බෝවිටියා 18

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 95

  • @MaleeshaKusalani
    @MaleeshaKusalani 16 часов назад +6

    මේ කතාව ගොඩක් දැනෙනවා අක්කි.. හරිම ලස්සනයි.. ❤❤ අනේ දෙන්නව වෙන් කරන්න එපා.. 😘😘

  • @nilankadilhani2595
    @nilankadilhani2595 16 часов назад +11

    යන්න කලින් පැටියෙක් ඉල්ලුවා නම් හරි ඔක්කොම හරි යනවා😉😉😉😉😉😉😉😉🧡🧡🧡🧡🧡

  • @pavanimadhushani3184
    @pavanimadhushani3184 16 часов назад +37

    රිතූගේ කතා වල sad end එකක් නෑ කියලා දන්න නිසාම අසාවෙන් කියවනවා🤭..නැත්තම් බයයි කොල්ලාට මොනා වෙයිද කියලා.🥺🥺

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka 15 часов назад +2

    බෝවිටියා ගැන මාර දුකයි පව් කෙල්ල ට කවුරුත් නෑනෙ හාස්කමක් කරල හරි කොල්ල සනීප කරමු රිතු thanks ඔයාට කතාව දුන්නට ආදරෙයි රිතු

  • @vindyadias9010
    @vindyadias9010 5 часов назад

    හිතට දැනෙන්න ලියන රිතූ.....හරිම ලස්සනට කතාව ගොතනවා.

  • @madhushyamika
    @madhushyamika 14 часов назад

    ඇත්තටම කතාව හරිම ලස්සනයි.ආසාවෙන් කියවන්නේ.❤❤❤❤

  • @JayanthiRuwanmalasilva
    @JayanthiRuwanmalasilva 14 часов назад +1

    ඔයාගේ කතා වල අවසානේ දුකක් නෑ කියලා දාන්න නිසා විශ්වාසෙන් කියවනවා ඒ වගේම ඔයාගේ කතා ගොඩක් ලස්සනය් අතිවිශිෂ්ටය් 😊❤

  • @vindyadias9010
    @vindyadias9010 5 часов назад

    ආදරේයිද මට,අදූර දරලූ සදවතී වගෙම මෙම කතවත් හරිම ලස්සන යි.

  • @bbxhhdhbdhdygsv3510
    @bbxhhdhbdhdygsv3510 12 часов назад

    ගොඩාක් ලස්සන කතාවක් ❤❤❤❤❤❤

  • @ayomiperera7557
    @ayomiperera7557 15 часов назад +1

    මෙ කතාව ගැන කියන්න වචන නැහැ ඒ තරමටම අතිවිශිෂ්ඨයි ❤❤❤❤❤

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 14 часов назад

    Ane menika a dennage lassana adaraniya awasanayak oni dewta kisima karadarayak wenna apa paw a denna oyage katha harma lassanai❤❤❤❤❤❤❤

  • @pabodarasanjali3115
    @pabodarasanjali3115 15 часов назад +1

    අනේ දුක හිතුනා රිතූ මැණිකේ හරිම ආදරණීයයි වගේ මං හිතන්නේ දේවි ට හොඳ වෙයි එයාලා ලස්සනට ජීවත් වෙයි ආදරේ ට කරන්න බැරි දෙයක් නෑ දන්නෙම නැතිව ලෙඩ හොඳ වෙලා තියෙයි අපේ රිතූ අතේ තමයි වැඩේ තියෙන්නේ බලමු මොකද වෙන්නේ කියලා ආදරෙයි ඔයාට මහ ගොඩක් රත්තරනේ බුදු සරණයි උමිමකැටෙ 😘❤🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 15 часов назад +4

    අනේ සුදූ මට පිස්සු වගේ.මෙයාලා මෙච්චර ලස්සනට ආදරේ කරන්නේ කෝමද අප්පා.ඇයි අනේ මේතරම් ලස්සන කතාවක් ඔයා හකංගගෙන හිටියේ මේ තරම් කාලයක්.මේ ආදරේ හරි ලස්සනයි මැනිකේ ආස හිතෙනවා වගේම ලෝබ හිතෙනවා මේ ආදරේටත්.හිතෙනවා මටත් මේම ආදරයක් තිබ්බ නම් කියලා.ඇත්ත ආදරේට පෙනුම වැදගත් නෑ කියන එක .ඒක ඔයා හරි ලස්සනට කියනවා❤

