Hariiima aswen baluwa akki video eka..... Oyala Lassnata life eka gewanawa... Asai dakkma...... Mehe nam dan jiwath wenna amarui parisamata sathutin inna jesu pihitai akki... ❤❤
Oya Dan hamadama wagema videos Dana nisa hari sathutui.lassana lassana Badu balanna oya kama hadanawa balanna godak asai.❤marina du harima adaraniyai.❤
දවස ගානෙ videos දැම්මත් කමක් නෑ..එච්චරටම addict වෙලා ඉන්නෙ,අලුත් එකක් upload කරනකම් පරණ ඒවා හරි බල බල ඉන්න පුලුවන්.ඒ තරම් හරි ආදරණීයයි🤍✨🇯🇵...
Ane ou aththamai
Oww eanm aththama thama.
Yesssss ❤
Eka Aththa ❤
Etthatama ow dawasa gaane vediyo ekak denna balanna ko...❤
පිරිසිදුකම, පිළිවෙල, ලස්සන පිරුණු නිසා මේ වීඩියෝස් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ නැන්දේ 💖 හරිම සතුටුයි ✨
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Good
මේ දැනුත් නැන්දිලාගේ වීඩීයෝ එකක් බල බල හිටියේ ❤️❤️
ආදරෙයි ♥️♥️♥️♥️
ඔයාලා ජීවත් වෙන විදිහ දැක්කම ආස හිතෙනවා අනෙ.මරීනා හරිම ගුණ යහපත් ප්රියමනාප ලස්සන ගැහැනු ලමයෙක්.හරිම ලස්සනයි අදත් video එක.ආදරෙයි ❤️
Paw puthe lassana adarei
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️
ඉක්මනට ඔයලගෙ love story gennakooooooooooooooooooooo plz
ජනවාරි අරගෙන එන්නම්කො ♥️♥️
@@anushajeewani2016 ❤❤
මම දකින ජපානයේ ඉන්න නිහතමානී චරිතයක් අක්කේ ඔයා ලංකාවේ අය අතර..මන් ඔයාගේ විඩියෝ බලපු පලවෙනි දවසේ ඉදලාම මම අද වෙනකන් ඔයාගේ විඩියෝ වලට දාන comment වලට reply එකක් දුන්නා ..ඒ නිහතමානිකමට ගොඩක් ස්තුතියි අක්කේ...
ඔයාටත් ඉතින් ස්තූතියි හොඳේ ♥️♥️ ඔයාලගෙ Comment මට ගොඩාක් වටිනවා .. ආදරෙයි ♥️♥️
අනේ අක්කි ඔයාගෙ video පිස්සුවක් වගේ .ඒ තරමටම බලන්න ආස හිතෙනවා...රෙස්ටුරන්ට් එකේ කෑම ටික නම් rasaaaa patai....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න akkiyooo...
ස්තූතියි ♥️♥️♥️♥️😘😘🙏
Shok ane marina ....mn godak asai ayata harima hoda lamayek....❤❤ lassni patio oy
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනයි විඩියෝ එක ආසවෙන් බැලුව.
හරිම ලස්සනයි අරන් තියන බඩු ටික❤
රෑ කෑමක් හදන විඩියෝ කෑල්ලක් දන්නකො අයෙ විඩියෝ එකක් ගෙද්දි
අක්කාත් හැමදම සතුටින් පරිස්සමෙන් ඉන්න❤
ජේසු පිහිටයි
අදරේයි.
