Ana mama sihinan dekka galagana yana piri සුදු වතුර podi kanu wak waga passa දැක්කා awaturama purawapu උඩින් kata geta gahapu beg waga කුත් යනවා awathurama mama inna thenatath වැටුණා උතුරla wetuna
Sehenen aluth goyam pala saruvata vavela teyanava dak koth labena prate palaya kumakda. Anek maagodak police nela daren dutuva math mage sameyath nela sut aka adala mama polie une from akata belt aka dagannava dutuva.
Mage aiya merila inne eya henen dekkoth apita karadarayak wenawamai ekata mokada karanna ona eya hinen dekkama karadarayk nowi inna mokada karanna ona mata e gena therum karala denna mahaththaya
Thank you . හැබැයි සමහර දේවල් වැරදි යි
බොහොම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා බුදු සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏💯💯💯💯
Sunami enawa dakinne ai kiyla kiynna puluwanda.?. Mn aththatma sunamiya dakalawath na. Eth mn kihipa wathawakma hinen dakinawa. Plz kiyannako
Man dakke වැස්ස hinda වතුර ගෙදර athult දාලා , බිත්ති හතර vatetama galavenv
මට දැන ගන්න පුළුවන්ද sihinayen බිත්තර දකින්නේ ai kiyala e වගේම e බිත්තරය උඩ pupurala kaha පාටට penne ai kiyala
හයියෙන්ම වැහැලා ඇල උතුරලා වතුර තනිකරම මඩ පාට වෙලා වේගයෙන් වෙල එහෙම යට වෙලා මඩ වතුර ගලාගෙන යන එක හීනෙන් දැක්කා ,,,, ඒ හීනේ හොදායිද නරකද,?..... 😢 පිලිතුරක් බලාපොරොත්තු වෙනවා
Ana mama sihinan dekka galagana yana piri සුදු වතුර podi kanu wak waga passa දැක්කා awaturama purawapu උඩින් kata geta gahapu beg waga කුත් යනවා awathurama mama inna thenatath වැටුණා උතුරla wetuna
Mn dekka ළිඳකට bahela nanawa dekka ape nagiii mali..
E athara mn sudu redi sodala wananawa dekkaa ...
මගේ පුතා වැවක ගිලෙන කොට මං ගිහින් බෙර ගන්නවා හිනෙන් දැක්කා මට මෙ ගැන කියන්න පුලුවන්ද
Ani kiynnko muhuda goda galanawa dakinne ái...deparakma dakka..goda galanna sudanam wenawa dakke ralla ihalin enwa...Mt ethana hitiya habai Mt kisima karadarayak Nam une nh...ani plz kiynnko,
Galagena yana pirisidu wathure yata kimidila kasi ahulanawa dekima hodada .apirisidu jalaye yata kimidil kasi soyanawa dekima hodada hebei kasith thiyenawa galagena yana wathuraka newei me hina dekama ekadawase dekke negena poddak dannakenek kiyandako
Sehnan loku tankeyak vaga nil pata vatura malu hetya atanA man adra karana kana.a... Deha balla hetya ae
වැස්ස dekkoth මොකක්ද කියවෙන්නේ
සර්පයෝ දැකීම කොහොමද
Ane pirisudu wthur thiyen lidak dekkoth..
Nitarama sunamiyak dakeema saha sunamiyen man berenawa dakeema hodaida?
Ane man hima wala innawa dekka.hima alluwa dekka meke theruma kiyannako
මුහුද ගොඩ ගලනව දැක්ක ඇයි ඒ එකෙන් මොකද්ද සන්කේත කරන්නෙ.
Sehenen aluth goyam pala saruvata vavela teyanava dak koth labena prate palaya kumakda. Anek maagodak police nela daren dutuva math mage sameyath nela sut aka adala mama polie une from akata belt aka dagannava dutuva.
