එයාගෙ අසාධාරණ වෙනස් වීම ගැන.. |

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 236

  • @madhushanirajapaksha5720
    @madhushanirajapaksha5720 Год назад +56

    අවුරුදු 3ක් සෆර් කළා.. මේ වීඩියෝ ඇස ගැටිලත් ඉග්නෝ කරගෙන යූ ටියුබ් එකේ උඩට පහළට ගියා.. ඇඩුවා, දුක් උනා.. එනකල් ඇගිලි ගැන්නා, එයා ඇපියර් වෙවී ඩිසැපියර් වෙන විදිය බලන් බලාපොරොත්තු අත නොහැර හිටියා... මීට මාස එකහමාරකට කලින් ස්ට්‍රික්ට් තීරණයක් ගත්තා මම හිත හදාගන්න ... සති දෙකක් එක දිගට මේ චැනල් එකේ වීඩියෝ එක දිගට නැවත නැවත ඇහුවා.. ඔක්කොම වීඩියෝ දහ දොළොස් වතාවක් ඇහුවා .. යතාර්තය, බ්‍රේන් ස්ට්‍ර්‍රක්ච එක ගැන අවබෝධ කරගත්තා ..
    ඊට පස්සේ නෝ කන්ටැක් එකට බැක්ග්‍රවුන්ඩ් හදාගත්තා , හැමදේකින්ම හයිඩ් වෙලා ආයෙත් චැනල් එකේ වීඩියෝස් ඇහුවා.. නෝ කන්ටැක් කාලේ පුරාම කැලැන්ඩර් එක මාර්ක් කරන් මාසයක් මම වෙනුවෙන් ඉවසුවා.. මගේ ආත්ම ගරුත්වය මගේ අනාගතය වෙනුවෙන් ඉවසුවා.. අද මාස එකහමාරක් මේ ට්‍රැක් එකේ මම කම්ප්ලීට්ලි රිකවර් වෙලා.. මතක් නොවෙනවා නෙවෙයි .. ඒත් ඒ මතකය තවත් මට ත්‍රෙට් එකක් නෙවෙයි ..🎉🎉
    මේ මාස එකහමාර මීට අවුරුදු 3කට කලින් කැප කලා නම් මම ගොඩක් වෙනස් තැනක අද.. ගිය කාලය ආයෙත් ගන්න බෑ.. ඒත් අද මම හොඳින් නිසා සතුටුයි .. ගොඩක් ගොඩක් ස්තූති මේ කරන උදව්වට ...
    හැමෝටම පුළුවන් ආයෙත් නැගිටින්න ❤
    කාලය නොවටින මිනිස්සු , සිද්ධි, අවස්ථා , මතක වෙනුවෙන් කැප කරන්න එපා.. ආපහු හැරිලා බලද්දි අපිට අපිව මගහැරිලා තියෙන්න පුළුවන් ❤

    • @MadhuMadhu-xy1or
      @MadhuMadhu-xy1or Год назад +1

      අනිවාර්යයෙන්ම.. මමත් එහෙම යි.. මාව මඟ හරිනවා මම යනවා එල්ලී එල්ලී මම හිත completely කරගත්තේ.. මෙතුමාගේ vedio අහල හදවතින්ම ස්තූතියි... ශක්තිමත් කෙනෙක් අද මාගෙ පාඩුවේ මම මාගෙ ගමන යනවා. එච්චරයි මම මට ආදරේ.. අපිට ආදරේ නැති හිතක් ළඟ ei අපි බාල්දු වෙන්නේ... බුදු සරණයි ජය වේවා. 💐🙏😘🇱🇰❤️

    • @anusewwandi-do3yx
      @anusewwandi-do3yx Год назад

      💜️

    • @Madushanipathirana0109
      @Madushanipathirana0109 Год назад +2

      මාත් කිසිම හේතුවක් නැතුව මාව දාල ගියකෙනෙක් ඉස්සරහ වැද වැටුණ කෙනෙක්,අන්තිමට මං කිව්ව වචනයක් නිසා මගේපිට වැරැද්ද පැටෙව්වා,සර්ගෙ video බලලම හිතදාගත්තා,දැන් මං හරියටම no contact වලට ගිහින් ඉන්නෙ,දැන් තේරෙනවා නිහඩවීම තරම් ප්‍රබල අවියක් තවත් නෑ කියලා,දුක් විදින හැමකෙනෙක්ටම මේවා දැකබලාගැනීමට හැකියාව ලැබේවා❤

    • @madushanthilakarathna2547
      @madushanthilakarathna2547 10 месяцев назад +2

      මාත් try කරනවා..

    • @KalanaSulochana
      @KalanaSulochana 7 месяцев назад

      math oya vagema thama karanne ❤

  • @tharud2176
    @tharud2176 2 месяца назад +5

    මට අවුරුදු 6ක affair එකක් තිබුනා..මගේ ජීවිතේම වුනේ එයා.අපේ ගෙදරත් සෑහෙන්න ප්‍රශ්න.ඒ නිසා මට සැනසීමකට තිබුනේ ඒ affair එක විතරයි..මුල් අවුරුදු 4ම වගේ එයා ගොඩාක් ආදරනීය,caring character එකක්.ඒත් පස්සේ වැඩ එක්ක busy වුනා.මං ගැන care කරන එක හොයලා බලන එක සෑහෙන්න අඩු වුනා.මං එයාගෙන් ඉල්ලුවේ මට දවසකට එක පාරක් හරියට call එකක් දෙන්න කියලා.ඒත් එයා ඒක පිලිගත්තේ නෑ.වැඩ කරගන්න ඕනේ කිව්වා.වෙලාවක් නෑ කිව්ව..පස්සේ මං ඒකට රන්ඩු කරා කියලා එපා වෙලා වගේ හැසිරෙන්න ගත්තා.මාව reject කරන්නම ගත්තා..මං මාස දෙකක් පස්සෙන් ගියා..පුලුවන් හැමවිදිහකටම ඉල්ලුවා...ඒත් එපා වෙලා වගේ ඉන්න ගත්තා.මට ඒ stress එකටම depression වගේම OCD හැදුනා.කිසිම කෑමක් ගන්න බැරි තත්වෙට එක තත්පරයක්වත් නින්ද යන්නැති තත්ත්වෙට ආවා.hospital admit වෙලා හිටියා..ඒත් එයාට ගානක්වත් තිබ්බේ නෑ...පස්සේ බෙහෙත් වලටයි,බෝධි පූජා වලටයි,මගේ ගෙදර අයටයි,යාලුවොන්ටයි,නෑදෑයන්ටයි,එයාගේ යාලුවොන්ටයි පින් සිද්ද වෙන්න එයාලගේ උදව්වෙන් මං ටික ටික recover වෙන්න ගත්තා..එහෙම ඉද්දි තමයි මේ youtube channel එක දැක්කේ..මං සෑහෙන්න ශක්තිමත් වුනා...affair එක නවත්තයි කියලා බයේ අඩ අඩ එයාගේ පස්සෙන් ගියපු මංම එයාට කතා කරන එක නැවත්තුවා...numbers ඔක්කොම delete කරලා දැම්මා.කිසිම contact එකක් නෑ දැන්...මට මාර නිදහසක් දැනෙනවා දැන්...මං මගේ වැඩ ටික හොදටම කරගන්නවා දැන්.degree එකට අමතරම තව diploma එකකුත් පටන් ගත්තා මං.part time job එකක් කරලා මගේ වියදම් සේරම තනියම කරගන්නවා...මං දවසක හොදම තැනකට යනවා...මං දන්නවා එයාට මට ආයේ කතා කරන්න වෙනවා.ඒත් මට ආයේ එයාව එපා...මට දැන් හරිම neutral feel එකක් තියෙන්නේ.මට පාරෙදි එයාව meet වුනා ඊටපස්සෙ..මං ඒත් හිනා වෙලා හොද යාලුවෙක් වගේ කතා කරා...මට කිසිම තරහක් නෑ...මං මගේ ගමන යනවා...අයියේ ගොඩක් පින්...මේ වගේ videos කරලා මං වගේ තව ගොඩ දෙනෙක්ගේ ජීවිත ගොඩ දානවට ❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Год назад +88

