Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Blind Audition වටයේ දී මා විසින් ගයන ලද දසබලධාරි ගීතය වෙනුවෙන් එය අගය කරමින් මට ආශිර්වාද කරන ශක්තිය ලබා දෙන හදවතින්ම සුභ පතන හැමදෙනාටම මම නමස්කාර පූර්වකව ස්තූති කරමි ❤️❤️🙏🙏
Stay blessed. All the very best and good luck. Try Ms. Sri Lanka one day...sky is the limit for you
❤❤❤❤❤❤❤
Oya godak lassnai nango Parissamen ynna menika gamana
Congratessss ❤❤❤❤❤
🔥🔥
කොච්චර අමාරු සින්දුවක්ද මේ මූණෙන් කිසිම අමාරු හැඟීමක් නොපෙන්වා ගායනා කරන්නෙ.එතනින්ම තේරෙනවා මෙයාගෙ දක්ෂතාවය ♥️😍 සුබ පැතුම් නංගි 🥰🥰🥰
බොහොම ස්තුතියි ❤️
අද කාලේ කෙල්ලෙක් ලග දැකින්න නැති මාරම සංයමයක්,ආකර්ෂණීය බවත්,ලස්සන රූපයත්,ප්රියවචනත් කියන හතරම තියන කෙල්ලෙක් දැක්කමයි❤️.දෙමව්පියො දෙන්නා ඔයාව ලස්සනට හදලා තියනවා🙏❤️ කවදාවත් ජීවිතේ වරද්දගන්න එපා ඔයාට වරදින්නෙත් නෑ😌 ආදරෙයි❤️ හදවතින්ම සුභ පතනවා 🥰❤️
Bright future......budusaranai 🌞
Aniwaren mcn sampurna aththa ❤️🔥
Nuwara kellek👍🏻❤
@@dasunyaherath oyage voice eka cute nangi ❤❤😍
මටත් අවුරුදු 16යි. කවදාවත් දැකල නෑ මේ වගේ සංයමයක් තියෙන කෙල්ලෙක්. රූපයයි ගායනයයි දෙකම එකම වගේ ලස්සනයි. සාමාන්‍ය පෙළ විභාගයත් හොදින්ම කරගෙන මේ තරගයෙනුත් ඉදිරියටම යන්න හදවතින්ම සුබපතනවා.
බුද්ධිමත් ලෙස ගීතයක් සොයාගෙන ඇත.තමන්ගේ මෙන්ම අන්යාගෙ සිත නිවන අර්ථවත් දෙයක් කීවාය. ඔබට සුභ අනාගතයක් වේවා!
තප්පරේකට වත් ඇස් අහකට ගන්න නොහිතෙන අහිංසක ලස්සනක් ❤❤😊😊
අද කාලේ තරුණ අයගෙන් අහන්න නොලැබෙන සිංදුවක් .ගොඩක් ලස්සනයි සහෝදරිය .තෙරුවන් සරණයි 🙏🙏🙏
තරගයේ දැකපු ලස්සනම girl 😍🖤
ලස්සන ඇදුමක් ඇදලා නියමයිගායනයත් ඒවගේමයි🎁🎁🎁🍒🎁🎁🎁🎁
ඒ attitude එක අම්මගෙන් තමයි එහෙන්පිටින්ම ඇවිල්ලා තියෙන්නේ 💙💚
පෙනුමේන් හැසිරිමෙන් පේනව වැදගත් සහ දරාගැනිමේ හැකියාව..සහ පෞරුෂය
නංගිත් ලස්සනයි, සිංදුවත් ලස්සනයි. නංගිගේ ඔයා තෝරගත්ත ගවුමත් ලස්සනයි. ඔයා හොඳටම කලා. 🥰
Dasunya දුවෙ ඔයාගේ වැඩ තාම කෝචර්ස්ලා දැක්කේ නැහැ. Michael Jackson version , හින්දි ආර වගේ ඒවා. ඔයාට දිගු ගමනක් යන්න පුළුවන් පුතේ. මම අවංකවම සුබ ප්‍රාර්ථනා කරනවා පුතේ - දිලීප වන්නිආරච්චි සර්
Sir vocal clz karanawada
ගොඩක් ලස්සනයි . පටන් ගත්තු වෙලාවෙ ඉදන්ම ලස්සට කිව්වා ❤️💕සිංදුව වගේම නංගිත් ලස්සනයි 💕Congratulations ❤️💖
Ppp0zzz°!
@@dasunyaherath 🥰❤️
ලස්සන වැදගත් දුවක්. ඉවත් වීම ගැන දුකයි. ඒත් හොඳ අද්යාපනයක් ලබාගෙන ලස්සන ජීවිතයක් හදාගන්න.බුදුසරණයි 🙏❤️
අයියෝ ඒ දරුවා ඉවත් උනාද?
