Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Wow...well done man ! I love your programs !!! 🇺🇸
මම අමෙරිකාවට කැමතිම හේතුව සියවස් ගාණක් පුරා රාජාණ්ඩු සතුව තිබුනු ලෝක බලවතා කිරුල ජනරජයකට ලබාගත්ත පලවෙනි රට අමෙරිකාවට වැරදි වෙන සම්භාවිතාව ගොඩක් අඩුයි මොකද මිනිස්සු එකතුවෙලා හදපු රටක් තනි මිනිහෙක් ගේ තීරණ වලින් අමෙරිකාව පාලනය වෙන්නෑ 🇺🇸❤️
බ්‍රිතාන්‍යයන්ගෙන් විදපු දුකටම තමයි අමෙරිකාවෙ මිනිස්සු ප්රජාතන්ත්රවාදයෙ අගය තෙරෙන්නෙ එකනෙ ලොකෙට හදුන්වා දුන්නෙ
අනිවාරෙන්ම❤ලංකාවෙි වගේ දේශපාලකයින්ට ඔන ඔන තිරණ ගන්න බැරි රටක් පුරවැසි අයිතිවාසිකමි උපරිම රටක්❤🇺🇲
💯
🗽🌎🌁🌁🏙️🌉🌆🛫🛰️🚀🚠🚟🛸❤❤❤
Oya hariyatama hari brother 💯💯💯 Im from America 🇺🇸
❤️🇺🇲🤩
අපිවත් ගන්න😍😍
අපිත් එන්න ට්‍රියි කරනවා කවදා හරි🇺🇲🥰
😍🇺🇲
උඹ ඇමෙරිකාවේ හිටිය කියලා හරියටම හරි 🤣🤣🤣🤣ලොන්thaයා 🤣🤣
Tornado පිට Tornado ආවත් ඇමරිකාව ගැම්මක්💪🇺🇸❤❤
චිනය 2050 ඇමරිකාව පරදා ලෝක බලවතා කිවිවෙි පොහොටිටු බයියෝ😂🇺🇲❤️
රැසියන් බයියොත් කිවිවා😂
Excellent content.💯 Agreed with you. Best country as well as best people
Weapons hadana USA company gana video akak❤️❤️
ඇත්ත චීනය ඉන්දියාව වගේ රටක් ( විශේෂයෙන්ම චීනය) බලවත්ම රට උනොත් ඉවරයි.
එහෙනං අපි ඉවරයි.චිනය කියන්නේ මිනිස් අයිතිවාමිකමි නැති මිනිස්සුන්ව බල්ලෝ වගේ කොටු කරලා තියන රටක්
Great job 👍 keep it up ❤God bless 🙏💯
විකී පට්ට ඇ මෙකෙ දෙකත් ගේන්න ආ තව එකක් මේක විමල් වීරවංශට පෙන්නගන්න පුළුවන් වෙයිද?
විමල් විරවංශට කලින් මුලින්ම රැසියාවට කඩෙි යන උංට පෙන්වලා ඉට පස්සේ රාවණ පුත්තු ටිකට පෙන්නන්න ඔනේ😂❤️
Ow ඔකට පෙන්නන්න ඔනේ
රැසියන් වහල්ලුන්ට අනිවා පෙන්නන්න ඔනේ😂
@@Pasiduanurada-125f දැන් ඇමරිකාවට කැමති නැති හැමෝම රුසියාවට කඩේ යන අයද එතකොට ?
100% ඇත්ත❤️චිනට තව අවිරැදු 100 ගියත් ඇමරිකාව අල්න්නන බැ❤️👍ඔයා කිවිවා වගේම ඇමරිකාවට තියෙන තාක්ශය ඉස්සරහා චිනය ලදරැවෙක්.ඇමරිකන් හමුදාවට තියෙන සුපිරි නවින ආයුද හමුවෙි චින හමුදාව ලදරැවෙක්.කොටින්ම ඇමරිකන් තාක්ශණයට,ඇමරිකානු ආර්තිකයට යුදශක්තිය හමුවෙිද තවම චිනය ලදරැවෙක්.කොටින්ම ඇමරිකන් තාක්ශණයට යුදශක්තියට ආර්තිකයට සම කල හැකි රටක් ලෝකයේ නැත.චින ආර්තිකයද රදා පවතින්නේ ඇමරිකාව මත.චින තාක්ශනය කියලා එකක් නැ චිනා හොරකං කරේ ඇමරිකන් තාක්ශනය මොකද ඇමරිකන් කොමිපැනි චිනයේ ආයෝජනය කරපු විසා. ගොඩක් අය කමෙන්ටි වලින් කියනවා චිනය තාක්ශනික හා ආර්තික බලවතා කියලා හා රැසියාව යුද බලවතා කියලා.ඒවා බලන පොඩි ලමයි නොමග යනවා.thanx විකි ඇත්තම තත්වය කියලා දුන්නට❤
චීනයට ඇමරිකාව ඩොලර් මිලියන කීයක් ණය ද කියලා දන්නවා ද, එහි කොටස් වෙළෙඳපලේ චීනය සතු ප්‍රමාණය, ලෝක බලවතා බවට එකඟයි, ඒත් තනි කෙනෙක් අත බලය ඒකරාශී ව තිබීම අනතුරක්, හොඳම උදාහරණය UN එකේ නිෂේධ බලය රටවල් ගණනාවකට තියෙන නිසා අත්තනෝමතිකව වැඩ කරන්න බැරි වෙන එක,
@@yasarathnadisanayaka-nb4ob ලෝකෙ හැම රටක්ම යැපෙන්නේ ඇමරිකාව මත .චීනේ පලවෙනියා උනත් ඇමරිකාව මත තමයි යැපෙන්නේ ලෝකෙ 3/2 වෙළද පොළ ඇමරිකාව තෙල් 3/2 පරිබෝජනය කරන්නේ ඇමරිකාව
පිනට කාලා ලෝකෙටම බංකොලොත් වුන චීනෙටත් ණය නොදී හැංගිලා ඉන්න රටක හිඟන්නො චීනේ වැටෙයි කියල බලන් ඉන්නවා..🤣🤣🤣🤣🤣🤣🤣
@@lazylizard6682දැං කවිද උබට කිවිවෙි චිනය වැටෙනවා කියලා කිවිවෙි චිනයට කවදාවත් බැ ඇමරිකාව අල්ලලා ලෝක බලවතා වෙන්න..විඩියෝව බලපං හරියට නැත්තං කොහෙද යන්නේ වල්ලේ පොල්🐂🤦♀️
@@Slcommando-233 ඒ ගැන කථා කරන්න තොපි මොන හිඟන්නොද කියපං..තොපි පිනට කාල ලෝකෙටම ණය වෙලා බංකොලොත් වෙලා හැංගිලා ඉන්න රටක්නේ..ඉන්දියාවෙන් තමා දැන් තොපි පිනට කන්නේ..🤣🤣🤣
fun fact : california , new york , texas කියන ප්‍රාන්ත 3 ම GDP රුසියාවට වඩා වැඩියි. දකුණු කොරියාවෙ ආර්ථිකය new york state gdp එකට වඩා අඩුයි. මැසචුසෙට් වගේ ප්‍රාන්තයක gdp එක සෞදි අරාබියට ආසන්නයි. ටෙක්සාස් වල gdp එක කැනඩාවට වඩා වැඩියි. florida වල gdp එක mexico වලට වඩා වැඩියි. අන්තිමට ඇමරිකාවෙ පොඩිම ප්‍රාන්තයක් වෙන hawai වල gdp එක ලංකාවට වඩා වැඩියි මිනිස්සු ඉන්නෙ මිලියන 1.44 විතර.
මෙිවා දකිද්දි ඇමරිකාවට සම කරන්න රටක් තියෙනවා කියලා හිතෙනවනමි උට මානසික අවිලක්❤🇺🇲❤️ඒ විතරක් නෙමෙි විකි කිවිවත් වගේ ලෝකයේ සුපිරිම නවිනතම කාටවත් සමකල නොහැකි තාක්ෂණයක් ඇමරිකාව සතුයි❤ලෝකයේ හොදම තාක්ශනික සමාගමි 100 58 ම ඇමරිකන් සමාගමි❤චිනයට 9.ඒ විතරක් නෙමෙි ඇමරිකන් සමාගමි නැතුව ලොව කිසිම සමාගමකට රදාපවතින්න බැ.අද චින තාක්ෂණය කියන්නේද ඇමරිකන් තාක්ෂණයේ කොපි තමා.චිනය ඇමරිකන් තාක්ෂණය සොරාගෙන තමා මෙහෙම හරි දියුණු උනේ.අනිත් එක යුද හමුදාව 5:8 බැලුවනං ඇමරිකාව සතුව තමයි ලෝකේ ඉහලම තාක්ශනික අවි ආයුද සහිත හමුදාවක් ඇත්තේ කියලා තේරෙයි❤2 රැසියාව 3 චිනය
ලොකයේ ධනවත්ම රට හා ලෝකයේ යුධ ශක්තියෙන් බලවත්ම රට ඇමරිකාවයි❤️රැසියන් බයියෝ හිතං ඉන්නේ යුධ ශක්තියෙන් බලවත් රට රැසියාව හා ආර්තිකයෙන් බලවත් රට චිනය කියලා😂😂😂
ඇමරිකාවට පරද්දන්න රටක් එන්නෙත් නැ ඇවිල්ලාත් නැ❤
යකෝ ඇමරිකාව කියන්නේ හිතුවටත් වඩා සුපිරි රටක්නේ❤🇺🇲
වර්තමානයේ සහ අනාගත ලෝකයේ එකම ලෝක බලවතා ඇමරිකාව ආර්තිකයෙන්ද යුදශක්තියෙන්ද no 1 ඇමරිකාව❤🇺🇲එය වෙනස් කරන්න කාටවත් බැ😂මොකද ලෝක global power index එක බැලුවහම ඒක ඔන පොඩි එකෙක්ට තේරෙනවා වැඩිම ලකුනු ඇමරිකාවට ඒ කියන්නේ යුද ශක්තියෙන්ද ඇමරිකාව no 1❤
USA ලෝක බලවතා ඉස්සරහත් ලෝක බලවතාම තමයි❤️🦅🇺🇲🗿
රැසියන් වහල්ලු පිලිගන්නැ ඒ උනාට විකි නෙමෙයි කවිරැ කිවිවත්😂
ලෝකෙට බලවතෙක් ඉන්න ඕන කියන සංකල්පය අපේ වගේ අධිරාජ්‍යගැති වහල් මානසිකත්වයක් තියන රටවල මිනිස්සුන්ගෙ මනසින් ගිලිගී ගිය දාට ලෝකය මීටත් වඩා සුන්දර සාමකාමී තැනක් වෙයි
ප්රජාත්රාන්තවාදයේ තිඹිරිගෙය ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු එක්සත්ජාතීන්ගෙ සන්විදානය නොතිබෙන්න අද අපේ ලංකාව කොතනද කාගෙ කොළනියක්ද කියල හිතාගන්නවත් බෑ
ඉන්දියාවෙි හරි චිනේ හරි 100% ශුවර්
මයිනා හිටියොත් චිනයේ
ඔයා හරි මචන් , ප්රජාතන්ත්රවාදය ඉහළින්ම තියන රටක් , එකාඩිපතියන්ට කඩෙ යන බයියො එක දන්නෙ කොහොමද .
