Smart Test Ep:28 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 1,2 тыс.

  • @pudumavideo
    @pudumavideo  3 года назад +196

    ඇල්බට්ගේ රහස් පරීක්ෂක වැඩ විතරක් තියන Detective Albert යූටියුබ් චැනල් එක මේ ලින්ක් එකෙන් ගිහින් සබ්ස්ක්‍රයිබ් කරන්න
    ruclips.net/video/ZTmJgivCsjY/видео.html

  • @සොඳුරුපන්හිඳ
    @සොඳුරුපන්හිඳ 3 года назад +93

    දැන් නම් මාරම සතුටුයි පුදුමයෝ උඹ ගැන 😊😊😊😊😊............

  • @nadeeniroshani9115
    @nadeeniroshani9115 3 года назад +341

    පුදුම වීඩියෝ හැමදාම ඕනි කියන කට්ටිය මෙ පැත්තට

  • @divjayasinghe8700
    @divjayasinghe8700 3 года назад +84

    *හිතා ගන්නත් බැහැ මාරම ලස්සනයි......... මේ වගේ ලස්සනයි video දාන්න පුළුවන් ඔයාටම විතරයි පුදුමයා*

  • @rasinduadees9355
    @rasinduadees9355 3 года назад +53

    29 එපිය ඉක්මනටම ඕනි පුදුමයෝ ❤️

  • @user-Battibbh
    @user-Battibbh 3 года назад +51

    අන්තිමටම පුදුමගේ වීඩියෝ බලන්නේ මං විතරද බං😅අදත් සුපිරි.අද වීඩියෝවේ
    නයි tv එකට තමා වැඩියෙන්ම කැමති🤭🤭🤭

  • @yatawarasadhitha5486
    @yatawarasadhitha5486 3 года назад +298

    නියමයි කියන අය
    👇

  • @thenukatech
    @thenukatech 3 года назад +20

    අම්මා -නැන්දම්මා,ආච්චිඅම්මා,අත්තම්මා ,පොඩිඅම්මා පුංචිඅම්මා,චුටිඅම්මා ⁣ලොකුඅම්මා,

  • @hpabdulminipathiraja7988
    @hpabdulminipathiraja7988 3 года назад +71

    1. ආයෙ බොරු මොකටද මට මේක නම් හිතාගන්න බෑ පුදුමයො 🤗
    2 . අර නිවේදකයගෙ නම අසත්‍ය බේගල් කිව්වා..ආන්නේක තමා ඇත්ත 😂
    3.සමානාත්මතාවය 😯
    4. අන්තිම එකට උත්තරයක්......එකපාර හිතන්න අමාරුයි..හැබැයි හිතලා උත්තර දෙන්නම්. කිව්වට ඔයා විශ්වාස කරන්නෑ පුදුමයො දැන් වෙලාව 00 : 42යි. ඔන්න smart test බලන වෙලාව. ඔයාගෙ හැකියාව , විහිළු එක්ක දෙන දැනුම මේ හැමදේටම ස්තූතියි එහෙනම් තෙරුවන් සරණින් තව දිගු ගමනක් යන්න අයියණ්ඩී ❤❤❤

  • @nntenisan1918
    @nntenisan1918 3 года назад +518

    Smart test බලලා smart වුණ අය මේ කොනට

  • @imeshasathsarani3396
    @imeshasathsarani3396 2 года назад +35

    අම්මෝ අම්මෝ පුදුමයා අයියේ නිව්ස් ටික නම් සුපිරි.නිව්ස් බලනකොට හිනාකාලා මැරෙනවනේ.😂😂😂😂