@@gnccreations277 Ou.. dasunyata ලොකු අසාධාරණයක් kare Abisheka
සමහර දේවල් අපිට ලැබේනවා පෙර ජිවිත වල මිනිස්සුන්ව කටහඩින් සුවපත් කරපු චරිත එවැනි කටහඩක් සහ රුවක් තියෙන කෙනෙක් තමයි ඔයා නංගි .තෙරුවන් සරණයි පරෙස්සමින් මේ ගමන යන්න කාටවත් කරදරයක් නොවෙන්න මේ ගමන පරෙස්සමින් යන්න .ඉදිරිය සාර්ථක බවනම් අනිවාර්යයෙන්ම පේනවා දරුවො 🙏🙏🙏
🙂👍
දැක්ක ලස්සනම කෙල්ල මේ සීසන් එකේ 😍
Aththatama ..sanwarai....piliwelai....❤️
ow
නුවර කෙල්ලෝ ලස්සනයි කියන්නේ නිකමටද 💙💚
@@moksha_jay අහ්හ්...එහෙමෙයි...හාකෝ...එතකොට...අනික් පලාතෙ අය...🤭🤭කැතද..😂
@@Skwsamanthi ඔව්
ලස්සන බෝනික්කියක් වගේ ඔයා 🥺😍🥺කවදාවත් දැකලවත් නැතුව නිකමට හිතුනා නුවරද දන්නෑ KGHS girl කෙනෙක්ද මේ කියලා. Ohhh really surprised ... 🤗🤗🤗Soo proud of you ... WISH YOU ALL THE BEST nanga... ❤️❤️❤️
KGHS තමයි 💖
ඇස් අහකට ගන්න බැහැ හරිම ලස්සනයි දෝණි ඔයා❤️ අහිංසක පෙනුමකුත් තියෙනවා ජයෙන් ජයම වේවා♥️🙏🌹
අද කාලයේ කෙල්ලෙක් ලග දකින්න නැති අහිංසකකමක්.. සංයමයක්.... හිනාඋනත් කට කොනකින් වෙන ඒ හිනාව... Voice teens ඉස්සරහටම යන්න හදවතින්ම සුභ පතනවා...
ඇස් අහකට ගන්න හිතෙන්නේ නැති තරම් කලාතුරකින් කෙනෙක්ට පිහිටන ලස්සනක්.
ලංකාවෙ අලුත් පරම්පරාව කොච්චර දක්ශතා ඇති අයද , අනේ මේ නාකි පරම්පරාවෙ කුහකයින්ට මේව පෙනේවා!
ආදිත්‍යයා වගෙ මෙ ළමයත් ජනප්‍රිය වෙනවාමයි හොද හඩක් හොද පෙනුමක් දෙකම තියෙනවා.උගත් බුද්ධිමත් පවුලක ළමයෙක් කියලා පෙනවා
Kandy Girls' High School කියන්නෙ BRAND එකක් පුතේ. ඒක එදත් එහෙමයි.අදත් එහෙමයි...කාංචනමාලා රණසිංහ.,.හංසනාදනී අක්කි වගේ සුපිරි කටහඬවල් බිහිකරපු පුදබිමක් උසස් බාලිකාව කියන්නෙ...මට නම් ඔයා දැකපු ගමන්ම හිතුනා ඔයා උසස් බාලිකාවක්මයි කියලා...ඔයාට හුඟක් ස්තුතියි ඒ ආඩම්බරය,රුව ගුණ රැක ගත්තාට...ඔයාගෙ කටහඬ වගේම..ඔයාත් හරිම විශේෂයි පුතේ...ඉදිරියටම යන්න...හදවතින්ම සුභ පැතුම්🖤💚💙💛KGHS forever!!
බොහොම ස්තුතියි 🙏
හරිම ලස්සනයි අක්ස්....පුදුම තරම් නිවුනු මාරම කට හඩක්....භාවනාවක් වගේ 😌Congratulations akksss 💕😌❤ ලස්සන බෝනික්කියක් වගේ
👻🙂
Thank you so much nanga ❤️
@@dasunyaherath ඔච්චර පණ්ඩිත වෙන්ට එපා🙂💔
@@zaynfans5921 ඇයි බන් එහෙම කියන්නෙ?
@@HP-hu8rw පන්ඩිත කම පේනවා මූනෙන්
මාර ලස්සන girl කෙනෙක් ❤️ හම්මෝ මේ ලහිරු නම් 😁😂😂
ඇත්තටම මම දැකල තියෙනව මේ වගේ බුදු ගුන ගීත වගේ කියපු අයට ගොඩක් රියලිටි වල ඉදිරියට යන්න ලැබුනෙ නෑ.තෝරගත්ත සිංදුව හරිම අර්ථවත් .ඒ වගේම මේ දුව ඉන්න විදිහත් හරිම පිලිවෙලයි .ආඩම්බරයි වගේ ඉන්න එකත් වෙනම දෙයක්
අම්මෝ.නන්ගෝ ඒ හිනාවයි ලස්සනයි කටහඩයි.💕..මරු..දැනුත් හිටි ගමන්..ඇවිල්ල බලනව.ඔය හිනාවට.😍..ෆට්ට දුකයි..ඉස්සරහට දකින්න නැති එකට අනිවාර්යයෙන් ..කටහඩෙන් වැඩක් ගන්න ..good luck .😍
😍
හරිම ලස්සනයි ඔයාගේ පෙනුමත් හඬත්... ♥️♥️🔥🔥
අපේ දෝණි , ඔයාගෙ ගීතය හරිම ලස්සනයි . ඉදිරිපත්කිරීම සුපිරි යි. ඔයාට ඉදිරියට යන්න තියෙනවා ලොකු ගමනක් . විභාගයෙන් පසු අපි ඒ ගමන යමු. තෙරුවන් සරණයි අපේ දෝණි ඔයාට . සැමදා ජයග්‍රහණය ලැබේවා ....!
