Paradeese | Episode 32 - (2024-09-10) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 269

  • @Seeker-y9l
    @Seeker-y9l Месяц назад +359

    පාරමී කොච්චර අහිංසක උනත් කතාකරන්න ඕන තැනදි බය නැතුව කෙළින් කතාකරනවා❤

  • @shainimadushani7291
    @shainimadushani7291 Месяц назад +165

    පාරමී අහිංසකයි තමයි.. ඒ උනාට කතා කරන්න ඕන තැනදි කෙලින් කතා කරනව.. එහෙම තමයි ඉන්න ඕන.. ❤❤❤ පාරමී වගීෂ කොටස් ගොඩක් ඕන.. ඒ දෙන්නගෙ chemistry එක හරි ලස්සනයි ❤️ 😍

    • @ramyagoda433
      @ramyagoda433 Месяц назад +2

      ගයත්‍රිගෙ ඇස් පිහාටු මර කැතයි

    • @KsKsKsKsKs-t4m
      @KsKsKsKsKs-t4m Месяц назад +1

      @@shainimadushani7291 ඔව්

    • @UdayangaKumari-c5f
      @UdayangaKumari-c5f Месяц назад +1

      ඔව් ඇහ්❤

  • @shainimadushani7291
    @shainimadushani7291 Месяц назад +148

    වගීෂ හොරෙන් හොරෙන් පාරමී දිහා බලන හැටි. මට හිතෙන්නෙ වගීෂ ටත් නොදැනීම එයාගෙ හිතේ පාරමී ගැන ආදරයක් ඇති වෙලා වගේ❤🤭🤭

  • @kosalajayasinghe9289
    @kosalajayasinghe9289 Месяц назад +131

    වගීෂ ❤ පාරමී ලස්සන sceens ටිකක් ඉදිරියට අපට බලන්න ඕන..

  • @umejasanmini5993
    @umejasanmini5993 Месяц назад +54

    පාරමීගේ චරිතේ strong අසාධාරණයට විරුද්ධ තමන්ගේ අය වෙනුවෙන් බය නැතිව ඕන දෙයකට මුහුණ දෙන්න පුලුවන් character එකක් විදියට build up කරන්න❤

  • @Sarathk-c9q
    @Sarathk-c9q Месяц назад +134

    මාදවීගේ ලොකු සීන් තමයි පෙන්න බැරි . පාරමී නියමට මාදවීට කියලා දුන්නා ❤පාරමී❤😊

  • @nishpri4380
    @nishpri4380 Месяц назад +38

    රොෂෙල්ටයි, සචින්ටයි, පාරාදීසේ drama එකටයි popular awards ටික අනිවාර්යෙන්ම ලැබෙන්නෝනි දවසක❤. අති ජනප්‍රිය අය සිටියත් ඊයේ දැක්කා සම්මාන රාත්‍රියක් ලංකාවේ නමගිය පවුල් දෙකකට විතරක් කඩේ යන යෑම.

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by Месяц назад +25

    මේ මාදවි මටනම් පෙන්නන්න බෑ.වගීෂගෙයි පාරමිගෙයි seen මාරම ලස්සනයි.වගීෂ පාරමි දිහා බලද්දි හරිම ආදරනීයයි❤😘එ දෙන්නා හොදට මැච් වෙනවා.ආදරෙයි දෙන්නාටම.වගීෂ❤පාරමි .දවසින් දවස කතාව ගොඩාක් ලස්සනයි😍🌹