  • @lakmalpriyaranga8339
    @lakmalpriyaranga8339 3 года назад +24

    නා - නාගස ,ඇතා,නාගයා,බුලත්,නායක,නෑම,ප්‍රධාන,අවසන් කර,නොයෙක් 😍😍

  • @thindiswork1409
    @thindiswork1409 3 года назад +84

    සර= ස්වරය, ශබ්දය,සාරවත් බව,සර හඩ , සාරය, සරුවත්, හරය, අර්තය,

  • @CDreamMusic
    @CDreamMusic 3 года назад +35

    "මාර "
    අන්තිම එකට උත්තරේ🤗🤗🤗🤗

  • @charuka125
    @charuka125 3 года назад +16

    මද,මද පවන,මදනළ,මද සුළග,මදටිය,මද සිසිලස🥰අන්තිම එකට උත්තරේ

  • @thindiswork1409
    @thindiswork1409 3 года назад +12

    දළ-දත්, ඇත් දළ, චාම්බව , දළරූප සටහන්,දළ රල (සැඩට එන මූදු රල),දළ මාරුතය(ලා සුලග),දළ වස්ත්‍ර(රළු වස්ත්‍ර), ජාලය, ආදී බොහෝ

  • @sathishasewminiofficial2462
    @sathishasewminiofficial2462 3 года назад +372

    කෝ බලන්න හැමදාම පුදුම විඩීයෝ එනකම් බලාගෙන ඉන්න අය

  • @malkabhawantha3477
    @malkabhawantha3477 3 года назад +38

    ගැහැනු අයට කියන නම් තමා උත්තරය

  • @ffsharkking4168
    @ffsharkking4168 3 года назад +9

    පෙර-:පෙර, පූර්වයෙන් ,පුර්වග,පූර්ව පදය,පෙර විත්ති,තර්ක,අසම්බාවය,පෙර විත්ති ,පවති දේ, විශේශිත අයකුගෙ,එක් කොටසක් මත රදෙන අනෙක් කොටස,ආදි

  • @ajithrohana5201
    @ajithrohana5201 3 года назад +168

    ස්මාර්ට් ටෙස්ට් 27 එපිය බලපු අය කෝ
    👇

  • @supermovieclips5397
    @supermovieclips5397 3 года назад +182

    කමෙන්ට් කියවන්න ආපු උන් මේ කොනට👍👍👍👍👍👍

  • @saviduacademy29
    @saviduacademy29 3 года назад +342

    දාපුගමන් බලන අය මේ කොනට
    👇👇👇👇

  • @sphettige2855
    @sphettige2855 3 года назад +48

    අම්මෝ දැක්කයින් දැක්කේ නෑ ඔයා වගේ news කිවිල්ලක්🤩

    • @prandilmith3003
      @prandilmith3003 3 года назад +2

      @@movieworld5875 hamadama okama danne ai bn

  • @lalithpriyantha2828
    @lalithpriyantha2828 3 года назад +16

    අද ස්මාට් ටෙස්ට් එකත් නියමයි.සුපිරී .👍👍👍👍👍👍👍👍

  • @pudumavideo1626
    @pudumavideo1626 3 года назад +302

    ආතල් දෙන චැනල් ඕනිතරම් දැකලා තියනවා .දැනුම දෙන චැනලුත් ලංකාවේ ටිකක් විතර තියනවා.හැබැයි උඹ වගේ ආතලුත් එක්ක මේ වගේ දැනුමක් දෙන චැනල් එකක් ලොවෙත් නෑ.ලොවෙත් නෑ කිවුවේ මම මේ වගේ පිටරටකවත් චැනල් එකක් දැකලා නෑ..ලංකාවේ TRENDING ලිස්ට් එකේ පලවෙනි දහය අතරේ තියෙන්න ඕනි වීඩියෝ මෙව්වා.හැබැයි සහෝ ළඟදීම උබ ඒකත් කරයි .ජය ....

