ලක්ෂ 16‍කගේ නෙත් පාදන්න දියවන්නාවට එන්න හදන විප්ලවකරු | Rupavahini News

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 468

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 2 месяца назад +455

    නොවැම්බර් 14න් පස්සෙ මුලු ආසියාවටම මේක ලොකු NEWS එකක්❤

    • @jontijonti1692
      @jontijonti1692 2 месяца назад +8

      අනිවාර්යයෙන් සහෝදරයා , මේක ලෝකය කලබනවා,

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 2 месяца назад +2

      Loketama. England paeiment eke wutharai mehema kenek kalin hitiye.

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 2 месяца назад +275

    අනුර කුමාරගැන තවත් පැහැදුනා ඔබට ජය

    • @Dercsshyer3451
      @Dercsshyer3451 2 месяца назад +1

      අනිවාර්යෙන් මේ වගේ බුද්ධිමතුන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම අපේ කලින් තිබ්බ කාලකන්නි දේශපාලනයට තිත තිබීම ආරම්භයක් යයි සලකමු😊😊

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 2 месяца назад +657

    අබාධ තියෙන්න පුළුවන් හැබැයි ඔහු විශ්ව විද්‍යාලයක උගත් බුද්ධිමතෙත් අබාධිත ප්‍රජාව වෙනුවෙන් හඩක් නැගිමට එවැනි උගතෙක් පාර්ලිමේන්තු යැවිම මාලිමාවට අනෙක වාරයක් ස්තුතිය 🙏 ❤

  • @malshikadeeptha
    @malshikadeeptha 2 месяца назад +558

    සහෝදරයා මමත් මගේ ඇස් දෙක සනීප කරගන්න බැරුව බ්‍රේල් ඉගෙම ගන්න ගිය මනුස්සෙක් පස්සෙ මට ඉතාමත් කලාතුරකින් සාර්ථක වෙන සැත්කමකින් මගේ පෙනීම ලබා ගන්න පුලුවන් උනා.. අද මම ඉංජිනේරු ශිෂ්‍යෙක් වගේම ජවිපේ ශිෂ්‍ය හා බහුජන සංවිදායකයෙක්.. ඔබ වැන්නෙකු පාර්ලිමේන්තු යවන්න තරම් හිතක් තියන පක්ශයකට මෙතුවක් කල් මගේ කලය මහන්සිය වෙහෙස කැප කිරීම ගැන මම අද දැඩිව සතුටු වෙනවා.. දිනක අප හමුවෙමු වැඩ කරමු ❤

    • @lahirudemel2892
      @lahirudemel2892 2 месяца назад +4

      ❤❤❤

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp 2 месяца назад +17

      එහෙම මිනිස්සු ගැන හිතන එක ❤❤ ඒ වගේ තැනක් දෙන්න තරං මනස හැදුන හැටි ❤❤❤❤ විශිෂ්ඨයි

    • @L91nMK-vq8sz
      @L91nMK-vq8sz 2 месяца назад +2

      ❤❤❤❤❤❤

    • @NiroshaPriyadharshani-q8m
      @NiroshaPriyadharshani-q8m 2 месяца назад +3

      ❤❤❤

    • @malaniweera5164
      @malaniweera5164 2 месяца назад +3

      මෙයාගෙත් ඇස් පෙනීම ගන්න උදව් කරන්න බැරිද?

  • @sureshkumara7640
    @sureshkumara7640 2 месяца назад +152

    මගේ පුංචි අම්මත් අන්ධයි.එයත් රත්මලාන අන්ධ විද්‍යායාලයෙන් ඉගෙනගෙන කැළණි විශ්ව විද්‍යයාලයෙන් උපාධියකුත් අරගෙන අද කොටහේන මධ්‍ය මහා විද්‍යයාලයේ ගුරුවරයෙක් විදිහට රාජකාරී කරනවා.මේ මහත්තයගෙ සමකාලීන මිතුරියක් එයා..පට්ට ආඩම්බරයි.ජය වේවා මාලිමාවට.✊💐

  • @ude3333
    @ude3333 2 месяца назад +155

    සමහර මිනිස්සුන්ට පෙනීම තිබුණාට දැක්මක් නැහැ. මෙතුමාට පෙනීම නැති වුණත් හොඳ දැක්මක් තියෙනවා. ජය!