  • @ChanuReshi
    @ChanuReshi 15 часов назад

    ලස්සනයි ❤❤❤❤

  • @Sugandi_555
    @Sugandi_555 15 часов назад +1

    අනේ 🙏තව කොටසක් දෙන්න පිලීස් .................,ඔයාගේ කතාවලට වහවැටෙනවා අනේ.කෙල්ලගේ ආදරෙට කොල්ලගේ ලෙඩත් හොද වෙයි..කොල්ලට මොකුත් වෙන්න දෙන්න එපා..❤❤❤😢😢😢

  • @DhiliniChampha-q9b
    @DhiliniChampha-q9b 15 часов назад

    Ane me කතාව nam ගොඩාක් ලස්සනයි ....❤❤❤❤❤

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 15 часов назад

    හරිම ලස්සනයි දෙන්නම සාදාරනයක් කරන්න දෙන්නම පව්❤❤❤❤❤❤❤❤❤

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 16 часов назад

    හරිම ලස්සනයි කතාව 💞💞💞💞💞💞

  • @LathaWijesena
    @LathaWijesena 15 часов назад

    අයියෝ හොදම තැනින්නේ කතාව නැවැත්තුවේ.. කතාව හරිම ලස්සනයි ❤❤ බෝවිටියා තනිකරලා යන්න එපා දේව්....❤ රිතු මේ දෙන්නා එකතු කරන්න පුළුවන් ඔයාට තමයි මැණික ❤

  • @tyrt9989
    @tyrt9989 16 часов назад

    Hari lassanai bovitiya ❤❤❤❤❤adarei ❤❤❤❤❤

  • @RskDammika
    @RskDammika 16 часов назад +1

    ජිවත් වෙලා ඉන්නකම් ලග ඉන්න කියලා වෙන්න ඇති අනිවාරෙන්ම ❤❤❤❤

  • @hirunisaumya4764
    @hirunisaumya4764 16 часов назад +4

    තව එක කොටසක් දෙන්නකෝ😊😊

  • @kalpaniamaya1760
    @kalpaniamaya1760 15 часов назад +1

    මහා මෙරක් තරම් ඌ
    මගේ මේ ආදරේ
    කවදාවත් නොයාවි
    නුබ දමා
    දවසින් දවස නුබ ගැන
    මගේ ඇට මිදුලු තුල
    බුර බුරා නැගෙන ප්‍රේමය
    බිදක් හෝ අඩු නොකොට
    දෙන්නෙමි මම
    සසර පුරාවට
    ආදරෙයි මගෙ දේව්
    බෝවිටියා ගෙන් දේව්ට❤❤❤❤❤❤❤❤

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 15 часов назад

    අනේ රිතූ මැණික දේව් ව සනීප කරමුකො .🙏🙏🙏

  • @AnushaShamalee-v4r
    @AnushaShamalee-v4r 16 часов назад

    ලස්සනයි කතාව ස්තුතිය ❤❤❤❤❤

  • @SandaliNawodya-t1y
    @SandaliNawodya-t1y 14 часов назад +1

    දැන්මම කියල තියන්නම් රිතූ අක්කෙ මේ කපල් එක ටික කාලයක් වෙන් කරත් කමක් නෑ හැබැයි දේව් කොල්ල මැරුනොත් මම ඔයා එක්ක තරහයි..පුදුම ආසාවෙන් මම මේ කතාව කියවන්නෙ ඒක නිසා happy end එකක් දෙන්න ❤❤❤

  • @SubashaniThennakon-g6v
    @SubashaniThennakon-g6v 15 часов назад +1

    දිග කොටසක් දෙමුද❤

  • @nimalkarunarathna4827
    @nimalkarunarathna4827 32 минуты назад

    අනේ මේ කත්වෙත් අනිත් කතා වගේ ලස්සන අවසානයක් තියෙඉ නේද අක්කි අනේ 🥰🥰 ඒ දෙනාගේ ආදරේට කිසිම නරක දෙයක් වෙන්න එපා දෙඋ ට කරදරයක් වෙන්න එපා අක්කි ලස්සන ට හොද විදිහට කතව වෙනස් කරන්න🥰🥰🥰❤️🥰

