Manikak wage - Samith K Senarath (Official Video) 4k - මැණිකක් වාගේ

Поделиться
HTML-код

Комментарии • 470

  • @BhanuJayasundara
    @BhanuJayasundara 6 месяцев назад +352

    දවස් තුනක් තිස්සෙ you tube එක පෙරල පෙරල සිංදුව හොයල හම්බුනාම ඒ සතුටට ගමටම ඇහෙන්න sub එකෙන් වැඩි කරලම අහපු මම ❤🥺

  • @HiruniNimasha-dc2fg
    @HiruniNimasha-dc2fg 4 месяца назад +128

    මාර ගේමක් දුන්නා මේ song එක හොයා ගන්න 😫❤️🫶🏻

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 4 месяца назад +81

    නෑ ආයෙමත් එන්නෙ නෑ දන්නවා...🥺💔
    මන් ඒ උනත් තාම මග බලනවා..🥺💔
    දැන් ඇමතුමක් දෙන්නෙ නෑ දන්නවා...🥺💔
    ඔබේ හඩ තවත් මට ලගින් ඇහෙනවා.🥺💔🥀🥀
    ටික් ටොක් එකෙන් දැකලා හොයලා බැලුවේ.ලස්සනයි වචන ටික..❤❤

  • @RupaNandani-p5w
    @RupaNandani-p5w 28 дней назад +21

    මාරම කට්ටක් කාල සින්දුව හොයාගත්තේ අනේ ඒක මාරම හිතට දැනෙන සින්දුවක් 🥺🥺🥺❤️❤️

  • @anjialwis
    @anjialwis 5 месяцев назад +56

    Lyrics...🥀😊
    මැණිකාක් වාගෙ රැක ගත්තේ මා ඔයාව පෙරදා...
    වරදක් ඔබගෙ හදුනා ගත්තේ නැ මන් කිසිදා
    මට ආදරයක් ඇති උනේ ඔබ කෙරෙ
    ඔබේ හිත අවංකයි සිතු නිසා
    නෑ ආයෙමත් එන්නෙ නැ දන්නවා
    මන් ඒ උනාත් තාම මඟ බලනවා
    දැන් ඇමතුමක් දෙන්නෙ නැ දන්නව
    ඔබෙ හඩ තාවත් මට ලගින් ඇහෙනව
    සිත ඔබේ මා ලගම තිබුනාදො
    මන් වගෙ එක හිතින් සිටියාදෝ
    එහෙනම් මගෙන් වෙන් වුනෙ කොහොමදෝ
    දැන් ඉතින් මන් ඔබෙ කවුරුදෝ
    බලහත්කාරයෙන් ලබනා අයිතියෙන් වැඩක් නැ කමක් නැ
    මන් ඉතින් හැරෙන්නාම්
    නෑ ආයෙමත් එන්නෙ නැ දන්නවා
    මන් ඒ උනාත් තාම මඟ බලනවා
    දැන් ඇමතුමක් දෙන්නෙ නැ දන්නව
    ඔබෙ හඩ තාවත් මට ලගින් ඇහෙනව
    රැවටුවෙ අන්තිමට කාවදෝ
    ඔබ කලෙ සොඳුරු රඟ පෑමදෝ
    මිහිරක් වගෙ විස බොන්න දුන්නාදෝ
    මිය ගියාත් ආදරෙයි ඇසුනා දෝ
    බලහත්කාරයෙන් ලබනා අයිතියෙන් වැඩක් නැ කමක් නැ
    මන් ඉතින් හැරෙන්නාම්
    මැණිකාක් වාගෙ රැක ගත්තේ මා ඔයාව පෙරදා...
    වරදක් ඔබගෙ හදුනා ගත්තේ නැ මන් කිසිදා
    මට ආදරයක් ඇති උනේ ඔබ කෙරෙ
    ඔබේ හිත අවංකයි සිතු නිසා
    නෑ ආයෙමත් එන්නෙ නැ දන්නවා
    මන් ඒ උනාත් තාම මඟ බලනවා
    දැන් ඇමතුමක් දෙන්නෙ නැ දන්නව
    ඔබෙ හඩ තාවත් මට ලගින් ඇහෙනව

  • @සෙනුරිහන්සමාලි

    හැමදාමත් ඔයාගෙ වොයිස් එක කොලටියි,,,,ගොඩක් ලස්සනයි ඔයාගෙ සොන්ග් එක, සුබපැතුම් මගෙන් ඉදිරියට යන්න ඔබට ජයවේවා ,,,,

  • @sajeenasanjeewani8579
    @sajeenasanjeewani8579 6 лет назад +66

    මේ සින්දුව කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ. ඒ තරමට ලස්සනයි ...