    • @wasanalal5744
      @wasanalal5744 2 месяца назад

      පෙනීම නැති උනේ බෝම්බ හදන්න ගිහිල්ලද දැන ගන්න ආසයි

    • @ude3333
      @ude3333 2 месяца назад

      @@wasanalal5744 එතුමාගෙන්ම අහලා ආසාව ඉෂ්ට කරගන්න

    • @machatte2368
      @machatte2368 2 месяца назад

      ​@@wasanalal5744buru katha kiyanna epa... Ehh minissu mktda Bomba hadanne ... Uba wage ekek hadapu ammata banum assawanna epa 🌝

  • @5f5L8w
    @5f5L8w 2 месяца назад +80

    අන්ධ නිසා අනුකම්පාව ගන්න දාලා නෙවෙයි.උපාධියක් තියෙන උගත් මනුස්සයෙක්.ඒ ප්‍රජාවට වැඩක් කරන්න පුළුවන් දක්ෂයෙක් ❤

  • @kapilahewa5727
    @kapilahewa5727 2 месяца назад +105

    අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යවන්න ඕනේ

  • @RandunMithula-rf6pd
    @RandunMithula-rf6pd 2 месяца назад +190

    ජාතක රෑපවාහිනිය මීට කලින් බොහෝ අය දැකලා නැ නමුත් දැන් ඉදිරියටම එනවා ජය වේවා

    • @KingSani-r4f
      @KingSani-r4f 2 месяца назад +1

      meka rajayata ayithi channel ekak buruwo

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 2 месяца назад

      ඒ කියන්නෙ මේක බොරු කියලද ?

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 2 месяца назад

      ​@@KingSani-r4f1980 දි SLBC අහලා තියනවා ද?

    • @KingSani-r4f
      @KingSani-r4f 2 месяца назад

      @@eshikaudayanawanigasekaraමන් දන්නේ නැ හැබැයි මන් දන්නේ ජපන් රජයෙන් තෑග්ගක් විදිහට ඔය channel එක රජයට හම්බුනා කියලා ❤️

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 2 месяца назад

      @@KingSani-r4f ලංකාවේ පළවෙනි radio එක... ජපානේ දුන්නේ JR නිසා. (JR කරපු එකම හොද දේ)

  • @nalakasir6701
    @nalakasir6701 2 месяца назад +48

    සුගත් මගෙ බැචා ......ජයවේවා ජය නියතයි...

  • @screen833
    @screen833 2 месяца назад +113

    පාර්ලිමේන්තුව කියන වචනෙට දැන්වත් තේරුමක් තියෙන්නෙ ඔන..අනිවාරෙන්ම හැම පුරවැසියෙක්ගෙම නියෝජනයක් තියෙන්න ඕන..❤🎉

  • @ghggfv5103
    @ghggfv5103 2 месяца назад +65

    ඇස් පේන්නේ නැති වෙලත් A/L O/L PASS දේශපාලන විද්‍යාවෙන් bsc degree එකකුත් තියනවා ❤ඒකට සමහරු කිසිම ලෙඩක් නැතුව තාත්තා ජනාධිපති වෙලා Royal college එකට ගිහින් O/l ඔක්කොම විෂයන් fail වෙලාත් ඉන්නවා SJB eke ඉන්න මිනිස්සු 99% කට වඩා මේ මාලිමාවෙ මනුස්සයාට සුදුසුකම් තියනවා පාර්ලිමේන්තු එන්න ❤

  • @supundilanka9524
    @supundilanka9524 2 месяца назад +93

    මේකනම් කියල නිම කරන්න බැරි හොද වැඩක් . නියතයි ජය❤

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 2 месяца назад +1

      Balanna,kesema,,paksayaknokaladayak,,petaratawalahmayakreyahmakai,,anehpaksa,,,gelehana,,horu,,damalai,,soprna,,Kara,,ahha

  • @SanakaWikramanayaka
    @SanakaWikramanayaka 2 месяца назад +210

    අන්ධ ප්‍රජාව වෙනුවෙන් හඩක් නැගිමට මෙවැනි විශ්ව විද්‍යාලයක උගත් බුද්ධිමතෙක් පාර්ලිමේන්තු එවිම මාර වටිනවා එකයි මාලිමාව අනිත් එවට වඩා වෙනස් ❤

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 2 месяца назад +26

    දීපු චන්දය ගැන ආඩම්බරයි🥺😘💪

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 2 месяца назад +52

    දෘෂ්‍ය ආබාධිත සහෝදරයෙක් ඉදිරිපත්
    කිරීම ඉතා හොද තීරණයක් .