බලං ගියහම ඇමරිකාවට සම කරන්න රැසියාව හා චිනය එකට තියලාත් කරන්න බැ😍🇺🇲😍ඇමරිකාව ඒ තරංම හැම පැත්තෙන්ම බලවත්❤️🇺🇲😍
USA🇺🇲❤️🗿
❤
❤USA
තුන් වෙනි ලෝක යුද්ධයක් හරි වෙනත් හේතුවක් හරි නිසා ඇමරිකාවට ඔය දැන් තියෙන බලය නැති වුණොත්, ලංකාව වගේ තුන් වැනි ලෝකේ රටවල පුරවැසියෝ විදිහට අපිට තියෙන මේ නිදහස එතනින්ම ඉවර වෙනවා. අරගලයෙදි වුණත් පාලකයෝ මිනිස්සුන්ට වෙ-ඩි තියන්න දෙපාරක් හිතුවේ ඇමරිකාව වගේ රටවල් තිබුන නිසා. ජින් පින්ල, පුටින්ල රජ කරන ලෝකෙක ලංකාවේ වුණත් අරගල කෙරිලි නෑ. ලංකාවේ අයියල ආදර්ශයට ගන්නේ ගඩාෆිල, රයිසිල, කිංජොන්ල, පූටින්ල, ජර්මනියේ හිටපු රැවුල් කොටා වගේ උන්මනේ. එතකොට ඉතින් කන්න නැත්තං තියෙන අලයක් තම්බාගෙන කාල, ජාතික රූපවාහිනියේ පෙන්නන පරම සත්‍ය නිව්ස් එකක් බලල නිදා ගන්න තමයි තියෙන්නේ. අන්න ඒ නිසයි මම නම් මොන ජියෝ පොලිටිකල් ස්ට්රටජීස් තිබ්බත් ඇමරිකව ඇතුළු බටහිර රටවල් ලෝක බලවතුන් විදිහට තියෙනවට කැමැති 🇺🇲❤
on point 😌
100%
ඇත්තටම රැසියාව,චිනයට,උතුරැ කොරියාව වගේ රටවලට කඩෙි යන අය ඇත්තටම දන්නැ උන් ඔය විදින නිදහස කතාකිරිමෙි අයිතිය ඇවිත් තියෙන්නේ ඇමරිකාව නිසා කියලා❤
100%❤ඇත්ත ඇමරිකාව වගේ ප්‍රජාතන්තරවාදි රටක් ලෝක බලවතා උනේ නැත්තං ලෝකය එකම ත්‍රස්තවාදි කදවිරක්.ඔය රැසියාවට කඩෙි යන අය ඒක දන්නැ.කතාවටත් කියන්නේ ඇමරිකාවට නිදහසේ පාරාදිසය කියලා.එහි නිදහස උපරිමයි.ඔනම දෙයක් කරන්න පුලුවන්.ඒකයි ලෝකය පුරා සිටින අය ඇමරිකාවෙි පුරවැසිබාවය ගන්න දගලන්නේ.
ඇත්තම කතාව❤ ලෝකයේ මෙහෙම හරි මානව අයිතිවාසිකමි වලට ගරැකරන සමාජයක් නිර්මාණය වෙලා තියෙන්නේ ඇමරිකාව නිසා.උදා ඇමරිකානු සංස්කෘතිය දේශපාලනය ප්රජාතන්තරවාදය පැතුරැනු දකුණු කොරියාව මහ රැසියානු දේශපාලනය හා ඒකදිපතිපාලනය වැලදගත්ත දකුනු කොරියාව එයට හොදම උදාහරණයි❤අපි අද මෙහෙම හරි තම අදහස් කියලා කමෙන්ටි එකක් දාන්නේ ඇමරිකාව නිසා.නැත්තං ලෝකය ඒකාදිපති පාලනයක් හෝ ඉස්ලාමි ශරියා නිතිය මුල් උනු ලෝකයක් දැකගත හැකියි..රැසියාවට චිවයට කඩෙි යන අය මෙය වටහා ගත යුතුයි.චිනය යනු මානව හිමිකමි කඩ කරන ආගමි අදහන්නන බැරි මිනිසුන් කොටු කරලා තියාගන්න ජරා රටක්.අඩුම රජය විවෙිචනය වෙන විදිහයට අදහස් පල කරෝත් එය ඔහුගේ අවසානය.මම එක හෙලා ගරැ කරනවා ඇමරිකාවට හා බටහිර සංස්කෘතියට හා ප්රජාතන්ත්රවාදයට❤
Perfect explanation Thank you 😎
නියමයි🇺🇸💪
Well done brother ❤ Lockheed martin company eka gena ona
Niymai Ayye. Asawen balanna pluwan oyage explanations
U S A thamai සුපිරිම.
🇺🇲🗿❤️
❤️🇺🇲😍
අනිවා🗿🇺🇲🦅ලෝක බලවතානේ ඉතින්❤️
🇺🇸💪❤
World king ❤🎉
සුපිරි වීඩියෝ එකක්
මං දන්නෝ මේ වගේ දැනුම ගොඩක් එකතු කරල වීඩියෝ හදන්න අමාරුයි. ටිකක් කල් ගත වෙන වැඩක්. ඒත් පුලුවන් තරම් ඉක්මනට අලුත් වීඩියෝ දාන්න try කරන්න. මාර ආසයි ඔයාගෙ video බලන්න❤❤❤
❤🇺🇲❤️අමරිකාව ගැන patr 2 ඉල්ලමු❤
Usa part 2🇺🇲👍
අනිවාර්යයෙන් ❤❤
මේ අදහසට අනිවාර්යයෙන්ම එකගයි. ❤
🥰🇺🇲🥰
👍👍❤️🇺🇲😍
Weapon gana video ekak ona..... best of luck ❤
ඉලග විඩියෝවෙන් ඇමරිකාවෙි යුදශක්තිය හා ආයුද ගැන විඩියෝවක් ඔනේ.මොකද පක්ශ වලට කඩෙි යන පිලිගන්නැ ලෙකේ බලවත්ම යුදශක්තිය තියෙන්නේ ඇමරිකාවට කියලා❤️❤️
සිරාවටම😂❤
සිරාවටම 😅❤️
සිරාවටම❤️🇺🇲🗿
රැසියාවයි චිනයයි එකට එකතු කරත් බැ ඇමරිකානු යුධ ශක්තියට සම කරන්න❤🗿❤️❤️🇺🇲🗿❤❤
සිරා😂🇺🇲🦅❤️
Super bro ..ma waga. Dawal digatama danna ..respect
මම නම් ඇමරිකාවට මාර අසයි.. උන්ගේ දේශපාලනය ගත්තත් economy පැත්තෙන් ගත්තත් ඇමරිකාව මාර ගේමක් ගැහුවේ
ටෙක් විකි ඔයත් බැනුමි අහන්න හදන්නේ බයියන්ගෙන් උන් ඔවා පිලාගන්නැ😂..ඇමරිකාව ලෝක ආර්තික හා යුදබලවතා කිවිවම උන් අපිට හිනාවෙනවා😂.තව උං කියනවා චිනය ඇමරිකාව 2050 පසු කරනවලු😂..කොහොම හරි මෙිවා ඉගෙන ගන්න ලමයි බලනවා එයාලා හරි වෙනුවෙන් මෙහෙම විඩියෝ එකකින් දැනුමක් ගනි❤❤❤
💪🖤
බයියේ කැමති උතුරු කොරියාවේ වගේ ඒකාධිපති පාලනයකට😂😂😂
සිරා බයියෝ පිලිගන්නැ ඇමරිකාවට තමයි ප්‍රබලම යුද ශක්තිය හා ආර්තිකය තියෙන්නේ කියලා
සිරාවට ලොව ප්‍රබලම ආර්තිකය හා යුධ ශක්තිය තියෙන්නේ ඇමරිකාවට❤️🇺🇲❤️
@@mtg12342 රැසියන් බයියෝ නේද😂ඇයි උං ජිහාඩි ස්ලාමි පාලනයකටත් කැමතියි😂
Gteat explaination ❤🎉
අනිවාර්යයෙන් ඒක ඇත්ත. එක ලෝක බලවතෙක් ඉන්නකොට තියෙන ලෝක සාමය දෙතුන් දෙනෙක් මතුවෙනකොට නැති වෙනවා. ඇමරිකාව කරන හැමදේම හොද නොවුනත්, චීනය හෝ රුසියාව ලෝක බලවතා වෙනවට වැඩිය ඇමරිකාව එතන ඉන්න එක ලෝකයට හොඳයි.. ❤ USA
එකගයි❤️🇺🇲❤️ඉස්සසරහට ලෝක බලවතා ඇමරිකව තමයි❤️තව අවිරැදු 300,400 ගියත් ඒක වෙනස් වෙන එකක් නැ
❤️❤️👍
අනිවාරෙන්ම ලෝක සාමය සදහා ඇමරිකාව ලෝක බලවතා විය යුතුයි🇺🇲❤️
නියම සුදුසුම රටට තමා ලෝක බලවතා ලැබිලා තියෙන්නේ වෙන රටකට ලැබුනනං අපි ඉවරයි😂❤️🇺🇲
අනිවා🗿🦅🇺🇲
Lockheed Martin . raytheon company එක ගැන අනිවාර්යෙන් අනිත් වීඩියෝ එක ඕන..
Aniwaryenma gemu
@@TechWithWicky Mr.Beast ගෙ එකක් අලුතෙන් දාලා තිබ්බේ ආයුධ සමාගම් ගැන ඉක්මනට ඕන.
හොද දැනුමත් වීමක් උනා....
