Deweni Inima | Episode 757 01st January 2020

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 588

  • @navodikakithmini1207
    @navodikakithmini1207 4 года назад +24

    දැන් දෙව්මිලාගේ ගෙදරට අලුත් member කේනෙක් එන්න යන්නේ🤗🤗🤗

  • @harshanamaddumabandara2564
    @harshanamaddumabandara2564 4 года назад +200

    අමීශයි මේනකගෙ ගෑනියි රන්ඩු වෙන්කොට මට කුරිරු සතුටක් එන්නේ

    • @deepisworld
      @deepisworld 4 года назад +1

      එකෙන්ම මටත් මාර කුරිරු සතුටක් දැනෙනවා 😂😂

    • @user-Dhanu.
      @user-Dhanu. 4 года назад

      අමීෂාට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ කියලා පේනවා.බය වෙන්න එපා ලගදිම අමීෂගෙ චරිතය කතාවෙන් අයින් කරයි රවී මැරුණ විදියටම.එතකොට තවත් සතුටින් ඉන්න බැරියැ

    • @hashineudeshika5366
      @hashineudeshika5366 4 года назад +1

      @@user-Dhanu. ශුවර්ද

    • @user-Dhanu.
      @user-Dhanu. 4 года назад

      @@hashineudeshika5366 බඩ පේනවා හොදට.ඉදගෙන ඉද්දි කොට්ටයක් තියන් ඒක වහන් ඉන්නෙ.ලගදිනෙ මැරි කරෙ.මං දැක්ක අදින අදුම් පවා වෙනස් වෙලා .අනික බඩ පේනවා හිටගෙන ඉද්දි

    • @LoveGuru-tf1pn
      @LoveGuru-tf1pn 4 года назад

      මටටත්

  • @madushasew17445
    @madushasew17445 4 года назад +33

    හීන් කරුවල පේවෙනා විට
    සඳක් අඳුරට එබෙන්නේ
    අඳුර ඩැහැගත් සසල ගං දිය
    සඳ රැසින් පණ ලබන්නේ..
    සඳ රැසින් නැහැවෙනා නිල් දිය
    සඳවතට පෙම් පුරන්නේ..
    සඳට අවනත සසල ගං දිය
    නිසල වී රැලි නගන්නේ..
    පෙමින් හැඩවුණු පිරුණු සඳවත
    දියේ සිත්තම් මවන්නේ....
    ඒ පෙමට පෙම් බදින තරු කැට
    මැවුණු සිතුවම් හොයන්නේ....
    This is the very first day of new year..
    My very fitst quote for our beloved lovers
    ♥️♥️♥️ dewantha ♥️♥️

  • @rosharkk91
    @rosharkk91 4 года назад +351

    රනෙයි ..අර කැම්පස් එකේ මෝඩ ජෝඩුව එපාවෙන්නේ කාටද

    • @bahrainsenith
      @bahrainsenith 4 года назад +4

      Sirawatama un 3 dena gon buuruwo..

    • @shanika1567
      @shanika1567 4 года назад

      ruclips.net/video/DZ2uNLx3BLA/видео.html විඩීයෝ එක බලලා සබ් එකක් දෙන්න ස්තුතියි යාලුවේ 🤝💐

    • @kasuuun1
      @kasuuun1 4 года назад +1

      Ekenma..kathawa balana eka nawattannai hadanne un nida

    • @shanika1567
      @shanika1567 4 года назад

      @@kasuuun1 ruclips.net/video/DZ2uNLx3BLA/видео.html කෙටි චිත්‍රපට බලන්න එන්න එනම් සබ් එකක් දෙන්න අමතක කරන්න එපා ස්තුතියි 🙏🤝💐

    • @lasantha9504
      @lasantha9504 4 года назад +6

      රනේ කෙසේ වෙතත් අර කැම්පස් එකේ ගොන් ජෝක්නම් එපා වෙලා තියෙන්නෙ

  • @nithyaisurindi5491
    @nithyaisurindi5491 4 года назад +6

    මේ කතාව විකාරයක් වෙලා ඉවරයි දැන්.දෙව්මි අවන්ත කොටස් විතරයි ටිකක් හරි හොඳ.අනුහස් වටේ යවලා එයාගේ චරිතේ කෑවා.මොන විකාරයක් ද එදිරි මේ කරන්නේ.දෙව්මි අවන්තට සාර්ථක අවසානයක් දීල ශනුද්‍රි එක්ක කතා කරලා එයාව අන්තිම එපිසොඩ් එකට විතරක් හරි අරගෙන අනුහස් සමල්කා එකතු කරල ඒ දෙන්නාට සාර්ථක අවසානයක් ලියලා මේක ඉක්මනට ඉවර කරන්න.මොකද අලුත් අය ආදේශ කරා කියලා මුලින් හිට් උන අනුහස්ට ගැළපෙන්නේ සමල්කා කියන එක නැති කරන්න අමාරැයි.එහෙම උනොත් මේ නාට්‍ය අසාර්ථකයි.මහණ උන කෙනා සමල්කා ගේ නිවුන් සහෝදරියක් කියලා අන්තිම එපිසොඩ් එකේ අනුහස් සමල්කා එකතු වෙනවා වගේ පෙන්නන්න පුළුවන් නේ

