සර් ට 'ස' සම්මුඛ වීම ( ගම සමඟ පිළිසඳර )| Meme tv
HTML-код
- Опубликовано: 9 ноя 2024
- සර් ට 'ස' සම්මුඛ වීම ( ගම සමඟ පිළිසඳර )| Meme tv
_______________________________
Don't forget to subscribe Meme tv
/ @memetv217
Like us on Facebook
/ meme-tv-100190168855695
#sannasgala #gamasamagapilisadara #gotabhaya #shorts
_මේ වගේ රජයක් තියෙන රටක මුළු ජනතාවම මෙන්න මේවගේ වෙන්න ඕනෙ!_
අන්තිමට කම්පියුටර් කතාව තමා සුපිරිම 😹❤️
Sira bn...😂😀❤
kiyanna wachana ne sannasgala sir. 👍......!
ඉතිං අර මනුස්සයා හරිනෙ computer හයක් තිබුනා දෙකක් කැඩුනා ඉතිං ඉතුරු හයම තමා අර දෙකත් අර වැඩ කරන ඒව එක්කම නෙ තියෙන්නෙ 😂
කැඩුණු දෙකයි
හොද 4යි
සේරම 6 යි )))
Ubath sir wage porak :D
රටට උනෙත් ඒකමනෙ. වාහන හෝදන කෙනා බොරුවට ඩ්‍රයිවර් කිව්වම, අපේ මිනිස්සු හොයන් නැතුව බස් එක භාර දුන්න. දැන් බස් එක වලේ . 😂😂
හැබැයි නන්දසේනට වඩා හොදයි මේ පොරට ප්‍රායෝගික දැනුමක් හරි තියෙනවා
හරියටම හරි. 🤣🤣🤣
😅😅😅👍👍👍
ඒක මරු
දැන් මොකද කරන්නෙ ඉතින්???
මේ මනුස්සයේ බස් වල වැඩ කරලා ගත්ත පඩිය රු.150යි. ඒ කාලෙ පාං ගෙඩියක් සත 8යි.
එතකොට ඒ කාලෙ බස් එකක වැඩ කරන මනුස්සයෙක්ගෙ
පඩියෙන් ගත හැකි පාං ගෙඩි ගාන = 150/0.08 = 1875 යි.
අද පාං ගෙඩියක් 130යි නම්, ඒ පාං ගෙඩි ගාන (1875) ගන්න අවශ්‍ය කරන මාසික පඩිය
= 243750 යි..,
ඇඬෙනවා නේහ්..,
😢
Dansalakwathda😂?
ඒ ගනන් වැරදියි
යකොව් මු....❤️❤️❤️
සත 150ක් වෙන්න බැරිද ?🤔
"සර්" මානසික ලෙඩෙක් කියලා කියපු විදිහ හරිම අපූරුයි ..
යකෝ ඒ මනුස්සයා මානසික රෝගියෙක් නෙවෙයි. හරියට කතාව අහපන් සන්නත් කොර
සන්නස්ගල මහතාණෙනි මා දුටු හොදම සම්මුඛ සාකච්ඡාව, ඔබ තුමාට ඔහු දුන් පිළිතුරු සියල්ලම නිර්ව්‍යාජ බව මට සිතේ.
හැබැයි රස්සාව අහද්දි මුලින්ම ව්‍යාජ පිලිතුරක් දුන්නේ
හැබැයි ගියර් දාන්ට කකුල අවශ්‍ය බව සන්නස්ගල දැනගෙන හිටියේ නෑ. ඒ කාලේ ගියර් එක මාරු කරේ ක්ලච් එක කකුලෙන් පාගල.