  • @dinunm27
    @dinunm27 5 месяцев назад +335

    ටික් ටොක් එකේ ඇහිලා හොයන් ආවේ කවුද ❤😚😍 2024

  • @kasunsamarakoon3106
    @kasunsamarakoon3106 Месяц назад +22

    වෙරලියද්ද ගෙ voice❤❤❤

  • @RashmikaSupun-pb1yb
    @RashmikaSupun-pb1yb 5 месяцев назад +19

    අවුරුදු ගනකට පසේනේ මේක අහන්නේ පලවේනි පරට ලස්සනයි

  • @dinukagimhan-ee3fo
    @dinukagimhan-ee3fo Год назад +12

    නියමයි කැරිම සින්දුව 🥰🥰❤️‍🔥

    • @MRxDILA
      @MRxDILA Год назад

      Ow huththo🙈

  • @Yudarawarnaka97
    @Yudarawarnaka97 7 лет назад +11

    ලගදී ඉදන් මාරම qulity වීඩියෝ ටිකක් එනවා සන්දේශ් බණ්ඩාර direct කලා කියලා ..රැල්ලට නිරුවත විකුනන්න් කන්නෙ නැති සුපිරි dial එකක් ... bathiya & santhush ඒ කලේ හදපු වීඩියෝ වල qulity එක අය බලන්න පුලුවන් වෙයි වගේ අපිට.. keep it up sandesh ..good luck

  • @samithksenarath7324
    @samithksenarath7324 7 лет назад +43

    ලසිත ජයනෙත්ති ආරච්චිගේ, ඩිල්ෂාන් එල් සිල්වා, සන්දේශ් බණ්ඩාර ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි.

    • @SandeshBandara
      @SandeshBandara 7 лет назад

      jayen jaya broo

    • @tisgknjo5379
      @tisgknjo5379 5 лет назад +1

      Oyuage katha hada goodak lassanii

    • @tisgknjo5379
      @tisgknjo5379 5 лет назад

      Samith oyuage hadatha hodaii

    • @sameerathusith9649
      @sameerathusith9649 5 лет назад

      සමිත් අයියා සුපිරි ආ.තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා

  • @PahanDilsara-f3o
    @PahanDilsara-f3o 19 дней назад +3

    මර ගෙමක් දිලා හොයා ගත්තෙ ටික් ටොක් එකෙන් සෙට් උන වෙලවෙ ඉදන් යු ටියුබ් එකෙ හෙයලා හොයා ගත්තෙ ❤️

  • @hirunisamarasinghe4551
    @hirunisamarasinghe4551 3 года назад +14

    වචන ටික ලස්සනයි 🥰 තාම අහනව 😊

  • @sureshindrajith1442
    @sureshindrajith1442 5 лет назад +6

    සුපිරි 💯 සුපිරිම සුපිරි කියන්න වචනනැ සුභ අනාගතයක් මචන්

  • @sulochasadaruwan9385
    @sulochasadaruwan9385 6 лет назад +5

    patta sinduwa සුපිරි wearaliyadda

  • @SONIC090
    @SONIC090 5 месяцев назад +127

    2024ත් අහන අය කෝ🥺❤️‍🩹

  • @tharinduweragoda8658
    @tharinduweragoda8658 7 лет назад +15

    සංදේශ් අයියාගේ නිර්මාණ හැමදාම වගේ කොලිටි.
    සුබ පැතුම් 🌷

  • @kasunprasanga645
    @kasunprasanga645 7 лет назад +4

    Nice Song samith ayya..well done

  • @sunnyvideoproductions4798
    @sunnyvideoproductions4798 7 лет назад +3

    Great Work Sandesh Ayya...!!!

