Ane kiri danayak 🙏🙏 mn hrima asai kiri dhana walata..eth ape game ewa krnwa mn dakala na..mn thama kiri dhanekta gihillath na..kawda hri ape gedrma e de krnna mn hrima asai ngi..kiriya kannth mn matama asai 😋😋 gdk pin apita me dewal pennuwata..wagawath gdk sarui neda ngi dan ❤❤❤
Akki ❤ Ane akki ඉක්මනින්ම e pinwanth adahasa ishata wenn oni 🥰🙏 Math harim asai akkiyo kiripani kann 😋 Ape paththenm nithrakiri dan thiynw akkiyooo Ane theruwansarani mage akkit 🥰🥰🥰
Aneee 🥰🥰🥰 Man laga toreniya dam pata jathi thunak thiynawa akkiyooo. Ane emad akki aneee 🥰🥰🥰🥰 Man bo kragththa gmn akkita ewannm akki laga nathimn lga thiynw ewa 🥰🥰🥰🥰 Akkith mal walta maram adrene ❤❤❤❤
Aneee emda akkiyooo ❤❤❤ Ane man akkitagen miladigann kmathi akka nikm nam gnn ba mat mokkd wage em karadar karnn. Ane akki mata post kann puluwanida, man gewala gnnm..❤ ගොඩක් ස්තූතියි akki akkige comment ekam kochchr deyakda aththatma hitha hod kenek akka ❤❤❤
Ane hari lassanai nangi. Man oyata harima kemathi oya boru sobana nethi sarala awanka patta kellak hinda. Math oya wagemai nidaganneth heta ude monawada hadanne karanne kohomada kiyala hitha hitha. Laga pathaka hitiyanam bedaganna thibuna mage thiyena ewath. Puluwan unoth dawasaka hambemu. Lassana garden ekak hadaganna lebewa ikmanatama. Hariyanda one bn ubalata uthuranda. Parissamen menika chuti petiyai hemoma. Budu saranai ❤❤❤
Aneee 🥺🥺🥺🥺❤❤❤
Mechchr adaraniya hithak ❤
ස්තුති vishwayat 🙏🥰
Ane mt kiynn theren nathi tharam sathutui ❤❤❤❤❤
Godaaaaak ස්තුති akkiyooo theruwan sarani 🥰🙏
❤❤❤
පත්තිනි මෑණියන්ගෙ පිහිටයි මේ හයිය කෙල්ලටයි පවුලේ සියඑ දෙනාටමයි,හරිම ආසයි garden එක දකිනනොට,බුදුසරණයි නන්ගියො❤❤❤❤
අනේ ගොඩක් ස්තුතියි අක්කා.
එක කතා කරන්න පුළුවන් වුන එක ගැන මට මාරම සතුටුයි🥰🥰🥰
තෙරුවන් සරණයි අක්කියෝ ❤
ගහක් හදලා පලදාව නෙලනවා කියන්නේ මාර සතුටක් නංගි.ඒක මාර හැගිමක්❤❤
Ane owneda akkiyo eka gananm kiynn wachana 🥰🥰🥰🥰
ගොඩක් ස්තූතියි අක්කී 🥰🥰
Theruwan srani 🙏❤
අපේ පුතු පැටියට පත්තිනි මෑණියන්ගේ පිහිටයි!!❤❤❤
අනේ තෙරුවන් සරණයි අක්කේ🙏🥰
හරිම ආසාවෙන් ඔයාගෙ video බලනව . ඔයාගෙ වගාව බලලා මම ගොඩාක් සතුටු වෙනවා. ආදරෙයි නංගා. ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
අනෙ ගොඩක් ස්තුතියි ❤❤❤
හිතන පතන හැම දෙයක්ම හොඳින්ම කරගන්න පුළුවන් wenn oni ❤
Theruwan sarani ❤❤❤❤
ගොඩාක් ලස්සනයි මගේ ගාවත් තියෙනවා ටේරෝනියා
ලස්සනයි video එක ❤
Thank you akkiyoo 🥰🥰🥰
හරිම ලස්සනයී නංගි වීඩීයෝ එක ❤❤❤❤
Akka ❤❤❤
Ane harima sathuti akka ayeth awata 🥰🥰🥰🥰
අනේ හරිම ලස්සනයි ඒ මල් ටික 🌸
Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰🥰
හරිම ලස්සන යි,වගාව තවත් සරැවේවා❤❤❤❤
Ane ගොඩක් ස්තූතියි අක්කී 🥰🥰
Hmm math asawen inne kiriamma danekata😘😘😘🌼🌼🌼🌸🌸🌸
ශා මරු දැන් වගාව .good luck
Akki ❤❤❤
Emda 🥰
Godak ස්තුති akkiyo බුදු සරණයි ❤
කිරි අම්මා දානය දැක්කම සතුටු හිතුණා..❤ අලුත් අවුරුද්දේ ඔයාගෙ වගා කටයුතු තවත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 💐❤
Ane ehemda 🥰🥰🥰
Godak ස්තුති
Esema wewa akktath 🙏❤
Theruwan sarani 🌻
ලස්සනයිිි පුතේ් ❤
Ane kohomda nnda
Man tikak asnipen inne kalekin nndaw balnnth bari una...