Land of Opportunity ❤ 🇺🇲
Weapon company gana ila video eka karanna brother❤
Well explained
Patta❤😊
අවි ආයධ හදන company ගැන වීඩියෝ එකක් ඕන, වර්ගත් එක්ක
Hamadama wagy video danaa explain karana widhata patta
Wicky ayye Lockhead martin company eka gana wistharayak ooni❤
අයියා ඇමරිකාව ගැන තව විඩියො එකක් ඔනි 🫂🔥
Ado wicky bosa ube explaination mara interesting bn 🖤
අනිවාරෙන් ඇමරිකාව ගැන part 2 ඉල්ලමු❤🇺🇲😍👍
Wepons , ගැන වීඩියෝ එකක් ඕන
වෙපන් වලිනුත් ඉතිං ඇමරිකාව තමයි ලෝක බලවතා..ලොකයේ සුපිරිම හොදම සහ වැඩිපුරම ආයුද හදන සමාගමි ඇමරිකාවෙි තියෙන්නේ🇺🇲❤️
වෙපන් වලින් අංක එක USA❤️🇺🇲👍
ඇරිකන් යුද අවි නිශ්පාදනය කරන සමාගමි තමයි ලෝකයේ වැඩියෙන්ම තියෙන්නේ❤
good content machan❤❤❤
100 💯 true story 👍
Completely agree with you, brother ✅
Amarican ayuda gana video ekak karanna
Oww
Wicky අපි Background ඒක මාරු කරමුද ලස්සන ඒකක් දාමු දැන් තියන ඒක නිකන් සෙට් වෙන් නෑ වගේ ❤
ලඟදීම මාරු කරනවා brother ❤
Next veido germany 🇩🇪🇩🇪
අනිවාරෙන්ම USA ලෝක බලවතා නොවුණා නම් මේ නිදහස නෑ. ඒත් චීනය, රුසියාව දෙන සටන නැතිවෙන්න හොඳ නෑ. ලෝක බල තුලනයට ඒක ගොඩක්ම වැදගත්
💯🇷🇺🇺🇸🇨🇳👍
හිට්ලර් ලෝක යුද්ධය දිනුවානම් අද ලෝකය ගැන vedio එකක් ජපාන ඉතාලිය තත්වය එක්ක
☺
Lockheed martin, raytheon technology ගැනයි ඒවල හදන weapons ගැනයි වීඩියෝ එකක් ඕනි
My country usa🥺🇺🇸💗👑
Fighter gets and lockheed martin wage companies gana episode ekk ona ...
Lithography matching gana video ekak one😮😮
nice content wicky... tuwakkuu gena next episode eka krnna..
නිව් සීලන්ඩ් ගැන වීඩියෝ එකක් දෙන්න බැයිද.කියන තරම් දියුනු සාමකාමී රටක්ද
USA වලින් හදන වෙපන් ගැන විඩියෝ එකක් ඔනී.එවල තියන පවර් එක ඒ හැමදෙයක්ම් තියන වීඩියෝ එකක්.බලගෙන ඉන්නව දානකං 😍
එහෙම විඩියෝවක් කරනවනමි හොදයි හැබැයි එහෙම කරන්න බැ මොකද යුද ශක්තියෙන් ප්‍රබලම රට ඇමරිකාව කියලා නොකියා කියවෙනවා..ඒක මාර අවදානමි විකිට..මොකද රැසියන් වහල්ලු එතකොට විකියට බනිනවා බොරැ කියනවා කියලා
පිස්සුද එතකොට ඇමරිකාවෙි තමයි ලොව දියුනුම ආයුද තියෙන්නේ කියලා තහවුරැ වෙනවා.රැසියන් බයියෝ එතකොට විකිට බනි
සුපිරි ❤❤
Really appreciate your hardwork for bringing a rich content! All the best
Usa Weapon gana video ekak krnna
ලොව බලවත්ම ආයුද සංචිතය ඇමරිකාව සතුයි රැසියාවටත් බලවත් ආයුත තිබිබත් එවාගේ කොන්ටිටි එක අඩුයි..රැසියාවට චිනයට කවදාවත් බැ ඇමරිකාව අබිබවා යන්න❤️😂😂
ලොකේ බලවත්ම ආයුද තියෙන්නේ ඇමරිකාවෙි..න්‍යශ්ටික අවි වලට වඩා බලවත් අවි ඇමරිකාව සතුයි❤️🇺🇲❤️
Brother Procare PVT ගැන Video එකක් කරන්න
මන් ආසම රට ❤❤❤ Love USA ❤❤❤❤❤🌎🌎🌎🌎🌎🌎❤️❤️❤️❤️❤️❤️❤️
My ❤️🇺🇲
ada nam wedagath video akak thanks
Nice explain ❤
Interesting topic
Oba Hari. 🇮🇹
Aiya anagatha it industry eka gena video ekak karandako
ඒ උනාට සම🐂 අය හිතන් ඉන්නේ චිනය ආර්තික බලවතා බවත් රැසියාව යුද බවතා කියලත්😂❤️🇺🇲❤️
Do a video series about investment companies/ asset management companies. like Blackrock,Vanguard .. How they becoming more rich. How they extracting money from asia and africa by investments.
වෙලාව ගියාට කමක් නැහැ මේ වගේ විස්තර සමග හොද video කරන්න. ඇමරිකාව පිලිබදව බොරු බිල්ලෝ මවන අයට හොද පාඩමක් වෙයි මේ video එක. අමෙරිකාව සිදු කරන සමහර දේවල් නිසා ප්‍රශ්න නැතුවාම නෙමේ. එත් අපිට කල්පනා කරන්න දේවල් ටිකක් ඉතුරු කරා මේ video එකේ . ඇමරිකාව NATO එක හැදුවේ දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ රුසියාවේ බලය ව්‍යාප්ත වීම නවත්තන්න. එක දැන් Interpol එක වගේ ලෝකෙටම බලපාන පොලිසියක් වෙලා . තමන්ගේ නිදහසට ගෝලීය දේශපාලනයේ බලපෑම ගැන තාමත් සමහර අයට කිසිම පැහැදිලිකමක් නැහැ. ඔයා සදහන් කරපු දේවල් ගැන වෙන වෙනම video කරන්න. ජය වේවා
100% ඇත්ත❤️
❤️🇺🇲❤️
අනිවා🇺🇲❤️
මේන් තවත් හිඟන ඇටේ ඉන්න, කොලඹටවත් ඇවිල්ලා නැති, ගෙවල් වලින් පිං බත් ගිල ගිල ඉන්න, ලෝක සිතියමේ ඇමෙරිකාවවත් චීනයවත් තියෙන්නේ කොහෙද කියලවත් දන්නැති, සෝෂල් මීඩියා වල පොර ටෝක්ස් දෙන ගං බකර දාර්ශනික මහාචාර්යවරු පිරිසක් 🤣🤣🤣🤣
Superb video ..... thawa us gana video danta bro 🔥
USA 🔥💪🇺🇸
ආයුධ ගැන වීඩීයෝ එකක් ඕනි❤️😊
නියම කතාවක් brother!රුසියාව, උතුරු කොරියාව,ඉරානය,කිවුබාව වගේ ඇමෙරිකානු විරෝධී රටවල් කරන්නේ තමන්ගේ යුධ ශක්තිය වර්ධනය කරගන්න උත්සහ කරන එක විතරයි.. ඒත් ඇමෙරිකාව තමන්ගේ රටේ මිනිස්සුන්ට ලස්සන ජීවිතයක් දෙන ගමන් ලෝකේ පොලිස්කාරයා විදිහට ක්‍රියා කරනවා.. හැබැයි ඒ කිසිම රටකට ඇමෙරිකාව පරදනව කියන්නේ හීනයක් විතරයි.ඇමෙරිකාව නැත්තම් ඉස්ලාම් ත්‍රස්තවාදය අද ලෝකේ පුරාම පැතිරිලා
ඇත්තටම ඇමරිකාව සහ ISRESL වගේ රටවල් නැත්තං මුලු ලෝකයම අන්තවාදි මුස්ලිමි කරණය වෙලා
ඇමරිකාවෙි ගැමිම කියන්නේ ලෝකයේ ගොඩක් රටවල් කරන්නේ ආර්තික ශක්තිය නමි අර්තික ශක්තිය=චිනය,ජපන් යුදශක්තියනමි යුද ශක්තිය=රැසියාව හැබැයි ඇමරිකාව හැම පැත්තෙන්ම ඔය රටවල් ඔක්කොම අබිබවා ගිහිං.එහෙම අබිබවා ගියෙත් මාවෙි සේතුංලා ලෙනින්ලා වගේ මිනිමරණ ගමං නෙමෙි.ඇමරිකාවෙි මිනිස්සුන්ට නිදහස් සුපිරිම දනවත් වටපිටාවක් හදන ගමං ඒක පුද්ගල ආදායමද වැඩිකරන ගමං..ගොඩක් රටවල් දියුනු උනේ ඉහත කි අමානුශික අකාරයට හැබැයි ඇමරිකාව හැම අතින්ම දියුනු උනේ ඇමරිකානුවන්ට සලකන ගමංමයි.එය කිසිම රටකට නැති සුපිරි දක්ශතාවයක්.අපි ඇමරිකාව අාදර්ශයට ගත යුතුයි❤
එකගයි සහෝ❤
අැත්ත🇺🇲😍👍
Islam.tastawathaya.nermanya.kala.u.s.a.nathe
Thank You so much brother ❤
Multi polar Concept එක ගැනත් ඔනේ. එ වගේම ඇමරිකාව ලෝක බලවතා වෙලා ඉන්න එකෙන් පීඩාවට පත් වෙච්ච ඒව ගැනත් කතා කරන්න හැම පැත්තම සමබර වෙන්න. btw Lv your vedio . ❤
අැමරිකාව ලෝක බලවතා උන නිසා තමයි ලෝකය මෙතරමි සාමකාමියි.නැත්තං පොඩි රටවල් ලොකු රවවල් අල්ලලා හැම තැනම යුද්ද❤ලංකාවද ඉන්දියාවෙි කොටසක්❤ඇමරිකාව උබලට වැරදියි වගේ පේන්නේ ඇමරිකාව ලෝකයේ ඔනැම රටක යුද්දයකට මැදිහත් වෙන නිසා එචිචරයි
උබ විකිගේ විඩියෝ අද ඉයේ බලපු එකෙක් විකියා මැරැවත් ඇත්ත කතා කරපු කොල්ලෙක් එක එක පක්ශ වලට කඩෙි යන්නැ