බොහොම ස්තුතියි 🙏🙏
ඔය වගේ සින්දුවක් අදකාලෙ ළමයෙක්ගෙන් අහන්න ලැබෙන්නෙත් කළාතුරකින්..මාත් music වලට ගොඩක් ආදරය කරන කෙනෙක්..❤🎶 ඔයත් ගොඩක් ලස්සනයි 🥰ඒ voice එකත් මාව වශී කරා ..😯💖🎤🎶 Thank you..😊 Good luck👍
ගොඩාක් ලස්සනයි..තෙරුවන් සරණයි..!ඉදිරියටම යන්න සුබ පතනවා...
අපරාදයක් කෝච් අභිශේකාව තෝර ගත්තෙ නිකන්ම හලල දැම්මා බැට්ල් එකේදි 😐😐😐
Ei sithum from raini
Ou.. බොරු කතාවක් kiyala Abisheka Adala aragena.. Anthimata halala damma..
Bravo, WHAT A PERFORMANCE! We are so proud of you. Congratulations dasuuu!!! You really deserve all the appreciations in this world.❤❤❤
Thank you so much ❤️
සින්දුවත් ලස්සනයි..😍 නන්ගිත් ලස්සනයි 💞
She has an Aura !! with a beautiful personality!! That is very difficult to find nowadays!!
Great Work Dasunya... ✌️Wish you all the best 🤘
දැන් නම් ආසාවෙන් බලන්න පුලුවන් 😌❤️
කොහොමද නුවර කෙල්ලො🥰Talented and beautiful 💖
Coachla හතර denama herilath weradi coachwa තෝරාගැනීම nisa ඉතාමත් අසාධාරණ lesa battle වටයේදී ain una....ඉදිරියටම yanna nanga.... all the bestApahu enna...🌹💖
Brilliant performance dear girl! Bless you ! We are proud of you to be a student of girls’ high school kandy. Your voice is super unique!
දසුන්යා ඔබ ඔබගේ ගමන් මග තහුරු කර ගන්නට තෝරා ගත් ගීතය හරිම ලස්සනයි. දිගු ගමනක් යන්නට අපෙන් සුභ පැතුම්........!
Congratulations දසුන්යා නංගි❤️ලස්සන කටහඩක් 🙂❤️
Thank you so much aiya ❤️
She is gorgeous and amazing talent. I think her parents also genuine special characters. congratulations baby..
ගොඩක් ලස්සනයි ! Congratulations !!
අම්මෝ start එකේදිම ඇඟ හිරිවැටිලා ගියා.. congratulations nngiyoo
She got the beautiful kandian features. That innocent pretty look of a Kandy girl
සින්දුවත් මාරම ලස්සනයි..නංගිත් ලස්සනයි.... all the best 💞
දැක්කමත් හිත නිමෙනවා. ගායනය ඒක දෙගුණ තෙගුණ කරනවා.
නියමයි නංගියෝ.❤️💖 මාර ම සංයමයක්.. නංගි
ගිය පාර සීසන් එකේ හිමාෂව මතක් උන අය කෝ.ඒ මූණමයි.ඒ වගේම ලස්සනයි
Amazing personality 💥❤
අනේ ඒකේ ලස්සන ... සුභ පැතුම් නංගි...👍සිංදුවත් ලස්සනයි ,නංගිත් ලස්සනයි ...🤗
Proud of you doni... Keep it up with great achievement... Proove that u are a daughter of our Alma mater...
Clearly pronounced the lyrics in musical way. voice has beautiful tone colour . Love it
💚 ** Trending වෙන්න ඕන. නියමයි. ජය වේවා !
very beautiful girl in addition to her singing capability. Nice outfit As well
ලස්සන කටහඬක්..ලස්සන රුවක්..🔥❤
උච්චාරණය හදාගන්න නංගී වචන ඇහෙනව අඩුයි....බුදු ගුණ ගැන කියන අමාරු සිංදුවක් හොදට කිව්වා..☝️ keep it up..well done..👏👏❤️
ෆුල් පැකේජ් එකක් මැණිකෙ ඔයා.කෝච්ල ඔක්කොම ටර්න් වෙලා කෙල්ලට හිතාගන්න බැරිවුනා..නේ..කාගෙ ලගට යන්නද කියල.සුබපැතුම් ඉදිරියටම යන්න..😍👍
She’s stunning. Plus love her voice ❤️
අති දක්ෂ ගායනයක්...අනාගතය ඉතාම පැහැදිලියි..දුර ගමනක් යන්න සුබ පතනවා දුවට...!!!බුදු සරණයි..!!!
මාරම personality එකක්.good luck👍
අම්මෝ...තබ්ල එක.....🔥🔥🇱🇰
Thanks duwa oya mea geethaya voice wage thanaka gayana keruwata A wageama oya lassanata baya nethuwa gayala kala oyata budusaranai .
හරිම ලස්සනයි මැනික.ලස්සනට ගායනා කලා.සුබ පතනව හදවතින්ම ඉදිරි ගමනට.🙏🙏🙏
නංගිත් ලස්සනයි..❤ සින්දුවත් ලස්සනයි... ❤
Compliments Daughter. Lovely Performance. Greetings from Galleon International Events. ( Italy-Gulf-Asia).
