තනියම hair cut එකක් දාගන්න විදිහ | Home hair cut tutorial | සිංහල

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 196

  • @sathishkaravishan4009
    @sathishkaravishan4009 4 года назад +64

    අනුන්ගේ මගුල් ලොකු කරගෙන චරිතයක් වෙන්න දඟලන youtubers ලා අතරේ ඔයා වගේ අය වටිනවා අයියේ 💪🏻❤👌🏻

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 года назад +11

      Thanks සහෝ.. ඔයාලගෙ අගය කිරීම් වලින් තමා ඉස්සරහට යන්නෙ.👊👊👊😍😍

  • @emanside3519
    @emanside3519 3 года назад +13

    අඩො එල බන්,මන් මැෂින් එකක් ගෙන්නුවා කපා ගන්න විදියක් නැතුව හිටියෙ😆😆😅

  • @sajithfernando8063
    @sajithfernando8063 4 года назад +6

    තාම වීඩියෝ එක බැලුවෙ නෑ
    කමෙන්ට් එකක් දාලම බලමු කියලා ආවේ
    හැබැය් මේ සීසන් එකට ගොඩාක් දෙනෙක්ට උවමනා වීඩියෝ එකක් කියල හිතෙනවා
    😍😍😍😲🤣🤣🤣

  • @Radilsithmira
    @Radilsithmira 26 дней назад

    ඒක මරු ❤❤😮

  • @pasannachaminda2718
    @pasannachaminda2718 4 года назад +7

    ඉතාම වටිනවා .ස්තුතියි.

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 4 года назад +6

    හැමදාම කරනවා මෙක මරු 😂😂

  • @mesithaekanayake
    @mesithaekanayake 4 года назад +8

    අදරෙයි අයියේ..💕

  • @dineth.6546
    @dineth.6546 3 года назад +2

    එල එල සහොඩරය👊💪💪💪💪

  • @thanushkamanju
    @thanushkamanju Год назад

    Shaa නියම cut එකක් 😊👍👍👍

  • @dinukipuranegedara5434
    @dinukipuranegedara5434 Год назад +1

    Thava videyo onee

  • @pulithperera4520
    @pulithperera4520 3 года назад +2

    Keep it up brother🤙

  • @thanuabi7119
    @thanuabi7119 4 года назад +2

    Patta uba apita godak watinawa

  • @janeshaweerawardana9365
    @janeshaweerawardana9365 4 года назад +32

    එ හොරන පැත්තෙ නේද ඉන්නෙ මාත් හොරන අත්‍යවශ්‍ය සේවා කියල එන්නද කොන්ඩෙ කපාගන්න😹💔

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 года назад +6

      හම්මෝ😂😂😂

    • @akilairoshan4526
      @akilairoshan4526 4 года назад

      මාත් එන්නෙද... 😇😇 shortcut එකකින් පැනල..🤣

    • @reallpro...2312
      @reallpro...2312 3 года назад

      මාත් හොරණ

  • @welcomeame7982
    @welcomeame7982 3 года назад +1

    අඩෝ මරු බන්. Thanks a lot mchn. Excellent ah

  • @tkthilini1077
    @tkthilini1077 4 года назад +1

    Superb..✂️✂️✂️✂️✂️

  • @umeditz2538
    @umeditz2538 3 года назад +1

    Ane aiyage konde lassana❤️😘

  • @motivationpro9302
    @motivationpro9302 4 года назад +1

    Superb bro,now I can cut my hair easily

  • @KaviBogahage
    @KaviBogahage Год назад

    සුපිරි 💚

  • @xSpiceykiribath
    @xSpiceykiribath 4 года назад +1

    ඉයොව් ඉයොව්🔥පාරක්

  • @daysoflakshithararefootage2685
    @daysoflakshithararefootage2685 4 года назад +1

    E ragaanne giyoth hoda nadda

  • @savindu18
    @savindu18 3 года назад +1

    සුපිරි.👍👍

  • @gayashanmadushanka4870
    @gayashanmadushanka4870 4 года назад +1

    Aiye ,Biona men,Biovita smart use karnna hodaida???....puluwnnm ewa gana video ekak karnnko🙏🙏

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 года назад +1

      Aniwa issarahata karannum video ekak e gena❤️❤️👊👊

  • @tharushikanishadi5502
    @tharushikanishadi5502 3 года назад

    Paka sep ewala ne huththo puluwan deyak karapan hariyata sedin wala ne

  • @kavi_28
    @kavi_28 11 месяцев назад

    Ayye thaniyen udin poddk adu krnna puluwn weid kathuren

  • @chanaka_mp
    @chanaka_mp 4 года назад +2

    වටිනවා ඈ... 💪👌😅

  • @realfightingtips
    @realfightingtips 6 дней назад

    Good

  • @MrCapa-gk9gw
    @MrCapa-gk9gw 4 года назад +1

    Pffta bn ❤ video eka blnna parakku unata manma dukwenawa bn 😔 gdrin mecchara dawas banum ahagena hitiye kondeta 😁

