ගෑවුන තැන කන්න මේ දේවල් දාලා වම්බටු වෑංජනය රසට හදමු | wambatu baduma | brinjal fry | wambatu thelata

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии •

  • @niraSrecipes
    @niraSrecipes  Год назад +27

    1.වෙඩින් කේක් පරාදයි පොල් කේක් එක සුදු සීනි වලින් විතරක් මෙහෙම හදන්න | coconut cake | pan cake nira s
    ruclips.net/video/ysvkC9kuXGo/видео.html
    2.බිරියානි කන්න රයිතා එක හරියටම හදාගන්න | how to make raita | Raita Recipe for Biryani | raita hadamu
    ruclips.net/video/yXxiTUr0m4g/видео.html

    • @sooriar6256
      @sooriar6256 7 месяцев назад

      රසයි නගෝ අපිත්හැදුව,,

  • @nilmaneltk
    @nilmaneltk 11 месяцев назад +9

    ඔයාගෙ explanations හරිම පැහැදිලියි. බොහෝ දේ ඉගෙන ගත්තා. ස්තුතියි.

  • @ranifrando
    @ranifrando 11 месяцев назад +9

    මම මෙි විදියට අල
    වම්බටු බැදලා කිරි දාලා
    හදනවා 👍👍

  • @gayanichandima253
    @gayanichandima253 9 месяцев назад +4

    රස ඇති

  • @GsggsgHd
    @GsggsgHd 10 месяцев назад +6

    Atthatama Hoda vidio ekak thanks you❤❤

  • @Snoop791
    @Snoop791 10 месяцев назад +2

    bothal kara vikunana supiri kamak.

  • @ගායකයෙකුනොවනමා

    ඉතාමත් වැදගත් දැනුවත් කිරිමක් ස්තුතියි

  • @methlishanika4791
    @methlishanika4791 Год назад +5

    Wow akke මරු. ඔයාගේ කලින් බටු කරියත් හැදුවා මාර රසයි

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 Год назад +7

    ඔයා කියලා දෙන recipe මාර ම වටිනවා ඒවගේම රස ඇති කයලා හිතෙනවා. මේ දවස් වල අපේ රටේ එලවලු, බි ලුනු හරි ගනන්. හදලා බලන්නම් බලලා රස කියන්නමි.

    • @PhChandralatha
      @PhChandralatha 8 месяцев назад

      🎉😂❤❤🎉🎉🎉😂❤😂

  • @AyeshaDilhani-t9e
    @AyeshaDilhani-t9e 20 дней назад +1

    Harima watinawa oyage pehedili karana widiya.thanks me w kiyaa denawata.puthata

  • @nilmini2246
    @nilmini2246 11 месяцев назад +3

    Man dan හැදුවා marama rasai man kuwait

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi Год назад +2

    අපුරුයි ස්තුතියි බොහෝම

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 4 месяца назад +2

    මාර රස පාටයි. ස්තුතියි🌺❤

  • @sriyaranaweera
    @sriyaranaweera 2 месяца назад +2

    ස්තූතියි, ඔබතුමියට,

  • @ilandarideva2
    @ilandarideva2 Месяц назад +1

    බොහොමයක් පිං!

  • @ramanidemel1821
    @ramanidemel1821 10 месяцев назад +2

    Shok. Thanks diyunu wenna labewa. Theruwansaranai

  • @jayamala7987
    @jayamala7987 Год назад +2

    ඔයා ලස්සනට කියලා දෙනවා ස්තුති 👍🤗🤗🤗🤗

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 Год назад +3

    රස පාටයි අනිවාර්යෙන් හදනවා👍

  • @manjuplaystore1857
    @manjuplaystore1857 10 месяцев назад +9

    wooow ..නියමයි 👍👍👍. මේ වගේ අලුත් විදියට කෑම හදන ක්‍රම තමා ඕනේ. හැමදාම කන්න නෙමේනේ, විශේෂ දවසකට කන්නනේ...හරිම ශෝක් . ඔයාගේ කෑම වලට මම හරිම කැමතියි . 👍❤️thank you...