  • @chathusadasithu6558
    @chathusadasithu6558 Месяц назад +93

    පාරමියි වගීෂයි එකතු වෙනවට කැමති අය පෝලිමට එන්නෝ.......❤❤❤❤❤

  • @Tk0328
    @Tk0328 Месяц назад +166

    දාබරේ ගේ දෙවියන් ට රගපාන තව කොටස් ටිකක් දෙන්න ඉස්සරහ ට ඒක තමා ආතල් ම කොටස 😂😂😂

  • @Nimmi-h2m
    @Nimmi-h2m Месяц назад +101

    මාධවි අැනයක් වෙයි වගේ පාරමිට ඉස්සරහට..රස්සාව එපා කරවන චරිතයක් කාටත් ඉන්නව

    • @Oshanilp9ep
      @Oshanilp9ep Месяц назад +1

      නාකි විසේ 😂

  • @ashenkavinda5025
    @ashenkavinda5025 Месяц назад +112

    හොද වැඩේ මාදවීට පාරමී ඔහොම යමු කෙල්ලෙ❤

  • @KsKsKsKsKs-t4m
    @KsKsKsKsKs-t4m Месяц назад +73

    පාරමී ඔයා ඔය මාධවීටයි චංචිටයි පෙන්නම කොහොම හරි වගීෂ එක්ක යාලු වෙන්නම ඔන හොඳද 😂

  • @ameerahimansi6041
    @ameerahimansi6041 Месяц назад +37

    පාරමී ගේ අම්මයි තාත්තයි ෂෝක්..වෙන ගෙවල් වල තාත්තට ජොබ් එකක් නැති උනාම අම්මගෙන් හොදට බැනුම්..

  • @chamilapushpika8003
    @chamilapushpika8003 Месяц назад +24

    වගීෂයි පාරමී හරිම ආදරණීය දෙන්නෙක් ❤️🌹🌹❤️

  • @NSBMJ
    @NSBMJ Месяц назад +42

    මම ආසම නාට්‍යයක්. ඕනෙම කෙනෙක්ට බලන්න පුලුවන්. වෙන නාට්‍ය වගේ වෛරය, තරහව නැතිව smoothly යන ආදරණීය නාට්‍යක් නිසා හරිම ආසයි

  • @gjdilhara2538
    @gjdilhara2538 Месяц назад +142

    ලංකාවේ කොල්ලෙක් දැක්කා නම් හිත නිවෙන ලස්සන රූපයක් තියෙන්නේ සචින්ට විතරයි.. ඒ රූපෙ දිහා ඇති තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන් ඒ තරම් පියකරු කොල්ලෙක්❤

  • @nelunikadevindi685
    @nelunikadevindi685 Месяц назад +147

    පුශ්පේ පාරමීගෙ අම්මටයි තාත්තටයි නැන්දයි මාමලු උන් දෙන්නා මල්ලිලු 😂😂

    • @Seeker-y9l
      @Seeker-y9l Месяц назад +20

      පුෂ්පෙ එහෙම කියන්නෙ කවදාහරි ඒ පවුලෙ බෑණා වෙන්න හිතාගෙන.ඒ උනාට පාරමීගෙ අම්මලා කැමති නෑ ඒකට.ඒකයි ඒ😂😂

    • @KsKsKsKsKs-t4m
      @KsKsKsKsKs-t4m Месяц назад +4

      😂😂😂

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 Месяц назад +3

      😂😂😂

    • @Savee803
      @Savee803 Месяц назад +7

      අපේ තාත්තා වගේ මාමේ ගාගෙන එන උන්ට අහ් මල්ලී කියල කතා කරනවා 😂😂

    • @Oshanilp9ep
      @Oshanilp9ep Месяц назад

      😂😂

  • @vimathru
    @vimathru Месяц назад +30

    පාරමී අද මාර ලස්සනයි ❤

  • @subanyakalani452
    @subanyakalani452 Месяц назад +28

    අම්මෝ මාධවීගෙ ඊර්ෂ්‍යාව 😂 පාරමී වගීෂට ළං වෙයි කියලා.හැබැයි වගීෂ නම් කවදාවත් මාධවීට කැමති වෙන්නේ නෑ 😊

  • @Methu_yrt
    @Methu_yrt Месяц назад +23

    අන්න එහෙම ඕනවට වැඩිය අහිංසක හුරතල් විදිහටම ඉන්නෙ නැතුව පොඩි සද්දෙකුත් දාන්න ඕන පාරමී 😂❤ ඔහොම ගිහින් මාධවීගෙ දතක් ගලවලම තමයි නතර වෙන්න ඕන 😌

  • @ManjulaPrasanna-f8n
    @ManjulaPrasanna-f8n Месяц назад +24

    ගයත්‍රි රගපැමක් කරන්නෙ කියලා අපි දන්නවා .එත් ඇත්තටම කෙන්ති යනවා මාර විදියට අපිට .ලගදි කොහෙදි හරි දැක්කොත් මුන බලන්න වත් හිතෙන්නෙ නැති තරමට .ගයත්‍රි සුපිරි .එත් එපා වෙනවා ඔයාව අපෙ බොනික්කිට බනිනකොට