මම දැක්කා මුළු පවුලම දියේ ගිලෙනවා මම එගොඩ වෙලා තාත්තා ව ඇද්දා ඊට පස්සේ තාත්තා අම්මාවයි මල්ලිවයි බේර ගත්තා ඊට පස්සේ මම ඒ දොළ දිහා බැලුවා ගලා ගෙන එන පිරිසිදු වතුර තමයි දැක්කේ.මේ හීනේ තේරුම මොකද්ද
අනේ මේකනම් මාර කරදරයක්🥺හැමදාම සුනාමිය දකිනවා නිදාගන්නවත් බැ 🥺මේක කරදරයක් මට
මමත් 😢
Ane mamath
Matath
Math
අනේ මාත් මට මේක මහා කරුමයක්. සුනාමි පෙන්නේ කරදරයක් වෙන්න 😒
Thankyou
සුනාමි එනවා දැක්කම සුබද අසුබද
මම දැක්කා ඇලක තෙප්පලියන් ඉන්නවා..එ ඇයි
Hinan gan wathura malu alluwa yanna giya lassana sal mal ya yak madin yanna giya
Kurullo renak igilenawa dakkoth mokada wenne
පිරිසිදු උල්පතකින් වතුර බොනවා දැක්කා.ඇයි කියන්න පුළුවන්ද?
මුහුදු රළ දැකීම
Gan wathurak wage sera wathura paral wegen yanawa dakinne ai pena naginawa wathure
Madawalakata watila yatawanawa dakima nsrakaida pls kiyanna
එතකොට ලොකු වැවක හොරො වුවකින් පැහැදිලි පිරිසිදු වතුර ඇවිත් එකපාරම ගොඩවේන්න හදනකොටම ගසාගේන යන්න අවොත් මොකද වේන්නේ
Mndakka nilkatewage wathura thiyana pakukaka mn nanawa
Mama vathura nathi lithak dakka eke arthaya mokakda
Gahagena yana Vature aevida yanawa dekkot
Mama lindak kapuwa Tika kapana kotama eke wathura piruna .Mama eken nawa ita passe eke wathura Tika hidila giya .me hine theruma mokadda
Man dakka wawaka pina pina nanawa..eka hodada narakada kiyannako
ගගක වතුර තිබිල එක සැරේට වතුර සිදී ගියාම මොකද වෙන්නෙ.🙁
Math dna ganna oni
Loko lidak dakka Akan balan iddi pirisidu watura ulpatak waga udata anawa
Mage aiya merila inne eya henen dekkoth apita karadarayak wenawamai ekata mokada karanna ona eya hinen dekkama karadarayk nowi inna mokada karanna ona mata e gena therum karala denna mahaththaya
maha wessaka mama sihin newa lidakin wathura adagenath sihinen.nala thiyenawa
නිතරම හීනෙන් මුහුදු පේන්නෙ ඇයි කියන්න පුලුවන්ද?
Mata penva ane
Matat penawa
Mtth danagann oni
Ane ow math dakinne godak Baya hitena vidiyta
Math dakinawa nitharama habai donith ekka mai mn dakinne
හීනෙන් වැවක් දැක්කොත් මොකක්ද වෙන්නෙ.
Maha gan wathuraka yanawA dakima moksddA
math hamadama muhuda hinen dakinawa.ai e
මුහුදේ රැලි දකිනවා ඇයි
Mama dhekke hathara watinma muhuda. Malu pirila. A hine mamath hitiya. Mage chuty dhoni...
Loku putha hitiya. Ane mata kiyannako mokakda mea hine theruma
සිහින වලට දවල්ද රෑද කියන එක වැදගත් නෑ සිහින දකිනවනම් ඒක නැගිට්ටම මතකයිනම අපේ යටිසිත නින්දේ දී අවදී වෙලා එ නිසා දවල් රෑ නොකියා සිහින පලාපල ප්‍රතිපල ලැබිය හැකියි
Ane nikan anith ayage.ewa copy karala dan epa . Boruwata
Sunamiyak udin man piyabanava dekka ,mein kiyevenne mokakda kiyala kiyannako
Mama hinan dakka borauaturai pirsidu uaturai akata gahagana anaua ganna uatura uaga uassatt tiyanaua mama badut asskaranaua gann uatuea ana nisa auani hinaka visstaraya kiyannako
Sunami hinan mhuda godagalanawa dakima mokakda?
