News 1st: Prime Time Sinhala News - 7 PM | රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති | 29.09.2024

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 170

  • @DamithRishantha
    @DamithRishantha Месяц назад +9

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @GaniduGayashan
    @GaniduGayashan Месяц назад +50

    මුන්ට පක්ශ පැරදුනාම තමයි දුක මිනිසුන්ට කෙල උනාට කමක් නෑ

  • @nimminisansala9852
    @nimminisansala9852 Месяц назад +41

    තමන් විදවමින් මන්ත්‍රීවරුන් තවත්. සැපසෙ ජිවත් කරන්න කැමති අය සජබෙට unp එකට ජන්දය දෙන්න. රට විනාශ උනා කියල මැරෙන්න හදන්න එපා.

  • @Exclusivedesigner-h6l
    @Exclusivedesigner-h6l Месяц назад +50

    නිව්ස් පටන් ගන්න සිරස්තල කියලා ශෝර්ට්ස් ඇඩ්ස් 10ක් දානවා ඊට පස්සේ හෙඩ් ලයින් ටික කියලා ශෝර්ට්ස් ඇඩ්ස් 8 ක් ඊට පස්සේ ප්‍රමුක පුවත කියල දානවා ඇඩ්ස් 01ක් දානවා ඊට පස්සේ නිව්ස් ටිකක් කියලා ඇඩ්ස් 20ක් දානවා නැවත නිව්ස් කීපයක් කියනවා ඇඩ්ස් 15ක් වගේ යනවා ..ඔක්කොම ඇඩ් කැලි 54 ක් වගේ මේ පැය බාගෙට දානවා ...මිනිස්සුන්ගේ වටිනා කාලයට මීට වැඩ හොද වටිනාකමකින් හොද නිව්ස් ටිකක් ඉදිරිපත් කලානම් වටිනවා ඇඩ් දාන එක ටිකක් අඩු කරලා ..

    • @hasinthapriyankara1614
      @hasinthapriyankara1614 Месяц назад +2

      Maru machan niyamai counting ekak😊

    • @subhashiniamarathunga6358
      @subhashiniamarathunga6358 Месяц назад +1

      එකම ඇඩ් එක නන්ස්ටොප් රිවයින්ඩ් කරත්දි අප්‍රියයි.

  • @DVMendis-ir8ii
    @DVMendis-ir8ii Месяц назад +37

    පක්සය පැරදුනා කියල දුක්වෙන්න එපා රට දිනුම් කියල සතුටු වෙයල්ලා .මාලිමාවට 150 අරන් දෙමු.මාලිමාවට ජය වේවා .

  • @SadamaliRuvan
    @SadamaliRuvan Месяц назад +20

    අනුරකුමාර ජානාධිපති වුන ගමන් වරතා තියලා මැච්ච ගහන්නෙ

    • @user-Dhanu.
      @user-Dhanu. Месяц назад

      තරග පාවල දෙන්නේ නැතුව ඇති සල්ලි වලට 😊😊😊

  • @cynthiapeiris803
    @cynthiapeiris803 Месяц назад +2

    තවමත් අනුර ජනතාවනි වෙත සුබ පැතුම් .කෙතරම් සතුටුදායක කරුනක්ද.ඔබතුට ජය වෙවා ❤️🌹

  • @ratedtopranking9792
    @ratedtopranking9792 Месяц назад +3

    දිනන එක දිනන්න ඔනා ආය ලොවෙත් නැත්වෙන්න ❤

  • @AmilaThushantha-b5i
    @AmilaThushantha-b5i Месяц назад +11

    අම්පාරේ බත් කන හරක් set එකක්.

  • @PalithacandrathilakaMadurasing
    @PalithacandrathilakaMadurasing Месяц назад +8

    ඇඩ් දැම්මට වැඩක් නැහැ ජනතාව ඒවට අනුගත වන්නෙ නැහැ.