අති විශිෂ්ට ගායනයක්... හැම අතින්ම, 🔥 Voice teen එකේ අහපු ලස්සනම කටහඬ...කියන්න වචන නෑ !අවසන් වටය දක්වාම ඉදිරියට යා යුතුම ගායනයක්...
ගොඩක් ලස්සනයි අවසන් හතර අතරට ඔයාට එන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා හදවතින් ❤️❤️🥰🥰🥰😍😍😍 දුවේ. බුදු සරණයි
Keep it up Girl's high schoolEXCELLENT 👍High school for everWish you all the best
Niyamai akki!!!mama akkige yaluwekge mallige yaluwek
Congratulations Manika....harima lassana gayanayak....Budusaranai Dyviyangy pehita ha Arakshawa Nowaduwa labywa Obat
Choose right coach🙏. Well done. “Congratulations and best wishes for your next adventure💝.
සියලු ආශීර්වාද ලැබේවා ...🌺🌺🌺🌺
Congratulations දුවේ 💞💞
A Very UNIC VOICE & a SUPERB Performance. Good Luck....
Thank you so much 🙏
Lassanai baba oya lassanata sing karanawa oyawa අනිවාර්යයෙන් awasan mahatharagayen dakinna ලැබේවා budu saranai
හරිම ලස්සනයි පුතෙ ඔයාගෙ voice එක හරිම සක්තිමත් හරිම වැදගත් පෙනුමක් ඇදුමත් ලස්සනයි 👍
ඔබට ජය දුව.. god bless.. your journey.
ජයවේවා ලස්සනයි ඉදිරියට යන්න පුළුවන් සින්දුව ලස්සනට කිව්වා බුදුසරණයි 💖💖💖💖
Woww මාර ලස්සනයි ❤️🔥මාර ලස්සන voice එකක් woww❤️❤️
Waw මාර ලස්සනයි nngi ඔයා. Voice ekath මාරම ලස්සනයි. Loku දුරක් යන්න පුළුවන් oyta. ඉස්සරහට ඔයා කියන සින්දුව එනකල් බලන් ඉන්නේ ආසාවෙන්. ❤️
Wow soooooo happy to hear your voice. Great singing ❤
හරිම අහිසංක ලස්සන දක්ෂ දුවක් ජයෙන් ජය වේවා.
💖Dasunya nangi.... හරිම ලස්සනයි.... congratulations....🙏
Thank you so much Ayya ❤️
ආසම අභීගෙ කතාව අහන්න🥺❤
Nice attitude... keep it forever. 💯
පිස්සෙක් වගේ අහනවා මේ සිංදුව😍😍😍😍😍
Yo Dasu!!!! U deserve the best! Keep goin gurl😘❤
OH girl you nailed it🔥 Hats off for choosing such a song❤️ Congratulations & Best of luck nangi✨
සින්දුව ගොඩක් ලස්සනයි.නංගි ඔයත් ලස්සනයි.ඉදිරියටම යන්න ඔයාට සුබපැතුම්🥰🥰🥰
@@dasunyaherath නංගි ඔයා ඉදිරියේදී ගායනා කරන්න ඉන්න ගීතත් ලස්සනට ගයනා කරන්න සහ තරගයේ ඉදිරියටම යන්න හැකිවේවා කියල අපි ප්රාර්තන්නා කරනව. ඔබට ජය💪🥰❤
හරිම චාම් ලස්සන ලමයෙක් ❤️
අනේ ඒ ලස්සන.හරිම ලස්සනයි හරිම දක්ශයි පුතා ඔයා all the best පුතා
අනේ දෝණි හරි ම ලස්සන කට හඩක් ඔයාට තියෙන්නේ ඔයා ත් හරි ම ලස්සනයි මට ඔයා ගැන ආඩම් බරයි මමත් නුවර ඉදිරියට යන්න සුභ පතනවා උතුම් දළදා සමිදු පිහිට ආරක්ෂා ලැබේවා 🙏🙏🙏❤️❤️❤️
High school වගේ ❤️❤️❤️
හරිම ලස්සනයි දුවේ. ඔයත් ලස්සනයි. ඔයාගේ කටහඬක් ඒ වගේම ලස්සනයි. පුතේ ඔයාට හොඳ අනාගතයක්.
Thora Gath song eka oyage voice ekatath,super oyath super duwe.bohoma watina duwek.theruwan saranai.jayama wewa!!!
