සංවේදීව මහින්ද රාජපක්ෂට සමු දී නිවසෙන් පිටව යන ආරක්ෂක නිලධාරීන්

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 307

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 2 часа назад +49

    වියයුතුදේ වෙමින් පවතී අනුරකුමාර දිසානායක ජනපති තුමාට ස්තුතියි.

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 2 часа назад +40

    සංවේදී වෙන්නෙ මොකටද ..රාජකාරියක් කෙරුවා..ගියා එච්චරයි ...

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x 2 часа назад

      Wadak na kiyala

    • @KusumThennakoon-l7c
      @KusumThennakoon-l7c 2 часа назад +1

      Ane da kiyanne

    • @publakmal
      @publakmal Час назад

      dapu vidiyata mama hithuwa badagena andanawa ethi kiyala

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 48 минут назад

      සංවේදී නොවි කොහොමද ?
      කොහොම සැපක්ක්ද මේ අතාරින්න වෙලා තියෙන්නේ 😅

  • @VirajithThewarapperuma-by6zg
    @VirajithThewarapperuma-by6zg 2 часа назад +54

    මුන්ට ආරක්ෂාව දෙන්න ඔනෙ නැහැ. මම ඉන්නෙ නවසීලන්තයේ මෙි රටේ ඔය වගේ විකාර වැඩ නැහැ. මෙිහෙ ඉන්න අගමැති ඇතුළු ඇමැතිවර සිය වාහන වලින් ගමන් කරන්නෙ කිසිම ආරක්ෂක භටයො නැතිව. ඒ වගේම ඒ රථ වාහන පදවන්නේත් ඔවුන් විසින්මයි. ලංකාවෙ ඉන්න බයියො වගේ නවසීලන්තයේ මිනිස්සු දේශපාලකයින්ට දීන ලෙස කඩේ යන්නෙ නැහැ.මෙන්න මෙි වගේ දේශපාලන සංස්කෘතියක් ලංකාවෙ හදන්න.

  • @LankaV2VEnglish
    @LankaV2VEnglish 2 часа назад +43

    රස්සා නැති නෝනාලා රැකියා වලට දාගත්ත
    ලමයි පාසල් වලට දාගත්තා..
    ලමයින් හොදම රැකියා වලට දාගත්තා...
    තව කරගත්තු දේවල්... අප්‍රමාණයි.. මෙහෙම.. නෙවේ අයියලා අඩන්න ඕනෙ... බිම පේරළි... පෙරළි😂😂😂

  • @sasindunimsara377
    @sasindunimsara377 3 часа назад +76

    ආදරණීය තිරණයක් නියමයයි රටට බරක් නොවී ජීවිතය ගෙවන්න පූරුදූ වෙමූ

    • @SolexTec16
      @SolexTec16 2 часа назад +2

      අනිවාර්යයෙන්

    • @yamunaprabashini6625
      @yamunaprabashini6625 2 часа назад +2

      Ane bola thopi kotigahana kaale ohoma keewe naha.

    • @vishwainduwara8957
      @vishwainduwara8957 2 часа назад +5

      @@sasindunimsara377 මේසෙට ගහලා හාල් මිල වැඩි කරමු. අන්න ආදරණීය තීරණ

    • @indranichandra7458
      @indranichandra7458 2 часа назад +2

      කොහොමද වැඩ කැල්ල දුප්පත් මිනිසුන් ඇන්දුවා මෙච්චර ආරක්සාවක් ඇයි එ

    • @gayanbuddika729
      @gayanbuddika729 2 часа назад +1

      තොපෙ දරුවන්ට කොටි කෙලියනම් හරි ගුනමකු හැත්ත

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 часа назад +42

    පිංබත් ගිල ගිල සොමියෙ හිටියා මදැයි අයිස් ගැහුව... රජගෙදර පරවියො...මහජන මුදල් වලින් පඩි නඩි... මහජනතාව සාගින්නෙ..

    • @sunilhadunpathirana8705
      @sunilhadunpathirana8705 2 часа назад

      ඒක තමයි සංවේදී යනවා කියලා මුන් දාලා තියෙන්නේ

    • @minudisehasnamunasinghe7927
      @minudisehasnamunasinghe7927 Час назад

      Aunty oya hari wayasai neda.oyata matakada me rate tibba yuddewat adu gane...