  • @rumeshchathuranga5556
    @rumeshchathuranga5556 7 лет назад +1

    fattai.kiyanna waraddak na.hoda therumak thiyenawa aiyah.

  • @pasindunethsara8860
    @pasindunethsara8860 3 года назад +3

    අය්යේ හැමදාම දිගටම song කරන්න 💚💚💚💚💚💚👍

  • @chamarichamari5627
    @chamarichamari5627 6 дней назад +1

    දැන් 2024 trending යනවා මෙන්න ... 😎❤️

  • @sachifdo8315
    @sachifdo8315 6 лет назад +1

    Video eka nam lassanai godak sadesh aiyE.💜 voice ekath lassanaii.💛 great job.💙 Gd luck.❤

  • @SaduniWasana-g4o
    @SaduniWasana-g4o 20 дней назад +2

    අම්මෝ අන්තිමට හොයාගත්තා මාරම ලස්සනයි මේ song එක 🥺💗

  • @JeewaniKumari-f3e
    @JeewaniKumari-f3e 2 дня назад

    හිතට වැදුන ලස්සනම සිංදුවක්
    මේක 3 පාරට වඩා අහපු අය මෙ පැත්තට🥺🤍

  • @AvishkaMadushan-os6cf
    @AvishkaMadushan-os6cf 5 месяцев назад +11

    Tik tok eka ahila hoyan apu aya me paththata 😁

  • @DulajRanasinghe
    @DulajRanasinghe 7 лет назад +4

    Well done Sandesh ayya.. superb video...

  • @R2Xnethu
    @R2Xnethu 5 дней назад +1

    ඒකනම් පිස්සුවක් කියන කට්‍ටිය කෝ❤❤

  • @shsamantha8198
    @shsamantha8198 6 лет назад +1

    sandesh aiye oya ithin hemadamath supirima thamai mn hiruni oyage sinduwa nam maruuuuuuu

  • @sandaruwansandaruwan2748
    @sandaruwansandaruwan2748 7 лет назад +3

    Patta...👊👊👍👍

  • @ryanperamune
    @ryanperamune 7 лет назад +3

    congratulation sandesh ayya

  • @devanyasith7613
    @devanyasith7613 7 лет назад +2

    samith k senarath oya thamai lankawe eelaga hit artist... voice eka patta...

  • @tharangagunasinghe9328
    @tharangagunasinghe9328 7 лет назад +4

    wowwwww godak lassanai song eka & video eka.. superb Sandesh aiyaaaa

  • @DilshanMadhushanka-k4b
    @DilshanMadhushanka-k4b 19 дней назад +6

    තාමත් අහන අය කෝ 🥺❤️

  • @devanyasith7613
    @devanyasith7613 7 лет назад +1

    video ekath pattai hode....

  • @shayamaithennakoon6038
    @shayamaithennakoon6038 7 лет назад +2

    Video eka nm niyamai..

  • @samankumara2121
    @samankumara2121 5 часов назад

    අම්මෝ මාර ගේමක් දුන්නේ මේක හොයාගන්න 🙂❤️

  • @sanjayasapumal9985
    @sanjayasapumal9985 7 лет назад +1

    කියන්න දෙයක් නෑ.....
    😮😮😮😮 පට්ට 😯😯😯😯

  • @uthpala.lokuge
    @uthpala.lokuge 7 лет назад +2

    great work SB and crew KP IT UP

  • @mowgli8878
    @mowgli8878 7 лет назад +1

    Wow...what a story .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️superb work Sandesh Aiya

  • @NalinNalin-ou5pf
    @NalinNalin-ou5pf Месяц назад +1

    Ammo boma amariwan sinduwa hoyagathte lassanai godak komath man asama gayakayek maya

  • @udikadilrukshi1481
    @udikadilrukshi1481 3 дня назад

    ටික් ටොක් එකේදි ඇහෙද්දි ම්න් හිතුවෙ මේ සින්දුව වෙරලියද්දගෙ කියලා ඒ වගේමයි මාර ලස්සනයි❤❤❤