    මම මේ වෙද්දිත් මේ කියන විදිහේ ලොකු අසාධාරණයකයට ලක් උන කෙනෙක්,මගෙ කිසි වරදක් නැතිව එයා වෙනස් උනා, අවුරුදු ගානනක ආදරයක් ,එත් එයා මාව බ්ලොක් කරලා ,කීප පාරක්ම කලා,දැන් අපේ පව්ලේ කෙනෙක් ගෙ මාර්ගයෙන් මන් ගැන විස්තර අහනවා,ඔබතුමාට බොහොම ස්තූතියි,මගෙ හිත රිද්දන පාරක් ගානේ මේ හැම වීඩියෝ එකක්ම බලනවා,දැන්නම් මම මගේ හිත හදාන ඉන්නෙ, දැන් එයා ගැන කිසිම හැගීමක් බලාපොරොත්තුවක් නෑ,,මොකද මන් ගොඩක් විදවපු කෙනෙක් දැන් ඇති දැන් මම මට ආදරේ කරනවා,මගෙ දියුණුව වෙනුවෙන් වැඩකරනවා,,දවසක එයාට අපරාදේ හිතෙයි,හැබැයි එයා එදාට මගේහිතේ කොනකවත් නැත්තටම නැතිවෙයි,මොකද එයා එපා කියලා එලවද්දි අඩ අඩා පස්සේ ගියා,අබ්බැහි වෙලා හිටියේ මම,කිවොත් මැරෙන්න හිතුන වාර අනන්තයි,,එත් දැන් මම ගොඩක් ශක්තිමත් කෙනෙක්,එයා බ්ලොක් කරත් එක එක්කෙනස්ගේ phone වලින් call අරන් පින්සෙන්ඩු උනා,මට ඔයා නැතිව ජීවත් වෙන්න බෑ මාව දලා යන්න එපා කියලා,එත් එයාට ඒවා දැනුනෙ නෑ කවදාවත්,,,ඇත්තටම තනියයම ඉන්න එක හරිම සුන්දරයි,කවුරු වත් හිත් රිද්දන්නෙ නෑ,මම ඉන්නෙ පිටරටක,ලැබෙන හැම අවස්ථාවේම මේ වීඩියෝ බලලා හිත් හදාගන්නෙ, හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ,,,,ආදරෙන් පැරදුන භැමෝගෙම හිත් සුවපත් වේවා,❤❤,අපි අපිට ආදරය කරමු,,ජීවිතේ දිනන්න වැඩ කරමු,,,,,මේ වීඩියෝ එක දැම්මට අපි වෙනුවෙන් ඔබට මාගේ හදවතේ ගෞරවය පුද කරමි,❤🙏තවත් මේ වගේ වීඩියෝස් දාන්න,,

    • @roshandilruk570
      @roshandilruk570 Год назад +3

      කීප පාරක් ම සිම් 10කින් විතර අරන් ළං වෙන්න උත්සහ කරා මං, මගේ වැරැද්දක් නම්. එයා නෙවේ වෙනස් උනේ 😪

    • @isurualvis7054
      @isurualvis7054 Год назад

      Good❤

    • @anilgayan5144
      @anilgayan5144 Год назад

      Harima sathutui, sar oyata reply karai ❤❤

    • @surangijayawickrama8616
      @surangijayawickrama8616 Год назад

      @@roshandilruk570 එපා යන්න අයට යන්න දෙන්න, අපි ආදරේ කරන්න ඕනී අපිට ආදරේ කරන කෙනෙක්ට , හිත හදාන ශක්තිමත් වෙන්න, වරදින්නෙ නෑ යාලු,❤

    • @surangijayawickrama8616
      @surangijayawickrama8616 Год назад

      @@isurualvis7054 thank u dear ,❤

  • @park_hans
    @park_hans Год назад +18

    ඔය කටහඩ ඇහුවත් තියෙන පීඩනය නැති වෙනවා වගේ....😩❤️

  • @tharinduramesh4416
    @tharinduramesh4416 Год назад +40

    කුඩුවලට ඇබ්බැහි වෙන එක හොදයි මිනිස්සුන්ට ඇබ්බැහි වෙනවට වඩා..

    • @anilgayan5144
      @anilgayan5144 Год назад

      Abbhi wen ne nethuwa hariyatama bokken Adaraya karanne kohomada ban😅😅 Anna Aka Mata hariyatama kiyahan ❤❤

  • @NiroshaChathu
    @NiroshaChathu Год назад +33

    ඔබතුමා නිසාමයි මම දිනුවෙ.🌻☺️මේ විඩ්යෝ හිතින් දුක් විදින හැමෝටම දකින්න ලැබේවා!

