Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මං මේ පන්තිය දැක්කෙ යූ ටියුබ් එකේ ඉන්නකොට පාන්දර 1.10 ට වගේ ඇත්තටම සර් කියලා දුන්න ඒවා මට හොදට තේරුම් ගියා පන්තිය කම්මැලි නෑ දැන් වෙලාව පාන්දර 4.30 මම පන්තිය ඉවර වෙනකල් බැලුවා.සර්ට ගොඩක් ස්තුතියි ..හරි දෙ හරියටම කියලා දෙනව සර්ට දීර්ඝායුෂ ලැබේවා ..! 2021/07/12
Thank You
@@FairoosMusadickslSir online cls ekata kohomada join venne
Mk
දෙමලනම් ඉතින් ෆයිසර් මුසාදික් සර් තමයි ආයෙ අවිවාදයෙන්ම..☝️☝️☝️❤️❤️❤️
ඔබ තුමා දෙවියෙක්.......... කෙටියෙන්ම කියන්න තියෙන්නෙ එපමනයි .... Thankyou සර්
නියමයි 👍 සර්. අද නම් හරියට දෙමළ අකුරු ටික ඉගෙන ගත්තා. ස්තූතියි ඔබට.
හිතට ඇල්ලුව හොදම දෙමල ගුරුවරයා
Ow ඈ
අම්මෝ සර්...උගන්නනවා නෙවේ දියකරලා පෙව්වා වගේ...පොඩි කාලේ ස්කෝලේ දෙමල කරා විශයක් හැටියට..එත් මේ වෙනකොට හැමදෙම අමතක වෙලා තිබ්බේ විවහාරයක් නැති නිසා..ඒත් මේක බැලුවට පස්සේ ඔක්කොම ආයේ මතකෙට ආවා..දැන් ඕනි වචනයක් ඉස්සර වගේ දෙමල අකුරින් ලියන්න පුලුවන්..අනික තම දෙමල විතරක් නෙවේ සිංහලත් ඉගෙන ගත්තා..කියන්න වචන නෑ සර්‍ර් නියමයි පංතිය
Sargepanthiya
මේක නියමයි සර් නිවාඩු දුන්න එක හොදයි කියලා හිතෙනවා මම මේ පන්තියට හැමදාම ඉන්නවා සර් ට බුදු සරණයී
Koko
Kk
😊
සර් අපිට මුල සිට සරලව පැහැදිලි ලෙස කියලා දෙනවා සර්ට ගොඩක් පින්
ඕනම කෙනෙකුට ආදරනීය ලෙස ආසාවෙන් ඉගෙන ගන්න පුලුවන් විදියට සර් උගන්වනවා . බුදුසරණයි සර් ❤️
සර් මටදෙමළ බැරැව හිටියේ දැන් ටිකක් පුළුවන් හෙට මට විභගයක් සර් දෙමළ තමයි තියෙන්නේ👍😜😁😊
සුපිරි ම ඉගැන්වීම ඔබට ගොඩක් ස්තුතියි
සර් ගෙ tute එක තියෙනවාද
මේක නම් නියමයි.සුපිරි ඉගැන්වීමක්.Respect you❤
ලංකාවේ ඉන්න දක්ෂතම ගුරුවරු දෙපලගෙන් එක්කෙනෙක්, 1.#තිස්සජනනායක 2. #ෆයිරූස්මුසාදික්
හොදටම තේරුණා සර් සර්ට ගොඩක් පිං
හරිම වැදගත් සර්.මෙහෙය වන ආකාරය හරිම අපූරු යි සර්.
ගොඩාක් වටිනව සර් ළමයින්ට වගේම වැඩිහිටියන්ට ඔබගෙ දැනුම මෙ ආකාරයට බෙදාදීම මිළ කල නොහැකියි zoom එකෙන් බැරිවුණ අයට මෙ විඩියෝව ගොඩක් වටිනව සර්.බුදුසරණයි .
