Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයා ගැන සතුටුයි ...මුකුත්ම නොකර ඉන්න අයට මේවගේ අඩු පාඩු ව්තරයි පේන්නේ ...මට අනුවනම් මේ උත්සාහය අගය කරන්න ඕනේ ...ඔයා දක්ශයි ...❤️
අනිවාර්යයෙන්ම ❤
❤
පොඩි දෙයක් කියන්නම්, කකුලක් පිට කකුලක් දාගෙන interview වලදි ඉඳගන්න එපා. ඒක ඔයාගෙ personality එකට එච්චර හොඳ මදි. කකුල් දෙක ලඟට අරන් කොන්ද කෙලින් තියන් ඉඳගන්න. ඒක තමයි ලස්සනම.. සුබ පතනවා ඔයාට
ගොඩ යන කෙල්ලෙක් ඕන දේකට ඔරොත්තු දෙන කෙනෙක් good luck ❤
මම දවසක් අක්කගෙම මුල් කාලෙ විඩියො එහෙකට comment කරා...අක්කා .දවසක මෙ රටෙ ජනප්‍රිය කෙනෙක් වෙනවා කියලා...අක්කා දැන් එ ගෝල් එකට ටිකෙන් ටික ලන්වෙනව ..good luck අක්කෙ..බුදු සරණයි ❤🎉
අක්කේ ඔයාට පුංචි දරුවන්ගේ program ලස්සනට present කරන්න පුළුවන්. ඔයාගෙ voice එකට match වෙන්නෙ ඒ වගේ program. 😍❤️
අඩුපාඩු හදාගන ඉදිරියටම යන්න ලැබේවා ඔයා අනිවාර්යයෙන්ම තේරෙනවා දුව තෙරුවන් සරනයි ජයෙන් ජය 🙏😍
ඔයාගෙ වොයිස් එක ලස්සනයි.නිවේදිකාවකට ගැලපෙන හඬක්.සුබ පතනවා අනාගතය සුබ වෙන්න.💗💗💐💐
ඉදිරිපත් වීම අගය කරනවා❤️, හැබැයි අක්කිගෙ promance මදි වගේ එතන, අක්කා noraml කතා කරද්දී ඊට වඩා හොදයි ❤❤❤ වැරදියට hithanna එපා, අක්කි ට ඊට වඩා කරන්න පුළුවන් මට හිතෙන විදියට
ඇත්තටම ඔයා ඒ වැඩේට හරියටම හරියනවා...සුබ පැතුම්
ඔයා දවසක අනිවාර්යයෙන් දිනනවා නංගි... ❤❤❤❤❤
ඔයා ගැන මාරම ආඩම්බරයයි.ඇත්තෙන්ම ගොඩක් උත්සාහවන්ත කෙනෙක් අක්කේ ඔයා.මං ඉස්සර ඉදන්ම ඔයාගෙ ව්ලොග් බලන්වා ඒත් අද තමා කමෙන්ට් එකක් දැම්මේ❤
ඔයාගේ සහභාගීත්වය අගය කරනවා.ඇත්තටම නියමයි.පාලි වචන ටික නම් අමාරුයි.ඉංග්‍රීසි ටිකෙන් අන්තිම දෙක වැරදියි.good කියන එකට ගූ..ඩ් කිව්වා.. blood බ්ලඩ් වලට බ්ලූ..ඩ් කිව්වා.😢 එහෙම වුනාම කපන්න බලනවා.සරල ඉංග්‍රීසිනෙ.අනික් ටික නම් හොඳයි අක්කා.❤
ජීවිතේ ජයගන්න උත්සහ කරන අහින්සක නංගියෙක් ඔයා.backup එකේ ඔයාට support කරන අම්මා කෙනෙකුයි මහත්තයෙකුයි දුවකුයි ඉන්න වාසනාවන්ත අම්මා කෙනෙක් ඔයා.