@@PrabathPrasanna-dr3xy ඉතින් එක තමයි කිව්වෙ අනිත් වීඩියෝ එකට අර මම කියපු ඒවත් පුලුවන් නම් Add කරන්න කියලා. 😅 අද ඊයෙ විකියා බලනව නම් නෙවෙයි ඒ උනත් ඔයාට වඩා නම් විකියගෙන් කඩේ යන්නෙ නැති එක ගැන මම අදහසක් අරන් තියනවා. මොකද මේවගේ මගේ comment එකක ඇවිල්ලා විකියගෙ උනත් ගුණ වයන්න ඔන්නෙ නෑ. විකියා කියනවා වගේ නිදහස් වෙලා හිතන්න. කඩේ නොයා
ඇබරිකාවෙ යුද ආයුද හදන සේස්ත්රය ගැන වීඩියෝ එකක් ඕනේ අනිවාරෙන්
ලෝව බලවත්ම රට තව අවිරැදු 1000 ගියත් එය එසේමයි❤️🇺🇲❤️👍ඇමරිකන් තාක්ෂණයට හා යුදශක්තියට සම කල හැකි රටක් නැත..thanx විකි සහෝදරයා.මෙිවා පිලින්නැති උන් වෙනුවෙන් මෙිවා කියලා දුන්නට❤
Hollywood film industry එකේනම් 😂😂
Aniwa
@@praveenranndika5083හොලිවුඩි බලන්න එපා මෙි විඩියෝව හරියට බලපං උබටම තේරෙයි හිගන රැසියාවට චිනයට ඇමරිකාව පරදලා ලෝක බලවතා වෙන්න කවදත් බැ කියලා😂😂
හිගන රැසියාවනමි කවදානත් බැ ඇමරිකාව ලගටනත් එන්න😂
@@praveenranndika5083විඩියෝවවත් බලලා නැතුව හොලිවුඩි පකවල් කියාගෙන එන්න එපා බං මල පණිනවා😂😂ගිහිං විඩියෝව බලලා වරෙං😂
Central Bank වලින් gold එකතු කරන එකයි pertodorrer එක ගැනයි කියන්න කෝ
චිනය කියන්නේ ඇමරිකන් හා බටහිර තාක්ශනය හොරකං කරලා රගන රටක් හැබැයි රැසියාව එහෙම නැ රැසියාවෙි තියෙන්නේ උංගෙම තාක්ශනය ඒකට රෙස්පෙටි❤️හැබැයි ඔය කොයි රට ආවත් විකි කිවිවත් වගේ ලෝක බලවතා වෙන්නනමි බැ ඇමරිකාව පරදලා🇺🇲❤️🗿
Please do that video about weapons
එ් උනාට ලංකාවෙි උං ගොඩක් කියන්නේ අමරිකාව ලෝක යුද්ද ඇති කරනවා.ඇමරිකාව ලෝක බලවතා උන නිසා කියලා මෙි සේරම.බලන්න තිබිබා චිනය රැසියාව,උතුරැ කොරියාව වගේ රටක් ලෝක බලවතා උනානමි😂😂
රුසියාව බලවත්ව හිටි කාලේ අපේ රටට නොමිලේ දීපු කර්මාන්ත කීයක් ඇමරිකන් ගැති පාලකයෝ විකුණා කෑවද? ඇමරිකාව ලංකාවට කොන්දේශි රහිතව දීපු දෙයක් කියන්න.🙏
ඇත්ත❤🇺🇲❤️..හැබැයි ටෙස් එකටත් එක්ක මාසෙකට ලෝක පාලන බලය උතුරැ කොරියාවට දිලා බලන්න ආසයි😂අමිමෝ අනිවාරෙන් ඒ මාසය යක්ශයාගේ මාසය කියලා නමි කරයි😂
@@sirilsumanasekaraa2261ඒවා නැති උන එකම හොදයි නැත්තං දේශිය කොමිපැනි ටික රැසියාන විනාස කරනවා😂
Spacex eke roket gana vidio serious ekK karamu
අනිවාරෙන් මාත් හිතනවා ඇමරිකාව ලොක බලවතා වෙලා ඉන්න එක හොඳයි කියලා. අනික ඔය ඇමරිකාවට බනින ලංකාවේ උන්ට රුසියාව චීනේ ඇමරිකාව රටවල් තුනෙන් එකකට ගිහින් ජිවත් වෙන්න තොරා ගන්න කිව්වොත් උන් තොර ගන්නේත් ඇමරිකාව තමා
එකෙන්ම බං❤ හැබැයි උන්ට කියලා වැඩක් නැ බං අපි කටවහං ඉමු
අනිවාර්යයෙන්
තවත් පුක දුන්න එකක් 😁
@@sampathlakmal6186 ඒකාදිපති රැසියන් වහලට රිදුනට😂
@@youtube4567yරුසියන් වහල්ලු ගොඩක් බය්යො 😂
ආයුධ ගැන විඩියොවක් ඕනෙ ❤
Lockeed martin gana oni
ගූ චීනාට එක සම්බාධකයයි දාන්න ඕන. චිනා ඉවරටි😂😂😂
යූ ටියුබ් නිර්මාණය ඇමරිකාව ෆේස්බුක් නිර්මාණය කළේ ඇමරිකාවගූගල් නිර්මාණය කළේ ඇමරිකාවඇමරිකාව විසින් නිර්මාණය කරන ලද ඇපල්ඉන්ස්ටග්රෑම් නිර්මාණය කළේ ඇමරිකා එක්සත් ජනපදය විසිනිබොහෝ ඔලිම්පික් රන් පදක්කම් එක්සත් ජනපදය වේජීවතුන් අතර සිටින ධනවත්ම මිනිසා ඇමරිකා එක්සත් ජනපදයෙන්හොලිවුඩය නිපදවා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේයමයික්රොසොෆ්ට් එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලදීනාසා ආයතනය හිමි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයටයිලෝකයේ ජනප්‍රියම ගායක ගායිකාවෝ ඉන්නේ ඇමරිකාවේලෝකයේ ජනප්‍රිය නළු නිළියන් වැඩි දෙනෙක් ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේඩිස්නි ඇමරිකාව විසින් නිර්මාණය කරන ලදීඇමරිකා එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද National GeographicNetflix නිර්මාණය කළේ ඇමරිකා එක්සත් ජනපදය විසිනිStarbucks ඇමරිකාවෙන්මැක්ඩොනල්ඩ්ස් ඇමරිකාවෙන්නයික් එක්සත් ජනපදයෙන්සංවාදය ඇමරිකා එක්සත් ජනපදයෙන්වික්ටෝරියා සීක්රට් ඇමරිකාවෙන්Universal Studios නිර්මාණය කරන්නේ USA විසිනිබලවත්ම හමුදාව ඇමරිකා එක්සත් ජනපදයයිබෝයිං ගුවන් යානය නිර්මාණය කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය විසිනිCoachella Music Festival එක තියෙන්නේ USA වලBurning Man Music Festival තියෙන්නේ USA වලකොකා කෝලා ඇමරිකාවෙන්පෙප්සි කෝලා ඇමරිකාවෙන්NFL ඇමරිකා එක්සත් ජනපදයේHersheys සමාගම ඇමරිකා එක්සත් ජනපදයෙන්Dunkin Donuts ඇමරිකාවේඇමරිකා එක්සත් ජනපදයේ ලෝකයේ කාර්යබහුලම ගුවන් තොටුපළඇමරිකා එක්සත් ජනපදයේ ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන්විශ්ව රූ රැජින වැඩිම ජයග්‍රාහකයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයිහාවඩ්, එම්අයිටී, ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ තවත් බොහෝ ප්රමුඛ පෙළේ විශ්ව විද්‍යාල ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේය!ග්‍රෑන්ඩ් කැනියොන් එක තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේYosmite ජාතික වනෝද්‍යානය ඇමරිකා එක්සත් ජනපදයේ Yellow Stone ජාතික වනෝද්‍යානය ඇමරිකා එක්සත් ජනපදයේ ඇතනිව් යෝර්ක්, ලොස් ඇන්ජලීස්, චිකාගෝ, මියාමි, සැන් ෆ්රැන්සිස්කෝ, ඔස්ටින්, ලාස් වේගාස්, හොනොලුලු යනාදිය ලෝකයේ වඩාත්ම කැපී පෙනෙන නගරවලින් එකකි! නිව් යෝර්ක් යනු බොහෝ චිත්‍රපට සිදු වූ නගරයයි!Thanksgiving ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කෙරේසහ ලොවම දැන් නරඹන සහ භාවිතා කරන ඇමරිකා එක්සත් ජනපදයට අයත් තවත් බොහෝ වෙළඳ නාම, රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට සහ සමාගම්!!!ඒ වගේම ලෝකේ හැමෝම කැමති USA යන්න!ඉතින්, ඇමරිකා එක්සත් ජනපදය මුළු ලෝකයේම බලවත්ම රටයි! කිසිවෙකුට එය සමකළ නොහැක. 🇺🇸🇺🇸
whotto ඒක 😂
silicon valley 😌
💯🇺🇲👑❤️ World king
❤❤
Boeing vs Airbus video එකක් කරමු
Us ❤
2050 චිනය ලෝක බලවතා වෙයි කියලා හිතං හිටපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබිදතාවයක්😂රැසියාවට නමි ඇමරිකාව අල්ලන එක තව අවිරැදු බිලියයක් ගියත් බැ😂
හිගන රුසියාවෙ කයිය විතරයි😂
හිගන රැසියාවෙි gdp ව එකට වඩා ඇමරිකාවෙි ප්‍රාන්තයක gdp එක වැඩි😂😂හිගන රැසියාව කවදාවත් ඒ තැනට එන්නැ😂😂
තායිලන්ඩ් මැලේශියා සිංගප්පුර් වගේ පොඩි පොඩි රටවල් කීපයකට නම් ගියා..මට නම් ලංකාව තරම් ඒ කිසිම රටක් හිතට අල්ලන්නෙ නෑ.
මේ වගේ විඩියො දිගටම ගේන්නකො 🥲...usa company ganath video gennako🥺
ඇමෙරිකානු පුරවැසියෙක් රට පාලනය කරානම් හොදයි වගේ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවා❤️
එහෙම උනානමි අපි ලක්සරි ලයිෆ් ගත කරයි❤🇺🇲
ගෝටාභය
@@Lm10826 අම්බෝ
@@youtube4567y ඒකට අපි ගේමක් ගහන්න ඔන
Do a video about lockhead martin.