Weradi caoch thora geneeme pala wipaka..what a voice.. ..so sad about the battle
That's your Narrow mind
plq
හරිම ලස්සන කටහඬක් ලස්සනටම ගීතය ගායනා කළා තෙරුවන් සරණයි ඔයාට ....!!!❤️❤️❤️❤️❤️
Blind Audition වටයේ දී මා විසින් ගයන ලද දසබලධාරි ගීතය වෙනුවෙන් එය අගය කරමින් මට ආශිර්වාද කරන ශක්තිය ලබා දෙන හදවතින්ම සුභ පතන හැමදෙනාටම මම නමස්කාර පූර්වකව ස්තූති කරමි ❤️❤️🙏🙏
Stay blessed. All the very best and good luck. Try Ms. Sri Lanka one day...sky is the limit for you
❤❤❤❤❤❤❤
Oya godak lassnai nango
Parissamen ynna menika gamana
Congratessss ❤❤❤❤❤
🔥🔥
කොච්චර අමාරු සින්දුවක්ද මේ මූණෙන් කිසිම අමාරු හැඟීමක් නොපෙන්වා ගායනා කරන්නෙ.එතනින්ම තේරෙනවා මෙයාගෙ දක්ෂතාවය ♥️😍 සුබ පැතුම් නංගි 🥰🥰🥰
බොහොම ස්තුතියි ❤️
අද කාලේ කෙල්ලෙක් ලග දැකින්න නැති මාරම සංයමයක්,ආකර්ෂණීය බවත්,ලස්සන රූපයත්,ප්රියවචනත් කියන හතරම තියන කෙල්ලෙක් දැක්කමයි❤️.දෙමව්පියො දෙන්නා ඔයාව ලස්සනට හදලා තියනවා🙏❤️ කවදාවත් ජීවිතේ වරද්දගන්න එපා ඔයාට වරදින්නෙත් නෑ😌 ආදරෙයි❤️ හදවතින්ම සුභ පතනවා 🥰❤️
Bright future......budusaranai 🌞
Aniwaren mcn sampurna aththa ❤️🔥
Nuwara kellek👍🏻❤
බොහොම ස්තුතියි ❤️
@@dasunyaherath oyage voice eka cute nangi ❤❤😍
මටත් අවුරුදු 16යි. කවදාවත් දැකල නෑ මේ වගේ සංයමයක් තියෙන කෙල්ලෙක්. රූපයයි ගායනයයි දෙකම එකම වගේ ලස්සනයි. සාමාන්‍ය පෙළ විභාගයත් හොදින්ම කරගෙන මේ තරගයෙනුත් ඉදිරියටම යන්න හදවතින්ම සුබපතනවා.
බුද්ධිමත් ලෙස ගීතයක් සොයාගෙන ඇත.තමන්ගේ මෙන්ම අන්යාගෙ සිත නිවන අර්ථවත් දෙයක් කීවාය. ඔබට සුභ අනාගතයක් වේවා!
බොහොම ස්තුතියි ❤️
තප්පරේකට වත් ඇස් අහකට ගන්න නොහිතෙන අහිංසක ලස්සනක් ❤❤😊😊
අද කාලේ තරුණ අයගෙන් අහන්න නොලැබෙන සිංදුවක් .ගොඩක් ලස්සනයි සහෝදරිය .තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම ස්තුතියි ❤️
තරගයේ දැකපු ලස්සනම girl 😍🖤
ලස්සන ඇදුමක් ඇදලා නියමයි
ගායනයත් ඒවගේමයි
🎁🎁🎁🍒🎁🎁🎁🎁
බොහොම ස්තුතියි ❤️
ඒ attitude එක අම්මගෙන් තමයි එහෙන්පිටින්ම ඇවිල්ලා තියෙන්නේ 💙💚
පෙනුමේන් හැසිරිමෙන් පේනව වැදගත් සහ දරාගැනිමේ හැකියාව..සහ පෞරුෂය
නංගිත් ලස්සනයි, සිංදුවත් ලස්සනයි. නංගිගේ ඔයා තෝරගත්ත ගවුමත් ලස්සනයි. ඔයා හොඳටම කලා. 🥰
බොහොම ස්තුතියි ❤️
Dasunya දුවෙ ඔයාගේ වැඩ තාම කෝචර්ස්ලා දැක්කේ නැහැ. Michael Jackson version , හින්දි ආර වගේ ඒවා. ඔයාට දිගු ගමනක් යන්න පුළුවන් පුතේ. මම අවංකවම සුබ ප්‍රාර්ථනා කරනවා පුතේ - දිලීප වන්නිආරච්චි සර්
Sir vocal clz karanawada
ගොඩක් ලස්සනයි . පටන් ගත්තු වෙලාවෙ ඉදන්ම ලස්සට කිව්වා ❤️💕සිංදුව වගේම නංගිත් ලස්සනයි 💕Congratulations ❤️💖
Ppp0zzz°!
බොහොම ස්තුතියි ❤️
@@dasunyaherath 🥰❤️
ලස්සන වැදගත් දුවක්. ඉවත් වීම ගැන දුකයි. ඒත් හොඳ අද්යාපනයක් ලබාගෙන ලස්සන ජීවිතයක් හදාගන්න.බුදුසරණයි 🙏❤️
අයියෝ ඒ දරුවා ඉවත් උනාද?
බොහොම ස්තුතියි ❤️
@@gnccreations277
Ou.. dasunyata ලොකු අසාධාරණයක් kare Abisheka
සමහර දේවල් අපිට ලැබේනවා පෙර ජිවිත වල මිනිස්සුන්ව කටහඩින් සුවපත් කරපු චරිත එවැනි කටහඩක් සහ රුවක් තියෙන කෙනෙක් තමයි ඔයා නංගි .තෙරුවන් සරණයි පරෙස්සමින් මේ ගමන යන්න කාටවත් කරදරයක් නොවෙන්න මේ ගමන පරෙස්සමින් යන්න .ඉදිරිය සාර්ථක බවනම් අනිවාර්යයෙන්ම පේනවා දරුවො 🙏🙏🙏
🙂👍
බොහොම ස්තුතියි ❤️
දැක්ක ලස්සනම කෙල්ල මේ සීසන් එකේ 😍
Aththatama ..sanwarai....piliwelai....❤️
ow
නුවර කෙල්ලෝ ලස්සනයි කියන්නේ නිකමටද 💙💚
@@moksha_jay අහ්හ්...එහෙමෙයි...හාකෝ...එතකොට...අනික් පලාතෙ අය...🤭🤭කැතද..😂
@@Skwsamanthi ඔව්
ලස්සන බෝනික්කියක් වගේ ඔයා 🥺😍🥺
කවදාවත් දැකලවත් නැතුව නිකමට හිතුනා නුවරද දන්නෑ KGHS girl කෙනෙක්ද මේ කියලා.