  • @subhashiniamarathunga6358
    @subhashiniamarathunga6358 Месяц назад +3

    රට බේර ගන්න ඕනේ මුං ගෙන් කියල නොතේරෙන ගවයොත් තව ඉන්නවනෙ😢

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr Месяц назад +7

    කෑම මිල අඩුවෙන එක නම් ගොඩක් හොඳයි... මොහොතක් හිතන්න... කිසිම කෙනෙක් මේ දේ වරදවා තේරුම් ගන්නත් එපා... මම මේ මාධ්‍යවේදීන්ට කියනවා පුළුවන් නම් එක මාධ්‍ය සාකච්ඡාවකදී හෝ ආහාර සදහා ඉන්න ඇමැතිවරයාව දැනුවත් කරන්න.
    මේ රටේ අපි හිතමු කොත්තු රොටියක් කීයද කියලා කවුද දන්නේ... රට පුරා එක එක හොටෙල් වල එක එක ගනන්. ඒත් ඔය හැම කොත්තුවකටම දාන්නේ එකම ජාති ටිකක්... ඒත් එක එක කඩවල වෙන වෙන ගනන් වෙන්නෙ කොහොමද... තව දෙයක් අපේ රටේ කඩ කරන අයට බාගයක් කියන්නේ ප්‍රමාණයෙන් විතරක් අඩු වෙන දෙයක් නෙමෙයි මුදලෙනුත් බාගයක් වියයුතු බව තේරුම් කරලා දෙන්න ඕන...
    බලන්න කොත්තුවම උදාහරණයට අරන්.. චිකන් ෆුල් එකක් 800/= කියලා... ඉතින් ඒ කොත්තුවෙම ප්‍රමාණයෙන් විතරක් අඩු කරලා හාෆ් එකක් 650/=ක් වගේ වෙනවනේ... එහෙම කොහොමද වෙන්නෙ මට හිතා ගන්න බෑ...
    ඒක නිසා මුල නියමිත මිලක් ප්‍රමාණයක් නියම කියලා ඊට පස්සේ මිල අඩු වෙන විට අඩු කරනවා... වැඩි වෙන වෙලාවට වැඩි කරනවා...
    කොළඹ සාමාන්‍යයෙන් බඩු මිල හැමදේම වගේ අඩුයි... ඒත් කෑම මිල බලන්න කොච්චර වැඩිද කියලා... හිතුණු හිතුණු ගනන් වලට විකුණනවා... පුළුවන් නම් මේ ගැනත් පොඩ්ඩක් අහලා බලන්න මාධ්‍යවේදීනී... ස්තුතියි... මේ රට ගොඩ ගන්න අවුරුදු පහක් ඇති. අලුත් ජනාධිපති තුමාගේ වැඩ පිළිවෙළ අනුව... අපේ රටේ සියලු ජනතාවට නිදහසේ ජීවත් වීමට හැකි වේවා...

    • @hasinthapriyankara1614
      @hasinthapriyankara1614 Месяц назад

      Me dewal niyamanaya kala yuthui. Mila suthrayak anuwa. Ingredients Wala price eka aniwa e dewal wenas wena widiyata.

    • @internetmoney5983
      @internetmoney5983 Месяц назад

      chicken half koththuwak 800 kaluthara

  • @DVMendis-ir8ii
    @DVMendis-ir8ii Месяц назад +5

    වෙල්ගම මහත්තයෝ තනියට ඕන්නම් මයිනෙක් අරන් යන්න .

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 Месяц назад +1

    අසේල සම්පත් මහතා කියන්නේ සම්පූර්ණ ඇත්ත මොකද මමත් pastry කරන්නේ මම දන්නවා ලාභය සහ අලාභය ගැන...

  • @sfkitchen1355
    @sfkitchen1355 Месяц назад +2

    ලස්සනට add ටික බලාගෙන ඉන්නකොට මැද්දෙන් news දාල ආතල් කඩන්නෙපා මහරාජා 🥲

  • @IreshAthukorala
    @IreshAthukorala Месяц назад +4

    අපේ වුමනාවට බලනවා වුනාට වෙළද දැන්වීම් බලන අපි ට හරි නම් ගෙවන්න ඕන....
    ඉතින් අපි 🐄🐄🐄 සේ බලනවා සිරස..

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 Месяц назад +6

    හොරැ ඉන්න එක්සත් කමක් නැති ජාතික පක්ෂය ට නැවත කවදාවත් බලයට එන්න බෑ 😊🤣

  • @rajithasanka3599
    @rajithasanka3599 Месяц назад

    Sirasa nam gammak thamai

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 Месяц назад +1

    මනෝගනේශන් හා සමන් රත්නප්‍රිය පෙන්නපල්ලා මානසික ව්‍යිද්‍යවරුයෙකුට

  • @wijithkumara5122
    @wijithkumara5122 Месяц назад +11

    දැන් සිරස් තල කියල.
    වයර් ගැන කියනවා.

