supiri video editing.you deserve thousands of vides video walata galapenama tags dhaala ,title resrch karala seo karanna bro.ethakota thamai youtube algorithem eken video eka up karanne.because this level vidoe really deserve thousands of views.
Thank you malli. 😘 Me Ambewela Kande Ela Lake langa eka malli. Permission nam ona venne na. Kulu harak wage satthu innawa. Camping karaddi parissamin karanna ona.
Fantastic guiz. මෙතන වාහනයක් safe parking කරන්න පුලුවන්ද.
Travel with wife නිසා ආපු ආය කෝ
බොහොම ස්තූතීයී 😘
Great one..
Superb video and the location,need more details about the place
supiri video editing.you deserve thousands of vides video walata galapenama tags dhaala ,title resrch karala seo karanna bro.ethakota thamai youtube algorithem eken video eka up karanne.because this level vidoe really deserve thousands of views.
නියමයි, ආයෙ කියන්න දෙයක් නෑ ඔයාලගෙ වීඩියෝ ඉතින් කොහොමත් සුපිරිනෙ
Thank you so much brother. 😍
මාරම ලස්සන විව් එකක්!දැකපු වෙනස්ම හැඩයක් ස්තුතියි 😍😍💚
බොහොම ස්තූතීයී ඔයාගෙ අදහස් වලට. දිගටම ඉන්න මේ සීරීස් එකේ ඉතුරු ටිකත් ඉක්මනටම දෙනවා. 😘
Camping locetion eka කොහෙද ..
Car එක ලඟට ම ගන්න පුළුවන්ද ..
පොඩි දරුවන් සමඟ ගියාට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෑ නේද ..
GreenflokS Girl.. godak kal idan insta eke follow kranawa... congratulations for youtube channel 😍😍😍
Thank you so much Ashan. Stay tuned for more videos. 💚
What a beautiful experience.. ❤️ Beautiful vlog guys.
Thank you so much malli 😘
What a beautiful Ambewela 🔥🔥👍👍🙌
video eka pattama lassanayii ❤️❤️❤️
Thank you brother ♥️
Kiyala wadak na lassanae hodae mewage wada thawa karan oyalat puluwan 🍁😘🇱🇰🤩🙏🍁
Thank you. Digatama ekathu vela inna ape videos balanna. 😘
පට්ටම ලස්සනයි මේක නම් හැමදාම වගේම 😍 මේ කොරෝනා කෙලිය ඉවර වෙලා අයියයි අක්කයි එක්ක කෑම්පින් එක්ස්පීරියන්ස් එකක් ගන්න අපි දෙන්නා ආසාවෙන් බලන් ඉන්නේ ♥️ ආදරෙයි දෙන්නටම 😘
තැන්ක් යූ මල්ලී. අනිවා යමු කොරෝනා ඉවර උන ගමන්ම. අපි රෙඩී... 😘
සුපිරි ❤️❤️
බොහොම ස්තූතීයී 😘
Nice Vlog Guys😍❤️
ඔක්කොම ටික බලනවා අනිවා🤟
Thank you so much. දිගටම ඉන්න. Next එක ඉක්මනින් දෙනවා 😘
Pattaaaaa ❤ harith aiya and akka
Thank you malli 😘
Ambewela me location eke camp karana eka safetyda?karadarayak nadda kaagenwath..poddak danuwath karanna
Great
Nice travel channel...love it...
Thanks a lot brother ♥️
Nice spot ...toilet facility තියෙනවාද මෙතන ,,?
Just wow 😍❤️
Next level 🥺💚 අක්කෙ කන්දෙඇල කෑම්ප් කරන්න අවසර ගන්න ඕනිද? ඔයාලාගෙ වාහනේ නවත්තලා තිබ්බෙ කොතනද? වැව ඉස්මත්තේ කෑම්පින් වලට වෙන් කරපු තැනක් තියෙනවා ද වෙනම?(ඔයාලා ගිනි මැලය ගහපු තැන මීට කලින් ගිනි මැලයක් ගහලා තියෙනවා වගේ දැක්කා වීඩියෝ එකේ මුලදි😁)
මේ ප්‍රශ්න ටිකට උත්තර ඕනි 💚😊💚
Woooow..❤❤great work folks
Thank you darling! 😘
නියමායී......😌❤🔥🍀☘️
බොහොම ස්තූතීය. දිගටම ඉන්න 😘
Mu Europe giya wage lankawa gena kiyanda nice show
SPEECHLESS ... 🤩🤩🤩 ❤️❤️❤️ 🇱🇰
Thank you so much. 😘
Supiri ❤ harith aiya & akka
Thank you guys ♥️♥️
Wow
Amazing vlog guys 💗💗
Thank you girl ♥️
Just Amazing! 👌
Thank you 😘
Good job guys
Thank you so much. 💚
Oyala 1day නැවතුන තැන කොතැනද?