  • @dineshshanaka7380
    @dineshshanaka7380 2 месяца назад +61

    මෙන්න නියම නායකත්වය ..... ජය වේවා ❤❤❤❤❤❤

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 месяца назад +27

    ආබාධිත කම සාමාන්‍ය දෙයක් ඔවුන්ද මනුෂ්‍යයෝ..... ටිල්වින් සහෝදරයා ඔබට පින්..... අපේ ජනාධිපතිතුමා මේ සියලු දේ සියලු මිනිසුන් ගැන අවධානය යොමු කරන් මේ කරන දේවල් හරි අගෙයි...... ලොව පළමු වතාවට සිදූ දෙයක් ..... මගේ රටට අපේ ලක් අම්මා සතුටින් හිනැහේවා...... මාලිමාවට ජය වේවා 🌷 ❤ 💪🙏

  • @ruwansameera7783
    @ruwansameera7783 2 месяца назад +111

    ඔබගේ අරගලය ජය ගත්තා එහෙනම්❤❤❤❤❤

    • @lawanrajapaksha
      @lawanrajapaksha 2 месяца назад +2

      අපි හැමෝගෙම අරගලය... ❤ මේ නොවැම්බර් චන්දෙන් ඒක ස්තිර කරමු! ❤

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 2 месяца назад +128

    රජයේ විශ්ව විද්‍යාලයක ඉගන ගත්ත පොරක්නේ මෙයා අනිවාර්යයෙන්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන්නම ඔන ❤

  • @teamlankagames
    @teamlankagames 2 месяца назад +17

    ඒ කතාව දැක්කම ඉතා වටිනා අදහස් තියෙන පුද්ගලයෙක් කියලා පේනවා. ඔහු අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුව තුළ සිටිය යුතු පුද්ගලයෙක්. ❤❤❤

  • @sampathgamini4462
    @sampathgamini4462 2 месяца назад +63

    ඇත්තටම ඔබ පාර්ලිමේන්තුවට එන්න ඕනි පුද්ගලයෙක් ඔබට ජයවේවා. ❤❤❤

  • @Afronso-iy3bp
    @Afronso-iy3bp 2 месяца назад +39

    මේකනං විශිෂ්ඨයි ❤❤❤❤

  • @chamindamadawala2240
    @chamindamadawala2240 2 месяца назад +26

    පදවියේ දැව සංස්ථාවේ ඉදන් එදා මගෙ පොඩිකාලේ රුපවාහීනි නිව්ස් මම බැලුවා මට මතකයි ඒ මගේ පොඩි කාලේ. අපිට ටීවී එකක් එදා තිබුනේ නැහැ. අවුරුදු 33කට පස්සේ මම නැවත රුපවාහීනි ප්‍රවෘතී බලන්නේ ඇමරිකාවේ නොර්ත් කැරොලයිනා ඉදන්. තව තවත් සමබර වෙන්න​. ඒක රජයට කරන ලොකූ සේවයක්. අසත්‍ය පුවත් නිවැරදි කරන්න​. මිනිස්සුන්ගෙ හිත් දිනා ගන්න​. රජයත්, විපක්‍ෂයත් කියන්නේ ප්‍රජාත්‍රාන්තවාදය කියලා හිතන්න​.
    නැවත අලුත් ගමනකට සුභ පැතුම්!!!

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 2 месяца назад +28

    මෙය විය යුතව තිබු දෙයක්.... thanks Akd ❤❤❤❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 месяца назад +15

    අනේ ජයමවෙිවා මෙවන් තීරනයක් ගැනිම ගැන ජනපතිතුමාට හිස නමා ආචාර කරමි ❤❤❤❤❤

  • @RanDi.Enterprises
    @RanDi.Enterprises 2 месяца назад +72

    තෙරුනොත් නේවේ අනිවාර්යයෙන්ම යවන්න ඕන 🥰🥰🥰🥰

    • @ExpertMass
      @ExpertMass 2 месяца назад +1

      අනිවාරෙන්ම යනවා ඒකෙ දෙකක් නෑ

  • @NadeekaDisanayaka-po6sh
    @NadeekaDisanayaka-po6sh 2 месяца назад +23

    අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඔ්න පුද්ගලෙයක්.සුබ පැතුම්

  • @nimeshnimesh4842
    @nimeshnimesh4842 2 месяца назад +110

    මේ මනුස්සයට කවුරුත් අවස්ථාවක් දීපල්ලා. අන්ධ නිසාම නෙවෙයි උගත්කම ගැනත් හිතලා.