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад

      ❤️🙏

    • @SulochanaDarshani-v1b
      @SulochanaDarshani-v1b 2 месяца назад

      සිමාවක් නැති ව සැක කරන අයගේ සකේ නැති කරගන්න විදිහක් කියලා දෙන්න ඒ සැකේ නිසා එයා කිසිම කෙනෙක් නැති ව තනිවම ජිවත් වෙනවා වයිෆ් දාලා ගිය වෙදනාව කියනවා එයාම @@NandimalEdirisooriya

  • @SriyaniChandralatha-u2g
    @SriyaniChandralatha-u2g 3 месяца назад +3

    දුක් විඳින අය ගොඩ දාන්න කොච්චර මහන්සි වෙනවද නේද...ඔයාට නම් කවදාවත් මෙහෙම දුක් නොවේවා සසර වසන තුරු...❤

  • @Virelvideo_1.
    @Virelvideo_1. Месяц назад +2

    මේ කරන දේට බොහොම ස්තුති dr මාව පාලනය කරගන්න මේක මාර වැදගත් වෙනවා 🥺♥️🙏

  • @hasnthigayomika3997
    @hasnthigayomika3997 28 дней назад +1

    ඔබතුමාට අන් අයගේ මනස කියවන්න පුලුවන් තරම් පුදුම හැකියාවක් තියෙනව.
    මේ වගේ පීඩනයට පත් වූ අපිට පහල වූ දෙවියෙක් ඔබ තුමා.
    ඔබ කියූ ඒ කතා හරියට මගේ කතාව වගෙ.
    තවත් ඉදිරියට මෙවැනි මනස සුවපත් කිරීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා❤❤❤❤👍👍👍

  • @PathmaAkmeemana-zu1ql
    @PathmaAkmeemana-zu1ql 10 месяцев назад +7

    කිසිම කෙනෙක්ට ඇබ්බැහි වෙලා ආදරෙ කරන්න එපා ජිවිතෙ ඉවරයි

  • @ParamiParami-ry4jv
    @ParamiParami-ry4jv Год назад +11

    ඇබිබැහි උන කෙනා නැති වුනාම....ඒ වේදනාව...ගොඩක්ම අමාරුයි දරාගන්න....ඔයාට ගොඩක් ස්තූතියි මේ විඩීයෝ එකට

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 10 месяцев назад +2

    මමත් ඒවගේ මෝඩයෙක් 😢... හැදෙයි කියලා marry කළා... දැන් අවුරුදු 3ක් marry කරලා... තාම එකම ප්‍රශ්නය... හැබැයි දැන් නම් අනිවාර්යයෙන් devorse වෙනවා 🥺... හිත හදාගන්නවා

  • @uhajjsfjis-sr9hv
    @uhajjsfjis-sr9hv Год назад +6

    ඒක ඇත්ත ....තමන් අත් හැරියේ නැත්නම් ඇයි දුක් වෙන්නේ.....පාඩුවේ ඉන්නවා මිසක් 🙂

  • @foreverwithayshu4035
    @foreverwithayshu4035 Год назад +9

    ඇත්තටම හරිම වෙලාවට ඔයා වීඩීයෝ එකක් දාලා😢❤

  • @SachinRathnayaka-f8u
    @SachinRathnayaka-f8u 4 месяца назад +2

    අයියෙ මනුස්සයෙක්ගෙ හිතක් හදන්න පුලුවන් කියන එක එසෙ මෙසේ පිනක් නෙවෙ... ඔයා කරගන්න මේ පින නම් 🥺🥺🥺❤️❤️❤️❤️❤️

  • @madusarada121
    @madusarada121 Год назад +4

    අනේ මන්දා මටම කියන ඒවද කොහෙද .. මම සෑහෙන්න හිත හදන් තියනවා ඔබතුමා නිසා.. ස්තූතියි හැමදාමත් ..

  • @amalikumarage916
    @amalikumarage916 7 месяцев назад +2

    මේ සර්ගේ වීඩියෝ නිසා මම ගොඩාක් දුරට හිත ශක්තිමත් කරගත්තා කදුලක් ඇහෙන් වැටෙන් නැති තරම් මම මැරීඩ් ඒත් හිත හදන් ඉන්නේ දැන්නම්

  • @kavindudilshan116
    @kavindudilshan116 7 месяцев назад +1

    මටත් උනේ මෙහෙම හේතුවක් නැතිව එක පාරට එයා වෙනස් උනා. හරි පාර පෙන්නුවට ඔබතුමාට පින්. ❤

  • @Angeldream-u7p
    @Angeldream-u7p Год назад +11

    ඇත්තට ම මෙතුමා කියන දේවල් මේ පැහැදිලි කීරීම් 1000%ඇත්ත. මොකද මේ හැමදේ ම ඇබ්බැහි වීම් මිනිසුන්ට ඇබ්බැහි උනා ම අපිට මොකද වෙන්නෙ කියලවත් සමහර විට අමතක වෙනවා. මේ අවබෝධේ හරි ම වැදගත් අපේ ජිවිත විදවන්නැතුව ඉස්සරහට ගෙනියන්න. ඇත්තට මෙතුමා කියන දේවල් ඒ වචන ඒ හැඟිම් වලට දෙ ප්‍රතිකාර ඒ වචනවලින් ඒවා බෙහෙත් පෙතිවලට වඩා ප්‍රබලයි. හරි ම පුදුමයි මිනිසුන්ගෙ සංවේදි හැගීම්වලට හරි Point එකට ඔබතුමා පැහැදිලි කරන දේවල්. කොච්චර toxic කෙනෙක් උනත් මේ වගේ දෙයක් ඇහුවනම් අනිවාරෙන් වෙනස් වෙනවා හරියට ම. ඇත්තට ම මං දැකලා තියනවා අපේ ජනප්‍රිය ගුරැවරැ පවා සමාජජාලවල මේ අහිමි වීම් වේදනාවන් ගැන කතා කරනවා ගොඩක් වෙලාවට ඒවා කතා කරන්නෙ ම artificial මනසට එකකොට ගොඩක්වෙලාවට මිනිස්සු අල්ල ගන්නෙ වැරදිතැන්. හැබැයි මේතුමා මේ දෙන අවබෝධය ඒක හරි ම වටිනවා. දැන් මේ අපේ රටවල් ⁣ගොඩක් මේ දියුණු වෙමින් පවතින රටවල දකුණු ආසියාවේ මේවගේ ප්‍රශ්න නිසා හැම ප්‍රශ්නයක් ම දෙගුණවෙලා . මං හිතනවා මේ වගේ අවබෝධයක් අනිවාර්යයෙන් ම සමාජ ගත වෙන්න ම ඕන. හැම හදවතක් ම සුවපත් වේවා. තමන් කියන කෙනා හැමදාම ශක්තිමත් වෙන්න ඕන ඇබ්බැහි වීම් නිසා අපේ කාලය කවදාවත් නාස්ති කරගන්න එපා. මොකද අපට ආපස්සට යන්න බැහැ. පරාර්ථකාමි වෙන්න. ඔයාට නොවෙනවට අකමැති දෙයක් තව කෙනෙක්ට නොකරන්න. අපේ හැම ගෞරවයක් ම ඔබතුමාට.බුදුසරණයි ❤😊

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад

      ගොඩාක් ස්තූතිය ඔයාගෙ මේ වචන වලට. ❤️🙏

  • @madushikaliyanage5673
    @madushikaliyanage5673 6 месяцев назад +1

    අනේ මට මේ අයියව contact කරගන්න පුලුවන් නම් ලොකූ පීඩනයල ඉන්නේ මං බොහොම අමාරුවෙන් හිත හදාගෙන ඉන්නේ..කාටත් කියා ගන්න බැරි දෙයක් මේ අයියට කිව්වොත් මට හොද විසදුමක් ලැබෙයි කියලා හිතෙනවා 🙏

  • @ChathuJanu
    @ChathuJanu 7 месяцев назад +1

    Sir..මානසිකව වැටෙන්න පුලුවන් උපරිම වැටිල හිටියෙ.දැන් ගොඩාක් හිත හදාගෙන ඉන්නෙ.sir ට ගොඩක් ස්තුතියි ...විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි ...