උපරිම කෑම හදන විඩියෝ දාන්න උත්සාහ කරන්නම් 😘 ස්තූතියි ♥️♥️😘😘🙏
මන් ආසම ඔයා ඇදුම් නවන විදිහටයි උයන විදිහටයි. ඔයා හරිම පිලිවෙලයි. මරීනාට මන් ඊට වඩා ආදරෙයි... ආසයි... අනේ එයා හරිම හොඳ ළමයෙක්. අක්කා මරීනාට සිංහල හොඳට පුරුදු කරන්න.... තෙරුවන් සරණයි ඔයාලට...🌷🌷
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Asaen balanawa. Mn harima asae oyalage jeewitheta. Ane matath anna thibuna nam. Theruwan saranai hamotama. Sathutin inna. Godakdewal igena gaththa oyagen ekata godak pin. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කි නම් ඇත්තටම කෑම වලට හරිම දක්ශ කෙනෙක් උයන්න 😊😊 අනෙ නත්තල කියන්නෙ අපි හැමෝම හරිම ආසයි අක්කි ඔයාලා ලෑස්ති වෙන විදිය දකිද්දි ආසයි අක්කි ❤❤❤❤❤
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏
Aunty ge voice eka cute nisa vedio eka ewara wenakan ahan enna puluwan 💜Aunty dan godak lassana wela ❣️Aunty ge family eka lassanai 💞 mawa motivate wenawa Aunty ge vlogs baluwama 😊 adarei 🥀🤍
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Oyage vlogs walata mara widihata kamathi mama.oyai mareenai Mata Mage family eke Aya wagema Mata danenne❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Ane nande oya nam maru oyage vidiyo balanna aran dan auruddak vithara wenawa❤ e kalaya athulatha mn oyagen goda dewal igena gannawa❤ oya samajeta adarshmath charithayak😊😊😊😊 adarei nandi marina ලස්සනයි ❤❤❤eyata adarei kiuwa kiyanna oyath ekka❤❤❤❤❤❤❤ parissamin inna jesu pihitai ❤❤❤❤❤😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Api wage ayata nam ohoma kema welak kanawa kiyanne heenayak thamai. Asai hamadamath oyalage punchi family eka Gatha karana jeevithe dakkahama. Mareenath Hoda vinaya garuka daruwek nisa ammata thaththata alokayak thamai ithin
Jesuge ashirwadaya hama dawasakma oyala idiriyata geniyanawa. Jesu pihitai
♥️♥️♥️♥️♥️♥️🙏
හරිම ලස්සනයි පිළිවෙලයි .💝 අාශාවෙන් බල්න්නේ 🌸🌸
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හැමදාම ඔයාගෙ video බලනව..ලස්සනයි ආස හිතෙනව...සතුටින් ඉන්න..
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනයි අක්කා.මෙි දවස් ටිකේ ලග ලගම වීඩියෝ තුනක් බැලුවා නියමයි ඉතින්.නත්තලට ගෙදර සරසන වීඩියෝ එකකුත් ගේන්න හොදද.බලන් ඉන්නවා අපි.🌲🌷.සතුටින් ඉන්න.💕💕
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Ane ow akke oyage parana video hari math aniwaryen balanawa❤❤❤
♥️♥️♥️♥️♥️🙏🙏🙏
Wow absolutely lovely video Thank U so much 👌👍🤩🤗😘
♥️♥️♥️♥️🙏🙏
Okay nande.... E glass tree eknm maruu 😍😍😍
♥️♥️♥️♥️♥️
Shoi nendiyooO .. ANEE Nendiyoo nangita katha karana vido ekkuth dannakooo ❤❤❤❤ adareiii nangiwa mathak kra kiynnaa
කියන්නම් ♥️♥️♥️ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️
Adath baluwa... Vidio eka dakka gaman balanawa aniwaryayenma. Adarei. 💞💞💞💞
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Hemadama video dammath balanawa 😊adath lassana video eka sathutin prishamin inna oyala budu sarani 😊❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මට අහම්බෙන් ඔයාගෙ චැනල් aka දැක්කේ. හරිම ලස්සනයි. මරීනා හරිම හොඳ දුවෙක්. God bless you and all in your family.❤❤❤
බොහොම ස්තූතියි 🥰🥰😘😘🙏🙏🙏
Lassanai akke oyage vediyo ,budu saranai ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Harim lassanai akki adath❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