    • @Sandu-Cricket
      @Sandu-Cricket 2 месяца назад +12

      ඉතින් නොවැම්බර් 14 වෙනිදට පස්සේ මෙයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්.දැනටමත් මාලිමාවේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කරලා ඉන්නේ.❤

    • @ExpertMass
      @ExpertMass 2 месяца назад +6

      පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙනවා 14 වෙනිදට

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 2 месяца назад +21

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අනාගතය ට ජය වේවා ❤❤

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 месяца назад +35

    ලගදිම දවසක මුළු ලෝකයම ලංකාවේ දේශපාලනික වෙනස ගැන කතාකරාවි යන්න හිතෙන රට ඉන්න හිතෙන රටක් බවට පත්වේවි ඔබත් ඔබේ වටිනා චන්දය අනාගත දරුවන්ගේ යහපත වෙනුවෙන් පාවිච්චි කරන්න

    • @ExpertMass
      @ExpertMass 2 месяца назад +1

      අනිවාරෙන්ම ලෝකයටම හොද පණිවිඩයක්

  • @vonithalakmali7371
    @vonithalakmali7371 2 месяца назад +17

    අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ ඉන්න වා. අනුර සහෝදරයා ඒක කරනවා නියතයි. ඇත්ත මිනිසුන් ❤❤❤❤❤

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 2 месяца назад +16

    ලෝබ ද්වේශ ක්‍රෝධ මෝහ දුරු කළ උතුම් නායකයෙක් Tilvin Bro❤️

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 2 месяца назад +17

    මේක ලෝකෙටම ආදර්ශයක් ❤
    එකෙන්ම මාලිමාව Respect ❤

  • @naththarsi5251
    @naththarsi5251 2 месяца назад +25

    ❤❤❤ ජාතික ජන බලවේගය දිනවා දේශයේ විජයග්‍රහණය ස්ථාපනය කරමු ❤❤

  • @kamanideepika1629
    @kamanideepika1629 2 месяца назад +19

    මට ඇහැට කඳුළු ආවේ එදා මෙදා තුරු මාලිමාව එක්ක හිටපු 3% මිනිස්සුන්ට අපි හිනාවුන විදිය මතක් වෙලා!!!

  • @nshan2592
    @nshan2592 2 месяца назад +43

    ලෝකයේ මොහු ගැන කතා කරාවි ඇස් පේන දෙසිය විසි පහක් මේකෙ හිටියා ඇස් පේන උන්ට කරන්ඩ බැරුව ගිය දේ ඇස් නොපෙනෙන ගරු ඇමතිතුමා ඔබතුමාට කරන්න හැකියාව ලැබේවා ජයවේවා ඔබතුමා දැනටම❤❤❤❤❤❤ කටාන ආස නයෙ සුභ පැතුම්

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 2 месяца назад +71

    කිසිම මනුස්සයෙක්ව දේශපාලනය වෙනුවෙන් භාවිතා නොකර ඇත්තටම හැම මනුස්සයෙක්ටම සමානව සලකන නායකයෙක් ඉන්නවා අපිට❤ AKD❤

  • @anujadeepthi3698
    @anujadeepthi3698 2 месяца назад +2

    ඔබේ දැක්ම පිළිබඳව පැහැදීමක් අප තුළ ඇති වුනා....ජය වේවා ! පාර්ලිමේන්තුව නියෝජනය කරනවා දැකීම සතුටක් වේවි ....