  • @PoorniDunanjani
    @PoorniDunanjani 10 месяцев назад +3

    එයාම වැරදි කරලා මට පේන්න කෙරුවට් පෙනී පෙනී හිටියත් මගෙ කිසිම වැරැද්දක් නැතුවත් එයාව මට එයාව අමතක කරන්න බැනෙ ඒ ඇයි😭😭

  • @Deshan_Mdurapperuma
    @Deshan_Mdurapperuma Год назад +21

    අයියේ මම ඔයාගේ විඩියෝ බලන්න ගත්තේ 23/06/10...ඒ දවස වල මොන තර්ම් දුකින්ද හිටියෙ කීවොත් මැරෙන්න පවා හිතුන...අද මම එක්සෑම් එකට පැය 12ක Average එකකින් වැඩ.මාරම සතුටුයි.මුල් දවස් වල NC follow කලේ එයා එයි කියල...සති 7ක් වගේ යද්දී මටම තේරුනා එයා නැතුව මට ලස්සනට මගේ අනාගතේ ගොඩ නගන්න පුලුවන් කියල...දවසක අයියව අනිවරෙන්ම meet වෙන්න ඕනී...අද මම වීඩියෝ බලන්නේ හිත නිවාගන්න නම් නෙවෙයි.Adiction එකට😂 අයියගේ මේ වීඩියෝ බිදුනු හිත් කීයකට පන දෙන්න ඇත්ද

    • @isurualvis7054
      @isurualvis7054 Год назад

    • @maheshdesilva84
      @maheshdesilva84 Год назад

      @@anilgayan5144 aduma masa 4 k wath no cuntact ake inn onr recover wenn 😂

    • @Deshan_Mdurapperuma
      @Deshan_Mdurapperuma Год назад +1

      @@anilgayan5144 ආදරේ බව ඇත්ත...එකෙන් කියවෙන්නේ නෑනේ බන් එයා මට ඕනී කියලා...එයා නැතුව මට ජීවිතයක් නෑ කියලා...

    • @anilgayan5144
      @anilgayan5144 Год назад

      ​@@Deshan_MdurapperumaApe hithata denuna Adarayak lebenne Ape jiwitheta Aka parai ❤❤ Akatah Api godak pin karanna oni 💔💔 A denuna Adaraya Apita kawadha wath Amatha karanna be ❤❤ Aka thamai Aththa 💚💚💚

    • @anilgayan5144
      @anilgayan5144 Год назад

      lebuna Ayata watin ne ne 💔💔 watina Ayata leben ne ne 💚💚 Adaraya ❤❤❤

  • @kusumalatha2159
    @kusumalatha2159 Год назад +4

    මමත් ගොඩක් ආදරේ කලා අවුරුදු ගානක් ඵත් ඵයා මාව දාලා ගියා දැන් වෙන කෙනෙකුට ආදරේ කරනවා මම දුකින් ඉනවා සර් 😢😢😢

    • @maheshdesilva84
      @maheshdesilva84 Год назад +2

      Aii dukin innh adare hinda thamange sarhuta thaman thulama තියෙනවා podak iwasala inna dan inn මානසික mattama thawa masekin nhh oya mh kale athulata aluth deyak try krann aluthen hithann try krann mh vidio s ahann no cuntact flow krann math masa 3 kin recover una mage sathuta mn hoya gatta

  • @nironiro4383
    @nironiro4383 7 месяцев назад +1

    අවුරුදු 8 ක ආදරේ පොඩි වචන දේකට පිට මිනිස්සුගෙ කේලම් නිසා වෙනස් උනා 😭

  • @shenugirl2658
    @shenugirl2658 Год назад +38

    Oya nisa mn recover wenw wge danenw dn echchr aulk na sar obathumata pin sar kawadawath waradnne nh ❤️🙌

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад +6

      ඔයාට අනිවාර්යෙන් Recover වෙන්න පුළුවන්. ඔයාට recover වෙන්න පුළුවන් අවබෝධය සහ ශක්තිය තියනවා. මෙතන ඉඳන් හොඳම දේ හරියටම කරන්න. Videos ඔක්කොම අහන්න. Link එකෙන් ගිහින් page එකත් බලන්න. හැමදේටම සුබ පතනවා. ස්තුතියි ඔයාගෙ Comment එකට.

    • @Dflix-DR
      @Dflix-DR Год назад

      Math recovery wenna ona . Ane podi deyk denagnna ona

    • @KusumMalika
      @KusumMalika Год назад +1

      Sar newei sir

    • @saliyajayawardana1854
      @saliyajayawardana1854 Год назад

      ​99o9999o9ionooo9oooooo9oooooo

    • @saliyajayawardana1854
      @saliyajayawardana1854 Год назад

      Iiiiuiijiii8uiiuiiii8o8999999999999999999999oooooooooooo❤❤oooooooooooooooohooooooo❤ooooooooooo😊oooooooooooo😊bbbbbbbbb9u99ijiuuuiuuuu9uiu88oooooooooo😊ooooooooooooooooooooooooio😊