ඩොරලය වැටෙනකං බලං ඉන්න එක රනිල් රට හදනකං බලං ඉන්නවා වගේ😂😂😂
😂
Germany please brow ♥️
Wow...well done man ! I love your programs !!! 🇺🇸
මම අමෙරිකාවට කැමතිම හේතුව සියවස් ගාණක් පුරා රාජාණ්ඩු සතුව තිබුනු ලෝක බලවතා කිරුල ජනරජයකට ලබාගත්ත පලවෙනි රට
අමෙරිකාවට වැරදි වෙන සම්භාවිතාව ගොඩක් අඩුයි මොකද මිනිස්සු එකතුවෙලා හදපු රටක් තනි මිනිහෙක් ගේ තීරණ වලින් අමෙරිකාව පාලනය වෙන්නෑ 🇺🇸❤️
බ්‍රිතාන්‍යයන්ගෙන් විදපු දුකටම තමයි අමෙරිකාවෙ මිනිස්සු ප්රජාතන්ත්රවාදයෙ අගය තෙරෙන්නෙ එකනෙ ලොකෙට හදුන්වා දුන්නෙ
අනිවාරෙන්ම❤ලංකාවෙි වගේ දේශපාලකයින්ට ඔන ඔන තිරණ ගන්න බැරි රටක් පුරවැසි අයිතිවාසිකමි උපරිම රටක්❤🇺🇲
💯
🗽🌎🌁🌁🏙️🌉🌆🛫🛰️🚀🚠🚟🛸❤❤❤
Oya hariyatama hari brother 💯💯💯 Im from America 🇺🇸
❤️🇺🇲🤩
අපිවත් ගන්න😍😍
අපිත් එන්න ට්‍රියි කරනවා කවදා හරි🇺🇲🥰
😍🇺🇲
උඹ ඇමෙරිකාවේ හිටිය කියලා හරියටම හරි 🤣🤣🤣🤣
ලොන්thaයා 🤣🤣
Tornado පිට Tornado ආවත් ඇමරිකාව ගැම්මක්💪🇺🇸❤❤
චිනය 2050 ඇමරිකාව පරදා ලෝක බලවතා කිවිවෙි පොහොටිටු බයියෝ😂🇺🇲❤️
රැසියන් බයියොත් කිවිවා😂
Excellent content.💯 Agreed with you. Best country as well as best people
Weapons hadana USA company gana video akak❤️❤️
ඇත්ත චීනය ඉන්දියාව වගේ රටක් ( විශේෂයෙන්ම චීනය) බලවත්ම රට උනොත් ඉවරයි.
එහෙනං අපි ඉවරයි.චිනය කියන්නේ මිනිස් අයිතිවාමිකමි නැති මිනිස්සුන්ව බල්ලෝ වගේ කොටු කරලා තියන රටක්
Great job 👍 keep it up ❤
God bless 🙏💯
විකී පට්ට ඇ මෙකෙ දෙකත් ගේන්න ආ තව එකක් මේක විමල් වීරවංශට පෙන්නගන්න පුළුවන් වෙයිද?
විමල් විරවංශට කලින් මුලින්ම රැසියාවට කඩෙි යන උංට පෙන්වලා ඉට පස්සේ රාවණ පුත්තු ටිකට පෙන්නන්න ඔනේ😂❤️
Ow ඔකට පෙන්නන්න ඔනේ
රැසියන් වහල්ලුන්ට අනිවා පෙන්නන්න ඔනේ😂
@@Pasiduanurada-125f දැන් ඇමරිකාවට කැමති නැති හැමෝම රුසියාවට කඩේ යන අයද එතකොට ?
100% ඇත්ත❤️චිනට තව අවිරැදු 100 ගියත් ඇමරිකාව අල්න්නන බැ❤️👍ඔයා කිවිවා වගේම ඇමරිකාවට තියෙන තාක්ශය ඉස්සරහා චිනය ලදරැවෙක්.ඇමරිකන් හමුදාවට තියෙන සුපිරි නවින ආයුද හමුවෙි චින හමුදාව ලදරැවෙක්.කොටින්ම ඇමරිකන් තාක්ශණයට,ඇමරිකානු ආර්තිකයට යුදශක්තිය හමුවෙිද තවම චිනය ලදරැවෙක්.කොටින්ම ඇමරිකන් තාක්ශණයට යුදශක්තියට ආර්තිකයට සම කල හැකි රටක් ලෝකයේ නැත.චින ආර්තිකයද රදා පවතින්නේ ඇමරිකාව මත.චින තාක්ශනය කියලා එකක් නැ චිනා හොරකං කරේ ඇමරිකන් තාක්ශනය මොකද ඇමරිකන් කොමිපැනි චිනයේ ආයෝජනය කරපු විසා. ගොඩක් අය කමෙන්ටි වලින් කියනවා චිනය තාක්ශනික හා ආර්තික බලවතා කියලා හා රැසියාව යුද බලවතා කියලා.ඒවා බලන පොඩි ලමයි නොමග යනවා.thanx විකි ඇත්තම තත්වය කියලා දුන්නට❤
චීනයට ඇමරිකාව ඩොලර් මිලියන කීයක් ණය ද කියලා දන්නවා ද, එහි කොටස් වෙළෙඳපලේ චීනය සතු ප්‍රමාණය, ලෝක බලවතා බවට එකඟයි, ඒත් තනි කෙනෙක් අත බලය ඒකරාශී ව තිබීම අනතුරක්, හොඳම උදාහරණය UN එකේ නිෂේධ බලය රටවල් ගණනාවකට තියෙන නිසා අත්තනෝමතිකව වැඩ කරන්න බැරි වෙන එක,
@@yasarathnadisanayaka-nb4ob ලෝකෙ හැම රටක්ම යැපෙන්නේ ඇමරිකාව මත .චීනේ පලවෙනියා උනත් ඇමරිකාව මත තමයි යැපෙන්නේ ලෝකෙ 3/2 වෙළද පොළ ඇමරිකාව තෙල් 3/2 පරිබෝජනය කරන්නේ ඇමරිකාව
පිනට කාලා ලෝකෙටම බංකොලොත් වුන චීනෙටත් ණය නොදී හැංගිලා ඉන්න රටක හිඟන්නො චීනේ වැටෙයි කියල බලන් ඉන්නවා..🤣🤣🤣🤣🤣🤣🤣
@@lazylizard6682දැං කවිද උබට කිවිවෙි චිනය වැටෙනවා කියලා කිවිවෙි චිනයට කවදාවත් බැ ඇමරිකාව අල්ලලා ලෝක බලවතා වෙන්න..විඩියෝව බලපං හරියට නැත්තං කොහෙද යන්නේ වල්ලේ පොල්🐂🤦♀️
@@Slcommando-233 ඒ ගැන කථා කරන්න තොපි මොන හිඟන්නොද කියපං..තොපි පිනට කාල ලෝකෙටම ණය වෙලා බංකොලොත් වෙලා හැංගිලා ඉන්න රටක්නේ..ඉන්දියාවෙන් තමා දැන් තොපි පිනට කන්නේ..🤣🤣🤣
fun fact : california , new york , texas කියන ප්‍රාන්ත 3 ම GDP රුසියාවට වඩා වැඩියි. දකුණු කොරියාවෙ ආර්ථිකය new york state gdp එකට වඩා අඩුයි. මැසචුසෙට් වගේ ප්‍රාන්තයක gdp එක සෞදි අරාබියට ආසන්නයි. ටෙක්සාස් වල gdp එක කැනඩාවට වඩා වැඩියි. florida වල gdp එක mexico වලට වඩා වැඩියි. අන්තිමට ඇමරිකාවෙ පොඩිම ප්‍රාන්තයක් වෙන hawai වල gdp එක ලංකාවට වඩා වැඩියි මිනිස්සු ඉන්නෙ මිලියන 1.44 විතර.
මෙිවා දකිද්දි ඇමරිකාවට සම කරන්න රටක් තියෙනවා කියලා හිතෙනවනමි උට මානසික අවිලක්❤🇺🇲❤️ඒ විතරක් නෙමෙි විකි කිවිවත් වගේ ලෝකයේ සුපිරිම නවිනතම කාටවත් සමකල නොහැකි තාක්ෂණයක් ඇමරිකාව සතුයි❤ලෝකයේ හොදම තාක්ශනික සමාගමි 100 58 ම ඇමරිකන් සමාගමි❤චිනයට 9.ඒ විතරක් නෙමෙි ඇමරිකන් සමාගමි නැතුව ලොව කිසිම සමාගමකට රදාපවතින්න බැ.අද චින තාක්ෂණය කියන්නේද ඇමරිකන් තාක්ෂණයේ කොපි තමා.චිනය ඇමරිකන් තාක්ෂණය සොරාගෙන තමා මෙහෙම හරි දියුණු උනේ.අනිත් එක යුද හමුදාව 5:8 බැලුවනං ඇමරිකාව සතුව තමයි ලෝකේ ඉහලම තාක්ශනික අවි ආයුද සහිත හමුදාවක් ඇත්තේ කියලා තේරෙයි❤2 රැසියාව 3 චිනය
ලොකයේ ධනවත්ම රට හා ලෝකයේ යුධ ශක්තියෙන් බලවත්ම රට ඇමරිකාවයි❤️රැසියන් බයියෝ හිතං ඉන්නේ යුධ ශක්තියෙන් බලවත් රට රැසියාව හා ආර්තිකයෙන් බලවත් රට චිනය කියලා😂😂😂
ඇමරිකාවට පරද්දන්න රටක් එන්නෙත් නැ ඇවිල්ලාත් නැ❤
යකෝ ඇමරිකාව කියන්නේ හිතුවටත් වඩා සුපිරි රටක්නේ❤🇺🇲
වර්තමානයේ සහ අනාගත ලෝකයේ එකම ලෝක බලවතා ඇමරිකාව ආර්තිකයෙන්ද යුදශක්තියෙන්ද no 1 ඇමරිකාව❤🇺🇲එය වෙනස් කරන්න කාටවත් බැ😂මොකද ලෝක global power index එක බැලුවහම ඒක ඔන පොඩි එකෙක්ට තේරෙනවා වැඩිම ලකුනු ඇමරිකාවට ඒ කියන්නේ යුද ශක්තියෙන්ද ඇමරිකාව no 1❤
USA ලෝක බලවතා ඉස්සරහත් ලෝක බලවතාම තමයි❤️🦅🇺🇲🗿
රැසියන් වහල්ලු පිලිගන්නැ ඒ උනාට විකි නෙමෙයි කවිරැ කිවිවත්😂
ලෝකෙට බලවතෙක් ඉන්න ඕන කියන සංකල්පය අපේ වගේ අධිරාජ්‍යගැති වහල් මානසිකත්වයක් තියන රටවල මිනිස්සුන්ගෙ මනසින් ගිලිගී ගිය දාට ලෝකය මීටත් වඩා සුන්දර සාමකාමී තැනක් වෙයි
ප්රජාත්රාන්තවාදයේ තිඹිරිගෙය ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු එක්සත්ජාතීන්ගෙ සන්විදානය නොතිබෙන්න අද අපේ ලංකාව කොතනද කාගෙ කොළනියක්ද කියල හිතාගන්නවත් බෑ
ඉන්දියාවෙි හරි චිනේ හරි 100% ශුවර්
මයිනා හිටියොත් චිනයේ
ඔයා හරි මචන් , ප්රජාතන්ත්රවාදය ඉහළින්ම තියන රටක් , එකාඩිපතියන්ට කඩෙ යන බයියො එක දන්නෙ කොහොමද .