  • @uddikaweerasinghe2184
    @uddikaweerasinghe2184 2 месяца назад +23

    ඇත්තමයි දිපු ඡන්දය ගැන පුදුම සතුටක් තියෙන්නේ... ♥️♥️♥️ අනිවාර්යයෙන්ම ඔහු අපේ රටේ අන්ධ මිනිසුන් වෙනුවෙන් වැඩක් කරනවා.💐💐♥️♥️👍👍

  • @gamege2535
    @gamege2535 2 месяца назад +22

    ධර්මාශෝක ආදිශිශයෙක් 🔵🌷

  • @anupamakalanasith9379
    @anupamakalanasith9379 2 месяца назад +41

    System change කියන්නේ මේවාට නැතුව වෙන මොනාටද ජය NPP 🧭✖️❤❤❤

  • @kamilakumara
    @kamilakumara 2 месяца назад +7

    ගොඩාක් වටිනවා ..මාලිමාව ඇත්තටම රටට රටේ ජනතාව ගැන හිතන පිරිසක් ඉන්න තැනක් ..රටට වාසනාවක් ..ඇස් පේන.කන් ඇහෙන එවුන් ඇවිත් රට විනාශ කරා..ජයවේවා අපේ රටට ..❤❤❤❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 2 месяца назад +20

    අතිවිශිෂ්ඨයි ❤❤❤❤❤❤ අනුර ජනාධිපති තුමනි❤❤❤❤

  • @thuseeschool8920
    @thuseeschool8920 2 месяца назад

    එකෙන්ම ජය ප්‍රාර්ථනා කරනවා.

  • @nuwanchamara2724
    @nuwanchamara2724 2 месяца назад +20

    ආදර්ශමත් වැඩක් 👍❤

  • @WasanthaMEDICAL
    @WasanthaMEDICAL 2 месяца назад +27

    අන්ධ අය වෙනුවෙන් කල යුතු දේවල් බොහොමයක් ඇත. ඔවුන් වෙනුවෙන් මා වි. වෙෙද්‍ය වරයකු ලෙස පිටරටකදී කටයුතු කරන නිසා දනිමි. ඔබට ජය පතමි.

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 2 месяца назад +14

    අහිංසක අාබාදිතයන්ගේ සුව පිණිස ඔබගේ කාර්යයන් කිරිමට ශක්තිය ෛධර්යය ලැබේවා.. සියලු දෙනාම සුවපත් වේවා.

  • @sdulanjan
    @sdulanjan 2 месяца назад +40

    සියවස් ගණනක් අප දුටු සිහිනය..මේවා හිතලා මාලිමාවට ජන්දේ දෙන්න

  • @ChamindaJiwantha-f6c
    @ChamindaJiwantha-f6c 2 месяца назад +25

    අනිවාර්යයෙන් එයාට අවස්තාවක් දෙන්න ඕනේ

  • @SandyaRohini-i5t
    @SandyaRohini-i5t 2 месяца назад

    සුපිරියි ආඩම්බරයි දුන්න ඡන්දය ගැන

  • @senithkenula
    @senithkenula 2 месяца назад +23

    This is a significant move in new government. ❤

  • @SomaPiyaseeli
    @SomaPiyaseeli 2 месяца назад +3

    ජයවේවා

  • @travelwithhero3472
    @travelwithhero3472 2 месяца назад +1

    අපිට ඇත්තටම හරි ආඩම්බරයි. මම ශ්‍රවණබාධක කෙනෙක් . වීශේෂ අධ්‍යාපනය ඒකකයේ ඉගෙන ගත්තා. ඉන්පසු අප පාසලේ සාමන්‍ය පංතියේ ඉගෙනගෙන රුහුණ විශ්ව විද්‍යාලයෙන් කලාඋපාධියකුත් අරගෙන අද ශ්‍රී දේවානන්ද මහ විද්‍යාලයේ ගුරු වෘත්තීය සේවය කරනවා. අපි ආබාධිත ප්‍රජාව ඇත්තටම ගොඩක් සතුටුයි . වීශේෂ අවශ්‍යතා අය ප්‍රශ්නය ගැන කතා කරන්න රට ගැන කියන්න පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම යවන්න ඕන . ❤❤❤

  • @----Dasun---
    @----Dasun--- 2 месяца назад +17

    රට වෙනස් කරන අනාගතය වෙනුවෙන් ,පාර්ලිමේන්තුවට යන්න ලැබේවා,තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🙏

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera 2 месяца назад +3

    ඇත්තටම මම දැන් රෑපවාහිනි නිවුස් බලනවා😊

  • @walkerscreate2606
    @walkerscreate2606 2 месяца назад +5

    Very inspiring sir❤ මේ වගේ අය තමයි අපේ Role modelලා වෙන්න ඕනා.Wish you to be a Guiding light for the future generations of Sri Lanka.