  • @youtubeaddictor4752
    @youtubeaddictor4752 4 года назад +22

    මං මේ නාට්ටියේ 1st episode එකේ ඉඳන් කතාව ගොඩක් ආසාවෙන් බැලුවා.මම සනුහස් හෝ දෙවන්ත රසිකයෙක් නොවෙයි.හැබැයි මේ නාට්‍යය තුල ඉන්න සියලු ප්‍රධාන චරිතයන්වලට කැමතියි.සරල සිංහ⁣ලෙන් කියනවා නම් මම "දෙවනි ඉනිම" රසිකයෙක්.නමුත් මෑතක ඉඳන් මගේ රසිකත්වය ගැන මංම තර්ක කරගන්නවා මොකද "ස්වප්නා" සහ "මේ ආදරයයි" වගේ මෝඩ ඉන්දියන් නාට්ටිවලින් හෙම්බත් වෙලා ඉන්න කාලෙක ලොකු වෙනසක් එක්ක ආකර්ශණීය කතාවක් එක්ක දෙවෙනි ඉනිම පටන්ගත්තම ඒක අැත්තටම උන්මාදයක් වුනා. කතාවේ මුල් කොටස් ඇත්තටම ලස්සනයි. දැනටත් නැවත නැවත වුනත් බලන්න පුලුවන් තරම් ලස්සනයි. නමුත් මෑතක ඉඳන් මේ විකාශය වෙන කොටස්වලයි අර මෝඩ ඉන්දියන් නාට්ටිවලයි වෙනසක් නෑ. ඒවාවල මැරුණ අය නැවත එනවා වගේ මේ ඉපදුන දවසේ ඉඳන් නොහිටිය නංඟිලා එක පාර අැවිත් තියෙනවා😂 මං දකින විදිහට ආක්ෂා කියන චරිතය මේ කතාවට අවශ්‍ය නෑ. කතාව දිග්ගස්සන්න ඒ චරිතය ආවා මිසක් ඒ චරිතය නාට්ටියට පැමිණීම ඇත්තටම තාත්වික නැති බව මුල ඉඳන් නාට්ටිය බලන ඕන කෙනෙක්ට තේරෙනවා.මේ අනවශ්‍ය චරිතය එබ්බවීම තුල අනුහස් චරිතයේ වටිනාකමත් නැති වෙනවා මොකද ආක්ෂාට දෙන්න දෙබස් නැති නිසා නොගැලපෙන දෙබස් දීම තුල. මෙය මගේ මතය සහ මා දකින ආකාරය පමණි.මේ කිව්ව කාරණාව පිළිබඳ සිතා බලන්නෝ සිතා බලත්වා.එකඟවන්නෝ එකඟ වෙත්වා🙏😊

  • @LoveGuru-tf1pn
    @LoveGuru-tf1pn 4 года назад +83

    ඉක්මනින් මෙ කතාවෙ ලස්සන අවසානයක් දකින්න කැමති නිශ්පාදකතුමනී!😘🌷

    • @sanukabometh4793
      @sanukabometh4793 2 года назад

      මෙ වගෙ කතා අපි මැරුනත් ඉවර වෙන්නෙ නෑ

  • @සම්පත්සහේලි
    @සම්පත්සහේලි 4 года назад +4

    කාත් එක්කවත් කතා කරන්නෙ නෑලු..ඒ උනාට club යනවා .අනේ හුකේ.😁😁

  • @samman3815
    @samman3815 4 года назад +48

    අක්ශා Australia වල ඉපදුණ දවසේ ඉඳලා හැදුන කෙනෙක් විදියට නං නෙමෙයි මේ චරිතය ලියන්නේ. ලංකාවේ හැදිලා ඉතාම ටික කාලයක් Australia වල ජීවත් වෙච්ච කෙනෙක් වගේ. තවත් කෙනෙක් office එකේ ඉද්දී ඔහොම එක පාරටම කියවගෙන යන්නේ නෑ මේ රටවල මිනිස්සු.

  • @dilakshinawangana6220
    @dilakshinawangana6220 3 года назад +3

    Akshage Amma godak hodata ragapanawa. Mona charithe hambunath godak hodata karanawa. Ammage charithanam supiriyatama karanawa.

  • @b.hdhanawahie1546
    @b.hdhanawahie1546 4 года назад +7

    අවන්ත දෙව්මි ආනන්ද මහත්මයා ඇතුලු සියලුම දෙනාට සුබ නවවසරක් වේවා 2020..ජේසුපිහිටයි

  • @madgirl5166
    @madgirl5166 4 года назад +146

    අවන්ත නැත
    වැඩක්ම නැත
    හදාගෙන හිත
    රකිමි මුණිවත...
    එදිරි අවුරුද්දෙම mood එක කෑව ...

    • @amaama4088
      @amaama4088 4 года назад +2

      Aththa ekanam

    • @amaama4088
      @amaama4088 4 года назад +1

      Akshage gode pat wedi wage

    • @ashique2553
      @ashique2553 4 года назад +2

      හැමදාම අවන්තව බලාගන්න ඕන නම් අවන්තගෙ ගෙදර යනවකො මෙතන වැළලෙන්නැතුව😂😂😂

    • @madgirl5166
      @madgirl5166 4 года назад +6

      @@ashique2553 හා... ඔයා අවසර දෙනකන් බලන් හිටියෙ...

    • @SLmathslk
      @SLmathslk 4 года назад

      Ashique 2 subscribe karala help ekak denna yaluwe

  • @nilmalakmini9440
    @nilmalakmini9440 4 года назад +354

    අාක්ශගේ රගපැම ඔනැවට වැඩි වගේ නැද්ද....