සර් ට බොහෝම ස්තූතියි මම දෙමළ ඉගෙනගන්න ගොඩාක් කැමතියි,ඒ වගේම ආසයි මට අද තේරුණා සර් මන් මෙච්චර දෙමළ හෝඩියේ අකුරු ටික වැරදියට ලියලා තියෙන්නෙ කියලා...දැන් මට හරි අකුර ලියා ගන්න පුලුවන් උනා සර් සර් ට ගොඩ ගොඩාක් ස්තූතියි තව තව ත් මෙවැනී වීඩියෝ සමාජය ට දැමීමට සර් ට ශක්තිය , ධ්යිර්‍ය ලැබේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏
මාරයි සර්..සුපිරිම සෙමිනා එකක්...පොඩි ලමයෙකුට උනත් හොදට තේරුම් ගන්න පුලුවන්..ගොඩක් ස්තූතී සර්ට..දෙමල දන්නෙම නැති අපි වගේ අයට ගොඩක් වටිනවා..දිගටම මේ සෙමිනා එක කරන්න සර්...අපි වගේ අයට ගොඩක්ම වටිනවා..🙏🙏
ස්තූතියි
@@FairoosMusadicksl සර් සර්ගෙ යූටියුබ් වීඩියො ටික බලලා ඔලෙවල් පාස් වෙන්ට පුලුවන් ද
පාසැල් වලට සිටිය යුතුම ගුරැවරයෙක් ස්තූතියි සර් ගොඩක් ගොඩක්
ඒක ඇත්ත
@@yeniarmy094😮
ගොඩක් හොදට තේරුණා sir 😘😘😘අපිට මේ වගේ vedio දාන්න දිගටම.අපි හොදට දෙමළ ඉගෙන ගන්නවා,sirta බුදු සරණයි,🙏🙏🙏🙏💕💕💕
Video*
ගොඩක් වටිනවා හොදට තෙරෙනව සර්
Your teaching methed is excellent sir.
ගොඩක් වටින වැඩක් සර්..Thank u sir..🔥🔥
බොහොම ස්තූති සර්..ගොඩක් දේවල් දැන ගත්තා .ගොඩක් වටිනවා සර් සෙමිනා එක.සර්ට බොහොම ස්තූති කාලේ වෙන් කරලා මේ වගේ වැඩක් කරනවාට.
sir thamayi hodama demala guruwaraya.thanks sir😀
සර්,හරිම වටින වීඩියෝ එකක්. ලොකු පොඩි හැමෝටම හොඳට ම තේරෙනවා. සර් ට ගොඩක් පින්....
Sirge whatsapp group line eka dannko
නියමයි සර් හොදට තේරෙනවා අපිට සර්ට ගොඩාක් පින් 👍
Well done siir එදා clz එකේ මාත් ඉදියා great ... all the best sir ඔයා ගොඩක් හොද කෙනෙක් 😊🎓
Graete
😃😃
Oyage tut eka mata avanna puluvanda
මාත් හිටියා සර් සිග්නල් මදි නිසා සැරින් සැරේ අයින් උනා. වීඩියෝ එක වටිනවා 🙏
All the best sir
මෙච්චර හොද සර් කෙනෙක් ...හරි පුදුමයි සර්.සර්ට බුදු සරණයි 😊😊😊
Thank you sir. ගොඩාක් පිං මේ වැඩේට....
නියමයි සර්. 🙏🙏🙏
Contact no pls sir
Good luck sir...මටත් ඔන්ලයින් පන්තිය කරන්න වැටිලා තිබුනෙ එදා. ඒ නිසා එන්න වුනෙ නෑ.බලාපොරොත්තුවෙන් හිටියෙ වීඩියෝ එක...
Fairoos Sir සුපිරියට දෙමල කියලා දෙනවා. 🙏🥰😍
Sir mta sirge clz ekta enna onii .mama nevy eke wda krnne dn tamil cors eke inne mta tamil godk wdagath clz eta add wennna oni
සර්ගේ කලාස් බලලා සැහෙන්න ඉගන ගත්තා..❤️
ඉතා හොඳ පාඩමක් ටියුට් එක download කරන්නෙ කොහොමද සර්. ලබන සතියෙ එක තියෙන්නෙ කවද්ද ?
හොදට පැහැදිලි සර් ❤👍 දිගටම පුළුවන් නම් කරන්න සර් ගොඩක් වැදගත් වුනා....