  • @radikasuranji9271
    @radikasuranji9271 Год назад +3

    Me video eka mn paya 24 ma vidawana prashnayata pilithurak...thanks..❤

  • @bimbimani8210
    @bimbimani8210 Год назад +5

    මං එක දවසක් එහෙම කිසිම විදියකින් එයාව contact කරගන්නේ නැතුව හිටියා එයා එතකොට බය වෙලා මට කතා කරනවා මොකද මට දුක වැඩි උනාම පීඩනය වැඩි උනාම මට මාව පාලනයක් නෑ කියන එක සහ මගේ ඒ දේවල් ගැන හොයලා බලන්න වෙන කෙනෙක් නෑ කියලා එයා දන්නවා. ඒත් මං එයාට calls ගන්න වෙලාවට එහෙම වදයක් වෙන්න එපා කියන්න තියෙන දේ type කරලා එවන්න කියනවා. ඒත් එයා ඒවා කියවන්නේ නෑ. ඒවට reply කරන්නේ නෑ. ඒත් මගේ පීඩනය නැති වෙන්න හිතේ තියෙන දේවල් එයාට එවන්න කියලා කියනවා හැම දේටම උත්තර බලාපොරොත්තු වෙන්නත් එපා කියනවා. ඒකෙන් මගේ ඔලුවට දැනෙන පීඩනය තවත් වැඩියි මං reject වෙනවා කියලා ගොඩක් දැනි දැනිත් එයාට කියද්දී. එතකොට මං මේ no contact theory එක ආයෙත් කරන්න පටන් ගත්තාම කොහොමත් දවසක් යන්න කලින් එයා කතා කරලා හොයලා බලනවා. ඒකට මං මොකක්ද කරන්න ඕනේ? මං කතා කලොත් rules break වෙනවා ඒත් මං එයාව reject කලොත් එයා තව ඈත් වෙනවා මොකද එයා ටිකක් strict කෙනෙක්, කොච්චර ආදරේ කලත් එයාව reject උනොත් එයා අයින් වෙලා යනවා. මේ breakup එක නිසා මං ගොඩක් විඳවනවා. ලබන්නත් බැරි දාලා යන්නත් බැරි තැනක දෙන්නාම අසරණ වෙලා වගේත් දැනෙනවා...... මං මේකට කරන්න ඕන හොඳම දේ මොකක්ද?

    • @bimbimani8210
      @bimbimani8210 Год назад +2

      ආයෙත් relationship එක පටන් ගන්න බෑ කියලාම තමයි එයා කියන්නේ. මං ආදරේ ඉල්ලනකොට මං එයා ගැන හොයලා බලනකොට එයා මාව reject කරනවා හිත රිදෙන කතා ගොඩක් කියනවා. ඒත් එහෙම කරලත් එයා මං ගැන හොයලා බලනවා. මේ වගේ දේකට නියම විසඳුම මොකක්ද ? 😞😞😞

    • @hirunisamarakoon1091
      @hirunisamarakoon1091 Год назад +4

      dear mage boyfriend uth godak strict high ego kenek(but Not nacistic/not toxic)...eth mage hitha godak ridenava nam eya a gena concern hariyata oyage bf vage...math breakup vela kohoma hari no contact rule on & off break kara kara try kara...passe 100% hariyata sathi 3 k no contact rule follow kara...den 4 days back eya aye ava...( breakup eken masa 2kata passe)
      Me channel eke no contact rule video balanna a vidiyatama karanna..

    • @bimbimani8210
      @bimbimani8210 Год назад

      @@hirunisamarakoon1091 godak pin 😞❤

    • @hirunisamarakoon1091
      @hirunisamarakoon1091 Год назад +4

      Anika oyage hitha job/exam or monava hari dekata busy karaganna...etakota no contact follow karanna lesi...eya ave nethath eka recover venna loku udavvak...oya oyava build up kara ganna/career eka hadaganna a kale yodavanna dear... api self improve vela apima ape demand eka hada gaddi nethi venna yana godak de passen enava..😊 + ape career eka venuven hitha busy veddi no contact follow karanna lesi...
      Mage vayasa 31+, mostly oya mata vada vayasin godak adu ethi... athdekeemen kiyanny😊 just build ur career + follow no contact....

    • @bimbimani8210
      @bimbimani8210 Год назад

      @@hirunisamarakoon1091 missge advices mata godak watinawa. Miss mn no contact kala eth ada mage yaluwek mata katha karala kiwwa eya anith ayata kiyanne mage waradi kiyala. Mn breakup une kiyala kiyanne kiwwa. Eya mata boru karapu ewa godak dewal ada mn danagaththa miss. Mata hithuna mn me 3years wenakan me wage kenek wenuwenda kapa kirim kale kiyala. Aye eya enneth na kohomath. Kamak na mn meken minissu kiyanne mona wage kattiyada kiyala hodata therum gaththa. Misstath godak pin😞❤

  • @rasikashyamali4718
    @rasikashyamali4718 10 месяцев назад +2

    ගොඩක් පින් ඔබතුමා ට 🙏🙏🙏🙏🙏

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 Год назад +1

    විවාහ වෙලා ඉන්න මට නිවස තුළ කරන්න අමාරුයි ....thank u.....god bless

  • @gayashanmunasinghe696
    @gayashanmunasinghe696 Год назад +2

    අයියේ අපි affair එක නවත්තලා දැන් මාසයක් වගේ වෙනවා. එයා මාව මීට මාසෙකට කලින් හැම විදිහකින්ම block කරල තිබ්බේ. එත් දැන් මාව ඒ හැම එකකින්ම unblock කරලා. එයාම මට friend request පවා දාලා තිබ්බා. එත් තාමත් කිසිම msg එකක් හරි cl එකක් හරි තාමත් කරලා නෑ. දැන් සතියකට කිට්ටුයි unblock කරලා. මට දැන ගන්න ඕනේ අයියේ එහෙම කරන්න හේතුව මොකක්ද කියලා. Reply එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා අයියේ ඔයාගෙන් 🙏❤️

  • @phscs2510
    @phscs2510 3 месяца назад +1

    Oyata Godak pin ape hith hadanawata ❤

  • @Viogurl
    @Viogurl 11 месяцев назад +2

    මගෙවත් එයාගෙවත් කිසිම වැරැද්දක් නැතුව එයා වෙනස් වෙලා නම් ?එයාට මාව එපා වෙලා නම් මොකද කරන්නෙ සර්.එයා toxic කෙනෙක් නෙමෙයි.ගොඩක් හොද කෙනෙක්.ඒත් එයාට මාව එපා වෙලා.එයා කියනවා ටික කාලයක් තනියම ඉන්නවා කියලා.වෙන girls ගැන එයා හිතන්නෙත් නෑ කියනවා.😢එයා ආයෙත් ආවොත් මන් කොහොමද react කරන්න ඕනේ සර්😢

  • @UththaraShobhavi
    @UththaraShobhavi Год назад +3

    Thank you! Recover wenawa wge therenawa❤

  • @anilgayan5144
    @anilgayan5144 Год назад +3

    Siyak Ayu leba ❤❤ mageth Ayu gena ❤❤ matath wada kal ❤❤ sar ❤️❤️ jiwath wewa..!