  • @inokasandamali1774
    @inokasandamali1774 3 года назад +1

    මරු...❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @furygaming450
    @furygaming450 3 года назад

    amu gawaya mu,mu kiyana hama reddama karanna ynna ep

  • @dulajmalan9654
    @dulajmalan9654 4 года назад

    pirimi creil kondekata hoda mona wage shanpuuu ekakkdaaa

  • @danushkakumara4566
    @danushkakumara4566 4 года назад +2

    නියමයි ❤

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 года назад +1

    ලස්සනයි වැඩේ

  • @s.priyankara8672
    @s.priyankara8672 4 года назад

    muuna tikak mahath kara ganna kramayak kiyannako ayya..kammul deka patta vidihata bahala..mahath kara ganna vidihak nadda. plz..

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 года назад

      Bro muna tiyena fat eka wadi wenne ange tiyena fat eka wedi wenakotamai. E hinda oya mahat unoth munath mahath wei.👊👊👊

    • @s.priyankara8672
      @s.priyankara8672 4 года назад

      @@FashionwithDAVE ok ayya.. thanks... 👍👍👍

  • @chandimadilrukshi6846
    @chandimadilrukshi6846 3 года назад +1

    Thank you malli

  • @daysoflakshithararefootage2685
    @daysoflakshithararefootage2685 4 года назад +2

    Ragapaanne giyoth mn kiwwe

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 года назад

      මාව ගනියි ද රගපාන්න😉😉😍😍❤️❤️

    • @daysoflakshithararefootage2685
      @daysoflakshithararefootage2685 4 года назад +1

      @@FashionwithDAVE me aiye pls mate oyagen ahanne hugak dewal thiyenewa model gane pls mate oyage contact number ekak denneko pls wht up hari kmk naha plsssss

  • @slviralmusic
    @slviralmusic 4 года назад

    Konde yana ekata wisadumak kiynnako

  • @pasanrajeewa1797
    @pasanrajeewa1797 4 года назад +1

    Ftta ❤️

  • @pissuyaka
    @pissuyaka 4 года назад

    Eka nam patta wathagat dave

  • @dinukakoushan
    @dinukakoushan Год назад +1

    පිටි පස්සේ කුට්ටියක් නැත්තේ ඇයි අයියේ 😂

  • @ictguru154
    @ictguru154 4 года назад +1

    Wowo nice machan👌👌

  • @asithadilan7762
    @asithadilan7762 4 года назад

    Kurule munata clenser akak kiyannako

  • @alexfdo3785
    @alexfdo3785 4 года назад

    Elaa jaya wewaaa

  • @OsandaVidusara
    @OsandaVidusara 4 дня назад

    salon ekata gihin konde kapaganin bn konde gu karaganne nathuva 😂😂

  • @s.isuranga7543
    @s.isuranga7543 3 года назад

    Ayye hair trimer eke 3 ta dala kapuwoth godak pramanayak kapenoda

  • @niroshawickaramesinghe2259
    @niroshawickaramesinghe2259 3 года назад

    Wadiya kiyawanna nathiwa addala da kiyana.

  • @rashmikalakruwan5819
    @rashmikalakruwan5819 3 года назад

    Ara hulan allana machine ekata kiyanne mokadda ayye

  • @-mahiya3230
    @-mahiya3230 4 года назад +2

    මගේ කොන්ඩේ අයියා කොඩාක් වියලි...නිදාගෙන ඇහැරුනාම කොන්ඩේ එක එක විදිහකට වෙනවා.....වැඩට යනකොට ඔළුව හොදලා ජෙල් කරන්නම ඔනේ...කොන්ඩේ ඝණකමට හදා ගන්න ක්‍රමයක් කියලා දෙන්න පුලුවන් ද...ලොකු උදව්වක් මං ඔයා එක්ක චැනල් එක පටන් ගත්ත දවසේ ඉදන් ඉන්න කෙනෙක්....පලවෙනි හෙල්ප් එක මේ ඉල්ලන්නේ 😔💓

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 года назад

      Konde ganakama wenne keratine walin. Oya protine wedipura tiyena kema ganna. Tawa biotine wage use karanna puluwan num hondai. Tawa sathiyakata serayak wage vitemin e massage ekak denna oluwata. Karanna honda nethi dewal tika me video eke tiyenawa
      ruclips.net/video/lKopD144AZo/видео.html

    • @-mahiya3230
      @-mahiya3230 4 года назад

      ගොඩක් ස්තූයි බොක්ක💓

  • @dinumadushi578
    @dinumadushi578 Год назад

    Thate ganna una

  • @pasannachaminda8646
    @pasannachaminda8646 2 года назад

    හොඳයි.