  • @ckslmusic7327
    @ckslmusic7327 3 года назад +28

    හැමදාමත් වගේ සුපිරියි , ආදරෙයි පුදුමයෝ ❤️❤️

  • @cricketmatches7550
    @cricketmatches7550 3 года назад +105

    පුදුම වීඩියෝ හැමදාම ඕනි කියන කට්ටිය මෙ පැත්තට 👇👇👇👇

  • @crazy3872
    @crazy3872 3 года назад +63

    මේ වීඩීයෝස් එනකම් ඇගිලි ගැන ගැන ඉන්නෙ පුදුමයෝ... 😇❤️ . ඔයා නම් මනියමයි♥️♥️

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 года назад +20

    මරැ විමර්ශන තමයි.අතිවිශිස්ටයි .👍👌

  • @pramodyasamarakoon2702
    @pramodyasamarakoon2702 3 года назад +44

    Pudumayata kohoma අදහස් enawada manda ☝☝💪💪💖❤️

  • @studytourwithneesha8169
    @studytourwithneesha8169 3 года назад +28

    අදත් ගොඩක් ලස්සනයි .

  • @BimsaraLakshanOfficial
    @BimsaraLakshanOfficial 3 года назад +26

    377 ලයික් එක මගෙන්

  • @sitharabaduge8552
    @sitharabaduge8552 3 года назад +6

    Asai balanna pudumayage videos.😀🇱🇰🇱🇰🇱🇰

  • @vaddalk9556
    @vaddalk9556 3 года назад +4

    කර = කරන්න, ක්‍රෑර, දරුණු, අයබදු, අත, සොඬය, බෙල්ල, උරහිස, සිදුකොට, දැඩිලෙස රත්වීම, රශ්මිය, දැලි පිහිය, කර රසය, බීජය, අණ්ඩ කෝෂය, ලුණු, රලු, කොටලු........
    19 තේරුම් තිබෙනවා....
    😀😀😀😀🙏🙏🙏😉👍👍

  • @slclassical92
    @slclassical92 3 года назад +21

    පලවෙනි comment ekaඅම්මෝ මේ වීඩියෝ එක දානකන් දැං ගොඩක් වෙලාවක් බලන් හිටියා pudumayo

  • @lalithpriyantha2828
    @lalithpriyantha2828 3 года назад +64

    ඇල්බට්‍නම් මොලයක් නෙමේ මොල ගෙනාපු නැවක්.👍👍😁😁😁

  • @rhadaoffical4017
    @rhadaoffical4017 3 года назад +8

    අැල්බට් සර් ස්මාර්ට් ටෙස්ට් අලුත් ටිකක් හදලා අැප් එකක් හදන්න බැරිද ? පරණ ඒවා කට්ටිය බලලා තියෙන නිසා අලුත් ඒවා 20 විතර හදලා අැප් එකක් හදන්න .රිප්ලයි කරන්න අල්බෙට් සර්

  • @_hirun_akash_498
    @_hirun_akash_498 3 года назад +9

    කම= කෙම්කම , වෙදකම ,ගුරුකම, ක්‍රමය,කර්මය,කම්මැලි කම ,කඩිසර කම, එඩිතර කම ,නිර්භීත කම ,ලොකුකම, විසේකාර කම , ණයකම , බුද්ධිමත් කම ,මෝඩකම , අඤාන කම, ⁣ශක්තිමත් කම

  • @thilinimadhubhashini365
    @thilinimadhubhashini365 3 года назад +24

    නිව්ස් ටික නම් පට්ට 🤣

  • @akithnimthaka5008
    @akithnimthaka5008 3 года назад +10

    👇👇👇මනුස්සකම දන්න bro ලා අවංකවම මේ පැත්තට ඕං👌👌👈👈

  • @video.6703
    @video.6703 3 года назад +96

    ජයකොඩි smart test බලලා smart වෙලා..

    • @video.6703
      @video.6703 3 года назад +1

      @@movieworld5875 Onna udawwak kla...