  • @Hashara..sasanjana
    @Hashara..sasanjana 9 месяцев назад +1

    හැමදේම එපා වෙලා තියෙන වෙලාවක සර් හම්බුනේ මාත් try krnw බලමු සාර්ථක වෙයිද කියලා

  • @mskchanaka7464
    @mskchanaka7464 Год назад +1

    aththamai..adaren duk widina hamoma hitata sanaseemak nathi hamoma obathumage videos dakinna one..jesu pihitai❤

  • @dildil8040
    @dildil8040 Год назад +4

    No cantac karala iddi aya msg ekak hari ewanaeane.ganata hitha hadan iddi msgekak hari dala aya matakkarawanawa

  • @hansigeethma1046
    @hansigeethma1046 Год назад +5

    Man sir kiwwa widihtama no contact flow kra . dn mage hitha 95% k ma hitha hadila tiyenne .dn aththatama eya nisa hitha ridenne nthi thram ,. dn eya mage number ekkth delete krala . eth mt gank na eka wadiya . ee sirge video balala . thank you sir ❤... mt hithenwa dn eeya mawa dala giya eka hodai kiyala .mt eka dn therenewa , hamdeyakm wenne hodata, mn mage aramuna wenuwen wada krann gtta eya giya nisa . eka thana pal wechch gathiya dn mn gawa na , mn dn aramunak wenuwen wada karanawa .
    thank you sir ❤

  • @dinuweragoda91-ef9xv
    @dinuweragoda91-ef9xv Год назад +4

    ඔබ තුමාට ගොඩක් පින්❤️🙏

  • @piumisamarasinghe6971
    @piumisamarasinghe6971 Год назад +2

    Kollekgen kellekta wenna tiyena lokuma asadaranaya unama kohomada recover wenne kohomada issarahata jewitheta muna denne kiyala denaganna video ekak one 🙏

  • @SapnaSithari-f8l
    @SapnaSithari-f8l Год назад +8

    හිතට හයියක් මේ වචන❤️

  • @amalialmeda
    @amalialmeda Год назад +3

    sir, monawahari exams walata padam karana lamaita,me wage situation ekak awoth wena wada karanawa wage newei padam karaddi godak gatalu mathu wenawane. ane puluwannm e lamai wenuwenma focus karapu breakup situation vedio ekak gennakoo.

  • @renukafernando6337
    @renukafernando6337 7 месяцев назад +1

    ❤❤❤❤yes 💯 i will try thanks brother

  • @lakmalbandara7124
    @lakmalbandara7124 Год назад +1

    Mn recover wenawa wage danuna. Eth ada dawasma aith mathak una. Thawa masa 3n koriyan exame eka. Mona unath eka godadagnna one. Ikmanin recover wenna one

  • @MithmaParami-c7y
    @MithmaParami-c7y Месяц назад

    It s true.Thank you for the advice .

  • @DinushaPriyadarashani
    @DinushaPriyadarashani 6 месяцев назад +2

    Ow atth eya,waradi karanaw kiyal dan dan mn hitya eya ekka moda kama thamy eka dn mn eyw atha aribawa thanx sir ❤️🙏

  • @Shellyvlogs2005
    @Shellyvlogs2005 11 месяцев назад

    Mmth adiction eke inne .ada mn no contac try krnn hitha hada gththa .aniwaren mm recover unam mg dann .sirt godk pin .pichchi pichchi jiwath wena ekta wada meka hri giyoth hodhai😣

  • @anusarasami1778
    @anusarasami1778 Год назад +1

    Matama koynwa wage aurudu 6k affair ekak.dn sathi aank katha krnne na.hethuwa thamai man eyage bike eke leasing ekh gewanna salli dunne na kiyla mn masa gank salli dunna.eth masayk dekk mata denna bari una ekhta eyh mn ekkh katha krnne na mn hithnne mawa athralada koheda.💔

  • @oshirashmini1582
    @oshirashmini1582 Год назад +1

    Sir video ekak danakanmai mn balan inne.marama sahanayak

  • @ruwanilakshika1428
    @ruwanilakshika1428 Год назад +1

    Ane කවුරු hari help krnwda??? අවුරුද්දක් yaluwela hitiya..... .. dn kiyanwa yaluwek විදිහට witharak imulu..... mn mokada karanne mta terenne naaa mn මොකක්ද krnda oni

  • @ruwanidesilva969
    @ruwanidesilva969 Год назад +4

    ඔබට ගොඩක් ස්තූති.

  • @ShenulDeuneth
    @ShenulDeuneth 4 месяца назад +1

    මට උනේ අසාදාරනේ එයා වෙන කෙනෙකුට ල්ංවෙලා මාව අයින් කරේ 😢

  • @siyumioshadi5006
    @siyumioshadi5006 Год назад +2

    Mn podi kalayak athulatha recover uneth sir nisa ♥️ gdk pin ♥️

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад

      ගොඩක් ස්තූතියි මේ වචන වලට. හරිම සතුටුයි අද ඔයා ඉන්න තැන ගැන.

    • @siyumioshadi5006
      @siyumioshadi5006 Год назад

      @@NandimalEdirisooriya tawa tawath minissunge hitha hadanna shakthiya dairiya labenn ona ♥️♥️

  • @anuradharodrigo5717
    @anuradharodrigo5717 Год назад +1

    ගොඩක් පිං 🙏

  • @MadhuWijesinghe-g8d
    @MadhuWijesinghe-g8d 4 месяца назад +1

    Me karannawu pinen kisi kalaka hith ridimak nowewa sir oyata.❤

  • @secretlife9440
    @secretlife9440 7 месяцев назад +3

    Mta thiyena aula mge waradi thibuna eth mn ewa hdagththa. Eth eya mawa seka kala api randu weddi mn eyta kunuharapen bninna patan gththa. Ita psse eyath mge demawpiyantah ekka banna. Mth eyge gedra ayta benna. Anthime eya mawa athhariya. Eth mn wishwasa kle na. Eyawa e thathweta demme mamada kiyla hithenawa eya hda knek psse wenas wune. Eya aye enne nathi wei kiyla hithenawa 😑

  • @ayanthashavinda3477
    @ayanthashavinda3477 Год назад +3

    හදවතේ චරිතයක්

  • @anjanamadushanka3965
    @anjanamadushanka3965 Год назад +3

    මේ විඩියෝ එක ගැන කියන්න වචන නෑ. .. ❤️💞

  • @SeraSaanvi-rq6fc
    @SeraSaanvi-rq6fc Год назад +1

    Great explanation

  • @wimalaranjani946
    @wimalaranjani946 Год назад +2

    Thankyou so much obathumage adasswalata

  • @comadysira1266
    @comadysira1266 3 месяца назад +1

    math me welawe vidawanawa Malli ada man adree karapu kena mawa prthikshepa kara

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 3 месяца назад

    Man .godak. Dan hitha hada gana Enna oba Nisa godak sthuthi sir. Ape. Hith hadanawata. Maya wanas una. Asadarana. Videhata. Ow Akka aththa 😭😭😭😭😭😭🇴🇲🌹♥️🇴🇲🙏🇴🇲🌹