  • @thanuabi7119
    @thanuabi7119 4 года назад

    Salon with Dave 😋😋😋

  • @s.isuranga7543
    @s.isuranga7543 3 года назад

    Hair trimer eken rawla kapathakida

  • @lakmallak2770
    @lakmallak2770 4 года назад

    me video ekata Thanks...

  • @dasunudara2836
    @dasunudara2836 4 года назад

    Aulk na shep eke gemak gahuwa pitipassa nam konde ewray

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 года назад +1

      Adee ehemada. Pitipassa tika thama parissamen kapanna oni ban. Maget poddak aul giya😍😍❤️❤️

  • @sathishkaravishan4009
    @sathishkaravishan4009 4 года назад

    Heee. ඒක පට්ට 😄

  • @maheshcooray4027
    @maheshcooray4027 4 года назад

    Niyami
    Superb

  • @rangasandaruvan8944
    @rangasandaruvan8944 3 года назад

    Niyami watinawa mm konde raula kapuwa..ala ala b.s

  • @shehansameera1713
    @shehansameera1713 4 года назад +1

    නියමයි

  • @thisaramadushan2039
    @thisaramadushan2039 4 года назад

    Bro round face thiyana curl hair ekak thiyana ayata set wena hair cut tikak daannako

  • @thisurashmika7884
    @thisurashmika7884 4 года назад

    Aiye anthimata gana cream eka mokkada?

  • @pissuyaka
    @pissuyaka 4 года назад

    Mamat try kara . Ammo yantam elatama awa cut eka.

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 года назад +2

      Supiri එහෙනම්. සන්තෝසයි ගොඩක්😍😍👊👊🔥🔥

  • @vidurangaudawela9399
    @vidurangaudawela9399 3 года назад

    Gnna hoda machine ekk kiynnk aiye

  • @maleeshakeshan2087
    @maleeshakeshan2087 3 года назад

    මරු

  • @user-sv8wy9rx6t
    @user-sv8wy9rx6t 4 года назад

    Uba Boka Kara gatta konde....waunath kmk na kalin widiya podi lassanak tibba😂😂

  • @n.m.kperera6020
    @n.m.kperera6020 4 года назад +1

    ඔය විදිහටම රැවුල කපන එක ගැන එකකුත් ඕනේ

    • @gayanjanapasindu5147
      @gayanjanapasindu5147 4 года назад

      රැවුල කපන එක ලේසි මැශින් එකෙන්
      නෝමල් කට් එකක් දාගන්න පූවන්

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 года назад +1

      අනිව😍😍👊👊

  • @sisirakumara8469
    @sisirakumara8469 3 года назад

    යාලු කොණ්ඩෙ කැපීම ඉගෙන ගන්න ඕනි , වයාපාරයක් පටන් ගන්න තරමටම ඉගෙන ඕනි.කොහොමද , කොහෙන්ද ඉගෙන ගන්න පුලුවන් , please replay

  • @thanuabi7119
    @thanuabi7119 4 года назад

    🤘🤘🤘🤘🤘👌Ela bn💓💓💓💓🤘🤘🤘👌

  • @FREEFIRE-bi8rq
    @FREEFIRE-bi8rq 4 года назад

    Mama nam dagatha gamma taa waaaa supiriiii

  • @ruwanjayanka9255
    @ruwanjayanka9255 2 года назад

    good 😘😘😘

  • @worldoneplace628
    @worldoneplace628 4 года назад +1

    මචන් මගෙ නලල දෙපෙත්තෙ කලු වෙලා තියෙන්නෙ දැන් එක මුනට වෙනකම් අවිත් මට මෙ වෙනකම් හරියන cream එකක් ලැබුනෙ නෑ.හමත් ගොරොසු වෙල වගෙ දැන්.please remove කරන්න හොද දෙයක් කියන්න

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 года назад +1

      Cream use කරන්න කලින් හොද dermatologist කෙනෙක් හම්බ වෙන්න. මොකද cream ගාල වැඩි උනොත් බෙහෙත් වලින් ගොඩ දා ගන්න අමරුයි.👊👊❤️❤️

    • @worldoneplace628
      @worldoneplace628 4 года назад

      @@FashionwithDAVE Thanks bro 👍

  • @ashininiwarthana2296
    @ashininiwarthana2296 3 года назад

    ayye supiri

  • @niludias8813
    @niludias8813 4 года назад

    hodai ☺️

  • @lahirudissanayake8487
    @lahirudissanayake8487 4 года назад

    ඕනම වෙලා තිබ්බ විඩියො එකක්

  • @kusalbro9782
    @kusalbro9782 3 года назад

    Kaiya gahanne nath nam ft

  • @user-sv8wy9rx6t
    @user-sv8wy9rx6t 4 года назад

    Hari cut machine ekk ganna palayanko Dan eliyata...gon atal denna Epa...kollo laga machine tiyenwnm un konde depatten kapala madin tiyenwane yaku liyen....ehema nathi hindane lollo note ganne😂😂😂...cut eka gaha ganin puke