ස්තූතියි සර් හොදට තේරුනා මම අද තමයි සර් ගෙ විඩියෝ එක බැලුවේ
අපේ සර් ♥️😊 ගැම්මක් තමයි ඉතිම් අපේ සර් 😎💪 අපි වගෙ ලමයි ගොඩක්ට ඉස්සරහටත් මෙ විදියට උගන්නන්න සර්ට ශක්තිය ලැබේවා ♥️🙏😊 ජය වේවා සර් ♥️💪😎
හෝඩිය හොදින්ම තෙරුම් ගන්න පුලුවන් වුනා සර්..thank you so much.ටියුට් එකත් ගන්න තිබ්බනම් හුගක් වටිනව 🥺❤️
Mawanella wishwa eke thiyenawa
Shok sir man hari asai..😊😊😊😊😊😊🍇
❤❤
❤❤❤❤❤❤
@@olkinaya851 a
👍👍❤️❤️ ජය වේවා සර්
Hoda deyak kare sir...madam kiyala denawath hodata terenawa...ape daruwo harima asawen sahabagiwena class ekak meka...samada jaya obata🙏🙏🙏
බර මම
Good Luck!! Triple Jem!! Malakun Salam!! all the Religions Blessing!!
ගොඩක් වටිනවා සර්..❤❤සර් ටියුට් එක ගන්න පුලුවන්ද සර්
Superb explanation.... sir, your handwriting also so nice, thank you I learn .
ගොඩක් අවංකවම උගන්වන ගුරුතුමෙක් ඔබ.ඔබ වැනි ගුරුවරුන් තව කිහිප දෙනෙක් ඉන්නවානම් රටේම දරුවන් අතරින් ජාතිවාදය නැති කරන්න පුලුවන්.කවුරුත් එකවගේ සහෝදර කමින් ජීවත් වෙයි.ඔබට ජය පතනවා..❤
සුපිරියි සර් පන්තිය
Great job.. best wishes 💐👍
Thank you very much sir, Best of luck sir!..
Great job sir best of luck for your future 🙏🙏
Video eka godak watinawa Sir
Sir oyata suba anaagathayak wewa.god job.
හොදට තේරුනා සර්,thank you sir
අනේ ශෝයී සර් 🤝🙏🙏
සුපිරියි සර්.🙏
Best sir.romba nallam.katha keranna igena ganna ooni.eluththukkal adurenawa.romba thanks sir.
දෙමළ කියන්නේ නොදැනුවත් කම නිසාම එපා වු subject එකක් ඒත් මම sir ගෙ clz එකට join වුණේ අද ආසයි sir උගන්වන වා අහන් ඉන්නත් ඉගෙන ගන්නත් ඉක්මනින් tamil අල්ල ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා
Me too
Kohomda joined wenne class ekakta
Sir wrll done Excellant teaching thanks god bless you ❤ you
ආය පන්ති එන්න හිතෙනවා සර්😍😍😍😍😍😍😍😍
😍😍
මම පොලිසියේ ඔබතුමා හට ගොඩාක් ස්තූතියි මාව ගොඩ දැම්මේ ඔබ
how to thanks. sir..its very important for the people who want to learn..thank u once again for uploard the vedio to u yube
Niyamayi..Excellent 🎉
ඉනිය කාලෙයි වන්දන්ගල් 🙏
මම දෙමළ ඉගෙනගන්න ඇවිල්ල ඇත්තටම සිංහලත් ඉගෙන ගත්ත. ලැජ්ජත් හිතෙනව, මට සිංහලත් බෑ ඕයි.
Sir thank you mn hamadama me class ekat innawa 🤗
සර් උගන්වන දේ හොඳට තේරෙනවා.මට අකුරු දන්නවා.කියව ගන්නත් පුළුවන් කොහොමහරි.මට කථා කරන්න බෑ නෙ.මං අශායි කථා කරන්න.කවුරුහරි කියුවොත් දෙයක් තෙරෙනවා..කථා කරන්න බයක් වගෙ දැනෙනවා.ඒකට මොනාද කරන්න ඕනේ සර්.. සර්ගෙ class නම් සුපිරි.
Lamainta vitharak nemaitath watinawa 🌹🌹🌹♥️♥️♥️🙏🙏🙏
බොහොම ස්තුතියි
ගොඩක් හොදයි සර්. ලොකු පොඩි හැමෝටම හොදින් තේරුම් ගන්න පුළුවන්.
Harima kujitha widiyata kunuharupath kiyanawa. Harima asobanai
Sir university aka course karath mechchara hodata therun na thank you so much sir👍
ගොඩක් ස්තූතියි සර්. ගොඩක් වටිනවා
බෙහෙවින්ම ස්තුතියි.,🙏
Niyamai sir. Hodata kiyala denava
Superb explanation sir thank you
Upan ratata naya nathi uthum minisek putha obata wada wadath shakthiya labewa! me karannawu watina sathkaraya wenuwen!