  • @HSty-vj5gy
    @HSty-vj5gy Месяц назад +71

    ඇති යන්තන් අනික් drama වල වගේ අහින්සක female lead එකක් නැතුව කතා කරන්න පුළුවන් කෙනෙක් විදියට පාරමීගෙ character එක ලියල තියනව

    • @Seeker-y9l
      @Seeker-y9l Месяц назад +14

      ඔව් ඕනවට වඩා අහිංසක කරාම අතාත්ත්විකයි.පාරමී එහෙම නෑ.එයා පුෂ්පෙ එක්කත් රණ්ඩු වෙනවනෙ නංගිගෙ සීන් එකට.එදා වගීෂටත් බැන්නෙ.

    • @shainimadushani7291
      @shainimadushani7291 Месяц назад +10

      හ්ම් ඔව්ව්❤❤❤

    • @SASINI549
      @SASINI549 Месяц назад +7

      Yes ❤💯

  • @Freedomgirl2003
    @Freedomgirl2003 Месяц назад +58

    මාදවී ,පාරමීගෙ අම්මගෙ ඇක්ටින් woooh 🌝❤️
    හසුන් සමීර 🤍

  • @Nishadi399
    @Nishadi399 Месяц назад +29

    පාරමී අහිංසක නෑ ❤ සෝක් කතාව නම් කියන්න බෑනෙ ගොඩක් චරිත ආසම අය

  • @madhushikalakmali1783
    @madhushikalakmali1783 Месяц назад +20

    මේ මාධවීගේ ඇස් දෙකටයි කටයි මොනවා වෙනවද මන්දා .ඇස් දෙකයි කටයි ඕනවට වඩා දගලනවනේ

  • @priyafernando7763
    @priyafernando7763 Месяц назад +63

    මාදවී මුණට පවන් ගහන්නේ ඇහි පිහාටු වලින් 😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Месяц назад +84

    නියමයි පාරමි මාදවීට ඔහොම තමයි කතා කරන්න ඔිනී 😊😊

    • @thusharipriyangi9701
      @thusharipriyangi9701 Месяц назад +1

      නාකුච්චිට මල්ලි කෙනෙක් ඕනේ වෙලා

  • @Freedomgirl2003
    @Freedomgirl2003 Месяц назад +95

    පටන් ගන්නකං ඉවසිල්ලක් නෑ යකෝව්ව්..කතාව ඉක්මනට දීපල්ලා 😒❤️

  • @ChithraDewage
    @ChithraDewage Месяц назад +15

    මාධවිට ෙහාද වැ ෙඩි අන්න එෙහම තමා පාරමි ඉන්න ඔන ❤❤

  • @indraniperera_1
    @indraniperera_1 Месяц назад +22

    වගීෂ & පාරමී ❤️❤️

  • @user-nimasha24
    @user-nimasha24 Месяц назад +18

    පාරමී ❤ වගීශ

  • @ThilakaGovinna
    @ThilakaGovinna Месяц назад +22

    මරුපාරම්

  • @ShiharaHeashani
    @ShiharaHeashani Месяц назад +15

    Sachin & roshel fv ❤

  • @kawyasenuri2352
    @kawyasenuri2352 Месяц назад +190

    Wagishagei paramigei sence tikak wadi pura dennako

    • @HiruniHeratg
      @HiruniHeratg Месяц назад +2

      Deweni inimak krnnd one 😂

    • @supundhanushka9958
      @supundhanushka9958 Месяц назад +1

      Adooh kawya😂uba

    • @Seeker-y9l
      @Seeker-y9l Месяц назад +4

      ​@@HiruniHeratg ඔව් මේකත් ඒ වගේ වෙයි එපාර.මේ යන විදිය හොඳයි

  • @Nilunilu23
    @Nilunilu23 Месяц назад +13

    ඇයි අනේ මේ මාධවී කාතා කරනකොට දගලන්නේ එකට වචනයක් එන්නෙත් නෑ.🫠🥲

  • @mwasana6081
    @mwasana6081 Месяц назад +59

    මාදවීගෙ කට නම් ඊයා බලන්න අප්පිරියයි 😑

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj Месяц назад +4

      අප්පො ඔව් එපා වෙනෝ

    • @luneartz5250
      @luneartz5250 Месяц назад +3

      Oow ne, kata hadana katha..