  • @lalithperera5993
    @lalithperera5993 2 часа назад +21

    විය යුතු දේ සිදුවෙමින් පවතී දුන්නු ඡන්දය ගැන සතුටුයි.

    • @vishwainduwara8957
      @vishwainduwara8957 Час назад +2

      @@lalithperera5993 මේසෙට ගහලා හාල් මිල වැඩි කරනවා වගේ ද😂

    • @Worldepic.7
      @Worldepic.7 59 минут назад

      ​@@vishwainduwara8957 වැඩක් නැ බං තාම තේරෙන්නැති මෝඩ සෙට් එකක් ඉන්නව උන්ට ඕක තේරෙන්නෙ උන්ගෙ පුකවල් ගිනිගන්නකොට😂

  • @xr6hx1h
    @xr6hx1h 2 часа назад +19

    නියමයි ජයවෙවා මාලිමාවට

  • @HGDKPremalal-ni4xw
    @HGDKPremalal-ni4xw 2 часа назад +17

    අර කෑමිප් එක අය යන්නේ ටක් වල මුං යන්නේ AC බස්වල.මෙි අයත් සැප වින්දා . දැන් දුක ඇත්තේ එහෙ ගිහින් ඔය සැප නැති නිසා සහ නිදි මරන්න වෙන නිසා.

  • @rajapaksharavi376
    @rajapaksharavi376 3 часа назад +21

    ඔවුන් හොදටම හොරු වෙලා හිටියෙ නිකම්ම ඉදලා

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 2 часа назад +14

    ජනතාව වගේ බදු මුදලින් ඔයාල පඩි ගන්නේ මහජනතාව ආරක්ෂා කරන්න වහල්ලු වෙන්න එපා

  • @shanriza
    @shanriza 3 часа назад +30

    සංවේදී වෙන්න ඇත්තෙ උන්ට ඕන වැඩ ටික දැන් කරගන්න වෙන්නෙ නැහැනෙ. ඒකට වෙන්නැති. නැත්නම් මහින්ද ගාවට ගිහින් දෙකට නැමුනාම මිනිහා කරල දුන්නනෙ

    • @yamunaprabashini6625
      @yamunaprabashini6625 2 часа назад

      Tho dekata namila..... Kaapiya

    • @sunilhadunpathirana8705
      @sunilhadunpathirana8705 2 часа назад

      මාධ්‍යවේදය කඩේ යන්නේ කාටද කියල පේනවනේ

    • @manelmadanayaka7211
      @manelmadanayaka7211 14 секунд назад

      😢මිනිස්සු කොච්චර කුහක වෙලාද කියලා මේ comment වලින් පේනවා. ඉතින් කොහෙද මේ රට ගොඩ ගන්නෙ

  • @sugathhadunnetti418
    @sugathhadunnetti418 Час назад +7

    ජය වේවා අනුර ජනාධිපතිතුමනි❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @Ayan-j2w
    @Ayan-j2w 3 часа назад +26

    ඔච්චර ආරක්ෂාව,ඇටෙරකින්නැයිඅපිරටවල්වල,දුක්විදල ඩොලර් යවන මූන්,සැපගන්නව ටොපියක් කන්නෙ නෑඅපිදුකෙයසයි ඕව,වෙන්න ඕනරටහැදෙන්න

    • @vishwainduwara8957
      @vishwainduwara8957 2 часа назад +2

      අනුරත් වියදම් මොකුත් අඩු කරලා නෑ. රනිල් ගේ ගානම තමයි😂

    • @yamunaprabashini6625
      @yamunaprabashini6625 2 часа назад

      Ane umbe dollar rajayata da ewanne. Paw. Hari viyadam ethi

  • @DileepMann-j5c
    @DileepMann-j5c 3 часа назад +17

    Good decision

  • @amkchandrika987
    @amkchandrika987 3 часа назад +31

    මුන් තමයි අරගලයට ගැහුවේ

    • @SumithSumithra-n9f
      @SumithSumithra-n9f 59 минут назад

      බොරුවට ආරක්ෂක අන්සෙ අයට දොස් කියන්න එපා..එයාල පවතින රජ්‍යට පක්ෂව තමයි වැඩ කරන්න ඔන..එ අය නැතින්ම් අපිත් නැ...