  • @pushpagunatilaka3327
    @pushpagunatilaka3327 7 лет назад +2

    Really good song..🙏 🙏 well done

  • @skateylaki6843
    @skateylaki6843 7 лет назад +3

    Aawaaaaa aawaaa aawaaaa 😎😍❤

  • @sEeHaSaDEwmiiThennakoon
    @sEeHaSaDEwmiiThennakoon 23 часа назад

    මේ සින්දුව හැමදාම අහලා නිදා ගන්න අය ඉන්නවද.... 😓🌝💐💓

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 6 лет назад +3

    ලස්සනයි . ලස්සනයි . ගොඩාක්ම.🌟🔥💏💏💏💏💑💑💑💑💑💑සවුදි සිට

  • @Saji_Boy
    @Saji_Boy 5 дней назад +4

    2024 අහන අය කො 🥺

  • @gokuvashe
    @gokuvashe 7 лет назад +4

    Dulanga 💕 amazing job bro 🔥

  • @dushansadeepa5169
    @dushansadeepa5169 4 месяца назад +5

    පරණ සින්දු දැන් අහද්දි තමයි ලස්සන 💗🫶

    • @SahanMalinga-i4v
      @SahanMalinga-i4v 6 дней назад

      Aththatama parana sindu dan ahaddi marama lassanai 🥺💆‍♂️❤️‍🩹

  • @malinthaviraj1798
    @malinthaviraj1798 Месяц назад

    Patta yanna sinduwa heuwa supiriyak ❤

  • @MalishaSupun
    @MalishaSupun Месяц назад +1

    Me song eka kochchara ahuwath athi wenne nh e tharamatama lassanyi 😇💗mulinma tiktok eken ahila hoyan awe😇💗

  • @Heshanipabodha3149
    @Heshanipabodha3149 17 дней назад +1

    දවස් 10කට පස්සේ සින්දුව හොයගත්තා❤

  • @udaraalahakoon7702
    @udaraalahakoon7702 7 лет назад +1

    Video ekath supiri sinduwath supiri......good luck!!!

  • @abdulmubashir5818
    @abdulmubashir5818 7 лет назад +4

    Well done Dula. Proud to be ur friend.

  • @deshithaDeshitha-f5y
    @deshithaDeshitha-f5y Месяц назад +1

    මෙ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ නෙ.❤

  • @VihangikaNirmani
    @VihangikaNirmani 18 дней назад

    Amme hoya gaththa....❤️❤️❤️

  • @ChannelASP9
    @ChannelASP9 7 лет назад +1

    @sandesh - Good job machan 👌
    Keep it up 👊👊

  • @tasheemadinu6052
    @tasheemadinu6052 7 лет назад +3

    Niyamai Sandesh Aiye.. lassanai godak...

  • @bikecrazy............45
    @bikecrazy............45 22 дня назад +1

    හොයා ගත්ත 😌❤

  • @nathashchandrasiri4362
    @nathashchandrasiri4362 7 лет назад +2

    woow nice video..good job

  • @GaganaBuddhila118
    @GaganaBuddhila118 7 лет назад +2

    Patta Crete eka Sandesh Ayye

  • @RashiprabhaNanayakkara
    @RashiprabhaNanayakkara 6 дней назад

    Lassana song akak❤ meka 10 prakata wadiya baluwa

  • @kavindimaduwanthi1625
    @kavindimaduwanthi1625 6 лет назад +1

    lassanai goddddakkkkk 💕💕💕💕

  • @AdeeshaNethmina-c9p
    @AdeeshaNethmina-c9p 8 дней назад

    Ambo hoya gatha ❤❤❤❤🎉

  • @sunethrashandeya6038
    @sunethrashandeya6038 6 лет назад +2

    ලස්සනයි නියමයි

  • @akilaeranda3798
    @akilaeranda3798 7 лет назад +1

    @sandesh aiya..superb keep it up

  • @anuradhageekiyanage9595
    @anuradhageekiyanage9595 7 лет назад +2

    Fatta song eka ayiya

  • @rathnayakanalinda3341
    @rathnayakanalinda3341 3 года назад +1

    ලස්සනයි මල්ලි 💖💖

  • @bsdperera4449
    @bsdperera4449 7 лет назад +3

    ලස්සනයී 😍😍😍

  • @VihangikaNirmani
    @VihangikaNirmani 18 дней назад

    Amme hoya gaththa ....😎

  • @gunawardanad2886
    @gunawardanad2886 5 лет назад +1

    Samith aiye oya karapu video song eka niyamai. Thawa aluth video song ekak denna puluwanda