    • @krishperera5050
      @krishperera5050 4 года назад +13

      Agreed too much, over acting, she can't act this type of characters.

    • @silvershadow9657
      @silvershadow9657 4 года назад +2

      Na na. Ehema ekak na

    • @surebro1876
      @surebro1876 4 года назад +3

      Na becose meka tele drama ekak😂😂

    • @swcosta5123
      @swcosta5123 4 года назад +6

      Ow aneh koi Office ekeda pita minihek iddi kadagena madata panala baninne

    • @silvershadow9657
      @silvershadow9657 4 года назад +1

      @@swcosta5123 meka teledrama ekakne. Eka nisa madata paninawa

  • @nadeeshasewwandi2455
    @nadeeshasewwandi2455 4 года назад +141

    අනුහස්ට අක්ශාව සෙට් කරොත් අනුහස් ගේ චරිතෙත් ඉවරයි🤦

    • @mohammedansad5138
      @mohammedansad5138 4 года назад

      👍👍👍

    • @DriveWorld2424
      @DriveWorld2424 4 года назад +2

      Ow. Anuhas + samalka 👩‍❤️‍👩

    • @chamaralakshan2923
      @chamaralakshan2923 4 года назад +1

      නදිශා සේමසිංහ hi

    • @sameesandaru6350
      @sameesandaru6350 4 года назад +1

      අනිවා

    • @tashiyamenuri2630
      @tashiyamenuri2630 4 года назад

      Akshawa anuhasta set karanne na. Balannako... thawa tika dawasakin thawath cheese kaallakwa genalla edhiri kaaraya anuhaswa wateee yawana hati.

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 года назад +28

    සබද මුලු ලොවවම
    පවසාවි නුබ මට
    නොලැබෙන බව
    අතීතය පවුරක්ව
    අප වටා බැදී තිබුනත්
    බැහැ හිතුවක්කාර
    හිතට නුබ නැතිව
    දිවි ගෙවනට
    රුවල් ඉරී ගිය
    නව්කාවට හබලක්ව පැමින
    නුබ රැගෙන ගියා ඉව්රට
    දෙව්ලියේ නුබ මගේම
    මිස බැහැ දෙන්නට
    සිහිනයකින්වත්
    සසන්සාරය පුරාවට
    සෙවෙනැල්ල විලස
    වැටෙන්නට කදුලක්
    ඔය නෙතින් ඉඩ නොතියා
    බලා ගන්නම් නෙතු විලස
    සත්තයි රතතරන් ඔබ
    මගේම විතරයි
    සසර පුරාවට

    • @nisalahadawatha4689
      @nisalahadawatha4689 2 года назад

      Comment අස්සෙ තිබුන ලස්සන වචන ටිකක් ....හරිම හැගීම්බරයි...🤟❤️

  • @shashicharuka4256
    @shashicharuka4256 4 года назад +67

    අම්මෝ මෙලෝ රහක් නැ අද නම් අවුරුද්දම කැවා එදිරිමුනි 😣😣

  • @pahasarakariyawasam8120
    @pahasarakariyawasam8120 4 года назад +17

    අනුහස් හිටපු කොටස විතරයි බැලුවෙ.අනිත් ඒවා නම් ඊයා😑😑

  • @kasunkalhara2529
    @kasunkalhara2529 3 года назад +12

    මම නම් කියන්නේ අමීෂා ,නිලූ ගෑනු දෙන්නටම හොද වැඩේ

  • @Ltechvision
    @Ltechvision 4 года назад +142

    මොන මගුලක්ද පිස්සො දෙන්නෙක් දාගෙන කරන්නෙ කතාව පට්ටම සෞත්තු උනා අලුත් උන් 2ක් දාගෙන දිගන්චියා තවත් පිස්සෙකුය් දාගෙන .......

    • @Mama-gd5mv
      @Mama-gd5mv 4 года назад

      😂😂👌👌

    • @sanjujpn2288
      @sanjujpn2288 4 года назад

      Ow ekanm eththa maha vikarayak me un denna hemadama kathawen bagayak un denna

    • @nirmalasamanmalee6752
      @nirmalasamanmalee6752 4 года назад

      apoo.... ඒක නම් ඇත්ත... තනිකරම පිස්සු දෙන්නෙක්.... 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @පොඩිමහත්තයා-ය8ල
      @පොඩිමහත්තයා-ය8ල 4 года назад +2

      ඔයා තමයි චරිතේ....
      මුන් දෙන්නට බයින කෙනෙක් මාත් හොය, හොය හිටියෙ

    • @manukaprabhath6091
      @manukaprabhath6091 4 года назад +1

      සිරාවටම

  • @deepisworld
    @deepisworld 4 года назад +55

    එදිරට කරන විශේෂ නිවේදනයයි ආක්ෂා හෝන්තුව දම්මලා අනුහස් කොල්ලව සවුත්තු කිරීමෙන් වලකින්න 😠😠😠😠 කව්ද අර මැනර්ස් නැති පිස්සු කේස් එක🙁🙁🙁

  • @තොටලගහැරී
    @තොටලගහැරී 4 года назад +25

    කෝපි කඩේ episode ගානට වඩා දෙවෙනි ඉනිමේ episode ගාන වැඩිවෙයි කියලා හිතෙන්නෙ මට විතරද

    • @senulkwt248
      @senulkwt248 4 года назад +2

      එහෙම .වෙනවනන්.හොදයි .