බලං ගියහම ඇමරිකාවට සම කරන්න රැසියාව හා චිනය එකට තියලාත් කරන්න බැ😍🇺🇲😍ඇමරිකාව ඒ තරංම හැම පැත්තෙන්ම බලවත්❤️🇺🇲😍
USA🇺🇲❤️🗿
❤
❤USA
තුන් වෙනි ලෝක යුද්ධයක් හරි වෙනත් හේතුවක් හරි නිසා ඇමරිකාවට ඔය දැන් තියෙන බලය නැති වුණොත්, ලංකාව වගේ තුන් වැනි ලෝකේ රටවල පුරවැසියෝ විදිහට අපිට තියෙන මේ නිදහස එතනින්ම ඉවර වෙනවා. අරගලයෙදි වුණත් පාලකයෝ මිනිස්සුන්ට වෙ-ඩි තියන්න දෙපාරක් හිතුවේ ඇමරිකාව වගේ රටවල් තිබුන නිසා. ජින් පින්ල, පුටින්ල රජ කරන ලෝකෙක ලංකාවේ වුණත් අරගල කෙරිලි නෑ. ලංකාවේ අයියල ආදර්ශයට ගන්නේ ගඩාෆිල, රයිසිල, කිංජොන්ල, පූටින්ල, ජර්මනියේ හිටපු රැවුල් කොටා වගේ උන්මනේ. එතකොට ඉතින් කන්න නැත්තං තියෙන අලයක් තම්බාගෙන කාල, ජාතික රූපවාහිනියේ පෙන්නන පරම සත්‍ය නිව්ස් එකක් බලල නිදා ගන්න තමයි තියෙන්නේ. අන්න ඒ නිසයි මම නම් මොන ජියෝ පොලිටිකල් ස්ට්රටජීස් තිබ්බත් ඇමරිකව ඇතුළු බටහිර රටවල් ලෝක බලවතුන් විදිහට තියෙනවට කැමැති 🇺🇲❤
on point 😌
100%
ඇත්තටම රැසියාව,චිනයට,උතුරැ කොරියාව වගේ රටවලට කඩෙි යන අය ඇත්තටම දන්නැ උන් ඔය විදින නිදහස කතාකිරිමෙි අයිතිය ඇවිත් තියෙන්නේ ඇමරිකාව නිසා කියලා❤
100%❤ඇත්ත ඇමරිකාව වගේ ප්‍රජාතන්තරවාදි රටක් ලෝක බලවතා උනේ නැත්තං ලෝකය එකම ත්‍රස්තවාදි කදවිරක්.ඔය රැසියාවට කඩෙි යන අය ඒක දන්නැ.කතාවටත් කියන්නේ ඇමරිකාවට නිදහසේ පාරාදිසය කියලා.එහි නිදහස උපරිමයි.ඔනම දෙයක් කරන්න පුලුවන්.ඒකයි ලෝකය පුරා සිටින අය ඇමරිකාවෙි පුරවැසිබාවය ගන්න දගලන්නේ.
ඇත්තම කතාව❤ ලෝකයේ මෙහෙම හරි මානව අයිතිවාසිකමි වලට ගරැකරන සමාජයක් නිර්මාණය වෙලා තියෙන්නේ ඇමරිකාව නිසා.උදා ඇමරිකානු සංස්කෘතිය දේශපාලනය ප්රජාතන්තරවාදය පැතුරැනු දකුණු කොරියාව මහ රැසියානු දේශපාලනය හා ඒකදිපතිපාලනය වැලදගත්ත දකුනු කොරියාව එයට හොදම උදාහරණයි❤අපි අද මෙහෙම හරි තම අදහස් කියලා කමෙන්ටි එකක් දාන්නේ ඇමරිකාව නිසා.නැත්තං ලෝකය ඒකාදිපති පාලනයක් හෝ ඉස්ලාමි ශරියා නිතිය මුල් උනු ලෝකයක් දැකගත හැකියි..රැසියාවට චිවයට කඩෙි යන අය මෙය වටහා ගත යුතුයි.චිනය යනු මානව හිමිකමි කඩ කරන ආගමි අදහන්නන බැරි මිනිසුන් කොටු කරලා තියාගන්න ජරා රටක්.අඩුම රජය විවෙිචනය වෙන විදිහයට අදහස් පල කරෝත් එය ඔහුගේ අවසානය.මම එක හෙලා ගරැ කරනවා ඇමරිකාවට හා බටහිර සංස්කෘතියට හා ප්රජාතන්ත්රවාදයට❤
Perfect explanation Thank you 😎
නියමයි🇺🇸💪
Well done brother ❤ Lockheed martin company eka gena ona
Niymai Ayye. Asawen balanna pluwan oyage explanations
U S A thamai සුපිරිම.
🇺🇲🗿❤️
❤️🇺🇲😍
අනිවා🗿🇺🇲🦅ලෝක බලවතානේ ඉතින්❤️
🇺🇸💪❤
World king ❤🎉
සුපිරි වීඩියෝ එකක්
මං දන්නෝ මේ වගේ දැනුම ගොඩක් එකතු කරල වීඩියෝ හදන්න අමාරුයි. ටිකක් කල් ගත වෙන වැඩක්. ඒත් පුලුවන් තරම් ඉක්මනට අලුත් වීඩියෝ දාන්න try කරන්න. මාර ආසයි ඔයාගෙ video බලන්න❤❤❤
❤🇺🇲❤️අමරිකාව ගැන patr 2 ඉල්ලමු❤
Usa part 2🇺🇲👍
අනිවාර්යයෙන් ❤❤
මේ අදහසට අනිවාර්යයෙන්ම එකගයි. ❤
🥰🇺🇲🥰
👍👍❤️🇺🇲😍
Weapon gana video ekak ona..... best of luck ❤
ඉලග විඩියෝවෙන් ඇමරිකාවෙි යුදශක්තිය හා ආයුද ගැන විඩියෝවක් ඔනේ.මොකද පක්ශ වලට කඩෙි යන පිලිගන්නැ ලෙකේ බලවත්ම යුදශක්තිය තියෙන්නේ ඇමරිකාවට කියලා❤️❤️
සිරාවටම😂❤
සිරාවටම 😅❤️
සිරාවටම❤️🇺🇲🗿
රැසියාවයි චිනයයි එකට එකතු කරත් බැ ඇමරිකානු යුධ ශක්තියට සම කරන්න❤🗿❤️❤️🇺🇲🗿❤❤
සිරා😂🇺🇲🦅❤️
Super bro ..ma waga. Dawal digatama danna ..respect
මම නම් ඇමරිකාවට මාර අසයි.. උන්ගේ දේශපාලනය ගත්තත් economy පැත්තෙන් ගත්තත් ඇමරිකාව මාර ගේමක් ගැහුවේ
ටෙක් විකි ඔයත් බැනුමි අහන්න හදන්නේ බයියන්ගෙන් උන් ඔවා පිලාගන්නැ😂..ඇමරිකාව ලෝක ආර්තික හා යුදබලවතා කිවිවම උන් අපිට හිනාවෙනවා😂.තව උං කියනවා චිනය ඇමරිකාව 2050 පසු කරනවලු😂..කොහොම හරි මෙිවා ඉගෙන ගන්න ලමයි බලනවා එයාලා හරි වෙනුවෙන් මෙහෙම විඩියෝ එකකින් දැනුමක් ගනි❤❤❤
💪🖤
බයියේ කැමති උතුරු කොරියාවේ වගේ ඒකාධිපති පාලනයකට😂😂😂
සිරා බයියෝ පිලිගන්නැ ඇමරිකාවට තමයි ප්‍රබලම යුද ශක්තිය හා ආර්තිකය තියෙන්නේ කියලා
සිරාවට ලොව ප්‍රබලම ආර්තිකය හා යුධ ශක්තිය තියෙන්නේ ඇමරිකාවට❤️🇺🇲❤️
@@mtg12342 රැසියන් බයියෝ නේද😂ඇයි උං ජිහාඩි ස්ලාමි පාලනයකටත් කැමතියි😂
Gteat explaination ❤🎉
අනිවාර්යයෙන් ඒක ඇත්ත. එක ලෝක බලවතෙක් ඉන්නකොට තියෙන ලෝක සාමය දෙතුන් දෙනෙක් මතුවෙනකොට නැති වෙනවා. ඇමරිකාව කරන හැමදේම හොද නොවුනත්, චීනය හෝ රුසියාව ලෝක බලවතා වෙනවට වැඩිය ඇමරිකාව එතන ඉන්න එක ලෝකයට හොඳයි.. ❤ USA
එකගයි❤️🇺🇲❤️ඉස්සසරහට ලෝක බලවතා ඇමරිකව තමයි❤️තව අවිරැදු 300,400 ගියත් ඒක වෙනස් වෙන එකක් නැ
❤️❤️👍
අනිවාරෙන්ම ලෝක සාමය සදහා ඇමරිකාව ලෝක බලවතා විය යුතුයි🇺🇲❤️
නියම සුදුසුම රටට තමා ලෝක බලවතා ලැබිලා තියෙන්නේ වෙන රටකට ලැබුනනං අපි ඉවරයි😂❤️🇺🇲
අනිවා🗿🦅🇺🇲
Lockheed Martin . raytheon company එක ගැන අනිවාර්යෙන් අනිත් වීඩියෝ එක ඕන..
Aniwaryenma gemu
@@TechWithWicky Mr.Beast ගෙ එකක් අලුතෙන් දාලා තිබ්බේ ආයුධ සමාගම් ගැන ඉක්මනට ඕන.