  • @wasantharanjani334
    @wasantharanjani334 2 месяца назад

    ගොඩාක් පිං ඔයාට කියන්න වචන නැහැ

  • @dewminipabasara9545
    @dewminipabasara9545 Год назад +3

    ඇත්තටම එයා මාව අත් ඇරියෙ මං තනියම බස් එකේ ගියා කියලයි අවුරුදු 4 ක ආදරයක්

  • @helmianuruddhika3316
    @helmianuruddhika3316 10 месяцев назад

    Athma gananavakata obathumata pin sidda venava me kiyla dena deval valata sir

  • @thaalamathra
    @thaalamathra Год назад +2

    ගොඩක් ස්තුතියි ❤️❤️ගොඩක් පිං අයියේ 🙏🙏

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад +1

      ස්තූතියි මේ වචන වලට❤️🙏

    • @thaalamathra
      @thaalamathra Год назад

      @@NandimalEdirisooriya ආදරෙයි ❤️🙏

  • @DinushaDinusha-j8h
    @DinushaDinusha-j8h Год назад

    Ou sa oya hari math ohomai sa oya buduwena one mathu athmeka mage hitha hadaganna ussaha gannawa sage widiyo balanawa sata pin😢i😢😢😢

  • @anilgayan5144
    @anilgayan5144 Год назад +2

    Ape hadha wathe duk gindara niwana hada nandimal Edirisooriya ❤❤❤

  • @vandr3610
    @vandr3610 11 месяцев назад

    Mama me vidio eka digata dawasama ahuwa.den full shape .mma aththata hodatama hitha hada gaththa .

  • @Tharu8987
    @Tharu8987 Год назад +2

    Sir..🥺.eya mawa daala giye mge kisim wardak nthuwa..Yann hethuwa wath Mt kiwe nha... Mawa block Kara watapp walin...Eth Dan block eka Aral dp about daala thiyenwa eya dukin innwa wage pennanna...MN mukuth ahnn giye nha sir... Eth sathiyk withra ehem hitiya..e tika kaale MN godak sathutin innwa wage eyt danenn dunna...Dan aayeth watapp dp about ain krl..Eth block krl nathuwa athi kiyl hithenwa...sir FB ekin eya post daanwa..eya dukin innwa wage inn post daanwa..mokkda sir krnn one?? Mehem wenne Ai sir.... uththrayk denn sir🥺

  • @roshanipriyadarshani463
    @roshanipriyadarshani463 9 месяцев назад +2

    Sir wa contact kara ganne kohomada

  • @menu443
    @menu443 Год назад

    Mge kisim waraddk nathuwa eya math ekka kathanokara innw......math kathkrnn giye na...eya mehem karapu පළවෙනි parath newei me.....hamathissem mathak wenw...eth monw krnnd kiyl therenne na 😢

  • @KalanaSulochana
    @KalanaSulochana 7 месяцев назад +1

    mn sarage video davasa ganw balanava ..eya avrudu 9 ma ekka unna eyata thaththa unne na eyage hamadetama unne mn eya anthimata rata giya e hamadetamath unne mn ..anithmata eya ehe kenek ekka yalu vela mata ahu una apo 3ma davasak ekata katha kara gaththe eya evele gaththe avrudu 9 eyage hamadetama unna mage paththa neme ara masa 3 eya ekka hitapu kenage paththe e denna mava hodatama pagala katha kare..mn eyagen ahuva sar kavada ona kiyala eya uththarayak denna eth eya vadiyenma adare eyage hithe vadiyenma inne ara boy ithin man thirane kara eyagen ain venna man sarge video ahanava davata paya 2 vithata kochchara ahuvath epa venna mata dan ona eyagen ain venna ❤️

  • @DineshaHarshani-ge8ml
    @DineshaHarshani-ge8ml 5 месяцев назад +2

    Man me dawaswela windawana prashne

  • @nisansalamaduwanthi7797
    @nisansalamaduwanthi7797 Год назад +2

    මට කොච්චර වැරදි පෙනුනත් මට තාම බැරි වුනා වෙනස් වෙන්න සර්

    • @PanchaliNimansha
      @PanchaliNimansha 6 месяцев назад

      හ්ම් 😢

    • @enupuludara1188
      @enupuludara1188 2 месяца назад

      වැරදි කිව්වම හාදාගත්තු කෙනෙක්නම් තව පොඩ්ඩක් බලන්න.ඒව ආයේ ආයේ repeat කරන්නේ නැති කෙනෙක්නම්.ඒත් ආයේ ආයේ ඒවම කරන කෙනෙක්නම් aterala දාන්න.

  • @anilgayan5144
    @anilgayan5144 Год назад

    Sar tharaha nathuwa thawath no cantek gena widio denawada 😇😇😇😇

  • @darkassassin7643
    @darkassassin7643 Год назад

    Good Luck ❤💫

  • @NalakaNalaka-gm6ge
    @NalakaNalaka-gm6ge 5 месяцев назад +2

    Godak pin me adahas walata

  • @Bomy490
    @Bomy490 10 месяцев назад

    Thank you sir ❤oy hinda tma mn mechchra thathwekt awe

  • @saduntharanga2165
    @saduntharanga2165 Год назад +1

    Oyata godak pin sar maga hita hada ganna udaw karanawata

  • @nelumdecosta5941
    @nelumdecosta5941 Год назад +2

    Respect

  • @DarshanaWarakagoda
    @DarshanaWarakagoda 9 месяцев назад

    Oba thumata mata wachnayak kata karanna berida

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 9 месяцев назад

    Oya Marry Karapu ayata Newe Neda Mewa advice Kiyane Brother. No Worries 😭

  • @manoralalani9995
    @manoralalani9995 Год назад

    Sir ta godak pin ape hith hada ganna udaw karanawata aa loku pinak

  • @lakmalbandara7124
    @lakmalbandara7124 Год назад

    Mage punch waradak Wath nathiwa eya giye. Gedarin purpose kala kiyala. Mata salli na kiyala, eth hadisi now thawa auruddak eyata iwasanna thibba.

  • @anilgayan5144
    @anilgayan5144 Год назад

    Sar ge muna dekke ne man kalekin Aith Essara wage sar ge muna pena widio Akakin Anawada plese sar 😊😊😊😊

  • @NilukaRathnayake-im2ft
    @NilukaRathnayake-im2ft 7 месяцев назад

    Sir daruwo innawanam mokada karanne, man nadaththu illuwa,

  • @Cutiee.893.
    @Cutiee.893. Год назад +1

    eyt mw feeling na kyla, kendre glpenne na kyla ey mw dal wen kellek gwt gya. mn ahuweth na mn no contact wla inn nisa. dn eyge yluwo kynwa ey boot staus dnwalu. eth ey mw unblock krl msg ekkwth dmme na. e kynne eyt mwa epm weld.ey ay ena ekk ndd. mn mkd krnne??