    • @Sugar_crush.93
      @Sugar_crush.93 Месяц назад +4

      ඊයා මටත් එහෙමයි.වෙරලු ගෙඩියක් සූප්පු කරනවා වගේ අප්පිරියාවේ බෑ

    • @SASINI549
      @SASINI549 Месяц назад +3

      Yes 🤮

    • @happydiary-j3f
      @happydiary-j3f Месяц назад +3

      yh

  • @manjularoshini2925
    @manjularoshini2925 Месяц назад +22

    පලතුරු පුෂ්පයාගෙ නෑ කම නැන්දා. මාමා😂

  • @NimashaTharundi
    @NimashaTharundi Месяц назад +40

    මාදවී ගෙ චරිතෙ අපිට පේන්න බෑ කියන්නෙ එයා හොඳට රගපානවා😂

  • @SASINI549
    @SASINI549 Месяц назад +16

    Madhavi Nam Wikarayak Epa Wenawa Kata Hadana Hati Paw WAGEESHA❤Parami Niyamyi Parami WAGEESHA❤PARAMI Thawa Seens Wadiyen Onee ❤️❤️❤️❤️❤️😘💞🥲💔🥺💓💯🔥💗❄️

  • @SaduuTharuu
    @SaduuTharuu Месяц назад +36

    අනේහ් මුරුක්කු කන්න හිතුනා 🥹🥹

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by Месяц назад +10

    මාදවි❤පුෂ්පේ
    😂😂😂

  • @gangashamali2652
    @gangashamali2652 Месяц назад +16

    ගහපිය පාරමියෝ මාදවිගේ දත් ටික බඩට යන්න.

  • @ishanisadamali9078
    @ishanisadamali9078 Месяц назад +7

    පාරමී වගීශගේ කොටස් වඩිපුර දෙන්නකො අනෙ

  • @Oshiniapsara
    @Oshiniapsara Месяц назад +30

    Parami katha karana widiya maru hoda wade ara madavita ❤

  • @MalshaPunsarani
    @MalshaPunsarani Месяц назад +20

    Wageesha Paramit dn nm love wage...❤❤

  • @kawyasenuri2352
    @kawyasenuri2352 Месяц назад +22

    Parami❤

  • @SehaniBuddika
    @SehaniBuddika Месяц назад +13

    ඊයා මාධවී😂
    ගයත්‍රි කට නලවනවා වැඩී කතා කරද්දි😅

  • @KrishanManuranga
    @KrishanManuranga Месяц назад +7

    වගී පරමි ❤❤❤

  • @manjularoshini2925
    @manjularoshini2925 Месяц назад +23

    මාදවිට තියෙන්නේ. පාරමී එක්ක ඉරිසියාව. පාරමී පව්. මාදවිට බය තියෙන්නේ වගීෂ පාරමී එක්ක යාලු වෙයි කියලා. කොහොමත් එහෙම තමයි වෙන්නේ වගීෂ ❤පාරමී. මාදවිට හීන දකින්නේ වගීෂ ගැන😅😅

  • @nayanakumari7476
    @nayanakumari7476 Месяц назад +12

    කියල වැඩක් නැ එ දෙන්නගෙ කොටස් දාන්නැතුව අර නාකි ගෑනි පොඩි කොල්ලගෙ එල්ලෙන්න හදන ඒව දානව

  • @imalkarathnayake5720
    @imalkarathnayake5720 Месяц назад +7

    Gayathrinam mala holmanak wage,onawata wada lassana wenna gihin ketha wela inne,issara hari lassanai

  • @kushi784
    @kushi784 Месяц назад +61

    මේ මාදවි ,චන්චි උබලා දෙන්නගෙන් කාටවත් වගීශ අයිති වෙන්නෑ.වගීශ ආදරෙ පාරමීට..බොරු වට පස්සෙන් යන්නැතුව පාඩුවෙ වැඩක් බලා ගන්න😂😂

  • @nilanthi22nila93
    @nilanthi22nila93 Месяц назад +15

    අපෝ ඊයා මේ පලතුරු පුෂ්පේ නම් .....