  • @ماليمالي-ث7و
    @ماليمالي-ث7و 11 месяцев назад +1

    මාරම රසයි වගේ

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Год назад +2

    ම්ම්ම්ම්ම් ලස්සනයි .මිටි කිරි ටිකකුත් දැම්මනම්ම්ම්ම්ම්ම්ම්.👌👌👏👏🥰

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 Год назад +2

    Oyage resipi okkoma niyamai.mm godak kama hadanawa oyage video balala

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      බොහොම ස්තූතියි මැණිකේ

  • @wasanthakumari5876
    @wasanthakumari5876 10 месяцев назад +1

    M godak Rasa patai.thank you 🙏🙏❤️🇱🇰🇱🇰

  • @ManageDU
    @ManageDU Год назад +2

    නිියමයි හරිම 👍 රසයි❤❤❤❤

  • @iroshakarunanayaka9931
    @iroshakarunanayaka9931 9 месяцев назад +1

    ස්තුතියි

  • @WlmalaweeraWimala
    @WlmalaweeraWimala 10 месяцев назад +3

    Niyemai sthuthi

  • @NishanthimadushikaJayarathna
    @NishanthimadushikaJayarathna Год назад +5

    අද බටු ගෙනවා.හෙටම හදනවා.හදලා කියන්නම්.ස්තූතියි

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 11 месяцев назад +2

    Thanks ❤❤❤❤

  • @AnupamaSeuwandi-t3m
    @AnupamaSeuwandi-t3m 11 месяцев назад +2

    Math haduwa marama rasai

  • @Sayurikalpana12
    @Sayurikalpana12 Год назад +5

    මමත් මේ විදිහටම බටු හැදුවා පුදුම රසක්,තියෙන්නෙ මම මීට කලින් මේවගේ රසට බටු කාලාම නැහැ ඔයාට ගොඩක් ස්තුතී ඩිය ❤❤❤❤❤

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Год назад +2

    Thank you so much darling.Ill try.

  • @m.a7562
    @m.a7562 Год назад +3

    Looks yummy must try it 1st time i heard about the dry fish boil 😮

  • @madusani8452
    @madusani8452 Год назад +1

    Thanks මැණිකේ ❤

  • @seethadahanayaka1967
    @seethadahanayaka1967 Год назад +3

    Thank u❤

  • @gangakumudini5733
    @gangakumudini5733 Год назад +3

    Thank good

  • @shashigamage1988
    @shashigamage1988 8 месяцев назад +1

    Harima rasai.thanks

  • @pathmamalasenivirathne6929
    @pathmamalasenivirathne6929 Год назад +3

    Niyami hadala kiynnm 👍

  • @mykitchenlife5122
    @mykitchenlife5122 11 месяцев назад +1

    ඇත්තටම ගොඩක් රසවත් රෙසිපියක් ගොඩක් ස්තුතියි ඔයාට

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 8 месяцев назад +2

    niyamai oyata godakstuti❤❤❤❤

  • @sameeralaksiri6931
    @sameeralaksiri6931 Год назад +1

    Oyage pol cake ekath mama haduwa ada thamai huby ta dunne harima rasai kiwwa thanks ❤❤❤❤🎉

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 Год назад +1

    Wambotu haduwa harima rasai b.s

  • @melanie.5367
    @melanie.5367 Месяц назад +1

    Great recipe. I would definitely make this dish and air fry potato and eggplants. Thanks for sharing.

  • @ManojKumar-gb7oj
    @ManojKumar-gb7oj 10 месяцев назад +1

    Wow looks yammy 😘

  • @indrarani9373
    @indrarani9373 Год назад +2

    Nice tomorrow I going to make👍❤

  • @nirupagamage2684
    @nirupagamage2684 Год назад +7

    අක්කා දවල්ට කන්න මේ දැන් හැදුවා මම කරෝලත් දැම්මා. මාර රසයි අනේ. මේ වගේ වෙනස් වීඩියෝ ගේනවට ඔයාට තෑන්ක්ස්. මහත්තයත් ආසාවෙන් කෑවා. ❤

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 Год назад +2

    බුදු අම්මෝ මිරිස් 😛😛😛😛

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Год назад +1

    Thank you so much ❤❤

  • @sandyaranasinghe3990
    @sandyaranasinghe3990 Год назад +3

    Math heta hadanava.rasa patai.

  • @ilandarideva2
    @ilandarideva2 Месяц назад +2

    මොන මේසෙන්ද අප්ප ඒ හැන්ද මැන්නේ?

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 10 месяцев назад +5

    හිමි
    පනුව කියන්නේ ප්‍රෝටින් ගුලියක් හැටියට චිනයේ ජනයා පිළිගනියි.

  • @cletesalbert5276
    @cletesalbert5276 Год назад +2

    ❤❤🎉🎉🎉Thank you

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 Год назад +2

    ෂා නියමයි අක්කී .... මගෙ ආසම ආස කෑමක්😋😋😋 අපේ බබාලා තුන් දෙනාම හරිම කැමතියි බටු මොන විදියට උයලා දුන්නාම ගොඩක් ගොඩක් ආසාවෙන් බත් ටික කනවා .. අනිවාර්යයෙන්ම මං මේ රෙසපි එක හදනවා අක්කී ..හැමදාම මෙවැනි වටිනා විඩියෝ අපිට අරන් එන ඔයාටත් පවුලේ හැමෝමටමාත් දිර්ගායු වේවා ... හැමදාම සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @DonaManel-m7h
    @DonaManel-m7h 2 месяца назад +1

    Nira panuvoth ekka.hodai

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 Год назад +1

    ❤ ස්තූතියි.

