @hussainalboush6521 3 года назад +3

    අනේ මන්දා අපිට වගේ මේ සතුන්ටත් තියෙනවා කුස ගින්න එලියට එන්නේ බඩ ගින්නට මොනවා හරි හොයා ගන්න සතුන්ටත් සදරනයක් වේන විදියට ඔවුන්ට පිහිට වේලා මේ පස්නේට පිලිතුරු සොයන්න හාමුදුරුවනේ

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui Год назад +1

    අනේ. හාමුදුරුවනේ රම්ඛොව බෙරගන්න. බුදු සරණයි. 😢😢😢😢

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 3 года назад +7

    සතා සිව්පාවුන්ටත් මේ රටේ ඉන්න අයතියක් තියනවා. අනික මේ දේශපාලුවන්ට වඩා සතුන් හොදයි

  • @lakshmanamaratunga3233
    @lakshmanamaratunga3233 3 года назад +2

    Appreciate very much the commitment of Ven. Thero and the villagers to protect Rambo.....the Giant Elephant......

  • @nilupuleeranaweera5737
    @nilupuleeranaweera5737 3 года назад +3

    රම්බෝ අපි ඔයත් එක්ක ඉන්නවා!

  • @CharityDeA
    @CharityDeA 3 года назад +7

    අලියන් වෙනුවෙන්ම අමාත්‍ය්‍යාංශයක් දාන්න කාලේ.....

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Год назад +1

    මෙම අලියාට කරදරයක් නොම නොවෙිවා .පවු අහින්සක සත්තු පවු මිනිස්සු .මෙි රමිබෝ ආරක්ෂා වෙිවා තෙරැවන්සරණයි .

  • @truecopysltv7239
    @truecopysltv7239 3 года назад +2

    ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පව්ලේ සැමටත් සතුට සාමය පිරි සුභ නව වසක් වේවා..............

  • @nadilkanadilka9288
    @nadilkanadilka9288 2 года назад +2

    මේ මනුස්සයාන්ට පාලකයින් විසින් සාධාරනය විය යුතුයි......❤🇱🇰

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 3 года назад +1

    Genuine talk by villagers and honorable! Kindly listen these comments by respective. Our kids do not want to see elephant statues in future .

  • @MaduTennakon
    @MaduTennakon 11 месяцев назад

    තෙරැවන් සරනයි මැනික අාරක්ෂා වෙත්වා🙏🙏

  • @sanduniudara609
    @sanduniudara609 3 года назад +4

    Rambo beraganna oba wahanse ta godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 3 года назад +3

    රම්බො වෙනුවෙන් කතිකාවක් ගොඩනගන්න ඕන.😔💔

  • @pasindulakshan9133
    @pasindulakshan9133 3 года назад +6

    ඔය ගමේ ඉන්න.මිනිස්සු ටික වනජීවී එකට දාල ඒකෙ ඉන්න උන්ව වගා කරන්න දැම්මනම් හරි මොකද ඒ මිනිස්සු දන්නව අස්සක් මුල්ලක් නෑරම ඕවගෙ සත්තු ගැනයි 😁😒😒😒😒

  • @sunilxcode
    @sunilxcode 2 года назад +1

    රමිඹෝ අවසන් ගමන් යන්ට පෙර මේ ගම් වාසීන් ගේ අවසන් ගමන් යන්ට දැන් ලන්කාවේ ආර්ථික පසුබිම සැකසී හමාරයි. සොබා දහමේ දඬුවමට මනු සතා පත්වෙමින් සිටී.

  • @maheshmunasengha4944
    @maheshmunasengha4944 3 года назад +5

    වනජීවි දෙපාර්තුමේන්තුව කියන්නේ තවදුරටත් වනජීවීන් අාරාක්සා කරන අංසයක් නෙමෙයි; දේසපාලනිකරනය උ වනජීවින් මත යැපෙන දෙපාර්තුමේන්තුවක් .ඒ් නිසා තමයි අලිවැටක් හරියට ගහන්නැත්තේ; අලුත්වැඩියා කරන්නැත්තේ සහ හරියට පාලනය කරන්නැත්තේ .අලි ඉන්නඔනේ කැලේ උට ඔනේතැන මිසක් හිරගෙදරක නෙමෙයි..ඒ්නිසා කරුනාකරල ඒ් සතාට නිදහසේ ඒයාගේ තැන ඉන්න දෙන්න .