  • @MirihagallaSaliya
    @MirihagallaSaliya 3 часа назад +93

    🙄🙄 රට බන්කොලොත්කල කම්බ හොරුන්ව මහජන බදු මුදල් වලින් නඩත්තුව අවසන් කල යුතුයි ජන වරමට පනදෙන ජනාධිපති සහෝදරයාට ජයවේවා ❤❤

    • @sonuththarathero2375
      @sonuththarathero2375 2 часа назад +1

      රට බේරගත්තේ තොපේ මහ එකාද එතකොට..

    • @vishwainduwara8957
      @vishwainduwara8957 2 часа назад +9

      එහෙනම් අර බොරු ආචාර්ය කම්බ හොරුත් යවන්න කියහං.. යුද්දෙ ඉවර කරපු මහින්ද රාජපක්ෂට මෙහෙම කරනවා නම්

    • @yamunaprabashini6625
      @yamunaprabashini6625 2 часа назад +5

      Ane parayo tho ada ohoma katha jaranna ithiruwela inne me manussaya nisa. Thopi kaalakanni. Umbalata hondai wenne naha

    • @bad-325
      @bad-325 2 часа назад +1

      මහින්ද කම්බ හොරායි පච ලපයයි දෙන්නම එකයි 😂

    • @SasadiKariyawasam
      @SasadiKariyawasam 2 часа назад +2

      උබ තොගේ අප්පගෙන් අහල බලාපිය රට බේරගත්තේ තොගේ අප්පද කියල.

  • @lalithkumar8476
    @lalithkumar8476 2 часа назад +9

    මෙයාලට සාමන්‍ය රාජකාරි කරන්න අමාරුයි.....
    මොකද මස්පිඩු පුප්පගෙන හිටපු අයනේ.....
    මහින්දලාගේ මානසිකත්වය මෙයාලටත් තියෙනවා ....

  • @RasikaWijesinghe-y9x
    @RasikaWijesinghe-y9x 2 часа назад +9

    කඳවුරුවල රාජකාරි වලට ඉක්මනින් යවන්න සැප අරන් anne..

  • @nishanthanishantha4598
    @nishanthanishantha4598 2 часа назад +15

    සොබාදහමට පිං

  • @UdayaKumara-m8e
    @UdayaKumara-m8e Час назад +5

    ලග හිටිය,හිටපු අයගෙ වත්කම් ගැනත් බලුවොත් හොදයි වගෙ මට හිතෙන්නෙ

  • @vitztoyota8712
    @vitztoyota8712 3 часа назад +14

    යකෝ 116 මොනවා රකින්නද

  • @sumanasirijayalath4811
    @sumanasirijayalath4811 2 часа назад +9

    රටට බරක් ඌ මේ අනවශ්‍ය වියදම අඩු කරන එක හොඳයි

  • @roshanithanuja6342
    @roshanithanuja6342 2 часа назад +6

    සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැ

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 Час назад +4

    අමි කියන්නෙත් අපේ රටේ කොල්ලො.ආරක්ශා කරන්න බොහෝ දේවල් තියෙන්ව.ඒක තමයි වැදගත්.

  • @ratanalankaragalle8245
    @ratanalankaragalle8245 Час назад +1

    Great action.No need any more waste.Good luck Anura.

  • @UpaliJayakodi-im1kx
    @UpaliJayakodi-im1kx 3 часа назад +21

    Werry good

  • @sampathdambakotuwe9153
    @sampathdambakotuwe9153 2 часа назад +5

    Thanks අනුර ❤

  • @rohanranjith6308
    @rohanranjith6308 Час назад +4

    මාලදිවයින එක්ක උනත් දින ගානක් සටනක් දෙන්න පුළුවන් බල ඇණියක්ම ඉදල තියෙන්නේ.

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 2 часа назад +5

    එච්චර හමුදාවක්.ලංකාව නැතිවෙලා තියෙන්නෙ මේ ෂෝ හින්ද තමා .