සන්නා සෑහෙන කාලෙකින් කරපු සුපිරිම සුපිරි වීඩියෝ එකක් ..ඇඬෙණවා හිනාවෙලා ...මෙයයි අරයයි අතරෙ ලොකු වෙනසක් නෑ ...අම්මෝ...මෙන්න creative වැඩ ..😋
නිකං කෑවොත් ලස්සන ජීවිතේ...☑️🤭
අම්මෝ......කොම්පියුටර් සීන් එක..බඩ අල්ලන් හිනාවුනේ😂😂😂
😬😃 සන්න නිකම් මිනිහගෙන් ප්‍රශ්න අහන්නෙ මිනිහට පිස්සු වගේ හිතලද
කොම්පියුටර් 6 න් දෙකක් කැඩුනාම ඉතුරු 6 යි තමා
අදුරන්නැති පැත්තක ගිහිල්ල අදුරන්නැති කෙනෙක් එක්ක කතාවක් දාපු මොහොතක් මතක් වුනා
එක වෙනම ආතල් වැඩක්
ඔය ඔස්ටින් අපි පොඩි කාලේ ඉදන් අපේ පන්සලේ හිටියේ කටුබැද්දේ දැන් අපේ පැත්තට ඉදලා හිටලා ඇවිල්ලා යනවා.හැමදාම කටුබැද්දෙන් බස් වලට නගිනවා ❤️❤️
ජය වේවා! බුදු වේවා!
ඔස්ටින් අන්කල් 91 එකේ ඉදලා මෙහේ ඉදියේ මම ඇත්තටම ගොඩක් උදව් කලා කැම්පස් ගිහින් එද්දී එයා ගිහින් කොවිඩ් කාලේ එයා ගිහින් ඇත්තටම ඇඩුනා පව් 💓 මගේ ලග ඇදුම් තාම අරන් තියපුවා තියේ.... 😑
E kiyanne cmps yanakota a manussagen adum illagattada?
අපි අපිටම හිනාවෙනව නේද සර්
ඒ මාමා මෙයාලව bite කළා සුපිරියට ම…….. (“Gear එකෙන් මම දැන ගත්තා මොකක්වත් දන් නැති විත්තිය. මං වාහනයක් එළවන්න දන්නෙ නෑ. නිකං ඔහේ කන්න විතරමයි දන්නෙ.” මාමා වැඩේ seriously අරන් කියල දෙන්න ගියෙ නෑ ඉස්සර autogear වාහන තිබ්බෙ නෑ……. ඒක නිසා gear දාන්න clutch එක පාගන්න ඕනෙ….. ඒකට තමයි කකුල ඕනෙ කියල. මිනිහත් joke එකෙන්ම කියල දැම්මා උඹල දන්න ලබ්බක් නෑ කියල)
උත්තර් හරියට හරිනෙ 6 න් 2 කැඩුනට 6 ම ඉතුරුය් නෙ 😅😅
එ මනුස්සය හරි කැඩුනට නැතිඋනේ නෑ නෙ ඒ දෙකත් එතනම තියෙන්න ඇති
8n dek bng
පොරගෙ සමහර කතා පට්ට Logical
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
Please kindly help Poor and innocent people to Live in Peace and Harmony in this Beautiful country ... 🙏
ඇත්තනේ කැඩුන උනාට computer 2ක තියනවනෙ🤭🤟🏻
නැහැ මම උදාහරණයක් වශයෙන් කිවුවේ
පවු අනේ
CLUCH එක පාගල තමයි GEAR එක දාන්න ඕනි.වයසට ගියාම වාහන DRIVE කරන්න බැරි වෙන්නේ CLUCH එක පාගගන්න බැරි තරමට කකුලේ අමාරුව ආවම.
ඇත්තටම ස'ර් ගේ ගම සමග පිරිසරණ පිටපතක් නොවුනා නම්
මමත් හොද ජොයින්ට් එකක් ගහලා ඉද්දි වීඩියෝ එක දැක්කේ..මට නිකමට හිතෙනවා මාස්ටරුත් ජොයින්ට් වෙලා ඉද්දි තමයි මේ වීඩියෝ එක වෙලා තියන්නේ කියලා..😀
අම්මෝ සර්...විහිලු කරනකොට එක පාරට ලොකු විහිලු කරන්න එපා දරාගන්න අමාරුයි..මාර තම්බ්නේල් දාන්නේ වීඩියෝස් වලට..හරියටම ගැලපුනා...😂😂😂😂😂
ලියන්න දෙයක් කල්පනා කර කර පහළට ගියා, එච්චරයි වුනේ. දැං හිතුනා.. අඩේ ආණ්ඩුවටත් ඒකමද වුනේ කියල.. 😌🥸
සන්නා මාමාගේ වාහන autoනේ එයා කිව්වේ manual. කකුලෙන් clutch එක දීලා තමයි ගියර් එක දාන්නේ!!!!