එතකොට ලින් වලින් වතුර උතුරලා යනවා දැක්කොත් නිතර නිතර මම දකිනවා ලින්වලින් වතුර උතුරනවා🙏 දන්නවනම් පිලිතුරු දෙන්න උත්තරයක් ලැබුනම සෆ්ක්‍රායිෆ් කැන්නම්😭🙏
ඒක ගොඩක් සුභ හීනයක් ධන ලාභ පෙන්නුම් කරන්නෙ මං හිතන්නෙ
Sihinen muhuda goda galanawa dekka.ane theruma kiyanna ko ...
වැස්සක් නැතුව ගංවතුර ගැලිම සුභද අසුභද
Mata danaganna one mama sehenen dakka gaburu ledaken watura gannawa aeka sudaeda asubaeda
වැවක් උතුරනවා දැක්කා අපහු ඒ වැව නිස්කලංක උනා එකේ තෙරුම මොකක්ද ☹️
මම හීනෙන් දැක්ක පිරිසිදු වතුරේ පිබුරෙක් ඉදලා ඌ වතුරෙන් ගොඩ වෙලා මගේ පස්සේන් ගොඩක් දුර එලෙව්වා පස්සේ ඌ නොපෙනි ගියා
Math a wagema hinayak dekaka mokakda a hinen theruma
Tamange lamayek wathure gahagana yanawa penne ai
Haiyen vhla mad vathur midule pirila tiynv dakhm mokd vene
මම දැක්කා මුහුද ගොඩා ගලනවා,එක කියන්න මට
Math aka tama dakke
Mama dekka ane
මම ඊයේ දැක්ක
Mth dakka iye
රත්තරං මුද්දාක් සහා රිදී මුද්දක් දැක්කා
මුහුද dakkoth muhuda ice wela thiyenawa dakkoth plesse kiyannako
මුහුද කියන්නෙ වතුර. අයිස් කියන්නෙ සීතල. රාත්‍රියේ සීතල ඔබට මේ වගේ දැනෙන්න පුළුවන්. රාත්‍රියේ මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවුණොත් මේ වගේ මුහුද දකින්න පුළුවන්. ඔබට දැනුණ හැඟීමක් තමයි මේ පෙනිලා තියෙන්නෙ. එහෙම නැතිව මේකෙ ඵලාපල කියන්න විස්තර මදි.
😂😂😂😂
@@ncs2663 මුහුද ගොඩගලනවා දැක්කොත්
ස්තූතියි ඔබට..මමත් නිතරම දකිනවා වතුර සමග සිහින..ටිකක් විශාල වැවක් ලගට ගිහින් ඉද්දි එක පාරටම මාව වටකරගෙන වතුර පිරිලා..මගේ නිකට ලගට ම..එගොඩ වෙන්න පාරක් නෑ ..ඒත් ගිලෙන්න නෑ..ටිකක් බය හිතෙනවා එගොඩ වෙන්න විදියක් නැතුව ..එක පාරටම මා ලගින්ම පාරක් හැදෙනවා කොහොමද දන්නේ නෑ මම පීනගෙන ඒ පාරදිගේ එගොඩට යනවා..අර පිරුනු වතුරත් අඩුවෙලා යනවා..
ලගදිම දිවියලෝකේ යන්න වෙන සින් එකක් වගේ තියෙනනේ
@@anuradhawickramasinghe6585 😁👍
Thank you
පිරිසිදු ජලය ..සිහිනෙන් දැකීම අසුභද ? එහෙනම්..