  • @ananmanan3925
    @ananmanan3925 Месяц назад +16

    මම ඔයාලගේ නිව්ස් බලන එක නවත්තනවා මාර ඇඩ් ගෝඩක් යන්නේ youtube විඩියො එක දානකොට ඇඩ් අයින් කරලා දාන්න

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 Месяц назад

    bohoma sthuthi aanduwa wenywen❤❤❤❤janathawa ta hondha keranawa

  • @dtv7542
    @dtv7542 Месяц назад +2

    රනිල් මැරුනොත් උබලත් මැරෙනවද😂

  • @ashaahangama6000
    @ashaahangama6000 Месяц назад

    Manoganasan. Jayawawa

  • @DamithRishantha
    @DamithRishantha Месяц назад

    සමගිය අලි නිවන්සුව නිවන්සුව නිවන්සුව

  • @sanjunuwan2513
    @sanjunuwan2513 Месяц назад

    Ape sirasa tv ❤
    Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithnilantha-d9z
    @ajithnilantha-d9z Месяц назад

    ජයසූරිය ආයෙමත් ගහනවා

  • @KasunDarshana-c6m
    @KasunDarshana-c6m Месяц назад +7

    සිරසෙත් news බලනඑක එපාවෙනව.. බොලේ මහත්තයෝ අපිආවෙ ඇඩ් බලන්න නෙවෙයි.. 😡

  • @subadramanel2239
    @subadramanel2239 Месяц назад +1

    අමිමෝ මුනවල් වල තියන පරාජිත බව, වැලලෙන්ඩ එනව රට හදන්න. මෙච්චර කල් බැරිවුන ඒවා දෑන් ඉන්න කට්ටිය. හරී අදරෙයි රටට. රට කාපු රටහාපු හොරු දැන් කවුරුවත් නැ, ජනතාව තමා හොරාකාල තීයෙන්නේ.

  • @niwarthanaashan1553
    @niwarthanaashan1553 Месяц назад

    අම්පාරට තණකොළ තොග ඇනවුම් බාරගනු ලැබේ..

  • @cleravalentina5151
    @cleravalentina5151 Месяц назад

    රනිල්ලා මහින්දලා මෙච්ච්ගරකල් කෝටි 20ක්‌ බිත්තර වලින් විතරක් හොර කෑවා දවසට. මහින්දලා, රනිල්ලා, කාංචන. මිනිස්සු දුක්විදිනව බලන්න මේ හිටපු නායකයෝ ආසයි

  • @anitafrinando182
    @anitafrinando182 Месяц назад

    Godak Estutii❤

  • @anandafonseka535
    @anandafonseka535 Месяц назад +1

    we are watching ads not news.

  • @samandxb
    @samandxb Месяц назад

    We are here to watch news not adds

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 Месяц назад +9

    Ads 1st ...

  • @princeperera7942
    @princeperera7942 Месяц назад

    යකෝ රට ජනතාව ගැන අදරටට වෙලාතියන විනාසය රට විනාස කරපු එක පක්ෂය කටවත් යන්න එපා අහින්සක දුපත් ජනතාව පාරට ඇඳල දාපු මෙවන් දූශිතයින් නැවත එපා එපා එපා මාලිමාවට ජය වේවා🙏🙏🙏🙏🙏

  • @RanjaniTissera
    @RanjaniTissera Месяц назад

    ❤❤❤❤

  • @rdc4613
    @rdc4613 Месяц назад

    Well done Galle Sanghamitta Balika Vidyalaya! 🎉

  • @G.m.s.darshanaGallenage
    @G.m.s.darshanaGallenage Месяц назад +3

    අම්පාරේ පට්ටි ගොන්නු, වැස්සියෝ ටික😅😅

  • @prabathvin9524
    @prabathvin9524 Месяц назад

    අනේ අපිට හරි සතුටින්

  • @ruwaneranga4923
    @ruwaneranga4923 Месяц назад

    Aththamai siyaluma dena ekathu wela janathipathi thumata sahayogaya dakwana ekanam hadai oye vidiyata serama ekathu wemu