    • @Itsme-vl7ob
      @Itsme-vl7ob Год назад +1

      Ane Moda wenna epa.. wate yana aya hadanna baa.. ath arinnaa..honda kenk labenawa..wishwasa karannaa

  • @buddhinihiroshima812
    @buddhinihiroshima812 Год назад

    Godak pin sir ❤

  • @nilupulmadusara9194
    @nilupulmadusara9194 11 месяцев назад

    Thanks 🥰😘

  • @anilgayan5144
    @anilgayan5144 Год назад

    Adath widio Aka supiri sar 💚💚💚

  • @shashipavithra445
    @shashipavithra445 Год назад

    Thank you sir♥️

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 4 месяца назад

    Srta godak pin sr

  • @KumuduniSujeewa-v1p
    @KumuduniSujeewa-v1p Год назад +6

    මටනම් එයා හමිබ වුනෙ මංගල යොජනා එහෙකින් හම්බ වුනදාා ඉදලා ගැලපෙන්නැ අදහස් කිවා මම හදාගන්නම් කිවා එහෙම කිය කියා මම ආදරේ කරනවා හම්බ වෙද්දි විතරක් ආදරෙන් ඉන්නවා පස්සේ පොඩි වැරද්දක් අල්ලගෙන මට බනිනවා මට යන්නම කියලා බනිනවා කුණුහරපෙන් පවා බනිනවා මම ඇස් ඉදිමෙනකල් අඩනවා මගේ ඇගේ බර පවා සැහෙන්න අඩු වෙලා ලේ පිච්චෙනවා එයා මම අඩද්දාි පවා බනිනවා මොන දේ වුනත් මට එයා අත්අරින්න බැ එක මහ වදවක් එි බනින වචන වෙන කෙනෙක්ට වුනානම් මෙලහට අත් ඇරලා කවසාවත් එයා මම ගැන ආදරෙන් හොයලා බලන්නැ එයාට වැඩ වැඩිලු ඉන්න එකා ඉදිලු බැරි එකා යයිලු කියලා එයා කියන්නෙ මට ගැලපෙන්නෙ පැය අටේ රස්සාවක් කරන කෙනෙක්ලු මහ නපුරු හිතක් තියෙන්නෙ මාව එපාමයි කියන්නෙ එහෙම කියලත් හමිබවෙලා ආදරෙන් එවලේට ඉදලා යනවා මට මොනදේ කළත් වෙන කෙනෙක් ගැන හිතන්න බැ එයා ඒකත් දන්නවා මහ නපුරැ වචන කියලා බනින්නෙ අපි දැන් තරුණ වයසේ නෙමේ ඉන්නෙ මට කව්රුත්ම නැ තනිවුන කෙනෙක් එයාගේ ආදරේ මම ගොඩාක් බලාපොරොත්තු වෙනවා එිත් නපුරුකම් විතරයි හිත හදාගන්න මම කාට කාට හරි කතා කරලා මගේ දුක කියනවා මට තෙරෙන්නැ එයා එහෙම වෙන්නෙ ඇයි කියලා

    • @rnkrnk2490
      @rnkrnk2490 Год назад +1

      අතැරපන් බන්

    • @positive288
      @positive288 Год назад +1

      Eya narcissistic personality disorder wlin pelena kenek wenna puluwn.ea vge ayawa kawadath wenas krnna amaryui...hodama de thma amaruwen hri hitha hada gnna eka ..mge bf oy vge kenek habai mt naraka vidiyta baninne nh mn hodta baninwa ea athin hoda unth anith okkoma awl..mwa gnn gnne nh,mge hitha gdk riddnwa ,mge duka gana eyta gank nh oyge kena vgema ey calls wldi withrk hodta ktha krla aye mga arinwa ea vge aya inne harima මාන්නයෙන්...muladi raga pala pse thma aththa vidiya gana therenna gnne..mn tika tika mge kena gen ath wenna try krnwa oyth khomhri try krnna oyta ethkota danei oya dan thmai jewth wenne kiyla ...ea gollo pennwa nikn eyla busy kiyla habai ea pena thrm ehma nh itim ea මිනිස්සු hadenne nh hadannt bh hitha hada gnna thmai thiyenne dear😢❤

    • @hirunisamarakoon1091
      @hirunisamarakoon1091 Год назад +1

      ඔයා තනි වුන කෙනෙක් කියලා toxic manussayek ලන් කර ගන්න එපා dear☺️..වතුර තිබහ තමා , එත් එකට මඩ වතුර බොන්න එපා..ඔයට හොඳ කෙනෙක් හම්බෙඉ, ඔයාව මෙ තරම් රිද්දන්නෙ නැති.
      Follow no contact rule...manasa oya diunu vena vena dekata yodavala,hitha busy kara ganna..a toxic kenata tiyana addiction eka nikanma aduvei dear.
      Me you tube channel eke video oyata loku udavval vei, mata una vage ☺️

    • @lakmalbandara7124
      @lakmalbandara7124 Год назад

      Atha arapan sahodariye, Dan a athariyoth ubata hudi inna puluwan wei.api awanka unama kawawath riddanna nathiwa inna kota un riddanawa.mamath aurudu 7k love kala, eya nisa mechchara kal hitiya, Dan matath tikak wayasa gihin. Gedarin genawa preposal reject kala eki nisa.anthimata mn than una. Dan gdrata kynnath ba kalin meki gana kiyala anithwa reject kala. Eya labana mase badinawalu

    • @lakmalbandara7124
      @lakmalbandara7124 Год назад

      Jeewithayak kalema duk widinne nathiwa, Dan a ain wela hitha had a gain, podi kalayak duk wenna wei

  • @irandipremathilaka7465
    @irandipremathilaka7465 Год назад

    Gedarin akamathi wela nawaththanda unoth😢?

  • @dinalichamika6627
    @dinalichamika6627 10 месяцев назад

    Mge kisima wrddk nthuw eya mwa dla giye hrinm mai eyw dla ynn oni mokad eyai godak wrdi krnne e hmdem dngen mn adre kr

  • @Hamy-26J
    @Hamy-26J Год назад

    Oyata thanks you aiye❤.....mewa follow kra...mage hitha dn hadila tiyenne ....eyawa mathak unata kalin wage adanne nha....

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад

      හරිම සතුටුයි අද ඔයා ඉන්න තැන ගැන. මෙතන ඉඳන් හොඳම දේ හරියටම කරන්න. Videos ඔක්කොම අහන්න. Link එකෙන් ගිහින් page එකත් බලන්න. හැමදේටම සුබ පතනවා. ස්තුතියි ඔයාගෙ Comment එකට.

  • @shriyakanthi3295
    @shriyakanthi3295 Год назад

    මමත් අවුරුදු 15 වැඩී කාලයක් එකට jewath වෙලා හිටිය කෙනා දැනට මාස 8 පෙර mava dala gehen වෙන කෙනෙක් කසාද badala .මම tamath පුදුම wedeyata වේදනා wedenava .amataka කර ගන්න ba .

    • @enupuludara1188
      @enupuludara1188 2 месяца назад

      කාලය කාලය කාලය.කාලය එක්ක බලන්න.

  • @saduntharanga2165
    @saduntharanga2165 Год назад

    Godak pin sar