  • @AnuraKarunananda
    @AnuraKarunananda 16 часов назад +1

    අනේ පව් දේව් කොල්ලා බේරලා දෙන්න කතාව අලුතින්ම ලියලා අනේ මැනිකෙ ❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 15 часов назад

    කතාව හරි ලස්සනයි දෙන්නව ආදරයෙන් තියන්න තව කොටසක් දෙන්න

  • @bhathi6
    @bhathi6 13 часов назад

    Godak Lassanai ❤❤❤

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 15 часов назад

    රිතුවෝ ඔයාගෙ කතාවල දුක හිතෙන එන්ඩ් එකක් නම් තිබිලම නෑ මැනිකෙ .මේකෙ ත් එහෙම කරන්න නම් එපා මැනිකෙ ❤

  • @dayanthaKumara
    @dayanthaKumara 16 часов назад

    Ane thawa kotasak nam oone oone nangoooooo❤❤❤❤❤❤❤❤❤

  • @nipunitharuka-jb7mz
    @nipunitharuka-jb7mz 16 часов назад +1

    දේව් ඉක්මනට සනීප වෙනවා බලන්න ආසයි❤❤

  • @nishaliperera7089
    @nishaliperera7089 16 часов назад

    Oyawa wiswasa karalai darling mama kathawa balanne.kathawak unath ithin sad ending novel mama balanne na❤

  • @VijithaShalika
    @VijithaShalika 16 часов назад

    අනේ ඒ දෙන්නා හොඳින් තියන්න වෙන් කරන්න එපා දේව් කොල්ලා ඉක්මනට හොඳ කරන්න ❤❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 15 часов назад

    Godak lassanaii katawa

  • @renukanishanthi9063
    @renukanishanthi9063 16 часов назад

    Kollata mokuth wenna denna apa❤❤❤❤❤❤❤❤❤❤

  • @shanikakeshani5012
    @shanikakeshani5012 16 часов назад +2

    තව කොටසක් දෙන්න බැරිද රිතූ

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 14 часов назад

    Dew..❤❤❤❤

  • @RohanaSeaman
    @RohanaSeaman 16 часов назад

    Rithu awasanaya dukak denne oya kollawa hoda karanawa kollage munath thibba vidihatama genawa

  • @InokaNilmine
    @InokaNilmine 15 часов назад

    අනේ please අපි කොල්ල හොඳ කරමු කෙල්ල ගෙ ආදරෙ නිසා ❤❤❤❤❤❤❤❤❤

  • @gayanikoshila
    @gayanikoshila 16 часов назад

    Ma kathawa godak dukai manika .😢😢😢😢😢😢😢😢😢😢

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 16 часов назад

    අනේ රිතූ දේව්ව බෝවිටියාට නැති කරන්න එපා. හරිම ලස්සන අහිංසක ආදරණීය දෙන්නෙක් වෙන් කරන්න හොඳ නැහැ අනේ

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 14 часов назад

    Lassanai godak

  • @Sew-t1e
    @Sew-t1e 16 часов назад

    දේව් පව් අනේ 🥺💗

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 15 часов назад

    Onaa kiyai deev oya mathak Kara Kara inna babekwath denna kiyala

  • @Keshani1234
    @Keshani1234 14 часов назад

    Akki kohomth lassana awasanayk denawa Mon de kohomd unth kellwyi kollwyi Wen krnna kiyl mn dannw❤

  • @Dineshachathurani527
    @Dineshachathurani527 16 часов назад

    අනිත් කතාවල වඩා දුක හිතෙන ගතිය වැඩි රිතු මෙිකේ.අවසානයත් එහෙම කරන්න එපා😢😢

  • @KaneshaMadumali
    @KaneshaMadumali 16 часов назад

    මේ කතාව මාර විදිහට හිතට දැනෙන්නේ රිතුවේ ඒ ඇයිද මංද. අනේ දුෂ්ටයො බාල්දි එහෙම ලොකුවට පෙරලන්න එපා හොදේ

  • @HiruMadhu-l3y
    @HiruMadhu-l3y 16 часов назад +1

    දේව් පැටියෙක්වත් ඉල්ලයිද දන්නෑ😝

  • @NIMESHAMADHUMALI-j4g
    @NIMESHAMADHUMALI-j4g 16 часов назад

    Kollawa sanipa karala e denna sathutin thiyanakoo...