කම්පියුටර් 6 ක් තිබිබා ඒකෙන් 2 ක් කැඩුනා ඉතුරු කියද.... පිලිතුර කෝමති හය තමයි....පොර හරි 🔥
මොකද කම්පියුටර් දෙක නැති වෙලා නෑනෙි
He is good to be appointed as the Education Minister of the present government. Well matching to majority in the parliament.
මේ ආණ්ඩුව කියන්නෙත් මේ වගේ දෙයක් තමයි "කම්පියුටර් හයක් තිබුණා, දෙකක් කැඩුණා ඉතුරු හයයි. " ඉතින් ආර්ථික අර්බුදයක් නෑ ලු.
Sanna මට හිතෙන්නෙම උඹ තරුණයෙක්,ගත වයසට ගියත්,අපිව දැනෙන එකෙක්
Supiri මනුස්සයෙක්
එයාගෙන් පන්සල් වල විස්තර ඇහුවනම් මහනායක ඉදන් ඉයියේ මාහන වුන කෙනා දක්වා කියයි.පුදුම දැනුමක් තියෙන්නෙ ඒ සම්බන්ධ ව.🇱🇰❤️
ගමේ මෙහෙම මිනිස්සු ඉන්නවා නම් ගම කොච්චර දියුණු ද ?අපරාදෙ මේ මනුස්සය ගමේ ඉන්න තිබුණේ .
ස තමයි සර් 😁😁😁😁😁😁
නියම Conversation එකක්
Computer 6k thibuna 2k kaduna
ithuru keeyd
ගෝටා ස' = 3
පාරේ ස' = 6
Ape. Ankalta jaya wewa
Cute uncle. Vidhesa ratavalin vayasa giya minisunta rajayin uthavu koranava. Ape kaalakanni api okkotama kelinawa.
Next Level
අන්තිමට දුන්න උත්තරේ 😁😁ඇඩෙනවා
ammoo athall...
ස' vs සර් 😎
ජිවිතේ ඉදින් මනුසයෙක්
ගුරයි ගෝලයයි වගේ 🤣 විහිළුවක් කලේ හොදේ ❤
අම්මෝ අනිතිමට ඒ මිනිහව නන්දසේන ට සමාන කලා🤣🤣🤣
ගම සමග මළගෙදර.
වචන දහයක් කතා කරත් දෙන්න ඔන තැනට සොට් එක දෙනව හැදි කැඩිල යන්න ❤️ ..
Ado patta porak 😅😅📽️
වීඩියෝ එක තව ටිකක් තිබුණ නම් හොඳයි කියල හිතුණා ..❤❤❤❤
ස ම තමා
නාට්ටිය කරාම කන්න හම්බෙනවානේ🤣🤣
අඩේ මේ මනුස්සයා වැලිගමද?😂😂😂දැකලා නෑ ජිවිතේට
ස සෑහෙන්න වෙනස් වෙලානෙ මේ ටික දවසට 😂
💕
බුදු වේවා..😁
පොඩි කතාවක ලොකු දෙයක්
හම්මෝ ඒක........................
නියමෙට සැට්වෙන ඩබල.
ඕන්න මහජනයා
69 ta wada molaya thiyenawaa sir ?
👍 👍 👍 👍 👍 👍 👍
Eka hodai,athal ematai,e manussaya nathuwa..gota ethana hitiyanam!
හරියට හරිනෙ.හයෙන් දෙකක් කැඩුනත් හයම ඉතුරුයි
#ඒසීයාහොඳටමකරනවා
සන්නස්ගල මෝඩයෙක් කියලා මේ වීඩියෝ වෙන් ඉතාමත්ම හොදට පැහැදිලි වෙනවා
රියල් හින්ට් එකක් හරිම නිරිමාණ ශීලියි. අව්‍යාජයි,තාත්විකයි, හැබැයි මේවා. දියවන්නාවට දැනෙන්නෙ නැහැ, සට්ටම්බරාළලාට දැනෙන්නෙත් නැහැ. සෙන්සරේ ගෙවිල
ඇද්ද අහ ගත්තා 😀😂
පවි සන්නෝ ඒ අහිංසකයා
කම්පියුටර් කෑල්ල නම් පට්ට
ඒ මනුස්සයට සෙරෙප්පු දෙකකුයි කන්න ටිකකුයි දිල යැව්වනම් වැඩේ මීටත් වඩා සාර්තකයි .