Thnk you sir.....😍
අඩෙ සර්😍
University eke common subject ekk widihata me subject ek tiynw aththatam gdk watinw demala akuru tikawath bari unu mt plwn une sir nisaaa.. ❤️🩹
හොද ගුරැවරයෙක් ❤❤❤❤
Sir kalei wanakkam kiyanne basanada iniya kalei wandanaggal kiyanne likitada
Thanks Fairoos Sir.🙏👍 Great tamil tutorial video Sir 🙏
සර් ගොඩක් හොඳයි වටිනවාමටත් සර්ගේ පාඩමට එන්න ඕන්
enna 0777002037 Whatsapp for more details
Sir free cls cs da karanne
ඔව්
සුපිරි sir
සර් හොදාට තේරුණා
Execellent teaching
Aththatama niyamaii sirr
Sir ටියුට් එක අපිටත් dannako.
සර් කියන විදියට සර්ට තවත් වචන උච්චාරනය කරන්න ලේසි වෙනවා . ඉගෙන ගන්න අයටත් හොඳට කියලා දෙනවා උදාහරනත් එක්කම .. ස්තුතියි සර්.
Sir godak taruna🙏🙏🙏🙏🙏🤗
Sir matath class ekata inna bari una.me video eka enakan hitiye sir.thank you so much sir👍👍👍
Kohomda class walta joined wenne
Niyamayi sir.Apita O/L essay liyana widiha gena videos tikak danna.Apita video series ekak danna.Onna subscirbe kala.
hodata theruna
සර් ගොඩක් ස්තූතියි❤
Niyami sr mehema.krala.denn puluvan hamadema..you tube eke..digatama.balanava..❤💯✍️
නියමයි සර් හොදට තේරැමි ගත්තා
Good morningAneya kalei wadanangam
Thank you sir!☺🙏🙏
ආයෙත් clz එන්න ආසා හිතුනා සර්🔥🔥🔥🔥
සුපිරි සර් ❤
ස්තූතියි යකඩ හදවත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මං මේ පන්තිය දැක්කෙ යූ ටියුබ් එකේ ඉන්නකොට පාන්දර 1.10 ට වගේ ඇත්තටම සර් කියලා දුන්න ඒවා මට හොදට තේරුම් ගියා පන්තිය කම්මැලි නෑ දැන් වෙලාව පාන්දර 4.30 මම පන්තිය ඉවර වෙනකල් බැලුවා.සර්ට ගොඩක් ස්තුතියි ..හරි දෙ හරියටම කියලා දෙනව සර්ට දීර්ඝායුෂ ලැබේවා ..!
2021/07/12
Thank You
@@FairoosMusadicksl
Sir online cls ekata kohomada join venne
Mk
දෙමලනම් ඉතින් ෆයිසර් මුසාදික් සර් තමයි ආයෙ අවිවාදයෙන්ම..☝️☝️☝️❤️❤️❤️
ඔබ තුමා දෙවියෙක්.......... කෙටියෙන්ම කියන්න තියෙන්නෙ එපමනයි .... Thankyou සර්
නියමයි 👍 සර්. අද නම් හරියට දෙමළ අකුරු ටික ඉගෙන ගත්තා. ස්තූතියි ඔබට.