  • @nihalpalitha1385
    @nihalpalitha1385 Месяц назад +1

    Me කට්ටිය කොච්චර කුහක da keyala පේනවා munge මුහුණු වල පේනවා සාමාන්‍ය මනුස්සයා ta සහන දෙන්න mun කැමති නැහැ ne

  • @DeviDisanayake
    @DeviDisanayake Месяц назад

    Samath අසමත් saama daruwektama suba anagathayak

  • @harshanabandara4957
    @harshanabandara4957 Месяц назад

    කොහොමත් ක්‍රීකට් දැන් උඩට එනවා මොකද අපේ උන්ගේ දක්ශ කමේ අඩුවක් තිබ්බේ නෑ දේශපාලකයන්ට ඔනි විදියට නේ ක්‍රීඩා කරේ දැන් එ දෙවලුත් විසදෙයි රට වෙනුවෙන් ❤

  • @shakthikosala9881
    @shakthikosala9881 Месяц назад

    අර පොදුවෙ එකතු වෙන එක වටිනව කියන්නෙ හොරාකාපුවා අහුවෙයි කියලද දන්ණෑ 😂

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 Месяц назад

    ඔය හොර හවුල් අපිට එපා.අපිට ඕන මාලිමාවේ සත්තිමත් රජයක්.

  • @tharindulakshan6359
    @tharindulakshan6359 Месяц назад

    අම්පාරේ නම් ඉන්නේ මිනිස්සු වෙන්න බෑ😂

  • @theranjithjay
    @theranjithjay Месяц назад

    Read the news first and advertisements later. Takes too long to see the news !

  • @thisaraabeysinghe744
    @thisaraabeysinghe744 Месяц назад

  • @vimalamuthukumarana8317
    @vimalamuthukumarana8317 Месяц назад

    Welgamae yana thenat wedak kara gathta Anura janaadi pathiwewaa kiyal

  • @RanyRany-i5t
    @RanyRany-i5t Месяц назад

    ❤❤❤❤ wuw ok

  • @Rathnasiri-j1g
    @Rathnasiri-j1g Месяц назад

    Derana I need

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 Месяц назад

    මෙ පොලිස් පති එක්ක නටන්නබැරි වෙයි

  • @mhmarikar
    @mhmarikar Месяц назад

    All crooks are struggling. People have already made their decision, don't dream to step into the parliament. If all crooks have destroyed our country for the past 76 years, we don't mind suffering another few years.

  • @shakila_R
    @shakila_R Месяц назад

    අං පාර කියන්නෙ නිකන්යැ.ගවරැල

  • @animebottomline96
    @animebottomline96 Месяц назад

    Hena gahapn rata wattanne enne wunta .. 🇱🇰♥️🔥

  • @revathysaminathan9147
    @revathysaminathan9147 Месяц назад

    When a honest person came as a president see after a long time 😂Victoory

  • @samanpriyankara7949
    @samanpriyankara7949 Месяц назад +1

    ප්‍රදාන අනුග්ගහය අපිට අදාලම නැහැ ඩෙටා එකට කෙල විම පමනි😅😅😜😜

  • @travelsphere10
    @travelsphere10 Месяц назад

    දෙමලගෙ ටෝක්

  • @Indunilbreeders
    @Indunilbreeders Месяц назад +2

    තොපේ චැනල් එක නොබලා youtube එකේ news බලන්නේ අපිට කාලය වටින නිසා, කරුණාකරලා ඔය ඇඩ් නොදා දාපියව් හැත්ත...😡😡

  • @SadunSenewirathna
    @SadunSenewirathna Месяц назад

    ඒ රටට කෙළවපු හවුලට අපිත් කැමතියි😂😅😅
    නැති කරලම දාන්න.

  • @cleravalentina5151
    @cleravalentina5151 Месяц назад

    අරගලේ කරේ රනිල් ජනාධිපති වෙන්න තියෙන පෙරේතකමට වෙල් ගමට ගැහුවේ රනිල්ගේ අරගලේ ගෝලයෝ

  • @HapugodaMm
    @HapugodaMm Месяц назад

    එක එක මුදලාට ඕන විදියට.වැඩ කරන්න බෑ..රජයෙන් කිව්වනම්.ඒක කරන්න බැඳිලා ඉන්න ඕනේ.එහෙම තමයි රටක් හදන්න ඕන..ලාභ වෙනවා පාඩු වෙනවා..අපි ඉන්න රටවල් නම් එහෙම තමයි.අහවල් ඒ වගේ මිල අඩු කරන්න කියලා රජයෙන් කිව්වනං..ඒක කරන්න ඕන..නැත්තං නඩු නෑ කෙලින්ම දඩ ගහන්නේ..