harima lassanaii,video eka ,hamadaama sathutin inna,,Budu saranai ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Ane oyage vedio dannnam mage jeewithe kotasak wela . Hemadama comment kare nathi unata oyawa balanawa hemadama . Adarei akki marina duwatath adarei ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
අක්කා කිව්ව වගේම අදත් වීඩියෝ එකක් දාල..අනේ ස්තූතියි අක්කේ ❤.මං මාර ආසයි .කෑම හදන වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ඒ පිලිවෙල පිරිසුදුකම ❤නත්තල් සැරසිලි ටික හරිම cute.නත්තල් දවසේ ගෙදර ලස්සන බලන්න ආසාවෙන් ඉන්නෙ.මරීනා මැණික ,අක්කේ ඔයාලට ගොඩක් ආදරෙයි .බුදුසරණයි ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
මරීනා මැණික හරි ලස්සනයි. ❤ආදරෙයි ❤❤❤❤❤
♥️♥️♥️♥️♥️♥️♥️
අනේ නැන්දේ....ඔයාව දැක්කාම හිත පිරෙනව...කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑනේ....මං ඔයාගෙ video නැති උනාම පරන video ආයෙ ආයේ බලනව ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Wow so beautiful video. Thank U so much Dear 🥰😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මම ආසම ඔයාගෙ shopping and cooking video walata
♥️♥️♥️♥️🙏
හරිම ලස්සනයි විඩියෝ එක සතුටින් ඉන්න බුදු සරණයි .💗💗💗
♥️♥️♥️♥️♥️🙏
දැන් අක්කී..vedios වල පේන්න ඉන්නවා...ඒක කොච්චර හොදද...ඔයා හරි ලස්සන කෙනෙක්නේ...මං මේ youtube එකෙන් බලන්නේ ඔයාගෙ vedios විතරයි...කෑමවල පාට...ඔයාගෙ පිළිවෙළ...පිරිසිදුකම...පවුලේ එකමුතුකම...ඒ ආදරණීය බව...එකිනෙකාගෙ මතවලට ගරු කිරීම...ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්න තියෙනවා...මං නම් ඉගෙන ගන්නවා...ආදරෙයි අක්කියෝ..හැමදාමත්...ඔයාල ඔය වගේම ආදරෙන් සතුටින් ඉන්න කියල මං හදවතින්ම ප්රාර්ථනා කරනවා...අපේ මරීනා පැටික්කිත් හරිම ලස්සනයි...එයා හරිම විනීත විදිහට හැදුණු දරුවෙක්...😍😘❤ love you akki and marina angel...❤❤❤
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️
අම්මෝ හැමදාම වීඩියෝ දැම්මත් අපි බලනවා ආසාවෙන් බුදුසරණයි ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
E lamp tika harima lassanai❤❤ dakkama asa hithenawa🎉🎉 thanks akke me wage lassana dewal lassanama vidiyata pennanawata🌹🌹 adarei harida🌼🌼
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Harima lassanai akke oyage vlogs balanakota mara sathutak math asai oyawage jiwath wenna hama dama sathutin inna ❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Akki hina wenakota harima lassanai 😊❤🥰 hari amuthu ahinsaka hinawak thiyenne ❤
♥️♥️♥️♥️🙏
Marina harima cute .eya harima karunavanthai
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
💕💕💕Harima lassanai godak asawen beluwa anu akke.💕💕💕💕
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Hariiima aswen baluwa akki video eka..... Oyala Lassnata life eka gewanawa... Asai dakkma...... Mehe nam dan jiwath wenna amarui parisamata sathutin inna jesu pihitai akki... ❤❤
ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏😘😘😘
Oyge vlognm pissuwak wela teyenne akke dan ❤❤❤❤
♥️♥️♥️♥️♥️🙏🙏
අක්කාගේ life style එකට මම ගොඩක් ආසයි,ආදරෙයි..😍 හිත පිරෙනවා මේ වීඩියෝ බලනකොට.දෙවි පිහිටයි ඔයාලට ❤❤❤
♥️♥️♥️♥️♥️♥️🙏🙏
හැමදාමත් වගේ අදත් ලස්සනයි video එක. හැමදාම විඩියෝ දාන්න අක්කේ මේ විදිහට. හරිම ආසාවෙන් ඔයාගේ මේ විඩීයෝ බලන්නේ. හැමදාම සතුටින් ඉන්න අක්කේ...❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
පිරිසිදුයි පිළිවෙඊ හැම වැඩක් ම ආස හිතෙනවා බලන්න බුදුසරණයි.