ඔයාගෙ කටහඬ නම් නියමයි අක්කේ... ඔයාට සුබපැතුම් ❤
අනිවාර්යයෙන් දුව kawadaka ho ඔයා jaya gannawa දුවේ oll the best පුතා
මරු මරු..අර තෝත්‍ර ටික තාලෙට කිව්ව නම් ගොඩේ ගොඩ❤
Thank you akki darling,math presenting course ekak krn knk.oyage experience gdk helpful 😘❤️
කුඕචිචී මං කිව්වේ ඔයාට ගැලපෙනම ඡොබි එක තමයී නිවේදනය, හැකිවීම සුභ පතනවා ❤
අක්කි ඔයා ගොඩාක් දක්ෂයි.❤️
ඔයා පට්ටම පට්ට ❤
❤❤❤❤❤Good you
Oya gana harima sathutui .hamadetama daksai.harima uthsahawanthai.suba Pathanawa..❤
ගොඩාක් සතුටුයි අක්කෙ.🥰 ජය වෙන්න ඕන සියලුම වැඩ කටයුතු සාර්ථකත්වයට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පුහු ආටෝප ගති නැති හොද මනුස්සකම් දන්න කෙනෙක් අක්කෙ ඔයා. 😍
good luck akke oyat oya godak shakthimath mm oyage vidiyo godak issara idan balanawa balanna asai
සුබ පතනවා ඉදිරියට යන්න
ow oya godak hoda kenek oya danna api nodanna de pennanawa kiyala demawa.thank you .godak aya mehema karannae na.hari yanna har waradinna hari oya karana hamadema denawa.baya kiyana de adu wenawa ethakota.suba anagathayak oyata.❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
Oyata news mula idalama kiyanna thibune. Ehenam thawa lassanai. Welawa kiyana thana idalama, nikamma sirasthala kiyagena yanne nathuwa ❤❤
❤kushi harima lukcy babe kenek akki oy wage uthsahawantha amma knek labenna😊❤
oya nam e intaviu eka hodat kara akke oyat suba anagathayak hadawathima suba pathanne, thawath wela oyage e vidiyo eka balanna thibba nam hodai kiyala hituna akke,
මම සෙත් fm ඉද්දි මං produce සහ present කරපු කාන්තා වැඩසටහන කැත නැතුව copy කරල කලේ ඔය ලක් fm එක තමයි මීට අවුරැදු 10 කට විතර කලින්😂
👍👍👍👍**Best Of The Luck****Congratulations**❤❤❤❤❤❤❤❤😍😍🤗🤗🤗🤗🤗
Ane akke congratulations waradi hadagena issrahata yamuu❤
Oya godak dakshai
Oya gana hari satutui nanagi.oyage ammat oya gana adammara ati.🎉🎉🎉🎉🎉
ඔයා අපේ ඉස්කෝලේ ළඟින් ගියේ ❤
Wish you all the best ❤❤❤
❤❤❤ oya ge oya ediriyata yaamata man kemathi. good girl
කොහොමද ඒ ඉන්ටර්වීව්ස් තියෙන දවස් දැන ගන්නෙ....ඔයා හොඳින් ඒ හැම දෙයක්ම කලා .....ඔයාව ගැලපෙනවා නිවේදනයට
Lassanata kala ❤❤
akke kohomada presenter kenek wenne kiyala video ekak karanna puluwanda ?❤❤❤
Kohomd interview giye😊
Oyage ammata isthuthi wantha wenna eya oyata koccara udau karanawa da...kushi wa balaganna ekama loku deyak oyata...hamotama a wage ammala na shehara...mage Amma mata job ekakata yanna wath mage babawa bala ganne na....
@@sltanzania-bj5zs ehema ammalath innawa ane attama kathawa kiuwoth... matath okamai wela thiyenne...
අක්කේ තවත් කෙනෙක්ට මේ වගේ දේවල් වලට යන්න උදව් කරන එක ගැන ගොඩාක් සතුටුයි.අක්කේ කොහොමද ඒවට apply කරන්නේ?මාත් ආසයි 😢❤ යන්න මන් දන්නවා මටත් ප්‍රසන්ටින් වලට මාරම ආසාවක් තියෙන්නේ
Good ..❤❤❤❤
Good luck dr
Oya news kiyanna widiya lassanai...❤
All the best❤
Woow ane akke maru ❤ good luck
❤❤❤ all the best
Niyamai nangi
News kiyana oyge voice eka maru
සුදුසුකම් මොනවද අක්කි බලන්නෙ.
Gd luck akki ❤
❤ good luck
Good nangi
අක්කා හැමදේට නෑ බැහැ නොකිය ඉදිරිපත් වීම මාර දක්ශ කමක්.
My Dream😢🎉❤❤
😊 license vedio ekak genna. Scooter training ekaki.. please please
Akki redio interview Dala thiynne khd page thiynwd
නංගී oya athula jayasinghe aiya ge program ekkakata samba da wela balanna,
Math asai ynna akka apply kle kohomada
akke interview thiyna date dnagnne kohomada
Oyage amma dewiyk wage daruwa baln oysta athadenawa.udau karanawa..hoda gamk ynna පුළුවන් e nisa..eth mata එහෙම na.
කොහොමද මේ interview වලට සම්බන්ද වෙන්නෙ?
