Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එක බස් එකක් තියේ අක්කේ.CTB එකක්.නන්පේරියල් school එක ලංගට.ගමටම යන්නේනම් නැ.❤❤ කොච්චර ගියත් එපා වෙන්නේ නෑ අනේ අපේ පැත්තනි.
අද එකත් මාරම ලස්සනයි හොඳේ.නියමෙටම කරලා තියෙනවා දෙන්නම.තව තව ලස්සන තැන් අරන් එන්න කෝ අපිට බලන්න හොඳේ.කොහේ ගියත් හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින් good luck දෙන්නටම ඉතින්
4:43 හාවාගල camping කරන්න ගියා දැන් අවුරුදු 2කට විතර කලින්.මගේ ජීවිතේ පලවෙනි camping experience හාවාගල😊.youtube vlog එකකුත් ඇති අපේ මල්ලි කෙනෙක් කරපු ඒ trip එකේ
පට්ට place එක ක් නේ මේක 😊❤ හාවාගල camping වලට මරු 😊අනිවා යන්නම ඕන 😊view එකට පිස්සු හැදෙනව අයියෝ 😊❤ bike වලත් යන්න අමාරු පාටක් නේ😅අවුලක් නැ place එකනම් පට්ට 😊සුපිරි vlog එක 😊
Apith kuragala giye oya paren. Harima lassana parak. අසා හිතෙනවා
හම්මෝ පිස්සු හැදෙනවා wolfiyo🔥 ඇත්තටම මන් ඔයාලගේ වීඩියෝස් වලට මෙච්චර ආස ඔයාලා කිසිම අඩුවක් නැතුව ඒ ලස්සන ,ඒ වගේම විස්තර හැමදේම සුපිරියට explain කරනවා.අනිත් අය වගේ ආවට ගියාට නෙවේ ලස්සන තැන් වල නතර වෙලා ඒ හැම ලස්සනක්ම අපිට පිස්සු හැදෙන්නම පෙන්නනවා.ඒ පරිසරයේ මන් දැකපු හොඳම vlog එක.ආයේ නෑ ඇබ්බැහියක් ඈ😍 පට්ට.wolfy ගෙ ලස්සනත් ඒ වගේ තමා ඉතිම් 😍😍❤️❤️😘😘
ආදරෙයි 😍
@@WolfyVlogs wolfy අද වීඩියෝ එක upload වෙන්න දාලද තියෙන්නේ😊 බලන් ඉන්නේ
Bakers bend එක බලන්න ගියේ නැද්ද??නන්පේරියල් පාරේ.සුපිරිම place එක
❤ අද ලස්සනයි ගොඩක් ඔයා..ඔන්න ඔය විදිහට අදින්න නංගි ලස්සනයි ..හෙයා බෑන්ඩ් එක ලස්සනයි ..ලස්සනයි වීඩියෝ එක ..ලොකේෂන් ලස්සනයි ..❤💚💚💚💐💞💞
Wow e dress ekata akki marama lassanaii.suranganawiyak wage..🙂
නියමයි 👍🙂❤
short kalisama honemoon ekata niyamay.hagim wadewenawa ambaneta,
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ලස්සනයි
වූෆිගෙ රෝස පාට ඇදුමනම් ගොඩාක් ලස්සනයි 🥰🧚♂️🥺
සුපිරි අද නම්
අපි අවුරුදු පහක් ගත කරෙ ඔය පරිසරයෙ බෙලිහුල්ඔය, නන්පේරියල්, පඹහින්න , සමනල වැව, ආදර කන්ද, හාගල කදු වැටිය එක්ක කියන්න බැරි පුදුම තරම් ලස්සන පරිසරයක ගෙවුනු ලස්සන අවුරුදු 5ක්. සබරගමුව විශ්වවිද්‍යාලයෙ කැම්පස් ජීවිතය. දැන් ගෙවන්නෙ මොන ජීවිතයක්ද අපි 🥲
Very butifull place ,thank you so much daling so you and sun nice ❤❤❤
දෙන්නත් එක්ක සුපිරියක් 🤭😍❤️🥰💖
මේ ඔයා අදින්න ඕම හරි ලස්සනයි.චූටි ගවුම් ඒම.❤❤
Akke bend ekata giye nedda... aparade.. yanna tbbe.. tawa iscole laga tiyana diya ella.. 😍Iscole nan tiyanne pattama lassana tenaka. Me pette aawa welawaka yanna. Api nan bike wala giye😃paara aul unaata udata giyama tiyana view eka wenama ekak😍😍
ආයෙමත් එනවා
@@WolfyVlogs maru maru akke😍
Superb good job budusaranai dawe phetai
E wagema godakkkk pin sudu akki oya dennatama oya denna me dakina lassana kisima loba kamak natuwa harima nihathamaniwaaa apith ekkath share karagannawataa godakkkk pin...🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸adareiii.❤
ආදරෙයි 😘
Suprb ...💖💖💖 siri padaye yanna ...Kuruvita paaren.. enna Hattan walin patta vlog tikak karanna puluwan...