♥️♥️♥️♥️🙏🙏
Harima lassanai vidiyo eka.asawen hamadama balanne.marina Ade Hina una harima ahinsakai adarei godak oyalata.budu saranai paressamin enna.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Marina Hari lassanai akki godak adarai kiyanne ayata❤❤❤oyat Anna annama lassama wanawa ammai dui akkai nangi wagene.ane akke hamadame video akak dannako.ai ikmanata anne hode adarai ❤❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
Marina duwa mhathwela.සතුටුයි
♥️♥️♥️♥️
හරිම ලස්සනයි අද වීඩියෝ එකත් ❤❤❤❤❤❤🌹🌷🌹🌷
Video ekak danakal asawen balan inna...oya uyanawa balanna harima asai man..parissamin inna..❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Mn asama oya diso eke shopping karanava ballanna ada mn hari asaven beluve 😊marinage ada konde gothala amuthu lassanak ❤ ada vlog eka harima lassanai
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හැමදාම බලනවා අක්කී..සතුටින් ඉන්න හැමදාම❤️❤️❤️
♥️♥️♥️♥️🙏
මරීනා හිනා වෙද්දී හරිම ලස්සනයි එයා හරි හොඳ ළමයෙක්❤ අක්කා වගේ හොඳ අම්මා කෙනෙක් ඉන්න නිසයි එය හොදට හැදිලා ඉන්නේ. අදත් ආසාවෙන් බැලුවා අක්කේ හරිම ලස්සනයි. ආදරෙයි❤❤❤❤
Ekanam aththa
♥️♥️♥️♥️♥️🙏🙏🙏
Oya Dan hamadama wagema videos Dana nisa hari sathutui.lassana lassana Badu balanna oya kama hadanawa balanna godak asai.❤marina du harima adaraniyai.❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
Akkiyo adaren oyage lassanama vlog aka beluwa ethin me sithala kale parissamata akkith enna adare godak budusaranae akkiyo ❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️
හරිම ලස්සනයි අක්කා ❤😊 ආදරෙයි 💜🧡🧡 මරීනා මැණික දැන් හරිම ලස්සනයි ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Adath lassanai akka.kochchara baluwath epa wenne nam na akkage videos.❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️
අනේ හරිම ලස්සනයි අරන් තියෙන බඩු ටික.. කවදා හරි එන්න ආසම රටක්.. 🥺❤️
Daws gane video demmath mn nm blnw aniwaren❤
Saththutin akki oyl❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාගෙ video ලගලග දානකොට ආසයි ....ආදරෙයි ඔයාලට
♥️♥️♥️♥️🙏
අක්කා අපි ඔයාගේ විඩීයෝ බලන්න ගත්තේ මේ ලගකදි ඉදම්..වීඩියෝ හරිම ලස්සනයි💗අපි මරීනට ගොඩක් කැමතියි💗 බුදු සරණයි පරිස්සමින් ඉන්න අක්කා
ස්තූතියි ♥️♥️♥️♥️😘🙏
හැමදාම ගොඩක් ආසවෙන් බලන්නේ වීඩියෝ.. ගොඩක් ආසයි. අදත් ආසවෙන් බැලුවේ රස කෑම ජාති.. ඒවා කන විදිය ඒ සතුට ගොඩක් ආසවෙන් වින්දා.❤අක්කි ගොඩක් සතුටුයි.. ආදරේ ගොඩක් මරිනා ❤❤ආදරේ ඔයාලා හැමෝටම...
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
❤❤こんにちは❤❤ හැමදාම වගේ අදත් වීඩියෝ එක මාරම ලස්සනයි අක්කෙ අනේ ඔයාව හැබැයින් දකින්න ආසයි මට එන්න පුලුවන් උනොත් අනිවාර්යයෙන්ම අක්කයි මරීනා බබයි බලන්න එනවා ... ඒ හදන කෑම දකිද්දිනම් එන්නමයි හිතෙන්නෙ කන්න චුට්ටක් ... ආදරෙයි අක්කේ හැමදාම සතුටින් ඉන්න
ඔයාට ඉක්මනින්ම එන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා ♥️♥️ ආදරෙයි ♥️♥️
Dawasa gane video dammat asawen balanne mama nm.satutin parissamin inna...❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඇත්තමයි හැමදාම දාන්න පුලුවන් නමි හැමදාම බලනවා ඒ තරම් ආසයි,❤❤❤❤
♥️♥️♥️♥️♥️🙏
lassanai ane gaththa badu tika😂 man hari asai ewa balanna. Aththatama hamadama ohoma inna labenna ona adarei hamadama❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
Lassanai akke adath video eka ❤😘😉😍❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
වෙනදා වගේම අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා...ගොඩක් ආදරෙයි....බුදු සරණයි!!!!❤❤❤❤❤🎉🎉🎉🎉
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
අදත් ගොඩක් ලස්සනයි .නත්තල් වීඩියෝ එක බලන්න ආසයි .❤️❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 අරගෙන එන්නම්කො 😘😘
ලස්සනයි වීඩියෝ එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අක්කාගේ වීඩියෝ ❤❤❤
♥️♥️♥️♥️😘😘🙏🙏
හැමදාමත් වගේ හරිම ආසාවෙන් බැලුවේ.ඔයාලගෙ ජීවිත තව තවත් ලස්සන වේවා !❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මරිනා හරිම ලස්සනයි අක්කී හන්දා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මමත් ආසයි රටකට ගිහින් ජිවත් වෙන්න
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Video ake asaven baluwa nangi mge puthath ciba student inne oyage video gana kiwwa
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 සතුටුයි ගොඩාක් ♥️
God bless you
🌹🥰🥰🥰
Adath godak lassanai ❤❤❤
♥️♥️♥️♥️🙏🙏
මන් ඔයාගේ හැමදාම වීඩියෝ එකක්ම වගේ baluwa ඔයා හරිම පිළිවෙලයි මන් ගොඩක් කැමති ඒකට
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Harima shork ane vedioo ekak danakan asawen balan idala balanne...mareena nam grade 4 kiyanna ba lokui ita wada.❤❤
♥️♥️♥️♥️♥️♥️
Harima asai oyage video balanna. Jiwath wenna asa hithenawa .