Akki thank you❤
Interview thiyana dawas den ganne khmd..gast krnwd e gen wisthry kynnko ...coures ekk krl thynw thwm intv thyn ewa hoya gann beri una ane
මම් අද මෙහෙනින් වහන්සේ කෙනෙක්ගෙ බනක් ඇහුවා ඒක නිවේදනය කරේ ඔයා නේද
Me oya camera eka hollanwwa wadi😢 apita nikan kalanthe hadenna wage wadiya hollanna epa😂
කොහොමද අක්කේ ඉන්ටවිව් තීන එක දැන ගන්නේ..
Akki math asai kohomada apply kare kiynnko
Dilan senanayakage course ek krnna
අනේ අක්කි කියන්නකෝ මේ චාන්ස් එක කොහොමද ගත්තේ කියලා
Oya marai
කොහොමද එ්කට ඇප්ලයි කරන්නේ.ප්ලීස් ඒකට ඇප්ලයි කරන විදිහ ටිකක් කියලා දෙන්න.ගොඩක් අාසයි.
Ane ow
අක්කෙ මම ඔයාට කිව්වනෙ නිවේදිකාවකට හොදය් කියල බොරුනම් කලින් comment බලන්න
❤❤❤
❤❤❤❤❤❤❤❤
👍♥️♥️♥️♥️
වයස සීමාවක් තියනවද 😊
ඔයා තෙරුනාද
1st comment ❤
Good luck ❤
👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌
1st comment
අක්කේ ඔයා නිවේදිනය සම්බන්ද පාඨමාලාවක් කරල තියනව ද
Kiyanna puluwanda ?
Lesi na presentation kenek wena eka mokad yamkisi wedasatahank API unath blanne ahanne presentation hoda nm vitharay nathnm eka boring eka nisa godak e sadaha purudu puhunu weemk thiyennma oni
Idiya idiya nemei hitiya hitiya kiyanna😂😂😂😂
Hati witharak
Good luck..❤
👍👍👍👍👍👍👍👍❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
ඔයා ගැන සතුටුයි ...මුකුත්ම නොකර ඉන්න අයට මේවගේ අඩු පාඩු ව්තරයි පේන්නේ ...මට අනුවනම් මේ උත්සාහය අගය කරන්න ඕනේ ...ඔයා දක්ශයි ...❤️
අනිවාර්යයෙන්ම ❤
❤
පොඩි දෙයක් කියන්නම්, කකුලක් පිට කකුලක් දාගෙන interview වලදි ඉඳගන්න එපා. ඒක ඔයාගෙ personality එකට එච්චර හොඳ මදි. කකුල් දෙක ලඟට අරන් කොන්ද කෙලින් තියන් ඉඳගන්න. ඒක තමයි ලස්සනම.. සුබ පතනවා ඔයාට
ගොඩ යන කෙල්ලෙක් ඕන දේකට ඔරොත්තු දෙන කෙනෙක් good luck ❤
මම දවසක් අක්කගෙම මුල් කාලෙ විඩියො එහෙකට comment කරා...අක්කා .දවසක මෙ රටෙ ජනප්‍රිය කෙනෙක් වෙනවා කියලා...අක්කා දැන් එ ගෝල් එකට ටිකෙන් ටික ලන්වෙනව ..good luck අක්කෙ..බුදු සරණයි ❤🎉
අක්කේ ඔයාට පුංචි දරුවන්ගේ program ලස්සනට present කරන්න පුළුවන්. ඔයාගෙ voice එකට match වෙන්නෙ ඒ වගේ program. 😍❤️
අඩුපාඩු හදාගන ඉදිරියටම යන්න ලැබේවා
ඔයා අනිවාර්යයෙන්ම තේරෙනවා දුව තෙරුවන් සරනයි ජයෙන් ජය 🙏😍
ඔයාගෙ වොයිස් එක ලස්සනයි.නිවේදිකාවකට ගැලපෙන හඬක්.සුබ පතනවා අනාගතය සුබ වෙන්න.💗💗💐💐
ඉදිරිපත් වීම අගය කරනවා❤️, හැබැයි අක්කිගෙ promance මදි වගේ එතන, අක්කා noraml කතා කරද්දී ඊට වඩා හොදයි ❤❤❤ වැරදියට hithanna එපා, අක්කි ට ඊට වඩා කරන්න පුළුවන් මට හිතෙන විදියට
ඇත්තටම ඔයා ඒ වැඩේට හරියටම හරියනවා...සුබ පැතුම්
ඔයා දවසක අනිවාර්යයෙන් දිනනවා නංගි... ❤❤❤❤❤
ඔයා ගැන මාරම ආඩම්බරයයි.ඇත්තෙන්ම ගොඩක් උත්සාහවන්ත කෙනෙක් අක්කේ ඔයා.මං ඉස්සර ඉදන්ම ඔයාගෙ ව්ලොග් බලන්වා ඒත් අද තමා කමෙන්ට් එකක් දැම්මේ❤
ඔයාගේ සහභාගීත්වය අගය කරනවා.ඇත්තටම නියමයි.පාලි වචන ටික නම් අමාරුයි.ඉංග්‍රීසි ටිකෙන් අන්තිම දෙක වැරදියි.good කියන එකට ගූ..ඩ් කිව්වා.. blood බ්ලඩ් වලට බ්ලූ..ඩ් කිව්වා.😢 එහෙම වුනාම කපන්න බලනවා.සරල ඉංග්‍රීසිනෙ.අනික් ටික නම් හොඳයි අක්කා.❤
ජීවිතේ ජයගන්න උත්සහ කරන අහින්සක නංගියෙක් ඔයා.backup එකේ ඔයාට support කරන අම්මා කෙනෙකුයි මහත්තයෙකුයි දුවකුයි ඉන්න වාසනාවන්ත අම්මා කෙනෙක් ඔයා.