හොද දැනුමත් වීමක් උනා....
Land of Opportunity ❤ 🇺🇲
Weapon company gana ila video eka karanna brother❤
Well explained
Patta❤😊
අවි ආයධ හදන company ගැන වීඩියෝ එකක් ඕන, වර්ගත් එක්ක
Hamadama wagy video danaa explain karana widhata patta
Wicky ayye Lockhead martin company eka gana wistharayak ooni❤
අයියා ඇමරිකාව ගැන තව විඩියො එකක් ඔනි 🫂🔥
Ado wicky bosa ube explaination mara interesting bn 🖤
අනිවාරෙන් ඇමරිකාව ගැන part 2 ඉල්ලමු❤🇺🇲😍👍
Wepons , ගැන වීඩියෝ එකක් ඕන
වෙපන් වලිනුත් ඉතිං ඇමරිකාව තමයි ලෝක බලවතා..ලොකයේ සුපිරිම හොදම සහ වැඩිපුරම ආයුද හදන සමාගමි ඇමරිකාවෙි තියෙන්නේ🇺🇲❤️
වෙපන් වලින් අංක එක USA❤️🇺🇲👍
ඇරිකන් යුද අවි නිශ්පාදනය කරන සමාගමි තමයි ලෝකයේ වැඩියෙන්ම තියෙන්නේ❤
good content machan❤❤❤
100 💯 true story 👍
Completely agree with you, brother ✅
Amarican ayuda gana video ekak karanna
Oww
Wicky අපි Background ඒක මාරු කරමුද ලස්සන ඒකක් දාමු දැන් තියන ඒක නිකන් සෙට් වෙන් නෑ වගේ ❤
ලඟදීම මාරු කරනවා brother ❤
Next veido germany 🇩🇪🇩🇪
අනිවාරෙන්ම USA ලෝක බලවතා නොවුණා නම් මේ නිදහස නෑ. ඒත් චීනය, රුසියාව දෙන සටන නැතිවෙන්න හොඳ නෑ. ලෝක බල තුලනයට ඒක ගොඩක්ම වැදගත්
💯🇷🇺🇺🇸🇨🇳👍
හිට්ලර් ලෝක යුද්ධය දිනුවානම් අද ලෝකය ගැන vedio එකක් ජපාන ඉතාලිය තත්වය එක්ක
☺
Lockheed martin, raytheon technology ගැනයි ඒවල හදන weapons ගැනයි වීඩියෝ එකක් ඕනි
My country usa🥺🇺🇸💗👑
Fighter gets and lockheed martin wage companies gana episode ekk ona ...
Lithography matching gana video ekak one😮😮
nice content wicky... tuwakkuu gena next episode eka krnna..
නිව් සීලන්ඩ් ගැන වීඩියෝ එකක් දෙන්න බැයිද.කියන තරම් දියුනු සාමකාමී රටක්ද
USA වලින් හදන වෙපන් ගැන විඩියෝ එකක් ඔනී.එවල තියන පවර් එක ඒ හැමදෙයක්ම් තියන වීඩියෝ එකක්.බලගෙන ඉන්නව දානකං 😍
එහෙම විඩියෝවක් කරනවනමි හොදයි හැබැයි එහෙම කරන්න බැ මොකද යුද ශක්තියෙන් ප්‍රබලම රට ඇමරිකාව කියලා නොකියා කියවෙනවා..ඒක මාර අවදානමි විකිට..මොකද රැසියන් වහල්ලු එතකොට විකියට බනිනවා බොරැ කියනවා කියලා
පිස්සුද එතකොට ඇමරිකාවෙි තමයි ලොව දියුනුම ආයුද තියෙන්නේ කියලා තහවුරැ වෙනවා.රැසියන් බයියෝ එතකොට විකිට බනි
සුපිරි ❤❤
Really appreciate your hardwork for bringing a rich content! All the best
Usa Weapon gana video ekak krnna
ලොව බලවත්ම ආයුද සංචිතය ඇමරිකාව සතුයි රැසියාවටත් බලවත් ආයුත තිබිබත් එවාගේ කොන්ටිටි එක අඩුයි..රැසියාවට චිනයට කවදාවත් බැ ඇමරිකාව අබිබවා යන්න❤️😂😂
ලොකේ බලවත්ම ආයුද තියෙන්නේ ඇමරිකාවෙි..න්‍යශ්ටික අවි වලට වඩා බලවත් අවි ඇමරිකාව සතුයි❤️🇺🇲❤️
Brother Procare PVT ගැන Video එකක් කරන්න
මන් ආසම රට ❤❤❤ Love USA ❤❤❤❤❤🌎🌎🌎🌎🌎🌎❤️❤️❤️❤️❤️❤️❤️
My ❤️🇺🇲
ada nam wedagath video akak thanks
Nice explain ❤
Interesting topic
Oba Hari. 🇮🇹
Aiya anagatha it industry eka gena video ekak karandako
ඒ උනාට සම🐂 අය හිතන් ඉන්නේ චිනය ආර්තික බලවතා බවත් රැසියාව යුද බවතා කියලත්😂❤️🇺🇲❤️
Do a video series about investment companies/ asset management companies. like Blackrock,Vanguard .. How they becoming more rich. How they extracting money from asia and africa by investments.
වෙලාව ගියාට කමක් නැහැ මේ වගේ විස්තර සමග හොද video කරන්න. ඇමරිකාව පිලිබදව බොරු බිල්ලෝ මවන අයට හොද පාඩමක් වෙයි මේ video එක.
අමෙරිකාව සිදු කරන සමහර දේවල් නිසා ප්‍රශ්න නැතුවාම නෙමේ. එත් අපිට කල්පනා කරන්න දේවල් ටිකක් ඉතුරු කරා මේ video එකේ .
ඇමරිකාව NATO එක හැදුවේ දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ රුසියාවේ බලය ව්‍යාප්ත වීම නවත්තන්න. එක දැන් Interpol එක වගේ ලෝකෙටම බලපාන පොලිසියක් වෙලා . තමන්ගේ නිදහසට ගෝලීය දේශපාලනයේ බලපෑම ගැන තාමත් සමහර අයට කිසිම පැහැදිලිකමක් නැහැ.
ඔයා සදහන් කරපු දේවල් ගැන වෙන වෙනම video කරන්න. ජය වේවා
100% ඇත්ත❤️
❤️🇺🇲❤️
අනිවා🇺🇲❤️
මේන් තවත් හිඟන ඇටේ ඉන්න, කොලඹටවත් ඇවිල්ලා නැති, ගෙවල් වලින් පිං බත් ගිල ගිල ඉන්න, ලෝක සිතියමේ ඇමෙරිකාවවත් චීනයවත් තියෙන්නේ කොහෙද කියලවත් දන්නැති, සෝෂල් මීඩියා වල පොර ටෝක්ස් දෙන ගං බකර දාර්ශනික මහාචාර්යවරු පිරිසක් 🤣🤣🤣🤣
Superb video ..... thawa us gana video danta bro 🔥
USA 🔥💪🇺🇸
ආයුධ ගැන වීඩීයෝ එකක් ඕනි❤️😊
නියම කතාවක් brother!
රුසියාව, උතුරු කොරියාව,ඉරානය,කිවුබාව වගේ ඇමෙරිකානු විරෝධී රටවල් කරන්නේ තමන්ගේ යුධ ශක්තිය වර්ධනය කරගන්න උත්සහ කරන එක විතරයි.. ඒත් ඇමෙරිකාව තමන්ගේ රටේ මිනිස්සුන්ට ලස්සන ජීවිතයක් දෙන ගමන් ලෝකේ පොලිස්කාරයා විදිහට ක්‍රියා කරනවා.. හැබැයි ඒ කිසිම රටකට ඇමෙරිකාව පරදනව කියන්නේ හීනයක් විතරයි.ඇමෙරිකාව නැත්තම් ඉස්ලාම් ත්‍රස්තවාදය අද ලෝකේ පුරාම පැතිරිලා
ඇත්තටම ඇමරිකාව සහ ISRESL වගේ රටවල් නැත්තං මුලු ලෝකයම අන්තවාදි මුස්ලිමි කරණය වෙලා
ඇමරිකාවෙි ගැමිම කියන්නේ ලෝකයේ ගොඩක් රටවල් කරන්නේ ආර්තික ශක්තිය නමි අර්තික ශක්තිය=චිනය,ජපන් යුදශක්තියනමි යුද ශක්තිය=රැසියාව හැබැයි ඇමරිකාව හැම පැත්තෙන්ම ඔය රටවල් ඔක්කොම අබිබවා ගිහිං.එහෙම අබිබවා ගියෙත් මාවෙි සේතුංලා ලෙනින්ලා වගේ මිනිමරණ ගමං නෙමෙි.ඇමරිකාවෙි මිනිස්සුන්ට නිදහස් සුපිරිම දනවත් වටපිටාවක් හදන ගමං ඒක පුද්ගල ආදායමද වැඩිකරන ගමං..ගොඩක් රටවල් දියුනු උනේ ඉහත කි අමානුශික අකාරයට හැබැයි ඇමරිකාව හැම අතින්ම දියුනු උනේ ඇමරිකානුවන්ට සලකන ගමංමයි.එය කිසිම රටකට නැති සුපිරි දක්ශතාවයක්.අපි ඇමරිකාව අාදර්ශයට ගත යුතුයි❤
එකගයි සහෝ❤
අැත්ත🇺🇲😍👍
Islam.tastawathaya.nermanya.kala.u.s.a.nathe
Thank You so much brother ❤
Multi polar Concept එක ගැනත් ඔනේ. එ වගේම ඇමරිකාව ලෝක බලවතා වෙලා ඉන්න එකෙන් පීඩාවට පත් වෙච්ච ඒව ගැනත් කතා කරන්න හැම පැත්තම සමබර වෙන්න. btw Lv your vedio . ❤
අැමරිකාව ලෝක බලවතා උන නිසා තමයි ලෝකය මෙතරමි සාමකාමියි.නැත්තං පොඩි රටවල් ලොකු රවවල් අල්ලලා හැම තැනම යුද්ද❤ලංකාවද ඉන්දියාවෙි කොටසක්❤ඇමරිකාව උබලට වැරදියි වගේ පේන්නේ ඇමරිකාව ලෝකයේ ඔනැම රටක යුද්දයකට මැදිහත් වෙන නිසා එචිචරයි
උබ විකිගේ විඩියෝ අද ඉයේ බලපු එකෙක් විකියා මැරැවත් ඇත්ත කතා කරපු කොල්ලෙක් එක එක පක්ශ වලට කඩෙි යන්නැ
@@PrabathPrasanna-dr3xy ඉතින් එක තමයි කිව්වෙ අනිත් වීඩියෝ එකට අර මම කියපු ඒවත් පුලුවන් නම් Add කරන්න කියලා. 😅 අද ඊයෙ විකියා බලනව නම් නෙවෙයි ඒ උනත් ඔයාට වඩා නම් විකියගෙන් කඩේ යන්නෙ නැති එක ගැන මම අදහසක් අරන් තියනවා.