  • @NilakshiThejani
    @NilakshiThejani Месяц назад +2

    ලස්සනයි😊😊

  • @Nehara-j8r
    @Nehara-j8r Месяц назад +32

    මාදවීට පිස්සු😊

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 Месяц назад +3

    මාධවීට මෙච්චර බනින්නෙ එයා ඒ චරිතෙ මාර ලස්සනට කරන නිසා 😊😊

  • @RinuPawi
    @RinuPawi Месяц назад +4

    මාධවී නම් ජරාවක් ... ගල් මූසලී ...හැබැයි ගයාත්‍රි අක්කට ගැලපෙන්නේ ඔය වාගේ චරිත තමා ..🤦‍♂️🤦‍♂️🌹🌹😊

  • @anishkasadaruwan7876
    @anishkasadaruwan7876 Месяц назад +6

    කතාවක උනත් පෙන්වන්නෙ ලංකාවෙ එකෙක්ට එකෙක් නැ කියන එක තව එකෙක් ඉස්සරහට එනවට තියන කැපිලි රටක් හදන්න පුලුවන්ද මුන් එක්ක

  • @imashasewwandi1178
    @imashasewwandi1178 Месяц назад +4

    මාදවී අප්පිරියයි හොල්මන් ගෑනී

  • @nadininimalka1324
    @nadininimalka1324 Месяц назад +27

    හැම කතාවටම අපිට එපා කරපු එක චරිතයක් ඔබනවනි අප්පා,, මේ කතාවේ මාධවී 😅

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w Месяц назад +6

    අප්පො නාකී අම්මන්ඩී මේ ගෑනී මල විකාරයක්නේ

  • @HashiniWathsala-fo3ro
    @HashiniWathsala-fo3ro Месяц назад +19

    මේ නාකි මනමාලිව අයින් කරන්න බැරිද කතාවත් එපා වෙනවා

    • @ChannelZine
      @ChannelZine Месяц назад +3

      එයාව අයින් කලොත් කතාව වැඩක් නෑ

  • @iroshadananjali
    @iroshadananjali 7 дней назад

    මාදවීගේ ඇස් දැක්කම බය හිතෙනවා 😂😂

  • @Lte4-ff7xn
    @Lte4-ff7xn Месяц назад +4

    ♥️♥️♥️♥️♥️♥️සුපිරි ජයවේවා

  • @kaweeshawaasala7044
    @kaweeshawaasala7044 Месяц назад +24

    ♥️ Fav teledrama

  • @lankaniparara9661
    @lankaniparara9661 27 дней назад +1

    Madawige ragapama hari aul

  • @heshcollections3106
    @heshcollections3106 Месяц назад +9

    පුෂ්පේගේ කන පලන්න හිතෙනවා අප්පා 😬 ඊට වඩා හොඳයි මාදවී අක්කා පුෂ්පෙට බැන්දුවා නම් 🤔

  • @malimapa2006
    @malimapa2006 Месяц назад +6

    පාරමියො ඇනපිය ඕකිගෙ හොම්බට .😂😂. තමන්ගෙ වයසට මිනිහෙක් හොයා ගන්කො ඊරිසියාවෙ පුපුර පුපුර විරිත්තන් නැතුව.