  • @නයනිඅමා
    @නයනිඅමා 4 года назад +20

    අනුහස්ට ළිහිණිවම සෙට් කරන්න ...මිස්ටර් එදිරිමුණි ...මේ ආක්ශා හරියන් නැ ඒ අහිංසකයාට.......TVදෙරණට හා දෙවෙනි ඉනිම ටීම් එකට 2020 නව වසර සුභ නව වසරක් වේවා 🙏

    • @deepisworld
      @deepisworld 4 года назад +6

      ඔව් අනේ සමල්කා නැති නිසා ලිහිණි තමයි ගැලපෙන්නේ

    • @surankasu3839
      @surankasu3839 4 года назад +2

      Api kamathi Akshata.. :)

    • @tashiyamenuri2630
      @tashiyamenuri2630 4 года назад +2

      Apo lihini epaa. Ammandi wage ne eyaa giya tikee hasirune.. eeyaa.

    • @youtubeaddictor4752
      @youtubeaddictor4752 4 года назад +1

      @@tashiyamenuri2630 ඒවා ඉතින් අධ්‍යක්ෂක සහ තිර රචකතුමාට වෙනස් කරන්න පුලුවන් දේවල්. කතාවේ හැටියට අනුහස් චරිතයට ගැලපෙන්නේ ලිහිණි චරිතය තමයි

    • @tashiyamenuri2630
      @tashiyamenuri2630 4 года назад +2

      Ane samalka tharam oya kauruth galapenne na.

  • @chamiweerasuriya2966
    @chamiweerasuriya2966 4 года назад +67

    නිලූ ඔිකට තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නෙ.....අමීෂා ඔයත් ලෑස්ති වෙලා ඉන්න....

  • @wasanawasana5492
    @wasanawasana5492 4 года назад +256

    ඔස්ට්‍රේලියාවෙ සත්ව උද්‍යානයෙන් නැහැබුල් තුන් කුලුදුල් කැන්ගරු දෙනක් අතුරු දහන් වී ඇත. එම කැන්ගරු දෙන ලන්කාවෙ දෙවනි ඉනිම නාට්‍ය තුල දක්නට ලැබේ

  • @පැතුම්පැතුම්-ඪ2ඟ

    හිතේ සිතුවම් විලස ඇන්දුනු
    නුබේ රූ සපු නැතේ බොදවනු
    ළයේ සැගවී නෙතු ද රිද්දනු
    නුබයි මා සද නොමැති වියකුනු,,,
    ගෙවා ගන්නට විඩා තුන්‍ යම
    වෙහස වෙයි හිත ඔබෙ මත්තෙම
    මතක සටහන් කොහේ කොතැනද
    නුබට මතකෙක මාව නැතුවද
    .......🌹🌹🌹🌹🙂🙂🙂

  • @kevinzigera7434
    @kevinzigera7434 4 года назад +67

    බල්ලෙකුට කිව්වනම් එලියට යන්න කියලා ඌ යනවා තට්ටයා ඌටත් අන්තයි

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 4 года назад +2

      Mun campas yanawa kiyala dawasak mal athe edagena innawa bak kardaman dawasak pare yanawa gon banak wage paw ane campas kollantath karana.nigawak..

    • @nirmalasamanmalee6752
      @nirmalasamanmalee6752 4 года назад +1

      Kevin Zigera ඒක නම් සහතික ඇත්ත .....🐕🐕🐕🐕🐕🐕

  • @amilafernando4043
    @amilafernando4043 4 года назад +70

    සහේලි ගේ ගමේ කොල්ලට මොකෝ උනේ අනේ ඌ ඇවිත් මුන් දෙන්නට කෙලපියකෝ

    • @deepisworld
      @deepisworld 4 года назад

      😂😂😂😂😂✌✌✌✌

    • @malikaswain7397
      @malikaswain7397 4 года назад

      😀😁😂

    • @brobro1052
      @brobro1052 4 года назад

      U agiya athak nahane

    • @methuamarasinghe3520
      @methuamarasinghe3520 4 года назад

      අන්න ඌ සවර්නවාහිනියේ කතාව ක නලුවා වගේ ඉන්නවා

    • @sripererasri5236
      @sripererasri5236 4 года назад

      එයා ස්වර්නවාහිනි එකේ පෙන්නන ඩ්‍රාමා එකේ උප ප්‍රධාන චරිතයක් කරනවා.හදවතේ කතාවක්

  • @topboy5031
    @topboy5031 4 года назад +2

    කතාවෙ මොකද්ද වෙන්නෙ කියල හිතාගන්න බැරි අය මේ කොනට

  • @fffkad7375
    @fffkad7375 4 года назад +40

    අනේ මෙි රනේගෙ මල විකාර දමන්ට එපා අනේ කතාව ආසාවේන් බලන්ට ගන්නව ඩෙිට කපාන විකාර දමනව

  • @සුරේන්ද්රජයකාන්ත

    අනේ මුණි අයියේ කතාව එපා කරවන්න එපා අර දිගා අනිත් හෙන්චයියා හරි යන්නේ නැ

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 года назад +52

    අද කතාව ගැන කියන්න තීන්නේ අනුහස් අව්වර වාටර් කරන්න එපා කියලා විතරයි ආක්ෂට මොලයක් නැද්ද කිසිම හැදියාවක් නැද්ද අව්වර දෙන්නෙක් කතා කරන මැද්දට ඇවිත් පුද්ගලිකත්වයට හානි වෙන විදියට කියවන්නේ