ස්තූතියි 🥰🥰🙏🙏
මරීනාගේ හිනාව හරිම ලස්සනයි හරිම සතුටුයි video එක බැලුවම පරෙස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණ ❤❤❤
♥️♥️♥️♥️♥️🙏🙏🙏
Mara sathutui akkige vidio balapuwama dukin hitiyath hitha hadenwa
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
Mama oyage vidio balana hari wadagath oya kiyana dewal anika oyapunchi gewathath hari lassanai akke
ස්තූතියි ♥️♥️♥️
Asaven bluwa video eka .❤❤❤❤
♥️♥️♥️♥️
Ane oyage jeewithe akki marama lassanai ❤oya ewagema hari piliwelai,, pirisidui, doni manikat harima hoda daruwek ❤hamadamt oya wage sathutin adaren inna akki ❤❤
ස්තූතියි නංගි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Nandi anivarema video danava ithine math anivarema video eka balanava video eka harima lasanay Nandige pavula atharayene mathck clakiyana marina Nangi mathack kalakiyana Nandi❤❤😊🎉
කියන්නම් ♥️♥️ ආදරෙයි ♥️♥️
❤❤❤❤
Ithim adath aasawen baluwa sudu😂❤❤❤
♥️♥️♥️♥️♥️
Ane mnda mth puduma asawak tiyenne akkage video blnna..e tram asa hithenawa..oya ktha krana vidiyata hitha niwenawa akke❤❤mnnm oyta godak asai
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
අද video එකත් හරිම ලස්සනයි aunty😍. ඒවගේම තමයි ආන්ටිගේ රස කෑමත්. හැමදාම උනත් කෑම හදන video danwanam harima ආසයි🎂 ආන්ටි. මරිනා නංගිගේ හිනාව හරිම ලස්සනයි🤩💝 ඔයාලා හැම දෙනාටම බුදුසරණයි. 🙏🇯🇵🇱🇰
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
ආසයි හැමදාමත් අක්කි ගේ වීඩීයෝ බලන්නේ ආසවෙන්. නත්තල් කෑමත් දාන්න අක්කි .ආදරෙයි බුදුසරණයි
♥️♥️♥️♥️♥️🙏අරගෙන එන්නම්කො ♥️
Adath video eka lassanai❤Oyge love history eka gena video ekak gennako ❤
මෙ මාසේ ඉවර වෙලා අරගෙන එන්නම්කො 😘😘
මරීනා බබා...❤️එන්න එන්න ලොකු වෙනවා... ආදරෙයි පැටියෝ..😘❤️🌸💖
♥️♥️♥️♥️ ආදරෙයි ♥️
Harema lassanai vediyo aka ♥️ ❤❤❤❤❤❤Anuuu doni and Family god bless ❤❤❤❤❤❤❤❤❤❤man Dilani ❤❤❤❤❤❤
♥️♥️♥️♥️♥️
Godak lassanai akki
♥️♥️♥️♥️♥️
අදත් ආසාවෙන් විඩියෝ එක බැලුවා අක්කේ❤❤❤ඔයාගේ වැඩ වල තියෙන පිලිවෙල දැක්කාහාම ආසා හිතෙනවා❤❤❤ දැන් නම් විඩියෝ බලන්නේ වශි වෙලා වගේ ඒ තරමට ආසායි අක්කී ගේ විඩියෝ බලන්න.❤❤❤ පරෙස්සමින් සතුටෙන් ඉන්න අක්කේ තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Akke oyalata hemadama sathutin inna puluwan wennaoni.sathutin inna hemadama
♥️♥️♥️♥️♥️🙏🙏
Oyaga pilivala daksakama apa ratata admmarayk budu sarani
♥️♥️♥️♥️♥️🙏
Harima lassani akke oyala gata karana jiwithe akke oyage lip coler eka wenas karala vidio ekk dannako
♥️♥️♥️♥️♥️
Marina hari adaraniya doni kenek.❤❤❤she is soo cute 🥰
♥️♥️♥️♥️♥️