හිතට ඇල්ලුව හොදම දෙමල ගුරුවරයා
Ow ඈ
අම්මෝ සර්...උගන්නනවා නෙවේ දියකරලා පෙව්වා වගේ...පොඩි කාලේ ස්කෝලේ දෙමල කරා විශයක් හැටියට..එත් මේ වෙනකොට හැමදෙම අමතක වෙලා තිබ්බේ විවහාරයක් නැති නිසා..ඒත් මේක බැලුවට පස්සේ ඔක්කොම ආයේ මතකෙට ආවා..දැන් ඕනි වචනයක් ඉස්සර වගේ දෙමල අකුරින් ලියන්න පුලුවන්..අනික තම දෙමල විතරක් නෙවේ සිංහලත් ඉගෙන ගත්තා..කියන්න වචන නෑ සර්‍ර් නියමයි පංතිය
Sargepanthiya
මේක නියමයි සර් නිවාඩු දුන්න එක හොදයි කියලා හිතෙනවා මම මේ පන්තියට හැමදාම ඉන්නවා සර් ට බුදු සරණයී
Koko
Kk
😊
සර් අපිට මුල සිට සරලව පැහැදිලි ලෙස කියලා දෙනවා සර්ට ගොඩක් පින්
ඕනම කෙනෙකුට ආදරනීය ලෙස ආසාවෙන් ඉගෙන ගන්න පුලුවන් විදියට සර් උගන්වනවා . බුදුසරණයි සර් ❤️
සර් මටදෙමළ බැරැව හිටියේ දැන් ටිකක් පුළුවන් හෙට මට විභගයක් සර් දෙමළ තමයි තියෙන්නේ👍😜😁😊
සුපිරි ම ඉගැන්වීම ඔබට ගොඩක් ස්තුතියි
සර් ගෙ tute එක තියෙනවාද
මේක නම් නියමයි.සුපිරි ඉගැන්වීමක්.Respect you❤
ලංකාවේ ඉන්න දක්ෂතම ගුරුවරු දෙපලගෙන් එක්කෙනෙක්,
1.#තිස්සජනනායක
2. #ෆයිරූස්මුසාදික්
හොදටම තේරුණා සර් සර්ට ගොඩක් පිං
හරිම වැදගත් සර්.මෙහෙය වන ආකාරය හරිම අපූරු යි සර්.
ගොඩාක් වටිනව සර් ළමයින්ට වගේම වැඩිහිටියන්ට ඔබගෙ දැනුම මෙ ආකාරයට බෙදාදීම මිළ කල නොහැකියි zoom එකෙන් බැරිවුණ අයට මෙ විඩියෝව ගොඩක් වටිනව සර්.
බුදුසරණයි .
සර් ට බොහෝම ස්තූතියි
මම දෙමළ ඉගෙනගන්න ගොඩාක් කැමතියි,ඒ වගේම ආසයි
මට අද තේරුණා සර් මන් මෙච්චර දෙමළ හෝඩියේ අකුරු ටික වැරදියට ලියලා තියෙන්නෙ කියලා...
දැන් මට හරි අකුර ලියා ගන්න පුලුවන් උනා සර්
සර් ට ගොඩ ගොඩාක් ස්තූතියි
තව තව ත් මෙවැනී වීඩියෝ සමාජය ට දැමීමට සර් ට ශක්තිය , ධ්යිර්‍ය ලැබේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා..
🙏🙏🙏
මාරයි සර්..සුපිරිම සෙමිනා එකක්...පොඩි ලමයෙකුට උනත් හොදට තේරුම් ගන්න පුලුවන්..ගොඩක් ස්තූතී සර්ට..දෙමල දන්නෙම නැති අපි වගේ අයට ගොඩක් වටිනවා..දිගටම මේ සෙමිනා එක කරන්න සර්...අපි වගේ අයට ගොඩක්ම වටිනවා..🙏🙏
ස්තූතියි
@@FairoosMusadicksl සර් සර්ගෙ යූටියුබ් වීඩියො ටික බලලා ඔලෙවල් පාස් වෙන්ට පුලුවන් ද
පාසැල් වලට සිටිය යුතුම ගුරැවරයෙක් ස්තූතියි සර් ගොඩක් ගොඩක්
ඒක ඇත්ත
@@yeniarmy094😮
ගොඩක් හොදට තේරුණා sir 😘😘😘අපිට මේ වගේ vedio දාන්න දිගටම.අපි හොදට දෙමළ ඉගෙන ගන්නවා,sirta බුදු සරණයි,🙏🙏🙏🙏💕💕💕
Video*
ගොඩක් වටිනවා හොදට තෙරෙනව සර්
Your teaching methed is excellent sir.
ගොඩක් වටින වැඩක් සර්..Thank u sir..🔥🔥
බොහොම ස්තූති සර්..ගොඩක් දේවල් දැන ගත්තා .ගොඩක් වටිනවා සර් සෙමිනා එක.සර්ට බොහොම ස්තූති කාලේ වෙන් කරලා මේ වගේ වැඩක් කරනවාට.
sir thamayi hodama demala guruwaraya.thanks sir😀
සර්,හරිම වටින වීඩියෝ එකක්.
ලොකු පොඩි හැමෝටම හොඳට ම තේරෙනවා. සර් ට ගොඩක් පින්....