ලස්සනයි ගොඩක්
Soo beautiful cutee🥰🥰🥰🥰
Kollo kiyanna pissu natana aya thamai ithin wolfy 😅
Ada akkage aduma lassanai❤
ලස්සන තැනක්❤ සුපිරි
Vlog eka parakku mkd kiyala mama balan hitiya wolfy
තවත් යන්න තැන් තියනව ඔය location එකේ.මාරම ලස්සනයි.අපි free shoot eka kare oya නන්පේරියල් පාරෙ.
solo hiker giye ohe neda.. 7000 uda village ekt 😍
Me lankawada kiyala hithanawa netha lassana dakkama wolfy ❤
ඒ පොඩි දියඇල්ල මොන පාරෙද තියෙන්නෙ
ලස්සන තැනක් අනේ...😍😍❤️❤️ අක්කි හෝටල් එකට යන vlog එකක් අරන් ආවේ නෑනේ 😊❤
24:21 තත්පරයට ගන අඩි වෙන්න ඕනද .. එහෙම වෙන්න ඇති බොහො දුරට මම හිතන්නේ … කල්තොට පැත්තට ඒ කියන්න කූරගලට යද්දි බලන්න පුලුවන් රජවක රක්ෂිතේ දූවිලි ඇල්ල බලතහැකි❤
Ane akke oya dres eke page eka danna puluwnd
ඩ්රොන් එකක් ගමු ❤
ඔෂි අක්කාත් හිටියා නම් තවත් මරු❤️🥺💖
Eyalata wadane
චූටි කලිසම් වලට මෙයාගෙ තියෙන ලස්සනක්. කොහෙද අක්කියෝ මෙච්චර කල් ඔය ලස්සන හංගගෙන හිටියේ? 😍😍
පිස්සු හැදෙනව.❤😃
ගම ගැන ආඩම්බරයි
Me vidio eka gatte 360 ekenda?/I phone ekenda? Lassanay
Iphone
ඇබ්බැහියක් දැන් නම් ❤️❤️❤️😘
හංස අයියවත් අායිගෙන්නකෝ.මෝකෝ එයා ගෙට වෙලාද අක්කේ❤❤❤❤❤❤
❤️❤️❤️🥰🥰🥰🌹🌹🌹
එක බස් එකක් යනවා ඔය පාරෙ. CTB බස් එකක්. බලංගොඩ-පඹහින්න-නන්පේරියල්. ඉස්කෝලෙ ගාවට වෙනකන් යනවා බස් එක.