@sakuvlog-official ඉක්මනින් සනිප වෙන්නකෝ...❤❤❤😘
කිරි දානය දැක්කාම හරිම ආස හිතුනා නංගී ❤චුටි පුතාට දළදා සමිදුන්ගේ පිහිටයි ,හරිම ලස්සනයි නංගී දැන් මිදුල,ඉස්සරහට මල් වලින් පිරුණු ලස්සන මිදුලක් අපිට බලන්න පුලුවන් වෙයි,හරිම ආස හිතෙනවා නංගී විස්තර කරකර පැල එක්ක කතා කරන විදිය දැක්කාම ,ගස්වලට ආදරය කරන තරමටම තමයි ඒවා ලස්සන වෙන්නේ,තෙරුවන් සරණයි මැනික 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💐💐💐💐
Akki hamdamth harima adaraniy vidiyt mema comment karan hari lasssan hadawathk thiyn kenek 🥰🥰🥰
Godak ස්තුති akkiyooo
Ko ithin chanu manik ❤
Adrei 🥰
අනේ හරිම ලස්සනයි❤❤❤❤❤❤❤🎉🎉🎉
Akkiyooo ❤❤❤
Kohomd ithin akkata mk me dawaswal
@sakuvlog-official anee busy anee me dws wla.. video blnna wth welawak nh💛💛💛🥺
තෙරැවන් සරණයි පුතේ ❤
Theruwan sarani nandi ❤❤❤❤❤
Harima lassanai...🙏🙏🙏
Punchi aradanawak.....
Kamathinam math ekkath ekathu wenna .....ekathu wela lassana gamanak yamu♥️♥️😘
Man akkige channel eka subscribe karal thiyenne 🥰🥰🥰
Thank you akka ❤❤❤❤
@sakuvlog-official ane😘😘😘😘thankuuu♥️♥️😘😘
අක්කේ අර මිනී මල් කියන්නේ ඒවගෙ නම වින්කා❤ අර නිල්පාට මල් වැල බෝ කර ගන්න පුලුවන් ඒ මල් වැලේ අත්තක් වැලේ තියෙද්දිම පස් දාලා යට කරන්න එතකොට එතනින් මුල් අදිනවා😊 අදත් වීඩියෝ එකා ලස්සනයි❤
අනේ ඇත්තමද ගොඩාක් ස්තුතියි...
🥰🥰🥰
ඔයා එහෙම කියද්දි තමා මම මේක දන්නෙ..
ඉස්සරහට එහෙම කරන්නම් ඇත්තටම ගොඩක් ස්තුතියි...
ඔවුනේද ඒකේ නම වින්කා කියලා දැනගත්තේ පස්සේ... ඒක ස්ථිරයිනෙ ඔයා එහෙම කිව්ව නිසා...