  • @jonatha6686
    @jonatha6686 Месяц назад

    අම්පාරේත් කුළු මීහරක් ඉන්නවා ඇ

  • @PathumKumara-xd6xb
    @PathumKumara-xd6xb Месяц назад

    දුශිත දෙශපලකයින් තොපීලාගේ සුදු කොඩි හිනෙන් පේනවාද දැන්

  • @DhammikaMunna
    @DhammikaMunna Месяц назад

    OL රිසල්ට් මොහෙම වර්ගීකරණය, අඩු රිසල්ට් ගත්ත ලමයින්ට විශාල මානසික පීඩනයකට ගොදුරු විය හැක. ඉතා හොඳ රිසල්ට් ගත්ත ලමයෙක්ට වඩා වැඩදායි ලමයෙක් අඩු රිසල්ට් ගත්ත ලමයි අතර සිටිය හැක. හොඳ රිසල්ට් ගත්ත ලමයි ඇගයීමකට ලකවිය යුතුයි නමුත් බහුතරය ලමයි ප්‍රමාණය අඩු රිසල්ට් ගත්ත ලමයි. ඒ ලමයින්ගේ දෙමාපියන් සහ ගුරුවරැන්ගේ පීඩනයකට ලක්විය හැක.

  • @NuwanwithDiniVlogs
    @NuwanwithDiniVlogs Месяц назад

    කොන්ත්‍රාත් ටික එහෙම ලැබෙන්නෙ නෑනෙ නේද කොමිස් ගන්ට

  • @erandadulshan3289
    @erandadulshan3289 Месяц назад

    ඕලෙවල් පේපර් පිට උනේ නෑ කියල සහතික උනෑකිද. විභාග කොමසාරිස් ඔබේ අවදානයට

  • @samandxb
    @samandxb Месяц назад

    Hello reduce adds

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 Месяц назад

    Policiye pehedili wenasak tinawa. Adath policiyen nawaththla mulinma good evening kiyala katha kare. Ettatama sathutui me rata wenas wena widiya gena🎉🎉🎉❤❤❤

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 Месяц назад

    Suba pethum ape poddonta🎉🎉🎉... Asamath wena poddantath anagathayak hadanna weda piliwelak hadanna one. O/L walin passe helenne nethiwa e hema denama wenuwen monahari widimath weda piliwelak awashyai

  • @ThennakoonMudali
    @ThennakoonMudali Месяц назад

    මේ පාහරයන්ට ආයේම ඡන්දය දීලා,අරකට යවලා උඹලා ආයේම උන්ගේ වහලුන් සේම ජීවත්වෙයල්ලා.

  • @AmilaThushantha-b5i
    @AmilaThushantha-b5i Месяц назад

    ඔව් adds ඕනේ තමයි සල්ලි හොයන්න.ඒත් news යන පැය බාගෙට හරි adds adu karala news දාපල්ලා....

  • @fathimaahsana1576
    @fathimaahsana1576 Месяц назад

    😮

  • @ashleyperera9604
    @ashleyperera9604 Месяц назад

    Vajira, Manusha Haula karakola ghaganna ahawal eke

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka Месяц назад

    රටට හෙන ගැහුවත් කමක් නැ.මේ බල්ලන්ට බල තන්හාව. හොරා කන්න දගලන්නෙ .වරෙව් .අපිත් බලන් ඉන්නෙ.

  • @SunilPeiris-u7t
    @SunilPeiris-u7t Месяц назад

    අම්පාර එ.ජා.ප. හා ස.ජ.බ.මෝඩ ගවයින්නේ උබලායි උබලාගේ පක්ෂයයයි පැරදුනාට අපිනම් රටක් හැට්‍ යට දිනුම් බන්.