ඇත්තටම වීඩියෝ එකක් ලීක් කර ගන්නකො.. අපි බලන්නම් 😊😊😅
Adath shook❤❤
Wow ❤❤
Supiri Place Oyala Koha Giyavath Hothay❤
Balangodatama avillane.....🌸
ආ තව ඉන්නේ ඔයාලගේ නංගී යි මල්ලි යි එයාලත් එක්කත් ඔය වගේ vlog 1k karannko
😍😍😍😍
😍
Supiri akki
Oya ada marama lassanai akki. ❤❤❤❤
Ape gama ❤
ඔයා අද හරිම ලස්සනයි .ගවුම් අදින්න අනේ ලස්සනයි ..ඒ වගේම මල්ලිටත් අරන් දෙන්න අලුත් ඇදුම් ටිකාක්..බෙලිහුල් ඔය හරිම ලස්සනයි🥰 ,bakers bend,පහන්තුඩාව,වංගෙඩිගල high..හැබැයි පරිස්සමෙන් නංගි මල්ලි..උඩහට වහිද්දි වතුර වැඩි වෙනවා බලන් ඉද්දි..පහන්තුඩාවේ..එක නිසා උඩහට යන්නේ නැතිව පහලින් ඉදන් බලන්න ..🥰❤
ආනේ අලුත් ඇදුම් අරන් දෙන්නලු පිස්සු නේ😅😅
@@iranganimangalika7176 🤣😂
Hotel eke package details kiyannakooo
Next video eke okkoma danawa
Ane parissamen ❤
Super 🥰🥰
wow
Akki hotel packej ek gena kiynkooo ...price kohomda akki..
Next eke kiynnam
Love you akki❤️
Wolfy ඔයාලා bakers bend එකටම ගියේ නැද්ද අර මුලින්ම ගියේ ඒ හරියට නේද ජීප් එකේ 😍
Drone එකක් ගමු ඉතින් ❤
Ikamanatama gamu
❤❤❤❤❤
Akke e.clothing page eka fb thiyenwada
♥️❤♥️❤❤♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
😆🤔😃❤️💋❤️
😂😂 wolfyge kalismata tiyena illuma peniyangen 😂 comnt wtri tiyenne
💛💛
❤😍
කෝ අද ව්ලොග් එක 😢😢😢
Poddak saneepa ne. Edit kraganna beriuna. Ikmanata dannam
❤❤❤❤❤❤
තිලිනිලත් එක්ක ව්ලොග් එකක් කරන්න
😢😢😢😊
කරමු දවසක 😊
@@WolfyVlogsඑල මිතුරිය 😂😂😂😂😂😅
@@WolfyVlogs අනිවාර්යයෙන්ම ඕනේ හොදේ...🐶❤️😍
#ThiliniNimeshi ❤
❤❤
පොඩි ලීං එකක් නෙ 😶😃
හේ හේ vlog එක දාලා
💪❤️🔥
Mkdd yko caption ek 🥲😂
Samanala wewa leak wela wathura yanawa. Danne nedda?
💞😽
Hey Akki bboo❤🥺🌍❤️🩹
My first comment 😂
❤❤❤🇱🇰🇱🇰🇸🇦🇸🇦
එදා ඔය dress එක Oshi බතලි ඇන්දනම් අද Wolfy අක්කට අදින්න වෙන්නේ නෑ! ඉරල දායි! 😂😅😉🤭😌
😂😂🙊
12:51 මාහා මායා දෙවිය 😂😁
Mula tike ayiya nidi matheda koheda😂😂
🙃🙃🙃🙃🙃🙃🙃kotata adinna apa.🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃
lankave inna unta oni nathi reddak na yatata adina eke idan ahanava ahoo mehemath kunu hoyana minissu
Chuty bbek wge aneeee😫🥺🥰
🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃oya meka karanna one lankawe sanskrutiye atule idan nati nam vinasa wenawa aniwa....🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃
Wow ❤️
❤❤❤❤
❤❤❤
එක බස් එකක් තියේ අක්කේ.CTB එකක්.නන්පේරියල් school එක ලංගට.ගමටම යන්නේනම් නැ.❤❤ කොච්චර ගියත් එපා වෙන්නේ නෑ අනේ අපේ පැත්තනි.
අද එකත් මාරම ලස්සනයි හොඳේ.නියමෙටම කරලා තියෙනවා දෙන්නම.තව තව ලස්සන තැන් අරන් එන්න කෝ අපිට බලන්න හොඳේ.කොහේ ගියත් හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින්
good luck දෙන්නටම ඉතින්

lankave inna unta oni nathi reddak na yatata adina eke idan ahanava ahoo mehemath kunu hoyana
minissu