  • @milanimila212
    @milanimila212 3 года назад

    Kathawa attha ape hamuduruwane budusaranai ane rambo oya yanna apa budusaranai Rambo oyata

  • @paytmansaeed410
    @paytmansaeed410 3 года назад

    rambota inna thanama inna danna budusaranai ramota🌻🙏🌻🙏🌻🙏🤲

  • @ranjimendle299
    @ranjimendle299 2 года назад +1

    රමිබො බෙරා ගන්න🙏🙏🙏🙏🙏🙏😢

  • @sugathperera7479
    @sugathperera7479 3 года назад +4

    Ape hamoma akathu ve rambowa 🐘 rakagamu ❤❤

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 3 года назад +4

    ජනවාරි ඉදන් මේ වෙනකන් ටිකකාලෙට අලි අසූගනනක් මැරිල මේ රටේ මොන අපරාධයක්ද

  • @roshansampath2544
    @roshansampath2544 3 года назад +5

    කැලෙ ඉන්න අලියා ගෙනියන්න ඔන නැ..විදුලි වැට හරියට ගහපල්ලා වනජීවී එක .රස්සා අරන් තොපි ඔවට ඇවදින් ඉන්නෙ සැප ගන්න නෙවෙයි.තොපේ පහසුවට අලින්ගෙ කැලෙ මාරු කරලා හරියන්නෙ නැ.තොපි තොපේ රස්සාව හරියට කරපල්ලා.

    • @helayagodakandarchchi7520
      @helayagodakandarchchi7520 3 года назад

      වන අලි පාලනයට විදුලි වැට විතරමද තියෙන්නෙ? නෑ වෙනත් ක්‍රම තියෙනව වෙන රටවලත් යොදාගන්න. දෙහි, දොඩම් ගස්, කටු තියන ගස් වැට මායිම් වල වවල ඒ අතර මී මැසි පෙට්ටි එල්ලන එක. මිරිස් දුම් බෝම්බ (හානිකර නොවන) වැට මායිමේ තියන එක. රසායනික හා විද්ද්‍යූත් අලි ඈත් කරන ක්‍රම ආදිය. ජනතාව මේ ගැන දැනුවත් කරන්න.

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 11 месяцев назад

    Please take immediate action against this decision. Ranbo Theruwan saranai.

  • @geethamala7835
    @geethamala7835 3 года назад +1

    Ane pau me සත gena හොඳ තීරණයක් ganna ස්වාමින් වහන්ස oba ඇතුලු සියලුම dena pau රටෙ වස්තූන් .බුදු සරණයි 🙏🙏🙏

  • @srimathgebrial1018
    @srimathgebrial1018 3 года назад +1

    Rambo should remain his place for ever. we should take action against to this matter.Thank you all indeed. Ape suwaminwahanseta goda pin ayithi wewa!, Environmentalist U.S.Weerathunge thanks very much.and villege people.

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 3 года назад +4

    අපේ රටේ ඉන්න අලි ටික පිටරටට දිලා දපල්ලා අහිංසක සත්තුන්ට හිරිහැර නොකර

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Год назад +1

    අනේ මේ අහිංසක ජිවිත බේරෙන්න .මේ ජිවිත විනාශ වෙන්න දෙන්න එපා.රජයට මුදල්තියෙනවා.රජයට පුළුවන් මේ ජිවිත බේරෙන්න .කිසිම වැඩක් නැති රජය.කරපල්ලකෝ මේව සොබාදහමේ දිල තියන සම්පත් ආරක්ෂා කරපල්ල.