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 11 месяцев назад +2

    මමත් වම්බටු වැන්ජනය හදලා කෑවා හරිම පිං ඔයාට පුතේ ❤👍
    තෙරුවන් සරණයි 🙏🏽

    • @niraSrecipes
      @niraSrecipes  11 месяцев назад

      බුදුසරණයි

  • @RmmDamayanti
    @RmmDamayanti Месяц назад +1

    ❤❤❤Ela

  • @seetharangoda3781
    @seetharangoda3781 Год назад +2

    ශා දැක්කාමත් කන්න හිතෙනවා හොදයි රස වඤණයක් හදල බලමු ස්තුතියි

    • @seetharangoda3781
      @seetharangoda3781 Год назад +1

      අඔරැල්ල ජට්නියක් හදන හැටි දෙන්න. ගොඩක් ස්තුතිය

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      හා බොහොම ස්තූතියි.

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 Год назад +3

    Looks delicious 😋

  • @wasanaboxing
    @wasanaboxing Год назад +4

    ආසම කෑමක් .. ඇත්තටම පරිප්පු ටිකක් හදාගත්තම.. දෙන්න තියෙන්නේ ඉතින්....

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 Год назад +2

    👌👌👌......👍👍👍👍

  • @priyamalifernando8208
    @priyamalifernando8208 Год назад +1

    Niyamai tn

  • @maneljayanthi3632
    @maneljayanthi3632 Год назад +1

    Niyamai

  • @nirupagamage2684
    @nirupagamage2684 Год назад +2

    අක්කේ තෑන්ක්ස් ඔයාගේ කරි පට්ට රහයි මේකත් හදනවාමයි

  • @මැණික්මැණික්

    සෝක් රසත් ඇතී ඒ වගේම බුදුසරණයි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      බුදුසරණයි සුද්දී

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් Год назад +1

      @@niraSrecipes තෑන්ක්ස් ඔයාට කට hadnam හරිම ලස්සනයි අක්කි ඔයාගේ තෙරුවන් සරණයි 💞💞💞💞💞💞

  • @premasrilanka4167
    @premasrilanka4167 Год назад +1

    Look delicious 😘👍👍👍❤️

  • @panawalagesampath4352
    @panawalagesampath4352 Год назад +2

    Ekmanata Ma ma lokan yanna oni nam Ma vedehata kanna ...

  • @SomaJayaseeli-ji3jl
    @SomaJayaseeli-ji3jl 10 месяцев назад +3

    අම්මෝ , තෙල් වැඩියි, නේද?

  • @KushaniAluwihare
    @KushaniAluwihare 3 месяца назад +1

    Thel nodaa uyanna kiya dennakooo

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d Год назад +2

    අනෙ නගො කවදා ඔහොම කන්නද මන්දා අපි හැමදාම කන පරිප්පූ තමා😂😂😂😂😂😂😢😢😢😅😅😅😅😊😊

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s 2 месяца назад +1

    Ammoo rasa patai hetama hadanns onii

  • @chanimunasigha9376
    @chanimunasigha9376 Год назад +3

    ස්තූතියි ඔයාට ..එකම විදියට නැතිව වෙනස් දේවල් අරන් එනවට..❤❤❤❤❤

  • @SumuduKrishantha
    @SumuduKrishantha Год назад +2

    Nice recipe.. Looking excellent.. Good job chef.. Thanks for sharing 😊

  • @RanyRadnicka
    @RanyRadnicka Год назад +1

    hadanna ona

  • @subodhinimunasinghe2067
    @subodhinimunasinghe2067 Год назад +1

    Dear oya damme mona karawalada.meka alai batui badala reta frij eke dala ude hadanna barida

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      පුළුවන් මම ගත්තු බල කරවල. කෙලවල්ලෝ ගන්නත් පුළුවන්

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 Год назад +2

    maru du

  • @mohamedshakil4308
    @mohamedshakil4308 Месяц назад

    Api wambatu,alu kesel,bathala oya widiyata bedala hadanawa..කලියා කියලා අපි කියන්නෙ ඒකට😋

  • @indrajithudayakanthamaurap6887
    @indrajithudayakanthamaurap6887 Год назад +1

    හෙන වෙලාවක් යන වනේ. අයියෝ

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 Год назад +1

    😁👍🙏❤️🇱🇰 Thanks ,,

  • @MadushaniPriyadharshani-ni9lt
    @MadushaniPriyadharshani-ni9lt 2 месяца назад +1