එතන camping කරන්න පුළුවන් නේද.
විස්තර ටිකක් කියන්න පුලුවන්ද
Wowwwwww...😍😍😍❤❤ add English subtitles too...!
Thank you. Will try it from next time onwards. 😘
Wooow harima lassanai
Thank you so much. 😘
Superb travel vlog❤✌️
Thank you 😘
Nice One 💯🔥
Thank you 😘💚
Me dws wala yanna plwnda.kagen hari awasara ganna onada camping krnna
Corona issue eka nisa yanna denawada danne na. Ehema prior permission ekak nam ona venne na. Boat service eke ayata kiyala help ekak ganna.
ඒක පට්ට 😍
බොහොම ස්තූතීයී ශෂීන් 😘
Amazing!
Thank you 😘
Maru eka 😍🥰
Thank you Vihanga 😘
Need to take permission from divisional office to camp there...?
This is really beautiful.. Can I know the name of the background song?
Great job..😍😍
Thank you 😘
omg we want to go to sir lanka so much we only here good things
Come & Visit Sri Lanka. Lot of beautiful things to see. 🇱🇰
Amazing guys ❤️
Thank you 😘💚
Amazing 😍
Thank you 😘
Oyalage parana video bala bala htye kammalikame welawata ekak dmma ❤️❤️
Anee....
Thank you so much malli 😘
@@greenfolks7799 anith ekath ikmanata danna
Aniwa ikmantama dannam. 🙌
Oya me vlog ek shoot krnn gaththa camera and drone ew description danna...ek godk watinw😍✌️✔
Hari dannam. Issarahata ape equipment gana video ekakuth karala dannamko. 😘
Permission gnne kohomada oya place eke camping krnna 👍
මේ තැන කොයි හරියෙද
.
Great 😊
Thank you 😘
Best vlog💚 Best wishes🙌🍀🏕️
Thank you. Much love 😍
bro camp karanna kagen hari package ehema ganan onada? boat service eken ehema??
Na ehema awashya na brother
Wow ❤❤❤
Thank you 😘
එල බං
බොහොම ස්තූතීයී 😘
Nice ❤️👏
Thank you 😘
Beautiful ❤️
Thank you 😘
Niyamy
Thank you 😘
එන්නකෝ කෑගල්ලේ නුවරඑළිය වගේ කොටසක් තියනවා . කෑම්පින් කරන්න එන්නකෝ.
බොහොම ස්තූතීයී. අනිව අපි එන්නම්. කොරෝනා ඉවර උනාම යමු. අපිව එක්කන් යන්න. 🙌😘
@@greenfolks7799 ඒ පැත්තෙ photo tikak ewanna me email adress ekata Whats App No. එකක් එවන්න. nivanthasamarasekara@gmail.com
හරි මම ඊමේල් එකක් දාන්නම්. ගොඩක් ස්තූතීයී විස්තර කිව්වට. 🙏
😍😍
❤️❤️❤️❤️
Thank you 😘
Me place eka kohd ayya hriytama tynne?permission ehm ganna oned..?fantastic vlog...
Thank you malli. 😘
Me Ambewela Kande Ela Lake langa eka malli. Permission nam ona venne na. Kulu harak wage satthu innawa. Camping karaddi parissamin karanna ona.
😍💕😍😍😍
Thank you 😍
Avasara ganna onida
❤️💯
Thank you 😘
💚💚💚
Thank you. 😘
😘
Thank you. 😘
Can everyone camp hear? Do we need permission to camp ? 🙄😕
Yeah you can. Talk with boat owners, they will help you.
Nice video 😀👍
Thank you 😘
Superb❤