  • @samithpraboditha9611
    @samithpraboditha9611 7 лет назад +2

    pattama shandesh aiya

  • @hashinipiumika5627
    @hashinipiumika5627 7 лет назад +3

    Video eka godak lssni sandesh ayye

  • @madushimunasinghe
    @madushimunasinghe 6 лет назад

    video eka niyami sandesh ayya

  • @yasithudayanaga7948
    @yasithudayanaga7948 15 дней назад

    දවස් ගානක් තිස්සෙ හොයපු සින්දුව අද හම්බ උනා 🥺💞

  • @sanjiladilshan7565
    @sanjiladilshan7565 7 лет назад +1

    පට්ටම පහරක් අයියා

  • @anushrandika9704
    @anushrandika9704 2 года назад +1

    ආයෙ අහනවා❤

  • @erandiapeksha2428
    @erandiapeksha2428 6 лет назад

    lassanaiii aiye sinduwnm kiyl wedk na

  • @mohamedfahim9788
    @mohamedfahim9788 7 лет назад +3

    පට්ට මාස්ටර්

  • @AdeeshaKavinda-sn2hi
    @AdeeshaKavinda-sn2hi 10 дней назад

    අපෙ ගමෙ ගැම්ම ❤❤

  • @udarapriyadarshana5775
    @udarapriyadarshana5775 7 лет назад +1

    Niyamai machan ....වෙනසක් thiyenawa ....

  • @NimeshaSewwandi-pg9rl
    @NimeshaSewwandi-pg9rl 2 месяца назад +1

    හපොයි ඒ සිංදුව හොයාගන්න තිබ්බ අමාරුවක් ♥️🥲

  • @ushankavinda3128
    @ushankavinda3128 23 дня назад +1

    ඕබෙ හීත අවංකයී සිතූ නීසා 😢

  • @prashanpramuditha7917
    @prashanpramuditha7917 7 лет назад +3

    ඒක ෆට්ට ❤️

  • @doni2081
    @doni2081 3 месяца назад

    හෙන ගේමක් දීලා හොයා ගත්තේ❤️

  • @lakshanudayakumara8966
    @lakshanudayakumara8966 2 года назад

    Oyage sindunam ft aiyee😎💪💪💪

  • @DehemiSchesha
    @DehemiSchesha 6 дней назад

    ටික් ටොක් එකේ දැකලා මේක හොයන් ආවෙ මං විතරද....🥺♥

  • @dinukasampath8077
    @dinukasampath8077 7 лет назад +3

    Congratulations dulanga

  • @PahanDilsara-f3o
    @PahanDilsara-f3o 19 дней назад

    සුපිරි 🤟

  • @sanithifernando3562
    @sanithifernando3562 7 лет назад +2

    Nice song. Good luck.👌

  • @sonaliroshen1152
    @sonaliroshen1152 7 лет назад +3

    Lassanay boy

  • @Stunt_Vinu
    @Stunt_Vinu Месяц назад

    Supiriyak thamath ahana ❤

  • @nethunethu-v8l
    @nethunethu-v8l Месяц назад

    මාරම ලස්සන සින්දුවක්❤

  • @nirodalakshani737
    @nirodalakshani737 9 месяцев назад

    ලස්සනයි shmith aiye

  • @akilajayawardhane4070
    @akilajayawardhane4070 2 года назад +1

    samith ayiya ela❤️❤️❤️🤙🤙

  • @tharidudananjaya2418
    @tharidudananjaya2418 7 лет назад +1

    niyamai aiye

  • @SanjayaPushpakumara-b9s
    @SanjayaPushpakumara-b9s Месяц назад +1

    ටික් ටොක් එකෙන් ඇහිලා හොයන් ආවෙ ❤

  • @sandeepanikavindika3098
    @sandeepanikavindika3098 3 года назад

    Patta 👍❤❤❤