Ohhh really surprised ... 🤗🤗🤗
Soo proud of you ...
WISH YOU ALL THE BEST nanga... ❤️❤️❤️
KGHS තමයි 💖
ඇස් අහකට ගන්න බැහැ හරිම ලස්සනයි දෝණි ඔයා❤️ අහිංසක පෙනුමකුත් තියෙනවා ජයෙන් ජයම වේවා♥️🙏🌹
බොහොම ස්තුතියි ❤️
අද කාලයේ කෙල්ලෙක් ලග දකින්න නැති අහිංසකකමක්.. සංයමයක්.... හිනාඋනත් කට කොනකින් වෙන ඒ හිනාව... Voice teens ඉස්සරහටම යන්න හදවතින්ම සුභ පතනවා...
ඇස් අහකට ගන්න හිතෙන්නේ නැති තරම් කලාතුරකින් කෙනෙක්ට පිහිටන ලස්සනක්.
ලංකාවෙ අලුත් පරම්පරාව කොච්චර දක්ශතා ඇති අයද , අනේ මේ නාකි පරම්පරාවෙ කුහකයින්ට මේව පෙනේවා!
ආදිත්‍යයා වගෙ මෙ ළමයත් ජනප්‍රිය වෙනවාමයි හොද හඩක් හොද පෙනුමක් දෙකම තියෙනවා.උගත් බුද්ධිමත් පවුලක ළමයෙක් කියලා පෙනවා
Kandy Girls' High School කියන්නෙ BRAND එකක් පුතේ. ඒක එදත් එහෙමයි.අදත් එහෙමයි...කාංචනමාලා රණසිංහ.,.හංසනාදනී අක්කි වගේ සුපිරි කටහඬවල් බිහිකරපු පුදබිමක් උසස් බාලිකාව කියන්නෙ...මට නම් ඔයා දැකපු ගමන්ම හිතුනා ඔයා උසස් බාලිකාවක්මයි කියලා...ඔයාට හුඟක් ස්තුතියි ඒ ආඩම්බරය,රුව ගුණ රැක ගත්තාට...ඔයාගෙ කටහඬ වගේම..ඔයාත් හරිම විශේෂයි පුතේ...ඉදිරියටම යන්න...හදවතින්ම සුභ පැතුම්🖤💚💙💛KGHS forever!!
බොහොම ස්තුතියි 🙏
හරිම ලස්සනයි අක්ස්....පුදුම තරම් නිවුනු මාරම කට හඩක්....භාවනාවක් වගේ 😌
Congratulations akksss
💕😌❤ ලස්සන බෝනික්කියක් වගේ
👻🙂
Thank you so much nanga ❤️
@@dasunyaherath ඔච්චර පණ්ඩිත වෙන්ට එපා🙂💔
@@zaynfans5921 ඇයි බන් එහෙම කියන්නෙ?
@@HP-hu8rw පන්ඩිත කම පේනවා මූනෙන්
මාර ලස්සන girl කෙනෙක් ❤️ හම්මෝ මේ ලහිරු නම් 😁😂😂
ඇත්තටම මම දැකල තියෙනව මේ වගේ බුදු ගුන ගීත වගේ කියපු අයට ගොඩක් රියලිටි වල ඉදිරියට යන්න ලැබුනෙ නෑ.තෝරගත්ත සිංදුව හරිම අර්ථවත් .ඒ වගේම මේ දුව ඉන්න විදිහත් හරිම පිලිවෙලයි .ආඩම්බරයි වගේ ඉන්න එකත් වෙනම දෙයක්
බොහොම ස්තුතියි ❤️
අම්මෝ.නන්ගෝ ඒ හිනාවයි ලස්සනයි කටහඩයි.💕..මරු..දැනුත් හිටි ගමන්..ඇවිල්ල බලනව.ඔය හිනාවට.😍..ෆට්ට දුකයි..ඉස්සරහට දකින්න නැති එකට අනිවාර්යයෙන් ..කටහඩෙන් වැඩක් ගන්න ..good luck .😍
බොහොම ස්තුතියි ❤️
😍
හරිම ලස්සනයි ඔයාගේ පෙනුමත් හඬත්... ♥️♥️🔥🔥
බොහොම ස්තුතියි ❤️
අපේ දෝණි , ඔයාගෙ ගීතය හරිම ලස්සනයි . ඉදිරිපත්කිරීම සුපිරි යි. ඔයාට ඉදිරියට යන්න තියෙනවා ලොකු ගමනක් . විභාගයෙන් පසු අපි ඒ ගමන යමු. තෙරුවන් සරණයි අපේ දෝණි ඔයාට . සැමදා ජයග්‍රහණය ලැබේවා ....!
බොහොම ස්තුතියි 🙏🙏
ඔය වගේ සින්දුවක් අදකාලෙ ළමයෙක්ගෙන් අහන්න ලැබෙන්නෙත් කළාතුරකින්..
