1968 Sarasaviya Awards: Best Film, Best Director, Best Male Film Role (Edmund Wijesinghe), Best Female Film Role (Denawaka Hamine), Best Film Editing, Best Music Direction (Somadasa Elvitigala), Best Lyricist (Mahagama Sekera - "Sinidu Sudu Mudu Thalawe") and Best Male Singer (W. D. Amaradeva)
@@athulawijeyaratne5693 I don't think so. I tried to search but no such information exists. However If you go by the number of awards won in each year since 1964, (wikipedia has the list of sarasavi awards for each year) you will see that films like Gamperaliya, Rekawa, Handaya have won 7 to 10 awards, so although this film won many, I don't think it won the highest number of awards
thanks for the vid, combination of three geniuses made this song a success Mahagamasekara, Somadasa Alvitigala and Pandith Amaradeva... btw I really want to watch this film wonder where I can find it...
සෝමදාස ඇල්විටිගලයන්ගේ අතිශයින්ම විශිෂ්ඨ සංගීතය ,අමරදේවයන්ගෙ ගායනය ,අති දක්ශ රගපෑම් .සිංහල සිනමාවේ කිසිදා නොමැකෙන මතක සටහන් තැබූ මේ ගීතය ඇතුලත් දර්ශනය ලබාදුන් රුචිරට බොහොම ස්තුතියි
මේ සින්දුව ලියපු රචකයා එදා සුනාමි එන හැටි මනසින් දැක රචනය කර ඇති අපූර්වත්වය ඊටම නොදෙවෙනි ලෙසින් නාදසිතම් මැවීම හරිම අපූරුයි,,..
ඇත්තෙන්ම පුදුමයි .
ඇල්විටිගල මාස්ටර්ගෙ මේ ගීතය සෙවනැලි කේමදාස මස්ටර් උදුම්බරාගීතය පුරා දැකගත හැක
කොහොමත් කේමදාස එදා ඉදන් කලේ අනුන්ගෙ ගීත අනුකරනය කරනඑක සහ නිර්මාන මංකොල්ලය පිරිනිවන් මංගල්‍යය කැන්ටටාවත් දයානන්ද ගුනවර්දන මහතාගෙ නිර්මානයක් නිර්මානයක් මම දන්නාතරමට
මහා අපූර්වත්වයක් රැදි තනුවක් සහ සංගීත සංයෝජනයක්..සෝමදාස ඇල්විටිගලයන්ගේ විශ්වවිද්‍යාලයට ඇතුළු වූවා සේ හැගේ..මේ ගීත මුල්සවරූපයෙන් යූටියුබයේ දිගැහැරීමට ඔබට බොහොම පිං රුචිර සොයුර
මෙවැනි විශිෂ්ඨ නිර්මාණ ලංකාව තුළ යළි බිහි වේවා!
ඇල්විටිගල ලා ආයෙත් බිහිවෙන්නේ නෑ
ශ්‍රී ලාංකීය සංගීතයේ අද්විතීය නිර්මාණයක් කිසිදා නොමියෙන පද නද හා හඩ
මම ආසම සින්දුව 😥 බොහොම ස්තූතියි
සියලු දක්ශතා , හැකියාවන් ගෙන් පිරි නිර්මාණයක් මෙය !!!
මෙම දර්ශණයන් හි පවතින හැගීම් බර ස්වභාවය අපට අමතක කළ හැකි ද කිසිවිට ??
හදට දැනෙනා කම්පනය !!!!
දෙනවක හාමිනේ ගේ තාත්වික රගපෑම් !!!!
සිරිල් වික්‍රමගේ නම් අග්‍ර්‍ය ගන්‍ය කලාකරුවාණන් ගේ ඒ අද්වීතීය චරිත රන්ගනය !!!!
අනේ එතුමාට ඉක්මන් සුවය පතමි ....
නිසි අගයුම් ලැබේවා !!!!
ලැබේවා !!!!
1968 Sarasaviya Awards:
Best Film, Best Director, Best Male Film Role (Edmund Wijesinghe), Best Female Film Role (Denawaka Hamine), Best Film Editing, Best Music Direction (Somadasa Elvitigala), Best Lyricist (Mahagama Sekera - "Sinidu Sudu Mudu Thalawe") and Best Male Singer (W. D. Amaradeva)
Thank you for uploading such valuable information, was this the most awarded film so far in Sri Lanka. would like to know.
thank you once again.
බොහොම ස්තුතියි ඔබට
@@athulawijeyaratne5693 I don't think so. I tried to search but no such information exists. However If you go by the number of awards won in each year since 1964, (wikipedia has the list of sarasavi awards for each year) you will see that films like Gamperaliya, Rekawa, Handaya have won 7 to 10 awards, so although this film won many, I don't think it won the highest number of awards
@@shrimpu
Thank you so much for your information. Sathsamudara was a classic film, it deserved to win awards.
Thank you once again.
@@athulawijeyaratne5693 You're very welcome. :)
Sankappa Rago!
Purisassa Kamo! Thank for the upload.
ඒ කාලේ පද රචනය...2004 උදම් රළ දැක්කා සේ ලියවී ඇති අපූරුව
ගීතය හා අදාල චිත්‍රපට වීඩියෝවක් ලෙස ඉදිරිපත් කිරීම ගැනැ සතුටු වෙමු!
සෝමදාස ඇල්විටිගල ශූරින් ගේ සංගීත නිර්මාණ අතර කිරුළ
සිංහල සිනමා ඉතිහාසයේ මා දුටු විශිෂ්ඨතම මාතෲ රංගනය.
සිනිදු සුදු මුතු.....
ආ..ආ..ආඅ..ආආ..ආ..ආ..ආ.ආ.ආ
තලා....වේ....