  • @anushagunapala135
    @anushagunapala135 16 часов назад

    Marenna inna minihekuta unath jewithe gana lobakamak hithenawa awanka adarayak hamba unama...dan Dewram pathwela inne e thathweta.paw.,,,hamadema hondin wisadewa ....kiyala pathamu api😢😢😢

  • @renukakulasekara712
    @renukakulasekara712 15 часов назад

    ❤❤😮

  • @chandanabandara-ke7hs
    @chandanabandara-ke7hs 15 часов назад

    ❤❤❤❤🌹🌹🌹🌹🥰🥰🥰🥰

  • @JeewanthadhilukLakruwan
    @JeewanthadhilukLakruwan 15 часов назад

    ඒ දෙන්නව වෙන්කරන්න එපා රිතුවෝ .ඔයානම් ඉතින් අන්තිම වෙනකම්ම අපිට කුතුහලයක් නෙ දෙන්නෙ .☺️ ඒ හින්ද බය වෙන්න දෙයක් නෑ .😂

  • @pknlakminiharischandra8599
    @pknlakminiharischandra8599 15 часов назад

    අනේ පැටියෙක් දුන්නනං දේව් බේරෙනවා එයාව බේරලා ⁣දෙන්න රිතුවෝ

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 15 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @OmeshaSashini
    @OmeshaSashini 16 часов назад

  • @ChandanaBandara-o9f
    @ChandanaBandara-o9f 12 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UPEKSHAMADUSHANI-gb6wu
    @UPEKSHAMADUSHANI-gb6wu 16 часов назад

    ❤❤❤❤❤❤

  • @YamunaManohari
    @YamunaManohari 16 часов назад

    Akke meken thawa kotasak one 😊❤

  • @Jeewithesundarai
    @Jeewithesundarai 16 часов назад

    මම දෙක❤❤❤❤

  • @white..black-19
    @white..black-19 16 часов назад

    ❤❤

  • @Jananinawodyaa
    @Jananinawodyaa 16 часов назад

    Loku kotasak oni rithu

  • @nalikapriyadarshani8223
    @nalikapriyadarshani8223 16 часов назад

    Aththatama dewge asanipe mokakda kiyannako.dan loke diyunu hinda wagema dewta sallith thiyena nisa hoda karana widiyak balamuko.

  • @sriyaniamarasana6805
    @sriyaniamarasana6805 15 часов назад

    MA. Katawat a. Kiyanna. Wachana na. A.. Tara Mata. Hodayi

  • @PrPerera-x9i
    @PrPerera-x9i 14 часов назад

    Asawen balana nisada appa ma katawa podak danna ana udata l hawasata a
    1 kotas 2k danako appa😢

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 16 часов назад

    Ane paw kollata කරදරයක් vena epa

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 16 часов назад

    හ්ම්ම් මොකක් වෙයිද කියලා බයෙන් කියවන කතාවක් අනෙ කොල්ලාට මුකුත් වෙන්නේ නැති වෙයි නේද දන්නවා අපෙ මැණික ශොකාන්තයක් දෙන්නේ නැහැ කියලා

  • @TwDilshara
    @TwDilshara 14 часов назад

    ලස්සනයි ❤❤

  • @MohamedShakeer-r5g
    @MohamedShakeer-r5g 16 часов назад

    ❤❤❤❤❤❤

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 15 часов назад

  • @NiroshaniWaliwitage
    @NiroshaniWaliwitage 16 часов назад

    ❤❤❤

  • @vindyadias9010
    @vindyadias9010 16 часов назад

    ❤❤❤❤❤❤❤

  • @sanisripali5630
    @sanisripali5630 16 часов назад

    ❤❤❤

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 16 часов назад

    ❤❤❤❤❤❤❤❤

  • @pubudumalishka2714
    @pubudumalishka2714 16 часов назад

    ❤❤❤

  • @AjithstanlyThilakarathna
    @AjithstanlyThilakarathna 15 часов назад

    ❤❤❤❤

  • @DeepthiSamanmalee-sh2dr
    @DeepthiSamanmalee-sh2dr 15 часов назад

    ❤❤❤❤❤❤❤❤

  • @ErangikaAnoddya
    @ErangikaAnoddya 13 часов назад

    ❤❤❤

  • @nisanduisurika8067
    @nisanduisurika8067 7 часов назад

    ❤❤❤❤❤❤

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 14 часов назад

    ❤❤❤❤❤