අනේ ඇත්තටම ගොඩාක් ස්තුතියි නංගි ඔයාට ❤
තෙරුවන් සරණයි🙏❤
හරිම ලස්සනයි නංගි...දැන් නම් පලදාව ටික ටික එනවා නේද...එතකොට දැනෙන සතුට❤❤❤
ගස් නිවිතියා මාත් කාලා තියෙනවා❤❤❤
ඔය විදියට සත්තු හැදුනාම නංගි ...මම මෙහෙ කරන්නේ..සබන් වතුර spray කරනවා..එතකොට සත්තු එන්නෙ නෑ❤❤❤❤❤
ආදරෙයි නංගි❤❤❤
අනේ එහෙමද අක්කියෝ...මට තවත් කවුරු හරි කිව්වා සබන් වතුර දාන්න ඕනි කියලා අපේ පැත්තෙ කෙනෙක්..
ඒත් පැලේට හානියක් වෙයිද දන්නේ නෑ කියලා හිත හිත හිටියේ අනේ අක්ක පැලේට හානියක් නෑ නේද මම ඒක කරලා බලන්නම්. තැන්කියු අනේ කිව්වට...
අනේ වෙන දවගේම ගොඩාක් ස්තුතියි ඔයාට... 🥰🥰🥰
@ නංගි ගොඩක් තද සැරට සබන් දාන්න එපා එහෙම උනොත් ගස් මැරෙයි...ලාවට වගේ සබ්න් දාලා වතුර ටිකක් වැඩිපුර දාන්න
මේ වීඩියෝ එක දකිද්දි මට මගේ ගෙවත්ත මතක් උනා දැන්නම් මොකවත් කරන්න බෑ මගේ චූටි මැනික මම ලගට ඇවිත් මාසයයි ඉතින් එයා ලොකු වෙනකල් බලන් ඉන්නවා ආයෙ වැඩ පටන් ගන්න ❤
Aneee පත්තිනි අම්මගෙ පිහිටයි චූටි මැණිකටයි අක්කිටයි🥰🥰🥰🥰
පැටියා ටිකක් ලොකු උනාම අපි අයෙ පටන් ගමු.
තෙරුවන් සරණයි ❤❤❤
@sakuvlog-official ❤️
මමත් එකතු උනා ඔයාට ❤❤❤
🥰🥰🥰
Godak ස්තුති 🥰 theruwan srani oyat ❤🙏
Morning glory athu palawenawa duwa lassanay maltika hamadema thawath lassana wewa
Suba dawasak nanda ❤🌻
Ane athuth palwenwada, ane godaaaak ස්තුති nanda 🥰🥰🥰🥰
Theruwan sarani 🥰🙏❤
❤❤❤❤❤❤️
🥰🥰🥰🥰
Wow❤❤❤
අක්කී🥰🥰🥰
ලස්සනයි nangi video eka ❤❤❤❤
Thank you akki ❤
Goda kalekin nangige vedio ekak balanne mn gaq repeat ewa kala ithin oyawa hamdama mathak una nangi mn nikaweratiye akka ara you tube chanel ekak hadanna asayi kiwe.dan oyage vedio thawath lassanayi oyatath oyage chooti manikatath oyage familly ekatama subama suba aluth awuruddhak wagema budu saranayi.
Ane akka ❤❤❤
Oytth ewasema wewa 🙏🥰
Godak ස්තුති akkita
Nikawaratiye akka kiyala mathka thiyngnnm..
Theruwan srani akkita 🙏❤
ලස්සනයි නංගියා ❤❤❤❤
Ane godaaak ස්තුති akkiyoo 🥰🥰🥰
Oyanm nitharam mathak wenawa akki mat mn oyge videos walin igenagnn dewal godaaak.
Ithin nithram akkiw mathk wenooo ❤❤🥰🥰
හායි සුදූ.ඔයාට ආදරෙයි ගොඩාක් .
අක්කී 🥰🥰🥰
අක්කි හරිම හොද කෙනෙක් ❤
තෙරුවන් සරණයි අක්කට 🥰🥰🥰
Lassanai saku nanga.math me dawaswala midula hada kranwa.oya wagema.bs oyala hamotama.❤❤❤❤❤
අනේ එහෙමද අක්ක අනිවාගේ මිදුලත් ලස්සනටම හදාගන්න පුළුවන් වෙන්න ඕනි...
