Beautiful video 👍👍you’re such a great person being a catholic you admire every aspect of any religion creed or caste.. that’s probably the most successful thing one can achieve in life.. good luck with your future plans 👍may god bless you and your family 🙏
සතුටුයි අයියා ඔයාව නුවරට ආපු වෙලාවේ දළදා මාලිගාවෙදි මුන ගැහුනු එකට.ඔයාගේ විඩියෝ බලන් තමා මාත් travel කරන්න පටන්ගත්තේ.එ නිසයි මේ ලහිරු අයියා නේ කියලා අදුරගෙන කතා කලේ.එ නිසා දිගටම විඩියෝ කරන් යන්න මං සුභ පතනවා.මමත් විඩියෝ එකේ ඉන්නවා.සතුටුයි.ඔයත් ලංකාව වටේම යන නිසා කොහෙදි හරි අපිට හම්බෙයි කියලා හිතුවා.අපේ නුවර අහස යටදිම හම්බුනා.ඉස්සරහටත් ඔයාගේ විඩියෝ බලනවා අපි.🎉🎉🎉❤තව මේ රටේ හැංගිලා තියෙන ලස්සන තැන් අපිට බලන්න අරන් එන්න.සුභ පැතුම්.
❤❤❤🙏
Oman is live English loved❤
❤ලංකාවේ ඉන්න යූටියුබ් චැනල් කරන අයගේන් මම දැක්ක මනූස්සකම් තියේන නියේම කෙනෙක් ලහිරු කියන්නෙ ආදරේයි එ මනූස්සකමට ජෙසූ පිහිටයි බුදූ සරණයි ඔබේ පවූලේ හැමොටම සහා ඔබට
මා දන්නා ශේෂ්ටතම උතුමන් දෙදෙනෙක් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ ජේසුස් ක්රිස්තුස් වහන්සේ ❤
❤❤🙏🙏
vlogs ලස්සනයි
❤❤❤❤ ආදරණීය ටවුම
සුපිරි ❤😋
නිහතමානී චරිතයක් නියමයි ❤
❤❤
👌👌👌
🏵🏵🏵🙏🙏🙏🏵🏵🏵
❤❤❤
Oyata godak pin me videos danawata.
❤
ක්‍රිස්තියානි වෙලා ඔයා මේ වගේ දේවල් කරනවට ඔයාට ගොඩක් පිං
❤❤🙏
@@ppvideo771 බුදුරජාණන් වහන්සෙ ධර්මය දේශනා කරේ මිනිස්සුන්ට මිසක් බෞද්ධයන්ට නොවේ ❤️❤️❤️
Nice 👍 me to in Kandy. Thanks for the video.
❤❤👍👍
උපන් බිම 🙏
❤🙏❤️
❤❤
Nuwara lassana girls la innwa 😌😌 nice video
Good fans very ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 fans very ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Beautiful 🇱🇰
මත් නුවර 😊😊❤
❤❤👍
😍
👍👌👌 ජයවේවා ලහිරු අය්යා ❤❤❤
❤❤👍
Beautiful video 👍👍you’re such a great person being a catholic you admire every aspect of any religion creed or caste.. that’s probably the most successful thing one can achieve in life.. good luck with your future plans 👍may god bless you and your family 🙏
❤❤❤🙏
❤❤🙏🙏🙏🌼🌼🌼👊👊
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
First class video capturing ❤❤❤
Thanks for watching
Ela ela bro ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤
💝❤️💖♥️👍👍👍👍
❤❤
අත් පටලවගෙන යන්න ඕනනම් අක්කවත් එක්කන් යන්න❤❤
😍😍❤👍
❤️
❤❤👍
Auguri di buon viaggio
❤❤👍
kawadda awe🎉🎉🎉🎉
සදුදා
මේ අපිත් නුවර නුවර හරිද.
Nelligale enna man laga inne ayye
❤❤❤
තේවාව වෙලාවකද ගියේ. කරඩුව දැක්කෙ නැද්ද
සෙනග වැඩි දැක්කේ නෑ
නුවර වැව නෙවෙයි .බෝගම්බර වැව
වයිෆ්වත් එක්ක යන්නකො තනියම travel කරන්නෙ ...එයා පව්නෙ...😕
ආයේ යද්දි එක්කන් යන්නම්
බලපන් නුවර ඉපදෙන්න අපි කොච්චර පින් කරාද කියලා ❤
👍
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤👍
❤
❤❤👍
❤
❤❤❤👍
❤❤❤❤❤❤
❤❤
❤