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 3 часа назад +18

    සුපිරි තීරණයක් ✔️✔️✔️

    • @KumaraPradeep-j3n
      @KumaraPradeep-j3n 3 часа назад

      Kuhaka jateyak

    • @v.m.nuwanpushpakumarakumara
      @v.m.nuwanpushpakumarakumara 3 часа назад

      Kalakanni topita nidahase jiwatwenne rata berla dipu naykayata salakansvidiya kalakanni jvp hatta unta canndde dipu wahallu ballo topita pare wath yanne ba ad a minha nattam topita trei aphu uddyak apu dawaswala kelhegunaya nati kalakanni

    • @yamunaprabashini6625
      @yamunaprabashini6625 2 часа назад

      Thopi hari kuhaka jaathiyak

    • @ShaniKarunathilaka-c1c
      @ShaniKarunathilaka-c1c Час назад

      @yamunaprabashini6625 hello ඇන්ටි අපි කුහක නෑ... එත් කිසිම කෙනෙක්ට පොඩි මිනිස්සුන්ගේ බදූ මුදල් වලින් සැප ගන්න බෑ එච්චරයි 🤛🏼🥊🇱🇰

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 3 часа назад +14

    රණවිරැගායලු හදවත් සැත්කමකට සතපහක් නොදුන්එකා ණය වෙලා කරගත්තා ජනපති අරමුදල් ක,මකටද?කාචයක් සොල්දාදුවෙක, ට දුන්නද?දුක් වෙන්න එපා .යුද්ධයේදුක් විදපු අපිට කලාද?මොකටද රකින්නේ .චන්දයත් දුන්නා . ඔහොම වෙනඑක සොබාදහම තින්දු/

  • @looklikeTV1986
    @looklikeTV1986 3 часа назад +14

    Supper

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 Час назад +3

    නියමයි.❤❤❤😊😊😊😊

  • @jeradantony1127
    @jeradantony1127 Час назад +3

    රටේ වියයුතු දේ වෙමින් පවතිනවා,,,කාලකන්නි දේශපාලුවන්ට අපේ මුදලින් රකින්න අපේ මොකේ අමාරුවක් ඇර ගන්නද?ඕකගේ අනික මොනා රකින්නද?නාකි මයිනගේ,,,උගේ විතරක් නෙමෙයි හෙම එකාගෙම ආරක්ශාව අයින් කරන්න ඕනේ,,, අද මුලු රට,,,
    එක මිටකට...
    සුභ නැකතට ....
    රට අනුරට.....
    කියලා රට බාර දුන්නේ මේ වගේ අවස්තානෝචිත නුවනින් වැඩ කරන්න තමා,,,දැන් ඉතින් එක එකා එක එක දේවල් කියයි..මොකා මොන දේ කිව්වත් වෙන්න ඕනේ යහපත් දේ සිදුවෙමින් පවතිනවා,,, දුන් චන්දේ ගැන ඇති වෙන්නේ ලොකු ආඩම්බරයක්...ඔබතුමා තමා රටේ මහජනතාවගේ එකම නායකයා,,,,,ඔබතුමාට තෙරුවන් සරනයි !!!!!!!සියලු දෙවියන් රකීවා මාගේ එකම ප්‍රාර්තනයයි,,,,,ආදරෙයි ජනපති සහෝදරයාඅනනි,,,,,,,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MrBro53t
    @MrBro53t 2 часа назад +8

    පව් අප්පා පන්සලේ දානේ වළදමින් ලොකු හාමුදුරුවෝ ආරක්ෂා කරගෙන හිටපු දායකයෝ😂

  • @dilukaroshini9017
    @dilukaroshini9017 Час назад +2

    Niyamaiii 👍

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 44 минуты назад +1

    යුද්දෙ සුද්ධකරා. මුලු ජාතියම ණයගැතියි. සුද්දෙ දුන්න. මුලු ජාතියකට ණය ගැතියි. ඇත්තටම මහින්ද ජනපතිට දවල්ට 12යි රෑට 8යි, අමතර දහයයි 39ක් හිටියනම් ඕනාවටත් වැඩියි. , අනිත් උන්ට නම් 4දෙනෙකුත් හොදටම ඇති.අපරාධෙ ජාතික ධනය