Sereppu nam danna be... Kakula idamilane
අම්මෝ ඒක
IQ 😂
හරි නෙ කතාව , ලිපක් බැදල තේ නෙවෙයි ගමකට උයල් දෙන්න බැරිය. දර ගේන්න ඕනෙත් නෑ, අර තාප්පෙට හේත්තු කරල තිබුණේ පරාල ටිකක් 🤣
මහත්තයෝ... ඒ මනුස්සයගෙන් අහලද video කලේ?? එයාගෙන් අවසර අරගෙනද මේක් ලෝකේ මිනිස්සුන්ට පෙනෙන්න දෙම්මෙ?? පොසත් මිනිස්සුන්ට විතරද ආතම ගවුරවය තියෙන්නේ? මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප දියුනු වෙන්න් ඕනේ. වෙන රටක ඔය වෙඩේ කලා නන ඒ මනුස්සය නඩු දාල වන්දියක් ගන්නවා හොරෙන් video කරලා publish කරපු එකාගෙන්.
I too raised the same question.
@@kularathne1960 thanks mate. A lot of things have to be changed in our society
🤣 අම්මෝඕඕඕඕ
සන්නස්ගල සර් කතා කරපු තව වීඩියෝ එකක් ruclips.net/video/awr8Xf0eizk/видео.html ක්..ස්බ්ස්ක්‍රයිබ් කරන්න
එල 100
කොම්පියුටර් කීවාම එයාට මීටර් වුනේ ගැහැනු ලමයි 6ක් වෙන්න බැරිද?
එහෙනම් උත්තරේ හරි...👍 කීයක් කැඩුනත් මුලු ගානම ඉතුයි.
ai computer ekakadunama nathi wenawada eka? eth kalin ganaka thiyanawa
🤣🤣මොකද්ද සර් මේ කරන්නෙ පොල් කට්ටක් පුච්චල ඒ මනුස්සයාට තේ එකක් දීලම මේ කතාව් කරා නම් ශෝක් මොල හත වගෙ පොරක් 😁😁
සර් පුලුවන් නම් සමන්ත බද්‍ර හාමුදුරුවෝ එක්ක සාකාච්චාවක් කරන්න.
නොදන්නා දේවල් ගැන බොරු පම්පෝරි නිසා ජනතාවත් අතරමං වුනේ මේ විදිහටමයි....සාක්ෂරතාවයන්ගේ විශාල අඩුපාඩු....බලමු එන ආණ්ඩුවක් මිනිසුන්ගේ මනස උසස් තැනකට ගේන්න වැඩ කරාවිද කියලා....Lets never fail to have hopes and work for them....nothing comes from the Air above....!!!
ඔස්ටින් අංකල් 😊😊😊
😂😂😂😂🙏🙏👍
උද්දච්ච නන්දසේන කියන පිස්සට වඩා මේ මනුස්සය හොඳයි ❤
අම්බෝ 🤣🤣
budu wewa..
maru maru
අප්පට සිරි. නන්දෙ වගේම බුවෙක්.
Uba tamai nande wage
E kiwwa gana hari
Computer seen eka kiuwama 😂😂😂
eyage uththare hari
@@CHERRYMUSICK ou
පිස්සු වට්ටන්ඩ එපා කෙලවලා ඉන්නකොට 🤣
අම්මෝ කොම්පියුටර් 😂
Ammo 😂
ගෝඨාභයයි පොරයි අතර ලොකු වෙනසක් නෑ වගේ.
Sir puluwannam koreawe apen weda ganna rajayata paniudayak denna
මට ඒක අහද්දි මට හිතෙන්නෙම ලංකාවට උන දේ
😅😅
අමෝ 😅😅😅
These are called digital metaphors..
🤣😇