ගොඩාරියක් ලස්සනට තෙරුවන් සරණයි! ඔයාටත් ගොඩාක් ස්තූතියි 🙏🥰
Lassanai .patiyoo budu saranai gedara hamotama ❤️❤️
Akki ❤❤❤❤
Theruwan sarani akkiyoo 🙏🥰
Video ekanm hodai. Mm hamadama balanawa, habai kathawa wadi ane, husma ganneth nathuwa katha karanawane,
Ane emda..
Isstata tika tika hadagnam.
Baba nathi atharata voice karnn oni nisa ema karagnne...
Godak ස්තුති 🥰
Theruwan srani 🙏❤
Man asama oyalage peththata...math harima asai waga karanna ...wagawa thawath saru wewa oyage❤
Ane ehemda oya kheda,
Man පුත්තලමේ
Godak ස්තුති 🥰
Oygeth hithana pathana hamadeykma srthka wenn oni ❤❤❤
@ man kegalle nangi...❤️digatama wagawa karagena yanna...dekkama asa hithenawa...💐
Lassanai nangiyoo wenada wagema❤❤❤
Ane ගොඩක් ස්තූතියි akkiyo akkitath hamadamth wage 🥰🥰🥰🥰
බුදු සරණයි ❤
ලස්සනයි නංගි ඔයාගේ හැම එකම්ම මං බලනවා අර මෑ වර්ගය මාත් හොයනවා තාම හම්බ උනේ නෑ නංගා❤❤❤❤❤
Ane godak ස්තුති akka.
Man bija ekathu karagnn gamn inne akk mn oytath tikak dennm issrata ❤❤❤
@@sakuvlog-official හරි පැටියෝ♥️♥️♥️♥️
Nangi yo mamath oya vedio ekak dapu gaman blanawa asawen mamath hari asai waga karanna
Ane ehemda 🥰🥰🥰
Oyge waawath hodinma sarthak wenn oni akki ❤❤❤
Godak ස්තුති
Theruwan srani 🙏🌻
Mage me chanal petteth enna
මම ත් ආසයි මේ වගෙ දේවල් වලට දැක්කම ත් සතුටුයි
සකු ගෙ ගාඩන් එක දකිද්දී ආසයි මුලින්ම තිබ්බ විදිහට දැන් බලන්න කො ලස්සන
😍😍😍😍😍😍😍
තෙරුවන් සරනයි නංගී
අනේ 🥰🥰🥰
කොහොමද අක්කි ඔයාලට තාම සීතලයිද
හොදින් ඉන්නවා නේද...
ගොඩක් ස්තූතියි අක්කී 🥰🥰
බුදු සරණයි ❤🌻
@@sakuvlog-official මම හෙට තමා සවුදි යන්නේ මැනික තාම ඩුබායි මෙහෙ සීතල ඇත්තෙ ම නැ වගේ , සවුදි තමා සීතල ගිහින් බලන්න ඔනි 😍
බුදු සරනයි
ලස්සනයි නංගි ❤️
අක්කා ❤❤❤
ගොඩක් ස්තූතියි අක්කී 🥰🥰
අනේ නංගි කිරිඅම්මා දානය දෙනවා දැක්කහම මටත් ආස හිතුණා .. බබා දැන් ගොඩාක් ලොකු වෙලා නේද. අපේ පුතා ටත් අවුරුදු 1මාස අටයි.. දැන් මල් ගොඩාක් තියෙනවා නේද මගෙ නංගි ට.. රෝසපාට අටපෙතියා මම මේ වෙනකල් දැකලා නැහැ .. ඔයාගෙ පැල ලොකු වුනහම මටත් එවන්න හොදේ....😂😂 පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාම 🥰🥰🥰
Ane akkiyooo ❤❤❤
Ane emda 🥰adrei patiyta
Ane aththamd akki mn oyt ewage බීජ tikak enwannd
0778485409
Akki mekt mg ekk dnwd whatsapp ❤
මෑ වැල්වලට කුඩිත්තො එන්නෙ නැද්ද
❤❤❤❤❤❤
🥰🥰🥰🥰
මගේ වත්ත හැදෙනවා වගේ සතුටුයි ❤❤
Anee ❤❤❤❤❤❤
Hama deyakma hodinm sarthak wenn oni ❤❤❤❤
බුදු සරණයි 🥰🙏
Ane kiri danayak 🙏🙏 mn hrima asai kiri dhana walata..eth ape game ewa krnwa mn dakala na..mn thama kiri dhanekta gihillath na..kawda hri ape gedrma e de krnna mn hrima asai ngi..kiriya kannth mn matama asai 😋😋 gdk pin apita me dewal pennuwata..wagawath gdk sarui neda ngi dan ❤❤❤
Akki ❤
Ane akki ඉක්මනින්ම e pinwanth adahasa ishata wenn oni 🥰🙏
Math harim asai akkiyo kiripani kann 😋
Ape paththenm nithrakiri dan thiynw akkiyooo
Ane theruwansarani mage akkit 🥰🥰🥰
❤❤❤❤❤😍😘
Nangooo kohomda oyat.