  • @renukalanka7342
    @renukalanka7342 4 года назад +5

    මිස් ඔයා අනුන්ගේ අහිංසක කමින් ප්‍රයෝජන ගන්නවා මිනිස්සු ඉස්සරහ ලැජ්ජා කරලා දවසක ඔයාට අනුහස් නැතුවම බැරි වෙයි මිස් අපි බලන් ඉන්නේ 😘 😘 😘 😘 හාද

  • @Rashifernando-v7p
    @Rashifernando-v7p 4 года назад +36

    ආක්ශාගේ චරිතය ඕනවට වඩා වැඩී.පිට රටකට කෙනෙක්ගේ ඔච්චර ලොකු කම් තියෙන්න බෑ නේ.ඒ චරිතය වෙනස් කරන්නඅද දවස අපරාදේ.

    • @neiljaxtyn4504
      @neiljaxtyn4504 3 года назад

      Pro tip: watch series at Flixzone. Me and my gf have been using them for watching a lot of movies lately.

    • @rogerforest1729
      @rogerforest1729 3 года назад

      @Neil Jaxtyn definitely, been watching on Flixzone for months myself :D

  • @shaimashaima2156
    @shaimashaima2156 4 года назад +27

    අනුවස් ට ..ගලපෙන්..සමල්ක ...පමණක්

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 года назад +15

    ඔක්කොටම
    සුබ නව වසරක් වේවා
    2020
    🌹🌹🌹🌹🌹

  • @adithi7023
    @adithi7023 4 года назад +36

    අනුහස් පට්ට, අර තට්ටයට ඕන නැති රෙද්දක් නෑ

    • @DriveWorld2424
      @DriveWorld2424 4 года назад

      Really. Anuhasta ona Samalkawa. Wena ayava hariyanne naha Anuhasta .💏💏💏👩‍❤️‍👩👨‍❤️‍👨💑👩‍❤️‍💋‍👩

  • @samanmax8833
    @samanmax8833 4 года назад +11

    ආක්ශ හරි නැ කතාවට ඒපා වෙනව දැන් මේකත් බලන්න මේ ආක්ශ කෙනෙක් දාගන

  • @Amila9082
    @Amila9082 4 года назад +8

    පලවෙනි වතාවට දකින්නේ අාක්ශා කා⁣ලෙකට පස්සේ ඇදුම මාරැ කරලා🤣🤣😂😂😅😅😄😄😭😭😢😢😋😋🤗🤗

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 года назад +20

    රනේ
    දිගන්චියයි උගෙ කොටයි
    ඊයාආආආඅ
    කැම්පස් නෙමේ මොන්ටිසෝරියේ උන්ටත් වඩා හපන්.😂😂

  • @dhanushkahettiarachchi6939
    @dhanushkahettiarachchi6939 4 года назад +11

    අතුරුදහන් කළ රාවණ ඊළඟ කොටස දෙන්නේ කවද්ද?දෙරණ පිළිතුරක් දෙන්න,,

  • @madgirl5166
    @madgirl5166 4 года назад +40

    අවන්ත නැත්තන් වැඩක්ම නෑ කතාව පට්ට boring
    මේ තියෙන්නෙ පැහැදිලි සාක්ශි..
    කවුරු හිටියත් වැඩක් නෑ. කතාව ලස්සන වෙන්න අවන්ත ඉන්නම ඔනේ...
    නැති දවසට කතාව මෙලෝම රහක් නෑ තමයි

    • @සදමාලිරනවීර-ඡ3ව
      @සදමාලිරනවීර-ඡ3ව 4 года назад +2

      අනිවා අක්ෂා නම් වැඩක්ම නැ

    • @DriveWorld2424
      @DriveWorld2424 4 года назад +1

      Awantha kiyanne gas gembekne 😁😂🤣😃😄😅

    • @manohariwickramasinghe
      @manohariwickramasinghe 4 года назад +1

      Mad Girl අනිවාර්යෙන්ම. මං බලන් නෑ අප්පා අවන්ත නැත්තං

  • @MISSGLAMSRILANKA
    @MISSGLAMSRILANKA 4 года назад +7

    අක්ෂෙක්ව දාන් පිස්සු නනෙවා ඒපාර..මැනර්ස් නැද්ද මේ කම්පනි එකේ චෙයාර්මන්ට...

  • @nayanadeepani540
    @nayanadeepani540 4 года назад +10

    ආක්‍ශා කියන පුෂ් නෝනගේ කෙස්වල්ල කපලා දාන්න හිතෙන්නේ මට විතරද.. එදිරියා ගංජා ගහන එක තාම නවත්තලා නෑ වගේ.. අයාලේ යන දෙවෙනි ඉනිම 😏😏

  • @chamihirimuthugoda1867
    @chamihirimuthugoda1867 4 года назад +13

    Me awruddewath dewantha love eka goda yanna kiyala like ekak dagenama yanna

  • @athalvideo5740
    @athalvideo5740 4 года назад +6

    කතාව බලපු නැති උන්කෝ

  • @abababab7812
    @abababab7812 4 года назад +13

    නීලු අමීසා පටිට ගේම මට ඒ ටික විතරයි ආශ උදේනී ට කරපු අපරාධයක් පටිසන් දුන්නා

  • @s.a9748
    @s.a9748 4 года назад +20

    හාපෝ Australia ඉදල ආව නෝනගෙ හැදියාව.දෙයක් අහන්න ඕනැ නම් ඒකට අදාල කෙනා තනිකරල අහන්න තරම් වත් වැදගත් කමක් මේ නෝනගෙ චරිතයට දීල නෑ .පහුගිය දවස් වල මේ කොල්ලො දෙන්නට දොස් කිව්ව ලංකාවේ මිනිස්සුගෙ හැදියාවක් නෑ කියල ඒ නෝනම තමයි මේ fish market එකේ ගෑනු වගේ බෙලිකටු මල්ල හොල්ලන්නෙ😃😁😁 .