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 2 месяца назад +2

    Great move. Let's make Srilanka great again again. Blessings from USA 🇺🇸

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 2 месяца назад +11

    සහෝදරයා ඔබගේ දැක්ම සහ ඒ වෙනුවෙන් කැපවීම සහ යත්ත දැරීම අනර්ඝයි, ඔබගේ කුලකයේ අයවෙත සමාජකතිකාව ආරම්භ කිරීමට අවැසි ධෛර්යය ශක්තිය නොඅඩුව අප ලබාදෙන බවට මෙසේ ප්‍රතික්ඤා ලබා දෙන්නෙමු.
    ආදරණීය ජනතාවනි මෙවැනි මිනිස්සු දින වියයුතුමය, ❤ මාලිමාව විජයග්‍රහණය කරවමු 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ashan2000
    @ashan2000 2 месяца назад +20

    රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු පණිවිඩයක් යනවා ලෝකෙට. 😊❤

  • @SunillSantha-f6p
    @SunillSantha-f6p 2 месяца назад +15

    ❤❤❤❤❤
    පොහොසත් රටක්
    ලස්සන ජිවිතයක්
    ලොකෙටම අදර්ශයක්

  • @IndikaKumara-o7i
    @IndikaKumara-o7i 2 месяца назад

    තෙරුවන් සරණයි

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 2 месяца назад +12

    ❤❤❤❤❤❤ ජය WEWA

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg 2 месяца назад +2

    මෙතුමාට චන්ද දෙන්න දෙපාරක් හිතන්න එපා, මෙවැන්නන්ට අවස්ථාව ලබාදීම ,සමස්ත ජනතාවගේ යුතුකමක් ලෙස සලකමි. ජය වේවා 🎉🎉🎉🎉🎉

  • @priyanthiperera4290
    @priyanthiperera4290 2 месяца назад

    Good Luck Sugath Ayya.

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 2 месяца назад +1

    ඔබ tතුමා ta දීර්ඝ අයු ලැබේවා

  • @YenuFernando-o2s
    @YenuFernando-o2s 2 месяца назад +12

    Respect ❤

  • @prasadroshan2921
    @prasadroshan2921 2 месяца назад +1

    ජය වේවා

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 месяца назад +2

    මාලිමාවට ජයවේවා. මෙවන් වෙනසක් ඇතිකර අපේ රටට යහපත් දේම කරන්නට ජනාධිපතිතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබතුමාට දිගාසිරි ලැබේවා. තෙරුවන් සරණයි

  • @EngineeeIsmail
    @EngineeeIsmail 2 месяца назад +7

    තෝරා පතකේරනවා අනිවාර්යෙම්ම 🎉🎉🎉🎉🎉🎉

  • @kldesilva8707
    @kldesilva8707 2 месяца назад +13

    Graduated with a first class degree from university of Colombo while being visually impaired😮❤
    He's better suited for parliament than half of those inside it!

  • @AsankaKumara-xe8ji
    @AsankaKumara-xe8ji 2 месяца назад +1

    ඔබව පාර්ලිමේන්තුවට අවශ්‍යයි

  • @BuddikaHerath-l9k
    @BuddikaHerath-l9k 2 месяца назад +6

    ❤ ජය වේවා
    ..!

  • @lukefernando330
    @lukefernando330 2 месяца назад +1

    May God strengthen you to achieve your aspirations!

  • @NationofSriLanka
    @NationofSriLanka 2 месяца назад +2

    Great 👍

  • @mahisens4540
    @mahisens4540 2 месяца назад +1

    අනිවාර්ය එන්න ඔින

  • @shanikasewwandi2860
    @shanikasewwandi2860 2 месяца назад +12

    අනිවාරෙන් 🎉🧭🧭

  • @harshapriyantha6920
    @harshapriyantha6920 2 месяца назад +1

    That’s awesome and congratulations ❤

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 2 месяца назад +2

    ඔබ ට ජය ම වේවා මාලිමාවට ජය වේවා ඔබ වැන්නන් ට අවස් ථාවක් ලබාදීමට කටයුතු කිරීමට .හැකිවීම නොවැම්බර් 14 බහුතරයක් පාර්ලිමේන්තුව ට යවමු