ඔයාගෙ කටහඬ නම් නියමයි අක්කේ... ඔයාට සුබපැතුම් ❤
අනිවාර්යයෙන් දුව kawadaka ho ඔයා jaya gannawa දුවේ oll the best පුතා
මරු මරු..අර තෝත්‍ර ටික තාලෙට කිව්ව නම් ගොඩේ ගොඩ❤
Thank you akki darling,math presenting course ekak krn knk.oyage experience gdk helpful 😘❤️
කුඕචිචී මං කිව්වේ ඔයාට ගැලපෙනම ඡොබි එක තමයී නිවේදනය, හැකිවීම සුභ පතනවා ❤
අක්කි ඔයා ගොඩාක් දක්ෂයි.❤️
ඔයා පට්ටම පට්ට ❤
❤❤❤❤❤Good you
Oya gana harima sathutui .hamadetama daksai.harima uthsahawanthai.suba Pathanawa..❤
ගොඩාක් සතුටුයි අක්කෙ.🥰 ජය වෙන්න ඕන සියලුම වැඩ කටයුතු සාර්ථකත්වයට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පුහු ආටෝප ගති නැති හොද මනුස්සකම් දන්න කෙනෙක් අක්කෙ ඔයා. 😍
good luck akke oyat oya godak shakthimath mm oyage vidiyo godak issara idan balanawa balanna asai
සුබ පතනවා ඉදිරියට යන්න
ow oya godak hoda kenek oya danna api nodanna de pennanawa kiyala demawa.thank you .godak aya mehema karannae na.hari yanna har waradinna hari oya karana hamadema denawa.baya kiyana de adu wenawa ethakota.suba anagathayak oyata.❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
Oyata news mula idalama kiyanna thibune. Ehenam thawa lassanai. Welawa kiyana thana idalama, nikamma sirasthala kiyagena yanne nathuwa ❤❤
❤kushi harima lukcy babe kenek akki oy wage uthsahawantha amma knek labenna😊❤
oya nam e intaviu eka hodat kara akke oyat suba anagathayak hadawathima suba pathanne, thawath wela oyage e vidiyo eka balanna thibba nam hodai kiyala hituna akke,
මම සෙත් fm ඉද්දි මං produce සහ present කරපු කාන්තා වැඩසටහන කැත නැතුව copy කරල කලේ ඔය ලක් fm එක තමයි මීට අවුරැදු 10 කට විතර කලින්😂
👍👍👍👍
**Best Of The Luck**
**Congratulations**
❤❤❤❤❤❤❤❤
😍😍🤗🤗🤗🤗🤗
Ane akke congratulations waradi hadagena issrahata yamuu❤
Oya godak dakshai
Oya gana hari satutui nanagi.oyage ammat oya gana adammara ati.🎉🎉🎉🎉🎉
ඔයා අපේ ඉස්කෝලේ ළඟින් ගියේ ❤
Wish you all the best ❤❤❤
❤❤❤ oya ge oya ediriyata yaamata man kemathi. good girl
කොහොමද ඒ ඉන්ටර්වීව්ස් තියෙන දවස් දැන ගන්නෙ....
ඔයා හොඳින් ඒ හැම දෙයක්ම කලා .....
ඔයාව ගැලපෙනවා නිවේදනයට