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 года назад +1

      @@video.6703 අපිට සපෝට් එක්ක දෙන්න යලුවෝ

    • @ishaninimansala7404
      @ishaninimansala7404 3 года назад +1

      Sira😂

    • @video.6703
      @video.6703 3 года назад +1

      @@ishaninimansala7404 ammoo ow

  • @sumangalaboy5400
    @sumangalaboy5400 3 года назад +2

    සද- චන්ද්‍රයා,ඇතා,උත්තමයා, කාලය,සදුන්,උතුම්,නැවත, පියුම,ඔබ,සැකය,සිත, ස්නේහය,කපුරු,සංද්‍යාව,සන්දි,ලාංචනය,

  • @perera8229
    @perera8229 3 года назад +15

    පිය=පියවරු, පියයුරු, පියනගනවා, පියවර, හරිද මේවා

  • @thindiswork1409
    @thindiswork1409 3 года назад +11

    වද= මීවදය , කරුමය, වදය, කෘමී නිවහන, මලකි, කරදරය

  • @snowwhite587
    @snowwhite587 3 года назад +106

    කොච්චර කලින් ආවත් කට්ටිය comment දාලනේ😭

    • @akindanimdiya2601
      @akindanimdiya2601 3 года назад +2

      Mn first comment onna wenada wage.

    • @slclassical92
      @slclassical92 3 года назад +3

      ඒක තමයි තොපේ මූසලකම😂😂😂😂

    • @YasiYaStreams
      @YasiYaStreams 3 года назад +1

      Minthu 3 passene avilla thiyenne

    • @akindanimdiya2601
      @akindanimdiya2601 3 года назад +2

      @SL classical🥴🥴🥴

    • @snowwhite587
      @snowwhite587 3 года назад +1

      @@slclassical92 hmm🤣🤣

  • @AbdulHaq-ot3im
    @AbdulHaq-ot3im 3 года назад +5

    දිය = ජලය, ලනුව, ලෝකය, ජය, දෙන්න
    කර = උරය, බෙල්ල, දැළි පිහිය, රශ්මීය, අත, කරන්න

  • @maleeshashehan9576
    @maleeshashehan9576 3 года назад +7

    Notification apu gaman beluwa.😀 😀😀😀

  • @vithulabhashitha2377
    @vithulabhashitha2377 3 года назад +12

    ඔක්කොම බැලුවා මම

  • @redthunder5901
    @redthunder5901 3 года назад +37

    Pudumayoo antima prashnayata oya vagi ekak denne natuva pareekshanayak hari challange ekak hari dennakoo ( ඒකට කැමති කට්ටිය මේ පැත්තට )
    👇
    👇
    👇
    👇
    👇

  • @ParameeJayasooriya-m5q
    @ParameeJayasooriya-m5q 3 года назад +12

    News එක අහලා හිනා වෙලා පණ යනවා 😂

  • @senuth_jr
    @senuth_jr 3 года назад +5

    රත්නපුර දිස්ත්‍රික්කයේ පිටකොටුව ගමේ 😃🤣

  • @TV-th4qe
    @TV-th4qe 3 года назад +17

    අම්මා=අත්තම්මා=ආච්චිඅම්මා=නැන්දම්මා =චුටිඅම්මා=කිරිඅම්මා=ලොකු අම්මා=පුංචිඅම්මා=මුත්තම්මා.

  • @hushijf
    @hushijf 3 года назад +10

    මරු...🤣🤣🤣

  • @sewwandifernando4789
    @sewwandifernando4789 3 года назад +2

    සුර්යයා -ප්‍රභාකර,දිනිසුරු,දිනකර,හෙළි,දියනෙත,සුවීන,දිනපති,දවස්මැන,හිරු,භානූ,ඉර,රවි,දිවාකර,ගිමිරැස්,දිනමිණ ,ඇදුරරුපු,දිනිදු,සහස්කර,ගහමිණ,දිවයුරු,නබෝමණි,සැඩකර,නුඹමිණ,සතපා,රැස්හිමි