Sirge whatsapp group line eka dannko
නියමයි සර් හොදට තේරෙනවා අපිට සර්ට ගොඩාක් පින් 👍
Well done siir එදා clz එකේ මාත් ඉදියා great ... all the best sir ඔයා ගොඩක් හොද කෙනෙක් 😊🎓
Graete
😃😃
Oyage tut eka mata avanna puluvanda
මාත් හිටියා සර් සිග්නල් මදි නිසා සැරින් සැරේ අයින් උනා. වීඩියෝ එක වටිනවා 🙏
All the best sir
මෙච්චර හොද සර් කෙනෙක් ...හරි පුදුමයි සර්.සර්ට බුදු සරණයි 😊😊😊
Thank you sir. ගොඩාක් පිං මේ වැඩේට....
නියමයි සර්. 🙏🙏🙏
Contact no pls sir
Good luck sir...
මටත් ඔන්ලයින් පන්තිය කරන්න වැටිලා තිබුනෙ එදා. ඒ නිසා එන්න වුනෙ නෑ.
බලාපොරොත්තුවෙන් හිටියෙ වීඩියෝ එක...
Fairoos Sir සුපිරියට දෙමල කියලා දෙනවා. 🙏🥰😍
Sir mta sirge clz ekta enna onii .mama nevy eke wda krnne dn tamil cors eke inne mta tamil godk wdagath clz eta add wennna oni
සර්ගේ කලාස් බලලා සැහෙන්න ඉගන ගත්තා..❤️
ඉතා හොඳ පාඩමක් ටියුට් එක download කරන්නෙ කොහොමද සර්. ලබන සතියෙ එක තියෙන්නෙ කවද්ද ?
හොදට පැහැදිලි සර් ❤👍 දිගටම පුළුවන් නම් කරන්න සර් ගොඩක් වැදගත් වුනා....
ස්තූතියි සර් හොදට තේරුනා මම අද තමයි සර් ගෙ විඩියෝ එක බැලුවේ
අපේ සර් ♥️😊 ගැම්මක් තමයි ඉතිම් අපේ සර් 😎💪 අපි වගෙ ලමයි ගොඩක්ට ඉස්සරහටත් මෙ විදියට උගන්නන්න සර්ට ශක්තිය ලැබේවා ♥️🙏😊 ජය වේවා සර් ♥️💪😎
හෝඩිය හොදින්ම තෙරුම් ගන්න පුලුවන් වුනා සර්..thank you so much.ටියුට් එකත් ගන්න තිබ්බනම් හුගක් වටිනව 🥺❤️
Mawanella wishwa eke thiyenawa
Shok sir man hari asai..😊😊😊😊😊😊🍇
❤❤
❤❤❤❤❤❤
@@olkinaya851 a
👍👍❤️❤️ ජය වේවා සර්
Hoda deyak kare sir...madam kiyala denawath hodata terenawa...ape daruwo harima asawen sahabagiwena class ekak meka...samada jaya obata🙏🙏🙏
බර මම
Good Luck!! Triple Jem!! Malakun Salam!! all the Religions Blessing!!
ගොඩක් වටිනවා සර්..❤❤සර් ටියුට් එක ගන්න පුලුවන්ද සර්
Superb explanation.... sir, your handwriting also so nice, thank you I learn .
ගොඩක් අවංකවම උගන්වන ගුරුතුමෙක් ඔබ.
ඔබ වැනි ගුරුවරුන් තව කිහිප දෙනෙක් ඉන්නවානම් රටේම දරුවන් අතරින් ජාතිවාදය නැති කරන්න පුලුවන්.කවුරුත් එකවගේ සහෝදර කමින් ජීවත් වෙයි.ඔබට ජය පතනවා..❤
සුපිරියි සර් පන්තිය
Great job.. best wishes 💐👍
Thank you very much sir, Best of luck sir!..
Great job sir best of luck for your future 🙏🙏
Video eka godak watinawa Sir
Thank You
Sir oyata suba anaagathayak wewa.god job.
හොදට තේරුනා සර්,thank you sir
අනේ ශෝයී සර් 🤝🙏🙏
සුපිරියි සර්.🙏
Best sir.romba nallam.katha keranna igena ganna ooni.eluththukkal adurenawa.romba thanks sir.