    👍👍👍👍👍

  • @SansariParthana
    @SansariParthana 11 месяцев назад +1

    Samaharu thel walata mara bayai merenna wela awama thel kanna onema ne innakan hodata kala inna one

  • @monicawilliams949
    @monicawilliams949 10 месяцев назад +1

    👍⭐️😋

  • @KosalachandimaSenevirath-bq2ty
    @KosalachandimaSenevirath-bq2ty Год назад +1

    ලුනු දාන්නෙ නැත්ද

  • @sriyanimanel6841
    @sriyanimanel6841 11 месяцев назад +4

    මාසෙකට 1සැරයක් රසට මෙහෙම කන්න ඇත්තටම රසයි කොලොස්ටෝල් තිබිබට නොකාඉන්න බැනෙ

    • @niraSrecipes
      @niraSrecipes  11 месяцев назад

      ඒකනේ. රසට එක පාරක් හරි කන්න ඕනා. පොල් තෙල් කොලෙස්ටරෝල් වලට ලොකු ප්‍ර්ශ්නයක් නැහැලු.

  • @dayamangalikaranaweera9795
    @dayamangalikaranaweera9795 Год назад +1

    Bay leaves kiyanne dawlkurududa

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      එහෙම කියනවා. සුපර්මාකට් වල ගන්න තියනවා. කුරුඳු පවුලේ ගසක්. ලංකාවේ කියන එක මම හරියටම දන්නේ නෑ.

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Год назад +1

    ❤️😊

  • @imranraf5044
    @imranraf5044 6 месяцев назад +1

    ඔක්කොම තෙල්නෙ කන්න හොඳද ඔහොම

    • @niraSrecipes
      @niraSrecipes  6 месяцев назад

      අපි බත් කන්නේ සතියට දෙපාරයි.

  • @oshi8081
    @oshi8081 Год назад +1

    Bay leaf kiyanne kurudu kolada???

    • @niraSrecipes
      @niraSrecipes  Год назад +1

      දවල් කුරුඳු කොළ කියලා කියනවා. හරියටම කන්ෆර්ම් කර ගන්න. සුපර්මාකට් වල ගන්න තියනවා.

    • @oshi8081
      @oshi8081 Год назад +1

      @@niraSrecipes thank you dr🥰🥰🥰

  • @geethakanahera4429
    @geethakanahera4429 Год назад +1

    මම දැක්කා ඉන්දියාවේ ඩොක්ටර් කෙනෙක් කියනවා
    වම්බටු කෑම කරන අයට අල්සයිමර් නැමති රොගයට ගොදුරු වෙනවලු

  • @lalithkatugampalage6987
    @lalithkatugampalage6987 11 месяцев назад +1

    👍👍👍👍👍👍👍

  • @rusaralanka6117
    @rusaralanka6117 Год назад +2

    Indian recipe neda me

  • @lalitharatanyka1882
    @lalitharatanyka1882 Год назад +1

    ❤❤❤❤❤

  • @mangaladias1610
    @mangaladias1610 Год назад +1

    👍👍👍❤️

  • @sunithalka957
    @sunithalka957 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nimali5018
    @nimali5018 10 месяцев назад

    👍👍👍😘

  • @Kaveesha_Gihan21
    @Kaveesha_Gihan21 Год назад +1

    ❤️❤️❤️👍✨️

  • @namaliwasundara7902
    @namaliwasundara7902 Год назад +1

    maru

  • @nilakwt8235
    @nilakwt8235 Год назад +1

    ❤❤❤mama.aniwarayan.hadanawa.mama.kuwait.wala.

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Год назад +1

    💖💕💕💛

  • @apelakbima4755
    @apelakbima4755 Год назад +2

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sanjeewaperera4905
    @sanjeewaperera4905 10 месяцев назад +1

    Cholestrol hada ganne tamai 😂😂😂😂😂

    • @niraSrecipes
      @niraSrecipes  10 месяцев назад

      ඔව් ඔයාලා රෑට කන රයිස් කොත්තු වල නම් තෙල් බාගයක් විතර තියනවා. 😅 පොල් තෙල් වලට එහෙම කොලෙස්ටරෝල් හැදෙන්නෙ නෑ. තෙල් මේස හැඳි 2 සාමාන්‍ය කෙනෙකුට දවසට ගන්න පුළුවන්. ශරීර අවශ්‍යතා වලට සන්ධි වලට අවශ්‍යයි තෙල්. තෙල් කියන්නේ කොලෙස්ටරෝල් නෙවේ. හැම්දාම මෙහෙම කන්න එපා. වැරදි අවබෝධය නිසා ඔයාට මෙහෙම ලිව්වේ. ස්තූතියි.