  • @gamageruwan8573
    @gamageruwan8573 2 месяца назад +9

    Respect sir

  • @sanduninisansala4325
    @sanduninisansala4325 2 месяца назад +2

    Obage බලාපොරොත්තු ඉටු වේවා kiyl pathanawa

  • @lahirutharanga3306
    @lahirutharanga3306 2 месяца назад +2

    ඔව් මේක හොදම තීරණයක් ❤

  • @niuleshyawijayakoon326
    @niuleshyawijayakoon326 2 месяца назад +2

    Much Respect ❤

  • @chandikaprasad8234
    @chandikaprasad8234 2 месяца назад +2

    හොද බුද්ධිමත් පුද්ගලයෙක් මොහු❤❤

  • @LahiruDissanayaka-r6c
    @LahiruDissanayaka-r6c 2 месяца назад +1

    සුබ පතනව ඔබතුමාට

  • @nilminikrishanthi9027
    @nilminikrishanthi9027 2 месяца назад

    අපේ සුගත් සර් අනිවාර්‍යයෙන් පාර්ලිමෙන්තු යනවාමයි. මෙවැන්නක් සිදු කළ හැක්කේ ජාතික ජනභලවේගයට පමණමයි. මගේ සුබ පැතුම්.

  • @sampathgunasekara8372
    @sampathgunasekara8372 2 месяца назад +9

    පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, මාලිමාවට ඡන්දය ලබා දෙමු.

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 месяца назад

    ❤❤❤ samma sambudu saranay obatumata ❤

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 2 месяца назад +2

    ඔබට ජය වේවා.

  • @PriyanthaWickramasinghe-c6c
    @PriyanthaWickramasinghe-c6c 2 месяца назад +1

    සු..පි..රි..👍👍🥰🥰 මාලිමාවට ❤❤❤ජයග්‍රහණය

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 2 месяца назад

    ඔබ තුමාට ජය වෙිවා

  • @SilaAmarasilpage
    @SilaAmarasilpage 2 месяца назад +12

    අනුර ජනාධිපති තුමා ට පිං මෙවැනි අයථා තෑනක් දෙන්න සුදුසු ම තැන තමයි පර්ලිමේන්තුව තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dumipatabandige_789
    @dumipatabandige_789 2 месяца назад +12

    Haven't seen these kinds of things before in SL. Should be in the parliament. Good move NPP ❤

  • @nuwaniwickremasinghe3706
    @nuwaniwickremasinghe3706 2 месяца назад

    What an excellent move!! Wonderful

  • @85mdp
    @85mdp 2 месяца назад +1

    නියම ආදර්ශයක්. ❤

  • @chandrabasnayaka1110
    @chandrabasnayaka1110 2 месяца назад

    මත්තයා අර අනුරාදපුරේ අප්පචිචි කියලා කෙනෙත් ඉන්නවා සුව කරන්න පුලුවන් මහත්තයා ඔයා එ අප්පචිචි හමුවෙන්න සුව මැදුරට යන්න සත්තයි අැස් දෙක සුව කරලා දෙනවා සත්තයි❤❤

  • @jaancsc
    @jaancsc 2 месяца назад +2

    Salute of sir 👍

  • @kushan23
    @kushan23 2 месяца назад

    මහත්මයා ඔබට ජය 🙏

  • @HptnayanajithPathirana
    @HptnayanajithPathirana 2 месяца назад

    මෙච්චර කාලෙකට මම දැක්⁣කෙ තනතුරු බලාගෙන හම්බකරන්න බලාගෙන එන මංකොල්ලකාරයො විතරයි..රට වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් එන මෙහෙම මිනිස්සු වාසනාවන්❤️❤️

  • @somawaduge2107
    @somawaduge2107 2 месяца назад +5

    ආබාධිත අය වෙනුවෙන් ඉතිහාසයේ ප්ළමු වතාවට පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීමට උත්සාහ කිරීම ඉතා වටිනවා.ඔහු උගත් බුද්ධිමත් අයෙක් ඔහුට මන්ත්‍රී ධුරයක් හිමිවේවා.

    • @ExpertMass
      @ExpertMass 2 месяца назад

      අනිවාරෙන්ම හිමි වෙනවා ඒකෙ දෙකක් නෑ