මාත් music වලට ගොඩක් ආදරය කරන කෙනෙක්..❤🎶
ඔයත් ගොඩක් ලස්සනයි 🥰
ඒ voice එකත් මාව වශී කරා ..
😯💖🎤🎶 Thank you..😊 Good luck👍
බොහොම ස්තුතියි ❤️
ගොඩාක් ලස්සනයි..
තෙරුවන් සරණයි..!
ඉදිරියටම යන්න සුබ පතනවා...
බොහොම ස්තුතියි ❤️
අපරාදයක් කෝච් අභිශේකාව තෝර ගත්තෙ නිකන්ම හලල දැම්මා බැට්ල් එකේදි 😐😐😐
Ei sithum from raini
Ou.. බොරු කතාවක් kiyala Abisheka Adala aragena.. Anthimata halala damma..
Bravo, WHAT A PERFORMANCE! We are so proud of you. Congratulations dasuuu!!! You really deserve all the appreciations in this world.❤❤❤
Thank you so much ❤️
සින්දුවත් ලස්සනයි..😍 නන්ගිත් ලස්සනයි 💞
බොහොම ස්තුතියි ❤️
She has an Aura !! with a beautiful personality!! That is very difficult to find nowadays!!
Great Work Dasunya... ✌️
Wish you all the best 🤘
Thank you so much ❤️
දැන් නම් ආසාවෙන් බලන්න පුලුවන් 😌❤️
කොහොමද නුවර කෙල්ලො🥰
Talented and beautiful 💖
Coachla හතර denama herilath weradi coachwa තෝරාගැනීම nisa ඉතාමත් අසාධාරණ lesa battle වටයේදී ain una....ඉදිරියටම yanna nanga.... all the best
Apahu enna...🌹💖
Brilliant performance dear girl! Bless you ! We are proud of you to be a student of girls’ high school kandy. Your voice is super unique!
Thank you so much ❤️
දසුන්යා ඔබ ඔබගේ ගමන් මග තහුරු කර ගන්නට තෝරා ගත් ගීතය හරිම ලස්සනයි. දිගු ගමනක් යන්නට අපෙන් සුභ පැතුම්........!
බොහොම ස්තුතියි 🙏
Congratulations දසුන්යා නංගි❤️
ලස්සන කටහඩක් 🙂❤️
Thank you so much aiya ❤️
She is gorgeous and amazing talent. I think her parents also genuine special characters. congratulations baby..
Thank you so much ❤️
ගොඩක් ලස්සනයි ! Congratulations !!
අම්මෝ start එකේදිම ඇඟ හිරිවැටිලා ගියා.. congratulations nngiyoo
බොහොම ස්තුතියි ❤️
She got the beautiful kandian features. That innocent pretty look of a Kandy girl
සින්දුවත් මාරම ලස්සනයි..නංගිත් ලස්සනයි....
all the best 💞
බොහොම ස්තුතියි ❤️
දැක්කමත් හිත නිමෙනවා. ගායනය ඒක දෙගුණ තෙගුණ කරනවා.
නියමයි නංගියෝ.❤️💖 මාර ම සංයමයක්.. නංගි
ගිය පාර සීසන් එකේ හිමාෂව මතක් උන අය කෝ.
ඒ මූණමයි.
ඒ වගේම ලස්සනයි
Amazing personality 💥❤
අනේ ඒකේ ලස්සන ... සුභ පැතුම් නංගි...👍
සිංදුවත් ලස්සනයි ,නංගිත් ලස්සනයි ...🤗
බොහොම ස්තුතියි ❤️
Proud of you doni... Keep it up with great achievement... Proove that u are a daughter of our Alma mater...
Clearly pronounced the lyrics in musical way. voice has beautiful tone colour . Love it
Thank you so much ❤️
💚 ** Trending වෙන්න ඕන. නියමයි. ජය වේවා !
very beautiful girl in addition to her singing capability. Nice outfit As well
ලස්සන කටහඬක්..ලස්සන රුවක්..🔥❤
උච්චාරණය හදාගන්න නංගී වචන ඇහෙනව අඩුයි....බුදු ගුණ ගැන කියන අමාරු සිංදුවක් හොදට කිව්වා..☝️ keep it up..well done..👏👏❤️
බොහොම ස්තුතියි ❤️
ෆුල් පැකේජ් එකක් මැණිකෙ ඔයා.
කෝච්ල ඔක්කොම ටර්න් වෙලා කෙල්ලට හිතාගන්න බැරිවුනා..නේ..කාගෙ ලගට යන්නද කියල.
සුබපැතුම් ඉදිරියටම යන්න..😍👍
She’s stunning. Plus love her voice ❤️
Thank you so much ❤️
අති දක්ෂ ගායනයක්...අනාගතය ඉතාම පැහැදිලියි..දුර ගමනක් යන්න සුබ පතනවා දුවට...!!!බුදු සරණයි..!!!
බොහොම ස්තුතියි 🙏
මාරම personality එකක්.good luck👍
අම්මෝ...තබ්ල එක.....🔥🔥🇱🇰
Thanks duwa oya mea geethaya voice wage thanaka gayana keruwata
A wageama oya lassanata baya nethuwa gayala kala oyata budusaranai .