මොකද මේවගේ මගේ comment එකක ඇවිල්ලා විකියගෙ උනත් ගුණ වයන්න ඔන්නෙ නෑ. විකියා කියනවා වගේ නිදහස් වෙලා හිතන්න. කඩේ නොයා
ඇබරිකාවෙ යුද ආයුද හදන සේස්ත්රය ගැන වීඩියෝ එකක් ඕනේ අනිවාරෙන්
ලෝව බලවත්ම රට තව අවිරැදු 1000 ගියත් එය එසේමයි❤️🇺🇲❤️👍ඇමරිකන් තාක්ෂණයට හා යුදශක්තියට සම කල හැකි රටක් නැත..thanx විකි සහෝදරයා.මෙිවා පිලින්නැති උන් වෙනුවෙන් මෙිවා කියලා දුන්නට❤
Hollywood film industry එකේනම් 😂😂
Aniwa
@@praveenranndika5083හොලිවුඩි බලන්න එපා මෙි විඩියෝව හරියට බලපං උබටම තේරෙයි හිගන රැසියාවට චිනයට ඇමරිකාව පරදලා ලෝක බලවතා වෙන්න කවදත් බැ කියලා😂😂
හිගන රැසියාවනමි කවදානත් බැ ඇමරිකාව ලගටනත් එන්න😂
@@praveenranndika5083විඩියෝවවත් බලලා නැතුව හොලිවුඩි පකවල් කියාගෙන එන්න එපා බං මල පණිනවා😂😂ගිහිං විඩියෝව බලලා වරෙං😂
Central Bank වලින් gold එකතු කරන එකයි pertodorrer එක ගැනයි කියන්න කෝ
චිනය කියන්නේ ඇමරිකන් හා බටහිර තාක්ශනය හොරකං කරලා රගන රටක් හැබැයි රැසියාව එහෙම නැ රැසියාවෙි තියෙන්නේ උංගෙම තාක්ශනය ඒකට රෙස්පෙටි❤️හැබැයි ඔය කොයි රට ආවත් විකි කිවිවත් වගේ ලෝක බලවතා වෙන්නනමි බැ ඇමරිකාව පරදලා🇺🇲❤️🗿
Please do that video about weapons
එ් උනාට ලංකාවෙි උං ගොඩක් කියන්නේ අමරිකාව ලෝක යුද්ද ඇති කරනවා.ඇමරිකාව ලෝක බලවතා උන නිසා කියලා මෙි සේරම.බලන්න තිබිබා චිනය රැසියාව,උතුරැ කොරියාව වගේ රටක් ලෝක බලවතා උනානමි😂😂
රුසියාව බලවත්ව හිටි කාලේ අපේ රටට නොමිලේ දීපු කර්මාන්ත කීයක් ඇමරිකන් ගැති පාලකයෝ විකුණා කෑවද?
ඇමරිකාව ලංකාවට කොන්දේශි රහිතව දීපු දෙයක් කියන්න.🙏
ඇත්ත❤🇺🇲❤️..හැබැයි ටෙස් එකටත් එක්ක මාසෙකට ලෝක පාලන බලය උතුරැ කොරියාවට දිලා බලන්න ආසයි😂අමිමෝ අනිවාරෙන් ඒ මාසය යක්ශයාගේ මාසය කියලා නමි කරයි😂
@@sirilsumanasekaraa2261ඒවා නැති උන එකම හොදයි නැත්තං දේශිය කොමිපැනි ටික රැසියාන විනාස කරනවා😂
Spacex eke roket gana vidio serious ekK karamu
අනිවාරෙන් මාත් හිතනවා ඇමරිකාව ලොක බලවතා වෙලා ඉන්න එක හොඳයි කියලා. අනික ඔය ඇමරිකාවට බනින ලංකාවේ උන්ට රුසියාව චීනේ ඇමරිකාව රටවල් තුනෙන් එකකට ගිහින් ජිවත් වෙන්න තොරා ගන්න කිව්වොත් උන් තොර ගන්නේත් ඇමරිකාව තමා
එකෙන්ම බං❤ හැබැයි උන්ට කියලා වැඩක් නැ බං අපි කටවහං ඉමු
අනිවාර්යයෙන්
තවත් පුක දුන්න එකක් 😁
@@sampathlakmal6186 ඒකාදිපති රැසියන් වහලට රිදුනට😂
@@youtube4567yරුසියන් වහල්ලු ගොඩක් බය්යො 😂
ආයුධ ගැන විඩියොවක් ඕනෙ ❤
Lockeed martin gana oni
ගූ චීනාට එක සම්බාධකයයි දාන්න ඕන. චිනා ඉවරටි😂😂😂
යූ ටියුබ් නිර්මාණය ඇමරිකාව
ෆේස්බුක් නිර්මාණය කළේ ඇමරිකාව
ගූගල් නිර්මාණය කළේ ඇමරිකාව
ඇමරිකාව විසින් නිර්මාණය කරන ලද ඇපල්
ඉන්ස්ටග්‍රෑම් නිර්මාණය කළේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි
බොහෝ ඔලිම්පික් රන් පදක්කම් එක්සත් ජනපදය වේ
ජීවතුන් අතර සිටින ධනවත්ම මිනිසා ඇමරිකා එක්සත් ජනපදයෙන්
හොලිවුඩය නිපදවා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේය
මයික්‍රොසොෆ්ට් එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලදී
නාසා ආයතනය හිමි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයටයි
ලෝකයේ ජනප්‍රියම ගායක ගායිකාවෝ ඉන්නේ ඇමරිකාවේ
ලෝකයේ ජනප්‍රිය නළු නිළියන් වැඩි දෙනෙක් ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ
ඩිස්නි ඇමරිකාව විසින් නිර්මාණය කරන ලදී
ඇමරිකා එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද National Geographic
Netflix නිර්මාණය කළේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි
Starbucks ඇමරිකාවෙන්
මැක්ඩොනල්ඩ්ස් ඇමරිකාවෙන්
නයික් එක්සත් ජනපදයෙන්
සංවාදය ඇමරිකා එක්සත් ජනපදයෙන්
වික්ටෝරියා සීක්රට් ඇමරිකාවෙන්
Universal Studios නිර්මාණය කරන්නේ USA විසිනි
බලවත්ම හමුදාව ඇමරිකා එක්සත් ජනපදයයි
බෝයිං ගුවන් යානය නිර්මාණය කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි
Coachella Music Festival එක තියෙන්නේ USA වල
Burning Man Music Festival තියෙන්නේ USA වල
කොකා කෝලා ඇමරිකාවෙන්
පෙප්සි කෝලා ඇමරිකාවෙන්
NFL ඇමරිකා එක්සත් ජනපදයේ
Hersheys සමාගම ඇමරිකා එක්සත් ජනපදයෙන්
Dunkin Donuts ඇමරිකාවේ
ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකයේ කාර්යබහුලම ගුවන් තොටුපළ
ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන්
විශ්ව රූ රැජින වැඩිම ජයග්‍රාහකයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි
හාවඩ්, එම්අයිටී, ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ තවත් බොහෝ ප්රමුඛ පෙළේ විශ්ව විද්‍යාල ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේය!
ග්‍රෑන්ඩ් කැනියොන් එක තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ
Yosmite ජාතික වනෝද්‍යානය ඇමරිකා එක්සත් ජනපදයේ Yellow Stone ජාතික වනෝද්‍යානය ඇමරිකා එක්සත් ජනපදයේ ඇත
නිව් යෝර්ක්, ලොස් ඇන්ජලීස්, චිකාගෝ, මියාමි, සැන් ෆ්රැන්සිස්කෝ, ඔස්ටින්, ලාස් වේගාස්, හොනොලුලු යනාදිය ලෝකයේ වඩාත්ම කැපී පෙනෙන නගරවලින් එකකි! නිව් යෝර්ක් යනු බොහෝ චිත්‍රපට සිදු වූ නගරයයි!
Thanksgiving ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කෙරේ
සහ ලොවම දැන් නරඹන සහ භාවිතා කරන ඇමරිකා එක්සත් ජනපදයට අයත් තවත් බොහෝ වෙළඳ නාම, රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට සහ සමාගම්!!!
ඒ වගේම ලෝකේ හැමෝම කැමති USA යන්න!
ඉතින්, ඇමරිකා එක්සත් ජනපදය මුළු ලෝකයේම බලවත්ම රටයි! කිසිවෙකුට එය සමකළ නොහැක. 🇺🇸🇺🇸
whotto ඒක 😂
silicon valley 😌
💯🇺🇲👑❤️ World king
❤
❤❤
Boeing vs Airbus video එකක් කරමු
Us ❤
2050 චිනය ලෝක බලවතා වෙයි කියලා හිතං හිටපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබිදතාවයක්😂රැසියාවට නමි ඇමරිකාව අල්ලන එක තව අවිරැදු බිලියයක් ගියත් බැ😂
හිගන රුසියාවෙ කයිය විතරයි😂
හිගන රැසියාවෙි gdp ව එකට වඩා ඇමරිකාවෙි ප්‍රාන්තයක gdp එක වැඩි😂😂හිගන රැසියාව කවදාවත් ඒ තැනට එන්නැ😂😂
තායිලන්ඩ් මැලේශියා සිංගප්පුර් වගේ පොඩි පොඩි රටවල් කීපයකට නම් ගියා..මට නම් ලංකාව තරම් ඒ කිසිම රටක් හිතට අල්ලන්නෙ නෑ.
මේ වගේ විඩියො දිගටම ගේන්නකො 🥲...usa company ganath video gennako🥺
ඇමෙරිකානු පුරවැසියෙක් රට පාලනය කරානම් හොදයි වගේ
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවා❤️
එහෙම උනානමි අපි ලක්සරි ලයිෆ් ගත කරයි❤🇺🇲
ගෝටාභය
@@Lm10826
අම්බෝ
@@youtube4567y
ඒකට අපි ගේමක් ගහන්න ඔන