පිරිසිදු යි නමුත් ලාකොල පාටට හුරු නිස්චල ජලය දැක්ක ..හරියට දොලක් වගේ...💔
මන් පොඩි කාලෙ ඉදන් සුනාමිය දකිනවා🥺 හීනෙන් හැබැයි මන් සුනාමිය ඇත්තටම දැකලා නැ එතකොට මන් ඉපදිලත් නැ මන් ගොඩක් වතුරට යන්න බයය් යහලුවොනම් කියන්නෙ මම සුනාමියෙන් මැරිච්ච කෙනෙක් වෙන්න ඇති කියලා
Math dakinwa Math muhudu giye eka parai
මම මුහුදක් හීනෙන් දැක්කා හැබැයි එ මුහුදේ වතුර වෙන පාටක් ඒකෙ තේරුම මොකක්ද 🤔
Mamath dekka
@@sadigaming7848 ehemada 🤔 man dakke nil patai dam patai
@@thanujashamali8145 mama dekke kattiyak nanawa penagodak
@@sadigaming7848 hmmm uththarayak labunoth hodai
@@thanujashamali8145 hm
Ai me hamoma sihinayaka hira wela inne😪🤔 4:06
Ai me hamoma sihinayaka hira wela innw 😪🤔
Ane man dakka muhuda goda galanawa ane eke theruma mokadda
Sihinen pirisidu warhure malu peenanawa dakkoth
Geyak ethule wessata themenawa dekkoth mokada wenne. Pirisidu wathura wetune
sihinen muhude minissu godak ekka madalak adinawa dakina eka hoddada
පැහැදිලි නැති වතුරේ මල් පිපිලා තියනවා දකින එක හොඳ නැද්ද
Math dakkaa
Ane theruma kiyannako sub ekakuth dunna
හීනෙන් පොඩි ලමයෙක්ව.කිඹුලෙක් වතුර යටට අරගෙන ගිහින් තියනවා වැවක් වගෙ තැනක්
සෙනග ඉන්නවා ගොඩක් .හොදද නරකද
Geburu wathure gilenawa dakkoth
මම දැක්කා ලස්සන ජලය තියන ගංගාවක නානවා
Muhudaka vishaka nawak dakka... ai a ...
Godak sera muhudak nanna yanawa wage dakina eke theruma dannawada kauru hari . Lokuuuuuuu sunami rellakut dekka
Muhude gasagena yanava dutuvoth
Mad වතුර hinen dakahm mokd vene
👍👍👍
Yako hinayak dakiddi komada welawak danne gon kathawakni😂😂😂
Ai sudu nagayak dakinne mage passeanma anawa
හිනෙන් දත් ගැලවෙකවා දකිනනේඅැයි මිනීපේටිටී දකින්නෙ අැයි හීනෙන් ගෙදර අස්කරන්නෙ අැයි
Hinen dath දකිනවා kiyanne මරණයක් දකින්නට වෙනවා kiyana eka
Mama nelum walak dekka. Ane e ai....
Muhuda goda galanawa dakinawa eka digatama..e ai
Mamath ehemai ai e
සිහිනෙක් සීනි දකින්නෙ ඇයි
Sihimen bora vathura dakinne ai
Kenek mata hinem lassana adum denawa me hine teruma mokadda
Mama sihinen dekka gange powle nedein samaga nanawa pirisidu jalaya mata raththaran wagayak hamu wenawa pls mata theruma kiyanna
Math okama dakka..
@@mnishi3524 සිරාවට
Hm ow..
❤️❤️❤️
muhude pinan enw dekkoth mkd wenne
Bora watura hinen penne ai,
ඔව් ඇයි
Hinen pasalyanava dakkot
කෙනෙක් මැරෙනව දකින්නෙ ඇයි හීනෙන්🥺
muhu dakkane mn
හීනෙන් ළිදක ජලය උතුරන්න ඇවිත් අතුරු ධහන් වෙනවා දැක්කොත්
Math okamai dakke
හීනෙන් ඇවිදින්නේ ඇයි
Mn dkka peraherk.godk whinwa.mn blgn innwa.mawt dkka.thal hediykut dkka.mt kiynnko Mokd terum
Mamath dekka ai e
කිරි ගහක් උඩ නැගලා ඉන්නවා දැක්කොත්