  • @ජයසෙනජයා
    @ජයසෙනජයා 3 часа назад +17

    අනේඅපි.දුක්විදලා.දරුවන්ට.කන්නදෙන්න.හොයපු.සල්ලි.අරන්.මුන්විදලතියෙනසැප.හෙනමගහපන්.මයිනට

    • @vishwainduwara8957
      @vishwainduwara8957 2 часа назад

      අන්න ඒකනේ. අනුරත් කිසිම වියදමක් අඩු නොකර බිලියන ගණන් වෙන කර ගත්තේ වියදමට. ඇයි ඒව අපේ සල්ලි නෙවෙයි ද😂

    • @yamunaprabashini6625
      @yamunaprabashini6625 2 часа назад

      Paraya tho Badu gewanawada. Thota thamai henagahanne

    • @incrediblephysics999
      @incrediblephysics999 Час назад

      උඩ හුත්තිගේ පුතාලා ඩබල පලකො මහින්ද මහත්තයාගේ ආරස්සාවට මෙතන හැම comment එකේම වැළලෙන් නැතුව 😂

    • @vishwainduwara8957
      @vishwainduwara8957 Час назад

      @incrediblephysics999 උබත් පලකෝ අනුරගේ ආරක්ෂාවට, එතකොට ඒ සල්ලිත් ඉතුරුයි නේ රජයට. නිකන් ගොන් කතා කියන ජෙපි බයියෙක් කියලා පේනෝ. ඕකුන්ගේ උපදියේ ඉදන්ම බොරුව නේ😂😂

  • @supunwimarshana799
    @supunwimarshana799 2 часа назад +3

    ඔබට තේරුනාද ඔබ කල පව් කොතෙක්ද කියලා ,යුද්ධය නිමාකර මේ රටේ දුක් විදින අසරණ මිනිස්සු වෙනුවෙන් කලයුතු යුතු දේ නොකිරීමෙන් සතුට ලැබිය නොහැකි බවත් සැමදා දුකින් කාලය ගෙවීමට සිදුවී ඇති බවත් තේරුම් ගන්න ,තවද කොපමණ මුදල් තිබුනත් සතුට නොමැතිව ජීවත්වී මොකටද ,අපිනම් කැද බිව්වත් බෙට්ට කෙලින්.

  • @PrashaniPereraY
    @PrashaniPereraY 3 часа назад +5

    වයසක සෙට් එකක්නෙ එයාලව රකින්න තවත් කට්ටියක් ඕන වෙයි😒

  • @dammikasilva2798
    @dammikasilva2798 3 часа назад +5

    ඌට මාසෙකට සැරෙයක් පඩියක් දෙනවානේ , ඒකෙන් ඌ ගත්තාවෙ ඌට ඕනකරන ආරක්ෂකයෝ .අපි පලි නැහැ ඌ ජීවත්වෙනවාද මැරෙනවාද කියන එකට .
    මාලිමා රජයට ඇරෙන්න රට හදන්න බැහැ වෙන මොකෙකුටවත් .

    • @vishwainduwara8957
      @vishwainduwara8957 2 часа назад +1

      ඔව් ඔව් හදයි. තනි හොරු ටිකක් digree එකේ ඉඳන් ම.

  • @MalaniPujapitiya
    @MalaniPujapitiya 2 часа назад +3

    දුන්න කතිරයට වටිනාකමක්❤❤❤❤ 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 4 минуты назад

    මේ තාක්කල් එතුමාට ආරක්ෂාව සැපයූ ඔබතුමන්ලාට අපගේ හදපිරි ස්තූතිය

  • @holmana6281
    @holmana6281 2 часа назад +1

    ගරැ අනුර ජනාධිපතිතුමා❤❤❤❤

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 2 часа назад +1

    රට දිවුනු කරලනම් ඕන මගුලක් රට හිගමනට පත් වෙලා 😂

  • @BertyKodikara
    @BertyKodikara 2 часа назад +3

    සතුටෙන්ම මාරු වෙන බව පේන්නෙම good

  • @LasanthaRathnayaka-wn5it
    @LasanthaRathnayaka-wn5it Час назад +1

    2005 ඔතනට ආපු උනුත් ඉන්නව මන් හිතන්නෙ.පාස් අව්ට් උනාට පස්සෙ කෑම්ප් නොදැක්ක උනුත් ඉන්නවලු.2005 ගිය උන් එතනම අවුරුදු 19ක්.ඔයිට වඩා දෙයක් දන්නෙත් නැතුව ඇති ජොබ් එකේ😅