  • @malsaravihanga801
    @malsaravihanga801 3 года назад +15

    ඔයාට අදහස් එන්නෙ කොයින්ද 😲😲😲

  • @malanijayathilaka3300
    @malanijayathilaka3300 3 года назад +20

    රොගා = AWM + AWM + M82B කෑල්ල = එනෙමිලා GG

  • @sakalansamale2140
    @sakalansamale2140 3 года назад +7

    සූර්යයා හිරු දිනකර හිරු ටීවී දිනකර ඉර tharupathi සූර්යයා

  • @himashanethmi6607
    @himashanethmi6607 3 года назад +16

    මාර නිවුස් කිවිල්ලක් නේ....😂😂

  • @lakmalpriyaranga8339
    @lakmalpriyaranga8339 3 года назад +25

    උර- උරහිස,උදව්ව,පපුව,පසුම්බිය,උදරය,උරනවා,උරගල..😄😄

  • @vinibgmusic-bgmusic356
    @vinibgmusic-bgmusic356 3 года назад +6

    බදිනවා- තෙල් දාලා බදිනවා
    ගැට ගහලා බදිනවා
    කසාද බදිනවා

  • @lakmalpriyaranga8339
    @lakmalpriyaranga8339 3 года назад +35

    අඹ - ජලය ,අහස ,කාන්තාව,අඹ ගෙඩි ,ලුහුබැඳීම ,මේඝය ,මව ..❤️❤️

  • @sumedhakodithuwakku2857
    @sumedhakodithuwakku2857 3 года назад +2

    අපි බලන් ඉන්නවා විඩියෝ දානකන්..සුපිරියි...

  • @nike-yk1fo
    @nike-yk1fo 3 года назад +9

    💞බරයි💞

  • @rhadaoffical4017
    @rhadaoffical4017 3 года назад +16

    ස්මාර්ට් ටෙස්ට් බලන අයගෙන් අල්බෙට් සර්ගේ හෙනම හෙන fan කව්ද ?

    • @rhadaoffical4017
      @rhadaoffical4017 3 года назад +1

      මම

    • @thiruniseyavi4667
      @thiruniseyavi4667 3 года назад +1

      mama

    • @danuyt9357
      @danuyt9357 3 года назад +1

      සුදු=සුදු හාවා, සුදු චෝක් කෑල්ල, සුදු පාට පැන්සල, සුදු පූසා, සුදු මල්, සුදු හඳුන්, මම සුදු පාට ට කැමති නෑ, මට සුදු පාට කලිසමක් ඕනෙ, ඔයා සුදුයි, මගෙ සරම සුදු පාටයි, මගෙ බැනියම සුදු පාටයි, සුදු ගෙදර, සුදු පාට, සුදු තින්ත, සුදු බෝතලය, සුදු පාට බල්ලා, සුදු බත්, සුදු කෑම පෙට්ටිය, සුදු ඇදුම්, සුදු කවර, සුදු පාට පුටුව, සුදු යි අහස, සුදු පුතා, සුදු දුව, සුදු රෙද්දක්, සුදු චාජරය, සුදු පාට පෝන එක

    • @rasi4686
      @rasi4686 3 года назад

      Mama

    • @liyanagejayantha7190
      @liyanagejayantha7190 3 года назад

      Mama

  • @mohamedrishad7023
    @mohamedrishad7023 3 года назад +9

    Mama thama frist comment aka

    • @mohamedrishad7023
      @mohamedrishad7023 3 года назад +2

      විනාඩි 8යි frist comment එක.හුරේ 🤙🤙

    • @mohamedrishad7023
      @mohamedrishad7023 3 года назад +2

      අන්තිම එකට උත්තරේ තමා "වග" කියන වචනය

    • @mohamedrishad7023
      @mohamedrishad7023 3 года назад +1

      පුදුමයා ඔයාගෙන් reply එකක් ඕනෙ මම තම frist comment එක කියලා මේකට හොදේ.මරු පුදුමයෝ

  • @nisalnethsara4430
    @nisalnethsara4430 3 года назад +2

    සද
    චන්ද්‍රයා,ඇතා,උත්තමයා,කාලය,සදුන්,උතුම්,නැවත,පියුම,ඔබ,සැකය,සිත ස්නේහය,කපුරු,සන්දයාව,සන්දි,ලාන්හනය,කාලය