හරිම ලස්සනයි මැනික.ලස්සනට ගායනා කලා.සුබ පතනව හදවතින්ම ඉදිරි ගමනට.🙏🙏🙏
නංගිත් ලස්සනයි..❤ සින්දුවත් ලස්සනයි... ❤
බොහොම ස්තුතියි ❤️
Compliments Daughter. Lovely Performance. Greetings from Galleon International Events. ( Italy-Gulf-Asia).
අති විශිෂ්ට ගායනයක්... හැම අතින්ම, 🔥
Voice teen එකේ අහපු ලස්සනම කටහඬ...
කියන්න වචන නෑ !
අවසන් වටය දක්වාම ඉදිරියට යා යුතුම ගායනයක්...
බොහොම ස්තුතියි ❤️
ගොඩක් ලස්සනයි අවසන් හතර අතරට ඔයාට එන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා හදවතින් ❤️❤️🥰🥰🥰😍😍😍 දුවේ. බුදු සරණයි
Keep it up Girl's high school
EXCELLENT 👍
High school for ever
Wish you all the best
Thank you so much ❤️
Niyamai akki!!!
mama akkige yaluwekge mallige yaluwek
Congratulations Manika....harima lassana gayanayak....Budusaranai Dyviyangy pehita ha Arakshawa Nowaduwa labywa Obat
Choose right coach🙏. Well done. “Congratulations and best wishes for your next adventure💝.
සියලු ආශීර්වාද ලැබේවා ...🌺🌺🌺🌺
Congratulations දුවේ 💞💞
A Very UNIC VOICE & a SUPERB Performance. Good Luck....
Thank you so much 🙏
Lassanai baba oya lassanata sing karanawa oyawa අනිවාර්යයෙන් awasan mahatharagayen dakinna ලැබේවා budu saranai
හරිම ලස්සනයි පුතෙ ඔයාගෙ voice එක හරිම සක්තිමත් හරිම වැදගත් පෙනුමක් ඇදුමත් ලස්සනයි 👍
ඔබට ජය දුව.. god bless.. your journey.
ජයවේවා ලස්සනයි ඉදිරියට යන්න පුළුවන් සින්දුව ලස්සනට කිව්වා බුදුසරණයි 💖💖💖💖
Woww මාර ලස්සනයි ❤️🔥මාර ලස්සන voice එකක් woww❤️❤️
Thank you so much ❤️
Waw මාර ලස්සනයි nngi ඔයා. Voice ekath මාරම ලස්සනයි. Loku දුරක් යන්න පුළුවන් oyta. ඉස්සරහට ඔයා කියන සින්දුව එනකල් බලන් ඉන්නේ ආසාවෙන්. ❤️
බොහොම ස්තුතියි ❤️
Wow soooooo happy to hear your voice. Great singing ❤
Thank you so much ❤️
හරිම අහිසංක ලස්සන දක්ෂ දුවක් ජයෙන් ජය වේවා.
💖Dasunya nangi.... හරිම ලස්සනයි.... congratulations....🙏
Thank you so much Ayya ❤️
ආසම අභීගෙ කතාව අහන්න🥺❤
Nice attitude... keep it forever. 💯
පිස්සෙක් වගේ අහනවා මේ සිංදුව😍😍😍😍😍
Yo Dasu!!!! U deserve the best! Keep goin gurl😘❤
Thank you so much ❤️
OH girl you nailed it🔥 Hats off for choosing such a song❤️ Congratulations & Best of luck nangi✨
Thank you so much ❤️
සින්දුව ගොඩක් ලස්සනයි.නංගි ඔයත් ලස්සනයි.ඉදිරියටම යන්න ඔයාට සුබපැතුම්🥰🥰🥰
බොහොම ස්තුතියි ❤️
@@dasunyaherath නංගි ඔයා ඉදිරියේදී ගායනා කරන්න ඉන්න ගීතත් ලස්සනට ගයනා කරන්න සහ තරගයේ ඉදිරියටම යන්න හැකිවේවා කියල අපි ප්රාර්තන්නා කරනව. ඔබට ජය💪🥰❤
හරිම චාම් ලස්සන ලමයෙක් ❤️
අනේ ඒ ලස්සන.හරිම ලස්සනයි හරිම දක්ශයි පුතා ඔයා all the best පුතා
අනේ දෝණි හරි ම ලස්සන කට හඩක් ඔයාට තියෙන්නේ ඔයා ත් හරි ම ලස්සනයි මට ඔයා ගැන ආඩම් බරයි මමත් නුවර ඉදිරියට යන්න සුභ පතනවා උතුම් දළදා සමිදු පිහිට ආරක්ෂා ලැබේවා 🙏🙏🙏❤️❤️❤️
බොහොම ස්තුතියි 🙏
High school වගේ ❤️❤️❤️
හරිම ලස්සනයි දුවේ. ඔයත් ලස්සනයි. ඔයාගේ කටහඬක් ඒ වගේම ලස්සනයි. පුතේ ඔයාට හොඳ අනාගතයක්.
බොහොම ස්තුතියි 🙏
Thora Gath song eka oyage voice ekatath,super oyath super duwe.bohoma watina duwek.theruwan saranai.jayama wewa!!!
Weradi caoch thora geneeme pala wipaka..what a voice.. ..so sad about the battle
That's your Narrow mind
plq
හරිම ලස්සන කටහඬක් ලස්සනටම ගීතය ගායනා කළා
තෙරුවන් සරණයි ඔයාට ....!!!
❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි 🙏