  • @janithchamika2724
    @janithchamika2724 4 года назад +1

    Elhma brother👍👍

  • @sameeradhananjaya5040
    @sameeradhananjaya5040 4 года назад

    Patta a

  • @unssongs1801
    @unssongs1801 4 года назад

    maru aiye

  • @pasiyayt3053
    @pasiyayt3053 4 года назад +1

    ස්ට්‍රේට් ක්‍රීම් එකක් නැතිව මැශින් එකෙන් කොන්ඩෙ රිලැක්ස් කරන්න හොද නැද්ද බන්

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 года назад

      එතකොට ඒකට කියන්නෙ කොන්ඩෙ iron කරනව කියල. Heat defense spray එකක් use කලොත් damage එක ගොඩක් අඩු වෙනව.👊👊❤️❤️

  • @sajaa9284
    @sajaa9284 3 года назад

    Beard trimmer එකකින් කොන්ඩෙ කපද්දී trimmer එකේ කල් පැවැත්මට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද?

    • @thanushkamanju
      @thanushkamanju Год назад +1

      නැහැ bn man කපනවා ඒකෙන් .

  • @risinurithnal772
    @risinurithnal772 4 года назад

    supiri bro

  • @kasunfernando2819
    @kasunfernando2819 4 года назад

    Mara cut ekak ne

  • @දුරුතු
    @දුරුතු 3 года назад

    අය්යෙ ඔයා කොන්ඩෙ dry කරන්න කලින් මොනවද කොන්ඩෙට spray කලේ? 🙄

  • @chathurangakumaranayaka
    @chathurangakumaranayaka Год назад

    ❤❤❤❤❤😊

  • @madhukakanchanafernando3906
    @madhukakanchanafernando3906 4 года назад

    Elama

  • @pasankarunarathna9852
    @pasankarunarathna9852 4 года назад +1

    Oii uba සැලුන් එකක් දාපන්😂😂😂😂😂😂😂

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 года назад

      අපෝ එච්චරය දෙයක් කරගන්න බෑ. යන්තම් shape එකක් දා ගන්න පුලුවන් ඉතින්.😉😉😍😍👊👊

  • @Madhusanka0331
    @Madhusanka0331 4 года назад

    Ft

  • @harshasrishantha742
    @harshasrishantha742 3 года назад

    වැරදුනොත්

  • @supunnuwantha6550
    @supunnuwantha6550 4 года назад

    Thnx ayyie ♥

  • @user-sv8wy9rx6t
    @user-sv8wy9rx6t 4 года назад

    Uba Hari lassanai kiyala hitanda inne,😂😂😂.....uba nondi wenwa athi hatara wate gihin

    • @kawshalyastudios9388
      @kawshalyastudios9388 4 года назад

      ගොඩ යද්දි බලන් ඉන්න අමාරුයිනේ මචන්😏👎

  • @sameeradhananjaya5040
    @sameeradhananjaya5040 4 года назад

    Al

  • @sithumsandeepa2546
    @sithumsandeepa2546 4 года назад

    👍👌

  • @nithickfernando9892
    @nithickfernando9892 4 года назад +6

    මන් කතුරෙන් කපන්න ගිහිල්ලා කෙල වෙලා ඉන්නෙ.

  • @laiza5903
    @laiza5903 4 года назад

    Adoo

  • @malindumalaka8480
    @malindumalaka8480 4 года назад +1

    Ammoooh mmt kapuva

  • @Hansanapradeep
    @Hansanapradeep 4 года назад

    👍👍👍👍

  • @tanglejourney3184
    @tanglejourney3184 4 года назад

    Me aiye oya chuttak mge bf wge😃😜

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 года назад

      Handy kollek wenna athi ehenum😍😍😉😉

  • @tastyandgood5158
    @tastyandgood5158 3 года назад

    Oya kale boruwak. Pitipassen konde kapana widiya pennuwe natthe eka thaniyama karaganna bari nisa.

  • @janithhettiarachchi6851
    @janithhettiarachchi6851 3 года назад

    Pitipasse poddak wadi

  • @charithlakshan8462
    @charithlakshan8462 4 года назад +1

    Aiye...mune tiyana කලු පැල්ලම් (කුරුලෑ නිසා ඇති උන පැල්ලම්) remove කරන්න සාර්තක විදියක් කියන්න...plzz

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 года назад

      Electrotherapy treatment ekak karala balanna.
      ruclips.net/video/Pb-EevXKPBA/видео.html

  • @nalikwt6585
    @nalikwt6585 4 года назад

    🤭🤭❤️