  • @anjanasamarathunga5962
    @anjanasamarathunga5962 3 года назад +7

    කෝ blnna comment බලන aya
    Thanks puduma video

  • @DafniGunasinha
    @DafniGunasinha 6 месяцев назад +1

    Pudumavidiyohqmadama.onekiyana.ayamatath.denna❤❤😊😊

  • @Harshi812
    @Harshi812 3 года назад +27

    යකෝ ප්‍රවෘත්ති🤣🤣🤣🤣🤣🤣අයියේ උඹ නම් මාර එකෙක්....මෙව්වනේ බන් ආතල්😄😄😄මුචලින්ද නාගදරන🤣🤣

  • @isurikaushalya977
    @isurikaushalya977 3 года назад +2

    Aththa giyath පැත්ත kiyana news.patta aiya

  • @maneeboy5608
    @maneeboy5608 3 года назад +4

    සඳ=චන්ද්‍රයා,සන්ධ්‍යාව.කල්හි,සන්ධි.චන්දය,සැකය

  • @sammanisachinthara8617
    @sammanisachinthara8617 3 года назад +2

    Mala- malagama,malagedara,mala,sudumala,rathumala,komala,kamala,pamala,ramala,puwakmala,hirumala,malawara,thamala,ratamala,paramala,sadumala,giramala,abamala,kosmala,adaramala,.

  • @tharushaudana6093
    @tharushaudana6093 3 года назад +4

    Ela . 🤩🤩🤩🤩supirima supiri smart test ekk.🤩🤩🥰🥳🤭

  • @HyperTechLk
    @HyperTechLk 3 года назад +2

    Maru ❤️❤️ supiri wadak issarahata karagena yan 😍😍mahansiye prathipala Ikmanata ලැබේවා
    👍👍 Obata jaya 👍👍

  • @gamingwithsadiya5441
    @gamingwithsadiya5441 3 года назад +4

    හොරා ගෙට ආවෙ මිස්ට අතුකෝරල ගෙට ආවට පස්සෙ.

  • @familycollectionwithlandv3664
    @familycollectionwithlandv3664 3 года назад +2

    Sea- මුහුද, බලනවා, ඉන්ග්‍රීසි හෝඩියෙ අකුරක්, ස්වර හතෙන් එකක්

  • @idiotshan7418
    @idiotshan7418 3 года назад +5

    ඔයෑ
    අම්ම මං අඩද්දි හැම වචනෙටම (ඔයෑ) ඕක අහල තෙරුම් අරන් මට සැලකුවෙ ❤❤❤ ආදරෙයි අම්මෙ❤️🌻🐛🐛🐛

  • @hansihansi7730
    @hansihansi7730 3 года назад

    IRA----surya,hiru,brabakara,dinisuru,dinakara,rivi,diyanetha,dinapathi,diyakara,dinamina,diwapura,dinidu,rusihimi,,satapa,sahakkara,napomani,nubamina,baanu"

  • @lasanthachandrakumara1941
    @lasanthachandrakumara1941 3 года назад +3

    නවා- කනවා, සිදුවනවා, ඉන්නවා,දුවනවා තව ගොඩක් තියෙනවා.

  • @thrishuliprabodha7455
    @thrishuliprabodha7455 3 года назад +1

    Niyamayi man hamadama oyalage vedio balanawa...👍👍👍👍

  • @frozenkillerstream1840
    @frozenkillerstream1840 3 года назад +3

    බෑනේ බං. මත්තල ගුවන්තොටුපළේත් වී ගබඩා කරලානේ තියෙන්නේ☺☺☺

  • @manojsamaranayaka5290
    @manojsamaranayaka5290 3 года назад +2

    අම්මා = පොඩි අම්මා , නැන්දම්මා , ආච්චි අම්මා , ලොකු අම්මා ,පුංචි අම්මා , චුටි අම්මා , කිරි අම්මා , මුත්තාම්මා,

  • @chammivinodyajayasooriya4197
    @chammivinodyajayasooriya4197 3 года назад +10

    පුදුමයට ජය වේවා!!!