ආ....ආ......ආ..ආ......ආ..ආ.....
සිනිදු සුදු මුතු තලා..වේ...
ආ..ආ..ආ..ආ.. ආ ආ..ආ.......
සිනිදු සුදු මුතු තලාවේ
පිපෙන පෙන පිඩු සිනා..සේ..
ආ.ආ..ආ.ආ..
පිපෙන පෙන පිඩු සිනා සේ...
සිනිදු සුදු මුතු තලාවේ
ආ..ආ..ආ..ආ.
සැලෙන රල මත ගිලී ඉපිදී
සැලෙන රල මත ගිලී ඉපිදී
ගලන සිතුවිලි
ගලන සිතුවිලි
මුලා......වී...යේ.
ආ..ආ..ආ..ආ...ආ.ආ.ආ..ආ ආ..
ආ..ආ...ආ...
ආ..ආ
ආ..ආ
ගඹුරු සත්සමුදුර පතුල බිඳ
ගඹුරු සත්සමුදුර පතුල බිඳ
ඇඹරී ඇඹරී වියරු දල රල//
තුමුල මහ මෙර දෙදරවයි
බුරා බුරා නැඟි කුරිරු ජල කඳ
ආ.ආ.ආ.ආ.ආ.........ආ..ආ...ආඅ..
බුර බුර නඟි කුරිරු ජල කන්ද
දෙරන සම්පත ගිල ගනියි..ගිලගනියි
ගිලගනියි
දෙරන සම්පත ගිල ගනියි..ගිලගනියි.
ගිලගනියි//
මේ සිංදුව ලිව්වේ මහගමසේකර මහතා.
Koi tharam ahuwath athi novena ..සිනිදු sudu mudu තලාවේ ..❤❤
After seen Nadagamkarayo watched this again. Thank you.
නාඩගම්කාරයෝ බලලා සිංදුව අහන්න ආව සෙට් එක කෝ 😋
🤮🤮🤮
🤮
එහෙම දෙයක් වුනා කියලා දන්නේ දැන්
Good job Ruchira,thanks for uploading.
Mihiri arthawath.geeyak 💜♥️
ane ayye me wage sindu thwa danna mewa kochcara lassana arthayak thiyena sinduda
Harima denena sinduwak
very beautiful song!!! my favorite singer Mr.W.D Amaradewa
H.M.Buddhi Disanayaka ලංකාවෙ අප ඇසුරු කරන ගීතයේ පියා එතුමන්
👍👍👍
What a great Actor Legend Siril. Wicramage.
"Best audio Visual Masterpiece in Our movie history"
well said. The section orchestral section with the flute mixed in right after "kuriru jala rala" part is brilliant; it turns dark and foreboding.
බාවනාවක්
රූපවාහිනී සංස්ථාවේ හෝ ස්වාධීන රූපවාහිනියේ මෙහි සජීවී පටිගතකිරීම සහිත වීඩියෝපටය තිබෙනවා.එහි සංගීතය මෙහෙයවීම සෝමදාස ඇල්විටිගල ශූරීහු විසින්මයි සිදු කරන්නේ..
Ow thiyenewa, eva me sindu liyapu aya kiyapu aya illuwame denne na. Lankawe government media maha jara eva.
Harima lassana sinduwak 👍👍👍👍
thanks for the vid, combination of three geniuses made this song a success Mahagamasekara, Somadasa Alvitigala and Pandith Amaradeva... btw I really want to watch this film wonder where I can find it...
Asiniyaa මා ගාව චිත්‍රපටය තිබෙනවා. හමුවුණු වෙලාවක දෙන්නම්
@@w.s.6303 thankoo senukiyaaa 😁
Me film eka download krganna widiyak nadda?
✨️
After Sjjahayana 😇😊
meke ful movi eka ganne kohomada
wow
Yes
❤
බලන්නඑමියුසික්කෙහොමද
mucicබලන්නකොලස්සනpremasirikemadasamasterදැන්කොහෙදමෙවගෙතනුනිර්මාපකයො
...........
No
සිනිදු සුදු මුතු.....
ආ..ආ..ආඅ..ආආ..ආ..ආ..ආ.ආ.ආ
තලා....වේ....
ආ....ආ......ආ..ආ......ආ..ආ.....
සිනිදු සුදු මුතු තලා..වේ...
ආ..ආ..ආ..ආ.. ආ ආ..ආ.......
සිනිදු සුදු මුතු තලාවේ
පිපෙන පෙන පිඩු සිනා..සේ..
ආ.ආ..ආ.ආ..
පිපෙන පෙන පිඩු සිනා සේ...
සිනිදු සුදු මුතු තලාවේ
ආ..ආ..ආ..ආ.
සැලෙන රල මත ගිලී ඉපිදී
සැලෙන රල මත ගිලී ඉපිදී
ගලන සිතුවිලි
ගලන සිතුවිලි
මුලා......වී...යේ.
ආ..ආ..ආ..ආ...ආ.ආ.ආ..ආ ආ..
ආ..ආ...ආ...
ආ..ආ
ආ..ආ
ගඹුරු සත්සමුදුර පතුල බිඳ
ගඹුරු සත්සමුදුර පතුල බිඳ
ඇඹරී ඇඹරී වියරු දල රල//
තුමුල මහ මෙර දෙදරවයි
බුරා බුරා නැඟි කුරිරු ජල කඳ
ආ.ආ.ආ.ආ.ආ.........ආ..ආ...ආඅ..
බුර බුර නඟි කුරිරු ජල කන්ද
දෙරන සම්පත ගිල ගනියි..ගිලගනියි
ගිලගනියි
දෙරන සම්පත ගිල ගනියි..ගිලගනියි.
ගිලගනියි//