නිසොල්මන්ව බලා සිටින්න ජීවිතයේ වෙහෙස නිම වනු ඇත Ven Bandarawela Wangeesa Thero

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 2

  • @darshanikaluarachchi7592
    @darshanikaluarachchi7592 3 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @anuruddhafernando5261
    @anuruddhafernando5261 3 дня назад

    ක්‍රියාත්මක විම තුල වර්න සටහන බිහිවේ එනමි රෑපය වේ.එමෙන්ම මෙම ක්‍රියාත්මක විම තුල ඉන්ද්‍රයන් පහක් යන සංකල්පය බිහිවේ.. එය නාමයක් වේ...එනමි මෙය න්‍රියත්මක විමයි..නමුත් මෙම ක්‍රියාත්මක විමි දෙක එකට එකතුවු විට මම බිහිවේ...මෙම මම යන සිතුවිල්ල විසින් මෙම ක්‍රියාත්මවිම තුල සිදුවිිමි සියල්ල මම යන සංකල්පය තුල සිට සාපෙක්ෂව දකිමින් මෙම ක්‍රියාත්මක විම අල්ලාගෙන යයි..එම නිසා මෙම ක්‍රියාත්මක විම නිසා සිදුවන සියලු ක්‍රියාත්මක විමි මම යන කාලය යන ක්‍රියාත්මක විම තුල පවතින සාපෙක්ෂ බව නොතේරිම නිසා ..අල්ලාගෙන යයි....එය මෙම සියල්ල සාපෙක්ෂබව ඉක්මවා ක්‍රියාත්ම විම ප්‍රත්‍යක්ෂ නොවන තාක් අල්ලාගෙන සිටි...මෙම ප්‍රකාශනයද මෙය පැහැදිලි කිරිමට යොදන සාපෙක්ෂදත්ත මාලාවකි..එනමි බුද්දි මටිටම යන මානය පමනක් දියුනු වේ...එනමි මෙම ක්‍රියාත්මකවිම ස්භාවය ගැන නොහිතා සැම විට සතුටින් ජිවත් වන්න...එවිට බොහොදුරට ජිවිතයසාර්තකවේ.❤❤❤❤❤