දෙමළ කියන්නේ නොදැනුවත් කම නිසාම එපා වු subject එකක් ඒත් මම sir ගෙ clz එකට join වුණේ අද ආසයි sir උගන්වන වා අහන් ඉන්නත් ඉගෙන ගන්නත් ඉක්මනින් tamil අල්ල ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා
Me too
Kohomda joined wenne class ekakta
Sir wrll done Excellant teaching thanks god bless you ❤ you
ආය පන්ති එන්න හිතෙනවා සර්😍😍😍😍😍😍😍😍
😍😍
මම පොලිසියේ ඔබතුමා හට ගොඩාක් ස්තූතියි මාව ගොඩ දැම්මේ ඔබ
how to thanks. sir..its very important for the people who want to learn..thank u once again for uploard the vedio to u yube
Niyamayi..Excellent 🎉
ඉනිය කාලෙයි වන්දන්ගල් 🙏
මම දෙමළ ඉගෙනගන්න ඇවිල්ල ඇත්තටම සිංහලත් ඉගෙන ගත්ත. ලැජ්ජත් හිතෙනව, මට සිංහලත් බෑ ඕයි.
Sir thank you mn hamadama me class ekat innawa 🤗
සර් උගන්වන දේ හොඳට තේරෙනවා.මට අකුරු
දන්නවා.කියව ගන්නත් පුළුවන් කොහොමහරි.මට කථා කරන්න බෑ නෙ.මං අශායි කථා කරන්න.කවුරුහරි කියුවොත් දෙයක් තෙරෙනවා..කථා කරන්න බයක් වගෙ දැනෙනවා.ඒකට මොනාද කරන්න ඕනේ සර්.. සර්ගෙ class නම් සුපිරි.
Lamainta vitharak nemaitath watinawa 🌹🌹🌹♥️♥️♥️🙏🙏🙏
බොහොම ස්තුතියි
ගොඩක් හොදයි සර්. ලොකු පොඩි හැමෝටම හොදින් තේරුම් ගන්න පුළුවන්.
Harima kujitha widiyata kunuharupath kiyanawa. Harima asobanai
Sir university aka course karath mechchara hodata therun na thank you so much sir👍
ගොඩක් ස්තූතියි සර්. ගොඩක් වටිනවා
බෙහෙවින්ම ස්තුතියි.,🙏
Niyamai sir. Hodata kiyala denava
Superb explanation sir thank you
Upan ratata naya nathi uthum minisek putha obata wada wadath shakthiya labewa! me karannawu watina sathkaraya wenuwen!
Thnk you sir.....😍
අඩෙ සර්😍
University eke common subject ekk widihata me subject ek tiynw aththatam gdk watinw demala akuru tikawath bari unu mt plwn une sir nisaaa.. ❤️🩹
හොද ගුරැවරයෙක් ❤❤❤❤
Sir kalei wanakkam kiyanne basanada iniya kalei wandanaggal kiyanne likitada
Thanks Fairoos Sir.🙏👍
Great tamil tutorial video Sir 🙏
සර් ගොඩක් හොඳයි වටිනවා
මටත් සර්ගේ පාඩමට එන්න ඕන්
enna 0777002037 Whatsapp for more details
Sir free cls cs da karanne
ඔව්
සුපිරි sir
Thank You
සර් හොදාට තේරුණා
Execellent teaching
Aththatama niyamaii sirr
Sir ටියුට් එක අපිටත් dannako.
සර් කියන විදියට සර්ට තවත් වචන උච්චාරනය කරන්න ලේසි වෙනවා . ඉගෙන ගන්න අයටත් හොඳට කියලා දෙනවා උදාහරනත් එක්කම .. ස්තුතියි සර්.
Sir godak taruna🙏🙏🙏🙏🙏🤗
Sir matath class ekata inna bari una.me video eka enakan hitiye sir.thank you so much sir👍👍👍
Kohomda class walta joined wenne
Niyamayi sir.Apita O/L essay liyana widiha gena videos tikak danna.Apita video series ekak danna.Onna subscirbe kala.
hodata theruna
සර් ගොඩක් ස්තූතියි❤
Niyami sr mehema.krala.denn puluvan hamadema..you tube eke..digatama.balanava..❤💯✍️
නියමයි සර් හොදට තේරැමි ගත්තා
Good morning
Aneya kalei wadanangam
Thank you sir!☺🙏🙏
ආයෙත් clz එන්න ආසා හිතුනා සර්🔥🔥🔥🔥
සුපිරි සර් ❤
ස්තූතියි යකඩ හදවත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