Ane mata mg ekk danawad number eka na nathi wela
Bs patto🥰🥰🥰
@sakuvlog-official emada akke mama hodin ekathama akka video balala thibune naththe neda mata hithuna ,man akkata msg ekak dannamko 🥰
@Sandunisdiary ane mn oyge konde wawen komrik video ek baluw nango
Oye hari piliwelt karunu hoygen ewahe gun gan ehem kiyl lassant hadal thiynw dakkmasa hithuna, kawath copy nokara oya yna oyge gamnkt mn harim adren oy lginm innwa, mt oy mgem nangek wage
Ane sorry oyt lassn comment ekk dannm koyl hitiyth mata amthk wel...
Tikk asnipen inne anik me tike nitharam aiyge mhagedr yno, akkt udwwt ey pregnant nis
Bs mnik mg ekk dal thiynn hde ❤🥰
🫶🙏🙏🙏
🥰🥰🥰🥰
Oya hamotama adarshamath ❤
Aneee ❤❤❤❤
Mokk kiynnd akkiyo mn ගොඩක් ස්තූති ❤❤❤❤
Lassanai video ekah new friend 🫶🏿❤️🫡
Thank you so much ❤❤❤
❤❤
🥰🥰🥰
ඉස්සර අපිත් කියන්නේ ඕවාට මිනී මල් කියලා තමයි.හරි නම Vinca.පැල ඔක්කොම ලොකු වෙලා මල් එද්දී ලස්සනට තියෙයි නංගි.දිය කූඩලු ටික එහෙම ලස්සනට තියෙයි. අර වැල් මල් වර්ගේ morning glory ද මන්දා නංගි.ඒ වර්ගෙනම් ඇට හැදෙනවාලු.
Akki ❤❤❤
Mat me youtube nisa munagahunu harima adrniyam man asam akkiyek
Mat dnenne magem akkiyek wage,
Ane ow neda akk ewgenam vinca kiyla dangtte onn akki kiwwami ❤
ගොඩක් ස්තූතියි
Ow akkiyo mat comment ekk avith thibba morning glory kiyla e wal warge nam ❤❤❤
පතුරු මෑ කියලා කියන්නේ නංගී අපේ පැත්තෙනම් 👍
Ane ehemda enam ape paththeth ema wennthi kiynne godk ස්තුති akk kiwa nisa dangnn පුළුවන් une 🥰🥰🥰
Theruwn srani 🙏❤
@sakuvlog-official හරි මැනික තෙරුවන් සරනයි ඔයාලට..🙏♥
Dn akkige waththa godak lassni loku wensak tiyenwa mage wagaweth paldawa man Dn gannwa akki godak satutui Tami mm Ewa bala ganne akki godak lassni akki ge wagawa 2025 plans gana video ekath argena enna ikmnta Budu saranayi ❤❤❤❤❤
Ane ගොඩක් ස්තූතියි malliyoo ❤❤❤❤
Ane emda ahannth sathutui malliyoo..