  • @malinda460
    @malinda460 2 часа назад +2

    ඔය මහින්දව ආරක්ශා කරපු MSD එකේ කාලකණ්නිත් ජීවත් වෙන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින්නේ.......ඒ උනාට උන් ආරක්ශා කරන්නේ රටක් විනාස කරපු අදම තුච්ච තුප්පැහි කාලකණ්නී මූසල දේශපාලුවන් රටේ මිනිස්සුන්ගේ සල්ලි විනාස කරපු රටේ අනාගත දරුවන්ගේ අද්‍යාපනය විනාස කරපු කාලකණ්නී මූසලයොන්ව කියන එක එක ඔය MSD කියන සුදු ඇදගත්ත මහොරුන්ට නොතේරෙන එකයි පුදුමේ....

  • @anomaliyange8807
    @anomaliyange8807 3 часа назад +5

    නියමයි

  • @indrajithupul6395
    @indrajithupul6395 2 часа назад +2

    ආතල් ඉල්ලෙ.🤣🤣

  • @foodformind2252
    @foodformind2252 2 часа назад +2

    ඔය සෙට් එක කෙලින්ම පුහුණු පාසලකට යවා පුහුනු කරලා ගන්න

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 3 часа назад +7

    අවු 30 ක් උතුර නැගෙනහිර නැති වුන ආදායම් සහ පත්තුවුන වෙඩිවල අගය කොපමණද ?

    • @thanujaperera3313
      @thanujaperera3313 Час назад

      ඊට පස්සෙ ඉතුරු උනු යුද ව්යදම් කො

    • @santhakumara8383
      @santhakumara8383 Час назад

      මයින නෙවෙයි යුද්ධ කලේ හමුදාව බං😂😂😂😂😂😂😂😂

  • @PriyankaIrangani-j9i
    @PriyankaIrangani-j9i 2 часа назад +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Shantha-v7l
    @Shantha-v7l Час назад +1

    සන්වේදී කිවුවේ තෙරුනේ නැහැ අනේ මේ දෙමාපියන් බිරිද දරුවෝ අත හැර ගොස් වන්නියේ උන්නේ අනේ මේ විවුස්ද ඔනේ ඇයි දුක බල්ලො නාවන්න නැති නිසාද දැන් තමයි අබිමානව කියන්න පුලුවන් මම රන විරුවෙක් කියලා හොදේ

  • @JagathKumara-s5r
    @JagathKumara-s5r 49 минут назад

    හෙට අනිද්දා තමන්ගේ දරැවන්ට යුක්තිය ඉටුකරන්න කියලා කට්ටිය ඒවි

  • @manojrajapaksha1492
    @manojrajapaksha1492 2 часа назад +5

    මුන්ට පඩි බබල් ගෙවනවා දැන් එවා නැති වෙන නිසා දුකයි.

  • @gayansameera9485
    @gayansameera9485 2 часа назад +2

    ඔය රජකම් කල උන් ලග ආරක්ෂාවට හිටපු අයගෙන් ටිකක් පරිස්සම් වෙන්න හොදේ පක්කාලි සේවයෙන් ගලවල ගත්තට ඕකුන්ලග conection තවම තියෙනව ඒව ඉවරවෙන්නෙ නෑ 😮😮😮