  • @sanju4866
    @sanju4866 Месяц назад +9

    Rose ge lassna.....❤

  • @ShalikaShalika-z8h
    @ShalikaShalika-z8h Месяц назад +9

    මාදවිගෙ කට

  • @sewwandi-c5q
    @sewwandi-c5q Месяц назад +2

    පාරමී❤❤❤❤❤ වගීෂ ❤❤❤❤❤❤❤❤❤❤

  • @shashinikadewaka2312
    @shashinikadewaka2312 Месяц назад +1

    මාදවි නම් ඊයා😣

  • @Shama-hu4sx
    @Shama-hu4sx Месяц назад +7

    නොදකින් මේ මාදවි ජරා ගැනී කටේ හැටි නාකි මගුලක්

  • @jeffni824
    @jeffni824 Месяц назад +5

    Wowwww❤

  • @Shiromi7613
    @Shiromi7613 Месяц назад +31

    Madavi over acting 😒

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama Месяц назад +1

    wagee❤❤❤❤parame❤❤

  • @dilaniwanasinghe2037
    @dilaniwanasinghe2037 Месяц назад +5

    මාධවීගේ කට නටවන එක මහ අප්පිරියයි

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 Месяц назад +4

    නාකිච්චි හින දකිනවා😂😂😂😂

  • @vishmipraboodha3655
    @vishmipraboodha3655 Месяц назад +3

    මට නම් මේ නාකි මාදවී කියන ගෑනි පේන්න බැ

  • @VG11779
    @VG11779 Месяц назад +4

    යොහානිගෙ නැටුමෙ කැත😂😂

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w Месяц назад +4

    මාමායි නැන්දයි මල්ලියි😂😂😂😂😂😂😂

  • @Priyanka-fh9es
    @Priyanka-fh9es Месяц назад +3

    මාධවී ඉරිසියාවේ පුපුරනවා

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u Месяц назад +7

    Parami. Oya wagisa ekka yaluwenna madavita pennama

  • @ackumudinikumudu8233
    @ackumudinikumudu8233 Месяц назад +5

    මොකද බං මේ මාධවී කට රෙන්ඩ බර හැදිල වගේ හැම වෙලේම කතා කරන කැත ඇක්ට් එකක් උනත් අප්පිරියයි 🤮

  • @yamunahewage7166
    @yamunahewage7166 Месяц назад +8

    අයියෝ කුප්පෙ කතා කරන වචනයක් ගානෙ අප්‍රසන්ය්..

  • @HarshaniPerera-z5d
    @HarshaniPerera-z5d Месяц назад +1

    ගයාත්‍රී,අ‍ංජුලා supur acting ❤️❤️

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt Месяц назад +7

    Wageesha and paramii

  • @GimhanaKavishka-im3sp
    @GimhanaKavishka-im3sp Месяц назад +3

    නොදකින් ගයත්‍රී ඉන්නෙම මහ කුජීත චරිත වලට එක්කො මල්ලියෙක්ගෙ පස්සෙන් නැත්නම් පිට මිනිහෙක්ගෙ පස්සෙ

  • @සුදර්ශනී-86
    @සුදර්ශනී-86 Месяц назад +5

    මාදවිගේ පැහැදිලි ඉරිසියා...

  • @sadupiyathissa616
    @sadupiyathissa616 Месяц назад +4

    මාධවී ඇන්ටි වගීසගෙ අම්මා වගේ😅

  • @AsAs-oc3px
    @AsAs-oc3px Месяц назад +7

    මෙි නාකි ගැනි අර පොඩි එකාව අල්ලන්න හිතේ

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ Месяц назад +3

    නාකී ගෑනූ නම් ඔහොමමයි .පොඩි කොල්ලන්ගේ ඇගේ එල්ලෙන්නේ කූඩැල්ලෝ වගේ.චික්

  • @sunethramudi2303
    @sunethramudi2303 Месяц назад +5

    Mata oya gayatree penna ba kata nalava nalava kata karana hati lassanai kiyala hitanava ati

  • @sujeewakumari3445
    @sujeewakumari3445 Месяц назад +6

    චික් මේ මාධවී කියන ගෑනි

  • @Tharu-s2
    @Tharu-s2 Месяц назад +3

    මාදවිගේ කට මොකද ඒ වෙන්නේ🤔

  • @sashithhasaranga6728
    @sashithhasaranga6728 Месяц назад +1

    කව්ද බං මේ ගයත්‍රී ගැනිව ගත්තේ ඒකිගේ හැටි බලපන් කෝ 😂💔
    දෙන්න පුළුවන් මැරෙන්න 😂

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo Месяц назад +2

    මේ මාදවීනම් වාතයක් වෙනවා😂

  • @Vihindi-pk6mi
    @Vihindi-pk6mi Месяц назад +6

    Super💓👌

  • @shadow-m8p5g
    @shadow-m8p5g Месяц назад +8

    Gayathri act krnw balan inna hari amarui ane mnd