  • @සොනාලිප්රියදර්ශනී

    ඉක්මනින් පියවරක් ගන්න බැරි ඇයි මෙි ටික ඇයි අපේ බලදාරින්ට හිතන්න බැරි අපේ හාමුදුරුවනේ අපේ රමිබෝ බෙරා ගන්න

  • @sammurphy4122
    @sammurphy4122 3 года назад +1

    මිනිසුන් කෑම දීල අලියා නරක් කරල දැන් අලියගෙන් පලි ගන්නවද.? මෙතන තිරිසන්නු මිනිස්සු - අලි නොවෙයි. ගම් වැසියො වනය අතහැර වෙන තැනකට යවන්න. රම්බොගේ නිජබිමෙන් මේ මිනිස්සු එලවන්න. මෙහෙම ගියහම අලි වදවෙයි. සතුන්ට කෑම දීම තහනම් කර කෑම දෙන අයට දඞුවම් දෙන්න . වනයේ සතුන් ස්වභාවිකව කෑම සොයා ගෙන කන එක මිනිසුන් විසින් කෑමදී වෙනස් කරන එක වැරදියි.

  • @KantiNa-wz3cp
    @KantiNa-wz3cp 3 года назад +2

    අනේ රාමිබෝ බෙරාගන්න මෙයා වෙනුවෙන් සටන් කරන අය අනේ මෙ සතා බෙරාගන්න

  • @sushilaranasinghe8558
    @sushilaranasinghe8558 3 года назад +2

    With great respect , Omalpe Swameen Wahansa, I've great respect for you. Your Gava Anathagaraya gives life to many cattle who would have died otherwise. I was able to send bulls who were released and heard that the animals there live very freely. Hope you will take initiative in saving Rumbo, who has more inheritance to his birth place than these so called humans.

  • @formycountry373
    @formycountry373 3 года назад +2

    මේක නවත්වන්න.
    ඔක්කොම එකතු වී පාරට බහින්න මෙ සතා වෙනුවෙන්
    කරැමයක් නෙ මේක.
    සතෙකුට ඉන්න නැහැනෙ
    කාලකන්නි

  • @preethieapasingha452
    @preethieapasingha452 3 года назад +6

    Wasting money for stadiums and highway for wt?? Government has to be do something for this innocent animals and protect them. That small country not need hundreds of highway so stop those things and protect the jungle and animals.

  • @vajiravithanage7
    @vajiravithanage7 Год назад +1

    මිනිස්සු විතරද ජීවත් වෙන්න ඕන. මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසු ඉඩම් දෙන්න

  • @bakthitharangi8692
    @bakthitharangi8692 3 года назад

    Sirasa thama පරිසර විනාශය wenuwen .ahinsaka saththu wenuwen hama welema katha kale .sirasata jaya

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 3 года назад +2

    Annneee ma ahinsaka ali beraganna.alintath araksha denna .a saththu ahinsakai.a saththunta ayithi kalawa.eyalata paaduwa inna denna.satha wishala unata satha hareema ahinsakai.🙏hamuduwana apith ma ahinsaka saththu hamadenama wenuwen obathuma samagai 🙏.MANUSHYATA WAGEMA SATHATATH PANA ARAKSHA KARAGANNA API UDAW WEMU.😭😭😭😭 JEEWITHAYATA JEEWATH WENNA IDA DENNA🙏.AHINSAKA JEEWITHA ARAKSHA KARAGANNA APITATH WAGAKEEMAK THIYANAWA🙋.OBA SAMA GANNA WAYAMA API AGE KARANAWA.SAMATA🙏 BS!

  • @prasathindika8404
    @prasathindika8404 3 года назад

    Oya Kalakanni Bulath Hokka. Okawa Hadai Patti Danna Wanajiwi Amathi. Ane Karagath Deyaka Mahatha Api. Pau Ahinsakaya. Budusaranai. Jesu Pihitai. Dewi Pihitai. Theruwan Saranai Patiyo Oyata.