  • @bopagechamli8290
    @bopagechamli8290 Час назад

    ස්තූතියි අනුර ඔබට🎉🎉😅

  • @marlonwarnakulasooriya3221
    @marlonwarnakulasooriya3221 2 часа назад +1

    ලොක්කා ගන්න සැපෙන් මුන්ටත් හම්බෙන සැප කොටස කොහොමද උන්ට ඇඩෙනවා දැන්

  • @vajiradabare1734
    @vajiradabare1734 17 минут назад

    Very good🎉🎉🎉

  • @Udara-e8b
    @Udara-e8b Час назад +1

    සංවේදී වෙන්නේ මහින්ද රාජපක්ෂ දාලා යන එක නෙමේ මෙලෝ වැඩක් නැතුව පිනට කාලා බීලා ඕටී බටා පැලෙන්නෙ දාලා ගත්තු පිං පඩි ටික නැති වෙලා අනිත් සාමාන්‍ය නිලධාරින් සේවයක් කරලා ගත්තු පඩිය ලබන මාසේ ඉදන් තමුන්ටත් ලැබෙන්න යන නිසයි 😂😂😂

  • @RanjithMallawage-dv9vy
    @RanjithMallawage-dv9vy 2 часа назад +1

    ජයවේවා මාලිමාවට

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 2 часа назад +2

    පව් අනේ අහිංසක කුරැල්ලො ටික හැමදාම බැනුම් අහනවා එක්කෙනෙක් නිසා .

  • @たなか田中-i6d
    @たなか田中-i6d 3 часа назад +4

    Watinama
    Theeranayakne.
    Me Ayagen
    🇱🇰Mahajanathawata
    naida sewaya
    Lebenna ouna.
    Neethiya
    Samaya
    Araksha karana
    🇱🇰Mahajanathawge
    Gaurawayata
    Pathra wewa.
    Suba Gaman.

  • @SupunWanninayake-q4p
    @SupunWanninayake-q4p 52 минуты назад

    Good job anura mahaththaya🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @NimalArachchilage-q5r
    @NimalArachchilage-q5r 3 часа назад +5

    supiry

  • @ravidissanayake7634
    @ravidissanayake7634 2 часа назад +1

    ආරක්ෂා කරපල්ල රටෙි බදුගෙවන ජනතාව රට බංකොලොත් කළ අය නොවෙයි

  • @PriyanthaSugath-q9y
    @PriyanthaSugath-q9y Час назад +1

    ඔය ප්‍රභූ ආරක්ෂකයෝ කියන අයත් ලොකු සීන් එකක ඉන්නේ

  • @gayananurudda2998
    @gayananurudda2998 2 часа назад +3

    නාකී මයිනගේ පක්කිලි වැඩ කරපු සෙට් එක😂😂

    • @thilinaa8927
      @thilinaa8927 2 часа назад

      Kisima deyak danne nati sakkilima tamai ae manussayata awalada karanne

    • @gayananurudda2998
      @gayananurudda2998 Час назад

      @thilinaa8927 ඔව් ඔව් රට කෑවා කියලානම් අපි දන්නවා

  • @Chandraalnkara
    @Chandraalnkara 2 часа назад +2

    සක්කිලිමහින්දය

  • @danushkawelianga9935
    @danushkawelianga9935 2 часа назад +1

    ආරක්ෂාවට දෙන්නෙක් හිටියනම් ඇති

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 2 часа назад +1

    Great. V good decision.

  • @devappriyathennakoon182
    @devappriyathennakoon182 3 часа назад +2

    මිනිස්සුන්ට කරන්න නෑ
    මේ කරකිනවා ජනතා මුදලින්

  • @arunamax5358
    @arunamax5358 Час назад

    ❤❤❤❤❤❤❤

  • @janpeiris1376
    @janpeiris1376 2 часа назад +1

    රටට බර එන්න එන්නම සැහැල්ලු වෙනවා

  • @kalumdasanayake9767
    @kalumdasanayake9767 Час назад

    මුන්ට ශාප වේවා.