  • @mithuriya
    @mithuriya 4 года назад +3

    මිතුරිය යූටියුබ් පිටුවට ආදරණීය ඇරයුමක් ❤❤🙂👈 ඔයාට

  • @පැතුම්පැතුම්-ඪ2ඟ

    දෙවෙනි ඉනිම හැමදාම බලන සෙට් එක like එකක් දාගෙන යමු 😃😃😃😃😃😃😃

  • @malmipanchali6479
    @malmipanchali6479 4 года назад +5

    මට හිතෙන්නෙ දෙවෙනි ඉනිම ළඟදීම ඉවරවෙයි වගේ. අනේ එහෙම උනොත් කෙෂ්තාරා දෙන්න දාල වෙන ලස්සන drama එකක් කරන්න.

  • @renukalanka7342
    @renukalanka7342 4 года назад +10

    මිස් ඕස්ට්‍රේලියාවේ වාගේ ලංකාවේ රැට ඇවිදින්න බෑ ☹️☹️☹️

  • @Dubli9
    @Dubli9 4 года назад +71

    මේ කැම්පස් පිම්පියෝ දෙන්න මොකෙද යකෝ ... ගොන් පක්කු දෙනන ...

    • @surankasu3839
      @surankasu3839 4 года назад +1

      Kathawa epa karawanna dapu seen ekak.

    • @ඔබහාමා
      @ඔබහාමා 4 года назад

      කියලා වැඩක් නැ

    • @nirmalasamanmalee6752
      @nirmalasamanmalee6752 4 года назад

      Dubli Studio ඔව් ඔව්.... තනිකරම gon pimpa charitha 2k....

  • @සුදුදෝණී-ඣ8ඛ
    @සුදුදෝණී-ඣ8ඛ 4 года назад +5

    ආක්ෂා තෝ අපේ අනුහස්ට පාට් එක දාන්න එන්න එපා හරිද පලකෝ මකබෑවිලා

  • @nilushikalakmali5634
    @nilushikalakmali5634 4 года назад +2

    මම නම් කැමතිම ඔෆිස් එකේ කොටස් ට්කටයි අමිශාගේ කොටස් ට්කටයි 👍අනිත් කොටස් මෙලෝ රහක්නැ

  • @chamikagayanp.d.n9106
    @chamikagayanp.d.n9106 4 года назад +2

    ඔන්න සුබ අලුත් අවුරුද්දක් වේවා හොදේ

  • @MegaEve04
    @MegaEve04 4 года назад +12

    එදිරිමුනි ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ උන්ව ඔය තරම් නෝන්ඩි කරන්න එපා බං.🤣🤣

    • @sharaz7564
      @sharaz7564 4 года назад +1

      😂😂😂😂😂😂😂💯

    • @sharaz7564
      @sharaz7564 4 года назад +1

      😂😂😂😂😂😂😂💯

  • @malshapriyan9981
    @malshapriyan9981 4 года назад +4

    නිලූගෙයි අමීශාගෙයි වලිය ආසාවෙන් බැලුවා අනේ....🤭🤭🤭

  • @madumalikawindini8154
    @madumalikawindini8154 4 года назад +11

    Suba aluth auruddak wewa deweni inima balana yaluwo hemotama

  • @nishshankaabesinghe3541
    @nishshankaabesinghe3541 4 года назад +41

    මේ කැම්පස් හුත්තලා දෙන්නා අයින් කරපන් බං...

  • @sandysandy6727
    @sandysandy6727 4 года назад +2

    Anu kiyana gani Ameshata bana bana eka assema ringanawa.

  • @සදමාලිරනවීර-ඡ3ව

    අක්ෂාට නම් කිසිම මැනස් ඵකක් නැ ඩිලාන් ඊට ඵහා පිස්සු ඩබල

  • @s.labinau2222
    @s.labinau2222 4 года назад +11

    සමන් එදිරිමුනි මහත්තයා ඔබ තුමා පොඩිඩක් හිතන්න clab යන වචන ටික අයේ කාතවට එකතු නොකර හටියොත් ගොඩක් හොදයි ඒ,,,මන්ද අපේ තරැණ පරපුර ගැන අපි මිට වඩා සැලකිල්ලට ගත යුතුයි නැතිනමි මෙය අදර්ශයට ගැනිම ට බොහෝ ඉඩ කඩ වැඩියි එක තරැණ තරැණියක් හො මෙ කේදවාචකයෙන් බෙිරා ගත්තොත් උබ තුමාට එ පින අත්වෙිවි ඒ නිසා ඔබ තුමාගේ පැන සමාජයට හිතකර අකාරය කතාව ගොඩනගන්න ශක්තිය දෛයර්ය ලැබෙවා බුදු සරණයි මහත්තයා ,,,,,,,,,, අපි සැමදා දෙවැනි ඉනිම සමග,,,,,

  • @sanghiweerasingha4512
    @sanghiweerasingha4512 4 года назад +17

    ක්ලබ් ගිහින් රෑ වෙන්න කලින් ගෙදර එන්න
    මීට අම්මා 😅

    • @sampathsampath2812
      @sampathsampath2812 4 года назад

      මම මේක ලියන්න හිතුවෙ

    • @anthonycosta6055
      @anthonycosta6055 4 года назад +1

      Mara ammala thama.