  • @priyaniamarasekara9604
    @priyaniamarasekara9604 3 года назад +18

    ගම්මු කොච්චර අහිංසකද

  • @helayagodakandarchchi7520
    @helayagodakandarchchi7520 3 года назад +1

    වන අලි පාලනයට විදුලි වැට විතරමද තියෙන්නෙ? නෑ වෙනත් ක්‍රම තියෙනව වෙන රටවලත් යොදාගන්න. දෙහි, දොඩම් ගස්, කටු තියන ගස් වැට මායිම් වල වවල ඒ අතර මී මැසි පෙට්ටි එල්ලන එක. මිරිස් දුම් බෝම්බ (හානිකර නොවන) වැට මායිමේ තියන එක. රසායනික හා විද්ද්‍යූත් අලි ඈත් කරන ක්‍රම ආදිය. ජනතාව මේ ගැන දැනුවත් කරන්න.

  • @bujanxgaming8991
    @bujanxgaming8991 Год назад

    me video eka karapu kena best paha diliwama karala thinwa ❤❤❤

  • @ThilinaRoshan-u2p
    @ThilinaRoshan-u2p 5 месяцев назад

    Adarei rambo❤

  • @ranjithdesilva5135
    @ranjithdesilva5135 3 года назад +3

    ❤️

  • @chandifellin4027
    @chandifellin4027 3 года назад +1

    ස්වාමින්වහන්ස ඔබට අනේක වාරය පින් රම්බො වෙනුවෙන් කතා කරනවට. ලන්කාවෙ ඉන්න සීමිත පිරිසකට විතරයි සතුන් ගන අනුකම්පාව තියෙන්නෙ. පිටරටවල මිනිස්සු වෙන රටවල්වල තියන වනාන්තර වලට ගිහින් සතුන් වෙනුවෙන් ස්ව කමත්තෙන් සේවය කරනවා. ලන්කාවෙ අලි කොටි මරෙන විදියට වනජීවී එක මේ වෙනකොට මොනවද කරල තියෙන්නෙ. නිකන් ඉන්දන් පඩි ගන්නව. ඔක්කොටම ඉස්සරවෙලා වනජීවී එකට හොන්ද විදෙස් පුහුණුවක් දියයුතුයි. නතිනම් වනාන්තරයේ එක සතෙක් ඉතුරු වෙන්නෙ නහ.

  • @CharityDeA
    @CharityDeA 3 года назад +1

    මෙන්න ඇත්ත 12:22

  • @rohannishantha8765
    @rohannishantha8765 3 года назад

    Ane pawww rambooooo
    😘😘😘😘😘😘😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤

  • @rasalingamsubramaniyam4158
    @rasalingamsubramaniyam4158 3 года назад +1

    Ranbbo budusaranai parisama enna dawiyangama peetai r b

  • @chandrafernando6428
    @chandrafernando6428 3 года назад +2

    රම්බො ආදරේයි

  • @maalimaali6292
    @maalimaali6292 3 года назад +8

    2016. 9. මාසෙ මාත් කතරගම යද්දි ගත්ත පොටෝ මා ලඟ තියනව . මේ අලියගෙ.
    අලිය කියන්නේ විශාල සතෙක් .. ජනතාව ආරක්ෂා කලයුතුයි .
    සත්තු වගේම මිනිස්සු වටිනව .
    අහිංසක මිනිස්සු න්ට ආරක්ෂාව දියයුතුයි ..

  • @dammikachamoditakenmokpall380
    @dammikachamoditakenmokpall380 3 года назад +2

    Ape Ramboo 🐘🐘🐘

  • @champaperera8487
    @champaperera8487 3 года назад +3

    Authorities never listen to the villagers. Villagers give solutions through their experience. Reverand omalpe sobhitha thero please save our innocent majestic elephant.

  • @gayankumara2501
    @gayankumara2501 2 года назад +2

    අපේ රටේ වටිනා සම්පතක්...මෙයාලට දුකක් නම් දෙන්න එපා...

  • @dilenawasantha
    @dilenawasantha Год назад

    අතීසාරෙට අබුඩ ගහන වැඩමයි කරන්නේ මේ පාලකයෝ. රටෙ එක ප්‍රස්නෙකටවත් ඉස්තීර විසදුමක් මුන්ට දෙන්න බෑ. වල්බූරු වැඩම තමා කරන්නේ. ඒකෙනුත් කීයක් හරි හොරාකන්න පුලුහන්ද කියලා බලන්නේ.