  • @jeonara9025
    @jeonara9025 3 часа назад +2

    කොයි දෙශපාලනය කරන කෙනෙකුට උනත් ගති වෙන්න හොද නෑ තමන්ගෙ රාජකාරී ය කරා ම ඉවරයි

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 5 минут назад

    අපෙ චන්දය ගැන හරිම සතුටුයි රටෙ මුදල් විනාශය නතර වෙනවා 😂😂

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 Час назад +1

    I.know i driver mahunda before work army. Now he have petrol shead mihintale area.
    😅😅😅😅😅😅😅😅😅😅😂😂

  • @upaliupa8394
    @upaliupa8394 Час назад

    as a person who born in kebithigollewa, when i was in childhood, my parents and myself with my younger brother, slept in the jungle due to LTTE fear, however this LTTE problem was completely ended by MR, mahinda jajapasha, NPP doesn't address the real issues in the country

  • @SureshaManoj-u9d
    @SureshaManoj-u9d 2 часа назад +1

    ❤❤❤❤ අනුර

  • @flylillie95
    @flylillie95 Час назад

    Anurata ❤❤jayawewa kotiyak

  • @nishanthamendis9747
    @nishanthamendis9747 2 часа назад +1

    සංවේදී වෙන්නේ පුක දුන්න උන් ජොබ් එකකරපු උන් එන්න කීවා ආවා යන්න කීවා ගියා සරලයිනේ

    • @LasanthaRathnayaka-wn5it
      @LasanthaRathnayaka-wn5it 2 часа назад

      ඔය හැම එකාම යන්නෙ දුකින් තමයි.අඩුම vip දිමනාව හරි නැතිවෙනවනෙ

  • @gayansampath7968
    @gayansampath7968 Час назад

    ඔකුන් තමයි කරන තරමක් බලු වැඩ කලෙ ජනාධිපති තුමනි ඔබට තෙරුවන් සරන්‍යි

  • @ChandiPerera-pd8yr
    @ChandiPerera-pd8yr Час назад

    පවි රටේ මහජන මුදල් නාකි සියට මේ තරමි ආරක්ෂාවක් . 10 හිටියනම් ඇති .පරවැඩ වැඩ ගන්න ටික දෙනෙක් ශිරන්තිගේ දරුවන්ගේ . රජ සැප දුකට අඩනවා දැන්

  • @PradeepWickramarathna-i2f
    @PradeepWickramarathna-i2f Час назад

    Great

  • @finellamendis6552
    @finellamendis6552 2 часа назад +1

    Very good

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 45 минут назад

    මහජන බදු මුදල් අවභාවිත කිරීමක් සිදුවූ තවත් අවස්තාවක් නතර විය.NPP ගත් තවත් හොද පියවරක්.

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 3 часа назад +1

    අවුරැදු 30 ක් දුක් විදල අපව නිදහස් කල වීරයා

  • @nadeeshapiumal1998
    @nadeeshapiumal1998 Час назад +1

    Rata araksha karanna... rata bankoloth karapu naaki mainawa bala gan nathiwa...

  • @nadeesha5790
    @nadeesha5790 2 часа назад +1

    Good job

  • @pgpremathilaka78
    @pgpremathilaka78 34 минуты назад

    මහින්දගෙ හූළඟ වැදුණු ගමන් ඕනෑම එකෙක් දූෂිත වෙනවා

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 55 минут назад

    මුන්, අපරාධ වලටත්,සම්බන්ධවෙලා,ඇති

  • @kumalasahardeen9954
    @kumalasahardeen9954 2 часа назад +1

    Excellent.

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 6 минут назад

    රට බංකොලොත් වෙන්නේ නැද්ද රටෙ මුදල් නෙද නාස්ති කරන්නේ රටෙ මිනිසුන්ට කන්න නැහැ තමන්ගේ සල්ලි වලින් ආරක්ෂාව දාගන්න

  • @erandamudalige139
    @erandamudalige139 Час назад

    ඇවිද ගන්න බැරි කොර ගහන උනුත් ඉන්නව බන් .. කොහොමද බන් උන් ලොක්කා ආරෂා කරන්නේ . මට පේන්නෙ ලොක්කට මුවා වෙලා උන් ආරෂා වෙලා හැංගිලා ඉදල වගේ😊

  • @PathiranaE
    @PathiranaE 3 часа назад +1

    NPP ekata Jaya wewa !

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz Час назад +1

    මුන් තමයි අරගලේට ගහන්න එවන්න ඇත්තෙ

  • @nandanakumara3267
    @nandanakumara3267 55 минут назад

    ටිකක් පරක්කු වුවත් තිරනය නිවැරදියි