    • @sripererasri5236
      @sripererasri5236 4 года назад

      අම්‍මට තේරෙන්නෙ නැහැ මේ ඕස්ට්‍රේලියාව නෙමෙයි ලංකාව කියලා

  • @dilinislg865
    @dilinislg865 4 года назад +1

    අපෝ ආක්ශා ..ඔයා හිටියා කීවේ ඔස්ට්‍රේලියාවේ නේද...ඔස්ට්‍රේලියාවේ මිනිස්සු ඔයා වගේ නැහැ ..එයාලට Maners කියලා දෙයක් තියෙනවා ...ඒත් ඔයා ..ඒ කිසිම දෙයක් දන්නේ නැහැ ...අනුහස්ට කතා කරපු විදිහ විතරක් ....office එකේදී ...අපෝ ....,,,

  • @අපේමව්බිමයිලංකා

    ඉදකින් මේ රණේයා මිලාන් චරිත මොන චිත්තද අර චබි මයික් අනිත් චිත්ත දෙක

    • @siriyanirajapaksha5013
      @siriyanirajapaksha5013 4 года назад +2

      ඇයි දිගන්ච්යා

    • @අපේමව්බිමයිලංකා
      @අපේමව්බිමයිලංකා 4 года назад

      @@siriyanirajapaksha5013මේ තිර රචකයා චරිතයකට සැබැ අරුතක් දෙන්න දන්න කෙනෙක් නෙවෙයි කියලා හොදට තේරෙනවා මොකද හැම නාට්‍යකම චරිත වල කිසි වැදගම්මක් නෑ ඉස්සර ටෙලිනාට්‍යක තිබුණ අපේ කම සංවර බව වගේම නාට්‍යයකින් දෙන ආදර්ශය දෙන්න දැන් ඉන්න මෝඩ තිර රචකයන් දක්ෂ නෑ එයාලාගේ එදා වෙල පිරිමහාගන්න ලියන නාට්‍ය මෙවා

    • @nirmalasamanmalee6752
      @nirmalasamanmalee6752 4 года назад

      අපේ මව් බිමයි ලංකා
      තනිකරම gon charitha....
      Rane, milan, malintha, chubby , mike.... 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @chamihirimuthugoda1867
    @chamihirimuthugoda1867 4 года назад +3

    Dewani inima balana hamotama subama suba nawa wasarak wewa!😁😁💞💞💞

  • @heenmanekarani9970
    @heenmanekarani9970 4 года назад +3

    නිලුට හොද වැඩෙ අමිසට පුක දිගන හිටිය චත්ත දමිම වෙිදි පලදෙනවාමයි

  • @senevirathnemdrj
    @senevirathnemdrj 4 года назад

    මේ තිරපිටපත ලියන එකා අපේ කාලය කනවා. කතාවට අදාළ නැති මෝඩජෝක් දාලා කාලෙ නාස්ති කරනවා. ඉක්මනින් මේ කතාව ඉවර කරනවා නම් හොඳයි

  • @이수회-q2s
    @이수회-q2s 4 года назад +3

    ආක්ෂාගේ චරිතය කතාවට අවශ්‍යම නැහැ. ඇරත් ආක්ශා නිසා කථාව දික් වෙනවා..🤔

  • @dilhanidil672
    @dilhanidil672 4 года назад +3

    අනේ මංදා දැන් නම් එපා වෙනවා නට්ටිය විකාර කරනවා ශී

  • @senulkwt248
    @senulkwt248 4 года назад +5

    අමීශ.දන්වත් .මොලේ..පෑදුන.එකට .සතුටුයි .ඔයාගෙ .ලග.හිටිය .අය .එහෙම .කලාට.ඔයා ගෙ .පුතාට.හොද .බුද්දිමත්.අයිය .කෙනෙක් .ඉන්නෙ..

  • @siriyanirajapaksha5013
    @siriyanirajapaksha5013 4 года назад

    කෝ බලන්න අද කතාව බලන්න ඹින නිසා බලපු අය...

  • @gunagunasiri5809
    @gunagunasiri5809 4 года назад +4

    මේ මලින්දයි අනිත් හිපාටුවයි හන්දා නාට්‍යය බලන්නත් එපා වෙනවා

  • @AsAs-xy3qy
    @AsAs-xy3qy 4 года назад +10

    අපොයි මේ.අක්ෂා.ඔනවට වැඩ්

  • @dilhanimuthkuda720
    @dilhanimuthkuda720 4 года назад +2

    අනුහස් වෙලාවක් බලලා ආක්ෂාගේ කන පුරෝලා දිිපන් හොද කනේ පාරක් උද්දචිච කම බහින්න.