  • @nisalnethsara4430
    @nisalnethsara4430 3 года назад +1

    රද
    රදවා,කැක්කුම,නුගගස,චන්ද්‍රයා,රජ,මල්පැනි,රුජාව,ලේ,දූවිලි,රජකයා,රතුපාය,රිදීම,වර්ශාව,කිරණ

  • @gimsaraliyanage2948
    @gimsaraliyanage2948 3 года назад +8

    ඔයා නම් අම්මගෙ dial එකක් හොදෙ 😂😂😂😂😂

  • @kaushanichalakshana9445
    @kaushanichalakshana9445 3 года назад +5

    මනුස්සකම 😢😢💖

  • @lakmalpriyaranga8339
    @lakmalpriyaranga8339 3 года назад +4

    කර - උරහිස,බෙල්ල,සිදුකොට,රශ්මිය,අත,දැඩි ලෙස රත්වීම,දරුණු,අයබදු..

  • @සොඳුරුපන්හිඳ
    @සොඳුරුපන්හිඳ 3 года назад +2

    අඩේ ප්‍රවෘති නම් ප්‍රවෘති 👍👏👏👏👏👏 😆😆😆😆🤣🤣🤣🤣🤣🤣🤣🥰😍😍😍😍😘😘😘😘

    • @pudumavideo
      @pudumavideo  3 года назад

      😆🤣🤣 කියන්ඩ දෙයක් තියේ ..හෙට පාන්දර වර 😆🤣🤣

  • @chamodichamodi8986
    @chamodichamodi8986 3 года назад +4

    අහස =ගගන,ගගනතල,ගුවන,ගුවන් තල,ගුවන්ගැබ,ගුවන්කුස,නුබ,නුබතල,නුඹ කුස,නබොතල,ආකාෂය,අම්බර,සුරමග,පවන්මග

  • @dhgaming1679
    @dhgaming1679 3 года назад

    සුපිරි සුපිරි 😄😄😄👍🏻👍🏻👍🏻✌✌✌

  • @lalithpriyantha2828
    @lalithpriyantha2828 3 года назад +4

    අනේ ඊලග ස්මාට් ටෙස්ට් එක
    ඉක්මනට දාන්නකෝ .👍👍👍👍

  • @nisalnethsara4430
    @nisalnethsara4430 3 года назад +2

    සත්
    අග්ගලා කුඩය උතුම් අවයාජ ඇත්ත ප්‍රශශ්ත බලය ශාස්ත්‍රීය පිහිය වීර්‍යය සත්‍යය සමූහය කල්පනාව

  • @oshadakavinda687
    @oshadakavinda687 3 года назад +6

    🔥🔥Wenada wagema supiri pudumayo😍😍

  • @sidathkumara1748
    @sidathkumara1748 3 года назад +2

    Apita oyage 1 ගැටලුවක්වත් විසදගන්න බැරි උනා.😂😂ඔයාට තියෙන්නේ මාර මොළක් අප්පා..සුබ පැතුම් පුදුමයා😍😍

  • @thindiswork1409
    @thindiswork1409 3 года назад +3

    නළ=සුලග, බටය, නාලය, නලදත්,

  • @sayuridulmini1401
    @sayuridulmini1401 3 года назад +1

    ඉර= හිරැ ,සුර්යයා ,දිනකර,රිවි,දිවාකර,දියනෙත,දිනපති,දිවයුරැ,සතපා,රැස්හිමි,දිනිදු,දිනිසුරැ,දිනමිණ , තව ගොඩාක් ඇති

  • @gamindaranasigha753
    @gamindaranasigha753 3 года назад +4

    👍 නියමයි

  • @n.k.n.ajayasingha3246
    @n.k.n.ajayasingha3246 3 года назад +1

    ඔයාට සුඛ පැතුම් පුදුමයා මල්ලියො .....wedi wediyen meweni vedio karanna ශක්තිය lebewa.බුදු සරණයි..........

  • @salilaliyanage1884
    @salilaliyanage1884 2 года назад +7

    මාර විහිලු පුදුමයාගෙ නම්🤭😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ayomani7349
    @ayomani7349 3 года назад +1

    karawala, koka, katharagama,kathuwaraya , kekka😊😊😊😊😊