  • @nihalkarunaratne8299
    @nihalkarunaratne8299 Месяц назад

    මුහුණ දැක්කම කැදවත් හම්බවෙන්නැහැ

  • @gmlj2perera30
    @gmlj2perera30 Месяц назад

    මොනවද මේ නිවුස්.නොදකින් තොපෙ නිවුස්.ඇඩ් ටිකයි කොහෙවත් නැති රෙද්දවල් ටිකකුයි පෙන්නනව විතරයි.ඊයා

  • @chandanakumar-td1tg
    @chandanakumar-td1tg Месяц назад

    Ane muth marune munta chandayak ganna awastawak karaganna kalakanni hathta niwansuwa ලැබේවා

  • @HasithaPrasad-nv8ln
    @HasithaPrasad-nv8ln Месяц назад +1

    ඇඩ් විතරයි.😅😅😅

  • @IndrajithHewawasam
    @IndrajithHewawasam Месяц назад

    Laksapatiya

  • @ravindusankalpa9545
    @ravindusankalpa9545 Месяц назад

    ඒකා තමා හු කියන්නෙ මාලිමාවට දීපන් කියලා.

  • @manomamano397
    @manomamano397 Месяц назад

    malimawta 150

  • @ajithappuhamy359
    @ajithappuhamy359 Месяц назад +1

    සමන් රත්නප්‍රිය උඹත් එනවද මාලිමාව දිනවන්න. දැන් රනියා උඹලව හලලා ඉවරයි .නැත්නම් යමන් පරණ පුරුදු hospital ඇටන්ඩන් වැඩේට .නොදකින් අපිට මූණ පේන්ඩ බෑ මල පෙරේතයගෙ .උණුසුම් බෝතල් හොරා ....😂😂😂😂😂

  • @NalakaThennakoon-n9u
    @NalakaThennakoon-n9u Месяц назад

    Meke news balanna kiyala awe add witharaine.. ada indan rupawahini news balanawa..

  • @rashikajayasuriya6038
    @rashikajayasuriya6038 Месяц назад

    බත් කන හරක් තවම ඉන්නවා නේ. මුන් රටට ආදරෙ කරන උන් නෙමෙයි මුන් බලන් ගිහාම කොටියට වඩා බයානක සින්හල කාලකණ්ණි නේ

  • @jdsnfj1113
    @jdsnfj1113 Месяц назад

    නොදකින් ආයේ බලන්නේ නැ සිරස

  • @EralNakandalage
    @EralNakandalage Месяц назад

    Thana kola

  • @ruchikanirmala4802
    @ruchikanirmala4802 Месяц назад

    අප්පිරියයි ඇඩ් ගොඩ

  • @සුදුඅම්මි-ශ3ඨ
    @සුදුඅම්මි-ශ3ඨ Месяц назад

    නාකි හොරු ඔක්කොම ඉක්මනට මැරිලා යන්න ඔිනි

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 Месяц назад

    කාලකණ්ණි හැත්ත තොපි ලංකාවේ උන් නෙවෙයි ද ...මාලිමාව ට චන්දේ දීපල්ලා ...තොපි හොරු රජ කරන්න දඟලන්නෙ

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 Месяц назад

    NEWS වෙනුවට MUNGE ADD BALAPALLA

  • @harshaprabhath9663
    @harshaprabhath9663 Месяц назад +1

    හරක් ගෙදර යවලා ඉවරයි

  • @jayawirajayawira7649
    @jayawirajayawira7649 Месяц назад

    Nawatha wibhagaya pawathuwanam thamai sadharana wenne. .ahinsaka daruwo paw. Horakam nokarapu demaupiyan pau.adyapana amathita a gana hithanna thibuna

  • @samandxb
    @samandxb Месяц назад

    Hello we are here to watch news not rubbish Adds

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 Месяц назад +4

    Booruvane malimavata chande dila vahal kamen eliyata varella.

  • @cleravalentina5151
    @cleravalentina5151 Месяц назад

    හොරු විනාසම කරමු

  • @TheDubailankan
    @TheDubailankan Месяц назад

    Why not telecast the tamil medium exam results
    Free and fair reports needed

  • @arupasinha5076
    @arupasinha5076 Месяц назад

    රටට කෙලවපු පට්ට හොරු රැල කොහොම එකතු උනත් තොපිට චන්දෙ දෙන්නේ බල්ලෝ මිසක් මිනිස්සුනම් වෙන්නබැ නාකි පෙරෙත් කුහක කයිවාරු කාරයෝ තියන් පුකලේවකපියවු වුන් පුකේනුත් හිනාවෙනවා තොපිට...