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 4 года назад +1

    ආක්ශා චරිතෙ රගපාන නිලිය අසාර්තක රන්ගනයක්

  • @induthilak1259
    @induthilak1259 4 года назад +1

    2020 deweni inime hamootama .subama suba nawa wasatak wewa.👍👍💖💖🙏🙏

  • @wasana552
    @wasana552 4 года назад +3

    එදිරිමුනි උබ වගේ බල්ලෙක් නෑ බං මේ ජරා කතාව මාසෙකින් අද බලන්නෙ තාමත් එතනම, උබෙ අම්මා පව් බං

  • @bumblebeevlogs5497
    @bumblebeevlogs5497 4 года назад +5

    අර රත්නෙ කියන @¥®€ යි, අර කැම්පස් චරිත කියල හිතාගෙන රඟපාන පඩංගු දෙකයි නැත්තං මේක පොඩ්ඩක් හරි හොඳ වෙන්න තිබ්බා...

  • @sandysandy6727
    @sandysandy6727 4 года назад +2

    Aksha tanikarama gong baduwak. Melo deyak danneth Naha boruwata oluwa holla holla dagalanawa.

  • @udeshkumara531
    @udeshkumara531 4 года назад +9

    ඩිස්ලිපින් දන් නෑ මෙ ඩිලාන් අනුන් කතා කරන තැන් වල ඉන්න

  • @Doctor_Sir_Aj
    @Doctor_Sir_Aj 4 года назад +1

    Mr. Ediri,
    Please close down the garage also send off the campus guys. Roshel Rodger ඔයා කාගේද කවුද?

  • @MadeendiRastha
    @MadeendiRastha 4 года назад +1

    හැමෝටම සුභ නව වසරක් වේවා.. ✌🌹❤🌹✌

  • @senulkwt248
    @senulkwt248 4 года назад

    ඒ.විතරක් නෙවෙයි ඔයා ගොඩක් අපහාස කොරපු.වෙන්න ඉන්න.ලේලි..අවන්ත .වෙනුවෙන් .ඕන ම.දෙයක් කරයි .අන්තිමේ .එයාල .තමයි ඔයාට .උදව් කරන්නෙ .

  • @pererasewmini6243
    @pererasewmini6243 3 года назад +1

    Ammo akshata issara banapu hatiy dan hithana hatiy mathakwenakota hina yanawa

  • @denize3389
    @denize3389 4 года назад +1

    Where's Mr.Ekanayaka and cricket It will add more beauty

  • @Thanuja-Ahangamage
    @Thanuja-Ahangamage 4 года назад

    අමිමො මෙවගෙ ගැනු අමිෂ නිලු 👺👺👺👺👹👹👹👹මම නමි ආස නැ ජිවිතේම අවුල් වෙනව මෙවගෙ අයට

  • @meyameya7053
    @meyameya7053 4 года назад +1

    Oww ban matat epa welaa tiyenne.ranewat ahema na ne bn

  • @manjulanaranpanawa8213
    @manjulanaranpanawa8213 4 года назад +1

    Aksha... Aeyooo epa wanawa maha wekarayak

  • @dutchlamprais976
    @dutchlamprais976 4 года назад +1

    I USED TO WATCH THIS MOVIE WITH ANOTHER MOVIE AT 8.30 BUT AFTER INCLUSION OF NEW GIRLS CHARACTER, TOTALLY GAVE UP , AS THE CHARACTER IS AN HEADACHE.. TOO MUCH OF SHOW OFF AND EVEN A ORGIN FROM AUSTRALIA WOULDN'T BEHAVE IN SUCH MANNER ( IT'S ALL ABOUT DIRECTION ,WE CAN'T BLAIM THE ACTRESS SHE FALLOWS WHAT THE ASKED HER TO)

  • @samadhisenu1041
    @samadhisenu1041 4 года назад

    ආක්ෂා යකෝ බෙලල කෙලින් කරන් ඉදපන්කෝ...බලන් ඉන්න අපෙයි බෙල්ල රිදෙන්නේ්🤨🤨

  • @naturalart1568
    @naturalart1568 4 года назад +14

    අයියෝ දැන්නම් melorahak නෑනේ aye balanne ne දෙවෙනි ඉනිම

  • @dasunabeygunasekara1630
    @dasunabeygunasekara1630 4 года назад +1

    Aksha anuhasta plug wenna wage yanne

  • @nisshankafernando6824
    @nisshankafernando6824 4 года назад +1

    Akshage belle amaruwak tyenawa kiyala hithana un kooo?

  • @swcosta5123
    @swcosta5123 4 года назад +4

    හැමෝම එන අලුත් නිලියෝ ඔක්කෝම දෙව්නි වගේ act කරන්න try කරනවා ඒත් දෙව්නි වගේ natural act එකක් ඒ අයට ගන්න බෑ එහෙම උනම කතාව බලන්න එපා වෙනවා

  • @sameerachandrakumara
    @sameerachandrakumara 4 года назад +2

    මයික් චබී නැතුව වැඩක් නැත....😭😭😭

  • @rosedian4986
    @rosedian4986 4 года назад +1

    Aksha kiyana eki mokiyakda . Bala nettichchiyo nisa anuhasge charithaya bala karanna epa

  • @anushacool4745
    @anushacool4745 4 года назад +1

    Aksha කියන්නෙ maha නැහැදිච්ච akiyak a kella කවුද anuhasta ඔහොම කතා කරන්ඩ ඕනෑවට wada wadi

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 4 года назад +1

    අපෝ කිසිම මැනස් එකක් නැති ගෑහැනියක් ඒක..

  • @mdjasimsheikh9332
    @mdjasimsheikh9332 4 года назад +1

    කතාව ඉවර වෙනකොට අක්ශගේ බෙල්ල උලුක් වෙයි වගේ