Oyge wagawa thawa thawath srathak wenn oni 🥰🥰🥰
Man ඉක්මනින්ම videos tikak gennm malliyoo bs oyat 🥰🥰🥰
@sakuvlog-official ❤️❤️❤️❤️❤️
අනේ නංගියෝ මට සෙන්සවේරියා පැළ ටිකක් එවන්නකෝ
Hari mn ewannm mg ekk dal thiunnko 🥰🥰🥰
Theruwan sarani 🙏❤
Ara saththu kanawata nangi. Udenma nagitala ka ekkawath katha nokara gihin lipe alu ahurak aran e pala okkotame pandara pini pita Gahanna..
මෑ වැලට ඒම කලා මම.....
මේකටත් කරලා බලන්නම් ගොඩාක් ස්තුතියි
කතා නොකර කරන්න ඔනී කියලා මම ඇත්තටම දැනන් හිටියෙ නෑ
ගොඩක් ස්තූතියි 🥰🥰🥰🥰
Ane matath pala tikak ewanna puluwanda ?
හරි මම එවන්නම් ගොඩ දෙනෙක්ට මං පැලදුන්නා ඉල්ලුවාට අයට, තියෙන විදිහට...
මම තව චුට්ටක් බෝ කරගෙන ඉක්මනින් ඔයාට පැල ටිකක් එවන්නම්...
මාත් එහෙමෙන් හොයාගත්ත ඒව තීරණ නිසා එහෙම කිව්වේ නැත්නම් වෙලාවක් තිබ්බනං ඉක්මනින් එවනවා...
අක්ක කෑම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න ඕනි බුදු සරණයි ඔයාට 🙏🥰
@@sakuvlog-official ane thanks passe ewannako
Morning glory mal wal seeds hadenawa kalekata owage
Ane emada enam ekathu karagnn oni ❤
Ane godak ස්තුති akkiyo 🥰🥰🥰
Lassana garden akak.huga kalekin video baluwe nangi ❤
Akki ❤❤❤
Videos tikak genn akkiyooo 🥰🥰🥰
Rosapata atapethiya ape gedara thiyenawa
අනේ එහෙමද ඒවා ලස්සනයි නේද මාත් ලගදි හොයාගත්තෙ ❤
@sakuvlog-official hmm
Poto vagayak damma balannako
Thank you නංගා මාව මතක් කරාට ❤🥰 ඔයාට මං torenia පැලයි තව ඒවයි පැල හදාගත්තාම එවන්න හිටියේ.මං comment එකකුත් දැම්මා ඔයාට මතකද දන්නේ නෑ.හැබැයි දැන් ඔයා ගාව මගේ ළඟ තියෙනවට වඩා ඒවා තියෙනවා🤭
Aneee 🥰🥰🥰
Man laga toreniya dam pata jathi thunak thiynawa akkiyooo.
Ane emad akki aneee 🥰🥰🥰🥰
Man bo kragththa gmn akkita ewannm akki laga nathimn lga thiynw ewa 🥰🥰🥰🥰
Akkith mal walta maram adrene ❤❤❤❤
A nil pata mal monawada
E male nama morning glory
Video eka dammata passe thama math nam dangtte... ❤
lassanai mal tika
අනෙ ගොඩක් ස්තූතියි ❤❤❤
අනේ නන්ගි මන් ලග කෝලියාස් වර්ග 10 කට වඩා තියෙනවා .කොහොමද ඉතින් එවන්නෙ.
Aneee emda akkiyooo ❤❤❤
Ane man akkitagen miladigann kmathi akka nikm nam gnn ba mat mokkd wage em karadar karnn.
Ane akki mata post kann puluwanida, man gewala gnnm..❤
ගොඩක් ස්තූතියි akki akkige comment ekam kochchr deyakda aththatma hitha hod kenek akka ❤❤❤
De log genna nadda wagawa gama vitarai ne dan vidiyo genne
Issrata arn ennm ❤❤❤
Godak aya illuw nisa ema genwane ❤
Godak ස්තුති ema illuwta 🥰🥰🥰
ලස්සනයි නන්ගා ❤❤❤
Akkki 🥰🥰🥰
❤❤❤❤
🥰🥰🥰🥰
❤❤❤❤❤
🥰🥰🥰🥰